මේ උතුම්‍ බණ පද නිහඬව අසන්න සිත නිවෙිනවා ඒ කාන්තයෙන් Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 114

  • @xtratelecom1035
    @xtratelecom10358 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු නාදය 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sapalikasapalika5002
    @sapalikasapalika500214 күн бұрын

    සාදූ 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 දේශකයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌺

  • @nalindarshana6971
    @nalindarshana6971Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 Жыл бұрын

    🌻🙏🌻🙏🌻🙏🌻සාදු සාදු සාදු උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා 🙏🌻🙏🌻🙏🌻🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr6 ай бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා,,..🙏🙏🙏

  • @Ganga-ms2xf
    @Ganga-ms2xf7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe14284 ай бұрын

    සාදු,,,සාදු,,සාදු,,නමෝ බුද්ධාය,,තෙරුන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,,නිවනම වෙත්වා,,,

  • @user-uz2zf3jp5l
    @user-uz2zf3jp5l2 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ට සාදු සාදු සාදු මගේ නමස්කාරය ඔබ වහන්සේ ට..... 🙏🙏🙏🙏🙏🙏

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana3845 Жыл бұрын

    සාධූ සාධූ සාධූ..!!. පින්වන්ත අපේ රාධ ස්වාමින්වහන්සේට කෝටි ලක්ශ වාරයක් නමස්කාර වේවා!!. උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස!.

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ,,,,,,,,,,,, ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා ¡¡¡ ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ධර්ම දේශනය අසන්නට ලැබෙන පතිරූප දේශයක උපත ලැබේවා !!! ජාති ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා!!!,,,,,,,,, සංසාරගත දෙමාපියන් සහෝදර සෑම දෙනාටම මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @umedaa9294

    @umedaa9294

    Жыл бұрын

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹💐🌹

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්සෙට

  • @anomajayalat4603
    @anomajayalat4603 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @swarnathilakaangammana4996
    @swarnathilakaangammana4996 Жыл бұрын

    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏

  • @latha4932
    @latha4932 Жыл бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk nirogi dirgayu sampathtiya labewa matath me dharma srawannaya niwan doratuwak wewa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌻🌻🌻🌹🌹🌹🪷🪷🪷💐💐💐

  • @sundarasihi
    @sundarasihi5 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 Жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏නිවන් දකිනා ජාති දක්වා අතිපූජනීය ස්වාමින්වහන්ස වැනි සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන ,,,,,,,,,,, *ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු ! බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! *,,,,,,,,,,,,, තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ අප සිදුකරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @indraniyapa5809
    @indraniyapa5809 Жыл бұрын

    🙏🙏🙏🙏 සාදු ..සාදු ..සාදු !!!

  • @arunimanatunga
    @arunimanatunga Жыл бұрын

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    සාධු සාධු සාධු බොහෝම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @Up-rl7jl
    @Up-rl7jlАй бұрын

    Namo buddaya 🙏🙏🙏 wandaniya pujaniya pinwath swamin wahanseta mage namaskaraya wewa oba wahanseta niduk nirogi suwa deerga ayusha labewa 🇰🇼🇱🇰🌸💮🌸💮🌸💮🌸💮

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    Pinwath ape gawrawaniya swamin wahanseta mage Namaskaraya wewa 🙏🙏🙏

  • @singhabahuchaminda6548
    @singhabahuchaminda6548 Жыл бұрын

    සත ්‍යයයි සිත නිවුනා සාදු සාදු සාදු

  • @dayanimendis502
    @dayanimendis502 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු ........මිහිරි බුදුබණ පදයක් අපට දේශනාකල ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන්සරණයි !!

