නියත ප්‍රතිඵල සහිත බුදු ගුණ සත්‍යක්‍රියාව || Rev.Balangoda Radha Thero

Ойын-сауық

විශ්මිත බුදුගුණ සත්‍යක්‍රියාව
අති පූජණීය බලංගොඩ රාධ හිමි
---------------------------------------------------------------------
Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
/ @kosalaweerathunga
---------------------------------------------------------------------
Donate To Us AND "Collect Merits" :
www.paypal.com/donate?hosted_...
---------------------------------------------------------------------
Contact :-
@KosalaWeerathunga
+94772935424 ( Voice )
+94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
+94719919004 ( Voice )
------------------------------------------------------------------

Пікірлер: 283

  • @tusetuse3853
    @tusetuse38538 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3vКүн бұрын

    මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🪷🪷🪷🌹🌹🌹

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara45707 ай бұрын

    බුදු ගුණ බලයෙන්.සියලූ අල්ප උප්‍රද්‍රව දුරු වේවා,,,

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95989 ай бұрын

    මාගේ අමා මෑණීලොවිතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,

  • @syanesyane9015
    @syanesyane901510 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාරය වේවා මටත් දරුවන් හා ස්වාමියා ට නීරෝගි සුවය ලැබේවා මගේ ස්වාමියා අසනීපයෙන් පෙලෙන ඔහු අංශ භාගය දැනට ඔහු ට කතා කරන්න බෑ මේ පිරිත් දේශනා වෙ ශක්තියෙන් බලයෙන් මගේ ස්වාමියා නීරෝගි සුවය ලැබේවා බුදු ගුණ සත්‍යයි බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු පිරිත් දේශනා කරන අපේ ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @thanujasamanthi4868

    @thanujasamanthi4868

    3 ай бұрын

    🙏🙏🌹🌹🌸🌻🌷🌼🙏🙏🌹

  • @lakshikadilshani6161
    @lakshikadilshani61617 ай бұрын

    මේ සත්‍යකියවෙන් සියලුදෙනා ගේම යහපත් ප්‍රාර්ථනා සපල වේව ❤❤❤

  • @roshiniwijesundara4800
    @roshiniwijesundara48008 ай бұрын

    🙏🙏🙏🙏ස්වාමින් වහනසේ සුවපත් වේවා🙏🌼🌼🌼 ...පාරමි පුරනව වේවා🙏🌼🌼🌼

  • @simplewalker459
    @simplewalker4597 ай бұрын

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා

  • @sumeerakasun8245
    @sumeerakasun82459 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වෙිවා!!!

  • @rohenypuspalata2160
    @rohenypuspalata21609 ай бұрын

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲 🙏🙏🙏🌸🌸🌸🌷🌷🌷🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏

  • @user-dt4cf8kw9x
    @user-dt4cf8kw9x8 ай бұрын

    සාදු සාදු සාදු….🙏🙏🙏මේ‍ සත්ය ක්‍රියාව හේතුවෙන් සැමට යහපතක්ම වේවා!……..

  • @udenithakshila2624
    @udenithakshila26248 ай бұрын

    සියලුම සත්වයෝ නිදුක් වේවා. නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා ශාන්ත සුවයට පත් වේවා

  • @user-et9kk4tq1b
    @user-et9kk4tq1b9 ай бұрын

    සාදු.., සාදු..... සාදු.... ‼️මේ බලගතු බුදුගුණ සත්‍ය ක්‍රියාව අසිර්වාදයෙන් මාගේ සියලු ප්‍රශ්න ගැටළු විසදෙවා.... 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamali3863
    @mallikamali38638 ай бұрын

    සාදු. සාදු අපේ අපල දුරු වේවා

  • @tusetuse3853
    @tusetuse38538 ай бұрын

    මාගේ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLanka9 ай бұрын

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @user-ms5lx4hu7q
    @user-ms5lx4hu7q9 ай бұрын

    මේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් සියලු ප්‍රශ්න කරදර දුරුවේවා!, 🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara47889 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @amitharamanayaka
    @amitharamanayaka8 ай бұрын

    බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🪔

  • @chandraniadikari3103
    @chandraniadikari31039 ай бұрын

    නමෝ බුද්දාය නමෝ බුද්දාය නමෝ බුද්දාය මගේ දරුවන්ට සියළුම සැප සම්පත් ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @sltharu2389
    @sltharu23898 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි ...මගෙ දුව නිෂාරා දියනියගෙ අධ්‍යාපනය සාර්ථක වෙවා ....බුදු සරනයි 🙏🙏🙏🙏

  • @chamiprasad...
    @chamiprasad...9 ай бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @suniladassanayake6549

    @suniladassanayake6549

    8 ай бұрын

    😅

  • @samadaradassanayak3281
    @samadaradassanayak32818 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @premawickramasinhe6691
    @premawickramasinhe66919 ай бұрын

    සාදු සාදු සාදු ඔඛවහන්සේට නිරෝගී සම්පත්තිය චිරජීවනය ලැබේවා!!!

  • @mallikamali3863

    @mallikamali3863

    8 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadaruwithilijana6776
    @sadaruwithilijana67769 ай бұрын

    මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මෙම බුදුගුණ සතයක්‍රියාවේ ආනුබාවයෙන් මාගේ පවුලේ සියලුදෙනාහට පැමිණ තිබෙන්නාවූ පැමිනෙන්න තිබෙන්නාවූ දුක් කම්කටොලු කරදර දුරෙන්ම දුරුවෙලා සෙතක් සාන්තියක්ම උදා වේවා !!! මාගේ දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය වේවා ! සාදු! සාදු! සාදු!

  • @asankaseneviratne9094
    @asankaseneviratne90948 ай бұрын

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @user-mf5wq4gf5l
    @user-mf5wq4gf5l5 ай бұрын

    බුදු ගුණ සත්‍යානුභාව බලයෙන් මගේ පුතාගේ ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු

  • @IndranieIndranie
    @IndranieIndranie4 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පද නමස්කාර කරමි හිමි පනං වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏qq🙏 3:55 3:57

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34163 ай бұрын

    ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻💐🙏🏻💐🙏🙏🙏🏻🙏🙏🙏

  • @niroshalakmali1051
    @niroshalakmali10517 ай бұрын

    බුදු ගුණ සත්‍යයකි ...ඒ සත්‍ය බලයෙන් මගේ දරුවන් දෙදෙනාට ආරක්ෂාව සැලසේවා, ලෙඩක් දුකක් කකරදරයක් නොම වේවා !!! අධ්‍යාපන කටයුතු හොදින් කරගැනීමට හැකිවේවා...!!!

  • @kumuduperera8351
    @kumuduperera83519 ай бұрын

    සාදු සාදු සාදු මහා බලගතු බුදුගුණ බලෙන් මාගේ ලෙඩ දුක් මෙන්ම මාගේ සහෝදර ,හා හිත්වත්,සැමගේ සියලු රෝදුක් දුරු වේවා.🙏🙏🙏

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe24119 ай бұрын

    සාදු සාදු සාදු මා මගෙ දිවි පුදා නමස්කාර කරමී...නමස්කාරය වෙවා...🌹🙏🌹

  • @champikamahagama7464
    @champikamahagama74649 ай бұрын

    බුදුගුණ ස්ත්යක්ර්යාවේ බලයෙන් මගේ දුක් සියල්ලම දුරු වේවා

  • @KarunasenaAmarasinghe

    @KarunasenaAmarasinghe

    8 ай бұрын

    ❤❤❤ 1:50 1:54 1:55 1:57 1:59

  • @ChandraSunil-qn1rz

    @ChandraSunil-qn1rz

    7 ай бұрын

    ​@@KarunasenaAmarasinghe❤1❤you tlllp by😮

  • @rohan3260
    @rohan32609 ай бұрын

    සාධු සාධු සාධු ඒ මහා ගුණ ස්කන්ධයෙන් යුතුව වැඩ සිටි අපගේ ශාස්තෲන්වහන්සේ වූ ශ්‍රීමත් සුගත තථාගත සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණම මිහිරිව ලොවට පතුරුවන ඒ මහාසංඝරත්නයට නමස්කාරය කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඔබ වහන්සේලා පතන බෝධියකින් ඒ අමාමහ නිර්වාණ රාජ්‍යය සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v8 ай бұрын

