ශ්‍රද්ධාවන්තයන්ට ලැබෙන අනිසංස - Ven. Koralayagama Saranathissa Thero

Пікірлер: 71

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u2 ай бұрын

    පින්වත් සුවමින් වහන්සේ පතන්න වු බොදියකින් උතුම් නිර්වන අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @N-LH
    @N-LH8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga542110 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676110 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee2 ай бұрын

    පිංවත් ඔබ 💛 වහන්සේට ❤ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @user-iz3wu6sm7v
    @user-iz3wu6sm7v2 ай бұрын

    Sadu sadu sadu

  • @pinsarahashanpremalal2175
    @pinsarahashanpremalal217511 ай бұрын

    සාධු සාධු සාධු 🙏

  • @dileepaashan7066
    @dileepaashan706610 ай бұрын

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai.

  • @nirofernando5404
    @nirofernando54045 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    නැවැට වතුර උනනවා දවල් මහ අවුවේ බුදුරජාණන් වහන්සේ වඩම්වල සෙරෙප්පු දෙකත් පුජා කලා වැලි ගොඩාක් ගහල වඩා හිදවල් ලොකු කුසලයක් කරගෙන මහ මුහුදට පැනල කට හෝදලා සිල්සමාදන් වෙන්න ගියේ නැවේ හිටිය දෙව්දුව ඇවිත් උදව් කලා මම ඔබේ යානාවට ගොඩ වෙන්න මිට දවස් දෙක තුනකට කලින් මන් ලොකු පිංකමක් කලා ඒ පින් බලෙන් මන් එන්න කිවුවේ මේ දෙවගන නැවට ගොඩ වුණා එළ බූන ධර්මය දේශනා කරන්නේ සද්ධාවන්තයන්ටමයි අන්න එහෙම ධර්ම ශ්‍රවනය කරන අයට මෙලොවින් අවබෝධ නොවුනොත් ඊ ලග ආත්මයේදී මාර්ග ඵල යක් ලබා ගන්න පුළුවන් වෙනවා නම කොච්චර හොදද සුත්‍රය අවසාන කොටස අති උතුම් සත්පුරුෂ පින්වන්ත ගුණවන්ත සිල්වන්ත උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනා ව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පාර්ථනා උතුම් විදියට ඒ බුද්ධ මාර්ගයේ යන්න වාසනාව සමිදුනි ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67619 ай бұрын

    පින්වත් සවාමින් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබේවා සාධු සාධු සාධු

  • @lakmalilakmali1146
    @lakmalilakmali11469 ай бұрын

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @dineshsandaru7648
    @dineshsandaru76483 ай бұрын

    🌸🙏🙏🙏🌸

  • @vimashichathurika5461
    @vimashichathurika546111 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @fjhthh9714
    @fjhthh971411 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී සක්වළවල් කෝටි ලක්ෂයකට අධිපති වූ මාගේ අමාමෑණි බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් පැතූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    සාධු සාධු සාධු

  • @ranupabasteps6932
    @ranupabasteps693210 ай бұрын

    🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna296811 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @h.jayakody6214
    @h.jayakody62148 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lasanpeiris492
    @lasanpeiris49211 ай бұрын

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @kalyanipremalata2827
    @kalyanipremalata282711 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upuldissanayake8761
    @upuldissanayake876110 ай бұрын

    🌷🙏🌷🙏🌷

  • @kasaccountancy3216
    @kasaccountancy32166 ай бұрын

    Saadu.....saadu..... saadu......

  • @sarojinileelarathne2862
    @sarojinileelarathne286211 ай бұрын

    පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා

  • @kishanadithya9819
    @kishanadithya981911 ай бұрын

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malikmattegama8263
    @malikmattegama82639 ай бұрын

    🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676110 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri49466 ай бұрын

    saadu!saadu!saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA11 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! 🙏🙏🙏 නමස්කාර වේවා අපේ ගරු ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 සාදු සාදු සාදු !!!!

  • @ashathilini7169
    @ashathilini716911 ай бұрын

    සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d11 ай бұрын

    පින්වත් ස්වාම්න් වහන්ස ට මාගෙ නමස්කාරය වෙවා උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya961811 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @nadeebandara7838
    @nadeebandara783811 ай бұрын

    සාරිපුත්ත මොග්ගල්ලාන සඝ පරපුරෙන් පැවත එන මහා ආර්‍ය සංඝරත්නය මාගේ උතුම් නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @mangalikaherath9710
    @mangalikaherath971011 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d11 ай бұрын

    🙏🌹🙏🌹 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ 🌹🙏🌹🙏🌹 අනන්තයි සාදු 🙏🌹 සාදු සාදු 🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායුස ලැබේවා 🙏🌹🙏🌹🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ‍ වහන්සේට 🙏🌹🙏🌹🙏🌹 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @farhanaqadir1733
    @farhanaqadir173311 ай бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @xtratelecom1035
    @xtratelecom103511 ай бұрын

    සාධු සාධු සාධු අපේ පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilkahas588
    @dilkahas5884 ай бұрын

    සාදූ සාදූ සාදූ !!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676110 ай бұрын

    ලැබේවා සමිදුනි ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anandaalahakoon7059
    @anandaalahakoon705911 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676110 ай бұрын

