සම්‍බුදු ගුණ Ven Balangoda Radha Thero Sambudu Guna

2020 /05 /07 වෙසක් පොහෝ දින Colombo television මෙත් සදහම්‍ විකාශය ඔස්සේ විකාශනය වු බුදු ගුණ දේශනාව පුජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

Пікірлер: 82

  • @nuwans3073
    @nuwans30739 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏

  • @kamalavitharana7259
    @kamalavitharana725921 күн бұрын

    පින්වත් සුවාමින්වහන්සේට අනන්ත බුදු ගුන බලයෙන් දිර්ගායුස ලැබේ වා ! සාදු සාදු සාදු !

  • @nuwans3073
    @nuwans30737 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි මගේ සිත සමාධිගත ගත උනා හරිම සංවේදී මම නිතරම බුදු ගුණ සිහිපත් කරනවා අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kasunganganatha5525
    @kasunganganatha5525 Жыл бұрын

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ නිරෝගී සුව ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anurakalyada
    @anurakalyada4 ай бұрын

    අපේ වාසනාවට මේ ධර්මද්වීපයේ සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන්නට, පහල වූ තපෝ වුර්ධ, ගුණ වුර්ධ පින්වත් යතිවරයානන් වහන්ස, ඔබ වහන්සේ නිදුක්‌ නිරෝගී වේවා.. නිදුකින් ශාන්ති මග පූරණය කර ගනිත්වා.. ඔබ වන් බුදු පුතුන් බිහිකළ පින් ඇති මෑණියන්, පියාණන්,, ආචාර්ය, උපද්යාන් වහන්සේලාටත් පින් සිදු වේවා... සාදු සාදු sadu!!!🙏🙏🙏

  • @ayeshrandil4316
    @ayeshrandil431610 ай бұрын

    ඔබ වහන්සේටත් මලියදේව මහරහතන් වහන්සේට මෙන් ධර්ම මණ්පයේදීම බුදු ගුණ මනසිකාරය කරන අතරතුරදීම චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! ඒ දිනය නුදුරේදීම වේවා! 🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri23322 жыл бұрын

    සාධූ සාධූ සාධූ මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා සාධූ සාධූ සාධූ

  • @nadeekakumari4445
    @nadeekakumari44454 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @wijethunga1309
    @wijethunga13092 жыл бұрын

    Sadu ..sadu ..sadu පින්වත් සුවාම්න්වහාන්සෙට තෙරුවන් saranai

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @panamakion4660
    @panamakion46604 жыл бұрын

    සාදු සාදු සාදු .....🙏🙏🙏 තුන් ලොවම සනසාලූ උතුම් ශ්‍රී සද්ධර්මය අප හට ශ්‍රවණය කරන්නට සළස්වන පුණ්‍යානුභාවයෙන් ශ්‍රී ලංකා වාසි බෞද්ධයන් ගේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා ....!!! මෙම youtube චැනලය ඔස්සේ ධර්ම දානය ප්‍රචාරය කිරීම සඳහා සහයෝගය දෙන සියලුම දෙනාට ඒ පින් ආනුභාවයෙන් නිදුක් නිරෝගි භාවය දීර්ඝායුෂ ලැබේවා...!!! සසර දුකින් එතෙර වන්නට මේ පින් හේතු වාසනා වේවා ...!!!

  • @sahanravindu7828
    @sahanravindu78282 жыл бұрын

    🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi11 ай бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ggytyg7550
    @ggytyg75502 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට

  • @sanjeewani491
    @sanjeewani4912 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා

  • @jayanthimallika6057
    @jayanthimallika60572 жыл бұрын

    සාදු සාදු සාදු⚘🌷🌼🌻

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri23322 жыл бұрын

    සාධූ සාධූ සාධූ සිතට සතුටුයි මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතෙ මැවෙනවා අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, සාධූ සාධූ සාධූ

  • @padmasivapalan5342
    @padmasivapalan5342 Жыл бұрын

    Theruwan Saranai Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 Pin Wath Ape loku 💐🙏 Swaminwahanseta💐🙏 May Darmadesanawa 🌺🙏 Paramithawak Wewa 🤲🙏 Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @rupikawasala7994
    @rupikawasala79944 жыл бұрын

    නමෝබුද්ධාය .. පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ... සාධූ ...සාධු ..සාධූ ....

