බුදුන් යමක් දේශනා කලාද එය එසේමයි! ඒ බුද්ධ වචනයට පිටින් යන්නබෑ | koralayagama saranathissa thero bana

බුදුන් යමක් දේශනා කලාද එය එසේමයි! ඒ බුද්ධ වචනයට පිටින් යන්නබෑ | koralayagama saranathissa thero bana

Пікірлер: 56

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga Жыл бұрын

    මෙම ලින්ක් එකෙන් youtube.com/@vmmedianetwork පිවිස එම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තවත් වටිනා ධර්ම දේශනා නරඹන්න .. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! 🙏

  • @janakahettige8651

    @janakahettige8651

    8 ай бұрын

    සම්මා සම්බුදු සරණයි!! මට දැන ගන්න අවශ්්‍යයි , කොහොමද ධර්ම දේශනා පිලිවෙලට අහන්නේ. 1 , 2 ….. වශයෙන්🙏🏽

  • @rasikapremajith8523
    @rasikapremajith85232 ай бұрын

    උතුම් බුදු ගුන දෙසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාදු සදු සාදු

  • @suneethasuneetha468
    @suneethasuneetha4685 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 💐💐💐 එ් භාඝවත්වූ 💐💐 අරිහත්වූ 🌺🌺🌺🌺🌺 තුන්ලෝ අාග්රවූ 🌸🌸🌸🌸🌸 සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමුක භික්සු මහා සංඝරත්නයට මම වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 💐💐💐සාදු සාදු සාදු 💐💐💐💐🌸🌸🌸🌸🌻🌻🌻🌻

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296Ай бұрын

    භාග්‍යවතුන් වහන්සේට මාගේ ජිවිතය පූජා වෙත්වා🙏🏻

  • @malshalakmali7968
    @malshalakmali7968 Жыл бұрын

    මාගේ බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ බුදුගුණ අනන්තයි,සත්‍යයි.ඒ උතුම් බුදුගුණ කිසිවකටත් සමකල නොහැක🙏🙏🙏

  • @marcothiwanka6531

    @marcothiwanka6531

    Жыл бұрын

    ඒකාන්තයෙන්ම ඇන්ටි ! 🥰💛🙏

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz4 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මාවත් මගේ බිරිදවත් ධර්මය ශ්‍රවනය කිරීමට ඇති කැමත්ත තිබුණාටත් වැඩිය බොහෝ සෙයින් වැඩි කරාට ඔබ වහන්සේට බොහෝ පිං.ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @user-bp7dy1qm8j
    @user-bp7dy1qm8j5 ай бұрын

    මෙවන් උත්තමවූ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට සසරේ බොහෝ පින්කර තිබිය උතුමයි. මාගේ තිලෝගුරු අමාමෑණි ලොව්තුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උත්තමවූ ශ්‍රී සද් ධර්මය අසනා විට සිතට දැනෙන සතුට කියලා නිමා කරන්න බැහැ. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽. ඒ උත්තම බුදු වදන් අපට දේශනා කරන පූජ්‍ය කෝරාළයගම සරණතිස්ස හිමිපා ණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තියම ලැබේවා!!!මතු සම්මා සම්බුදු පදවියම සාක්‍ෂාත් වේවා!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌟🌟🌟🌟🌟🌟🌟

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l28 күн бұрын

    බාග්‍ය්ය වතුන් වහන්සේ දේසනා වදාළ දර්මය සත්‍යයක් අපිට දේසනා කරන පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා

  • @ramanigamage7393
    @ramanigamage73939 ай бұрын

    සාදු සාදු නමස්කාර වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    ඉතාම ඉතාම වටිනා දර්මදේසනාවක් ඇගට නොදමන අවසන් උනා භාග්යවත් අරහත් සම්මා සම්බූදු රජානන් වහන්සේගේ දර්මය සත්යයි ඒ සත්ය බලයෙන් ලක් වැසි ලෝ වැසි හමෝමද මගේ සියලූම දෙනාද සූවපත්ව වෙත්වා දර්මය අපිට දේසනා වදාල ගවූරවනීය සූවාමීන් වහන්සේට මාගේ නමස් කාරයවේවා🙏

