ඇසිය යුතු දුර්ලභ දේශනාවක් | Darmadeshana 2023 | ධර්ම දේශනාව | කොරලයාගම සරණතිස්ස හිමි | Koralayagama

#bana #darmadesana

Пікірлер: 148

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew11 сағат бұрын

    පිංවත් සවාමින්වහන්ස බෝහෝ පිංසිදුවෙිවා සාදු සාදු සාදු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210829 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷 🪷🪔🪔🪔🪔🪔🪔🪷 🪷🙏🙏🙏🙏🪷 🪷🪔🪔🪷 🪷🙏🪷 🪷

  • @KVBROTHERS890
    @KVBROTHERS8903 ай бұрын

    බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්දය එලෙසම සියලු සත්වයන්ට අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරන මේ මහා පිංවන්ත හිමියන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie50292 ай бұрын

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. 🙏🌷🙏

  • @user-nk4xd1ql9q
    @user-nk4xd1ql9q11 күн бұрын

    හිත නිවන පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාය වෙවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67613 ай бұрын

    ලොවුතුරා සම්බුදුපියාණන් වහන්සේ කියන්නේ පඤපඤදික උතුම් රත්නයකි මුනිරජාණෙනි මාගේ නමස්කාර ය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌸🌸🌸

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42382 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthaherath372
    @ajanthaherath3727 ай бұрын

    සාධු සාධු සාධු සාධු . මම හරි ආසයි ඔබ වහන්සේගේ බණ අහන්න . මාගේ නමස්කාරය වේවා !

  • @hiroshaperera6481
    @hiroshaperera648114 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @wishmipremarathne1370
    @wishmipremarathne13708 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithakariyawasam1484
    @lalithakariyawasam14849 ай бұрын

    නම ස්කාර වේවා භාග්‍ය ව ත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සාදු සාදු සාදු ධර්ම දේශකයානන් වහන්සේට උතුම් වූ නිර්වානය ම පතමි.

  • @jaslatha5767

    @jaslatha5767

    7 ай бұрын

    W

  • @user-tg4lm7or9x
    @user-tg4lm7or9x7 ай бұрын

    Mage budu himiyanata mage namss karaya wandanamana karami..sadu sadu sadu 🙏 🙏 🙏 siyaluma maha rahathan wahanselata ma wandanamana karami...sadu sadu sadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 ай бұрын

