ඔබත් මේ ප්‍රබල සත්‍යක් ක්‍රියාව සිදු කර බලන්න|Ruwix s media|sinhala

ඔබත් මේ ප්‍රබල සත්‍යක් ක්‍රියාව සිදු කර බලන්න|යශොදරා මහ රහත් තෙරණින් වහන්සේගේ ගුණ බලයෙන් සිදු කරන සත්‍යක් ක්‍රියාව|Ruwix s media|sinhala
යා අභිරූපා දස්සනීයා භික්ඛුනීසංඝ සොභනි සා අසාවා පරික්ඛිනා විතරාගා
මහිද්ධිකා තං මහා පුඤ්ඤවතිං
පරිනිබ්බුතිං වන්දාම් රාහුල මාතා යශොධරාති
ඉතා මනහර රූ ඇති දැකුම්කළු වු පෙනුමැති යම් තෙරණියක් භික්ෂූනි සඟරුවන හොබනිද කෙලෙසුන් නාසා ඕ විතරාගී මහා ඉර්ධි ඇත්තී මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ රාහුලමාතා යශොදරා සාදරයෙන් වදිම් මම
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ
• යශොදරා මහරහත් තෙරණින් ...
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වනදනාව
• යශොදරා මහ රහත් තෙරණියට...
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ බලයෙන් සිදු කරන ප්‍රබල සත්‍යක් ක්‍රියාව
• ඔබත් මේ ප්‍රබල සත්‍යක්...
බුදුරජාණන් වහන්සේගේ මධුර ස්වරය
• බුදුරජාණන් වහන්සේගේ මධ...
බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
• බුදුරජාණන් වහන්සේගේ දෙ...
මහරහතන් වහන්සේ
• මහරහතන් වහන්සේලා
Thank you for watching my video! 💗I hope you found it informative and helpful.
If you have any questions, please feel free to leave a comment below.
I'll be uploading more videos soon, so be sure to subscribe to my channel!
You can also follow me on social media for more updates.
Thank you again for watching!
Ruwix S media face book page
profile.php?...
#yashodhra#sinhala#yashodhra maha rahath therniya#

Пікірлер: 2 100

  • @ashinshanadewmini8862
    @ashinshanadewmini886224 күн бұрын

    මෙතෙක් කල් මා රැකි පතිවත ඉදිරියටත් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ආරක්ෂා කිරීමට මගෙ සිත ශක්තිමත් වේවා...යසෝධරා මාතාවගෙ පිහිට ආරක්ෂාව මටත් මගෙ ස්වාමියාටත් නොඅඩුව ලැබේවා...❤

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    23 күн бұрын

    🙏🙏🙏

  • @Oshyy_12
    @Oshyy_12 Жыл бұрын

    මම යශෝදරා දේවිය වන්දනා කරන්න පටන් අරන් දැන් ටික දවසක් වෙනවා...අවුල් ගොඩකින් පිරිලා තිබ්බ මගේ ජීවිතේ දැන් හරිම සැහැල්ලුවක් දැනෙනවා...ගොඩාක් ධර්මය පැත්තට හිත යොමු වෙලා අධ්‍යාපන වැඩත් ඉස්සරට වඩා හොදට කරන්න ශක්තිය ලැබිලා...ඉතින් මන් හිතනවා ඒ උත්තම තෙරණියට පහනක් පත්තු කරලා ආශිර්වාද ලබා ගන්න එකෙන් ගැහැනු කෙනෙක්ට ලොකු සැනසීමක් ලබා ගන්න පුළුවන් වෙයි...ඒ උත්තමාවිය ඉස්සරහා ඉදගෙන මොන තරම් දුක කීවත් හිත නිදහස් කරගෙන තමයි එතනින් නැගිටින්නෙ...ඉතින් සංසාරෙ කරපු මොකක්දෝ පිනකට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අපතේ නොයවාගෙන හැමකෙනාටම ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා|🙏🌷

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    යශොදරා මහ රහත් තෙරණියගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @liyanageinoka5660

    @liyanageinoka5660

    11 ай бұрын

    Aniwarenma ow.eka puduma senasimak hithata denana

  • @anuddhikamadhurangi27

    @anuddhikamadhurangi27

    8 ай бұрын

    ඔව් පුදුම සැනසුමක් දැනෙන්නේ 🙏🙏🙏

  • @hashiniimasha3176

    @hashiniimasha3176

    7 ай бұрын

    බුදු පහන තිටන තැනමද නැත්නම් වෙනමද තියන්නෙ පහන

  • @ishadimalsha8418

    @ishadimalsha8418

    6 ай бұрын

    Oyata sethakma wewa!budusaranai !🙏🙏🙏

  • @Rashirajapaksha738
    @Rashirajapaksha7383 ай бұрын

    යසෝදරා මහරහත් තෙරණියගේ සත්‍යානු බාව බලයෙන් මගේ සියලු ප්‍රශ්න විසදී ප්‍රාර්තනාවන් ඉටු වෙවා සතුටින් ඉන්න ලැබේවා සාධු සාධු සාධු

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    3 ай бұрын

    🙏🙏🙏

  • @printrightcreation504
    @printrightcreation5042 ай бұрын

    යශෝදරා මහරහත් තෙරණියගේ සත්‍යානු බාව බලයෙන්, මගේ සැමියාගේ නපුරු ගතිගුණ නැතිවී. මටයි,මගේ කුසේ සිටින දරුවටයි, ආදරයෙන් සලකන හොද සැමියෙක් වේවා.🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @mahishakavindya992

