මෙි මනුෂ්‍ය ජීවිතය ලබන්නට පෙර භවයන්වල ඔබ කළ පින්කම්‍Ven Balangoda Radha Thero|Ama Dora Viwara Viya

සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
#Ama_Dora_Viwara_Viya යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaravi. .
#Ama_Dora_Viwara_Viya
නිල ෆේස්බුක් පිටුව
👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwar. .
#අමා_දොර_විවර_විය
#Ama_Dora_Viwara_Viya
#Ven_Balangoda_Radha_Thero
#Buddist #Sri_Lanka #Belihuloya #Seela_Samahitha_Yogashramaya

Пікірлер: 258

  • @catherina1945
    @catherina19452 жыл бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස. 🙏 මනුෂ්‍ය භවයක් ලබන්න පෙර පින් තියෙන්න ඕන හොඳ ජීවිතයක් ගත කරන්න පෙර පින් ගොඩක් තියෙන්න ඕන. කරුණාවන්ත දෙමවුපියන්ට දාව ඉපදෙන්න පෙර පින් තියෙන්න ඕන. අවංක දෙමාපියන් සහ දරුවන් ලැබීමට නම් පෙර පින් තිබිය යුතුය. හොඳ සහකරු හෝ සහකාරිය ලැබීමට ඔබට පින් තිබිය යුතුය. ලස්සන මුණුබුරන් ලබන්න පින් තියෙන්න ඕන පින් කල යුතුමයි. යහපත් ජීවිතයක් ලබා ගැනීමට ඔබට කුසල් සහ වාසනාව තිබිය යුතුය . ඔබට හොඳ මිතුරන් ඇති කර ගැනීමට නිවැරදි අවබෝධය තියෙන්න ඕන. මෛත්‍රී සහගත සිතක් ඇති කර ගැනීමට නම් පින් තියෙන්න ඕන. මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් ගත යුතුය . ධර්මය අවබෝධ කර ගැනීමට මනා උත්සාහයක් ගත යුතුය. මිනිසුන් කුසගින්නෙන් හෝ අසනීපයෙන් පෙළෙන්නේ නම් , එසේත් නැතිනම් විකෘතිතාවයකින් හෝ ශාරීරික හෝ මානසික රෝගයකින් හෝ අසම්පූර්ණ ශරීරයකින් උපත ලැබුවහොත් , හේතුව කර්මය නිසා ඇති වන්නට ඇත. කෙනෙක් සංසාරේ කොතනක හරි යම් කුමක් හෝ වරදක් කරලා තියෙනවා නම් වහාම පින් කරන්න පටන් ගන්න කුසල් රැස් කරගන්න. මතු උපදින ආත්මයක කිසිම දෙයක් අඩුවක් පාඩුවක් නැතුව ලැබෙන්න පින් කරන්න පටන් ගන්න. එවිට ඔබට වාසනාව බහුල හොඳ ජීවිතයක් ලැබෙනු ඇත. ඊළඟ ජීවිතයේ ඔබට පරිපූර්ණ ශරීරයක් සහ හොඳ දෙමාපියන් සහ වාසනාවන්ත ජීවිතයක් ලැබෙනු ඇත. පින් කරන්න පටන් ගන්න යහපත් සිතුවිලි ඇති වේවා. යහපත් ජීවිතයක් ගත කිරීමට යහපත් මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ ගන්න. ඇති දෙයින් සතුටු වීමට ඉගෙන ගන්න. ඔබට සැප වේවා. වාසනාව ලැබේවා. භාග්‍යවතුන් වහසේ විසින් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්ම මාගේ නමස්කාරය වේවා . සාධු සාධු සාධු පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි 🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දාන පින්කම් හේතු වාසනා වේවා, මධුර ස්වරයෙන් බුදු ධම් පදයක් අසා මමද හිත පහදා ගත්තා. වැඩි වැඩියෙන් පින් කිරීමට මම අධිෂ්ඨාන කරමි 🙏🙏

  • @lankakuwait2198
    @lankakuwait21989 ай бұрын

    මා මෙන් ලෝක සියලු සත්වයෝම මේ සංසාර දුකින් මිදී උතුම් වු අමා මහා නිවනින් නිවි සැනසේවා🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 Жыл бұрын

    අප කෙරෙහි මහත්වූ අනුකම්පාවෙන්ම අමා දහම දේශනා කරන අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ChandraGunawardna

    @ChandraGunawardna

    6 ай бұрын

    .