    සාරා සංඛ්‍ය.කල්ප ලක්ශයක් අනන්ත සසරේ අප්‍රමාණ අනෙක දුක් විද. සවුකෙළසුන් නසා දසබිම්බරක් මරු පරදා සර්වඥතාඥණයෙන් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වු අරහං සම්මා සම්බුදු පියනණ්වහසේට මගේ නමස්කාරවේවා!!! 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අපගේ භග්‍යවත්තුන් වහන්සේ උතුම් සම්මා සම්බුදු බව ලබා පන්සාලිස් වසක් මුලුල්ලේම ශ්‍රී බුදු මුවින් වදළ නිර්මල සුමදුර සූ අසූදාසක් ශ්‍රී සද්ධර්මස්කන්දයට මාගේ උතුම් නමස්කාරය වේවා !!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ .සාධූ .සාධූ.🙏🏻🙏🏻🙏🏻 සාධූ .සාධූ .සාධූ.🙏🏻🙏🏻🙏🏻 ගුණයෙන් අග්‍ර වු සීලයෙන් අග්‍ර වු උතුම් සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ඇතුළු උතුම් සතර මහා තෙරුන්වහන්සේලා ගෙන් පැවත එන ආර්ය මහා සංගරත්නයට මාගේ උතුම් නමස්කාරයවේවා!!! සාධූ සාධූ සාධූ 🙏🙏

  • @awanthiireshika6767
    @awanthiireshika67677 ай бұрын

    මේ බුදු ගුණ සතයක් ක්‍රියා බලයෙන් මගේ පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SewwandiPeramune-gr6rf
    @SewwandiPeramune-gr6rf6 ай бұрын

    අනන්ත බුදුගුණ සත්‍යානුභාව බලයෙන් සියලි සත්වයන් නිදුක් වේවා! නිරෝගී වේවා!🙏🙏

  • @anurafm
    @anurafm8 ай бұрын

    සාදු! සාදු!! සාදු!!!

  • @sreemathilka9633
    @sreemathilka96338 ай бұрын

    සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hemamiss5683
    @hemamiss56832 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගගුලැල්ලක්ම වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-cw6vn8xt4x
    @user-cw6vn8xt4x4 ай бұрын

    මහා බලගතු බුදුගුණ බලයෙන් මගේ කකුලේ ඇති පුංචිම තුවාලය ඉක්මනින්ම සුවපත්වේවා!!! සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා

  • @malikajayalath3036
    @malikajayalath30365 ай бұрын

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයි ඒ සත්‍යානු බාවයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarichampa3412
    @kumarichampa34127 күн бұрын

    පහසේ බුදු වේවා බුදු වේවා බුදු වේවා

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p11 ай бұрын

    සාද සාදු සාදු මගෙ දරවන්ට සියලුම සැප සමිපත් ලැබෙිවා

  • @ashokajayalath3680

    @ashokajayalath3680

    9 ай бұрын

    අනිවාර්යෙන් අපි සියල්ල කරන්නෙ දරුවො වෙනුවෙන්❤

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g8 ай бұрын

    ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස......,,,,,,,🙏🙏🙏

  • @pemakamkanamge5230
    @pemakamkanamge52304 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .මම බුදු සරන යමි 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc5 ай бұрын