  • @manomamano397
    @manomamano3974 ай бұрын

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @lalicm6298
    @lalicm62984 жыл бұрын

    සම්බුදු සිරි පා කමල් මත මාගේ නමස්කාර ය වේවා !!! 🙏 🙏 🙏 🙏 ...

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri23322 жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe12712 жыл бұрын

    APA Kalyana Mithra swaminwahansa oba wahansa apata darmaya dasana Kala pinan Pathana bodiyakin uthum niwan awaboda Wawa sadu sadu sadu

  • @Niwanenivima
    @Niwanenivima Жыл бұрын

    සාධු සාධු සාධු... නමස්කාර වේවා

  • @chanukatharindu4422
    @chanukatharindu44222 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @Dewnivishalya
    @Dewnivishalya9 ай бұрын

    pinwath ape suwaminwahanseta theruwan saranai'''''''''''sadu sadu ... 🙏🙏🙏🙏🙏

  • @wijasingha
    @wijasingha Жыл бұрын

    sadu sadu sadu oba vahanseta mage namaskaraya weva

  • @sumedalihini2604
    @sumedalihini26042 жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Dheergayu vehva pinbara garu sagharuwanata mageh namaskaraya vehva budhu Saranai dhevipihitai

  • @ariyawathiari5998
    @ariyawathiari59984 жыл бұрын

    සාධු සාධු සාධු

  • @ariyawathiari5998
    @ariyawathiari59984 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස වේවා අපේ හාමුදුරුවන් වහන්සේට

  • @sewwandihettiarachchi1375
    @sewwandihettiarachchi13755 ай бұрын

    Namo buddhaya Uthum Tisaranayata manage gayrawardara namskaraya wewa Pinwath swamin wahnseta uthum chaturarya satyagraha daramaya me gautama budu sasuna tuladeema awabodha weema pinisama me drama dhanaya upakaree wewa Sadhu sadhu sadhu

  • @menikeediriweera8726
    @menikeediriweera8726 Жыл бұрын

    සාදු සාදු සාදු ,ස්වාමීන් වහන්ස ඔබවහන්සට ඉතා ඉක්මන් භවයක කෙටිම කාලයකින් සුකසහගත ප්‍රතිපදාවෙන් උතුම් නිවන් සුවම ලැබේවා සාදු සාදු සාදු

  • @csandaruwan88
    @csandaruwan88 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 Жыл бұрын

    සාධු සාධු සාධු!🙏🙏🙏

  • @mangalaarunadeepa6923
    @mangalaarunadeepa69234 жыл бұрын

    Sadu sadu

  • @saarakuruppu2590
    @saarakuruppu25903 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින් වාහන්ස උතුම් නිවනම් අවබෝධ වේවා සද්දාසිල දයා වාසන් බුද්ධ පුත්තන් නමාමහාන් .මේ දර්මදානය.බෙදා දි .සියලු දෙනාට යහපත සලසන .ඔබසැමදෙනා.උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @dilinirupasinghe1556
    @dilinirupasinghe15563 жыл бұрын

    Oba wahanse prartana karanna u utum budubawama labewa!!!

  • @fjhthh9714
    @fjhthh97142 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේව res කරගන්නා සියලුම පින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji77943 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu mage namaskaraya වේවා pin wath ape හාමුදුරුවනේ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    බෝදිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා !!! මේ ධර්ම දෙශනය ශ්‍රවනය කරන අප ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!!🙏🙏

  • @wasanthabandara9596
    @wasanthabandara95964 жыл бұрын

    සාදු සාදු සාදු .......

  • @lalicm6298
    @lalicm62984 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @deepikadeepi1689
    @deepikadeepi16894 жыл бұрын

    Sadu sadu sadu....

