දළදා වහන්සේ වඩම්මවන්න මෙච්චර දියුණු කාලේ ඇයි ඇත්තුන්ට වද දෙන්නේ ? | galigamuwe ganadeepa thero bana

දළදා වහන්සේ වඩම්මවන්න මෙච්චර දියුණු කාලේ ඇයි ඇත්තුන්ට වද දෙන්නේ ? | galigamuwe ganadeepa thero bana

Пікірлер: 102

  • @shanakamadhu7595
    @shanakamadhu7595 Жыл бұрын

    හරිම පැහැදිලි ඔබ වහන්සේගේ බන,අහන්න අහන්න අසයි,ගොඩක් පිං ඔබ වහන්සේට,මේ ලෝකේ බුදුන් හැර තවත් ශෙශ්ඨ දෙයක් නැත

  • @ruwanchamara9657
    @ruwanchamara9657 Жыл бұрын

    අපේ පිනට උපන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @abhilashpradeeptha6609

    @abhilashpradeeptha6609

    Жыл бұрын

    🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 Жыл бұрын

    උතුම් දහම් දේශනාවක් කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගිමත් සුව ප්‍රාර්ථනා කරම් .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏

  • @kkamitha3236
    @kkamitha3236 Жыл бұрын

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා !.මෙවන් දේශනා සියලුම දෙනා ට අසන්න ලැබේවා !ඔබ වහන්සේගේ ධර්ම දේශනා හදවතට ඉතාමත් පහසුවෙන් කා වදින අයුරින් පැවැත්වීමට ඇති හැකියාව විශාල භාග්‍යයක් .ඔබ වහන්සේ ට නැවතත් දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කර්මි.🙏🙏🙏🙏🙏

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @shanthimallika5171
    @shanthimallika5171 Жыл бұрын

    සාදු සාදු ධර්මය දේශනා කල ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y10 ай бұрын

    පින්වත් සුවාමින් වහන්සේ ඉතාම ලස්සනට දර්මය පැහැදිලි කරනව ත උතුම් පින් බලයෙන් සසර වසන තුරැ කිසිම ආපදාවක් නොම වේවා සාදුසාදු සාදුමාගේ නමස් කාරණයම වේවා🙏

  • @shanS375
    @shanS3752 жыл бұрын

    තථාගත තිලෝගුරු අමාමෑණි භගවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 Жыл бұрын

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .

  • @chandiuduwara2780
    @chandiuduwara2780 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ගායු වේවා !🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    පින්වත්.ස්වාමීන්වහන්ස.ඔබවහන්සේට.දීර්ඝායු.සම්පත... ලැබේවා.සාදු.සාධු.සාදු සාධු..

  • @thakshilahettiarachchi1577
    @thakshilahettiarachchi15772 жыл бұрын

    තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @sampathpriyankara7558

    @sampathpriyankara7558

    Жыл бұрын

    I am attaching herewith my updated profile for your reference as my previous mail regarding our requirements on Friday as we have a few more than one month to be made to be done for my son in office for our final visit on 7th July so I can confirm my final attendance to you for next semester at some stage as I am I am not able on evening as I am 111

  • @tharushaprabod5052
    @tharushaprabod5052 Жыл бұрын

    ඔබ වහන්සේ ඉතාම සුමිහිරි ලෙස උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා.ඔබ වහන්සේ ධර්මය දේශනා කරද්දී ධර්මය සිතට හොදින් කා වදිනවා..ඔබ වහන්සේ ධර්මය දේශනා කරද්දී අහන් ඉන්න හරිම ආසයි..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...තවත් චිරාත් කාලයක් මේ ආකාරයට මේ මිනිස් වර්ගයාට ධර්මය දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධහිරිය වාසනාව ලැබේවා....සාදු..සාදු..සාදු...

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    මේ.භවයේදීම .අප.සියලු දෙනාටම.විමුක්තියේමගහමුවේවා.සාදු.සාදු.සාදු..

  • @sithumthushara4316
    @sithumthushara4316 Жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණ අපේ හාමුදුරුවනේ මම හරිම ආසාවෙන් බන ඇසුවා සාදු සාදු සාදු බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏

  • @ireshaupamali9642
    @ireshaupamali9642 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා ! ඔබ වහන්සේට නිර්වාන අවබෝධ වේවා!ධර්මය අසන සියලුම දෙනාට මෙය නිවන් අවබෝධ පිනිසම හේතු වේවා 🙏🙏🙏🙏

  • @rajinik.benaragama1311

    @rajinik.benaragama1311

    Жыл бұрын

    සම්බුදු පියා දෙසූ ධර්මය අපට පහදා දීම නිසා ඔබවහන්සේට පින් සිදු වෙනවා. ඒ හේතුවෙන් ඔබ වහන්සේගේ චිත්ත ධෛර්‍යය හා ධර්ම මතකය නොසැලී පැවතී ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @maddumabandara370