    @mahishakavindya992

    2 ай бұрын

    🙏

  • @anushasandamali5318

    @anushasandamali5318

    20 күн бұрын

    ❤❤

  • @shalikarajakaruna

    @shalikarajakaruna

    9 күн бұрын

    Esema wewa

  • @user-lb3nx6ky2p
    @user-lb3nx6ky2p4 ай бұрын

    උතුම් රාහුල මාතා යශෝදරා තෙරණින් වහන්සේගේ පිහිටෙන් මාගේ අම්මා සුවපත් වේවා.මාගේ අම්මා සුවපත් වෙනවා සත්‍යයි .සත්‍යයි.සත්‍යයි .

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @Sewwandiapsara-pe9wo
    @Sewwandiapsara-pe9wo4 ай бұрын

    ඔයාට ගොඩක් පිං අක්කේ මේ සාත්‍යානු බලයේන් මට දරු සම්පතක් ලැබේවා .සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-ty1oj6rz5e

    @user-ty1oj6rz5e

    4 ай бұрын

  • @sanjeewanithilanka4994
    @sanjeewanithilanka49948 ай бұрын

    මගේ සැමියා උතුම් ගුණ ඇති සැමියකු වේවා.🙏🙏🙏❤

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    🙏🙏🙏

  • @sumedhadilhani9753

    @sumedhadilhani9753

    3 ай бұрын

    Mage samiyageda napuru gathi duruwi darmika divyak Gatha kirimata Sitha p pahadewa !!!!

  • @SudeshLahiru-dn6lo

    @SudeshLahiru-dn6lo

    19 күн бұрын

    අනේ මමයි මගේ මහත්තයයි ගොඩාක් කල් ඉදන් බලන් ඉන්නේ පොඩි දරැවෙක්ට අනේ ඔයලා මට ආශිර්වාද කරන්නකෝ මගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා කියලා ... මම අහාලා තියෙනවා අම්මලා 100 ගේ ආශිර්වාදය ගෝඩාක් බලවත් කියලා මට ආශිර්වාද කරන්න අංග සම්පූර්ණ නිරෝගි වාසනාවන්ත දරැවෙක් ලැබේවා කියලා .. දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරැන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා .....

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 Жыл бұрын

    ඒ උතුම් රාහුල මාතා යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා..මේ සත්‍යානුභාවයෙන් මේ මොහොතේ දුකින් සිටින්නා වූ සියලුම සිත් සුවපත් වේවා ❤️🙏💐

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-ve5pe9lo1c

    @user-ve5pe9lo1c

    Жыл бұрын

    A utuma raula mata yasodara rahat maniyata maga namas kara wawa

  • @user-fq9gq1ww4n

    @user-fq9gq1ww4n

    Жыл бұрын

    Oyata godak pin utum uu yasodara maha rahat teraniyata magee namas karayama vewaaaa

  • @h.mranasinghe4242

    @h.mranasinghe4242

    Жыл бұрын

    භයානක භලය තරණය කරන්න පුළුවන් යෙහෙළියගේ කැපකිරීම මතයි .🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌎💑

  • @sithulipahanya7725

    @sithulipahanya7725

    Жыл бұрын

    මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thilakshiperera7061
    @thilakshiperera7061Ай бұрын

    ඒ සත්‍ය ක්‍රියාවේ බලයෙන් සියලු සත්වයන්ට නිවන් අවබෝධය ලැබේවා ! සාදු සාදු සාදු

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Ай бұрын

    🙏🙏🙏

  • @shermimasha584
    @shermimasha58410 күн бұрын

    මෙය දකින්නට අසන්නසට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී❤❤❤ සාදු සාදු සදු ❤❤❤❤🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    6 күн бұрын

    🙏🙏🙏

  • @DinuDilshan
    @DinuDilshan4 ай бұрын

    උතුම් රාහුල මාතා යශෝදරා දේවියගේ ගුණ බලෙන් මාගේ ප්‍රශ්න සියල්ල යහපත් ආකාරයෙන් විසදෙන්න. සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @mnushanthika646
    @mnushanthika646 Жыл бұрын

    අනන්ත ගුණ සත්‍ය ගුණ බලයෙන්..මාගේ ආදරයේදී..මා විදි වේදනා සිත් රිදීම් රැවටීම්..මා හට නැගූ අපහාස කිසිදු වරදක් නොකර මා හට මාගෙ චරිතය කෙලෙසන්න නැගූ නින්දා.අසත්‍යක්..මාගෙ ආදරය මෙන්ම..මාගේ ස්වාමියා වෙනුවෙන් පතිවත රැකි ස්ත්‍රියකි...මාගෙ පතිව්‍ර්තාවෙ සත්‍යානුභාවයෙන්.මාගේ ආදරය කරන ස්වාමියාට මාගේ ආදරය මෙන්ම..මා හට වැරදි චෝදනා නැගූ සියල්ලටම ඒ වරද වැටහෙන දවසක් ලැබේවා මාගේ ජීවිතයේ සැනසීමෙන් සිටින්නට හැකි වේවා..මාගේ වේදනාවන් දුරු වේවා.මාගෙ ආදරය ආරක්ෂා වේවා..

