මොහොතක් බුදුන් වැඳීමේ පින කොතරම්‍ද Balangoda Radha Himi |Ama Dora Viwara Viya

"සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
#Ama_Dora_Viwara_Viya යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaravi. .
#Ama_Dora_Viwara_Viya
නිල ෆේස්බුක් පිටුව
👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwar. .
#අමා_දොර_විවර_විය
#Ama_Dora_Viwara_Viya
#Ven_Balangoda_Radha_Thero
#Buddist #Sri_Lanka #Belihuloya #Seela_Samahitha_Yogashramaya

Пікірлер: 740

  • @hemamiss5683
    @hemamiss56832 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹අනන්ත වූ බුදු ගුණ ධම්ම රත්නයේ ගුණය සංඝරත්නයේ ගුණ ය මිහිරි ප්‍රභාස්වර ස්වරයෙන් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @mereprara5197

    @mereprara5197

    2 жыл бұрын

    P

  • @apsaraliyandeniya3266

    @apsaraliyandeniya3266

    2 жыл бұрын

    Namaskara veva mageth

  • @anuradhapavithrani2077

    @anuradhapavithrani2077

    2 жыл бұрын

    Oba wahanset patana bOdoyakin budu weemata labewa@@mereprara5197

  • @rasikalakmali355
    @rasikalakmali3552 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 නිවන් දකීනා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර සේවනයම ලැබේවා

  • @nimalaweerakoon605

    @nimalaweerakoon605

    4 ай бұрын

    6

  • @liyanageindikathushara9694
    @liyanageindikathushara96942 жыл бұрын

    ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්වාණය ඉතා කෙටිකාලයකින් පහසුම ප්‍රතිපදවකින් අවබෝධවේවා 🙏🙏🙏

  • @kusumgamlath3854

    @kusumgamlath3854

    Жыл бұрын

    طاص

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @kasunithathsara7070

    @kasunithathsara7070

    2 жыл бұрын

    👶👨‍🔬

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    2 жыл бұрын

    🙏

  • @user-hc9fv3us4n
    @user-hc9fv3us4n2 жыл бұрын

    සාධු සාධු සාධු හරිම ලස්සන මිහිරි බණ පදමයි ඔබවහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නේ තෙරුවන් සරණයි බුදුපුතුන්වහන්සේට🙏🙏🙏

  • @lilawathichandarasena3452

    @lilawathichandarasena3452

    2 жыл бұрын

    !xmihiri banapadaaesena hadawata "harimamiri sadiu sadu

  • @ocsilva7881

    @ocsilva7881

    2 жыл бұрын

    sadu sadu sadu

  • @neelanganeegamage2910

    @neelanganeegamage2910

    2 жыл бұрын

    Sadu Sadu Buduputhunwahansa

  • @kalingamalwatta8017

    @kalingamalwatta8017

    2 жыл бұрын

    @@lilawathichandarasena3452 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa Aaaaaaaaaaaaaaaaaa

  • @apsaraliyandeniya3266

    @apsaraliyandeniya3266

    2 жыл бұрын

    @@kalingamalwatta8017 sadu sadu mage swaminvahanseta,

  • @thisharisamare5547
    @thisharisamare55472 жыл бұрын

    සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h2 жыл бұрын

    සාධු සාධු සාධු ... " සබ්බං පහාය ගමනීයං " තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේටත් ආර්‍යමහාසංඝ රත්නයටත් ,, " චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං''

  • @adlinfernando8209

    @adlinfernando8209

    2 жыл бұрын

    සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දේශනාව ලෝසත වෙනුවෙන් දේශනා කර වදාළ පින්වත් අපේ ස්වාමීන්වහන්සේ සසර සරන තුරාවට නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏

  • @kasunithathsara7070

    @kasunithathsara7070

    2 жыл бұрын

    Guur8r7thoroughbred7th and Twitter in the airport to other people and the job

  • @pathminipathmini817
    @pathminipathmini8172 жыл бұрын

    සාධු,සාධු ,සිත් නිවා සනසන තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ

  • @vindyak838
    @vindyak8382 жыл бұрын

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dharmadasavithanage9928

    @dharmadasavithanage9928

    Жыл бұрын

    00

  • @AnulawathiAnulawathi-gh1qp

    @AnulawathiAnulawathi-gh1qp

    3 ай бұрын

    Yo 34:00 😅😂🎉😢😢

  • @indirairanganie

    @indirairanganie

    3 ай бұрын

    0😊😊

  • @nethminideshani6736
    @nethminideshani67362 жыл бұрын

    නමෝ බුද්ධාය හාමුදුරැවනෙ!!

  • @ayshakumary2103
    @ayshakumary21032 жыл бұрын

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @kasunithathsara7070

    @kasunithathsara7070

    2 жыл бұрын

    👑

  • @user-tn2rb2xd7n
    @user-tn2rb2xd7n2 жыл бұрын

    පින්වත් ස්වාමීන්ට නීරොගි සුව ලැබේවා

  • @sumithsanjeewa8633
    @sumithsanjeewa86332 жыл бұрын

    සාදු...සාදු....සාදු.....

  • @thosithakarunaratne2676

    @thosithakarunaratne2676

    2 жыл бұрын

    Sadu sadu kalyananie

  • @HemalathaRajapakshe-jk1st
    @HemalathaRajapakshe-jk1st3 ай бұрын

    ක් සාදු zසාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ ට නිරෝගි සුව දිවියක් ලැබේවා 😮😢

  • @seethasamaraweera3176
    @seethasamaraweera31762 жыл бұрын

    ඔබ් වහන්සේට නිවන් මගම හෙලි වේවා

  • @buddikasanjeewa2534
    @buddikasanjeewa25342 жыл бұрын

    සාදු සාදු සාදු !!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sareskanthi5343
    @sareskanthi53439 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින්වාහාන්ස සද්දාසීල දයා වාසන් බුද්දපුත්තන් නමාමාහන් සාදු

  • @user-hf7mr9uq9o
    @user-hf7mr9uq9o2 жыл бұрын

    🙏🙏🙏ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි මේ වාගේ ධර්ම දේශනා අපට පහදා දි වටහා දිම පිං සිදුවේවා !

  • @sumedhanilanthi7012

    @sumedhanilanthi7012

    Жыл бұрын

    .

  • @sumedhanilanthi7012

    @sumedhanilanthi7012

    Жыл бұрын

    .

  • @rasikalakmali355
    @rasikalakmali3552 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets13611 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏... 🌺... 🙏... 🌺... 🙏.

  • @user-re9tz4ew5r
    @user-re9tz4ew5r2 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @randikaprasad2383
    @randikaprasad23832 жыл бұрын

    සුඛො බුද්දානං උප්පාදෝ භාග්‍යවතුන් වහන්සෙගේ ඉපදීම සැපයක්මයි...🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා..🙏🙏🙏 ළෝක සත්වයන්ට නිර්මල භාග්‍යවතුන් වහන්සෙගේ ම දර්මය අවබෝධ වේවා...🙏🙏🙏

  • @marapanadammachinthatheri6209
    @marapanadammachinthatheri62092 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා .සුවපත් වේවා . වහ වහාම චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවන් සුවයෙන් සුවපත් වෙන්නට අප වෙනුවෙන් අනුකමිපාවෙන් මේ් දේශනා කරන ධර්මය ම හේතු වේ්වා.වාසනා වේවා .