  • @jayamangaladuwe8092
    @jayamangaladuwe80924 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷

  • @kanthikan5145
    @kanthikan51453 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි සිත සුවපත් වුවා...

  • @pahan8700
    @pahan8700 Жыл бұрын

    Sadu sadu sadu

  • @uthsaramaxguide7259
    @uthsaramaxguide72594 жыл бұрын

    Sadu saadu bohoma pin

  • @deenakumari6889
    @deenakumari68894 жыл бұрын

    Theruwan saranai ape pinwaht shwamin wanseta

  • @shehanjeewantha2279

    @shehanjeewantha2279

    2 жыл бұрын

    Lkkh

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා

  • @sasikaranaweera2397
    @sasikaranaweera23974 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @chandaniherath6827
    @chandaniherath6827 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalirathnayake2022
    @nimalirathnayake20222 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakadilari5126
    @menakadilari51262 жыл бұрын

    තෙරුවන් සරණයි !!!පින්වත් ස්වාමීන් වහන්ස.

  • @teresateresa3380
    @teresateresa33802 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේ ට.

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita65876 ай бұрын

    🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri53810 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya71974 жыл бұрын

    namaskaraya wewa saduu saduuu saduu pinwath swamin wahanselata niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa sadu sadu sadu

  • @nadeeshanichathurika7214
    @nadeeshanichathurika72143 жыл бұрын

    🌺🌺🌺🌺🌺 saadhu!!!🌺🌺🌺🌺🌺 saadhu!!!🌺🌺🌺🌺🌺 saadhu!!!🌺🌺🌺🌺🌺

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97823 жыл бұрын

    Saadu saadu saadu

  • @kamalavitharana7259
    @kamalavitharana725921 күн бұрын

    පින්වත් සුවාමීන් වහන්ස මම දිනපතාම පිරිවාන පොත් වහන්සේ ආටානාට පිරිත් වන කම් සජ්ජායනාකරනවා එය හිතෙන් කියන්නෙ ඒකට කමක් නැති ද?දැන් මට වයස අවුරුදු 81වනවා

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15203 жыл бұрын

    Namo thassa bagawatho arahatho samma sambuddassa saadu saadu saadu!!!🌷🌷🌹🌼🌹🌼🌹🌼🌹🌷🌷

  • @luthirathenura1298
    @luthirathenura12982 жыл бұрын

    සාධු සාධු සාධු!!! 🏵️🏵️🏵️

  • @madushani8661
    @madushani86613 жыл бұрын

    තෙරැවන් සරණයි !!

  • @sandugamage4448
    @sandugamage44483 жыл бұрын

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏

  • @donkusumawathi6508
    @donkusumawathi65083 жыл бұрын

    sadu sadu sadu

  • @xxxxc860
    @xxxxc8608 ай бұрын

    බුදුන් වහන්සේ සතු අසීමිත ගුණ ගැන කිසිම වාද විවාදයක් තර්කයක් හෝ අබමල් රේණුවක තරම් සැකයක් නෑ....ඒත් අපි ඒවා පුන පුනා වර්ණනා කරමින් කාලය ගතකිරීමෙන් ඇති පලය කුමක්ද? ඒ වෙනුවට අප උත්සාහ දැරිය යුත්තේ ඒ උතුම් ගුණ කඳෙන් එකක් හෝ ප්රගුණ කර අප ජීවිත සාර්ථක කරගැනීම නේද? ඖෂධයක් භාවිතා නොකර එහි ගුණ වර්ණනා කරමින් සිටීමෙන් පමණක් රෝගයක් සුවකල හැකිද?

  • @menikep2172
    @menikep2172 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha5302 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 Жыл бұрын

    🙏🙏🙏

  • @user-wr9yi6ee7r
    @user-wr9yi6ee7r3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @charithahithaishi9844
    @charithahithaishi98443 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka31882 жыл бұрын

    🙏🙏🙏

  • @kusumaathukorlag1822
    @kusumaathukorlag18223 жыл бұрын

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.61293 жыл бұрын

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    🙏🙏🙏

Келесі