Balangoda Radha Thero බලංගොඩ රාධ හිමි බෞද්ධ ඔබ ඇසිය යුතුම ධර්ම දේශනවක්⁣ තෙරැවන් සරණයි

දුර්ලභ බුද්ධොත්පාද කාලයක් තුළ දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පහළ වූ අසරණ සරණ වූ ලොව්තුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහන් බිඳක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට වටිනා උතුම් ධර්ම දේශනාවකි මේ ඉපදී ඉපදී මැරි මැරී යන සසර ගමනට යම් තිතක් තබන්නට මේ ධර්ම දේශනාවක් ඔබ සැමට මහා උපකාරී වනු ඇත ලොවුතුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වූයේ. දෙවියන්ට රාජරාජ මහා මාත්‍යවරු න්ට ඒ වගේම දුගී දුප්පත් පැලේ සිටි අහිංසක මනුස්සයාගේ දක්වා උන්වහන්සේ ඉතාමත්ම කරුණාවෙන් යුතුව දහම් දේශනා කරන්නට යෙදුනු ශාස්තෘවරයන් වහන්සේ උන්වහන්සේ ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව මෙහි ඇති පිනවීම පිළිබඳව දේශනා කරන්නට යෙදුනු උත්තරීතර ධර්ම දේශනාවක් බලංගොඩ පින්වත් රාධ ස්වාමීන් වහන්සේගේ මුවින් දේශනා කරන මේ ධර්ම දේශනාව ඔබ විසින් ශ්‍රවණය කොට මේ සසර ගමනින් එතෙර වන්නට කුසල් උත්පාදනය කරගන්නට ඔබට මේ ධර්ම දේශනාව ඉතාමත්ම වටිනා. දේශනාවකි මේ දේශනාව හොඳින් ඔබ ශ්‍රවණය කරන්න එසේ ශ්‍රවණය කරන ඔබට ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළින් මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදාවේවා ඒ උදාවන ධර්මාලෝකය තුළින් ඔබ සැමගේ දිවිය ආලෝකමත් වේවා එමෙන්ම හෙළදිප ටිවි නාළිකාව වෙතින් ගෙන එන මාසිකව පොහොය දවසකට එක් ධර්ම දේශනාව බැගින් අපි ඉදිරියටත් මෙවැනි ධර්මදේශනාවන් සහෘද ශ්‍රාවක ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා එම නිසා මේ දහම් පණිවිඩය සියලු දානයන් පරදා ජය ලබන උතුම් ධර්ම දානමය පින්කමක් ලෙස සලකා මේ ධර්ම දේශනාව අන් අයටත් අසන්නට බෙදාහරින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර හෙළ දීප ටීවී වෙතින් ඔබට ඉදිරියටත් මෙවැනි ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වනු ඇත ඉදිරි දිනයකදී අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සමග හෙළ දීප ටීවී කණ්ඩායම අනන්ත බුදු ගුණ පිළිබඳව උන්වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත එමෙන්ම මේ ධර්ම දේශනාව දේශනා කරන පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටත් උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා උන්වහන්සේටත් නිදුක් භාවය නිරෝගි සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එමෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සහෘද ශ්‍රාවක ඔබ සැම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළ මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදා වේවා දහම් ඇස ඔබ සැමට පහළවේවා ඒ දහම් අලෝකයෙන් ඔබගේ සිත් පහන් වේවා අකුසල් දුරු වේවා කුසල් උත්පාදනය වේවා දිවිය වාසනාවන්ත වේවා ඔබ සැමට උතුම් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන මතු නිවන් දකින්නට මේ උතුම් පින හේතුවාසනා වේවා කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ඉදිරි පුර පසළොස්වක පෝය දවසක නැවත ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්නට අපි සූදානම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
හෙළදිප ටිවි
Heladeepa TV
KZread නාළිකාව SUBSCRIBE Karanne
0094777473002/0094718456209 / heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com

Пікірлер: 316

  • @nadinadi647
    @nadinadi64718 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි

  • @siriyakanthi5520

    @siriyakanthi5520

    Жыл бұрын

    තේරුවන් සරණයි පිංවත් මහත්මයානනි. සම්පුර්න ධර්ම දේශනා ව දාන්න පුලුවන් ද වරදක් ඇතෝත් සමාවන්න මට