  • @darandakumburepodimenike38

    @darandakumburepodimenike38

    2 жыл бұрын

    3

  • @sandaliiroshana3275

    @sandaliiroshana3275

    2 жыл бұрын

    @@darandakumburepodimenike38 ඔබ වහන්සේ දේ සනාකල මේ ඩර්මයේ බලයෙන් ඔබවහන්සේ ත් ඔබවහන්සේගේ දෙමාපියන් සහ ඔබවහන්සේගේ හිතවත් සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ

  • @sawaninimanthika2377

    @sawaninimanthika2377

    2 жыл бұрын

    සාදු සාදු සාදු පලමුවද දෙවනුවද තෙවනුවද ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා වැඩි වැඩියෙන් මෙවැනි ධර්මය දේශනා කිරීමට වාසනාව ලැබේවා🙏ධීර්ගායුස ලැබේවා.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @hemasaparamadu8387

    @hemasaparamadu8387

    2 жыл бұрын

    හදවතට කාවදිනසේ දර්මයදේසනා කරනවා වතරාර්ය සතය බලයෙන්දර්මදේසකයානකන්වහන්සේට නිවන ලබාගැනිමටසක්තයක්ස වෙිවා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha45205 ай бұрын

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ගුණ දම් සුවද සිහිපත් කරමින් දහම් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @shanakadilanga4053
    @shanakadilanga40532 жыл бұрын

    සාදූ...🙏සාදූ...🙏සාදූ...🙏

  • @Anuu1668
    @Anuu1668 Жыл бұрын

    සාධු සාධු සාධු! ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං මේවගේ දේවල් ලෝකයාට කියලා දෙනවට සාධු සාධු සාධු!

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi66082 жыл бұрын

    Oba wahanseta dergayusha labewaaa sadu sadu sadu

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @pasanwicky
    @pasanwicky2 жыл бұрын

    ස්වාමීන් වහන්සේගේ දිනපතා ධර්ම දේශනා ඇසීමටත් එවා ජීවිතයට එකතු කර ගැනීමටත් සැදී පැහැදී සිටිමි 🙏🙏🙏🙏🙏

  • @arunashantha4669
    @arunashantha46692 жыл бұрын

    බලංගොඩ රාධ සාමින්වාහාන්සේට මාගේ නමස්කරය පුදකර සිටිමි .සාදු ..සාදු ..සාදු ...

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!! ලෝකවාසි සියලුම දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏

  • @user-qs6zf3nf5i
    @user-qs6zf3nf5i2 жыл бұрын

    සූඛාෙ බුද්ධානං උප්පාදො ~ ~බුදුකෙනෙකුගෙ උපත සැපයකි ~ සාදු සාදු සාදු

  • @hwpremawathi9239

    @hwpremawathi9239

    2 жыл бұрын

    6h9d Pl

  • @malaniranaweera3542
    @malaniranaweera35422 жыл бұрын

    සාදු සාදු 💐💐💐🌹🌹🌹🌹🌹සාදූ මගෙ නමස්කාර වෙවා හාහාමුදුරුවනේ නමස්කාර වෙවා

  • @pushpakumari2194
    @pushpakumari21942 жыл бұрын

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා තවත් චිරාත් කාලයක් සුවසේ වැඩ වාසය කරමින් මේ උතුම් නිවන් මග අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා බොහොම පිං අපේ හාමුදුරුවන්ට

  • @teresateresa3380
    @teresateresa33807 күн бұрын

    🙏🙏🙏teruwan saranae oba wahanaseta godak pin dergausa lebewa 🙏🙏🙏seyalu denama neduk wewa neroge wewa suwapath wewa 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ........

  • @chithrabandara2773
    @chithrabandara2773 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ගායි වේවා 🙏🙏🙏💐💐💐💐

  • @pubudumadusanka
    @pubudumadusanka2 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට නිර්වාන මාර්ගය එලි පෙහෙලි වීමට මේපින හේතු වාසනා වේවා🙏🙏🙏

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya59382 жыл бұрын

    සාදූ සාදූ ....ඒ තථාගත අමාමෑණි තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏..දේශකයන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් මාර්ගපල අවබෝධ වේවා....🙏🙏

  • @seelamunasinghe9474
    @seelamunasinghe94742 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝයුස ලැබේ‍වා.