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dinusha1871
    @dinusha1871 Жыл бұрын

    අනන්ත ගුණ සත්‍ය ගුණ බලයෙන්, ආදරේයෙ දී මා විඳී සිත්රිඳීම් නිම වී දුක් නිවී ගොස් අසත්‍ය වී අපහාස නිම වී මට අවංක ආදරයක් හිමිවේවා... 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj Жыл бұрын

    සාදු...සාදු...සාදු....!!!! මේ සත්‍යයක් ක්‍රියා උතුම් වන්දනාව මම සොය සොය හිටියෙ... ඔයාට ගොඩාක් ස්තුතියි... ගොඩාක් පින්...මම කදුලු පුරවගෙන ශ්‍රවනය කල පිනෙන් ඔයාගෙ අාදරනිය හදවත, සිදුහත් යසෝදරා වතට උපහාරයක්වි උතුම් නිවන් මාර්ගයටම අමා දොර විවර වේවා.....!!!!

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    බොහොම ස්තුතියි ශ්‍රවනය කලාට.මේ පිනෙන් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා🙏🙏🙏🙏.

  • @nimminilmini9032

    @nimminilmini9032

    Жыл бұрын

    මමත් එහෙමයි.රාහුල මාතාට මාගේ නමස්කාරය. සාදූ...සාදූ... සාදූ... 🙏

  • @sadeekamalshaniliyanage824

    @sadeekamalshaniliyanage824

    Жыл бұрын

    @@ruwixsmedia1477 akka mata oyage nu danna puluwanda, mata ma wandanawa gana danaganna dawAl thiyai

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    @@sadeekamalshaniliyanage824 oyta nangi dangnn thiynne mond ?

  • @sadeekamalshaniliyanage824

    @sadeekamalshaniliyanage824

    Жыл бұрын

    @@ruwixsmedia1477 godaak dawal thiyai akka, plz puluwannam dannako

  • @maheshalakmini2949
    @maheshalakmini2949Ай бұрын

    උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනාමාන කිරීමේ ආනුභාවයෙන් මගේ පැතුම් ඉටු වේවා...සාදු සාදු සාදු....

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala15243 ай бұрын

    යශෝදරා මහරහතන් වහන්සේගේ සත්‍යානූභාවයේ බලයෙන් වකුගඩු රෝගීන් සියලුම දෙනාටම නිට්ට්වාවට සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    3 ай бұрын

    🙏🙏🙏

  • @niroshahewawasam3211
    @niroshahewawasam32119 ай бұрын

    උතුම්වූ යශෝදරා මහ රහත් තෙරනියගේ ආශිර්වාදයෙන් මට මෙන්ම මෙය අසන්නට ලැබෙන ඔබ සැමට සතුට , සැනසීම , ආදරය ලැබේවා ...ලැබේවා...ලැබේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    9 ай бұрын

    🙏🙏🙏

  • @nilantimineki1440
    @nilantimineki1440 Жыл бұрын

    එ උතුමි රාහුල මාතා ගේ සත්‍යා නු බලයෙන් මගේ දරැවා ගේ සියලු අපල දුරැ වි ඉගනිමෙ කට යුතු සාර්තක කරගැනිමට සත්‍ය දර්ය ලැබෙවා සදු සදු

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    යශොදරා මහරහත් තෙරණියගේ ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @PanchaliAmandi-vh6nm
    @PanchaliAmandi-vh6nmКүн бұрын

    මමත් යශොධරා මහරහත් තෙරණිය ගොඩක් දවස් ඉදන් වදිනවා 🙏🙏

  • @roosithu7527
    @roosithu7527 Жыл бұрын

    ඒ උතුම් යශෝදරා මහා තෙරණින් වහන්සේගේ පිහිට බලයෙන් මාගේ පව්ලේ සියලුම දෙනාගේත් මාගේත් සියලූ ලෙඩ රෝග දුරැවේවා! සතුට ලැබේවා !!! උතුම් රාහුල මාතා මහා තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri121610 ай бұрын

    යශෝදරාවනි තුන් ලොවටම අග්‍ර වු පින්වන්ත තෙරිනියට මාගේ නමස්කාරය වෙවා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏

  • @kusumalatha6063
    @kusumalatha606310 ай бұрын

    උතුම් රාහුල මාතා යසෝදරා උත්තමා වියට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏සාදු සාදූ සාදූ

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏

  • @chamithsadeepa9965
    @chamithsadeepa99652 ай бұрын

    යශෝදරා තෙරණින් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ ආදරණීය බැඳීම ආරක්ෂා වේවා ...... මගේ සැමියාව සෑමදාම ආරක්ෂා වේවා ....