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Жыл бұрын

    🙏🙏🙏 මගේ නමස්කාරය අපගේ කළ්‍යාණ්මිත්‍ර පින්වත් ස්වාමින්වහන්සෙට. ඉතාමත් පැහැදිලි ඩර්ම දේශනාවක්. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @user-cf4jr6ec2r

    @user-cf4jr6ec2r

    2 ай бұрын

    සාදු සාදු සාදූ මාගේ නමස්කාරය ඔබ වහන්සේට උතුමි වූ නිර්වාන අවභෝධය ලැබේවා

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @HeladeepaTV

    @HeladeepaTV

    2 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    මේ ධර්ම දේශනය ශ්‍රවනය කුසල් බලයෙන් පරලෝසැපත් මගේ මවුපියන් ටද සහෝදරයන් ටද ධර්මාවබෝදය ලබා අමාමහ නිවන් ලැබිම පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @weerasinghepiyaseeli7021

    @weerasinghepiyaseeli7021

    2 жыл бұрын

    J

  • @ranirani6831

    @ranirani6831

    Жыл бұрын

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniindrani3540

    @indraniindrani3540

    Жыл бұрын

    @@weerasinghepiyaseeli7021 a .

  • @klgirankani2711

    @klgirankani2711

    Жыл бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @klgirankani2711

    @klgirankani2711

    Жыл бұрын

    @@weerasinghepiyaseeli7021 තෙරැචන් 🙏🙏🙏 සරණයී සාදු සාදු සාදු

  • @NayanaKusum-ik4pk
    @NayanaKusum-ik4pk8 күн бұрын

    Sadda seela daya Wasan asthi thunwandi thun warm sari puththadi theranam Buddha puthram namamahan sadu sadu sadu.

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92413 жыл бұрын

    පලමුව එ උතුම් බාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට වහන්සේට මගේ උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    තෙරැචන් සරණයී සාදු සාදු සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    සාදුසාදුසාදුසාද

  • @ranirani6831

    @ranirani6831

    Жыл бұрын

    🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @pavideos3808
    @pavideos38082 жыл бұрын

    නමෝ බුද්ධාය .... පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ..... සාදු සාදු සාදු .......🌷🙏

  • @dilinitheekshani557
    @dilinitheekshani557 Жыл бұрын

    පෙර ආත්මයක ධර්ම ධර විනයධර ස්වාමීන් වහන්සේ නමක් රාධ ස්වාමීන් වහන්සේ පතන්නාවු බෝදියකට පමින නිවන් අවබෝධ වේවා මේ බන අසූ පිනෙන් චතුරාර්‍ය සත්‍ය්ධර්මය අවබොධ වි උතුම් නිවන් අවබෝධ වේවා මටද

  • @kasunganganatha5525
    @kasunganganatha5525 Жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    සාධු සාධු සාධු මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවකදීම උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබත්වා !!! ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා !!! සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපී විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා , සසර දුකින් අත මිදීම පිනිසද උතුම් චතුරාර්සත්‍ය ධර්මය අවබෝධ විම පිනිසම හේතු වාසනා වේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මතු බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 මේ

  • @MimaliMunasinghe-mz5si

    @MimaliMunasinghe-mz5si

    11 ай бұрын

    P

  • @nimalsandunsiri4024

    @nimalsandunsiri4024

    10 ай бұрын

    සාදු සාදු ඒ සියල්ල ඉෂ්ට වේවා

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    තෙරැචන් සරචණයී

  • @LgLg-ko7ie
    @LgLg-ko7ie9 ай бұрын

    ආස්චාර්‍ය ස්වාමින්වාහාන්ස.

  • @DdKumarasinghe
    @DdKumarasingheАй бұрын

    අපෙ හාමුදුරුවො 🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @kanthipeiris1664
    @kanthipeiris16649 ай бұрын

    Oba wahanseta mage namaskaraya wewa theruwan saran wewa

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    ඉතාමත් වටිනා දර්ම දෙසනාවක් මේ පින් බලෙන් ඔබ වහන්සේට සසර පාරමිතාවක්ම වේවා අපිත් සසරින් මුදවා ගන්න ඔබ වහන්සේට සක්තිය..... දෛර්ය..... බාග්ග්‍ය..... වාසනාව ලැබේවා.... ලැබේවා...... ලැබේවා..... සාධු..... සාධු..... සාධු........ සාධු...

