බුදු ගුණ සත්‍යක්‍රියාව - Ven Balangoda Radha Thero Ama dora Viwara Viya

පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ බුදු ගුණ සත්‍යක්‍රියාවෙි බලයෙන් සියළු ‍රෝග දුු වෙවා.
"සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
#Ama_Dora_Viwara_Viya​ යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
Subscribe Us - / amadoraviwa. .
LIKE US - / amadoraviwar. .
Instagram - / venbalangod. .
#අමා_දොර_විවර_විය​
#Ama_Dora_Viwara_Viya​
#Ven_Balangoda_Radha_Thero​
#Buddist​ #Sri_Lanka​ #Belihuloya​ #Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #Sathyakkriya

Пікірлер: 795

  • @ama9712
    @ama9712 Жыл бұрын

    මේ සත්‍යානුභාවයෙන් මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ අම්මාට ඉතාමත් ඉක්මණින් සුව වේවා. ඇයට සුවවන බව ඒකාන්තයෙන් සත්‍යයි....🙏🙏🙏🙏

  • @prabha503

    @prabha503

    Жыл бұрын

    එසේම වේවා!

  • @sagarikadesilva5151

    @sagarikadesilva5151

    11 ай бұрын

    මාගෙ සියලු රෝග සුව පත් වේවා තෙරුවන් බෙලෙන් ජය ලැබේවා

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    10 ай бұрын

    Ekkman suwalebewa

  • @artbuddieswithsara

    @artbuddieswithsara

    9 ай бұрын

    111A

  • @piyaseeli2325

    @piyaseeli2325

    9 ай бұрын

    මවට. ඉක්මන්. සූවය. ප්‍රාර්ථනා කරමි බූදූගූණ. සත්‍ය බළයෙන්. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @i.m.nadee.rsamarathunga9029
    @i.m.nadee.rsamarathunga90292 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා❗ නීරෝගී වෙත්වා❗ සුවපත් වෙත්වා❗ ධර්මය අවබෝධ වෙත්වා❗ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❗❗❗ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයටම හේතු වාසනා වේවා ❗❗❗ සාදු සාදු සාදු ❗❗❗ 🙏🙏🙏

  • @yeshikadesilva8854
    @yeshikadesilva88542 жыл бұрын

    මේ පිරිත් බලයෙන් ලංකාවේ සහ ලෝකවාසී සැමට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @madushikaswarnamali6464
    @madushikaswarnamali64642 жыл бұрын

    සියලු ලෝක වාසීන් ගේ සියලු රෝග දුරු වී නිරෝගිමත් වෙත්වා 🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakminikumudu9861
    @lakminikumudu98612 жыл бұрын

    මගේ පොකුනෙ මාලුවා පන අදිනවා ..මෙ පිනෙන් හෙට උදේ වෙද්දී සුව පත් වෙවා.🙏🙏🙏..බුදු සරනින් ...අනෙ කරදරයක් වෙන්නෙපා ..

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam73702 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏.මේ සත්‍යානු බාවයෙන් ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම වේවා ..සුවපත් වේවා ...සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා ...

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x2 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සියලු සත්වයෝ ම ලොව සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි පිණ වත් අප සුවාමින් වහන්සේ ට

  • @peththawaduge3174
    @peththawaduge31742 жыл бұрын

    සියලු ,සත්වයෝ ,නිදුක්නිරෝගි ,වෙත්වා සුවය ,පත් ,වෙත්වා ,දුකින් ,මිදෙත්වා,සැපයට,පැම්නෙනත්වා,,,,🙏🙏🙏🙏

  • @shashiprabath2300
    @shashiprabath23002 жыл бұрын

    බුදු ගුණ සත්‍යයි, අනන්තයි ඒ අප්‍රමාණ බුදු ගුණ බලයෙන් මාගේ අම්මා, තාත්තා ගේ අසනීප දුරුවේවා.. 🙏 🙏 🙏 ලෝවැසි සියලු දෙනාම ආරක්ෂා කරත්වා... 🙏 🙏 🙏 පින්වත් අප ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏

  • @user-ls3jv3kw9e
    @user-ls3jv3kw9e3 жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු බුදු රුවන වදින්ටයි සාධු සාධු සදහම් නමදින්ටයි සාධු සාධු සඝ රුවන වදින්ටයි සාධු සාධු තුණුරුවන වදින්ටයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏 උතුම් තුණුරුවන් සරණින් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @lakshikasewwandi1494
    @lakshikasewwandi14942 жыл бұрын

    සාදු සාදු🙏🙏 මෙ පින් බලයෙන් ඇසට පෙනෙන සියලු සත්වයෝ වගෙම පැතිරි ගිය කොරොනාවෙන් දුක් විදින සියලු දෙනා සුවපත් වෙත්වා...🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷🌷සාධු සාධු සාධු වන්දනිය පුජනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @damindawijesingha1927
    @damindawijesingha19272 жыл бұрын

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා සාදු සදු සාදු ඔබ වහන්සේ පර්තනා කරනු ලබන්නා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අති උත්තම අමා මහා නිවනම ලැබෙිවා 🌼🌼🌼

  • @raginacamigie7494
    @raginacamigie74942 жыл бұрын

    මෙ පිං බලයෙන් වයිරස ය ලොකෙන් ම තුරන් වෙවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @mapinona1215
    @mapinona12152 жыл бұрын

    🙏🙏🙏 බුදු ගුණ ශත්තයි ඒ බුදු ගුණ බලයෙන් ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nisantharathnayaka8320
    @nisantharathnayaka83202 жыл бұрын

    මේ බුදු ගුණ සත්ක්‍රියාවේ පිහිටෙන් ආනුභාවයෙන් ආශිර්වාදයෙන් රෝගී වී සිටිනා සියලුම අය ඉක්මනින් සුවපත් වේවා ,,නිදුක් නීරෝගී සුවය අත් වේවා ,,🙏🙏🙏

  • @tharugaming..3399
    @tharugaming..33992 жыл бұрын

    🙏🙏🙏 සාදූ .. සාදූ .. සාදූ ..🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා......

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    උතුම් බුදු ගුණ ඒ කාන්තයෙන්ම සත්‍යයී ඒ සත්‍ය ආණු භාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!නිරෝගී වෙත්වා..!සුවපත්වෙවා.!!!! 🌼🙏🌼🙏🌼🌼🙏🌼🌼🙏

  • @desanayka9065
    @desanayka90652 жыл бұрын

    සියලුදෙනා සවපත් වෙවා නිදුක් වෙවා දුකින් මිදෙද්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🧚🧚🧚🧚සදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏බුදු

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷.මෙි සත්‍යානුභාවයේන් සියලුම රෝග දුරු වෙිවා සැමට සමිමා සම්බුදු සරනයි 🌷🌷🌷

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු සියලුම සත්වයෝ නිදුක් වෙිත්වා නිරෝගි වෙිත්වා සුවපත් වෙිත්වා .🌷🌷🌷

  • @ishiniwathsala7772
    @ishiniwathsala77722 жыл бұрын

    ලෙඩ ඇදේ ඉදන් පිරිත් අහන්නේ අපේ හාමුදුරුවනේ ....මා මෙන්ම සියලූ සත්ත්වයෝ සුවපත් වේවා !

  • @sansala2277
    @sansala2277 Жыл бұрын

    සියලු රෝග බිය දුරු වෙවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.......

