Yashodara maha rahath theraniya wandana gatha | yashodara kavi |yashodara wandanawa | Sirimath

Музыка

රාහුල මාතාව...
උතුම් ශ්‍රී යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ වන්දනා කරමු...!
‪@babyvimowatuxy‬
/ 100087441937977
#Yashodaramaharahaththeraniyawandanagatha #Yashodaramaharahaththeraniya #gatha

Пікірлер: 641

  • @babyvimowatuxy
    @babyvimowatuxy Жыл бұрын

    අප භගවත් බුදුරදුන් හට - උතුම් පාරමී දන් පුරන්නට යශෝදරා මහා උත්තමාවිය - සසර ගමනේ එක් වූ සේක මහ බෝසත් සමිදුන් හට - උතුම් සම්බුදු බවම පතමින් සෙවනැල්ලක් සේ සවිය ලැබ දී - භවයෙන් භවයේ හමු වූ සේක ඒ බෝසතුන් තුන් ලොව දිනා - දෙසූ සුන්දර දහම් අසා සංසාරයෙන් එතෙරවන්නට - ගොයුම් සසුනට සපැමිණි සේක සිල්දම් පැළඳ සසුනේ ඇලී - සොඳුරු සමවත් දැහැනේ වෙලී පිපුණු වනපස මලක් විලසින් - සැඟව සැඟවී වැඩහුන් සේ නිවන් සලසන දහමේ වෙලී - මහා අභිඤ්ඤා ගුණයෙන් නිවි නිවී ගිය පහනක් සේ - ගොයුම් සසුනේ පිරිනිවී ගිය යශෝදරා මහරහත් තෙරණිය හට - මම මහත් සාදරයෙන් වන්දනා කරන්නෙමි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamalkaPathirana-kp9yx

    @ShamalkaPathirana-kp9yx

    Жыл бұрын

    ❤❤❤......*තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා...!!!* *පින් සිතින් යුතුවම අනුමෝදන් වෙත්වා...!!!* 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    Жыл бұрын

    @@ShamalkaPathirana-kp9yx 🙏🙏🙏නමස්කාර වේවා. රාහුල මාතා යසෝධරා උත්තමාවියට. 🙏🙏🙏

  • @umangarajapakshawellappuli8163

    @umangarajapakshawellappuli8163

    8 ай бұрын

    😊1😊😊😊11111😊😊1😊😊

  • @chamodichamodi9819

    @chamodichamodi9819

    2 ай бұрын

    🙏🏻🙏🏻

  • @AkashDilranga

    @AkashDilranga

    Ай бұрын

    P

  • @user-mx7gk9cy7x
    @user-mx7gk9cy7x2 ай бұрын

    පෙර වැරදි හදාගෙන මේ ගෙවන බබසර ජිවිතය යසෝදරා මතවගෙ ආනූබාවයෙන් මට බබසර ජිවිතය පිහිටින් සසර ගමන් කෙටිකර ගන්න් හේතු වාසනා වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rubasingaherubasinghe3683
    @rubasingaherubasinghe368310 ай бұрын

    මම මෙය ගාතාව හැම දාම නින්දට යනවිට අහලා තමයි නිදා ගන්නේ.මෙහෙනින් වහන්ස ,ඔබ වහන්සේට ගොඩාක් පින්.මටත් මහන වෙන්න හිතෙනවා.ඒත් ළමයි නිසා මට මහන වෙන්න විදියක් නැහැ.ළමයි ලොකු උනාම හරි මම මගේ ගමන යන්න තමයි හිතා ගෙන ඉන්නේ.මටත් පිනක් තිබුණොත් පුලුවන් වෙයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lc9sm6gg7h
    @user-lc9sm6gg7h5 ай бұрын

    උතුම් රාහුල මාතා යශේාධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාදු....සාදු....සාදු...