  • @niroshauaq719
    @niroshauaq7199 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 පින්වත් අපේ ස්වාමින්වහන්සේට

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana24522 жыл бұрын

    තුන්ලොවක් සනහාලූ සම්මා සම්බුදු බුදු පියාණන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... පතනා බෝධියකින් අමා නිවන් මගේ දොරටු විවර වීමට හේතු වාසනා වේවා...

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera18692 жыл бұрын

    Sadu sadu sadu පින්වත් ape ස්වාමීන් වහන්සේ ta චිරාත් කාලයක් yehen ධර්මය ලොවට බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය නිදුක් නිරෝගී සුව ලැබේවා deergausa ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට ura දුන්නා වූ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා me මිහිරි amurthaya sathpurasayanta asewa teruwan saranay sadu sadu sadu

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🥀🥀🥀🧘‍♂️🧘‍♂️🧘‍♂️

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @csandaruwan88
    @csandaruwan882 жыл бұрын

    ධර්ම ශ්‍රවනය කිරිමෙන් අප රැස් කරගත් සියලු පින් ලෝසත අනුමෝදන් වෙත්වා !!!.උතුම් නිර්වාණබෝධය පිණිසම හේතු වාසනා වේවා 🌿

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @lilankanipun4639
    @lilankanipun46392 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunganganatha5525
    @kasunganganatha5525 Жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ නිරෝගී සුව ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @swarnalathaperera7035
    @swarnalathaperera70352 жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthanandani8434
    @ajanthanandani84342 жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @shirolk4105
    @shirolk41052 жыл бұрын

    සාදු සාදු සාදු ... 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @kavinikav7866
    @kavinikav78662 жыл бұрын

    මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා වන් අපට අවබෝධ කරදෙන, අපේ ස්වාමීන් වහන්සේ ට,. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවනින් සැනසීමට කුසල් පිරේවා..! ඒතාක් උපදින හැම භවයක් ම, නිදුක් නිරෝගී, සුවපත් වේවා ..! සාදූ.... සාදූ.... සාදූ.....!!!

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Жыл бұрын

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon42642 жыл бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏 ඔබ වහන්සෙට ද මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් නිවන් නිවනට පත් වේවා🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    🙏🙏🙏 නිරෝගි සුවය දීර්ඝ ආයුෂ පතනවා

  • @inomiudeshika140
    @inomiudeshika1402 жыл бұрын

    T අපගේ පින්වත් ගුරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻💐💐💐

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage941810 ай бұрын

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 Жыл бұрын

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු....

  • @maduranganishan4465
    @maduranganishan44658 ай бұрын

    සම්මා සම්බුදු සරනයි පිංවත් ස්වාමීන්වහන්සේ සියලු සත්වයින් මේ දුක්කිත සසරින් මුදවාලන්නට බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාවෙන් මේ ලොව පහල උනු උතුම් සංගරත්නයක් මයි පිංවත් ස්වාමීන්වහන්සේ අමාමහ නිර්වානයම අවබෝධ වේවා ,,,

  • @janakipalipane9152
    @janakipalipane9152 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @dilinirupasinghe1556
    @dilinirupasinghe15562 жыл бұрын

    Sadu sadu sadu.!!! Utum buddha putrayan wahanseta niduk nirogi dheergausha labewa!!!

  • @user-xe5fn6tv1z
    @user-xe5fn6tv1z2 жыл бұрын

    Oya wahansege e sadaham katahata mage hita niwalanawa... shantiyak suwayak danena e bana mage hita darmayata naburuwenawa.obawahanseta teruwan saranai.

  • @nasliibrahim3429
    @nasliibrahim34295 ай бұрын

    සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි! පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට, 🙏🙏🙏 💐💐💐

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d6 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @ayomaruwini.6455
    @ayomaruwini.64552 жыл бұрын

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie37024 ай бұрын

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණය අවබෝධ වෙත්වා. සාධූ! සාධූ! සාධූ!🙏🙏🙏💕🙏🙏🙏💕🙏🙏🙏💕

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපෙ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ

  • @srimamangalika9684
    @srimamangalika968411 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @rkthamara5036
    @rkthamara5036 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියළුම සත්වයන්හට වහවහා අමාදොර විවරවේවා 🤲🤲🤲🤲🤲 බුදුගුන අනන්තයි 🏵️🏵️🏵️

  • @janakachandrasekera39
    @janakachandrasekera3911 ай бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @pushpa7300
    @pushpa73008 ай бұрын

    ඔබවහන්සේ ට දීර්ග ආයුෂ ලැබේ වා අනන්තබුදුගුණ බලයෙන්

  • @RemiseRemise
    @RemiseRemise2 жыл бұрын

    Always very meaningful preaching by ven.Thero. Wishing all good health w.tks.