  • @dishaliyanage7582
    @dishaliyanage75823 жыл бұрын

    සාදු සාදු සාදු..🙏🙏🙏🙏🌼🌼🌼🌼මගේ ගමේ රටේ හිතවන්තයොත් ,අහිතවන්තයොත්.සියලු ලෝක වාසීන්ටත් බෝවන රෝග වලින් සුවය ලැබේවා!මෙතැන් පටන් සියලු රෝබිය දුරුවේවා..භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන්,සියලු පිරිත්වල වල බලයෙන් සුවය ලැබේවා..නීරෝගීභාවයම ලැබේවා! අසරණ වූ අපේ සිතට සිසිලක් ලැබේවා!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v2 жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!සාධූ.!සාධූ.!සාධූ.!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏

  • @Shashi4462
    @Shashi44622 жыл бұрын

    මෙම පිරිත අසන සියල්ලෝම සුවපත් වේවා

  • @vivisam1925
    @vivisam19252 жыл бұрын

    තිලොගුරු බුදුරජාණන්වහන්සේ ගේ උතුමි ධර්මදේසනාවෙි අනුහස් බලයෙන් සියලුම දෙනාටම සියලුම වසංගත රෝග දුරුකර නිදුක් නිරෝගි සුවයදෙමින් ආශිර්වාද ලැබෙිවා .🌺 සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka12562 жыл бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයන් ආරක්ෂා වේවා. රෝගි වූ සියලුම සත්වයෝ සුවපත් වේවා. 🙏🙏🙏

  • @poojaninelum4158
    @poojaninelum41582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sansala2277
    @sansala2277 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷

  • @sujithchandra4740
    @sujithchandra47403 жыл бұрын

    සියලු සත්වයො නිදුක් වෙවා සියලු සත්වයො නිරොගි වෙත්වා සියලු සත්වයො සුවපත් වෙත්වා සියලු සත්වයො දුකින් මිදෙත්වා

  • @malikagedara1058
    @malikagedara10582 жыл бұрын

    සියලු ..සත්තැයෝ නිදුක් නිරොගි සුවපත් වෙිවා .ඔබැ ..වාහාන්සේට දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු ....මම Dubai rata ඉදලා සවන් දෙන්නේ ...2021...5.18....අද...❤❤❤

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli26123 жыл бұрын

    සාදු සාදු සාදු ලෝක වාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා දුකෙන්මිදෙත්වා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝආයුස ලැබේවා

  • @dammidammidammi424
    @dammidammidammi4242 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ බලෙන් සියලුම රෝග දුරු වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @sudarshanirathnayake1116
    @sudarshanirathnayake11162 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @jayanthimallika6057
    @jayanthimallika60573 жыл бұрын

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 බුදුරජාණන්වහන්සේට කිහිප වතාවක්ම ධර්ම පරිස්කාරයක් ලෙස පූජා කළ මේ පින්බිමේ වාසය කරන සියලු දෙනාගේම රෝග බිය දුරුවේවා!🙏🙏🙏 නිරෝගි වේවා!🙏🙏🙏 සුවාත් වේවා!🙏🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga96722 жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් ලෝක වාසී සියලුදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කොරෝනා වෛරසයෙන් දුරස්ථම වේවා

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    සාධු` සාධු` සාධු` අනන්ත බුදු ගුණ බලයෙන් පවතින වසන්ගත රෝග දුරින් දුරු වෙිවා

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    සාධු සාධු සාධු සියලුම රෝග දුරු වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado7293 жыл бұрын

    මේ සත්‍ය අනු බවයෙන්. සියලු ලෝක වාසින්. සුව පත් වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chamiri8342

    @chamiri8342

    2 жыл бұрын

    Buquguna daln saylulowaseynntstwaa

  • @amnagck2927

    @amnagck2927

    2 жыл бұрын

    @@chamiri8342 1 ml.

  • @geethagamage4051

    @geethagamage4051

    2 жыл бұрын

    🙏🙏🙏

  • @tharangiparanavithana7063

    @tharangiparanavithana7063

    11 ай бұрын

    🙏🙏🙏

  • @rdsr7705
    @rdsr77053 жыл бұрын

    කොරොනා වසංගතය වැලදුනු සියළු රෝගින් වහා වහා සුවපත් වෙත්වා !!!!!