    මේ සත්‍ය බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🇰🇼

  • @swarnawijekoon3176
    @swarnawijekoon31765 ай бұрын

    මහා බදු ගුණ සත්‍යක්‍රියාවෙ බලයෙන් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!!!නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! ශ්‍රී ලංකා ද්වීපයයට ඉතා ඉක්මනින් සෞභාග්‍යය උදා වේවා!!! සියලු ලෝ වැසියන් සුවපත් වෙත්වා!!!❤ සාදු සාදු සාදු

  • @isha6573
    @isha65734 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ උතුම් බුදු ගුණ බලයෙන්සියලු දෙනා ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි

  • @dharmachandralatha6008
    @dharmachandralatha60088 ай бұрын

    බුදුගුණ සත්‍යානු බලයෙන් සියලු රෝගබිය දුරුවේවා! උතුම් නිරෝගි සුවය ලැබේවා.පින්වත් ස්වාමින් වහන්සේට නිති ආරක්ෂාව රැකවරනය ලැබ ආගමික මෙහෙවර සිදුකිරීමට තව තවත් ශක්තිය ලැබේවා! තෙරුවණ සරණයි!

  • @sumithradalugodage2244
    @sumithradalugodage22449 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට දිර්ශ ආයුෂ ලැබේවා

  • @piyaseeli2325
    @piyaseeli23259 ай бұрын

    පිංවත්. ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට. මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe6 ай бұрын

    පිංවත් සුවාමීන් වහසේ නිදුක් වෙිවා නීරෝගි වෙිවා දීර්ඝයුෂ ලැබේවා තේරැවන් සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.62784 ай бұрын

    බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Dewnivishalya
    @Dewnivishalya9 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන්වහන්සේට යහපතම සෙතම ශාන්තියහ උදා වේවා.....

  • @nandikarajapaksha7567
    @nandikarajapaksha75673 ай бұрын

    බුදු ගුණ සත්‍යනු භාව බලයෙන් අපගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ධ වෙවා.ගරුතර ස්වාමිපාදයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . අනන්ත අප්‍රමාණ බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා.දුක් පීඩා නැත්තෝ වෙත්වා. සාධු සාධු සාධු.😂😂😂😊🎉🎉🎉🎉🎉 27:27 27:27 ❤😂😂😂🎉🎉🎉😊 .

  • @jayanthipeiris5147
    @jayanthipeiris51472 ай бұрын

    ඔබවහන්සෙට ත් මේ ධර්ම දායාදය දුන් කොසල මහතාටත් පිං සිද්ධ වේවා වේවා වේවා

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx8 ай бұрын

    Me සත්‍යක් ක්‍රියාවේ බලයෙන් සියලු කරදර දුරු වේවා දරුවන් ආරක්ශා වේවා. සාදු සාදු සාදු .

  • @ireshasenarath9761
    @ireshasenarath97619 ай бұрын

    මාගෙ බුදු පියාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @KosalaWeerathunga

    @KosalaWeerathunga

    9 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ඔබට !

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg9 ай бұрын

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දේශනාවේ බලයෙන් මගේ සියලූම පැතුමි ඉටුවේවාසැසීම උදා වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ...

  • @KosalaWeerathunga

    @KosalaWeerathunga

    9 ай бұрын

    තෙරුවන් සරණයි!!!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara66167 ай бұрын

    Sadu sadu sadu 🙏🏼obavhanseta utumvu cgaturaaryasatya dharmavabodhayama saaksaathveva,nidukveva,suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi90688 ай бұрын

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේ විසින් අප සැම ගලවා ගැනීමට නොවිදිනා දූක් විදිමින් , ලබා ගත් , තමා විසින්ම අවබොධ කරගත් ඒ උතුමි වූ නිර්වාණ මාර්ගය ,හැර අපට වෙනත් පිහිටක් ,සරණක් නැත්තේ මය. බුදුන් ,දහම්, සංඝ යන ත්‍රිවිධ රත්නයෙ පිහිටාධාරය ම හැර අපට වෙනත් පිහිටක්, සරණක් නැත්තේ මය. සියලු ලෝ ක සියලූ සත්ත්වයන්ටම සිරි ගෞතම සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

