Samantha Pattana Sajjayanawa - Pattana Darmaya - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව

දේශකයාණන් වහන්සේ - අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
සම්‍යදෘශ්ඨික දෙවියන්ගෙ නිරන්තර ආරක්ෂා ව සහ අශීර්වාදය ලැබෙන, බුරුමය වැනි බෞද්ධ රජ්‍යන්හී කුඩාම දරුවන් පවා කටපාඩමින් සඣ්ඣායනා කර බුද්ධ මන්තරයක් සේ ජීවිතයට ආලෝකය සලසාගන්නා,අභිධර්ම පිටකයේ අති ගම්භීර කොටස සේ සැලකෙන... අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන සූත්‍රය නිතර ශ්‍රවණය කර ස්ඣ්ඣායනා කර ආශීර්වාද ලබාගන්න.
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
Whatsapp Chat -
+94716999004
✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp.com/GSyQdXag505...
✔නිර්වාණ ද්වාර Facebook Page -
share/qEG7Cf...
#pattana #banadeshana #pattanasajayana
0:00 - 2:03 - ආනිසංස
2:04 - 4:46 - ප්‍රත්‍යය
4:47 - 5:23 - හේතුපච්චයෝ
5:24 - 8:04 - ආරම්මණපච්චයෝ
8:05 - 9:50 - අධිපතිපච්චයෝ
9:51 - 15:12 - අනන්තරපච්චයෝ
15:13 - 20:32 - සමනන්තරපච්චයෝ
20:33 - 21:56 - සහජාතපච්චයෝ
21:57 - 22:38 - අඤ්ඤමඤ්ඤපච්චයෝ
22:39 - 25:22 - නිස්සයපච්චයෝ
25:23 - 28:11 - උපනිස්සයපච්චයෝ
28:12 - 31:55 - පුරේජාතපච්චයෝ
31:56 - 32:26 - පච්ජාජාතපච්චයෝ
32:27 - 33:28 - ආසේවනපච්චයෝ
33:29 - 34:11 - කම්මපච්චයෝ
34:12 - 34:39 - විපාකපච්චයෝ
34:40 - 35:22 - ආහාරපච්චයෝ
35:23 - 37:16 - ඉන්ද්‍රියපච්චයෝ
37:17 - 37:49 - ඣානපච්චයෝ
37:50 - 38:21 - මග්ගපච්චයෝ
38:22 - 38:48 - සම්පයුත්තපච්චයෝ
38:49 - 39:25 - විප්පයුත්තපච්චයෝ
39:26 - 43:32 - අත්ථිපච්චයෝ
43:33 - 44:06 - නත්ථිපච්චයෝ
44:07 - 44:40 - විගතපච්චයෝ
44:41 - 48:48 - අවිගතපච්චයෝ

Пікірлер: 122

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe22645 күн бұрын

    🙏🙏🙏අපේ,ස්වාමීන්වහන්සේට උතුම්ම නිවන,බොහෝ දුර නොවේවා.

  • @SirimaDissanayake
    @SirimaDissanayake27 күн бұрын

    🌹🌹🌹සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු

  • @user-cr8qk9mm4l
    @user-cr8qk9mm4lАй бұрын

    පින්වත් ස්වාමින් වහන්ස මම දිනපතාම මෙම් සජ්ජායනය ශ්‍රවණය කරමි. ඔබ වහන්සෙට නිදුක් නීරෝගිමත් දීර්ඝයුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @ranjaniindralathabimbamoho126
    @ranjaniindralathabimbamoho1262 ай бұрын

    සාධු සාධු සාධු අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව මමද ඔබ වහන්⁣⁣සේගේ සජ්ජායනයට එක්ව සජ්ජායනය කරමි . සාධු සාධු සාධු

  • @dilanthiwedagewedage4837
    @dilanthiwedagewedage4837Күн бұрын

    සාදු සාදු සාදු , අපේ ස්වාමින් වහන්සේට නිරෝගී සැප ,නිවන් සැප ලැබේවා!!!

  • @shyamamrss3958
    @shyamamrss3958Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සජ්ජායනය කිරීමේ ආනුභාවයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තිය ලැබේවා.,👌🙏🌷👌🙏🌷🌷👌🙏🌷🌷🌷

  • @SirimaDissanayake
    @SirimaDissanayake24 күн бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු මේ අති ගම්භීර පට්ඨාන පිරිත් දේශනය ශ්‍රවණය කරන කුසල් බලයෙන් ,,, නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨියම පහළ වේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ, ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා!!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් මුණගැසෙන පතිරූප දේශයකම උපත ලැබේවා !!! ඉක්මන් භවයකදී උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම !!! සසර දුකින් අතමිදීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු

  • @indranijayalath8236

    @indranijayalath8236

    11 күн бұрын

    🙏🙏🙏

  • @indranijayalath8236

    @indranijayalath8236

    11 күн бұрын

    🙏🙏🙏

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c19 күн бұрын

    Sadu sadu sadu ඔබ වහන්සේ නිරෝගී වේවා උතුම් බුදුසරණ වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578Ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @SirimaDissanayake
    @SirimaDissanayake29 күн бұрын

    🌹🌹🌹සාධු සාධු සාධු ඔබ වහන්සේට උතුම් චතුරාණී සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ අති ගම්භීර පට්ඨාන පිරිත් සජ්ජායනය හේතු වාසනා වේවා!!! සාධු සාධු සාධු

  • @ednadesilva3649
    @ednadesilva36496 ай бұрын

    සාදු සාදු සාදු අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව මෙන් ම ඔබවහන්සේගේ සජ්ජායනා වි විලාසය අතිගම්භීරයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේව!!!

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha26484 ай бұрын

    සාදු ! සාදු !! සාදු !!! මාගේ නමස්කාරය වේවා !! ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda154925 күн бұрын

    සාදු සාදු සාදු

  • @ednadesilva3649
    @ednadesilva36496 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිවනින් සැනසුම පිණිසම මේ කුසලය හේතු වේවා පට්ඨාන ධර්මයේ පිහිටයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට.

  • @padminijayamanna1799
    @padminijayamanna17996 ай бұрын

    සාදු සාදු සාදු සියලු ලෝකවාශීන්ට පට්ඨානයේ ආශිර්වාදයම වේවා පින්වත් ස්වාමීන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38135 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ,මම srawanaya kala ,obawahanse සමගම sathgayanaya කළෙමි .obawahanseta namaskara wewa deergau labewai පතමි . ,අපි සැමටම pattana දේශනා පිහිට labewai පතමි .

  • @suneethaweerasinghe1186

    @suneethaweerasinghe1186

    Ай бұрын

    Nermala Sath darmaya....pilipadenna darmayen surakiyi....oba wahanetada newan maga salasewa.....samma sabudu saranyi.....sadu sadu sadu ....!

  • @slHIRU1

    @slHIRU1

    3 күн бұрын

    .....

  • @PadminiChandralatha

    @PadminiChandralatha

    3 сағат бұрын

    ,,

  • @PadminiChandralatha

    @PadminiChandralatha

    3 сағат бұрын

    P

  • @user-yh6fj9uw2m
    @user-yh6fj9uw2m2 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa344610 күн бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka257815 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    12 күн бұрын

    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @madushananjana7756
    @madushananjana7756Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින්වහන්ස මම දිනපතා මෙයෙ ශ්‍රවනය කරනවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @manjulatennakoon8978
    @manjulatennakoon89782 ай бұрын

    නමෝ බුද්ධාය, සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka257810 сағат бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @RohiniKandapahala
    @RohiniKandapahala16 күн бұрын

    Gourawaneeya swamin wahansa sambudu desanawo suraksha katana obawahanseta athulu siyaluma Buddha puthrayan wahanselata nuduredeema amamaha niwana sakht keremata lebewa

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    12 күн бұрын

    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @manikedissanayaka8276
    @manikedissanayaka82763 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼

  • @cwijesinghe5718
    @cwijesinghe57186 ай бұрын

    සමන්ත පට්ටාන සූත්‍රය සජ්ජායනා පිහිට ලැබේවා .

  • @kethakigangadari8527
    @kethakigangadari85277 ай бұрын

    චතුර්‍ය සත්‍යාවභෝදය උදෙසා .....සමන්ත පට්ඨාන ධර්මයෙ පිහිට ලැබේවා..

  • @SinduParthana
    @SinduParthana7 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏ලෝකවාසි සියලුම දෙව් මිනිසුන් හට අනන්ත නය සමන්වාගත සමන්ත පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා🙏

  • @laljayawardana3010
    @laljayawardana30102 ай бұрын

    සදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sl2vv2zq9b
    @user-sl2vv2zq9bАй бұрын

    Sadu !sadu !sadu !🙏 🙏 🙏 samantha pattana dharma wandanawa oba wahansa samaga mamada sajjayana kalemi. Theruwan sararanai !

  • @g.skankanamge5957
    @g.skankanamge59577 ай бұрын

    සාධූ සාධු සාධු..චතූවීසති අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා...!!

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578Ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @jcghewage5480
    @jcghewage54804 ай бұрын

    සාදු සාදු සාදු ගරු ස්වාමින් වහන්ස මමත් මේ සමගම සජ්ජායනා කලා. සාදු සාදු සාදු

  • @manikedissanayaka8276
    @manikedissanayaka82762 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @ThanujaAmpavila-uw3dp
    @ThanujaAmpavila-uw3dp6 ай бұрын

    Sadu sadu sadu.. Pinwath suwamin wahanseta sasara purawatama boho pin.mama hemadama me uthum deshanawa ahanawa.