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    2 ай бұрын

    🙏🙏🙏

  • @dularanuwan1230
    @dularanuwan123010 ай бұрын

    ඒ උතුම් රාහුල මාතාවන්ගේ ගුණ ඇසීමේ පිනින් මාගේත් පවුලේ සියලු දෙනාගේත් කරදර බාධක දුරුවේවා . දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා . මෙය ඇහෙන තෙක් මානයේ සිටි සියලුම දෙනාට තමන් ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉටුවේවා . මගේ මෑණියන් ඒ සියලුම පිංඅනුමෝදන්වී ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිර්වාණ සුවයම අත්වේවා ඒ උතුම් රාහුල මාතාවට මාගේ නමස්කාර ය වේවා සාදු !,,,,,,,,, සාදු !!,,,,,,,,, සාදු !!!,,,,,,,,,,

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏

  • @dammikaranasinghe955
    @dammikaranasinghe9554 ай бұрын

    ඔයාගෙ කටහඬ හරිම මිහිරියි. මටත් ඔබටත් හැමෝටමත් යශෝදරා මහ රහත් තෙරණිගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏🙏

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    🙏❤️මාගෙ අනාගතය සාර්ථක කරගන්නට දිරි ලැබේවා මා වටා සිටිනා අසත්පුරුෂයන්ගෙ කරදර නැති වේවා.ඔවුන්ට සත්‍ය අවබෝධ වේවා🙏🌸

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @tharushidaneshika6705
    @tharushidaneshika6705 Жыл бұрын

    මට අස්ත්පුරුෂයගෙන් කරදර නොවෙවා අනාගතය සාර්තක කරගැනීමට හැකිවේවා යශෝදරා මහ රහත් තෙරණිය මග යෑමට හැකි වේවා සාදු සාදු💗🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @csthelast5445
    @csthelast54459 ай бұрын

    මම මේ සත්‍යක්‍රියා ඔක්කොම කොලේක ලියාගත්තා. අද ඉදන් සත්‍යක්‍රියා කරනවා. මේ සත්‍යක්‍රියා අහනකොටත් හරිම සැනසීමයි. මේ පිලිබදව කියලා දීපු නිසා ඔබතුමීටත් ගොඩක් පින්. මට අවු 19දී මේ විදියට මේ සුන්දර මාර්ගයේ ගමන් කිරීමට හැකි වුණ එක මගෙ පෙර පිනක් වෙන්න ඇති. ඔබතුමීට ගොඩක් පින්. ස්තූතියි. 🙏🙏🙏🙏 නිර්වාණයට යන මාර්ගය සියල්ලන්ටම විවර වේවා. ඔබතුමීටත්. යශෝදරා මහා රහත් තෙරණීන් වහන්සේගෙ පිහිට සියල්ලටම ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    9 ай бұрын

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @rashmitharangani157

    @rashmitharangani157

    4 ай бұрын

    ඔයාට පුළුවන්ද කොලේ ලියපු ෆොටෝ එකක් එවන්න . ගොඩක් පින් 🙏

  • @oshi-tv7ic
    @oshi-tv7ic Жыл бұрын

    වදිමී වදිමී රාහුල මතා යසෝදරා රහත්තෙරනින් වහන්ස සාදු සාදු සාදු

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dammikajayantha2965

    @dammikajayantha2965

    10 ай бұрын

    ඔබ සැබෑ උපාසිකාවකි

  • @user-hk5ox2sk2t
    @user-hk5ox2sk2t8 ай бұрын

    නමෝ බුද්ධාය!!! රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරන්නියන් වහන්සේ ගේ පිහිටානුබාවයෙන් මට මගේ සැමියාට පවුලේ ආර්ථික කයට සහය වීමට මට මාගේ රැකියාව කර ගැනීමට ශක්තිය ලැබේවා නිරෝගී සුවය ලැබේවා යහපත් පරිසරයක රැකියාව කරන්නට වාසනාව ලැබේවා !!!!

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    🙏🙏🙏🙏

  • @NishN239
    @NishN23910 ай бұрын

    සාදූ සාදූ සාදූ මගේ ජීවීතේ ගොඩක් කරදර එනවා..මට කෙනෙක්ගේ මුන බලන්න බැරි තත්වෙටම මාව පත් වෙලා මගේ ආදරෙත් මට නැති වෙලා.අම්මෙක් තාත්තෙක් සහොදරෙයෙක් මට නෑ..මගේ නැන්දා මට ඉන්නේ. අනේ මටත් යශෝදරා මාතාවගේ පිහිට ලැබේවා...🙏🙏🙏❤️❤️❤️

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @DusansalaDew
    @DusansalaDew Жыл бұрын

    මහා පින් ඇති යශෝදරා මාහා තෙරනීන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා...සියලු දෙනාගෙ යහපත් පැතුම් ඉටු වේවා❣️

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @salonavendrapeellawatta.3343

    @salonavendrapeellawatta.3343

    11 ай бұрын

    🙏🙏🙏

  • @saumyabambarandage563
    @saumyabambarandage5634 ай бұрын

    ඒ උතුම් රාහුල මාතාවන්ගේ මේ ගුණ කදෙන් මගේ දරුවා නීරෝගී ,බුද්දිමත් දරුවෙක් ම වේවා,එමෙන්ම මගේ ස්වාමිපුරුශයා ඇතුලු මුලු පවුලම ආරක්ශා වේවා..

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @ManawadugeRuvini-cv3hr
    @ManawadugeRuvini-cv3hr4 ай бұрын

    මේ විදිහට සත්‍යක්‍රියාවකින් තිසරණයේ පිහිට ලබාගන්න අපිට මුලින්ම මග පෙන්වු අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! දේවාල පසුපස,පඩුරු ගැටට ගහා ගහා ගිය මව්වරුන්ට,කාන්තාවන්ට, සිත්තැවුල් වූවන්ට තිසරණේ පිහිට ලබාගන්න පින වාසනාව ලැබුනෙ මහමෙව්නාව නිසා...

