179) "නිහඬ බව සුන්දරයි" ඉතිං ඔබත් සුන්දර වෙන්න | වාලෝදක ජාතකය | Jathaka Katha

#ShraddhaDaily #ShraddhaTV #WadolakaJathakaya
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 79

  • @wasala2744
    @wasala27442 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ....සාදු ..සාදු .... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ....සාදු ...සාදු ..

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e2 ай бұрын

    සාදු සාදු මාගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තරු පිරිවරාගෙන ඉන්න සදමඩල වගේ මට දැනෙනවා අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටි විට ඒක මට දැනුනේ 108 කට සංගයානන් වහන්සේලා පිරිවරාගෙන සදමඩල වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ බබලනවා හරිම මනරම් දසුනක් චිත්තක් ප්‍රිතියෙන් බලා සිටියා ධර්ම දේශනා තුළින් සත්‍ය ධර්මය වටහලා දෙන ස්වාමීන් වහන්සේ ලා කියලා හැම මුවකින් වගේම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙනවා ඇවිත් හිටිය පින්වතුන් රතුපස්සල නැදුන්ගමුවේ මහමෙව්නාව භාවනා අසපුවේ තිබුණු සාංගික දානය පින් කම දවසේම අපේ සීවලි ස්වාමීන් වහන්සේ මේ පින් කම අපිට ආරාධනා කලේ බොහෝ පින් උන්වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා ට බොහෝ පින් අපි සැමට පින්කමට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සියළුම ස්වාමීන් වහන්සේලා ට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දොහොත් මුදුන් දී වැඳ වැටී නමස්කාරය කරමි සසර කතරින් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ දේශනා වා පැහැදිලි ව දේශනා කරන වා අපට වැටහෙන ආකාරයෙන් අර්ථවත් හිස් වචන නැති ඔබ වහන්සේ දේශනා කරන්නෙත් එසේම යි කනට මිහිරි වදනින් හරවත් ලෙස සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @isurubuddika7648
    @isurubuddika764810 ай бұрын

    මටත් කල්‍යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්නට හෝ මුන ගැසීමට මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi35111 ай бұрын

    කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani9583 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් සුසුනබර දිදුලවන්නට දිරිය ලැබේවා!🙏🙏🙏

  • @user-ll3om1mw2v
    @user-ll3om1mw2v2 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුකින් උතුම් ධර්මාවබෝධය ලබත්වා! සාදු! සාදු! සාදු!🙏🙏🙏

  • @user-uw8ln9rw4c
    @user-uw8ln9rw4cАй бұрын

    🙏🙏🙏ජීවිතයටම කල්‍යාණ මිතුරන්ම ඇසුරට ලක්වේවා 🙏🙏🙏🙏

  • @komarik4660
    @komarik46602 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @devikamunasinghe6421
    @devikamunasinghe64212 ай бұрын

    ඔව් නිධානයක් වගේ වටිනා බණ කතාවක්!!!

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag4652 ай бұрын

    සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි

  • @harinimaheshika9499
    @harinimaheshika94992 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @nimaninimani4971
    @nimaninimani49714 ай бұрын

    සාදු සාදු සාදු

  • @nonipraba
    @nonipraba2 ай бұрын

    සාදු,සාදු,,සාදු...

  • @RainoKa-uf5ks
    @RainoKa-uf5ks2 ай бұрын

    බෙහොම පින් ස්වාමින් වහන්ස

  • @shashiprabha6151
    @shashiprabha615110 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanikamadhurangi3568
    @shanikamadhurangi35683 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @HuaweiY5.
    @HuaweiY5.2 ай бұрын

    පින් වත් ස්වාමීන් වහන්සේට නිඩුක් නීරෝගී සුවය ලෙබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chamilajayasingha9529
    @chamilajayasingha952910 ай бұрын

    එදා සිට අද දක්වාත් වර්තමානයේත් අනාගතයේත් බිහි වූ..බිහි වෙන..මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @Nithiwithcookery
    @Nithiwithcookery3 ай бұрын

    සාදු සාදු සාදු........🙏🙏🙏🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh2 ай бұрын

    Obawahansege bana katha mulu jewethema suwapath karanawa obawahanseta dergausha labewa

  • @sithuminigeethma1177
    @sithuminigeethma11773 ай бұрын

    Sadu.sadu....sadu.....