  • @MARK_7
    @MARK_76 ай бұрын

    සාදු,සාදු ඔබ වහන්සේට පට්ඨාන ධර්මයෙ පිහිට ලැබේවා🙏🙏

  • @siriyawathigamage1343
    @siriyawathigamage1343Ай бұрын

    සාදූ සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sheanlogs7219

    @sheanlogs7219

    Ай бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa sadu sadu sadu

  • @ThanujaAmpavila-uw3dp
    @ThanujaAmpavila-uw3dp6 ай бұрын

    Sadu sadu sadu

  • @suwineethawijesinghe9723

    @suwineethawijesinghe9723

    6 ай бұрын

    obawahanseta utum niwanama avabodha wewa

  • @LalaniChandrika-xq3xm
    @LalaniChandrika-xq3xm5 ай бұрын

    Sadu sadu sadu oba wahanseta me pin balan nirwana suwayama awaboda wewa!!!!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka82765 ай бұрын

    🙏🙏🙏 උතුම් සම්බුදු ශාසනය චිරාත් කාලයක් ලොව බැබලේවා 🌹🌹🌹🙏🙏

  • @dilangirihagama564
    @dilangirihagama5644 ай бұрын

    සාදු සාදු සාදූ 👏🏿👏🏿👏🏿

  • @surekapathirana1918
    @surekapathirana19184 ай бұрын

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v3 ай бұрын

    සඳු සඳු සඳු 🙏🙏🙏🪷

  • @indranijayalath8236
    @indranijayalath823611 күн бұрын

    🙏🙏🙏

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi3 ай бұрын

    Siyalu sathwayo suwapath wewa

  • @user-tz2np1qt9y
    @user-tz2np1qt9y3 ай бұрын

    Sadu sadu.oba wahanseta mama namaskara karami

  • @siriyawathekg

    @siriyawathekg

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌼🌼🌼🌷🌹🌺❄

  • @chandrasenaakmeemana6921
    @chandrasenaakmeemana69216 ай бұрын

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @kanishkalakmal3082
    @kanishkalakmal30825 ай бұрын

    🙏

  • @nandaliyanage3066
    @nandaliyanage30666 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushananjana7756
    @madushananjana7756Ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් ව්

  • @madushananjana7756
    @madushananjana7756Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka82764 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @indraninedungoda9768
    @indraninedungoda97684 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .

  • @karunabolin8566
    @karunabolin85662 ай бұрын

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva sadu 🎉🎉🙏💐🙏💐🌻🌹💐🙏💐🙏🙏

  • @iroshasamanmali1432
    @iroshasamanmali14325 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ChinthaRabukwella-ne6cj
    @ChinthaRabukwella-ne6cj5 ай бұрын

    🌼🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼🌹🌷🌹🌷🌹🌷🌹🌷sadu sadu sadu.ape hamuduruwane oba wahanseta uthum nirwanaya awabodha wewa.samma sambudu saranai.

  • @lankahapuarachchi5888
    @lankahapuarachchi58884 ай бұрын

    සාදූ සාදූ සාදූ ....

  • @user-nb9te7dy2n
    @user-nb9te7dy2n4 ай бұрын

    ස්වාමින් වහන්සේට ධර්මාවබෝධයම ලැබේවා.

  • @upekhapeiris4159
    @upekhapeiris4159Ай бұрын

    Saadhu...Saadhu...Saadhu...

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana20663 ай бұрын

    Budusaranayi ස්වාමීන් වහන්ස

  • @ashapriyangani6443
    @ashapriyangani64436 ай бұрын

    සාධූ !සාධූ !!සාධූ !!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @user-zr7jj8eo3p

    @user-zr7jj8eo3p

    5 ай бұрын

    🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka82765 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera23866 ай бұрын

    🙏සාදු!🙏🙏සාදු!!🙏🙏🙏සාදු!!!

  • @chamindagunasekara7099
    @chamindagunasekara70993 ай бұрын

    Sadu Sadu Sadu

  • @user-mn1vw9iu8z
    @user-mn1vw9iu8z2 ай бұрын

    ගරු ස්වාමීන් වහන්ස ස්‍රවනය කලෙමි ස්ඣායනය කලෙමි සමන්ත පට්ඨාන ධර්ම වන්දනා පොත් වහන්සේ ලබාදෙන මෙන් කරුණා පෙරදැරිව ඉල්ලා සිටිමු

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    12 күн бұрын

    පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵ ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව Link - www.youtube.com/@ZERO-dq8kd Mail - nirwanadwara@gmail.com Whatsapp Chat - +94716999004 ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group - chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko ✔නිර්වාණ ද්වාර Facebook Page - facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg #pattana #banadeshana #pattanasajayana

  • @kethakigangadari8527

    @kethakigangadari8527

    6 күн бұрын

    මෙහි ඇති වට්සැප් අංකයට ලිපිනය ලබා දෙන්න

  • @user-fi1we3so5m
    @user-fi1we3so5m5 ай бұрын

    Sadu sadu sadu!!! Me potha Genna ganne keseda?