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @buddhikadilhanidesilva3722

    @buddhikadilhanidesilva3722

    27 күн бұрын

    🙏🙏🙏

  • @mihiriwasana5198
    @mihiriwasana5198 Жыл бұрын

    මාත් වන්දනා කරනවා උතුම් මාගේ යසොදරා තෙරනියන්ට.

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @ranawarapeligedarachandral2250

    @ranawarapeligedarachandral2250

    11 ай бұрын

    @@ruwixsmedia1477 එයින් ඒ උතුම් යශෝධරා මාතාව සත්‍ය බව මට වැටහුණා සාදු සාදු සාදු

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6nsАй бұрын

    උතුම් යශෝදරා දේවිය සත්‍යනු බල මහිමයෙන් මාගේ ප්‍රේම වන්තය වන සුමිත් ගේ තිබෙන නරක සිතුවිලි ඔහුගේ මනසින් දුරු වි සුමිත් ගෙන් මට ආදරය ගොඩක් ලැබේවා අනේ යශෝදරා දේවිය මට මගේ සුමිත් ගෙන් ආදරය ගොඩක් ලබා දෙන්න සුමිත්ගේ මගෙයි විවාහය සිදු වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Ай бұрын

    🙏🙏🙏

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena52837 ай бұрын

    යශෝදරා මහ රහත් තෙරනියගේ ආශිර්වාදයෙන් මට ඉත්මනින් දරැ සමිපතක් ලැබෙිවා .මට පිහිට ලැබෙිවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    7 ай бұрын

    🙏🙏🙏🙏

  • @ishadimalsha8418

    @ishadimalsha8418

    6 ай бұрын

    Oyata ikmanin daru sampatha labewa kiyala mama prarthana karanwa budusaranai 🙏🙏🙏

  • @dilhanijayawardena5283

    @dilhanijayawardena5283

    6 ай бұрын

    @@ishadimalsha8418 bohoma pin

  • @piuminadeesha1810
    @piuminadeesha181010 ай бұрын

    යශෝධරා මහා රහත් තෙරණියගේ අනන්තවූ ආනූබාව බලයෙන් මාගේ කුසට පින්වන්ත නීරෝගී වාසනාවන්ත කිරි කැටියකු පැමිනේවා! සාධූ! සාධූ! සාධූ!මව් පදවිය පතනා සියලුම අම්මවරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා!සාධූ! සාධූ! සාධූ!

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.ඔබගේ බලාපොරොත්තු ඉටු වේවා.🙏🙏🙏

  • @newsongi5457
    @newsongi54577 ай бұрын

    උතුම් රාහුල මාතා යශෝදරාවට මම නමස්කාර කරමි..සාදූ සාදූ සාදූ🙏🙏🙏 රාහුල මාතා යශෝදරාවගේ පිහිටෙන් මාගේ දරු පැටියා ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    7 ай бұрын

    🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් දියණිය මම ඉන්නේ මැදපෙරදිග මට පුළුවන් උණ හැම දාම් එක සැරයක් හෝ මේ උතුම් සත්‍යක් ක්‍රියාව වැඩ කරන ගමන් හෝ අහනවා හැමදාම හදවතේ උත්තරීතර මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට වැද නමස්කාර කර දෙවියන්ට පින්දි මගේ දරුවන් හට යහපතක් වේවා පාර්ථනා කරන්නේ ඒ අයද දුසිරිත් දුරාචාර වලින් සහ පවිටු මිතුරන් ගෙන් ඈත්වී උතුම් දර්මයටම නැබුරු වේවා කියලා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    යශොධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා .🙏🙏🙏🙏🙏

  • @user-wu8gs3kt6i
    @user-wu8gs3kt6i11 ай бұрын

    බලාගෙන ඉද්දීම ජීවිතේ යහපත් වෙනවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @duliplakmal3808
    @duliplakmal380811 ай бұрын

    යශෝදරා මහා රහත් තේරනියට මගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @user-ys3vu5ji9x
    @user-ys3vu5ji9x4 ай бұрын

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා........සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @kumudumanawadu7003
    @kumudumanawadu70033 ай бұрын

    උතුම් යශෝධරා මාතාවන්ගේ පිහිටෙන් මටත්,මගේ අම්මාටත්,පවුලේ සියලුම දෙනාටමත් ලෙඩක්,දුකක් කරදරයක් නැතුව නිරෝගීව ඉන්න පුලුවන් වේවා..පවුලේ සතුට සැනසීම උදාවේවා..🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    3 ай бұрын

    🙏🙏🙏

  • @user-oy5vk2oc4g
    @user-oy5vk2oc4g11 ай бұрын

    සාදු සාදු සාදු ! මට මේ සත්‍යයක්ක්‍රියාව නිසා මට තිබුණු ප්‍රශ්නයක් විසදුනා යශෝදරා මහරහත් තෙරණිය කෙරෙහි තව තවත් පැහැදීමක් සිතෙහි ඇති උනා මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔබට යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏.යශොධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා.