    @maddumabandara370

    Жыл бұрын

    Namaskara wewa

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 Жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka14892 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @amilashantha3534
    @amilashantha3534 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gunawathithennakon3595
    @gunawathithennakon35952 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 Жыл бұрын

    සාදු සාදූ සාදු සාදූ සාදු සාදූ සාදු සාදූ

  • @pramadasakuwait6635
    @pramadasakuwait66352 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @christinamarasinghe588

    @christinamarasinghe588

    2 жыл бұрын

    Budusaranai

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana20102 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...

  • @premasirimahwatta6523
    @premasirimahwatta6523 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka60722 жыл бұрын

    තෙරුවන් සරණයි හැමෝටම

  • @ireshadilani982
    @ireshadilani9822 жыл бұрын

    ithama watina darma desanawak,oba wasanseya niduk nirogi suwaya parthana karami !!! sadu…. Sadu…. Anumodami !!!🙏🙏🙏

  • @torin0196
    @torin01962 жыл бұрын

    සාදු සාදු සාදු !!!!

  • @nimeshikarajapaksha9357
    @nimeshikarajapaksha93572 жыл бұрын

    සාදු සාදු සාදු

  • @JolycelltJolycell
    @JolycelltJolycell Жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏.

  • @shanthidissanayaka5515
    @shanthidissanayaka55152 жыл бұрын

    🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari30322 жыл бұрын

    🌷🌷🌷නමො බද්ධාය🙏🙏🙏.පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @lalanamalisilva3509
    @lalanamalisilva35092 жыл бұрын

    🙏🙏🙏

  • @donsandun7969
    @donsandun7969 Жыл бұрын

    සාධු සාධු සාධු !!!🙏🙏🙏🙏

  • @sriyanrangana5720
    @sriyanrangana5720 Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    Sadu Sadu Sadu 🙏

  • @Cutecouple487
    @Cutecouple487 Жыл бұрын

    Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..NIROGI wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @nilushanilusha6464
    @nilushanilusha646411 ай бұрын

    Saduu saduu saduu.

  • @yamunananayakkara504
    @yamunananayakkara504 Жыл бұрын

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @isharalahirujayawewamanjua8810
    @isharalahirujayawewamanjua8810 Жыл бұрын

    Oba wahanseta mage namaskaraya wewaa sadu sadu.sadu

  • @dhilkidhilki4072
    @dhilkidhilki4072 Жыл бұрын

    Sadu sadu sadu!

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi53892 жыл бұрын

    Apage.budupeyananwahanseta.namaskara.weva Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Жыл бұрын

    Pinwathswaminwahansa obawahansetanamaskarawewa sadu sadusadu 🤲🤲🤲🙏🙏🙏

  • @user-bo5xm4yg1i
    @user-bo5xm4yg1i2 ай бұрын

    Bana asana pinen mage jivithaye davena prshnaya visadewa

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 Жыл бұрын

    සාදු💕 සාදු💕 සාදු💕 🌹🙏 මාගේ නමස්කාරයම වේවා අපේ හාමුදුරුවනේ 💝🌻🙏💝🌹

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 Жыл бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @rangikaran4631
    @rangikaran4631 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadidesilva9786
    @nadidesilva97862 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliwijekoon8947
    @upaliwijekoon8947 Жыл бұрын

    Apawa akusalayen galawaganna oba wahanseta niwandoratu viwarawena dina boho aathaka nomawewa....

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15832 жыл бұрын

    NAMO BUDDAYA SEMATA DALADAHIMI PIHITA LEBEWA...SADU...SADU...SADU...

  • @hhfhhusi7586
    @hhfhhusi75862 жыл бұрын

    සාදුසාදුමාගේනමස්කාරයවෙිවාසමිමාසමිබුදුරජානන්වහන්සෙට

  • @ganeshshantha3700
    @ganeshshantha3700 Жыл бұрын

    දන්න කවුරු හරි ඉන්නවානම් කියන්න මං මගේ දුවට භාවනා කරන්න හොඳ ස්ථානයක් හොයනවා පිං සිද්දවෙනවා 🙏🙏🙏