    මං අහපු දේශනා වලදී දැනුවත් වුණා විදියට හරිම නිහතමානී කාරුණික අනුන් වෙනුවෙන් ඕනෑම කෙනෙක්ගේ කලුළු බලා ඉන්න බැරි ඉතාමත් ගෞරවනීය උතුම් ස්වාමින් වහන්සේ නමක් පාපිස්සක් දමන්න ආ එක් මනුස්‍ය යෙක් දුක් වෙනකොට ආනන්ද උතුම් ස්වාමින් වහන්සේ පිහිට වුණා ප්‍රජපති ගෝතමී උතුම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි මව‍ ඇවිත් මහණ කම ඉල්ලුවම දෙන්න බැහැ කියන කොට ආනන්ද ස්වාමින් වහන්සේ නදිහත් වෙලා බුදුපියාණන් වහන්සේට කියනව මේ ඉන්නෙ ඔබ වහන්සේගේ මව‍ අවසරා දෙන්න ස්වාමින් වහන්ස කියලා කොහොම හ‍රි අවස්ථා ව ළබා දුන්න සුමන කුමාරයා තාත්තා බලන්න යන්න කාලය දැන් හොදයි දැන් මං තාත්තා බලන්න යනකොට මං කැරැල්ල සංසිදවල තමයි යන්නේ මං මොනවාද ඉල්ලන්නේ කියලා ඇහුවා කට්ටිය හැමෝගෙන්ම ඇතෙක් අශ්වයෙක් මලිගවක් ඉල්ලන්න උපොසතු ඇත්තු එහෙම අස්වයො ඉල්ලන්න පුළුවන් නම් ඉල්ලන්න මැරිලා යනකොට ගෙනියන්න පුළුවන් දෙයක් ඉල්ලන්න කියලා තුන් මාසයක් වාරයක් ඉල්ලන්න කියලා කිවුවා ඒ රජුගෙන් ඉල්ලන්න කිවුවා පියුමතුරා බුදුරජාණන් වහන්සේට තුන් මාසයක් ඇප උපස්ථාන කරන්න ඉල්ලන්න ශ්‍රේෂ්ට ඉල්ලීමක් අහන මටත් සද්ධාව දැනෙනවා මේ කරුණු වල තියෙන උතුම් ගුණයන් නිසා ශ්‍රී පතුල එයින් ඔසවාල වෙනත් තැනකින් තබන කොට නෙලුම් මලක් පිපිනෙව රජ්ජුරුවන්ට හ‍රි සතුටුයි මට‍ කියන්න මං ඒ ඕන දෙයක් දෙනවා කියලා තාත්තා වරයක් ඉල්ලන්න කිවුවම කියලා ඇහුවම මට‍ ඕනම එකක් දෙනවද රජ්ජුරුවෝ කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ ඒක හැර වෙන ඕනම එකක් දෙනවා මේක හැර වෙන දෙයක් ඉල්ලන්න කිවුවා පිය මහරජ තුමනි ස්වාමීනි මට‍ බුදුරජාණන් වහන්සේ ලගට යන්න පුළුවන් ද ඕනෑම වෙලාවක බුදුරජාණන් වහන්සේ ලගට යන්න කවුරු හො ඉන්නවද බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බුදුරජාණන් වහන්සේ ලග සුගන්ද කුටියේ වටේට ජල්ස් කන්දයක් මැවුව සුමන හාමුදුරුවෝ ජල කදෙන් මතු වෙලා මේ වස් කාලයේ පදුමුත්තර බාග්‍ය වතුන් වහන්සේ වඩි න්නෙ තවත් පන්සල් එකසිය විස්සක් හදල සවාමිනි දැන් වඩින්න කිවුවා සුමන කුමාරයාගේ රාජ්ජය සමග වඩිනව‍ සුගන්දි කුටි ධර්මය අධ්‍යනය ක්රන තැන් සුමන කුමාරය රජ්ජ්‍ය ට ආවා බුදුරජාණන් වහන්සේ වැඩිය මේ තුන් මාසෙම සියලුම රෙදි පෙරදී වෙනස් කලා මට‍ දැන් රජකම් වැඩක් නැහැ මං මේ තුන් මාසයම රජ්ජ්‍ය අත්හැරලා මං තුන් මාසයේම පුමුත්තාර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා ම්ට්ටකුන්ඩලී වේදනාව යටපත් කරගෙන දසගිලි එකතු කර බොහොම අමාරුවෙන් වැන්ද අස්චාර්ය යී ඒ සිද්දීන් හිතල ඉවරයක් කරන්න බැහැ හ‍රි ශ්‍රේෂ්ට දේශනවක්‌ බාග්‍ය වතුන්වහන්සේ කියනව බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නකොට මට‍ මොන රාජ්ජ්‍යද බුද්ධ ත් ප්‍රමුඛ මහා සංඝයට උපස්ථාන කරන්න මට‍ අවස්ථාව දෙන්න හත් දවසක් බුද්ධ උපස්ථාන කලා හැර මාසයක් විතර බාග්‍ය වතුන් වහන්සේ මගෙත් දැයකත්වය ඇතුව ස්වාමීනි මං දැක්ක ලොවුතුරා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න මගේ සුම්නයන් වහන්සේ ලැබුව උන් වහන්සේ ලග වත කරන හැටි දැක්කම මතුවට බුදුවන බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අග්‍ර උපස්ථාන කරන්න මට‍ පුළුවන් d🌹 ඇහුවම කියනව සිද්ධාර්ථ නම් බුදුන් වහන්සේ නමක් පහළ වෙනබව කිවුවා කුමන අකාරයකින් වත් අපිරිසිදු නැතුව සතරමහ රජ දරුවන්ගේ ආරක්ෂා ව ලැබ අනෝමා නම් නදී තීරයේ ඝටිකාර කියලා නියත විවරාන ලැබුව මහ පිංකම් කරල අපේ බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථාන කර බාග්‍ය වතුන් වහන්සේ පිරිනිවන් පාන තෙක් උපස්ථාන කලා අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට මේ සියලුම කුසල් හේතු වේවා වාසනා වේවා මා කරගත් සියලුම කුසල් උතුම් පාර්ථනාව මුදුන් පමුණුවා ගැනීමට හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi48413 ай бұрын