  • @user-jx1ef1mr7w
    @user-jx1ef1mr7w4 ай бұрын

    යශෝදරා මහරහත් තෙරණියග්ගේ ආශිර්වාදයෙන් මගෙත් සියලු දෙනාගෙත් සියලුම ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-oo4dm3bm3b
    @user-oo4dm3bm3b Жыл бұрын

    හිතට ලොකු සැනසීමක් දැනුනා. හැමදාම මම වන්දනා කරනවා රාහුලමාතා යශෝදරා මහරහත් තෙරනීන් වහන්සේට මල් පහන් සුවදදුම් පුදලා සතයක්ක්‍රියාව කරනවා මගෙ ජීවිතේ අන්තෙටම විදවපු මට අද වෙනකොට යම්තාක් දුරට සැනසීමක් දැනෙනවා. මම දන්නවා ඒ සතුට සැනසීම මට ලැබුනෙ මේ උතුම් වූ අනුත්තරීය කාන්තාරත්නය වදින පුදන නිසා කියලා. ගෑනු ලමයෙක්ට ගැහැනියකට කවදාවත් වරදින එකක් නම් නෑ වන්දනාමාන කරනවානම් 🙏🏻 ඒ උතුම් වූ රාහුලමාතා යශෝදරා මහරහත් තෙරනීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏

  • @irujayarathna5217

    @irujayarathna5217

    9 ай бұрын

    Ane kohomada e sathya kriyawa sidu krnne....math prashna godaka hira wela inna kenek..😢

  • @kumudurathnayaka6089

    @kumudurathnayaka6089

    7 ай бұрын

    සාදු සාදු සාදු

  • @kaveethasiriwardana1375

    @kaveethasiriwardana1375

    5 ай бұрын

    ​@@irujayarathna5217me video ek mula idan hodat ahanna dear..

  • @alashiromala4293
    @alashiromala42938 ай бұрын

    යශෝදරා මහ රහතන් තෙරනියගේ පිහිට අපට ලැබේවා!!!!!!

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    🙏🙏🙏

  • @Slcricket951
    @Slcricket9516 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. යහපතක්ම වේවා උතුම් මහරත් මහා තෙරණිය වූ යසෝදරා මහා තෙරණියගේ සත්තයාක්ක්‍රීය බෙලෙන් මගේ පවුලේ සැමට යහපත වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    6 ай бұрын

    🙏🙏🙏

  • @devikadevi9271
    @devikadevi92714 ай бұрын

    මාගේ අනාගතය සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏මා වටා සිටින අසත්පුරැෂයන් මාගෙන් ඈත්වේවා,යශෝධරා මහරහතන් තෙරණිය මග යෑමට හැකිවේවා,සාදු සාදු සාදු🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3pАй бұрын

    නිවන් දක්නා ජාති දක්වා උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීය ට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු.🙏🙏🙏🪔🪔🪔

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Ай бұрын

    🙏🙏🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z Жыл бұрын

    ඒ උතුම් යසෝදරා තේරිනිය වහන්සේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා බුදු ගුණ අනන්ත සත්තයි සත්‍යය සත්‍ය ය සත්‍ය ය සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sachinikalhari7853
    @sachinikalhari7853 Жыл бұрын

    සාදූ ......සාදූ .........සාදූ 🙏🌼යසෝදර මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🌼

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-uh2hl2vk2u
    @user-uh2hl2vk2u10 ай бұрын

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏යශෝධරා මහරහත් තෙරණින් වහන්සට මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏🙏🙏සාදු...සාදු ...සාදු 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-br8fu5vn4l
    @user-br8fu5vn4l3 ай бұрын

    මෙි සත්තයක් කියව බලයෙන් මාගේ ප්‍රස්න විසදෙවා සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    3 ай бұрын

    🙏🙏🙏

  • @shalikumari6286
    @shalikumari6286 Жыл бұрын

    උතුම් රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne8362 ай бұрын

    මේ උතුම් සතයානුබලයෙන් මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි. මාගේ පැතුම් ඉටු කර දෙන ඔබ වහන්සේට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් වේවා!... 🙏🙏🙏 මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!... 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    2 ай бұрын

    🙏🙏🙏

  • @AnishiAbisheka
    @AnishiAbisheka8 ай бұрын

    උතුම් රාහුල මාතාවගේ ගුන සත්‍යානුබාවයෙන් ආදරේන් දුක් විදින දැවෙන තැවෙන සියලු හදවත් නිවේවා සැනසේවා ..🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    🙏🙏🙏🙏

  • @menuliruwanga6351
    @menuliruwanga635110 ай бұрын

    ඒ උතුම් ඌ රාහුල මාතා යශෝදරා රහත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ.

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @pushpanilanthi6984
    @pushpanilanthi698411 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා මහ රහත් මෑණියන් වහන්සෙගෙ සත්‍යානු භාවයෙන් මාගෙ සියලුම දුක් කරදර දුරු වේවා මට යහපතක්ම වේවා දියුණුව උදාවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @alashiromala4293
    @alashiromala42937 ай бұрын

    යශෝදරා මෑණියන්ගේ පිහිට අපට ලැබි දරුවන්ට ඉගෙන ගන්න පුලුවන් වේවා ¡🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    7 ай бұрын

    🙏🙏🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88948 ай бұрын

    යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරයම වේවා .🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    🙏🙏🙏🙏

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b384 ай бұрын

    නමස්කාර වේවා ඒ උතුම් කාන්තා රත්නයට sadu sadu sadu🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @kapiladias9178
    @kapiladias917810 ай бұрын