  • @kumaripuspara9102
    @kumaripuspara91027 ай бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හද බැති නමස්කාරය වේවා 🙏🙏🙏🌹 අති ගෞරවනීය වන්දනීය පූජනීය රාධ ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා 🙏🙏🙏🌹 ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා 🙏🙏🙏🌹 නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌹 🇰🇼 🙏🌹🙏🌹🙏🌹🙏🇱🇰

  • @piyadasafernando457
    @piyadasafernando4579 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @kamalavitharana7259
    @kamalavitharana725919 күн бұрын

    මගෙ පින්වත් සුවාමීන්වහන්සේට නමස්කාර වේවා !නිවන් දකිත්වා!මගේ සියලුම රොග සුවපත් වේවා !සාදු !සාදු !සාදු !

  • @chamaraamararathne6913
    @chamaraamararathne691310 ай бұрын

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @sumithradalugodage2244
    @sumithradalugodage22449 ай бұрын

    මාගේ පව්ලේ අයටද සෙතක් වේව මහා බලගතු බුදුගුන බලයෙන් මාගේබලාපොරෝත්තු ව මේ මහා බලගතු බුදු ගුන සත්‍යකිුයාව සවන් දීමෙන් සාදු සාදු සාදු🙏🙏🙏

  • @gomi1642

    @gomi1642

    8 ай бұрын

    Lo

  • @SomaSoma-oq3wx

    @SomaSoma-oq3wx

    8 ай бұрын

    ​@@gomi1642😮😮b

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35958 ай бұрын

    සාධු සාධු සාධු. 🙏🏼🙏🏼🙏🏼

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d7 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi99389 ай бұрын

    මාගේ ඒ භාග්‍යවත් වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු .සාදු .සාදු .🌹🌷🌹🌷❤️❤️🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor58027 ай бұрын

    Suba උදෑසන ක් suwamib whansa sadu sadu sadu mage namskaraya wewa !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම wewa!!!සියලුම apal උවදුරු දුරු වේවා !!!!teruwan sarni devi phita i ☸️☸️☸️☸️🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @user-jt1bu4sy7i

    @user-jt1bu4sy7i

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍

  • @kelumlasantha3477
    @kelumlasantha34776 ай бұрын

    මාගේ හිතේ බුදු පියාණන් වහන්සේ පිලිබද ඒකාන්ත ශද් දා ඇති වේවා!!!!

  • @chithrachandani9007
    @chithrachandani90077 ай бұрын

    මහ බලගතු බුදුගුණ සත්‍යකිුයාව බලයෙන් මටත් මගේ සවාමිපුරැෂයාටත් දරැවන්ටත් ලෝකවාසි සියළුදෙනාටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරනවා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35958 ай бұрын

    මගේ දරුවන් තිදෙනා ද මගේ මානසික රෝගී සහෝදරයා ද, සියලූ ලෝක සත්ත්වයින්ට යහපතක් සිදු වේවා. උතුම් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara45707 ай бұрын

    මාගේ දරුවන්ගේ සියලු අපල දුරූ වේවා,,,උතුම් බුදු ගුන බලයෙන් සාදු සාදු සාදු ,,,,

  • @sahas7601
    @sahas76017 ай бұрын

    සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ ඒකාන්ත සත්‍යයයි ඒ සත්‍යයේ බලයෙන් මම නිරෝගී වෙම්වා මා මෙන්ම සියලුම සත්වයන් නිරෝගී ⁣වෙත්වා

  • @champajayakody4578
    @champajayakody45785 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🇮🇹

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani68817 ай бұрын

    සාදු.. සාදු.. සාදු.. අනන්ත බුදුගුණ සත්‍යක්‌ක්‍රියා බලයෙන් මගේ රටට හොද නායකයෙක් බිහිවෙවා... තෙරුවන් සරණයි.. සාදු.. සාදු..