  • @NishN239
    @NishN23911 ай бұрын

    සාදූ සාදූ සාදූ....යශෝදාරා තෙරනියනී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.මා හටබොහෝ කරදර තිබෙනවා.. ඒ නිසා මම මෙය අසනා විට මගේ හිත නිවෙනවා.සාදු සාදු සදු.සෙතක් වීමට උපකරී වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha6505 Жыл бұрын

    උතුම් යසෝදරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය වෙවා

  • @KikaJayawardhana
    @KikaJayawardhana Жыл бұрын

    මෙහෙනින් වහන්ස ඔබේ හඩින් මෙය අසනවිට දැනෙන හැගීමට මගෙ ඇස් දෙකින් එන කදුලු ශාක්ෂි දරනවා.ගොඩක් පින් ඔබ වහන්සේට.🙏🙏🙏

  • @chamodichamodi9819

    @chamodichamodi9819

    2 ай бұрын

    🙏🏻🙏🏻

  • @umeshasumudu1811

    @umeshasumudu1811

    Ай бұрын

    J​@@chamodichamodi9819

  • @SanjeewaniKanchana
    @SanjeewaniKanchana7 ай бұрын

    රාහුල මාතා යශෝදරාවන් වන්දනා කිරීමට සැමට සිත් පහල වේවා. උතුම් නිවනට මග සැලසේවා!!!

  • @user-hi4wc3hy5m
    @user-hi4wc3hy5m4 ай бұрын

    සාදු සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා වන්දනා කිරීමට තුන් පාරමී දම් පුරන්නට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @user-rk6tn9cc2k
    @user-rk6tn9cc2k17 күн бұрын

    යශෝදරා මහා උත්තමාවියට මාගේ නමස්කාර වේවා🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p16 күн бұрын

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺 🌺🌺🪔♥️

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p12 күн бұрын

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p12 күн бұрын

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @chandrakanthikadirappulige2480
    @chandrakanthikadirappulige2480 Жыл бұрын

    sadu sadu sadu rahula matha wandana karami gurawavihtwa 🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p19 күн бұрын

    තුන් ලොව උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🌺 🌺 🌺 🪔 ♥️ ස

  • @shalika3847
    @shalika3847 Жыл бұрын

    පායා එන පුන්සද ඔබමයි රාහුල මාතා යසෝදරා උත්තමාවියණි... මාගේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරවනීය නමස්කාරය වේවා ! සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼 නමෝ බුද්ධා‍ය ! තෙරුවන් සරණයි🙏

  • @user-kl1wd3lq3z

    @user-kl1wd3lq3z

    Жыл бұрын

    සාධු සාධු රාහුල මතාවනී

  • @natheeshaprathibani3576
    @natheeshaprathibani35765 ай бұрын

    උතුම් යශෝදාරා මහාතෙරණි වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 Жыл бұрын

    Uthum u yasodara maha rahath theraniyata mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @asokaliyanege6392
    @asokaliyanege6392 Жыл бұрын

    උතුම් යසොදරා උත්තමාවියට මාගෙ නමස්කාරය වෙවා.!!!🎉

  • @manjujaya2457
    @manjujaya2457 Жыл бұрын

    මාගේ නමස්කාය වේවා උත්තම රාහුල මාතා යසෝදරා තෙරණියට සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාධු සාධු සාධු.රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺♥️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Жыл бұрын

    🙏🙏🙏ඒ උතුම් යසෝධරා මහා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාධු සාධු සාධු.උතුම් යශොධරා මාහා රහාත් තෙරණියට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🪔

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Жыл бұрын

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @iroshaavanthi1155
    @iroshaavanthi1155 Жыл бұрын

    උතුම් යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!!

  • @lanipatrina2775
    @lanipatrina2775 Жыл бұрын

    🙏💐...සාදූ… සාදූ… සාදූ… !!! ඒ උතුම් වූ යශෝධරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 Жыл бұрын

    සාදූ...සාදූ...සාදූ...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @vindhyavindhya3833
    @vindhyavindhya38335 ай бұрын

    උතුම් යශොධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාය වේවා ..සාදූ සාදු සාදු ...🙏🙏🙏!!!

