Balangoda Radha Himi Sith Neth Asapuwa 2024 01 14

NethBana​​​​, #trending
නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

Пікірлер: 69

  • @shitashit5523
    @shitashit55234 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @vineethajayasekara2613

    @vineethajayasekara2613

    4 ай бұрын

    🙏🙏🙏🙏🙏🎖️️🌸🌸🌸🌸🌸

  • @srimathiehaddala6518
    @srimathiehaddala65184 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera393 ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.

  • @sepalianurudhika5166
    @sepalianurudhika51664 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!

  • @yasorajapaksha542
    @yasorajapaksha5424 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @maddumagefernando8863
    @maddumagefernando88634 ай бұрын

    පින්වත් කළ්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තිය වේවා !!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6bАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @ranakana4197
    @ranakana41974 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්මීන්වහන්ස . නීරෝගීමත් දීර්ඝායුෂ වේවා .

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92414 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් උතුම් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka674 ай бұрын

    පින් වත් ස්වාමින් වහන්සේ ට මම නමස්කාර කරමි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏

  • @kumarigamalath380
    @kumarigamalath3804 ай бұрын

    ඔබවහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🌷🌷🌷

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha63604 ай бұрын

    සාදු සාදු සාදු සියල් දෙනාම මෙම පිං ලබත්වා

  • @dayatennakoon6634
    @dayatennakoon66344 ай бұрын

    සාදු, සාදු, ,,,,සාදු,

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala46874 ай бұрын

    මාගෙ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-os5hx7we1q
    @user-os5hx7we1q4 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ පතන්නාවු උතුම් බෝදියකටම පැම්නේවා උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා

  • @dammidammi7312
    @dammidammi73124 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මම දෙපානැමද නමස්කාර කරමි සාදු සාදු සාදු නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා තෙරැවන් සරණයි පිංවත් ඔබවහන්සේට

  • @nethdamtv411
    @nethdamtv4113 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏 ඔබ වහන්සේට ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6bАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි දීර්ඝායු ලැබේවා ලැබේවා ලැබේවා දීර්ඝ සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා

  • @kumudunikumu6988
    @kumudunikumu69884 ай бұрын

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @user-ut6pt5gy8c
    @user-ut6pt5gy8c4 ай бұрын

    තෙරුවන් සරණියි

  • @user-bt3jl1ck4h
    @user-bt3jl1ck4h4 ай бұрын

    Sadu sadu sadu

  • @user-rz4iw6ko8l
    @user-rz4iw6ko8l4 ай бұрын

    සදු සදු🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

  • @GangaWellalage-ir5ve
    @GangaWellalage-ir5ve4 ай бұрын

    ඔබ වහන්සේටත් ඊර්ෂ්‍යා කරන ස්වාමීන් වහන්සේ ලා ඉන්නවා.ඔබ වහන්සේ ට බුදු සරණයි.

  • @devikawanigasekara6249
    @devikawanigasekara62494 ай бұрын

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @malnimalni3284
    @malnimalni32844 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @siriyalathalatha530
    @siriyalathalatha5303 ай бұрын

    සාදු සාදු සාදු

  • @thejanhansaka3506
    @thejanhansaka35063 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @nadeekakumari4445
    @nadeekakumari44454 ай бұрын

    🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏

  • @manelhenake9522
    @manelhenake95224 ай бұрын

    සාධු 🙏 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🏻🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ අත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී ,,තී සාධු සාධු සාධු 🙏🙏🙏 සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද නපුරු වචන ඉවසන සුලු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @AmaniLanka-ip6vz
    @AmaniLanka-ip6vz4 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lasanpeiris492
    @lasanpeiris4924 ай бұрын

    Saadu, Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @kelumlasantha3477
    @kelumlasantha34774 ай бұрын

    *තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස*

  • @donakusuma2536
    @donakusuma25364 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sapalikasapalika5002
    @sapalikasapalika50024 ай бұрын

    🙏🙏🙏🙏🌹🌺🙏🙏🙏🙏🌺🌹🙏🙏🙏🙏🌺🌺

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb2 ай бұрын

    Sadu....sadu......sadu......