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    2 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබටත් තෙරුවන් සරනයි !!! ධර්මාවබෝදය පිනිසම් හේතු වාසනා වේවා !!!

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    ඔබ චහන් ස්ට්‍රෝ තෙරැචන් සරණයී 🙏🌻🌻🌻 සාදු සාදු සාදු

  • @user-qu1dh9tq8l

    @user-qu1dh9tq8l

    2 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා මෙවැනි උතුම් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ වහන්සේ මේ බුද්ධොත් කාලයෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම බෝධිසත්වයෙකි . ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.

  • @sugandithakshila5673
    @sugandithakshila56734 ай бұрын

    🙏🙏🙏 මොනතරන් පිනක් තියෙන්න ඕනද ඔබ වහන්සේ දේශනා කරපු මේ වගේ දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙන්නත් මගේ පින්වත් ස්වාමීන් වහන්ස. දේශනාව ශ්‍රවණය කරපු පිනෙන් මට උතුම් චතුර්ආර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    අති පුජනිය වන්දනීය ගෞරවණිය උතුම් සත්පුරුෂ කාරුණිකයානන් වහන්සේගේ පාද මා නමස්කාර කරමි මාගේ නමස්කාරය සජීවී වන්දනාවක් ම වේවා වේවා වේවා සාධු......... සාධු...... සාධු මේ ධර්මානිසන්ස කුසලයෙන් මා නිවන් දක්නා ජාති දක්වා මට තව තවත් පින් දහම් කර ගන්න පුළුවන් ස්ථානයක ඉපදේවා කල්‍යාණ මිත්‍රයන්ගේ විසේස අනුකම්පාව ලැබේවා සත්පුරුෂයන්ගේ ඇසුරු ලැබේවා නිර්මල පරියප්තිය අහන්න ලැබේවා නිර්මල ප්රියප්තිය දකින්න ලැබේවා නිර්මල පරියාප්තිය විදින්න ලැබේවා සා පිපාසයක් කිසිදා ඇති නොවේවා දුගී දුප්පත් නොවේවා අසත්පුරුෂ අය බලයන් ඇසුරු සහ ඔවුන්ගේ බලා වේගයන්ට අසු නොවේවා සුදසු පෙදෙසක ජිවත් වෙන්න ලැබේවා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලට දන පැන් පුජා කරගන්න ලැබී අජර අමර රමණිය වු නිවන් දොර මට විවර වේවා වේවා වේවා සාධු.... සාධු..... සාධු.....

  • @chamilamalkanthi7547

    @chamilamalkanthi7547

    Жыл бұрын

    Zz x z x x x xz z z c x x z z xc x xx x xz c c z x z c z z c x z z z c x cc x c z x c xz x c x zcx x xx x z z x z xx zx z zx z zc.

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p5 ай бұрын

    DEERGAYU PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    නමස්කාර වේවා ..ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත උදාවේවා.. තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවන් වහන්සේ උගන්වපු🌷🌷 අභිධර්මය🌷🌷 දේශනා මාලාවේ මේ ආයතන 6 ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. මම ඒ සම්පුර්ණ දේශනා මාලාවම ඇහුවා ..මට නම් හොදටම වැටහුනා . මේ ධර්ම දේශනාව හොදටම වැටහෙනවා ඒ දේශනා මාලාවත් අහන්න ඔබ සියලු දෙනා..🌺🌺🙏🙏🙏එය මේ වගේම අති සුන්දර ධර්මය ඉගැන්විමකි..