    මාගේ මහා උත්තම යසෝධරා මහරහත් තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ සහෝදර සහෝදරියන් ගේත් ඥාති දු දරුවන් ගෙත් නමස්කාර එසේම වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @LakminiSamaraweera-gk6ui
    @LakminiSamaraweera-gk6ui6 күн бұрын

    ඒ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ සියලු දුක් නිවී සැනසීම ලැබේවා. සියලු සත්වයෝ නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. සංසාර දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    5 күн бұрын

    🙏🙏🙏

  • @sandeepasewmini2921
    @sandeepasewmini29214 ай бұрын

    උතුම් රාහුල මාතා ගේ සතයානුබලයෙන් මාගෙ පෙම්වතා නැතව මා වෙත පැමිනේවා 🙏 ❤️ මාගෙ සිතට සැනසීම ලැබේව ❤🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @user-qc9lg4be9d
    @user-qc9lg4be9d11 ай бұрын

    උතුම් යශෝදරා තෙරනියගේ සත්‍යානුබාවයෙන් ..මගේ ආදරය රැකේවා..මගේ පෙම්වතා මා ගැන තබාගෙන ඇති වැරදි වැටහීම් දුරු වේවා..මාගේ ආදරය යශෝදරා සිද්දාර්ත ආදරය මෙන් වේවා..අප දෙදෙනා තුලම මේ ගුණදර්ම වැඩේවා..මාගෙ ආදරය ආරක්ෂා වේවා..මාගේ ආදරය ආරක්ශා වේවා..සාදු සාදූ ❤

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g11 ай бұрын

    සියලුම දෙනාට යශෝදර මෑනියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේව 😊🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @nimeshamadushani6726
    @nimeshamadushani67268 ай бұрын

    උතුම් වු යශොදරා මහරහතන් වහන්සෙගෙ ආශිර්වාදයෙන් පිහිටෙන් අද මේ යන ජොබ් එක අනෙ ඉක්මනට හරියන්න 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de9 ай бұрын

    සාදු සාදු සාදු උතුම් උ තෙරුවන් බලයෙන් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    8 ай бұрын

    🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha919310 ай бұрын

    උතුම් රුහුල මාතා වහන්සේගේ පුරපු පාරමී දමී ඒකාන්තයි සත්යයි ඒ සත්යානු හාව බලයෙන් 🎉🎉🎉 මම මාගේ දරැවා සභ පවුල සියලුම අය සාමයෙන් සතුටින් මානසික සතුට දහම් මනසින් පිරේවා සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-uf7du1eh3i
    @user-uf7du1eh3i Жыл бұрын

    යසෝදරා මහ තෙරණිය ගේ ආශිර්වාදය ලැබේවා ..මට එන බදක දුරුවී දිවියේ ජය ලැබේවා සාමය උදාවේවා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @tharushikadesilva6321
    @tharushikadesilva632118 күн бұрын

    ඒ උතුම් යශෝදරා ‍තෙරනින් වහන්සේගේ පිහිටින් යහපත් ස්වාමියෙක් මේ ආත්මයේදී ලැබීම්ට් මේ සතය ක්‍රියාව් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 күн бұрын

    🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 Жыл бұрын

    යසෝදරා මාතාවගේ පිහිටින් මාගේත් සියලුම දෙනාගෙන් දුක් දුරැවී සතුට්න් සිට්මට ලැබේවා ඔබ තුමියටද සියලුම පැතුම් ඉටු ව් දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga Жыл бұрын

    ඒ උතුම් රාහුල මාතා යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ සත්‍යය බලයෙන් මටද ඔබටද උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @jayarathna2060
    @jayarathna2060Ай бұрын

    උතුම් රාහුල මාතා යශෝධරා මහරහතන් තෙරණිට මාගේ නමස්කාරය වේවා...🙏 මේ සත්‍යානුභාවයෙන් ජීවිතය ට සතුට සැනසුම සියල්ලන්ටම ලැබේවා 🙏❤

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Ай бұрын

    🙏🙏🙏

  • @user-df5sy8cz8q
    @user-df5sy8cz8q11 ай бұрын

    මහා පින් ඇති යසෝදරා උත්තමාවියට මගේ ජීවිතය පූජාම වේවා.ඒ අනුහසින් මා හටත් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනිමට පාරමි පුරා ගැනීමට පින් ලැබේවා.සැමට තෙරුවන් සරණයි

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3pАй бұрын

    යශොධරා උත්තමාවීයගෙ පිහිටෙන් සත්‍යයානු භාවයෙන් මාත් මාගේ දරුවන් ස්වාමියා නිදුක් නිරෝගී වේවා.සාධු සාධු සාධු.🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Ай бұрын

    🙏🙏🙏

  • @rasikashyamoli531
    @rasikashyamoli531 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු රාහුල මාතාව ට මගේ නමස් කාරය වෙව මා ඇතුලු ලොකෙ වෙසෙන දුකෙන් පෙනන සිත් සුවපත් වේවා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @harshananandima6988
    @harshananandima69889 ай бұрын