  • @gaminigamini6293
    @gaminigamini62932 жыл бұрын

    පින්වත් ස්වමින් වහන්ස නමස්කාර වේවා බුදු ගුණ අනන්තයි.ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වෙවා.සාදු සාදු සාදු

  • @dilusandamali8808
    @dilusandamali88082 жыл бұрын

    පින්වත් සවාමින් වහන්සේට බොහොම පින් 🙏🙏🙏දෙවැනි පාරට මේ දර්ම දෙසනවා මන් ශ්‍රවනය කරන්නේ 🙏🙏සියළුම දෙනාටම තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @chanakasandaruwan3621
    @chanakasandaruwan36212 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුස වේවා සාදු සාදු සාදු ....

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu75582 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @premasenalunugama1390
    @premasenalunugama13902 жыл бұрын

    පිංවත් පුජ්‍යපාද ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනය කුඩා මහළු සැමට ඉතා වටිනා අවවාදයෙන් යූත්. දේශනා ව ක්.....ඔබ වහන්සේ ට බුදු සරණයි

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    Sadu ..sadu ..sadu .. Teruwan saranai pin wath oba wahanseta niduk nirogi dergausa labewa .. 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i2 жыл бұрын

    සාදු සාදු සාදු ....පින්වත් සවාමින් වහන්ස...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සුවයම ලැබේවා ......සාදු සාදු සාදු ....

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie58172 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @deeltoku2957
    @deeltoku29572 жыл бұрын

    🙏🙏🙏☸️☸️☸️තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඹබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..!

  • @somawathithennakoon1302

    @somawathithennakoon1302

    2 жыл бұрын

    Teruwsn.saranay.oba.whanseta

  • @xage7064
    @xage70642 ай бұрын

    Sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏🌺sadu 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @dammidammi7312
    @dammidammi73124 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    🙏🙏🙏 ඔබවහන්සේට උතුම් නිවන් අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r3 ай бұрын

    සාදු සාදු සාදු...

  • @induwareethawisha5978
    @induwareethawisha59782 жыл бұрын

    සාදු ! සාදු ! සාදු ! 🙏..මරණ මංචකයේදි හෝ මට බුදු රුවම මැවී පෙනේවා !!

  • @nilsfer
    @nilsfer Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!🌹🌹🌹🌷🌷🌷

  • @malikajayalath3036
    @malikajayalath30362 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @edirisinhaaarachchilagecha3986
    @edirisinhaaarachchilagecha39862 жыл бұрын

    මම,,ලබන,,,මොහොතකම,,බන,,,අහනවා,,ඔබ,වහන්සේට,,බොහොම,,පින්,,,සාදු,සාදු,,සාදු

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana2 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏 මටත් උතුම් වූ ධර්මාවබෝධයම වේවා 🙏🙏

  • @helithsathsilu7852
    @helithsathsilu78522 жыл бұрын

    ඔබ වහන්සේට අප සැමට මෙම බුදු දහම නම් රසවත් දහම බෙදා හැරීමේ පුණ්‍යකර්මය පතන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏🙏🙏

  • @user-oh6em9cp1e
    @user-oh6em9cp1e2 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!🌼🌼🌼🌺🌺🌺🌷🌷🌷🌿🌿

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @moonshine253
    @moonshine2533 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! 🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara66162 жыл бұрын

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva,dheerghayusha lebeva 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼☺🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @seethakumari2016
    @seethakumari20162 жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරොගිසුව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!

  • @rsl7255
    @rsl72552 жыл бұрын

    සම්මා සම්බුදු දහම ඇසීමට පින්වත් සැමට සිත් ඇති වේවා!!! ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි !!!🌸🌸🌸

  • @pereramrsperera837
    @pereramrsperera837 Жыл бұрын

    ඒ පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!මේගෞතම බුද්දකපයේදීම උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා !!!සාධූ සාධූ සාධූ

  • @rajindaprabashwara5084
    @rajindaprabashwara50842 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sobasoba1876
    @sobasoba18762 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍ර්‍රාර්තනා කරනවා බුදු සරනයි

  • @ramyalatha8753
    @ramyalatha87533 ай бұрын

    අපගේ ලොව්තුරැ බුදුරජාණන් වහන්සේ දේසනා කල ධර්මය අවබෝද ය ඇතිව දේශනාකරනවිට.අපේ අමාමැණි සම්බුදුරජානන් වහන්සේ මැවි පෙනෙනවා..ඒ පිනෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා !!!! සාදු..සාදු..සාදු..