  • @sithuminisamanthika1922
    @sithuminisamanthika192211 ай бұрын

    තෙරුවන් සරණයි ...ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @hirunigalhena2164
    @hirunigalhena21642 жыл бұрын

    තෙරුවන් සරණයි!🙏🏻🙏🏻🙏🏻

  • @thrimathimalkanthi336
    @thrimathimalkanthi3362 жыл бұрын

    සුවපත් වේවා!!

  • @tusharitushari6181
    @tusharitushari61812 жыл бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @PremaJayawardana-rm9zd
    @PremaJayawardana-rm9zd22 күн бұрын

    🙏🙏🙏🙏සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @w.sajeewani3441
    @w.sajeewani34412 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara66162 жыл бұрын

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,dheerghayusha lebeva 🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    ඝාදු ඝාදු ඝාදු තෙරුවනඝරණයි බුදුගු ණහඝේවහමදවකමඅැඝේව 🌼🌹🌷🌼💐🌼🐾🌻🌸

  • @silavasilava2508
    @silavasilava25082 жыл бұрын

    Darmaya desana kala suwamin wahanseta magenamaskaraya weva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka62355 ай бұрын

    සධු 🌷🙏සධු🙏🌷 සධු 🙏🌷🪔🪔🪔🌺🌺🌺🌻🌻🌻🧘🧘🧘

  • @iraamarasinghe5481
    @iraamarasinghe5481 Жыл бұрын

    Are hamuduruwane oba wahanseta deergayusha lebewa.Budu Saranai

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne45272 жыл бұрын

    sadu sadu sadu.... mage pinwath swamin wahansa me uthum deshanawa srawanayakirimen ma lada siyalu kusal oba wahanseta anumodam karami anumodan wewa.. sadu sadu sadu...

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini595910 ай бұрын

    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏 සාදු සාදු සාදු

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri23322 жыл бұрын

    සාධූ සාධූ සාධූ අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @ramyajayanthi3720

    @ramyajayanthi3720

    2 жыл бұрын

    U පත්

  • @priya83621
    @priya83621 Жыл бұрын

    🙏🙏🙏...අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @sepalianurudhika5166
    @sepalianurudhika51667 ай бұрын

    සාදු ...සාදු ...සාදු ....!

  • @chathurisudarshani420
    @chathurisudarshani4202 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @malika8239
    @malika82392 жыл бұрын

    තෙරුවණ සරණයි අපේ හමුදුරුවනේ

  • @jayanthibandara7725
    @jayanthibandara77259 ай бұрын

    සාදු.සාදු සාදු දෙපා නම්ඇ ව්දිමි.ඔබ් වහන්සේ ගේ. කියා දුන් ග්ග්

  • @primalataalawttegama7020
    @primalataalawttegama70202 жыл бұрын

    Pin vat suva min vahanseta Deer gausa labeva sadu sadu sadu

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala824715 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr10 ай бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @sunandarajini7461
    @sunandarajini74612 жыл бұрын

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යුය ධර්මයම අවබෝධ වේවා🙏🙏🙏සාදු🙏සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @0757041603

    @0757041603

    2 жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @chandranidolamulla7732

    @chandranidolamulla7732

    2 жыл бұрын

    Pinwath swaminwahanseta cahurays sathaya awabodaya tama mama darmay asu pin anumodan wewa!!🌼🌼🌼🌼🌼🌼

  • @chandranidolamulla7732

    @chandranidolamulla7732

    2 жыл бұрын

    Namo buddaya thruwan sarnai

  • @ranirani6831
    @ranirani68312 жыл бұрын

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏

  • @lasikabatagoda116
    @lasikabatagoda1162 жыл бұрын

    සාදු !සාදු !සාදු . තෙරුවන්සණයි !ස්වාම්න්වහන්ස .

  • @avishkanipun1719
    @avishkanipun1719 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    ඉතාම වටිනවා පින්වත් ස්වමින්වහන්ස ! 🙏 මිනිස් ජීවිතයෙන්, මේ ලබපු මනුශ්‍ය බුද්ධියෙන්, අපි මුල් තැන දෙන්න ඕනේ තථාගත ධර්මය අනුව ජීවිතයත් හිතත් අවබෝධයෙන් දැකලා නැවත නැවත ඉපදීම නතර කර ගැනීමට කියලයි මට නම් හිතෙන්නේ....