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අමාමෑණී සම්මා සම්බුදුරජානන් වහන්සේට මානමස්කාරකරමි සාධූසාධූසාධු🙏🙏🙏 පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි 🙏🙏🙏 සාධූ සාධූ සාධූ නිදුක්නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏

  • @pushpadesilva2657

    @pushpadesilva2657

    Жыл бұрын

    🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan53429 ай бұрын

    Sadu🙏 Sadu 🙏Sadu🌺🙏 Theruwan Saranai🌼🙏 Pinwath Ape loku💐🙏 Swaminwahanseta💐🙏 May Darmadesanawa🌼🙏 Paramithawakwewa🌸🤲🙏 Sadu 🙏Sadu🙏 Sadu 🙏

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻🌻

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි..!!! ගෞරවනීය කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වෙත්වා..!!! දීර්ඝායුෂ ලැබෙත්වා..!!! උතුම් අමා මහ නිවන සැලසෙත්වා..!!! යහපතක්ම වේවා..!!! 🌸🙏🌸

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs8 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat utum seamen wansayta maga nmas karya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @tilinitilini5546
    @tilinitilini5546 Жыл бұрын

    🙏🙏🙏🙏 මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @sriyanianoma9934
    @sriyanianoma9934 Жыл бұрын

    Oba Wahanseta budu bavalebava....sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu Жыл бұрын

    සාදු සාදු සාදු සාදු පින් ස්වාමින් වහන්සේ ට නිවන් දොර ඇරේවා

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට. දීර්ගායූ වේවා අපට සිත සනසා ගන්නට මේ බණපද,ආශිර්වාදයක් වේවා

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි සාධු සාධු සාධු තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @chamindabowathura4827
    @chamindabowathura4827 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ මිහිරි දර්මය සැමට අවබෝධ වෙත්වා. 🙏

  • @samangamage926
    @samangamage926 Жыл бұрын

    සාදු සාදු සාදු !ගෞරවණිය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා !

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    🌹🌻🌹 තෙරුවන් සරණයි ! අපෙ ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස, දීර්ඝායු සම්පත්තිය ලබත්වා ! උතුම් නිවනින්ම නිවී සැනසේවා ! 🙏🙏🙏 🌹🌻🌹

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු

  • @ninalanka1874
    @ninalanka1874 Жыл бұрын

    Sadu 🙏 🌺 🌸 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo budday 🙏 🌸 🌺

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී වෙත්වා..!!! දීර්ඝායුෂ ලැබෙත්වා..!!!

  • @thilakasirithilak9878

    @thilakasirithilak9878

    Жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ නිදුක් නිරෝගි වේත්වා ෴දීර්ඝායුෂ ලැබේවා

  • @kalupana239
    @kalupana2395 ай бұрын

    Sadu sadu sadu pinwathswaminwahansa 🙏🙏🙏🙏

  • @sujathanandani8591
    @sujathanandani85912 ай бұрын

    සියලු sathwayo suwapath wewa යහපත dakeewa

  • @niroshahimali4717
    @niroshahimali4717 Жыл бұрын

    Oba wehaseta uthum niwenama wewa 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Жыл бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට... උතුම් ධර්මාවබෝධයම වේවා...! සැම හදවත් උතුම් දහමින් සුවපත් වේවා...! 🌷🙏🌷

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw3 ай бұрын

    මගෙ සිත සුවපත් වේවා 🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Жыл бұрын

    Oba vahanseta namaskara weva

  • @deeptibah9127
    @deeptibah9127 Жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 සාධු සාධු සාධු ...

  • @pathmakanthikanthi9451
    @pathmakanthikanthi9451 Жыл бұрын

    Sadu sadu sadu pinwath duwamin wahanseta mage names Karaya wewa

  • @sriyagunasekara1085
    @sriyagunasekara1085 Жыл бұрын

    Sadu sadu sadu

  • @amitharamanakaya
    @amitharamanakaya Жыл бұрын

    Sadu Sadu Sadu

  • @user-qs1xm5jt8h
    @user-qs1xm5jt8h2 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @nsandeepani5072
    @nsandeepani507210 ай бұрын

    ඇත්තටම හිත නිවෙනවා හාමුදුරුවනේ ... ඔබ වහන්සේට බොහෝම පිං

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධූ සාධු 🌹🌺🌹 ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 ,,,,,,,,,,,, අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරම් 🙏 සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @rozbopage7381
    @rozbopage7381 Жыл бұрын

    🌷🌷🌷sadu sadu👏👏👏sadu👏👏👏 ❤

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @FAISALQURESHI-iv8uy
    @FAISALQURESHI-iv8uy9 ай бұрын

