සිරිපා මලුවේ පැවැත් වු ප්‍රථම ධර්ම දේශනාව - Ven Koralayagama Saranathissa Thero

Пікірлер: 49

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk5 ай бұрын

    සසර ගමනේ දී ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නය නැමැති කල්‍යාණ මිත්ත්‍රයන් වාහන්සේ ලා මට නිවන් දකින තුරු හමුවේ වා සාදු සාදු සාදු

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna Жыл бұрын

    ගරු ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා SADU Sadu Sadu 🍀🌹🌹🍀🌹🌹🍀🌹🌹🍀🌹🌹🍀

  • @isankaamarasekara
    @isankaamarasekara Жыл бұрын

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ සසර පුරාවටම නිදුක් වේවා ,නිරෝගී වේවා , සුවපත් වේවා

  • @malih7831
    @malih78314 ай бұрын

    ඔබ වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා අනන්ත පින් ලැබේවා

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ewКүн бұрын

    මෙිවාගේ ධර්මය දේශනාකරන්න ඹබවහන්සේට සක්තිය දය්‍යරිය වාසනාව ලැබෙිවා මෙපිංකම කරවනඔබසැමටත් බොහෝ පිංලැබෙිවා සාදු සාදු සාදු

  • @hopemickaelson1177
    @hopemickaelson1177 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏🏻 සාදු 🙏🏻 අනුමෝදන් වෙමි

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 Жыл бұрын

    සාදු සාදු සාදු 🏵️💐🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🏵️💐🙏

  • @roshanmageindika1375
    @roshanmageindika1375Ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර ය වේවා නමෝබුද්ධාය

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk Жыл бұрын

    සදු 🌹සාදු 🌹සාදු 🌹 ඔබ වහන්සේ ට නිරෝගී සම්පත්තිය ලබේවා

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Жыл бұрын

    තෙරුවන් සරණයි කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට🙏🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga54218 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!,

  • @ranukamigamuge9147
    @ranukamigamuge914710 ай бұрын

    අනන්ත ගුණයෙන් යුතු අනන්ත ඤාණයෙන් යුතු , මහා කරුණාවෙන් සමන්විතව වැඩ සිටියා වූ මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා.....

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w3 ай бұрын

    ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් දීර්ඝායුස ලැබේවා සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali11469 ай бұрын

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @kavinduyahampath6174
    @kavinduyahampath61745 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @subadragunasekara3254
    @subadragunasekara32543 ай бұрын

    සාදු සාදු සාදු

  • @malshaherath4438
    @malshaherath443811 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr2 ай бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @kapilabandaradissanayake772
    @kapilabandaradissanayake772 Жыл бұрын

    සාධු ! සාධු ! සාධු ! මේ ජීවිතයේ අරුත, අවබෝධ කළ යුතු ශ්‍රී සද්ධර්මය, මහත් කරුණාවෙන් , පැහැදිලිව වටහා දීමට ඔබ වහන්සේ දරණ අපමණ උත්සාහයට ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා........! ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !

  • @majanakadayanga5421
    @majanakadayanga542110 ай бұрын

    බුදු සසුන බැබලේවා!!!!,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    මේ තරම් ශ්‍රේෂ්ට දේශනාවක් කර උතුම් කාරුණිකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා දිර්ඝ්යුෂ ලැබේවා ඉතාමත් හොද දේශනාවක් ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️මන් බයේ හිටියේ බැට්රි ඉවරවෙය කියලා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🌺

  • @pathum390
    @pathum390 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා , සුගත තථාගතයන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ උත්තමයන් වහන්සේ , ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ මහා සත්පුරුශයානන් වහන්සේ , සමන්තභද්‍රයානන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 Жыл бұрын

    බුදු සරණයි

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 Жыл бұрын

    Theruwan Saranai Pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻

  • @geethaehelepola3008
    @geethaehelepola3008 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tg4lm7or9x
    @user-tg4lm7or9x7 ай бұрын

    Apage himiyanata niduk nerogi wewa...dewanuwa ma bana daham asenna salaswapu obatath pin labewa...mamath mema bana desuma asuwa....sadu.sadu..sadu...

  • @hansiudeni413
    @hansiudeni41311 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🌸

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 Жыл бұрын

    Sadusadusadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumedajayalath8328
    @sumedajayalath83286 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @chandieta8043
    @chandieta804310 ай бұрын

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷

  • @jinaniperera7270
    @jinaniperera7270 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @SunilSantha-cg2xp
    @SunilSantha-cg2xp Жыл бұрын

    Oba wahanseta dergayausha labewa🙏🙏🙏

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg Жыл бұрын

    සාදූ ...සාදූ ...සාදූ ... තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri49466 ай бұрын

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @inushadushmantha4249
    @inushadushmantha4249 Жыл бұрын

    සාධු සාධු සාධු

  • @ChamikaWalivitta
    @ChamikaWalivitta3 ай бұрын

    Sadu sadu

  • @zarayazaraya8930
    @zarayazaraya8930 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 Жыл бұрын

    🙏🙏❤🙏🙏❤🙏🙏

  • @dayanic61
    @dayanic61 Жыл бұрын

    🙏🙏🙏

  • @chulaperera580
    @chulaperera580 Жыл бұрын

    බුදු සරණයි සාදු සාදු සාදු

  • @pemathilaka12pemathilaka67

    @pemathilaka12pemathilaka67

    Жыл бұрын

    🙏🙏🙏

  • @positivvibes1111
    @positivvibes1111 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage63503 ай бұрын

    🙏🙏🙏🙏🙏(1.4.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    අනේ ස්වාමින් වහන්ස බැට්රි ටිකයි තියෙන්නේ නමුත් ඔබ වහන්සේ දේශනා කරද්දී මට‍ වහන්න බැහැ පුළුවන් තරම් අහනවා

  • @user-gf6mb9vt6s
    @user-gf6mb9vt6s Жыл бұрын

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ සසර පුරාවටම නිදුක් වේවා ,නිරෝගී වේවා , සුවපත් වේවා

  • @indikarathnakumara4794

    @indikarathnakumara4794

    11 ай бұрын

    T

Келесі