    එ උතුම් පතිවෘතා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා 🙏❤️

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    9 ай бұрын

    🙏🙏🙏

  • @seneviratneranjith8833
    @seneviratneranjith883311 ай бұрын

    උතුම් රාහුල මාතාවගේ පිහිට ලැබේවා ,ඒකාන්තයෙන්ම ඒ ගුණ අනන්තයි ,සත්‍යයකි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @samantichamara8899
    @samantichamara8899 Жыл бұрын

    ඒ උතුම් යසෝදරා මහා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🌺🌸🌼

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm4 ай бұрын

    උතුම්වූ යශෝදරා මාතාවගේ පිහිටෙ බලයෙන් මගේ හිතට සහනය සැනසීම ලැබේවා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @NethmiImalsha-fn6ug
    @NethmiImalsha-fn6ug11 ай бұрын

    උතුම් වූ නිර්වානය ලබාගැනීමට මාහට හැකි වේවා!!🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @Anuuwa
    @Anuuwa27 күн бұрын

    එ උතුම් රාහුල මාතාව ගෙ සත්තානු බාවයෙන් මා සුවපත් වෙවා.සත්තයි සත්තයි..සත් බාවයෙන් සියලු සත්වයො සුවපත් වේවා🎉🎉🎉🎉🎉

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    26 күн бұрын

    🙏🙏🙏

  • @SanduCraft97
    @SanduCraft9710 ай бұрын

    රාහුල මාතා යශෝදරා මාතාවට මාගෙ නමස්කාරය වේවා සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @hashararasangi1757
    @hashararasangi175710 ай бұрын

    උතුම් රාහුල මාතා යසොදරා මහා රහතන් වහන්සේගේ පා යුග වන්දනා කරමි. සාදු සාදු සාදු !

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 Жыл бұрын

    ඒ උතුම් යසෝදරාවන්ට මාගේ නමස්කාර ය වේවා මේ සත්‍යානු භාවයෙන් සියලුම දෙන්නා ගේම සිත් සුව පත් වේවා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg316811 ай бұрын

    ඒ උතුම් යශෝධරා රහත් තෙරණිය ඔබ වහන්සේ ගෙ පාරිශුද්ධ පා යුග භක්තියෙන් නමස්කාර කරම් සාධු..සාධු..සාධු..

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏🙏

  • @ThiliniBandara-hr4go
    @ThiliniBandara-hr4go11 ай бұрын

    යශෝදරා උත්තමාවියගේ ගුණානු බල සපිරි මෙම ප්‍රබල සත්‍යයක්‍රියාවේ ආනූභාවයෙන් සංසාරේ කිසිදු ආත්මයක අසත්පුරුෂ ඇසුරක් නොම වේවා🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu656311 ай бұрын

    යශොදරා මහා රහත් තෙරණින් වහන්සේ ට මගෙ නමස්කාර වෙවා .සාදු සාදු🙏🙏 ගොඩක් ගොඩක් ස්තුතියි ගොඩක් ගොඩක් පින් ඔයා ට .බුදු සරණයි .

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @gamagesriyani695
    @gamagesriyani695 Жыл бұрын

    සාදු සාදු සාදු සත්‍යය අවබෝධ🙏🙏🙏🙏🙏 කරගැනීම පිණිස සිත පැහැදුනා

  • @gimhansathsara5120
    @gimhansathsara51204 ай бұрын

    අපේ ගෙදරනම් යශෝදරා දේවියගේ පිලිරුවක් නැහෑ එත් මගේ දහම් පාසලේ පිලිරුවක් තියනවා එකට මම මල් තියද්දි මාර නිදහස් මාර සැහැල්ලු හැගීමක් දැනෙනවා ඒක මාර පින්බර හැගීමක් ❤❤ මම මගේ ප්‍රශ්න ත් කියන්නෙ ඒ යශෝදරා දේවියගේ පිලිරුවටයි වැඩියෙන්ම බුදුහාමුදුරුවොන්ටයි එතකොට මගෙ හිතට මාර නිදහසක් දැනෙනවා

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    4 ай бұрын

    🙏🙏🙏

  • @madavisenevirathna6452
    @madavisenevirathna6452 Жыл бұрын

    ඒ උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-oi4dp6rk1z
    @user-oi4dp6rk1z Жыл бұрын

    මහා පින් ඇති යශෝදරා මහා තෙර්නියගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු ...සාදු ...සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @KarishmaxShalini
    @KarishmaxShalini Жыл бұрын

    පින්වත් යශෝදරා තෙරණියගේ පිහිටයි

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @prameshika3506
    @prameshika35065 ай бұрын

    උතුම් වූ රාහුල මතා යසෝදරා දෙවියට මාගේ නමස්කාරය වෙවා 🎉🎉🎉🎉

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    5 ай бұрын

    🙏🙏🙏

  • @priyanthijayasekara6151
    @priyanthijayasekara6151 Жыл бұрын

    රාහුල මාතා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹❤️❤️🌷🌷

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

  • @sagarikarandunuaraachi6989
    @sagarikarandunuaraachi698910 ай бұрын

    ඔබට මතු උපදින හැම භවයකම සත් පුරුෂ ඇසුර ලැබේවා..! කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා..! උතුම් නිවන් මාර්ගයේම දොරටු විවර වේවා..!🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    10 ай бұрын

    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @dilmimarasingha7168
    @dilmimarasingha7168 Жыл бұрын

    යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwixsmedia1477

    @ruwixsmedia1477

    Жыл бұрын

    🙏🙏🙏

Келесі