  • @kumaiddalena4059

    @kumaiddalena4059

    Жыл бұрын

    කඩුවෙල තියෙනවා. මහමෙව්නාව නෙවෙයි

  • @ganeshshantha3700

    @ganeshshantha3700

    Жыл бұрын

    මට හොයලා දෙන්න පුළුවන්ද ඇඩ්ඩ්‍රස් එක හරි ටෙලිපොන් නොම්බරයක් හරි

  • @kumaiddalena4059

    @kumaiddalena4059

    Жыл бұрын

    @@ganeshshantha3700 contact number ekak dhanna

  • @layanalranatunga8148

    @layanalranatunga8148

    Жыл бұрын

    මෙහි දුරකථන අංක හෝ ලිපිනයන් සදහන් කල නොහැකිය . ඔබගෙ දුරකථන අංකය අකුරු වලින් සදහන් කරන්න .තෙරුවන් සරණයි

  • @layanalranatunga8148

    @layanalranatunga8148

    Жыл бұрын

    ආරන්‍යය වාසී ගුණරතන ස්වාමීන් වහන්සේ ගේ අංකය ස්දහන් කරපු msg එක delete වෙලා

  • @palithapushpakumara2863
    @palithapushpakumara2863 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ දාතුන් වහන්සේලා ගැන ඊලග vedio එක එනතුරු අපි බලාගෙන ඉන්නවා.

  • @madushanthabraw9073
    @madushanthabraw9073 Жыл бұрын

    Owa tharka natha

  • @kamanipadmalatha2619
    @kamanipadmalatha2619 Жыл бұрын

    Saadu saadu saadu

  • @wayasakawayasaka9719
    @wayasakawayasaka9719 Жыл бұрын

    යකො

  • @rovengamathara5904
    @rovengamathara5904 Жыл бұрын

    12

  • @iawasantha5390
    @iawasantha53902 жыл бұрын

    👃👃👃

  • @user-mx1jv9tf2r

    @user-mx1jv9tf2r

    Жыл бұрын

    Yako me වදින ඉමෝජිය නෙවේ..නහයෙ ඉමෝජියක්🤣

  • @user-mx1jv9tf2r

    @user-mx1jv9tf2r

    Жыл бұрын

    විගහට මේ නහයවල් 3 අයින් කරගන්න පිංවත...තෙරුවන් සරණයි

  • @madushanthabraw9073
    @madushanthabraw9073 Жыл бұрын

    Awiwada wiwada oni ne

  • @milmil8386
    @milmil8386 Жыл бұрын

    Indiyanu minihek wahanse wune kohomada???🤣🤣

  • @induwaraindu9671

    @induwaraindu9671

    Жыл бұрын

    Ai එහෙම kiynne

  • @milmil8386

    @milmil8386

    Жыл бұрын

    @@induwaraindu9671 Lajja nathda ane, indiyanu minihekuta dewi kenek wage wandana karanne? Eka adahana ratawala serama ema ratawalin panaganna dangalawa kiyala dannawada?? Eka nisa thsma mata therune, oka maha bayanaka deyak kiyala!!!

  • @janakabandara5004
    @janakabandara5004 Жыл бұрын

    රැස් වලල්ල ගැන පච කියල පව් පුරව ගන්ඩ එපා හාමුදුරුවොනේ.

  • @surekadty2678
    @surekadty2678 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Жыл бұрын

    සාදු !සාදු !සාදු !......

  • @sheelaherath4408
    @sheelaherath440810 ай бұрын

    🙏🙏🙏

  • @renukadamayanthi554
    @renukadamayanthi554 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @n.n.8402
    @n.n.84022 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @layarinjayanthi9056
    @layarinjayanthi90562 жыл бұрын

    සාදු සාදු සාදු 🙏///////////////______

  • @nuwanchinthana3688
    @nuwanchinthana3688 Жыл бұрын

    සාදු... ! සාදු...... !

  • @komaripathirana8221
    @komaripathirana82212 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwanchinthana3688
    @nuwanchinthana3688 Жыл бұрын

    🙏🙏🙏

  • @abhilashpradeeptha6609
    @abhilashpradeeptha6609 Жыл бұрын

    🙏🙏🙏

  • @nilanthakumara6504
    @nilanthakumara6504 Жыл бұрын

    🙏🙏🙏

  • @visitsrilanka9639
    @visitsrilanka9639 Жыл бұрын

    🙏🙏🙏

  • @csstudio5254
    @csstudio5254 Жыл бұрын

    🙏🙏🙏

  • @dinu3395
    @dinu3395 Жыл бұрын

    🙏🙏🙏

  • @chanakanishara1825
    @chanakanishara182510 ай бұрын

    🙏🙏🙏

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern Жыл бұрын

    🙏🙏🙏

  • @pradeepalakmali288

    @pradeepalakmali288

    Жыл бұрын

    Sadu sadu

  • @rachelstar4609
    @rachelstar46092 жыл бұрын

    🙏🙏🙏

  • @uduljayarathne1510
    @uduljayarathne1510 Жыл бұрын

    🙏🙏🙏

Келесі