  • @dayanganie0694
    @dayanganie06944 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @kumudusandewmi493
    @kumudusandewmi4934 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @jayanilanka2302
    @jayanilanka23024 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @user-qw7sy6ve3e
    @user-qw7sy6ve3e3 ай бұрын

    Sadu sadu sadu .🙏🙏🙏.🌹🌹🌹

  • @sba04
    @sba044 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera88894 ай бұрын

    🙏🙏🙏

  • @SwarnaWickramasinghe7718
    @SwarnaWickramasinghe77184 ай бұрын

    🙏❤

  • @GgHh-xe6hl
    @GgHh-xe6hl4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cq6zx5yf3r
    @user-cq6zx5yf3r4 ай бұрын

    Siyalu denata darmaya aseemata kamatta ati vethva.

  • @jeewanlanka4682
    @jeewanlanka46824 ай бұрын

    සාධු සාධු සාධු !! බැතියෙන් පාදනාමස්කාර කරමි ස්වාමීනී සාධු සාධු සාධු !!

  • @inokanilanjani6224
    @inokanilanjani62244 ай бұрын

    💕🙏💕

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall30034 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @lalanisusanthi4883
    @lalanisusanthi48834 ай бұрын

    ❤🌹🙏❤

  • @pushpaathukorala1460
    @pushpaathukorala14604 ай бұрын

    Kalyana mitrayan wahns suwapat. Wewa

  • @asafernando6290
    @asafernando62904 ай бұрын

    🙏🙏🙏 මගේ හිත නම් විසිරිලා නැති වෙලාවක් ඇත්තෙම නෑ. මොන අකුසලයක් ද කියලා හිතෙනවා.

  • @teshanbhanuka1625

    @teshanbhanuka1625

    4 ай бұрын

    ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට ඇතිවෙන ගැටළුවක් තමයි ඒක. අනේ මමත් නිතරම හිත එක තැනක තියාගන්න කියලා බාවනා කරනවා එත් නිතරම මේ හිත විසිරෙනවනේ 🙄🙄

  • @teshanbhanuka1625

    @teshanbhanuka1625

    4 ай бұрын

    ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට ඇතිවෙන ගැටළුවක් තමයි ඒක. අනේ මමත් නිතරම හිත එක තැනක තියාගන්න කියලා බාවනා කරනවා එත් නිතරම මේ හිත විසිරෙනවනේ 🙄🙄

  • @teshanbhanuka1625

    @teshanbhanuka1625

    4 ай бұрын

    ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට ඇතිවෙන ගැටළුවක් තමයි ඒක. අනේ මමත් නිතරම හිත එක තැනක තියාගන්න කියලා බාවනා කරනවා එත් නිතරම මේ හිත විසිරෙනවනේ 🙄🙄

  • @teshanbhanuka1625

    @teshanbhanuka1625

    4 ай бұрын

    ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට ඇතිවෙන ගැටළුවක් තමයි ඒක. අනේ මමත් නිතරම හිත එක තැනක තියාගන්න කියලා බාවනා කරනවා එත් නිතරම මේ හිත විසිරෙනවනේ 🙄🙄

  • @user-yj9ip4ui4g

    @user-yj9ip4ui4g

    4 ай бұрын

    ඒ කියන්නෙ ඔයා හිත එක්තැන් කරගන්න උත්සාහ කරනවා ඔයා තව දුරටත් උත්සාහ කරන්න ජිවිතය පුලුවන් තරම් සරල කරගන්න එවිට සිත සැහැල්ලු කරගන්න ලේසියි

  • @sumanajayawardana
    @sumanajayawardana3 ай бұрын

    Sadu🎉sadu🎉sadu 7:17

  • @AnulaGamage-qj6mn
    @AnulaGamage-qj6mn16 күн бұрын

    😂

  • @kosaynjdawy3002
    @kosaynjdawy30024 ай бұрын

    සාදු සාදු සාදු

  • @fernandoweera1971
    @fernandoweera1971Ай бұрын

    Sadu sadu sadu

  • @formycountry373
    @formycountry3734 ай бұрын

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha5304 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kosaynjdawy3002
    @kosaynjdawy30024 ай бұрын

    සාදු සාදු සාදු

  • @chandralathasd5540
    @chandralathasd55404 ай бұрын

    🙏🙏🙏

  • @namaleefernando8259
    @namaleefernando82594 ай бұрын

    🙏🙏🙏

  • @somalathasomalatha5228
    @somalathasomalatha52284 ай бұрын

    🙏🙏🙏

  • @monikagangodawila4591
    @monikagangodawila45914 ай бұрын

    🙏🙏🙏

Келесі