අත්හැරියේ යම් හේතුවක් නිසාද එයම නැවත නැවත සිහිකරන්න|balangoda radha Thero|bana|sith neth asapuwa

#balangoda_radha_thero #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්මාසම්බුද්ධස්ස.
තෙරුවන්සරණයි!

Пікірлер: 101

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 Жыл бұрын

    උතුම්වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා. සාධු සාධු සාධු.🔯 🔯 🔯. ඒ පින්බලයෙන් මගේ ජීවිතයේ මා අත්හල වැරදි අඩුපාඩු නැවත මගේ ජීවිතයට ලන්කර නොගැනීමට මට ශක්තිය දහිරිය ලැබේවා.

  • @manelkumari1328

    @manelkumari1328

    Жыл бұрын

    Pppñpp0pppñpp

  • @rakila0930

    @rakila0930

    Жыл бұрын

    Ilolol

  • @deshanideshani2435
    @deshanideshani243511 ай бұрын

    සාදු සාදු 🙏🌹

  • @nilinili1327
    @nilinili1327 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e8 ай бұрын

    පූජනීය balangoda radha suwamin වහන්සේට නිදුක් නිරෝගී වේවා mage namas karayama wewa saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu !!!🌼🌼🙏🙏🙏🌼🌼

  • @inokakumari4717
    @inokakumari4717 Жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 Жыл бұрын

    භාග්‍යයවතුන් වහන්සේගේ විශ්මිත අවබෝධයට මාගේ නමස්කාරය වේවා !!! ඒ උතුම් ධර්මය දරාගෙන බොහෝ දෙනෙකුගේ ප්‍රඥාාව අවධි කරන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! * තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා 🙏🙏🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! බුදු පසේබුදු මහරහත් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @sudathsudathdehipitiya3938

    @sudathsudathdehipitiya3938

    Жыл бұрын

    ❤❤❤

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe71911 ай бұрын

    අපගේ දම්සෙනෙවිවූ උතුම් සාරියෙන් මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදූ🙏 සාදූ🙏 සාදූ

  • @user-je7ik6hs2t
    @user-je7ik6hs2t11 ай бұрын

    සාදු සාදු උතුම් නිවන් පිණිස මේ ධර්ම දානය හේතු වාසනා වේවා 🙏🙏

  • @samithridinusha5052
    @samithridinusha5052 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻 පින්වත් මහ රහත් සාරිපුත්ත තෙරුන් වහන්සේ ට නමස්කාර වෙිවා

  • @shyamamrss3958
    @shyamamrss3958 Жыл бұрын

    උතුම් සද්ධර්ම දේශක පින්වත් බලංගොඩ රාධ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා👌🙏🌹🌻🌷🌸🌺🌼❄🍭

  • @kasthurii656
    @kasthurii6568 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌷🌻

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි ! 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Жыл бұрын

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 Жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Жыл бұрын

    සාදු ,සාදු, සාදු, මේ භවය ඔබවහන්සේගේ අවසන් භවයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanidamayanthi7864
    @ramanidamayanthi7864 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 Жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගව්‍රරවනීය නමස්කාරය වේවා🙏ධර්මශ්‍රවනය කරන පින්වත් සියලුදෙනාට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi7 ай бұрын

    Sadu..sadu..sadu..! Samma sambudu saranai..! Namo buddaya..!!! 🙏🏼🙏🏼🙏🏼

  • @yenulasandildayananda7267
    @yenulasandildayananda7267 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! සාදූ! සාදූ! සාදූ!

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 Жыл бұрын

    පින්වත් සත් පුරුෂ උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25788 ай бұрын

    Sadhu sadhu Sadhu pinwath ape swamiin wahanseeta theruwan saranai!!!

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Жыл бұрын

    Sadu...sadu...sadu..ape pinwat swamin wahanseta niduk neerogi bawaya labewa sadu ..sadu...sadu..budusarni

  • @menakaharshani2893
    @menakaharshani2893 Жыл бұрын

    අනේ මේ ගාතාවේ තේරුම් පහදලා දෙන්නන් පින්වත් ස්වමින් වහන්ස🙏🙏🙏🙏

  • @swarnaherath9014
    @swarnaherath9014 Жыл бұрын

    ඉතා ප්‍රයෝජනවත්, ගාම්භීර දේශනාවක්.වීඩියෝවෙ පසුබිමේ තියෙන මුහුද නිසා ඇති වන අවහිරය අසන්නට බාධාවක්.එයින් මේ වටිනා දේශනාව අවධානයෙන් ගිලිහී යා හැකියි. උතුම් කළ්‍යණ මිත්‍රයින් වහන්සේට මේ අත් භවයේදීම සසර දුක නිව් සැනසීම උදා වේවා 🙏

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    සාදු.. සාදු... සාදු...!!! 🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි... පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වේවා...!!! දීර්ඝායුෂ ලැබේවා...!!! යහපතක්ම වේවා...!!! 🌸🙏🌸🙏🌸🙏🌸

  • @bimalcaby8388

    @bimalcaby8388

    10 күн бұрын

    😢😢

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    Ehemai garuthara ape swamin Wahansa, ath hala yuththe .. Sitha pahadawa genaya., nawatha gannata nowe... 🙏🙏🙏. Theruwan saranai.

  • @neethasa1429
    @neethasa1429 Жыл бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷Cyprus......

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 Жыл бұрын

    Sadu..sadu..sadu I!!!

  • @sugandisugandi1719
    @sugandisugandi1719 Жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සමිමා සමිබුදු සරණයි..💐💐💐🙏🙏🙏

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Жыл бұрын

    සාධූ සාධූ සාධූ!...🙏🙏🙏🙏🙏

  • @thissamallikarachchi5647
    @thissamallikarachchi5647 Жыл бұрын

    Ahanna ahanna sitha pinawana uthum sri sddarmayata mage nmaskaraya wewa..sadu..sadu..sadu

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 Жыл бұрын

    Sadu sadu sadu budusarani

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne21395 ай бұрын

    Sadu sadu sadu

  • @chandrikade3171
    @chandrikade3171 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏

  • @channarajeewa3692
    @channarajeewa3692 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @beautifulmemories2358
    @beautifulmemories2358 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ගුණය අපි හැමදෙනාටම ආදර්ශයක් , ආශිර්වාදයක් ම වේවා🌼❤️

  • @bulathsinhala803

    @bulathsinhala803

    Жыл бұрын

    Sadu sadu sadu...penbara suwaminwahansa.

  • @mallikaphilip1083
    @mallikaphilip1083 Жыл бұрын

    🙏🙏🙏

  • @dasunimaddumage4283
    @dasunimaddumage4283 Жыл бұрын

    Sadu sadu sadu ...!!!

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanisandeepa2932
    @gayanisandeepa2932 Жыл бұрын

    Sadu Sadu Sadu sadu sadu

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 Жыл бұрын

    saduuu sadu sadu anumodamii lassanai

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @dineshsandaru7648
    @dineshsandaru76483 ай бұрын

    🌸🙏🙏🙏🌸

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 Жыл бұрын

    Theruwansaranai swaminwahansa 🙏🙏🙏

  • @champaweragoda6635
    @champaweragoda6635 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏💐

  • @achinthaudayanga718
    @achinthaudayanga718 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @kusumnugera4832
    @kusumnugera4832 Жыл бұрын

    Nawatha darmaya deshana krñn wadinna kelaniyata hamuduruwane

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 Жыл бұрын

    🌻🙏🙏🙏🌻

  • @suneethagamalath7103
    @suneethagamalath7103 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @nilankachameera
    @nilankachameera Жыл бұрын

    💐🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u Жыл бұрын

    Theruwan saranay sadu sadu saduuuuuu

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    🙏

  • @Dilru777
    @Dilru7775 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @ayesh.3308
    @ayesh.3308 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580Ай бұрын

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @rmmadushani3828
    @rmmadushani3828 Жыл бұрын

    ස්වාමීන් වහන්ස ගෙදර බුදුපහන ගිලන්පස තියෙන තැනට තිරයකින් ආවරණය කරන්න හොද්ද කියලා අදම දේශනාවක් කරන්න

  • @anjanawiduranga6481

    @anjanawiduranga6481

    Жыл бұрын

    😂😂😂 ඒකද ලොකුම ප්‍රශ්නෙ? 😂😂

  • @thilininisansala5162
    @thilininisansala5162 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @fernando-tm3tu
    @fernando-tm3tu Жыл бұрын

    🙏🙏🙏🙏

  • @nadeebandara7838
    @nadeebandara7838 Жыл бұрын

    🙏🙏🙏

  • @sanjeewaniliyanage5604
    @sanjeewaniliyanage5604 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nethminavodya4059
    @nethminavodya4059 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @rashmisenaliranasingha7966
    @rashmisenaliranasingha7966 Жыл бұрын

    🙏🙏🙏

  • @thanujawalpola335
    @thanujawalpola335 Жыл бұрын

    🙏🙏🙏

  • @hirunidinara47
    @hirunidinara47 Жыл бұрын

    🙏🙏🙏

  • @MalikaMalika-yf1qh
    @MalikaMalika-yf1qh Жыл бұрын

    සාදු සාදු සාදු

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 Жыл бұрын

    🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    🙏🙏🙏

  • @vineethagamage4028
    @vineethagamage4028 Жыл бұрын

    🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988 Жыл бұрын

    🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Жыл бұрын

    🙏🙏🙏

  • @bomalie
    @bomalie Жыл бұрын

    🙏🙏🙏

  • @priyanifonseka8457
    @priyanifonseka8457 Жыл бұрын

    🙏🙏🙏

  • @samanmalie3158
    @samanmalie3158 Жыл бұрын

    🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    🙏🙏🙏

  • @zarayazaraya8930
    @zarayazaraya8930 Жыл бұрын

    🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 Жыл бұрын

    🙏🙏🙏

  • @predipthushara6451
    @predipthushara6451 Жыл бұрын

    🙏🙏🙏

  • @airarealk
    @airarealk Жыл бұрын

    🙏🙏🙏

  • @sudarmagamage898
    @sudarmagamage898 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @gayanimendis3904
    @gayanimendis3904 Жыл бұрын

    🙏🙏🙏

  • @swarnajayasundara6215

    @swarnajayasundara6215

    Жыл бұрын

    sadu sadu sadu

  • @anushadisanayaka2396

    @anushadisanayaka2396

    Жыл бұрын

    🙏🙏🙏

  • @neeroo8949

    @neeroo8949

    Жыл бұрын

    🌻🌻🌻🌻සාධු සාධු සාධු,🌻🌻🌻🌻

Келесі