  • @darshaniviraji8563
    @darshaniviraji85632 жыл бұрын

    සාදු සාදු දෙපානමදිමි මෙිබවයේදිම චතුරාණි සත්‍ය අවබෝධ වෙිව නිරොගි සමිපත් ලැබෙිවා පතමි ,🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @peraraperara639
    @peraraperara6392 жыл бұрын

    Sadu sadu saadu 🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @apsaraliyandeniya3266

    @apsaraliyandeniya3266

    2 жыл бұрын

    Swameen vahanse digu kal vajabeva

  • @bhaddramunasinghe5888

    @bhaddramunasinghe5888

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏පින්වන්ත ස්වාමින්වහන්සේ ට සැදෑසිතින් නම්ස්කාර කරමි නිදුක් නිරොගි සුවපත් භාවයෙන් සියලුම ධර්මකටයුතු දියුණුවට තියුණු නුවණින් දීර්ඝායුස ලබත්වා කුසලටම යොමු වීමෙන් චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් උතුම්වූ නිවනින් සැනසීම ලබත්වා ත්‍රිවිධ රත්නයේ සරනයි

  • @sumithraperera2896
    @sumithraperera28962 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ කර ගන්න මෙ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @kelumprasanna6386
    @kelumprasanna63862 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට me අවස්ථාව ලබා දීමට සහභාගි un sayalu දෙන්නා පින ලැබේවා !

  • @malikagedara1058
    @malikagedara10582 жыл бұрын

    මාගේ නමස්කාර වෙිවා .අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා ..හරිම හෙදයි .ලස්සනයි බණ දෙසනාව මම..හරිම .ආසාවෙන් සවන් දුන්නා .Dubai rata ඉදලා සාධු` සාධු` සාධු` තේරැවන් සරණයි ..2021..9..3..Dubai rata

  • @vivisam1925
    @vivisam19252 жыл бұрын

    සාදු සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු .සිතටද .මනසටද දැනෙන .උතුමි ධර්මදේසනාවක් .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ."ගරු සංගයා වහන්සෙට උතුමි නිර්වාන නමස්කාර වෙිවා .සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු .. 🌾🌾🌾

  • @sudarmamanel2342

    @sudarmamanel2342

    Жыл бұрын

    සාදු ..සාදු ..සාදු 🌺🌺🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nadeekonara107
    @nadeekonara10719 күн бұрын

    🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ සුිසත් ධර්මය අනුව ඒ ධර්ම දේශනා අපිට දේශනා කරලා මහාපිනක් සිද්ද කරගත්තේ අපේ පින්වත් හාමුදුරුවනේ ඒ ප්‍රබාත්මක දේශනා කරපු අපවහන්සේට තෙරැවන් සරණයි 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 සාධු 🙏 🙏 මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏

  • @user-tn2rb2xd7n
    @user-tn2rb2xd7n2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    මේ මහා ධර්ම දානය ලබා දුන් පින්වත් ඔබලාගේ සියලුම පැතුම් ඉටු වේවා !!! ඔබ ලාට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dharmawatheemenike4682

    @dharmawatheemenike4682

    Жыл бұрын

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @yamuna4041
    @yamuna40412 жыл бұрын

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.හාමුදුරුවන්ට. වහසේට.මගේ.නමස්කාර. වෙ වා.සාදු.සාදු.සාදු

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi39462 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @srimamangalika9684
    @srimamangalika96842 жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏 ස්‍රද්දා ව ඇත්තෝ ද , නැත්තෝ ද මෙ උතුම් දහම අසන්ට සිත් පහල වේවා කොරෝනා රෝගයෙන් මුලු ලොවම නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !

  • @irushianu6217
    @irushianu62172 жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා.. නිරෝගී සුවෙන් දිගු කලක් මෙවැනි උතුම් සුමිහිරි ධර්ම දේශනා සිදු කිරීමට හැකිවේවා.. 🙏🙏ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියක් දැක නිවන් දකින්නට හැකිවේවා...🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara64082 жыл бұрын

    සාදු සාදු සාදු .ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ දර්මය දේශනා කරන ආකාරය සිත නිවනවා.ඔබවහන්සේ දේශනා කරන ආකාරය ට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @qatariqatari1647
    @qatariqatari16472 жыл бұрын

    Theruwan saranai devi පිහිටයි ඔබ වහන්සේ ta සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    මේ ධර්ම දානය මුලු ලෝකයටම බෙදා හරින පින්වත් අමාදොර විවර විය කාර්‍ය මන්ඩලය පින්වත් අපේ පුතුන් සියලුම දෙනාට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wishwalanthaya4757
    @wishwalanthaya47572 жыл бұрын

    සාදූ සාදූ සාදූ උබවහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌼🌼🌼නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷 ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @malshi124-d5
    @malshi124-d52 жыл бұрын

    සාදු සාදු ස්වාමීන් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    බෝදිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🌼 සාදු ! සාදු !! සාදු !!!🌼🙏🙏 🌸🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸🌸 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻 වන්දනී පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! 🙏 හතුරන් මිතුරන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරත්වා! ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏 සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 ලෝකවාසි සැමට සෙත් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸🌹 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ayomaruwini.6455
    @ayomaruwini.64552 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ මගේ හිත සුවපත් කළා. පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!

  • @sarathsantha4757
    @sarathsantha47572 жыл бұрын

    සාදූ සාදූ සාදූ ..අප ස්වාමින් වහන්සේට දීර්ගායුෂ සම්පත්තිය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarairangani8560

    @samarairangani8560

    Жыл бұрын

    Taruwan....sarannnni

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    ඉතා ශ්‍රේෂ්ට අති උතුම් ධර්ම දේශනාවක් දේශනා කල ඔබ වහන්සේට මේ සියලු කුසල් පාරමිතාවක්ම වේවා.... වේවා.... වේවා.... සාධු.... සාධු..... සාධු....

  • @karunabolin8566
    @karunabolin85662 жыл бұрын

    Sadu sadu sadu ape habudurovanta terovan saranai devipihitai 🌻🌻🌻🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @shihanranawaka1470
    @shihanranawaka14702 жыл бұрын

    තෙරැවන් සරනයි🙏🌹 පින්වත් ස්වාමින්වහන්ස . නිදුක් නිරෝගිව දිර්ඝායුෂම ලබත්වා !!!ඒ උතුමි නිවනින් සැනසෙන්න ලැබෙිවා🙏🙏🙏🌹

  • @jayanthiwickramarathna3501

    @jayanthiwickramarathna3501

    Жыл бұрын

    8

  • @deenakumari6889
    @deenakumari68892 жыл бұрын

    Sadu Sadu sadu palamuwa mage sammA Sam budu piyanM wanseta mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pujhaniya wandaniya pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu

  • @keshinichathurika1387
    @keshinichathurika13872 жыл бұрын

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස!!!🙏🙏

  • @dilamkumara6759
    @dilamkumara6759 Жыл бұрын

    මාගේ අමාමෑණී සම්මා සම්බුදු ජීවමාන ගෞතම තිලෝගුරු සම්බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා❤

  • @nishantharathnayaka4949
    @nishantharathnayaka49492 жыл бұрын

    ඔබ වහන්සේගේ දහම් දේශනා හොදින් අවබෝධ වුුවා.ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින හේතු වේවා!!බුදු ගුන සත්‍ය ක්‍රියා දේශනයද අති උතුම්!!

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z4 ай бұрын

    සාදු ⚘සාදු ⚘සාදු ⚘🧘‍♂️🧘‍♂️🧘‍♂️🙏🙏🙏🥀🥀🥀

Келесі