  • @dayadfonseka408

    @dayadfonseka408

    2 жыл бұрын

    සා දු සා දු සා දු

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    ඔබතුමාට දිර්ගායුස ලැබෙවා

  • @wtmanik9529

    @wtmanik9529

    2 жыл бұрын

    සාධූ සාධූ සතූටූයි

  • @sepalikaganhewage6966

    @sepalikaganhewage6966

    2 жыл бұрын

    සා

  • @w.sajeewani3441
    @w.sajeewani34412 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏❤️🙏🙏🙏 වසංගතය ඉක්මනින්ම දුරුවේවා 🙏 රටටත් ලෝකයටත් ආශිර්වාද වේවා! සාදු සාදු සාදු 🙏.

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷අනන්ත බුදු ගුණ බලෙන් සියලුම රෝග දුරු වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @sadahamsewana7605
    @sadahamsewana76052 жыл бұрын

    සාදූ සාදූ සාදූ. සිය ලූ සත්වයො නිදූක්වෙත්වා. නිරොගවෙත්වා. සුවපත්වෙත්වා

  • @saumyaranaweera2839
    @saumyaranaweera28392 жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏 අනන්ත බුදුගුණ බලයෙන්අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා .සුවපත් වෙත්වා .තෙරුවන් සරනයි .

  • @ayaniamaranayake641
    @ayaniamaranayake6413 жыл бұрын

    , සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්වයෝ නිරොගිවෙත්ව, සියලු සත්වයෝ සුවපත් වෙත්වා මෙම බුදූගුණසත්ත්‍රාබලයෙන්, මගෙ දරුවන්ට ද,නිරොගිසූවයලැබෙවා,,,,ඔබවාන්සෙදසූවපත්වෙවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏

  • @kumaridisanayakadisanayaka3079
    @kumaridisanayakadisanayaka30793 жыл бұрын

    අනන්ත බුගුනන බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගී වෙත්වා..දුකින් මිදෙත්වා ..සාදු සාදු .සාදු ...

  • @sumithrasumithra3995
    @sumithrasumithra39952 жыл бұрын

    මෙම සත්‍ය කියාවෙන් කොරෝනා වසන් ගතය තුරන්වෙිවා

  • @pathmalathapathmalatha6575
    @pathmalathapathmalatha65753 жыл бұрын

    උතුම් බුදු ගුන සත්්‍යයානුබාව බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා පිංවත් ස්වාමින් වහන්සේට දිරිඝායු වෙිවා සාදු සාදු සාදු

  • @nanthenanthe8450

    @nanthenanthe8450

    2 жыл бұрын

    සාදු..්සාදු.්සාදු.්මිෙබුදුගුනබලයෙන්.මගෙදරුවන්ටනිදුක්නිරොගිබවලැබෙිවා.සාදු.්සාදු.්සාදු

  • @jandrajandra5712
    @jandrajandra57122 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @dharmasirimallawathanthiri7417
    @dharmasirimallawathanthiri74173 жыл бұрын

    බුදුගණබලෙන් සැමට යහපතක්ම වේවා.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @onithayumeth8444

    @onithayumeth8444

    2 жыл бұрын

    Io

  • @kptcpppu9753
    @kptcpppu97532 жыл бұрын

    සියලුම සත්වයෝම සුවපත් වේවා ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායු ලැබේවා

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31602 жыл бұрын

    සියලු ලෝක වාසි සියලූම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට ඳිර්ග ආයුෂ ලැබේ වා 💐💐💐🙏🙏🙏

  • @wijithadesilva9694

    @wijithadesilva9694

    Жыл бұрын

    K99oon

  • @wijithadesilva9694

    @wijithadesilva9694

    Жыл бұрын

    9mm9kara o⁹mm

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw3 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා මේ පිරිතේ බල මහිමය න්

  • @sunethragalapitagedara6405
    @sunethragalapitagedara64052 жыл бұрын

    බුදු ගුණ අනාන්ත බලෙන් ලොක වාසි සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙවා ලැබෙවා ලැබෙවා රොගයෙන් බියා තුරන් වෙවා වෙවා වෙවා අපිට පිහිටවෙන්න බුදුන්වහන්සේ සාදු සාදු සාදු