    ගොඩක් වහිනවා දැන්

  • @shamanilanthi8066
    @shamanilanthi806611 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne785711 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara182611 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suneethasuneetha468
    @suneethasuneetha46811 ай бұрын

    සාදු සාදු සාදු සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතුන් වහසේලාගෙන් පැවත එන භික්ෂු මහ සංඝරත්නය දේශනා කරන මේ උතුම් දහම් පද නිර්වාන අවබෝදය පිණිසම වේවා

  • @prasannapradeep8537

    @prasannapradeep8537

    11 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sachinimadushika1487

    @sachinimadushika1487

    3 ай бұрын

    සාදූ සාදූ සාදූ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    මහ මුහුදට පැන්න කට හෝදලා සිල් ගත්ත සිටුතුමා හ‍රි ලාබාලයි මිට දවස් දෙකකට කලින් ඔබ කරපු මහා පිංකමක් කලා සිටුතුමා දැන් නැව ගිලෙන්න යනවා පස්සේ සිල්ගත්ත මැරි නම් සිල් අරන් ඉන්න එක හොදයි නැවගිලෙන්න ගිහින් එයින් මුදවා ගන්න මානි මේඛලා නම් දෙවුදුව බේරගත්තා සිටුතුමාගේ ගෝලය ගන්න බැහැ කිවුවා තෙරුවන් නැහැ කියලා ඊට පස්සේ සිටුතුමා කලා පිංකම අනුමෝදන් කලා ගන්ඩ මාරු පර්වතයේ සිට සමාදියෙන් අවදි වුණා බුදුරජාණන් වහන්සේට වැලි ආසනයක් පුජා කරලා පෑ දෝවනය කර තෙල් ගාදෙපා සම්බාහනය කරමින් පාවහන් දෙක සිටුතුමාගේ ගලවල පිරිසිදු කර තෙල් ගා පුජා කලා නැව පෙරලෙයි කියලා උන් වහන්සේ වැඩිය මුහුදේ වැටෙන අය බේරගන්න යන්නේ සද්ධාව ඇතී අය දෙමාපියන්ට සලකන අය බෙර ගන්න කියලා තමයි එහි වසන දෙවියන්ට කියලා තියෙන්නේ අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වාසනා වේවා උතුම් පාර්ථනා එලෙසින්ම මුදුන් පමුණුවා ගැනීම සදහා හේතු වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shiha736
    @shiha73611 ай бұрын

    Sadu sadu🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    ගොඩක් සද්ධාව ඇති වෙනවා ඒ දේශනාව මන් ගොඩක් කල්පනා කලා මෙතෙක් මම

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek93532 ай бұрын

    Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmiadikari368
    @padmiadikari36811 ай бұрын

    Saadu Saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe747011 ай бұрын

    🙏🙏🙏💐

  • @kumudunilanthi9036
    @kumudunilanthi903611 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @anuraranasinghe8653
    @anuraranasinghe865311 ай бұрын

    Saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu saaadu ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera392311 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676110 ай бұрын

    පුදුම කෑදර කමක් සිටුවරයා ලග තිබුනේ නමුත් බත්බැලය කියලා නම තිවුවා නමුත් ඒ කෑමට කෑදර කමක් නැහැ කිසිම ලෝබ කමක් නැතිව ඒ බත්පිගාන පුජා කලා ඉතා ශ්‍රේෂ්ට මිනිසා හරිම ස්ද්ධාවක් ඇති වෙනවා පෙර නැති වුනාට පසු ලැබුන හොදට කන්න බොන්න ඉන්න වාසනාව ලැබුන සද්ධාව පෙරදැරි කරගෙන දන් දෙනකොට එහි විපාකය එවෙලෙහිම ලැබුනා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻පසේබුදු රජාණන් වහන්සේ වඩිනකොට පාවහන් නැති නිසා වැලි රත්වෙලා නිසා පාවහන් පුජා කලා මහ මුහුදට වැටෙන්න ගියා අය බේරගන්න මණි මේඛලා දෙවියෝ කියනවා මගේ යානාවට ගොඩ වෙන්න කියල ඔබ වහන්සේ දුන් දානය නිසා නැව ඇතුලට ගත්ත අතවැසියා ගත්තේ නැහැ ඒ මොකද සිල් නැති නිසා නැවේ හිටිය අනිත් මිනිස්සු මැරුණා සුදුස්සා ලගට ඇවිත් ආපහු යනවා හ‍රි ශ්‍රේෂ්ට දේශනාවක් ගොඩක් හොද දේශනාවක් මටනම් ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් සිල්වත් සත්පුරුෂ කාරුණික ස්වාමින් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දිර්ඝයු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්මා සම්බුද්ධ rajjayama

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna138011 ай бұрын

    🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka359511 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    සාධු සාධු සාධු

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla913611 ай бұрын

    Sadu sadu sadu

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshamadavi7492
    @upekshamadavi749211 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sampathnuwan5231
    @sampathnuwan523111 ай бұрын

    🌼🌼🌼🌼🌼 🙏🙏🙏

  • @harshalakmal7692
    @harshalakmal769211 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676110 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NalinJayawardena_ndj
    @NalinJayawardena_ndj4 ай бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    සාධු සාධු සාධු

  • @maduranganeeweligoda1054
    @maduranganeeweligoda105411 ай бұрын

    🙏🙏🙏

Келесі