  • @menikerathnayake1211
    @menikerathnayake12113 ай бұрын

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohinisadawathie8516

    @rohinisadawathie8516

    2 ай бұрын

    Sadu! Sadu!

  • @niroshachandramali9025
    @niroshachandramali90252 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkachandrasingha7999
    @malkachandrasingha79994 ай бұрын

    ,🙏🙏🙏🙏🙏

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako27315 ай бұрын

    🙏💐🙏💐🙏💐

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake89546 ай бұрын

    ☸️☸️☸️🙏🙏🙏

  • @user-un5nc8po6b
    @user-un5nc8po6b3 ай бұрын

    Obavahnsata budu saranie

  • @dinushaheenkenda1145
    @dinushaheenkenda11457 ай бұрын

    🙏🙏🙏🙏

  • @kelumwijesekara9950
    @kelumwijesekara99505 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani64436 ай бұрын

    🙏☸️🙏☸️🙏☸️

  • @kasunwickramage371
    @kasunwickramage3717 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chinthameddeketiya7075
    @chinthameddeketiya70755 ай бұрын

    සිරසා..නමාමි.

  • @user-sc4rn5ot2c
    @user-sc4rn5ot2c4 ай бұрын

    Sadu 49:35

  • @manikedissanayaka8276
    @manikedissanayaka82765 ай бұрын

    🌹🌹🌹🙏🙏🙏

  • @mahindarajapaksha8595
    @mahindarajapaksha85954 ай бұрын

    🙏🙏🙏🙏💐💐💐

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage8553 ай бұрын

    මෙම උතුම් පට්ඨාන ධර්ම දේශනාවේ සිංහල තේරුම දැනගන්න අවස්ථාවක් ලබාගන්න විදියක් නැද්ද? හැකියාවක් ඇත්නම් කාරණිකව දැනුම් දෙන්න. අපමණ පින්සිදු වෙනවා.දේශකයණන් වහන්සේට අමාමහ නිවන අවබෝධ වේවා. සාදු.....සාදු.....සාදූ.....

  • @geethanjaliherath4538

    @geethanjaliherath4538

    3 ай бұрын

    🙏🙏🙏

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    12 күн бұрын

    පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵ ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව Link - www.youtube.com/@ZERO-dq8kd Mail - nirwanadwara@gmail.com Whatsapp Chat - +94716999004 ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group - chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko ✔නිර්වාණ ද්වාර Facebook Page - facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg #pattana #banadeshana #pattanasajayana

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna927516 күн бұрын

    Sadu sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ZERO-dq8kd

    @ZERO-dq8kd

    12 күн бұрын

    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @AnneNimali-oh6kf

    @AnneNimali-oh6kf

    4 күн бұрын

    ​@@ZERO-dq8kd Download link

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15494 ай бұрын

    සාදු සාදු සාදු

  • @PodinonaKaduruwanagamage
    @PodinonaKaduruwanagamage2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578Ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @indusharma1404
    @indusharma14045 ай бұрын

    🙏🙏🙏

  • @pananasarath7287
    @pananasarath7287Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wd9ei5hk1q
    @user-wd9ei5hk1q4 ай бұрын

    Sadu sadu sadu

  • @sumithpali3684
    @sumithpali36842 ай бұрын

    🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka257829 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @leelawickramasinghe5851

    @leelawickramasinghe5851

    8 күн бұрын

    සාදු සාදු සාදු !!!

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt5 ай бұрын

    Sadu Sadu Sadu

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15494 ай бұрын

    සාදු සාදු සාදු

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15494 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-uh2sw7et2v
    @user-uh2sw7et2v5 ай бұрын

    සාදු සාදු සාදු

  • @kusumarajapaksha8342
    @kusumarajapaksha83423 ай бұрын

    සාදු සාදු සාදු

  • @chithralekhachithralekha5175
    @chithralekhachithralekha51754 ай бұрын

    සාදු සාදු සාදු

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda15495 ай бұрын

    සාදු සාදු සාදු

  • @sumithpali3684
    @sumithpali36842 ай бұрын

    🙏🙏

  • @indikaweerasinghe3694
    @indikaweerasinghe36943 ай бұрын

    🙏🙏🙏

  • @thilankabandara2082
    @thilankabandara20827 ай бұрын

    🙏🙏🙏

Келесі