    සුවාමින් වහන්සේ ට නමස්කරයම වෙවා 🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67613 ай бұрын

    බුද්ධශසානයේ ගොඩක් නිහතමානී උතුම් සංඝ රත්නයක් තමයි ආනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ කියන්නේ ඕනෑම කෙනෙකුට උදවු කරනවා මේඝ පලදානාව අමතක වීම නිසා විශාකා මහ උපාසිකාව ගේ එය අරගෙන තිවුවා විශාකා හදවපු උතුම් ආරාමය හැම දොරක් ලගම පාපිසි දමලා තිබුන ඒ වෙලාවේ සාමාන්‍ය කෙනෙක් ගිහින් මගේ පාපිස්ස දමන්න තැනක් නැහැ කියලා දුකින් කෙනෙක් හොයමින් යන්කොට ආනන්ද ස්වාමින් වහන්සේ එක්කන් ගිහින් මෙන්න මෙතන දමන්න කියලා හිත සැනසුවා කාරුණික උතුමන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර බක්තියෙන් ගෞරවයෙන් ඒ කර්තව්‍ය ඉස්ට කලා දිනකට දහඅට පාරක් වදින්න අවස්ථාව ලැබුන මේ බුදුදහමේ කතා අහන කොට හ‍රි සැනසුමක් හිතට ගලාගෙන එනවා ඒ තරම් මෙහි තියෙන දහම් රසය ඉතා ශ්‍රේෂ්ට යී අහන්න අහන්න අහන්න ආසා හිතෙනවා වගේම හිතට ගතට හොදින් වදිනවා සුමන කුමාරයා කියනව සක්‍ය වන්සිකයන් කිවුවා ඕනෑම දෙයක් ඉල්ලන්න ඕනෑම වෙලවක බුදුරජාණන් වහන්සේ හමුවෙන්න යන්න ඕන බුදුරජාණන් වහන්සේගේ සුගන්ද කුටියට වටේට ජල තලයක් ඇති කලා ස්වාමීනි වස් කාලයේ සුමන කුමාරයගේ වස් සමාදන් වෙන්න යන්න ලේස්ති වුණා බුදුරජාණන් වහන්සේ දවසට වඩින්නෙ ඒක සැරයක් පමණි සියලුම පහසුකම් සාපයලා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලක්‍ෂ යක්‌ ආර්යන් වහන්සේලා සමග බුද්ධත් ප්‍රමුඛ මහා සංඝයාට හැම දෙයක්ම සම්පුර්ණ කලා සුමන රජ කුමාරයා සාමාන්‍ය කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේලට දන් දුන්න සාධු සාධු සාධු අති උතුම් සත්පුරුෂයන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️♦️

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1cАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka968913 күн бұрын

    සාදු සාදු සාදු

  • @pathumikumarika6849
    @pathumikumarika68498 ай бұрын

    E uthum u ananda maharahathan wahanseta mage namskaraya wewa Sadu Sadu Sadu 🙏🪔🪔🪔🪔🪔🪔🪔

  • @nadunc8124
    @nadunc81249 ай бұрын

    Sadu sadu sadu mage suwamin wahanseta therwan saranai 🙏🙏🙏

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @user-mb2pb9ge6h

    @user-mb2pb9ge6h

    8 ай бұрын

    P0lllll LLP p0p0lpplll LP llll0pll000000

  • @chamarasaumya7947
    @chamarasaumya7947Ай бұрын

    මෙ පින් සියලුම සත්වයොන්ට අනුමොදම් වෙත්වා ....ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .පතන බොදියකින් සැප සහිත ප්‍රති පාදාවෙන් උතුම් නිර්වානයම මුදුන් පාත් වෙත්වා ...සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @janakadewagejanak7021
    @janakadewagejanak70219 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරැවන්සරණයි

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara8829 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayaisuru
    @udayaisuru4 ай бұрын