  • @kusumltr2034
    @kusumltr20344 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏 Pinwath our swaming wahanseta Utum niwema wewa 🙏Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa 🙏🙏🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_2 жыл бұрын

    අප සැමටම අවවාද පිණිසම හේතු වේවා.. පූජණීය වන්දනීය ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා__________🌺🖤🙏

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara47192 жыл бұрын

    Sadu sadu sadu

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Sadhu sadhu sadhu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai

  • @donaleela5028
    @donaleela50282 жыл бұрын

    තෙරුවන් සරනයි .උතුම් සඝ රුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු .

  • @donakusuma2536
    @donakusuma25362 жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @veenagamini2572
    @veenagamini2572 Жыл бұрын

    සාදු සාදු සාදු❤❤❤

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala824716 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu 🙏

  • @sidath939
    @sidath93910 ай бұрын

    Deergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu

  • @jayanthapadmasena8341
    @jayanthapadmasena8341 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @AriyasiliChandrawathi

    @AriyasiliChandrawathi

    10 ай бұрын

    SADU

  • @AriyasiliChandrawathi

    @AriyasiliChandrawathi

    10 ай бұрын

    SADU SADU PINNWAT APE HAMUDURUWANI NIRRWANA AWABODAYAMA LEBEWA!!!!!.....

  • @pushpakumari2194
    @pushpakumari21942 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා

  • @indranisriyalatha1524
    @indranisriyalatha1524 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat utum suwamen whansata mage names karya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikamadushani1204
    @buddikamadushani12042 жыл бұрын

    සාදුසාදුසාදු

  • @thamarawong1825
    @thamarawong1825 Жыл бұрын

    Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 Жыл бұрын

    mage ayushth aran oba wahnse jeewathwewa budusarani

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    මෙම ධර්ම දේශනා කුසළය ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ මටද මෙම ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිශංසයෙන් මාගේ පංච නීවරණ ධර්ම යටපත් වේවා. නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ

  • @srilanka4885
    @srilanka48852 жыл бұрын

    sadu.sadu.sadupinwah.suwamin.wahansa..niduk.nirogi.suwaya.labewa.dirgausa.wewa.samma.sambudu.saranai

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 Жыл бұрын

    Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa dukin midethwa. Sadu sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthibandara7725
    @jayanthibandara77259 ай бұрын

    උතුම් ධර්මය කියා දුන්නා ට

  • @chandradissanayaka4249
    @chandradissanayaka42492 жыл бұрын

    Teruwan saraneni ape penwat swamenwhnsa 🙏🙏🙏

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 Жыл бұрын

    Sadu sadu sadu budu saranai oba whansata

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    භාගවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏 බුදු සරණයි පිං වත් අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @iranganiraveendran6889
    @iranganiraveendran68892 жыл бұрын

    Sadu sadu saaadu theruwan saranai pinwanth swameen wahansa mage nanaskaraya wewa

  • @shyamafernando601
    @shyamafernando6012 жыл бұрын

    Theruwan asaranai obawahanseta.

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanate gowrawaneeyai namaskaraya vehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @nandaniambepitiya1073
    @nandaniambepitiya1073 Жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!! අනන්ත අප්‍රමාණ උතුම් තෙරැවන් ආරක්‍ෂාව, ආශීර්වාදය ලැබේවා!!!

  • @gayanisandeepa2932
    @gayanisandeepa2932 Жыл бұрын

    Sadu Sadu Sadu sadu sadu sadu

  • @pushparanasinghe1714
    @pushparanasinghe17145 ай бұрын

    ස්වාමීන් වහන්සේ වදාරණ මෙ ගාථාව සදහන් කරන්නකො පින්සිදුවෙයි. සුවි සුද්ද ශීලේසු......

  • @niroshadananjani9394
    @niroshadananjani93942 жыл бұрын

    සාදු !!!!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka35952 жыл бұрын

    🙏🙏🙏 uthum sangha ruwanata magee namaskaraya weewa.sadhu sadhu sadhu.

  • @jmljayasundara4128
    @jmljayasundara41282 жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏🙏sadu sadu sadu 🌹🌹🌹🌹🙏🙏🙏

  • @withoutname3403
    @withoutname34032 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @srimathimamaharimskamthime2839

    @srimathimamaharimskamthime2839

    2 жыл бұрын

    Sadusausadu

Келесі