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාධු සාධු සාධු ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺

  • @zunemob2327
    @zunemob23275 ай бұрын

    ⁣උතුම් මහා රාහුල රහතන් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාධු සාධු සාධු . රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺🪔

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p16 күн бұрын

    වන්දාමි රාහුල මාතා යශොධරාති.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj Жыл бұрын

    සාදු..සාදු...සාදු...!!! එ් අරහත් යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.....💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Жыл бұрын

    උතුම් යසෝදරා උත්තමා ව් යට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 Жыл бұрын

    උතුම් යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @umeshawickramarathna
    @umeshawickramarathna Жыл бұрын

    සිත නිවන එකම තැන ❤️🙏

  • @apekkhasagari7579
    @apekkhasagari757911 ай бұрын

    යාශෝදරා මහරාත් තෙරනියට මගේ නමස්කාරය වේවා !!! සාදු !!!🙏 සාදු!!! 🙏සාදු!!!🙏 යාශෝදරා මහරාත් තෙරනියගේ පිටෙන් මගේ ජිවිතයට සතුට සැනසිම ආරක්ශාව නිරන්තරයෙන්ම ජිවිතයටම ලැබේවා !!! සාදු!!! 🙏සාදු !!!🙏 සාදු!!!🙏 එවාගෙම යාශෝදරා මහරාත් තෙරනියගේ පිටෙන් මට මහනවෙන්න පින ලැබේවා !!! සාදු!!! 🙏සාදු!!! 🙏සාදු!!!🙏

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 Жыл бұрын

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 හැදෙන්නට එක වරක් ලැබුනොත් යශෝදරා මහත් තෙරණිය මෙන් ඔහු මට නැවත හිමි උනොත් බලාගන්නවා😔🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🪔

  • @nethu996
    @nethu996 Жыл бұрын

    උතුම් වු රාහුලමාතා යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය සාධු සාධු සාධු🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p11 күн бұрын

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @u.g....9819
    @u.g....98198 ай бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ඒ.උතුම් රහුල මතා.යසෝදර තෙරෙණින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා මගේ දරුපැට.උන්.අරාක්ෂා කර.දේන්න.මගේ යසෝදර තෙරෙණින් වහන්ස

  • @DinushaLakmal-jc8cz

    @DinushaLakmal-jc8cz

    3 ай бұрын

    සාදු සාදු.සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    පුදුමාකාර සිත නිවීමක් වෙනවායසෝදරා උත්තමාවියට මා නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa68095 ай бұрын

    උතුම් යශෝධරා තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @Mahiya8903
    @Mahiya8903 Жыл бұрын

    Yashodara maha uththamaviyata mage namaskaraya

  • @pawanisathsarani269
    @pawanisathsarani269 Жыл бұрын

    බොහොම පින් අත්වේවා! ඔබතුමියට යශෝදරා මාතාවගේ කියා නිම කළ නොහැකි උතුම් ගුණ ,පැහැදිලි ලෙස කවි බණ පදයකින් දේශනා කරාට යශෝදරා මහ රහත් තෙරණියට හද පිරි සිතින් වන්දනා කරමි🙏සාදු !සාදු !සාදු !

  • @dharmalatha1194

    @dharmalatha1194

    Жыл бұрын

    Latha

  • @telisakumari2809
    @telisakumari2809 Жыл бұрын

    උතුම් ය ෙශා්ධරා උත්මාවියට ම ෙග් නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @upalidesilva8151

    @upalidesilva8151

    Жыл бұрын

    ❤️ parzana ❤️ parzana ❤️ parzana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-el7mc9yu7w
    @user-el7mc9yu7w5 ай бұрын

    උතුම් යශෝධරා මහ තෙරණින් වහන්සේගේ පිහිට මගේ පවුලේ සියලු දෙනාටම ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana164820 күн бұрын

    සාදු සාදු සාදු සාදු

  • @sudarshanimaduwanthi2488
    @sudarshanimaduwanthi2488 Жыл бұрын

    Yasodara maha rahath theraniyage pihiten duk krdra adu wewa!...yahapathkma wewa..!

