ව්‍යග්ගපජ්ජ සූත්‍රය - Ven. Koralayagama Saranathissa Thero

මෙලොව පරලොව යහපතට උදෙසා පන්සිල් ආරක්ෂා කරන සමාජයක් ගොඩ නගමු

Пікірлер: 22

  • @lakmalilakmali1146
    @lakmalilakmali11469 ай бұрын

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath443811 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,

  • @ranukamigamuge9147
    @ranukamigamuge914710 ай бұрын

    යහපතක්ම වේවා පින්වත් ස්වාමීන්වහන්ස.තිසරණ සරණයි...

  • @kbmhpiyarathna7997
    @kbmhpiyarathna799711 ай бұрын

    සාදු සාදු සාදු .

  • @chandieta8043
    @chandieta804311 ай бұрын

    🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷🌷🌷🌷🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු 🌷🌷🌷

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam116411 ай бұрын

    ,මේ උතුම් ධර්ම දේශනය සසර දුකින් මිදීමට උපකාර වේවා !!තෙරුවන් සරණයි !! සා දු ! සා දු !! සා දු !!!

  • @samaragunawardana105
    @samaragunawardana1056 ай бұрын

    උතුම් ආර්ය puthrayan වහන්සේට නමස්කාර වේවා....

  • @dissakumari1875
    @dissakumari18756 ай бұрын

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏!!🌷🌷🌷🌷🌷🌷🌷.

  • @kumarialfalasi7273
    @kumarialfalasi727311 ай бұрын

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @ashathilini7169
    @ashathilini716911 ай бұрын

    සාදූ සාදූ සාදූ...!!! මාගේ ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @suneethasuneetha468
    @suneethasuneetha46811 ай бұрын

    සාදු සාදු සාදු මේ උතුම් දේශනාව සිල් අාරක්ෂා කරගෙන සසර දුකින් මිදීමට හේතු වේ සුවපත් වේවා

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna13809 ай бұрын

    🙏🙏🙏

  • @sumedhaponnamperuma6092
    @sumedhaponnamperuma609211 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uq3fk5oi6e
    @user-uq3fk5oi6e11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shanilkadilshan1316
    @shanilkadilshan131611 ай бұрын

    🙏☸️🏵️

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva226411 ай бұрын

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තේරුම් ගැනිමට හැකිවන පරිදි ඉතා පැහැදිලි ව ධර්ම දේශනාවන් කරනව සාධු සාධු සාධු සා

  • @shyamalathaperera3923
    @shyamalathaperera392311 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @danushkahemarathna2968
    @danushkahemarathna296811 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    මහා කල්ප හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා තමයි සාම්මා සම්බුද්ධත්වය ලැබුවේ ප්‍රාතහාර්ය පාල එක හතර පද ගාථාවකින් තමන් වහන්සේට පුළුවන් කමක් තිබුන නමුත් ලෝක සත්වයා වෙනුවෙන් එහෙම කලේ නැහැ මේ සිල්පද පහෙන් හතරක් කර්ම පථායක්‌ වෙනවා බුද්ධෝත්පාද කාලයේත් අබුද්ධෝත්පාද කාලයේත් මේ පන්සිල් සහ තවත් ශිල සමාදන් විය යුතුයි බාග්‍යා වතුන් වහන්සේ පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්න කොට පුදුම වෙනසක් දැනෙනවා ආජිවආස්ටමක ශිලයමලක් ලස්සන වෙන්නේ සුවද හින්ද රටක් ලස්සන වෙන්නේ දහම දියුණු වුණා තරමට මොනරෙක් ලස්සන වෙන්නේ පිලි විහිදුවම ගරු කලයුත්තට ගරු කල යුතුයි සැලකිය යුත්තට සැලකිලි ය යුතුයි මේ පංච ශිලය ආරක්ෂා කරන්න කිසි අමාරුවක් නැහැ ස්වාමින් වහන්ස තමන් තමන් විසින් හිත පාලනය කලාම හොදට පන්සිල් රකින්න හොදට පුළුවන් අනේ සත්තු නොමරා හොරකම් නොකර කාමයෙහි නොහැසිරී බොරු නොකිය රා අරක්කු නොබී මොන තරම් හොදට ඉන්න පුළුවන් ද අනේ මහා අමාරු දෙයක් නෙවෙයි වැරදි වැඩ නොකර ඉන්න කියලනේ බාග්‍යා වතුන් වහන්සේ දේශනා කලේ එයින් මිදී ඉන්න කැමති නැහැ වැරදි කල කෙනාට ඒ පුරුදු දේ අත්හරින්න බැරුව ඇතී අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත් ලැබේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺ඔබ වහන්සේ කියූ විදියටම මන් සිල් ආරක්ෂා කරගෙන ඉන්නේ සමිදුනි

  • @secondheart8710
    @secondheart871010 ай бұрын

    🙏🙏🙏

  • @mallikamallika4265
    @mallikamallika426511 ай бұрын

    🙏🙏🙏

  • @donaldgamage322
    @donaldgamage32211 ай бұрын

    🙏🙏🙏

Келесі