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe9 ай бұрын

    ඔබ වහන්සේට මේ සියලුම පිං නිවන් දකිනා ජාති දක්වා ත්‍රිවිධ රත්නයේ පිහිට, ආශිර්වාදය , ආරක්ෂාව ලැබීමටත් , ඉතාමතම ඉක්මන් භවයකදී , සැප සහිත ප්‍රතිපදාවකින් , ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්මය අවබෝධ පිනිසත් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු🙏🙏🙏💮💮💮 තෙරුවන් සරණයි 🙏🙏🙏💮💮💮 නමෝ බුද්ධාය 🙏🙏🙏💮💮💮 එමෙන්ම මා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කර ගත් සියලුම පිං මටත් මගේ පව්ලේ සියලුම දෙනාටත් නිවන් දකිනා ජාති දක්වා මේ උතුම් තිසරණයේ පිහිට , ආශිර්වාදය , ආරක්ෂාව රැකවරණය ලැබීමටත් , ඉතාමත් ඉක්මන් භවයකදී , සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්ම අවබෝධ පිනිසත් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු🙏🙏🙏💮💮💮 තෙරුවන් සරණයි !!! 🙏🙏🙏💮💮💮 නමෝ බුද්ධාය !!! 🙏🙏🙏💮💮💮

  • @yomalsiriwardana3665
    @yomalsiriwardana36659 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2975 ай бұрын

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz8 ай бұрын

    සාදු! සාදු! සාදු!

  • @imeshonline4865
    @imeshonline48659 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u9 ай бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ

  • @SanjeewaSanjeewa-tm3mv
    @SanjeewaSanjeewa-tm3mv9 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @srihaputhantri2946
    @srihaputhantri29469 ай бұрын

    හිතට නැගෙන උතුම් සද්ධාව මෙපමණයි කියා කිව නොහැක බුදුන් වහන්සේ කෙරෙහි උතුම් සද්ධාව ඇතිවන ආකාරයෙන් අපට නිබදව ධර්මය දේශනා කරන පිංවත් කෝරලයාගම සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය දිර්ගායු නොඅඩුව ලැබෙිවා උන්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanimalani7777
    @malanimalani77778 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐sadu sadu saaa

  • @renukajayalat
    @renukajayalat8 ай бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා ස්වාමීන්වන්සේට දීර්ඝායු ලැබේවා ලැබේවා

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y9 ай бұрын

    ඉතාම දුර්ලබ වටිනා දර්ම දේසනාවක් දේසනා කල පින්වත් සූවාමීන් වහන්සේට නිදූක් නිරෝගී දීර්ගාවූස ලැබේවා නිවන් දක්කන්නට මේ පින් පාරමිතාවක්ම වේවා සාදුසාදු සාදු තෙරැවන් සරනයි🙏

  • @podimanikemanike6371
    @podimanikemanike637110 ай бұрын

    සාදු සාදු සාදු මගේ උතුම් නමස්කාරය වේවා ආනන්ද මහාරහතානන් වහන්සේට උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිරෝගී දිර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේ පතන ,උතුම් මග විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻👍👍👍

  • @samaranandana2287
    @samaranandana22878 ай бұрын

    තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් කල්‍යාණ මිත්‍ර කෝරලයාගම සරනතිස්ස නායක මාහිමිපාණන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා. දීර්ගායු සම්පත්තියම ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන ධර්මය අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66269 ай бұрын

    🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @erandijayasekara4788
    @erandijayasekara47889 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @minolibasnayake6885
    @minolibasnayake68859 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera28969 ай бұрын