  • @sadu114
    @sadu1142 ай бұрын

    ඒ උතුම් වූ යශෝදරා මහරහත් තෙරෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏

  • @surangithilakarathne7205
    @surangithilakarathne7205 Жыл бұрын

    Yashodara maha rahath theraniya sada namadimi..sadu sadu sadu

  • @navodyathathsarani1168
    @navodyathathsarani11686 ай бұрын

    වන්දාමි රාහුල මාතා යසෝදරාති....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagekumari8397
    @gamagekumari8397 Жыл бұрын

    රාහුල මාතා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @chamaripushpamali
    @chamaripushpamali Жыл бұрын

    යශෝදරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා 🙏 සාදු 🙏සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishN239
    @NishN23911 ай бұрын

    යශෝදරා තෙරනියගේ පිහිට මට ලැබී යහපත් දිවියක් ගත කිරීමට සෙත සැලසේවා....රාහුල මාතවනී...සාදූ සාදූ..සාදූ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishN239
    @NishN23910 ай бұрын

    යශෝදරා මාතාවගේ පිහිට මටත් ඔබටත් ලැබේවා හිත මගේ හිත සුවපත් වේවා..මට සැනසීමක් ලැබේවා..❤🙏🙏🙏🙏💐💐💐💐

  • @Food.Fantazy.2024.
    @Food.Fantazy.2024.11 ай бұрын

    යශෝදරා තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @styoffice
    @styoffice Жыл бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා

  • @niroshadilrukshi6054
    @niroshadilrukshi605410 ай бұрын

    අනුත්තරී ය වූ යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NishN239
    @NishN23910 ай бұрын

    යශෝදරා මැනියගේ පිහිට ලැබේවා..මට යහපත් අනාගතයක් ලැබේවා ..අවංක ආදරයක් මටත් ලැබේවා....❤🙏🙏🙏🙏

  • @Aliens179

    @Aliens179

    2 ай бұрын

    ඔයාගෙ ප්‍රර්තනාව ඉස්ටවේවා🌻

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාධු සාධු සාධු.එ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය සඳහා.🙏🙏🙏

  • @user-md9sx8ej6i
    @user-md9sx8ej6i4 ай бұрын

    රාහුල මාතා තෙරණින් වහන්සේගේ මහානුබල ආනුභාවයෙන් උතුම් වූ අනුසස් බලයෙන් සැම දෙනාගෙම සිත් පහන් ආලෝකවත් වේවා.

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාදු සාදු සාදු.මාගෙ උතුම් රාහුල මාතා යශොධරා මාහා රහාත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🌺🌺🌺

  • @SakuSakuni-ne3mp
    @SakuSakuni-ne3mp Жыл бұрын

    යෂෝදරා මහරහත් මෙහෙනින්වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @user-pz3jz3kz5z
    @user-pz3jz3kz5z5 ай бұрын

    යශෝධරා මහා තෙරණින් වහන්සේගේ පිහිට මටද මගේ පවුලේ අයට ලැබේවා 🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor58022 күн бұрын

    සාදු සාදු සාදු රාහුල මතායන්ට මාගේ නහස්කාරය ාව්වා!!!!🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🩵🩵🩵🩵

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm2 ай бұрын

    Yashodara pinwath uththamawiyata mage namaskaraya wewa!!!!!!!