    Sadu.sadu.sadu

  • @sudarshanirathnayake2096
    @sudarshanirathnayake2096 Жыл бұрын

    🙏🙏🙏🙏 sadu sadu sadu

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Жыл бұрын

    Sadu.sadu.sadu.🌸🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 Жыл бұрын

    Theruwansarani ape hamuduruwanta 🙏🙏🙏

  • @ashokagunarathna228
    @ashokagunarathna2287 ай бұрын

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @ariyarathneachala6234
    @ariyarathneachala62349 ай бұрын

    Shadhu shadhu shadhu shadhu

  • @renukarathnayake4728
    @renukarathnayake4728 Жыл бұрын

    Sadu .sadu .sadu.....!

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @mallika1948
    @mallika1948 Жыл бұрын

    Sadhu sadhu sadhu!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    නත්ති රාග සමෝ අග්ගී,,,,,,,,,,, නත්ති දෝෂ සමෝ කලී,,,,,,,,,, නත්ති මෝහ සමං ජාලං,,,,,,,,,, නත්ති තන්හා සමන් නදී ,,,,,,,,,,,,,, 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @user-os9fn7uc1d
    @user-os9fn7uc1d25 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988 Жыл бұрын

    🙏🙏🙏

  • @pemalatha751
    @pemalatha751 Жыл бұрын

    සාදූ..සාදූ..සාදූ

  • @padmageetha5055
    @padmageetha5055 Жыл бұрын

    Theruwan saranai pinwath suwaminwahansa

  • @SR-we1re
    @SR-we1re Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Жыл бұрын

    සාධූ...සාධූ....සාධූ.....සාධූ

  • @liinapirs4954
    @liinapirs49543 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-os9fn7uc1d
    @user-os9fn7uc1d25 күн бұрын

    mamatwaya nisa wena deyak

  • @amitharathnaseeli6375
    @amitharathnaseeli6375 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri5384 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @npushpakumari1368
    @npushpakumari13683 ай бұрын

    🌺🙏🌺🙏🌺🙏

  • @user-os9fn7uc1d
    @user-os9fn7uc1d25 күн бұрын

    keneke witarak hitanawa mama witarai kanna ona mama witarai bonna ona mama witari diyunu wenna ona oke teruma mamat waya🤔

  • @teresateresa3380
    @teresateresa3380Ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @vineethavitharana5042
    @vineethavitharana5042 Жыл бұрын

    Saadhu!!!

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ Жыл бұрын

    ♥️🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883Ай бұрын

    ❤🌹🙏❤

  • @easy4u384
    @easy4u3843 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @baharatharuwan6796
    @baharatharuwan6796 Жыл бұрын

    මට වයස 26 ඇත්තටම රට වෙනස් කරන්න කැමතිනම් දවසට එක දර්ම දෙශනාවක් අහන්න ඕන හැම තරුන තරුනියක්ම

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Жыл бұрын

    ඔබ හරි

  • @origamiking7811
    @origamiking7811 Жыл бұрын

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ktckumara8652
    @ktckumara8652 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @sandi8364
    @sandi8364 Жыл бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 තෙරුවන් සරණයි..!!! ගෞරවනීය කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වෙත්වා..!!! දීර්ඝායුෂ ලැබෙත්වා..!!! උතුම් අමා මහ නිවන සැලසෙත්වා..!!! යහපතක්ම වේවා..!!! 🌸🙏🌸

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd9 ай бұрын

    Sadu.sadu.sadu

  • @user-gw2kp7kl4x
    @user-gw2kp7kl4x3 ай бұрын

    Sadu sadu sadu

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i16 күн бұрын

    🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudumaheepala5627
    @kumudumaheepala5627 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aramanayaka7541
    @aramanayaka7541 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @aramanayaka7541

    @aramanayaka7541

    Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🙏🙏🙏සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි ¡¡¡

  • @ChinthakaMadusanka-of4cd
    @ChinthakaMadusanka-of4cd3 ай бұрын

    Sadu sadu sadu

  • @dammipiris6814
    @dammipiris68143 ай бұрын

    Sadu sadu sadu

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Жыл бұрын

    Sadu sadu sadu

Келесі