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌼🌷🌼🙏🙏🙏🌷🌼🌷

  • @Sunanda-zs2pj
    @Sunanda-zs2pj9 ай бұрын

    🙏🙏Pinvath samin vahanse maithri budun daka nivan labathva🙏🙏

  • @lasantharavindra7998
    @lasantharavindra79989 ай бұрын

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67615 ай бұрын

    ආනන්ද ස්වාමින් වහන්සේ කියන්නේ ඉතාමත් කාරුණික උතුමන් වහන්සේ නමක් ඕනෑම කෙනෙකුට ඕන වෙලාවක උදවු කරනවා ඔය සියලුම දේ කවදාහරි දමල යන්න වෙනවා ලොවුතුරා බුදුබව ලබල වජ්‍රා ෂනාය මත වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ සතුට බුක්ති වින්ද සුමන කුමාරයා සුමන ලගට එක්කන් ගියා සුමන යන් වහන්සේ ජලාශයක් මවල උඩින් ජලතලය මවල ලක්ෂයක් කුටි හදල කුමාරයාගේ පන්සලට වැඩිය උතුරු සළුවක් කරේ දමාගෙන මේ බුද්ධ උපස්ථානයට ලේස්ති වුණා බුද්ධාප්‍රමුඛ මහා සංඝ රත්නයට ඇප උපස්ථාන කරමින් සුමන කුමාරයා කුසල් කලා මේක බුද්ධාන්තරයක් එකට තමයි මේ ශ්‍රේෂ්ට බුද්ධාන්තරයක ලැබුණු මනුස්‍ය ජිවිතයෙන් ගන්න උපරිම ප්‍රයෝජන ගන්න ඕන නමුත් මට‍ අවස්‍ය කුසල් මන් කොහොමත් කරගන්නව සුමන රජ්ජුරුවෝ වස් කාලේ ඉවර වුනාම සුමන රජ්ජුරුවෝ දන් දුන්න දන් දුන්නේ මගේ අමාත්‍ය යන් වරු ඇමති වරුන් සමග දානය දුන්න තුන් මාසයක් බුද්ධ උපස්ථානයක් කරල මොන තරම් කුසල් කන්දයක් කර ගන්න පුළුවන් වෙන්න ඇත්ද පාරමී වේවා අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සම්මා සම්බුද්ධත්වය සමිදුනි ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anulamalika9070
    @anulamalika90709 ай бұрын

    Oba vahanseta deergausha lebeva oba vahanseta theruvan saranai.

  • @nasliibrahim3429
    @nasliibrahim34299 ай бұрын

    සාද! සාදු ! සාදු! නමස්කාර වේවා! පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට, 🙏🙏🙏

  • @sanjeewanidissanayake7885
    @sanjeewanidissanayake78859 ай бұрын

    තෙරැවන් සරනයි උතුමි දර්ම දානයක්ම වෙවා

  • @shalikavinodani-lu1to
    @shalikavinodani-lu1to10 ай бұрын

    Uthum sri saddarmaye awabodaya siyalu satun hata waha waha aeaboda wewa 🙏🙏🙏 theruwan saranai suwamin wahansa...

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl9 ай бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු මේකට සම්බන්ද උනු සියලු දෙනාටම...

  • @kumaratharu9910
    @kumaratharu991010 ай бұрын

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chanakaedirimanna5953
    @chanakaedirimanna59536 ай бұрын

    සාදූ සාදූ සාදූ.....!!!!

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla43439 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari18759 ай бұрын

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධු සාධු සාධු 🌷🌷🌷🌷🎉🎉🎉🎉🎉.!!

  • @nadeekasajeewanig2682
    @nadeekasajeewanig26829 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේටත් මහා සංග රත්න්යට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82489 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹 🌹 🌹 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @kuwaitcity1184
    @kuwaitcity11849 ай бұрын

    සාදු සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු සාදු සාදු

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    9 ай бұрын

    said sadu

  • @santhakumara9527
    @santhakumara95279 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe79879 ай бұрын

    ❤❤❤ සාදු සාදු සාදු

  • @GayanLakmal-dv4xp
    @GayanLakmal-dv4xp9 ай бұрын

    සාදු...සාදු...සාදු...!!!!!🙏🙏🙏🙏🙏

  • @gsperamune
    @gsperamune9 ай бұрын

    තෙරුවන් සරණයි

  • @suranadarshana7815
    @suranadarshana78159 ай бұрын

    සාදූ .......සාදූ .........සාදූ .......