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s3 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH953 ай бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @nevilkadilhani4177
    @nevilkadilhani41773 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා

  • @sulindikajeewani4583
    @sulindikajeewani45833 ай бұрын

    තෙරුවන් සරණයී 🙏

  • @sewwandifernando4240
    @sewwandifernando42403 ай бұрын

    බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස .. නමෝ බුද්දාය 🙏🙏🙏

  • @surangarathnapala4759
    @surangarathnapala47593 ай бұрын

    Sadu sadu sadu

  • @damecafiris5703
    @damecafiris570311 ай бұрын

    තෙරැවන් සරනයි පින්වත් හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @user-eh8mt7kq1z
    @user-eh8mt7kq1z3 ай бұрын

    නමෝ බුද්ධාය !!! 🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi6478 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-lx4su3pi7c
    @user-lx4su3pi7c10 ай бұрын

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @user-gq9vd8ym5d
    @user-gq9vd8ym5d3 ай бұрын

    නමෝ බුද්දාය....🙏

  • @sampath997
    @sampath9973 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @HuaweiY5.
    @HuaweiY5.3 ай бұрын

    Sadhu sadhu sadhu sadhu😍💖💖💖💖

  • @DCMayadunnaMayadunna-bh6rf
    @DCMayadunnaMayadunna-bh6rf10 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thanujaniroshani1066
    @thanujaniroshani1066Ай бұрын

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

  • @user-uz9mn5bo7s
    @user-uz9mn5bo7s10 ай бұрын

    Budusaranay Obama wahanseta a great dharmadesana

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr2 ай бұрын

    Theruwan saranai awasara oba wahanse hadu wadu depapiyanwa mathu buwa labewa,thawa thawath mewani darma desana karanna sakthiya labewa..sadu sadu

  • @deepikawijesuriya3062
    @deepikawijesuriya30623 ай бұрын

    🙏🙏🙏

  • @rupikarandeni4176
    @rupikarandeni41768 ай бұрын

    🙏🙏🙏.. තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @nethmih.rnethminisalya2772
    @nethmih.rnethminisalya27722 ай бұрын

    සාදූ සාදූ 🙏

  • @jayanthiattygalle9352
    @jayanthiattygalle93522 ай бұрын

    🙏🏾🙏🏾🙏🏾

  • @user-lq5hk5qr1v
    @user-lq5hk5qr1v2 ай бұрын

    සාධු සාධු සාධු

  • @dharmasena2550
    @dharmasena25502 ай бұрын

    🙏🙏🙏❤

  • @dipikachandani8869
    @dipikachandani88692 ай бұрын

    🙏

  • @user-wn7li5nw8y
    @user-wn7li5nw8y2 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dammikajayalath3160
    @dammikajayalath31603 ай бұрын

    🌸❤️🙏

  • @ravindakumara1562
    @ravindakumara15623 ай бұрын

    Sadu Sadu

  • @kidzknow1579
    @kidzknow15794 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @manojanra7472
    @manojanra74724 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @sehansajayalath5481
    @sehansajayalath54812 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-xd6bj1yf3h
    @user-xd6bj1yf3h2 ай бұрын

    Namoo buddaya

  • @nimaaaaas-wz4ko
    @nimaaaaas-wz4ko2 ай бұрын

    Mage mahaththaya ta kalyana Mithra ashryama labewa!!! Asathpurushayangen ath wewa!!!!

  • @ariyadisanayaka2905
    @ariyadisanayaka29053 ай бұрын

    🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇

  • @KumaraBuddika-hi1lt
    @KumaraBuddika-hi1lt2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🏽🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @Anosha-vi6gl
    @Anosha-vi6glАй бұрын

    🙏🙏🙏🎉🎉🎉🎉

  • @indikadamayanthi3252
    @indikadamayanthi32522 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshaSandeepani-qk9wv
    @MaheshaSandeepani-qk9wv3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandiTaillora-wt3kf
    @ChandiTaillora-wt3kf2 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @inokasenevirathna6466
    @inokasenevirathna6466Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma140410 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaKulathunga
    @ThanujaKulathunga2 ай бұрын

    💐💐💐💐💐💐

  • @laknidulankindu9196
    @laknidulankindu91962 ай бұрын

    Matath banak deshana karawa ganna oba wahansewa sambandha kara ganne kohomadha swaminwahansa

  • @sherinajayathunga837
    @sherinajayathunga8372 ай бұрын

    🙏🙏🪷🪷

  • @nilanthiwikramawardana605
    @nilanthiwikramawardana60510 ай бұрын

    Sadu .. sadu...sadu

  • @nimaninimani4971
    @nimaninimani49713 ай бұрын

    සාදු සාදු සාදු

  • @tharukasachintha4476
    @tharukasachintha4476Ай бұрын

    සාදු සාදු සාදු .

  • @nalanifonseka463
    @nalanifonseka4632 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ThanujaKulathunga

    @ThanujaKulathunga

    2 ай бұрын

    💐💐💐💐 sadu sadu sadu

  • @rejalsanu514
    @rejalsanu5143 ай бұрын

    🙏🙏🙏

  • @alokadeniyawatha6136
    @alokadeniyawatha613610 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-hf2do4kx9c
    @user-hf2do4kx9c2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @janithmadushanka2059
    @janithmadushanka2059Ай бұрын

    🙏🙏

  • @isururangika5648
    @isururangika56484 ай бұрын

    🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda19734 ай бұрын

    🙏🙏🙏

  • @nishaniacharige4820
    @nishaniacharige48202 ай бұрын

    🙏🙏🙏

  • @vajiradissanayaka7886
    @vajiradissanayaka78862 ай бұрын

    🙏🙏🙏

  • @user-hm3ss2lk2z
    @user-hm3ss2lk2z2 ай бұрын

    🙏🙏🙏

Келесі