  • @kamalanidw

    @kamalanidw

    Жыл бұрын

    Tittagallaaanannasirihamuduruvoo

  • @kamalanidw

    @kamalanidw

    Жыл бұрын

    Tittagalla anannasirihamuduruvoo

  • @patrickperera7974
    @patrickperera7974 Жыл бұрын

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @samantakumari8107
    @samantakumari8107 Жыл бұрын

    PINWATH SUWMIN WAHANSETA MAGE NAMASKARAYA WEVA SADHU 🙏 SADHU 🙏 SADHU

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika423810 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    මලියදේව මහා රහතන් වහන්සේට මෙන් මේ කුසල් බලයෙන් අපේ පින්වත් ස්වාම්න් වහන්සේ ට ද උතුම් ධර්මාවබෝදය ලබා උතුම් මහරහත් භාවය ම ලැබිම පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 හෙලදීප TV ආයතනය කාර්‍ය මන්ඩලය ටත් තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු මේ දහම් ලෝකයටම බෙදා හැරීම වෙනුවෙන් පින් සිදුවේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @SunandaAththanayaka
    @SunandaAththanayaka4 ай бұрын

    සාදු සාදු සාදු ගාරු ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබෙවා

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q4 ай бұрын

    Pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Жыл бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සෙට දීර්ඝ සුවය ලැබෙවා සිතට සැනසුම ගෙනෙන බුදු බණ නිරන්තරයෙන්ම අැසේවා ! ! ! 😔🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 👍👍👍 🌟🌟🌟 👍👍👍 🌟🌟🌟 👍👍👍 🌟🌟🌟 💐💐💐 🌸🌸🌸 🌷🌷🌷🍀🍀🍀 🌹🌹🌹 🌻🌻🌻 🌺🌺🌺 🌼🌼🌼

  • @user-xp1ze9kl5m
    @user-xp1ze9kl5m4 ай бұрын

    Sadu sadu harima pinwanthai

  • @ChamindaDilruksha
    @ChamindaDilruksha3 ай бұрын

    Himiyani mage hithe athi karapu me saddawata oba wahanseta utum niwanama awaboda wewa sudu sudu sadu

  • @thejakumari7508
    @thejakumari75083 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @klgirankani2711

    @klgirankani2711

    Жыл бұрын

    🙏🌹🙏🙏🌹🙏🌹🙏

  • @user-en2pz6vi1z
    @user-en2pz6vi1z2 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ

  • @chithrabandara2773
    @chithrabandara27734 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    අපේ පිං වත් කළ්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නාබෝදියකින් නිවන් දකිත්වා බුදුන් දකිත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 .

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq4 ай бұрын

    මාමේ ඇසූ ධර්මය මාහට නිවන් පිණිසම හේතු වේවා

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q4 ай бұрын

    Sadu sadu sadu Athipujaneeya gaurawaneeya pinwath Balangoda Radha swamin wahanseata namaskara karami sadu sadu. Nawatha nawatha asami sadu.

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    සාදුසාදුසාදුසාද 🙏🌻🙏🌻🙏🌻🙏🙏🌻🙏🌻🙏

  • @sriyakanthisuramyalatha2881
    @sriyakanthisuramyalatha28812 жыл бұрын

    මම මුලු ලංකාවෙිම ඉන්න හොදම ඝුවාමින්වහාන්ඝේ කෙනේක් තමයි අපේ ඝුවාමින්වහාන්ඝේ මම හැමදාම බන අහාන්නේම මෙි ඝුවාමින් වහාන්ඝේ ගේ කන් නැතුව නිදි නැතුව බන අහන ඉන්න පුලුවන් දිර්ග අයුඝ ලැබෙිවා බුදු ඝරනයි ඝුවාමින් වහාන්ඝ

  • @HeladeepaTV

    @HeladeepaTV

    2 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු සාදු

  • @siriyakanthi5520

    @siriyakanthi5520

    Жыл бұрын

    පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි බෝහෝ පිං ගෝඩාක් සම්මා සම්බුදු සරණයි

  • @sampathkumarasiri7145
    @sampathkumarasiri71452 жыл бұрын

    සුපිරි බන කතාවක්

  • @hemamiss5683
    @hemamiss56833 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏උදා ළහිරු සැමදා හිමිදිරියේ ...සිරිපා අබියස පහනක් වේවා ...නැගෙන සුපුන් සඳ සැන්දෑ යාමේ ...සිරි පා තබනා අසුනක් වේවා ..අහසේ දිදුලන තරු කැට එක්වී ...බුදු හිමි සිරසට වියනක් වේවා ...සබඳ පවන් රොද මල්ගොමු අතරින් සම්බුදුරන් බඳ වෙතම හමා වා ගලා හැලෙන සිහිලැල් දිය දාරා .... සුවඳ කුටිය වට සිහිල් කෙරේවා පිපෙන තරම් මල් දිය ගොඩ සැමදාසමිදු වඩින මග පෙති අතු රාවා ......සාදු සාදු සාදු මේ උත්තම වූ සංකල්පනාව මතුවූ ඔබ වහන්සේට මතු බුදු වන්නට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @user-ec1go9ne8r
    @user-ec1go9ne8r4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-xs3oh1fd7s
    @user-xs3oh1fd7s4 ай бұрын

    සාදු...සාදු..... සාදු ..... තෙරැවන් සරණයි...

  • @kelumlasantha

    @kelumlasantha

    2 ай бұрын

    තෙරුවන් සරනයි

  • @sandhayahettiarachchi9573
    @sandhayahettiarachchi95734 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e5 ай бұрын

    සාධූ. සාධු. සාධු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepikadeepika6129
    @deepikadeepika61293 ай бұрын

    Sadu sadu sadu ape hamuduruwane oba wahanse prathna karana bodigakin niwan labathwa

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @pushpahonor5802
    @pushpahonor58025 ай бұрын

    Sasu sadu sadu mage namskaraya wewa !!!!!🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏

  • @jinendarisaram1838
    @jinendarisaram18384 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏pin wath suwamin wahanvsa theruwansaranai🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐

  • @anomaranjani465
    @anomaranjani4653 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @NayomiPerera-jj3ii
    @NayomiPerera-jj3ii5 ай бұрын

    Sadu sadu oba wahanseta niduk nirogiwa inna labewa

  • @watsu76
    @watsu765 ай бұрын

    ඒ උතුම්ම සංඝරත්නය ආශ්චර්යය

  • @user-mf1ed7bb3r
    @user-mf1ed7bb3r5 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @l.n.chamara6772
    @l.n.chamara6772 Жыл бұрын

    සාදු සාදු සාදු ...!!!

  • @sunandarajini7461
    @sunandarajini74612 жыл бұрын

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Biyokumari
    @Biyokumari10 ай бұрын

    , තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සෙ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම 2:02:24 අවබොධය පිනිසම මෙම 2:02:24 කුසල් හෙතු වාසනා වෙවා, 🙏🙏🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    සාධු..... සාධු..... සාධු.....

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @tharangaerandani3813
    @tharangaerandani3813 Жыл бұрын

    මටත් මේ ධර්මශ්‍රවණයේ ආනුභාවයෙන් සියල්ලම අනිත්‍ය දුඛ, අනාත්ම බව අවබෝධවී නිවනින් සැනසීමම ලැබේවා. ඔබවහන්සේලාටත් චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා ! නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @nadeerarangajeewa

    @nadeerarangajeewa

    Жыл бұрын

    😢tmr R

  • @indraniwijayagunarathna4731

    @indraniwijayagunarathna4731

    4 ай бұрын

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani619011 ай бұрын

    පුජණීය වන්දණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    සාධු සාධු සාධු

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1702 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .!!!🙏🙏🙏☸️

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 Жыл бұрын

    තෙරුවන්සරණයි!!!! අමා දම් ඇසෙන විට රාග ද්වේශ මෝහ නිවී යනවා. 🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    උපදින සෑම ආත්ම භාවකදීම දන් දීම පින්වත් සීලය ආරක්ෂා කිරීම පිනිසම උතුම් ආනාපානා සති භාවනාව ආදි භාවනාව පිනිසම හේතු වාසනා වේවා !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!! සාධු සාධු සාධු මේ දහම් ලෝකයටම බෙදා හරින පුතේ ඔයාට තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේවා !!! ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata atutm nwanmag wadi dura nowawa

  • @ranakana4197
    @ranakana41974 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්මීන්වහන්ස උතුම් තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා . සාදු සාදු සාදු .

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-go3sl5nl8r
    @user-go3sl5nl8r5 ай бұрын

    ස්වාමින් වහන්සේ ප්‍රර්ථනා කරන්නාවූ උතුම් බෝධියකට පැමිනෙත් වා! සාධු සාධු සාධු!

  • @indraniwalakulpola
    @indraniwalakulpola2 жыл бұрын

    දීර්ඝ ආයුශ ලැබේවා ස්වාමීන් වහන්ස

  • @HeladeepaTV

    @HeladeepaTV

    2 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @padmasivapalan5342
    @padmasivapalan53422 жыл бұрын

    Theruwan Saranai 🙏 Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Pin 🌺 pin 🌺 pin🌺 Pin Wath loku Swamin wahanseta 💐 Paramithawak Wewa 🤲🙏 Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka62355 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා සාධු සධු සධු 🙏🙏🙏🌷🌷🌷🧘🧘🧘

  • @eranganuwan8415
    @eranganuwan84158 ай бұрын

    Oba wahansege banaasima mage wasanawa oba whanseta churarrya sththya awaboda we niwanmaargaye dorawiwara wewa වේවා

  • @sahansanjeewa2270
    @sahansanjeewa2270 Жыл бұрын

    සාදු සාදු සාරණ්යි

  • @avishkanipun1719
    @avishkanipun1719 Жыл бұрын

    සාදු සාදු සාදු සරණයි බුදු සරණයි බුදු සරණයි ඔබ වහන්සේට පන්සිද්ද වෙවා පින් සිද්ද වේවා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanikariyawasam8989
    @geethanikariyawasam89892 жыл бұрын

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 Жыл бұрын

    තෙරැවන්.සරනයි...

  • @sahanravindu7828
    @sahanravindu78282 жыл бұрын

    🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷 ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් .පහසු ආකාරයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    පින්වත් ස්වාම්න් වහන්සේ ට උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kamalasenevirathne1401

    @kamalasenevirathne1401

    7 ай бұрын

    Sadusadusadu

  • @PriyaniWithanage

    @PriyaniWithanage

    3 ай бұрын

    ​@@kamalasenevirathne1401❤❤❤

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    සාධු.... සාධු...... සාධු

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe14284 ай бұрын

    සාදු සාදු සාදු ලෞතුරා සමිමාසමිබුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,,තෙරුවන් සරණින් නිවන් දක්නා මොහොත දක්වා ම උතුමි ශී සද්ධර්මය ඇසේවා,,

  • @permavijtug9034
    @permavijtug90344 ай бұрын

    සදු සදු සදු 🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Sadu Sadu Sadu tharuwan saranai apa samin wahansa

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha81169 ай бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫

  • @chamwelder527
    @chamwelder527 Жыл бұрын

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවපත් භාවය වේවා උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා

  • @sudathli232
    @sudathli2322 жыл бұрын

    මේ ස්වාමීන්වහන්සේ බුදු වේවා

  • @chamwelder527
    @chamwelder527 Жыл бұрын

    උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🏻 🙏🏻 🙏🏻

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Жыл бұрын

    මෙම බූදූ බනෙන් නිවන් අවබෝධ පිනිස හෙතූ වාසනා වෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු

  • @wasanthaadissanayaka8500
    @wasanthaadissanayaka85003 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq4 ай бұрын

    ගරු ස්වාමින්වාහන්සේටත් මේහා සම්බන්ධ වු සියලුම් දෙනාටත් මේ සසුනේදිම උතුම්.නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580Ай бұрын

    Oba vahanseta neeroge bavaya labeva dalada samidu pihitai🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dhammadeepa4998
    @dhammadeepa49983 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @user-oi5pz9cr7e
    @user-oi5pz9cr7e4 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙම කුසල් නිවන් අවබෝධය පිණිසම හේතූ වේවා🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🌻🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    ගොඩාක් වටින ඒ වගේම ගැබුරු දේශනාවක් සමග භාවනා දේශනා වක් ඇස කණ.. නාසය දිව කය මනස රෑප ශබ්ද ගාන්ධ රස දිව පොට්ටබ්බ යන ආයතන 6ට එක එක නම් දමාගෙන අපි ජිවත් වෙනවා මේ හය සමග ගති ගැටී අපි නොයෙකුත් ප්‍රශ්න වලට මැදි වී හිර වී ගැටෙමින් ජිවත් වන එකෙන් මිදෙන්න තමයි ඕන ලෝබ දේවේශය මෝහය නැති කරන්න තමයි ඕන

  • @jayanthimallika6057
    @jayanthimallika60572 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි . 🙏🌼🌹ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා 🙏🙏🙏

Келесі