  • @shashinrasindhu3966
    @shashinrasindhu39669 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi22139 ай бұрын

    Sadu Sadu Sadu budda puttan namamahan dirgau wewa

  • @malnimalni3284
    @malnimalni32849 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya54909 ай бұрын

    sadu sadu sadu obawahanse buduwewa

  • @lakshmanherath3373
    @lakshmanherath33739 ай бұрын

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @dilrukshiayoma4443
    @dilrukshiayoma44439 ай бұрын

    Sadu sadu sadu sadu

  • @pherathherathherath9204
    @pherathherathherath92049 ай бұрын

    🌺🌺🌺🌹🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @kasunsameera3955
    @kasunsameera39559 ай бұрын

    නමස්කාර වෙිවා සාධු 🙏🙏🙏🙏 සාධු 🙏🙏🙏🙏 සාධු 🙏🙏🙏🙏 ❤

  • @rakasadamali7054
    @rakasadamali70543 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @jayanthijaya1136
    @jayanthijaya11369 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු

  • @rakasadamali7054
    @rakasadamali70543 ай бұрын

    Theruwan saranai suwamin wahsata 🙏🙏🙏🙏

  • @user-yg1ig4rc1l
    @user-yg1ig4rc1l9 ай бұрын

    Pinata ape suwamni oba budu piyek

  • @user-rs9mf4th1o
    @user-rs9mf4th1o6 ай бұрын

    Sadu sadu sadu!!!

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew11 сағат бұрын

    සාද

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulathushara7285
    @manjulathushara72859 ай бұрын

    Sadu sadu sadu

  • @priyankasiriwardana5689
    @priyankasiriwardana56899 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷

  • @komarik4660
    @komarik46609 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gl6qv4sr8r
    @user-gl6qv4sr8r9 ай бұрын

    Oda wahansata deergayu ladawa......

  • @user-kz3yx4rg2w
    @user-kz3yx4rg2w4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shasheendramanoj5306
    @shasheendramanoj53068 күн бұрын

    🙏🙏🙏

  • @indraniweerakoon-cl7dm
    @indraniweerakoon-cl7dm9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha3409 ай бұрын

    saddu.sadu.sadu

  • @pasindumanodara4742
    @pasindumanodara47427 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-rl4bh7wy1o
    @user-rl4bh7wy1o9 ай бұрын

    ඔබ වහන්සේට නිවන අවබෝධය සඳහා මෙම ධර්ම දේශනාව හේතු වේවා..සාදූ සාදූ...සාදූ...🙏🙏🙏🙏

  • @sureshcooray2569
    @sureshcooray25698 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @maheshikarathnayaka9315
    @maheshikarathnayaka93158 ай бұрын

    🙏🙏🙏🙏

  • @akilaperera5843
    @akilaperera58439 ай бұрын

    තම සිතේ ශද්‍රව ඇති කරගැනීමට ඇසිය යුතුම දර්ම දේශක ස්වාමීන් වහන්සේ නමක්.

  • @user-tg4lm7or9x

    @user-tg4lm7or9x

    7 ай бұрын

    Sahathikawama....aththa....

  • @heartfeels8012

    @heartfeels8012

    7 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @akilaperera5843

    @akilaperera5843

    6 ай бұрын

    ​@@user-tg4lm7or9x මම අද ජීවිතේ කිසියම් පිනක් කරනවානම් ඒ කොරලායාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ නිසයි.

  • @user-tw4tn8bb6l

    @user-tw4tn8bb6l

    21 күн бұрын

    @@user-tg4lm7or9x qqq

  • @chamarasaumya7947
    @chamarasaumya7947Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @nadinadi647
    @nadinadi6473 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @poornamaserv3690
    @poornamaserv36909 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa86219 ай бұрын

    🙏🏻🙏🏻

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84259 ай бұрын

    Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @pushpaathukorala1460
    @pushpaathukorala14608 ай бұрын

    Teruwan saranai

  • @pradeepkumara7790
    @pradeepkumara77909 ай бұрын

    🌷🌷🌷 සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67613 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @shitashit5523
    @shitashit55238 ай бұрын

    ඇසිය යුතුම ධර්ම දේශනාවක් ඔබ වහන්සේට අපුමාණ කුසල් රැස් වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @bandararathnayake3211
    @bandararathnayake32119 ай бұрын

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @Vidyarathnavidya-rp8cd
    @Vidyarathnavidya-rp8cd9 ай бұрын

    සාඋු...සාධු...සාඋු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі