සංසාරයේ නිවන් දකින තෙක්ම මහා ධනවතෙක් ලෙස ඉන්න මේ වටිනා බණටික අහන්න | galigamuwe ganadeepa thero bana

සංසාරයේ නිවන් දකින තෙක්ම මහා ධනවතෙක් ලෙස ඉන්න මේ වටිනා බණටික අහන්න | galigamuwe ganadeepa thero bana
#galigamuwe_gnanadeepa_thero
#bana
#billionaire
#vimukthiyemaga

Пікірлер: 166

  • @dumindathushani6640
    @dumindathushani66402 жыл бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @mgm6337
    @mgm63372 жыл бұрын

    මේ සරල දර්මය ඇසූ සියල්ලලන්ටම අවබෝදවේවා.කුසල් සිත් පහල වේවා...අහිංසක සත්වයින්ගේ කුසගිනි නිවීමට සිත් පහල වේවා....මේ අමාරු ආර්තික අපහසුතා කාලයේදීත්..සත්ව මිනිස් සියල්ලන් කුසගින්නේ නොසිටීවා...ඔබවහන්සේට පින් අත්වේවා...මා ඇසූ තේරුම්ගත් මේ දර්මයේ පිහිටෙන්..මාගෙ ලෙඩදුක්..හා අනෙකුත් අපහසුතාවන් දුරුවීමට හේතුවේවා...පින්සිදුවේවා

  • @nimmiapsara1063

    @nimmiapsara1063

    Жыл бұрын

    ඔබ ..wanseta.නිරෝගී සුවය ..ලැබේවා

  • @maneljayakodi1042
    @maneljayakodi1042 Жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න හරිම ආසයි මේ වගේ ධර්ම දේශනා තව තවත් මට අහන්න ලැබෙවා ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබෙවා සාදු සාදු සාදු

  • @chanakasamansiri9093
    @chanakasamansiri9093 Жыл бұрын

    සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු

  • @sameerawanninayake8755
    @sameerawanninayake8755 Жыл бұрын

    මේ සද්ධර්මයේ ආනුභාවයෙන් මට ඉක්මනට ලංකාවට යන්න ලැබේවා.කරදර දුරැ වේවා සාදු සාදු සාදු!!!

  • @mmindrani9596
    @mmindrani9596 Жыл бұрын

    මේ සාසනික මෙහෙවර කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @lalinrusitha6307
    @lalinrusitha63072 жыл бұрын

    මේ දර්මයේ බලයෙන් මට තියෙන මේ දුක් කරදර නාඑති වේවා.......සාදු...සාදු...සාදු. ,

  • @manelgamage3113

    @manelgamage3113

    Жыл бұрын

    Sadu sadu sadu sWamin waha nsata thruwa nsarani

  • @chandrikaagostheenuge8034
    @chandrikaagostheenuge80342 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌺🌸🌺🌸

  • @bajibaji8330
    @bajibaji83302 жыл бұрын

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දර්මාවබෝදය ලැබේවා.දීර්ඝයුස ලැබේවා චතුරාර්ය සතය අවබෝධ වේවා .

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! අද දර්ම දේශනාව කල පින ඔබ වහන්සේට පතන භෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🌷🌷🌷සාදු සාදු සාදු

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d2 жыл бұрын

    🙏🙏 නමෝ 🌹🌹 බුද්දාය 👌 සාදු සාදු සාදු සාදු 🙏🙏 නිදුක් 🌹🌹 වේවා 👌👌 නිරෝගී 🙏🙏 වේවා 🌹🌹 සුවපත් 👌👌 වේවා 🙏🙏 අපේ 🌹🌹 පින්වත් 👌🌹 හාමුදුරුවනේ 🙏🙏 ඔබ 🌹🌹 වහන්සේට 👌👌 තුනුරුවනේ 🙏🙏 සරණයි 🌹🌹

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n2 жыл бұрын

    ධනවත් වෙන්න බයයි.ධනවතුන් ට හදවත් නැහැ ..අනේසාදු මටනම් ඔය එකධනයක් වත් එපා මම ධනවත් මගේ හදවතින්.අවු 32රට හිටියට බැංකු ගිනුම් නැහැ මහ පොලවෙ ඉඩ කඩම් නැහැ අතේ කරේ රත්තරන් නැහැ මට ඕන මේ හුස්ම ටික තියෙන කම් නාට හරි උදව්වත් පරිත්‍යාග යක් කරල නිදහසේහුස්ම ටික මහ පොලව යට ට යන්න.