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84255 ай бұрын

    Sadu sadu sadu mage namas karaya wawa pinwath yasodara rahath taraneyane 🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸Mage namas karaya pinwath mahanen wahansa 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @dinushagayani9665
    @dinushagayani96653 ай бұрын

    සාදු 🙏❤️🌹 සාදු 🙏❤️🌹 සාදු 🙏❤️🌹

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage8554 ай бұрын

    ඒ උතුම් යශෝධරා මහ රහත් උත්තමාවීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    රාහුල මාතා යශොධරා මාහා රහාත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාදු සාදු සාදු.මාගෙ යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @Itxme.harshi
    @Itxme.harshi10 ай бұрын

    උතුම් රාහුල මාතාවට මාගෙ නමස්කාරය..🙏🏻🌻🙏🏻

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාදු සාදු සාදු.රාහුල මාතා යශොධරා මාහා රහාත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺

  • @buddhikapiyarathne7543
    @buddhikapiyarathne754322 күн бұрын

    සාදු සාදු රහුල මතා යශෝදර තෙරනිය නමස්කාරය වේවා 💖💖💖

  • @Sanki-lq6is
    @Sanki-lq6is2 ай бұрын

    යශෝදරා මතාවට මාගේ නාමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻මගේ හිතේ සිත් තැවුල් නිවේවා. ඉතුම් වූ යශෝදරා දහම් මග යන්න මට වරම් ලැබේවා. සාදු සාදු සාදු

  • @NadeekaSandamali-yp9yv
    @NadeekaSandamali-yp9yv Жыл бұрын

    සිත සමාධි ගත වෙනවා yashodara වන්දනා වට 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌷🌷🌷🌷

  • @melishakuruppu5876

    @melishakuruppu5876

    Жыл бұрын

    Sadu sadu sadu

  • @user-vx8bg6xt6f
    @user-vx8bg6xt6f11 ай бұрын

    🙏🙏🙏ලස්සන ගාථා❤❤❤

  • @lahirulakshan5924
    @lahirulakshan59243 ай бұрын

    සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාදු සාදු සාදු උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌺🌺🌺🪔

  • @historycrew2143
    @historycrew21435 ай бұрын

    උතුම් යශෝධරා මහ රහත් තෙරණිය ට මාගෙ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @hansinadeeshani3438
    @hansinadeeshani34386 ай бұрын

    මගේ නමස්කාරය වේවා! ඇය සරණ යන්න ලැබේවා! 🙏🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @premasiripathirana4321
    @premasiripathirana4321 Жыл бұрын

    Mage hadaeathinm.bakthiyenm mamath dn rahula mathw wandana karami mage rahula mathaw wandana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyalathaDhodangolla-uu4ib
    @RamyalathaDhodangolla-uu4ib20 күн бұрын

    Sadu.. ..sadu.... Sadu.... Mama ape viharsathanaye yasodara maha rahath therani pilima wahanse nirmanaya karawa pooja Kala. Sadu.. ..sadu.. .sadu....

  • @user-mx7gk9cy7x
    @user-mx7gk9cy7x2 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-mj4in5wl8g
    @user-mj4in5wl8g6 ай бұрын

    Yasodara maharath theranin wahanseta mage namashkaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sandamaliwimalasooriya7167
    @sandamaliwimalasooriya71676 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamodichamodi9819
    @chamodichamodi98192 ай бұрын

    උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @UdeshikaMadubashini-qx8gr
    @UdeshikaMadubashini-qx8grАй бұрын

    යසෝධරා මහ රහත් තෙරණියන් වහන්සේගේ පිහිටානුභාවයෙන් මගේ කුසට නිදුක් නිරෝගි පින්වත් දරුවකු පහළ වේවා!

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p22 күн бұрын

    රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔♥️

  • @nandanianusa181
    @nandanianusa1813 сағат бұрын

    යශෝධරා මහා තෙරණිය ට. රාහුල මාතාවට මාගෙ නමස්කාරය වේවා

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p23 күн бұрын

    ඒ උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🪔 ♥️

  • @dinithichamalka4731
    @dinithichamalka4731Ай бұрын

    යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @sahiniparamitha6584
    @sahiniparamitha65849 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kavindusandaruwan8719
    @kavindusandaruwan8719 Жыл бұрын

    උතුම් වු යශෝදරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏🙏

  • @thejanisewwandi6438
    @thejanisewwandi6438 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා වේවා වේවා

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    උතුම් රාහුල මාතා යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු.🙏🙏🙏

  • @user-nw5tz5vn6b
    @user-nw5tz5vn6b4 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

Келесі