  • @user-mr4ow1cm9v

    @user-mr4ow1cm9v

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤😂❤❤😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb13 күн бұрын

    මාගේ දරුවන්ටසතුට සහනය සැලසේවාසාදු සාදු සාදු

  • @janakicanthi6423
    @janakicanthi64238 ай бұрын

    sadu sadu sadu siyalu sathwayo suwapath wethwa 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc5 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා නිවන් අවබෝධය වේවා සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @hemalweerasooriya9694
    @hemalweerasooriya96948 ай бұрын

    සාධු සාධු සාධු සත්‍යකිුයාවෙි බලයෙන් සියලුම දෙනා රැක දෙත්වා...තෙරැවන් සරණයි

  • @karunabolin8566
    @karunabolin85669 ай бұрын

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva sialoma satveia nnidukvetva 🌞🙏🏻🌞🌷🌹🌷🥀⚘️

  • @nuwans3073
    @nuwans30733 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @blacktiger7492
    @blacktiger74929 ай бұрын

    Mage daruwange hama bala poroththuwakma esta wewa

  • @rmharunashantha2854
    @rmharunashantha28546 ай бұрын

    "ආරෝග්‍යා පරමා ලාභා, සංතුෂ්ඨී පරමං ධනං, විශ්වාසා පරමා ඥාතී, නිබ්බානං පරමං සුඛං. "

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    ඒ භාග්‍යයවත් වූ අර්‍ර්හත් වූ මාගේ සම්මා සම්බුදු රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!සාදු සාදු සාදු අනන්ත බුදු බලයෙන් සියලු සත්වයෝ,නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා..!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushasandamali97
    @anushasandamali974 ай бұрын

    සාදු සාදු සාදු

  • @samanthakumari9021
    @samanthakumari90219 ай бұрын

    Mage sammasambudu Rajananwahanseta mage namaskaraya wewa me satiyak kriyawe anubawayen mage chandima kusum Kumari nangi ge siyalu duk karadara duru wewa sathuta sanseema lebewa sadu sadu sadu

  • @teresateresa3380
    @teresateresa33803 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷 Budurajanan wahanaseta mage namaskaraya wewa sadu sadu sadu 🙏 🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana64842 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු!!! ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!

  • @h.l.malani.6278
    @h.l.malani.62786 ай бұрын

    අපේ පිං ⁣වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 ඒ තතාගත සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏 මෙි දේෂනාව අපටත් අහන්න සලස්සන ඔබතුමාලට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @chamiladeepani2849
    @chamiladeepani28497 ай бұрын

    මා ඇතුළු මාගේ පවුලේ දරුවන් දෙදෙනා ට අනන්ත බුදුගුණ බලයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @rasikalakmali355
    @rasikalakmali3559 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f8 ай бұрын

    ඒ බගවා අරහත් සමිිමා සමිිබුදු රජානන් වහන්සේට මාගේත් දරැවන්ගේ්ත් නමස්කාරය වෙිිවා...එපින් බලයෙන් අපේ් පැතුමිි ඉටු වෙිිවා...🙏🙏🙏

  • @swarnalathasilva4595

    @swarnalathasilva4595

    8 ай бұрын

    Sadu sadu sadu mage puthage maruvima hariyamata katayuthu selasewa

  • @kumarejalam8248
    @kumarejalam82488 ай бұрын

    sadua ssdua sadua maga namsakarya wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhumalinimesha6981
    @madhumalinimesha69819 ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake67287 ай бұрын

    බුදු ගුන ඇත්තයි සත්තයි ඒ සත් බලයෙන් සැමට සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthakasthurisinghe4175
    @priyanthakasthurisinghe41754 ай бұрын

    Me annantha buduguna balayen maghe sithata sanasima labewa

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe7 ай бұрын

    බුදු ගුණ අනතයි බුදු ගුණ සතෘයයි සාදු සාදු සාදු මගේ පැතුමි ඉටුවෙිවා ඔබ වහසේටත් නීදුක් නීරෝගි සුව ලැබේවා තේරැවන් සරණයි දීර්ඝයුෂ ලැබේවා

Келесі