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    2 жыл бұрын

    එහෙම වෙන්නෙ නැ

  • @upulherath2245

    @upulherath2245

    Жыл бұрын

    අක්කා හරි පින් වත්,

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92812 жыл бұрын

    Theruwansaranai devipihitai swaminwahansa

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නමස්කාර වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum54652 жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏 ධර්ම ශ්‍රවණය ආනිසංසයෙන් ඉතා ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! 🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🌷🙏 සාධු 🙏🙏

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi38502 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @niroshasajeewani5970
    @niroshasajeewani59702 жыл бұрын

    Pinvath_ape_swamin_vahansa_theruvan_saranaye_oba_vahansege_bana__mama_hamadama_ahanava

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    නමෝ බුද්ධාය මාගේ එකම ප්‍රාර්ථනාව නම් හදවතේ හුස්ම ටික පිටවෙන්න කලින් ශරීරයේ ඇති සියලු අවයව කොටස් තවත් ජිවිතයක් වෙනුවෙන් පූජා කරන්න ඇත්නම් එය තමා මම මගේ ජීවිතේ ලබන උතුම් භාග්‍යය සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු🙏🙏🙏❤

  • @hansamalith910
    @hansamalith9102 жыл бұрын

    බුදුසරණයි 🙏

  • @dilipashaman2952
    @dilipashaman29522 жыл бұрын

    සාදු .සාදු .සාදු

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84252 жыл бұрын

    Namo buddaya sadu sadu sadu mage namas karaya pinwath swamin wahansa siyalu sathwayo neduk Wawa neroge wawa araksa wawa 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @kuwaitkkk4089
    @kuwaitkkk40892 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐🌹🌹🌹🌹💐🌹🌹🌹💐🌹💐🌹💐💐🌹💐🌹💐🌹💐🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏

  • @kumarirasika1658
    @kumarirasika1658 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera3151
    @renukaperera31512 жыл бұрын

    මම ඹබ වහන්සෙගේ ධර්ම දෙසනා අහන්න හරිම කැමතියි අහන්න හරිම සැනසිමක් දැනේනෙ ඔබ වහන්සෙට නිදුක් නිරොගි වෙවා නිර්වානය අවබොද වෙවා 🙏🙏🙏

  • @sandhayarathnayaka4787
    @sandhayarathnayaka47872 жыл бұрын

    sadu sadu sadu obe vahansate nivan suve labava

  • @Moonbow3000
    @Moonbow30002 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @madhubashini9955
    @madhubashini99552 жыл бұрын

    මේ සද්ධර්මයේ බලයෙන් මේ ධර්මයේ ආනුභාවයෙන් අසනීප වී රෝහල් ගතව සිටින මාගේ සොහොයුරියට ඉක්මන් සුවය ලබේවා.සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    2 жыл бұрын

    🙏🙏🙏

  • @prabhathJay123

    @prabhathJay123

    2 жыл бұрын

    සහෝදරිය ඉක්මනින් සුවපත් වේවී🙏🙏

  • @shanS375

    @shanS375

    2 жыл бұрын

    තෙරුවන් බලයෙන් සුවපත් වෙත්වා ,නිදුක් නිරෝගි සුව වෙත්වා .

  • @nasthiproduction3837

    @nasthiproduction3837

    2 жыл бұрын

    ❤️

  • @thiranagamaariyarathna9757

    @thiranagamaariyarathna9757

    Жыл бұрын

    Triplef

  • @shyamamrss3958
    @shyamamrss3958 Жыл бұрын

    පින්වත් උතුම් ධර්ම දේශක ගලිගමුවේ ඥාණදීප ගෟෙරවනීය ස්වාමීන් වහන්සේ නිදුක්වේවා👌🙏🌹 නීරෝගිවේවා👌🙏🌹 චිරාත් කාලයක් මෙවන් ශාසනික සේවා සිදුකිරීමට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබේවා.👌🙏🌹🌼🌷🌸🌺🌻❄💛

  • @indikajuwange7409
    @indikajuwange74092 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @slvibes4706
    @slvibes4706 Жыл бұрын

    උතුම් ධර්ම දේශනාවන් පවත්වන ඔබ වහන්සේට නිර්වාන අවබෝධය පිනිසම හේතු වාසනා වේවා🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @kanthi8574
    @kanthi85746 ай бұрын

    🙏🙏🙏🙏සාදු.සාදු.සාදු🌷🌷🌷🌷

  • @amilashantha3534
    @amilashantha35342 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeepriyanthi776
    @nadeepriyanthi7762 жыл бұрын

    🙏🙏🙏

  • @kumarisamarakon5349
    @kumarisamarakon5349 Жыл бұрын

    මේ දර්මයේ බලයෙන් මගේ සිතේ තිබෙන දුක් කරදර දුරු වේවා මගේ අප්පච්චිගේ ලෙඩ දුක් දුරු වේවා

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    🙏💐💐

  • @renurenu8421
    @renurenu84212 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @viki513
    @viki513 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🎊🌼

  • @sajithaadhikaram9231
    @sajithaadhikaram9231 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @NoName-ix1tn
    @NoName-ix1tn2 жыл бұрын

    Obawahaseta godak pin sadu sadu sadu

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Жыл бұрын

    Sadu sadu sadu!!!obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva 🙏🏻🙏🙏🏼🌷🌷🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌻🌻🌷🌷🌻🌻🙏🏻🙏🙏🏼🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷

  • @maheshsuraweera122
    @maheshsuraweera122 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pmdadvertaising
    @pmdadvertaising Жыл бұрын

    ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න මම හරීම කැමතී හිතට සැනසීමක් දැනෙනවා.ඉපදීමත් දුකක් කියලයි මට දැනෙන්නේ

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe97272 жыл бұрын

    මම හරිම සද්ධාවෙන් ඔබ වහන්සේගේ ධර්මය අසන්නේ හරිම කාරුණිකයි. පුදුම සැනසිමක් දැනෙන්නේ හිතට. ඔබ වහන්සේට දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakshikajeewamali9264
    @lakshikajeewamali9264 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🌼🌼🙏🏻🙏🏻🌼🌼

  • @upanandakeerthi3247
    @upanandakeerthi32472 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌸🌸🌸

  • @samanpushpakumara7825

    @samanpushpakumara7825

    Жыл бұрын

    Siyaluma jeevaaathmaya nivan dhakkithva saadu . saadu. Saadu. Saadu. Saadu. Saadu. Saadu. Saadu. Saadu

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Жыл бұрын

    Sadu sadu sadu ....

  • @suilanshiek1113
    @suilanshiek1113 Жыл бұрын

    Saadhu saadhu saadhu pinwath oba wahanseta niduk nirogi dirgau labewa thearuwan saranai saadhu saadhu saadhu

  • @bagalappaththi9678
    @bagalappaththi9678 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය

  • @chandranidilrukshika253
    @chandranidilrukshika253 Жыл бұрын

    මගේ අසල් වාසි නෑදෑ හිතමිතුරු හැමෝම මේ දුක් විදින සසරින් එතෙර වේවා..වහ වහා ධර්මාවබෝධය ලබත්වා..පිංවත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා..ඔබ වහන්සේද සසරින් එතෙර වේවා

  • @angelavitharana9993
    @angelavitharana99932 жыл бұрын

    Sadu.sadu.sadu

  • @manelwimalasiri4839
    @manelwimalasiri4839 Жыл бұрын

    Obawahaseta niduk nirogiwa me wage darma desana apage sawana asawandimata Sakthiyata Dahiriya labewa Sadu sadu sadu

  • @rasinthatharanga8021
    @rasinthatharanga8021 Жыл бұрын

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සැප ලැබේවා

  • @fernandoabujbara8682
    @fernandoabujbara8682 Жыл бұрын

    Sadu sadu sadu theruwan sarani ape hamuduruwane

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @indranisiriwardena4953
    @indranisiriwardena4953 Жыл бұрын

    Oba vahansate deergausa labava .sadu sadu sadu.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏samma sambudu saranai

  • @niroshakachaminda5234
    @niroshakachaminda5234 Жыл бұрын

    ධර්මය අසන්න පිළිපදින්න හැකි මිනිසුන් පහළ වේවා

  • @pathumsameera7964
    @pathumsameera7964 Жыл бұрын

    Sadu Sadu sadu

  • @neethasa1429
    @neethasa14297 ай бұрын

    🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷👏👏👏🌷🙏🙏🙏🌷🌷🌷🌷Cyprus......

  • @malinesharayalatha6046
    @malinesharayalatha6046 Жыл бұрын

    Theruwan Sarani swamini

  • @hemantharajasekara4409
    @hemantharajasekara4409 Жыл бұрын

    Me pinen pinwath swamin wahanse prarthana karana bodiyakin niwan a wabodha kara ganithwa e pinen siyalu sathwayo niwan dakithwa

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 Жыл бұрын

    Sadu sadu sadu 🙏😌🧘‍♀️

  • @jayasrishiroma9961
    @jayasrishiroma99612 жыл бұрын

    Sadu sadu sadu.

  • @pererashyamalee8747
    @pererashyamalee87472 жыл бұрын

    Saadu.. saadu. Saadu

  • @nayomirenuka206
    @nayomirenuka206 Жыл бұрын

    Budu saranai oba wahanseta

  • @nimalasamanpriya7745
    @nimalasamanpriya7745 Жыл бұрын

    මාගේ yam pin බලයක් අත්ද a pin බලයෙන් mage අම්මාට නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා ...🙏🙏🙏🙏 oba වහන්සේට pin සිදු wevaaa....

  • @gunegune9936
    @gunegune99367 ай бұрын

    ❤budusaranai

  • @dulanjaligamagedara7016
    @dulanjaligamagedara7016 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 Жыл бұрын

    මමත් ඔහොම හිතල .බැංකු පොතට නොව.පින් පොතට වැඩිපුර එකතු කරනව ඒක අදත් කරනව හෙටත් කරනව ඒ බුදු බණ අහලා.සිත.දියුණු වෙලා.

  • @alokaperera3570
    @alokaperera3570 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .dirgau වේවා .sadu sadu sadu

  • @yohandanush8755
    @yohandanush8755 Жыл бұрын

    Sadu sadu sadu 🌷🌷🌷🌷 🙏🙏🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l2 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama8790 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස දිර්ඝායුෂ ලැබේවා

  • @gayanimahesh8005
    @gayanimahesh8005 Жыл бұрын

    Teruwan saranai sudu sadu

  • @olgawerathunga3197
    @olgawerathunga3197 Жыл бұрын

    🙏🌸🙏🌸🙏🌸

  • @monikarajapaksha2622
    @monikarajapaksha2622 Жыл бұрын

    Sadu sadu sadu ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘suwamin wasanseta diirgausa labewa

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏

  • @neelikakannangara7862
    @neelikakannangara78622 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @swarnaswarna8710
    @swarnaswarna8710 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu

  • @padmaalahakoon3457
    @padmaalahakoon3457 Жыл бұрын

    Sadu sadu Sadu!!!

  • @mpadminirodrigo4942

    @mpadminirodrigo4942

    Жыл бұрын

    Sadu .sadu .sadu

  • @chandrasirikumara5886
    @chandrasirikumara5886 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @pathmikafb4318
    @pathmikafb4318 Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷sadu sadu,

  • @avanthieargan3714
    @avanthieargan3714 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏 🙏 🙏 🙏 🙏

  • @malindanipunajith7944

    @malindanipunajith7944

    Жыл бұрын

    Sadu Sadu Sadu..Mage Hithata Ekmaninma sansimak Labewa

  • @indayfreya5944
    @indayfreya5944 Жыл бұрын

    🙏🙏🙏🙏🙏Sadu sadu sadu

  • @dumendidumendi3022
    @dumendidumendi3022 Жыл бұрын

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayomahettiarsvhvhige6744
    @ayomahettiarsvhvhige67442 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranyrany7001
    @ranyrany7001 Жыл бұрын

    sadu sadu sadu

  • @lalanisenavirathna5884
    @lalanisenavirathna5884 Жыл бұрын

    oba wansata amamaha newan awabodayama labawa

  • @himanthisilva1381
    @himanthisilva1381 Жыл бұрын

    🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @damydamy5140
    @damydamy5140 Жыл бұрын

    Sadu sadu sadu

  • @dasayadasaya3179
    @dasayadasaya3179 Жыл бұрын

    Sadu...sadu...sadu...

  • @asankapremalal3056
    @asankapremalal3056 Жыл бұрын

    සාදු...සාදූ....සාදූ...

  • @supuntheekshana4494
    @supuntheekshana4494 Жыл бұрын

    Sadu sadu

  • @indikakoswathta8986
    @indikakoswathta8986 Жыл бұрын

    🙏🙏🙏💯🌼

  • @rmlakshitha2738
    @rmlakshitha2738 Жыл бұрын

    Me hamu daruwange bana ahana dawase idala mage hitha godak pahaduna waradi godak hada gaththa mama aniwaren sasara keti kara ganna mahana wela sil pada rakagena sasaneta innawa

  • @thilankakaluwa8602
    @thilankakaluwa8602 Жыл бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..🙏

Келесі