  • @kumaridehigama4293
    @kumaridehigama42932 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    මාගේ ලොව්තුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරයවේවා🙏🙏🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw11116 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ 🙏☘️

  • @chathuranishantha685
    @chathuranishantha6852 ай бұрын

    පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 Жыл бұрын

    Mage thiloguru samma sambu rajanan wahanseta mage names karaya wewa sadu sadu

  • @dayapriyankara6408
    @dayapriyankara640810 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @erandijayasekara4788
    @erandijayasekara478810 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    තෙරුවන් සරණයි පින් වත් ඔබ වහන්සේට උතුම් තුණුරුවන්ගේ සරණයි සුවපත් වෙත්වා

  • @surangilakmali7812
    @surangilakmali7812 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා 🙏☸️

  • @sammanipiyumika7599
    @sammanipiyumika75993 ай бұрын

    පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏 🌸🌸🌸

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    උතුමි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි🙏

  • @premajayanthisonnandara7534
    @premajayanthisonnandara75346 ай бұрын

    Budu guna dahm guna sanga guna.sathyanu bahawaye balyen mahata me athbahwayedima am maha niwana awabodawewa. Sawamin wahanseta bubahwa labewa ...sadu sadu sadu..

  • @ackack9172
    @ackack9172 Жыл бұрын

    🌷🌷🌷🌷නමෝ ....බුද්ධාය.... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🌷🌷🌷🌷

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 Жыл бұрын

    Sabu sadu sadu

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    නමෝ බුද්ධාය

  • @udanisarangika6160
    @udanisarangika6160 Жыл бұрын

    🌼🌹🌸🙏සාධු🙏සාධු🙏සාධු

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    මා ඇතුලු සියලු සත්වයෝම මේ සංසාර දුකින් මිදී උතුම් වු අමා මහා නිවනින් නිවි සැනසේවා🙏❤

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Жыл бұрын

    koheda me lassanai...... sadu sadu sadu pinwath suwameen wahansa...🙏🙏🙏

  • @RLProduction1000

    @RLProduction1000

    Жыл бұрын

    සීමා මාලකය(ගංගාරාම විහාරය,හුනුපිටිය,කොළඹ) ♥️☸️

  • @ramyaweerathunga6466

    @ramyaweerathunga6466

    Жыл бұрын

    @@RLProduction1000 sadu.🙏 sadu..🙏 sadu..🙏

  • @saranidureksha3530
    @saranidureksha35308 ай бұрын

    Maewn darma daesanawa. asanna siyaluma manusa wargayata asanna. Ganaya. Pahalla. Waewa

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @salindaprasanga7985
    @salindaprasanga7985Ай бұрын

    Sadu sadu sadu

  • @SamanThilak
    @SamanThilak9 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mangalikaherath9710
    @mangalikaherath9710 Жыл бұрын

    Sadu.sadu sadu 🙏🙏🙏

  • @nadeeshperera4644
    @nadeeshperera46446 ай бұрын

    සාධු සාධු සාධු

  • @RLProduction1000
    @RLProduction1000 Жыл бұрын

    ☸️🙏♥️

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madushika8818
    @madushika88184 күн бұрын

    🙏🙏🙏

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s8 ай бұрын

    🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa862111 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sandayakumari2851
    @sandayakumari28515 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka264711 ай бұрын

    🙏🙏🙏🙏

  • @buddheeparandew529
    @buddheeparandew529 Жыл бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @user-ki4ks1pj6b
    @user-ki4ks1pj6b6 ай бұрын

    🙏🙏🙏🪷

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    සාධු සාධු සාධු

  • @nethunayanathara6359
    @nethunayanathara63593 ай бұрын

    🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna13806 ай бұрын

    🙏🙏🙏

  • @lankakuwait2198
    @lankakuwait219810 ай бұрын

    🙏🙏🙏

  • @user-hy9xk5me7s
    @user-hy9xk5me7s11 ай бұрын

    🙏🙏🙏

Келесі