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77493 жыл бұрын

    🎆🎆තුන්ලොකාග්‍ර වු අරිහත් වු භාග්ගියවත් වු දසබලධාරි සුගත ථතාගත සම්මා සම්බුදු රජාණන් වාහාන්සේට මගේ නමස්කාරය වෙවා 🎆🎆සාධු සාධු සාධු🎆🎆 බුදු ගුණ අනන්තයි එ අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලුම සත්වයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා 🎆🎆සාධු සාධු සාධු🎆🎆 අපගේ පින්වත් ගෞරවනිය ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷

  • @rdsr7705
    @rdsr77053 жыл бұрын

    මේ සත්‍ය නුභාව බලයෙන් කොරෝනා වසංගතය තුරන් වේවා !!!!

  • @ashokakeerthirathne3791

    @ashokakeerthirathne3791

    3 жыл бұрын

    🙏🙏🙏

  • @rohinisujatha6665

    @rohinisujatha6665

    2 жыл бұрын

    Me saththyanubhawayen mulu lowa bili gena ethi koroña wasangathaya duruwewa. Sadu sadu sadu

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @gaminisamarakkody9786

    @gaminisamarakkody9786

    2 жыл бұрын

    Sadu!!Sadu!!Sadu!!

  • @gangasanjeewani480

    @gangasanjeewani480

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @hasithdilanjan2090
    @hasithdilanjan20904 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! උතුම් නිවනින් සැනසෙත්වා.

  • @sriyaniranatunga8052

    @sriyaniranatunga8052

    2 жыл бұрын

    සියලු sathwayo නිදුක් වෙත්වා mage දරුවන්ට ආරක්ෂා kara denna.oba වහන්සේට neerogi සම්පත් ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @rohinisgjk733
    @rohinisgjk7334 жыл бұрын

    බුදු ගුණ අනන්තයි ඒ බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා සියලුම රටවල් වල වාසය කරන හැමදෙනාම ආරක්ෂා වෙත්වා නිරෝගි වෙත්වා බුදු සරණයි දෙවි පිහිටයි හැමදෙනාටම

  • @sarojanjmendis673

    @sarojanjmendis673

    3 жыл бұрын

    Rrghi

  • @Uae-gi7lr

    @Uae-gi7lr

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @ranjanis.wijesighe9527

    @ranjanis.wijesighe9527

    3 жыл бұрын

    Sadu sadu obawanseta theruwansarana labewa

  • @sameecool5087
    @sameecool50872 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @warunirasika5340
    @warunirasika53402 жыл бұрын

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරනයි

  • @merrymerry9736
    @merrymerry9736 Жыл бұрын

    මෙම උතුම් බුදු ගුණ බලයෙන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී සුවය ලැබේ වා. පිං වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු සාදු සාදු

  • @pushparani392
    @pushparani3924 жыл бұрын

    මේ සත්‍ය අනු බවයෙන් සියලු ලෝක වසින් සුව පත් වේවා

  • @h.dkarunarathana5918

    @h.dkarunarathana5918

    2 жыл бұрын

    W

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    බොදිසත්ව ගුනෝපේත පින්වත් ස්වාම්න් වහන්සෙට ත් සියලුම සෙනසනයේ සියලුම ස්වාම්න් වහන්සේලා ටත් තෙරුවන් සරනයි !!! දීර්ඝායුෂ ලැබේවා !!! නිදුක් නිරොගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajandaphonetastic4820
    @ajandaphonetastic48203 жыл бұрын

    සියලු සතවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා බුදු සරණයි දෙව් පිහිටයි

  • @nishamalidamayanthi1387

    @nishamalidamayanthi1387

    2 жыл бұрын

    Samma Sam budu saranay

  • @manjulasudarshika2676
    @manjulasudarshika26762 жыл бұрын

    උතුම් බුදු ගුණ බලයෙන් රට වාසි ලෝක වාසි සියලු සත්ව යො නිදුක් වේවා සුව පත් වේවා සාදු සාදු සාදු

  • @user-rk4tr1kd8y
    @user-rk4tr1kd8y3 жыл бұрын

    බුදු ගුන අනන්තයි සීයලුම ලෙඩ දුක් දුරුවේවාසියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුවපත්වෙත්වා

  • @manusath.tv.8391

    @manusath.tv.8391

    2 жыл бұрын

    තුරුණුවනගේ සරණයි 🙏🙏🙏

  • @denukadevinda9303

    @denukadevinda9303

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rukmaniperera910
    @rukmaniperera9102 жыл бұрын

    සතය ක්‍රියා බලයෙන් සියලු රෝග දුරැ වේවා.සාදු.....සාදු.....සාදු.....

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku38662 жыл бұрын

    බුදු ගුණ් අනන්තයි මාගෙ නම්ස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ashokamalkanthi2501

    @ashokamalkanthi2501

    7 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙිවා...! නීරෝගිවෙීවා ...!! සුවපත් වෙිවා ...!!!....🙏🙏🙏

  • @sajaninhlyapa7504
    @sajaninhlyapa7504 Жыл бұрын

    මේ සත්‍යානුභාවයෙන් මේ වනවිට රෝහල්ගතව සිටින මගේ රත්තරන් තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @niroshauaq719
    @niroshauaq7194 ай бұрын

    මේ බුදු ගුණ බලයෙන් මගේ අම්මගෙත් නැන්දාගෙත් සියළු රෝග සුවවේවා සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @anandakumara7606
    @anandakumara76062 жыл бұрын

    බලන්ගොඩ රාද.ස්වාම්න්.වාහන්සේ.මෙලෝකයට වස්තුවක් සියලු ම සත්වයා .කෙරෙහි .දහම්.දෙසිම.මෙ.බව යෙ..සියලුම .ආසිරිවාද.ලබා .ගෙන.නිදහස් වේවා

  • @thusharichamini9571
    @thusharichamini95713 жыл бұрын

    උතුම් බුදු ගුණ බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා.....සාදූ..සාදූ..සාදු..

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    🙏🙏🙏 මේ උතුම් පිරිතෙන් මගේ සියළුම රෝග දුරැ වේවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහෝසේ මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @nisantharathnayaka8320
    @nisantharathnayaka83202 жыл бұрын

    බුදු ගුණ අනන්තයි ,ඒ අනන්ත වූ බලයෙන් සියලු අයට සෙත් වේවා ,

  • @inokakanganige5103
    @inokakanganige51033 жыл бұрын

    🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා 🙏🙏🙏

  • @ashokanandani699
    @ashokanandani699 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත්වෙිවා බුදු ගුණ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් මාගේ සරිරයේ පවත්නා සියල් රෝග දුරුවෙිවා සාදු සාුදු සාදු

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    ඔබ වහන්සේට ඒ පින් බලෙන් මේ බුද්ද සසනයෙදේම චතුරාර්ය සත්‍ය අවබෝද වේවා සාදු සාදු සාදු

  • @sumanaperera8333
    @sumanaperera83334 жыл бұрын

    සම් මස් ලේ ඇට නහර සිසාරා ශ්රධාසිතිවිල්ලෙන් ධර්ම ශ්රවනය කල කුශලයෙන් සියල් සත සුවපත් වේවා ! මමද සසර දුකින් අතමිදෙම්වා !

  • @sameeraliyanage746

    @sameeraliyanage746

    7 ай бұрын

    🙏🙏🙏

  • @raginacamigie7494
    @raginacamigie74942 жыл бұрын

    මෙ බුදු ගුණ බලයෙන් වයිරස ය ලොකෙන් ම තුරන් වෙවා අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි

  • @anulakanthi1335

    @anulakanthi1335

    Жыл бұрын

    8899

  • @agnasperera6566
    @agnasperera65663 жыл бұрын

    සියලු දෙනාටම ශාන්ති යක්ම වෙිවා

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw3 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම

  • @rdsr7705
    @rdsr77053 жыл бұрын

    ඇසට පෙනෙන නොපෙනෙන සියළු ලෝකවාසි සත්ත්වයෝ සුවපත් වේවා !!!

  • @devikakg5433

    @devikakg5433

    2 жыл бұрын

    මගේ පිටරටවේසෙනදරැවන්ටද මේරටවේසෙනසියදුමදෙනම සියලුම රෝගබියදුරැවේවා නිදුක්නිරෝගී වේවා සියලු දෙවියන් පිහිටයි බුදුසරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dulminiamila3545

    @dulminiamila3545

    2 жыл бұрын

    @@devikakg5433 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    2 жыл бұрын

    @@devikakg5433 🙏🏻🙏🏻🙏🏻සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @gangasanjeewani3966

    @gangasanjeewani3966

    2 жыл бұрын

    🐕🐕🐕‍🦺🐕‍🦺🦮🐕

  • @sumithrasumithra3995
    @sumithrasumithra39952 жыл бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @chamiladilhani5967
    @chamiladilhani59672 жыл бұрын

    සියලුම සත්ත්යො වහ සුවපත් වේවා!!!!!!!!!සාදු සාදු සාදු

  • @chethanasandamali3394
    @chethanasandamali3394 Жыл бұрын

    මේ සත්‍යානුභාවයෙන් මගේ මල්ලී ඉක්මනින් සුවපත් වේවා !!! නිදුක් වේවා !!! නීරෝගී වෙත්වා !! 🙏🙏🙏🙏දීර්ගායුශ සම්පත්තිය ලැබේවා !!!🙏🙏🙏 මේ සත්‍යානුභාවයෙන් මගේ මල්ලී සුව වන බව සත්‍යයි... 🙏🙏🙏

  • @sujithchandra4740
    @sujithchandra47403 жыл бұрын

    සියලු සත්වයො සුවපත් වෙවා

  • @monikagunathilaka4636

    @monikagunathilaka4636

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 Жыл бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @udayangamalwana9675
    @udayangamalwana96752 жыл бұрын

    සාදු..සාදු..සාදු..ගොඩක් පින්...ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා...තෙරුවන් සරණයි..💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda42943 жыл бұрын

    Sadu sadu sadu me saththyanubawen loka wasi සියලුම sathwayun suwapth wewa theruwansaranui 🙏🙏🙏

  • @nishanisha2586
    @nishanisha2586 Жыл бұрын

    මේ සත්‍යනු බාවයෙන් මගේ ආදරණීය නංගීලා දෙන්නා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🌻🙏🌻🙏🌻

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    සාදු සාදු සාදු මේ සත්‍යානුභාවයෙන් සැමසත්හට සෙත්වේවා සැමසිතකටම සැනසීම ඇතිවේවා තෙරැවන් සරනයි

  • @udenithakshila2624
    @udenithakshila26242 жыл бұрын

    මේ සත්‍යනු බාවබලයෙන් සියලුම සත්වයන්ට සැනසීම ලැබේවා ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLanka4 жыл бұрын

    සාධු සාධු සාධු අනුමෝදන් වේවා තෙරුවන් සරණයි

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52913 жыл бұрын

    අනන්ත වූ බුදු ගුණ බලෙන් සියලු සත්වයෝ සුවපත් වේවා. !!!

  • @sunethrajayamanne1822

    @sunethrajayamanne1822

    2 жыл бұрын

    Dewakata

  • @anugamage9250
    @anugamage92504 жыл бұрын

    සාදු සාදු සාදු.. මගේ නමස්කාරය වේවා

  • @sajanimangali2811
    @sajanimangali28112 жыл бұрын

    මේ සත්‍යානු බලයෙන් මගේ ත් පවුලේ සියලු දෙනාගේ ත් සියලු ම ලෝක වාසි සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ඨ වේවා නිරෝගි සුව ලැබේවා සාධු සාධු සාධු

  • @nimalratnathunga2307
    @nimalratnathunga23072 жыл бұрын

    බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බලානුභාවයෙන් සියලු දෙනා ටම සෙත් වෙවා! සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! ගරු කර ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

Келесі