සියලු සුබ පල උදාකර දෙන ප්‍රබල මහා පුරුෂ යෝගය - ගුරු හංස යෝගය | පංච මහා පුරුෂ යෝග - 03

@hoorasaraya88
ජෝතිශ්‍යයේ සඳහන් වන අතිශය ප්‍රබලම යෝග ලෙස සැලකෙන පංච මහා පුරුෂ යෝග. කුජ - බුද - ගුරු - සිකුරු - ශනි යන නෛසර්ගික ග්‍රහයන් පස්දෙනාගෙන් උදාකෙරෙන රැචක - භද්‍රා - හංස - මාලවි - ශශ යන ප්‍රබල පංච මහා පුරුෂ යෝග.
ග්‍රහ ලොව සුර ගුරු ධන කාරක ගුරුගෙන් උදාවන මහා පුරුෂ යෝගය. ගුරු හංස යෝගය සියලු සුබ පල ලබා දෙන නිසි බල සහිතව යෙදී ඇත්නම් රාජ යෝගයක් තරම් ප්‍රබල යෝගයකි..ප්‍රබල දේශපාලකයන් - ආගමික නායකයන් - නීතිඥයන් - ගුරුවරුන් - වියතුන් බිහිකරන බලවත් යෝගයකි..
ග්‍රහයෝග තමන්ටම බලාගැනීමේ ක්‍රමය මෙම වීඩියෝවෙන් විස්තර කර ඇත..
• ජීවිතයට වාසනාව උදාකරන ...
#කේන්දරය #හඳහන #ලග්න #ලග්නවාසනාව #පලාඵල #lagnapalapala #lagna #hadahana #kendaraya #astrology #astro #ලග්නපලාපල #srilankanews #sinhala #horoscope #srilanka #jothishya #ජෝතිශ්‍යය

Пікірлер: 79

  • @user-cq9wr2zy3j
    @user-cq9wr2zy3j9 күн бұрын

    විශ්ව මතාවට අනේක වරයක් ස්තූතියි..ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @hoorasaraya88

    @hoorasaraya88

    9 күн бұрын

    🙏🙏

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx14 күн бұрын

    විශ්වයටත් විශ්ව මාතා යන්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සැම ලග්න හිමියන්ටම යහපතක් වේවා වේවා වේවා

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    🙏🙏🙏

  • @nalikadesilva8288
    @nalikadesilva828811 күн бұрын

    ඔබතුමා කියු දේවල් ඇත්ත.බුදු සරණයි.

  • @hoorasaraya88

    @hoorasaraya88

    11 күн бұрын

    ස්තූතියි ! බුදු සරණයි 🙏

  • @senanipriyanwada5368
    @senanipriyanwada536814 күн бұрын

    සියලුම lagna හිමියන් ට wishwaye ආශිර්වාද yen යහපතක් ma වේවා

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    🙏🙏🙏

  • @NewcityMotors

    @NewcityMotors

    11 күн бұрын

    😢k😅​@@hoorasaraya88

  • @nalakavithanage8486
    @nalakavithanage84868 күн бұрын

    Oba Thumata Tharuvan Saranai

  • @hoorasaraya88

    @hoorasaraya88

    8 күн бұрын

    🙏🙏

  • @thumsithabandara4862
    @thumsithabandara486214 күн бұрын

    Obatuma kiwa dewal hariyatama hari niduk nirogi deergayu wewaaa

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    බොහොම ස්තූතියි 🙏

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s14 күн бұрын

    Budusaranai

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏

  • @jyawathirusiru7989
    @jyawathirusiru798914 күн бұрын

    Wihswa.mathawata.sthuti.wewa

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    🙏🙏🙏

  • @user-zn5nq9pq8i
    @user-zn5nq9pq8i14 күн бұрын

    Viswayata.sthuthiy.oba.thumatath.boho.pin.dirgau.wewa.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @kalpaniamarathunge4515
    @kalpaniamarathunge451514 күн бұрын

    Mage hadahane guru hansa yogaya thiyenawa kiwwa...eken monawada wenne kiyala nam danna man.eka raaja yogayak kiyalath kiwwa😊

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    මේ කියලා තියෙන්නෙ ගුරු හංස යෝග හිමියන්ට එම යෝගයෙන් ඇති ප්‍රතිඵල..මේ පංච මහා පුරුෂ යෝග බලවත්ව යෙදිලා තියෙනව නම් ඒවා රාජයෝගවලටත් වඩා ප්‍රබලයි..

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe325413 күн бұрын

    Mage guru 12 miina kotuwe rahu Ekka .Makara lagne hodak vena deyakda sir.

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    විදේශ ගතවීමකින් තමන්ට වාසනාව උදාකරගන්න පුලුවන්

  • @dilanithakshila2386
    @dilanithakshila238614 күн бұрын

    මමත් kanya lagnaye , ගුරු, රාහු 7 inawa, ඔබතුමා kiyapu godak dewal eththa, ගති ගුණ gena ehema th, mata dan aurudu 36, ගුරු ge dasawa patan gaththe , මාර්තු sita, ඉදිරියට hoda wewi neda❤

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    අනිවාර්යයෙන්ම ..ගුරු හංස යෝගය හරි ආකාරව යෙදිලා තියෙනව නම් ගුරු මහ දශාව ඔබට වඩාත් සුබදායක කාලයක් වේවි..ඔබේ කීර්තිය, ප්‍රසිද්ධිය වර්ධනය වේවි..

  • @nelikajayasinha2418
    @nelikajayasinha241812 күн бұрын

    Mn kanya lagna mata guru hansa yogaya thiyenawa Daruwo nahe Gurur wurthiya Depalk thiyenawa Kiyapu gathi guna Gathi lakshana hari Eth seethu pathu sampath nam athema na Kudakalaye godaak sapavinda Dangathkaranne keseema sanaseemak nathi jeevithak e ai

  • @hoorasaraya88

    @hoorasaraya88

    11 күн бұрын

    යෝගයේ එක්තරා ඵලයක් විදියට ඔබ ගුරු වෘත්තියේ නියැලෙනව..ග්‍රහයාගේ බලවත්කම මත ප්‍රතිපල ලැබිලා තියෙන්නෙ ..සමස්ත ග්‍රහ බලපෑම මත අනෙකුත් දේවල් තීරණය වෙනව..

  • @user-qp2zi2sg5j
    @user-qp2zi2sg5j14 күн бұрын

    Sir sinha lagnaye guru neecha wi Nawanshakaye guru 4wanne uchcha weema nawanshakaye guruhansa yoogaya thiyenawada Nathnam neecha banga raaja yoogayakda

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    නවාංශකය කියන්නේ ඒ ඒ ග්‍රහයා නවාංශක ගතව ඉන්නා ආකාරය අනුව සකස් කරපු සටහනක්..නවාංශක සටහන අනුව මේ යෝග උදාවෙන්නේ නැහැ..නමුත් ඔබගේ ලග්න කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා නීචව නවාංශකයේ උච්චව ඇත්නම් එම නීච තාවය බිඳී තිබෙනවා..නීච භංග වී තිබෙනවා..ඒ නිසා ඔබට ගුරු ග්‍රහයාගෙන් බොහෝ සුබ පල ලැබෙනවා..මේ සියල්ල සමස්ත ග්‍රහ බලපෑමට යටත් බව තේරුම් ගත යුතුයි..

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    අපි නීචභංග රාජ යෝග ගැන ඉදිරියේදී කතා කරනවා..

  • @user-qp2zi2sg5j

    @user-qp2zi2sg5j

    14 күн бұрын

    Hodai theruwan saranayi sir

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe325413 күн бұрын

    Mama nam me veddi kakuka kadila masa thunak venawa dan thamai suwayak labala nawatha rakiyawata yanna inne labana mase di.nohithapu vidihata kakula peralila kadune 😢

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    ධර්මානුකූල ප්‍රතිපත්ති අනුගමනය කරන්න.ඉක්මන් සුවය ලැබෙයි

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    13 күн бұрын

    Mama dan suwen inne budun Devi warunge pihiten Mata vedanawak Dunne naha.namuth abidinna EPA kiyala Eka thana Hira una.me mohothe Hoda athata inne.bohoma sthuthi oba thumanta🙏🙏🙏

  • @kumudukusum7038
    @kumudukusum703814 күн бұрын

    Mama kataka,mage 1kotuwe guru tempeth wela enne.

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    බොහොම හොදයි..ගුරු උච්ච බලයෙන් ඔබට බලවත් ගුරු හංස යෝගයක් උදා වෙලා තියෙනවා..යෝගය නිසි බල සහිතව යෙදිලා තියෙනව නම් ඔබට බොහෝ සුබ පල අත්වෙනවා නියතයි...

  • @kumudukusum7038

    @kumudukusum7038

    14 күн бұрын

    @@hoorasaraya88 bohoma sthuthi obatumata🙏

  • @MalaniYagodamulla

    @MalaniYagodamulla

    14 күн бұрын

    මගෙ ක්ස්න්‍යා ලග්නය ඒත් මගෙ ගුරු ඉන්නෙ කොටුව10යෙ

  • @dilrukshisanjeewani3361
    @dilrukshisanjeewani336114 күн бұрын

    Matath tiyenawa

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    🙏🙏

  • @nayanakumari1651
    @nayanakumari165111 күн бұрын

    Mama mithuna guru grahaya 10inne

  • @hoorasaraya88

    @hoorasaraya88

    11 күн бұрын

    බොහොම හොඳයි..ගුරුහංස යෝගය පිහිටා තිබෙනව..

  • @excelking2319
    @excelking231913 күн бұрын

    නවංශකේ ධනු ගුරු 1 කොටුවෙ ම ක්වක්ෂ්ත්‍රව හිටියොත් යෝගය නැත්ද එකෙදි ලැබෙන දේ මොනවද මහත්මයා සිකුරු එක්ක ඉන්නෙ... ලග්නය කුම්භ ගුරු එකෙ 10 ඉන්නෙ...

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    නවාංශකය කියන්නේ ඒ ඒ ග්‍රහයා නවාංශක ගතව ඉන්නා ආකාරය අනුව සකස් කරපු සටහනක්..නවාංශක සටහන අනුව මේ යෝග උදාවෙන්නේ නැහැ..

  • @excelking2319

    @excelking2319

    13 күн бұрын

    @@hoorasaraya88 ඒකෙදි සුභ පල ලැබෙන්නෙ නැත්ද මහත්මයා ඒ පිහිටීමෙන්

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    කේන්ද්‍ර සටහනේ සිටින ග්‍රහයන්ගේ බලය තීරණය කරන්න පුලුවන් එක් විදියක්..ග්‍රහයා ඒ ඒ නවාංශක ගත වීම..නවාංශක සටහනේ දී ග්‍රහ සංයෝග වල වැදගත්කමක් නැත..

  • @excelking2319

    @excelking2319

    13 күн бұрын

    @@hoorasaraya88 බොහොම ස්තූති

  • @piyumihansika7643
    @piyumihansika764314 күн бұрын

    මම කටක ලග්නයේ.. මගේ කේන්දරේ 4 කොටුවෙ තමයි ගුරු ග්‍රහයා ඉන්නෙ.. එතකොට මට මේ යෝගය උදා වෙලා මේ සුභ ඵල ලැබෙන්නෙ නැද්ද සර්

  • @AbeygodaS-me5zf

    @AbeygodaS-me5zf

    14 күн бұрын

    Mageth 4 kataka

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    ඔබට මේ යෝගය උදා වෙලා නම් නැහැ..නමුත් ගුරු කේන්ද්‍ර ගතව සිටින නිසා ඔබට සුබ ඵල උදාකරනවා..

  • @piyumihansika7643

    @piyumihansika7643

    13 күн бұрын

    @@hoorasaraya88 බොහොම ස්තුතියි සර්🙏

  • @user-mo9ug7pl7b
    @user-mo9ug7pl7b12 күн бұрын

    මම වචිචිකා ලග්නය 5 වෙනි කොටුවේ ගුරු ග්‍රහය ඉන්නවා, මට ගුරු හංස යෝගේය නැද්ද

  • @hoorasaraya88

    @hoorasaraya88

    12 күн бұрын

    ගුරු හංස යෝගය වෘෂ්චික ලග්න හිමියන්ට පිහිටන්නෙ නැහැ..

  • @justice......
    @justice......12 күн бұрын

    මම කන්‍යා ලග්නයෙ ගුරු ඉන්නේ සිකුරුත් සමග 10 කොටුවේ දැන් ගතකරන්නේ ගුරුමහදශාවේ සිකුරු අතුරු දශාව මට කොහොමද කියා කියන්න පුලුවන්ද මහත්මයා ඔබට පිං 🙏

  • @hoorasaraya88

    @hoorasaraya88

    12 күн бұрын

    ගුරු සිකුරු යෝගය හොද යෝගයක් 10 වැන්නෙ..ව්‍යාපාර කටයුතු සඳහා සුබදායකයි

  • @justice......

    @justice......

    12 күн бұрын

    @@hoorasaraya88 ඔබතුමාට පිං 🙏

  • @SamanKumara-es3sb
    @SamanKumara-es3sb10 күн бұрын

    මගේ ලග්නය කටක ගුරු ලග්නයේ සිකුරු හත්වැන්න

  • @hoorasaraya88

    @hoorasaraya88

    10 күн бұрын

    ග්‍රහයන් නිසි බල සහිතව සිටීනම් ඉතාමත් හොද පිහිටීමක්...සමස්ත ග්‍රහ බලපෑමට යටත්ව..

  • @gwsnrwaduge
    @gwsnrwaduge9 күн бұрын

    සර් මගේ ලග්නය කටක .ලග්නයේ ගුරු .ව්වාහය ප්‍රමාදයි.7 වැන්නේ රාහු.

  • @hoorasaraya88

    @hoorasaraya88

    9 күн бұрын

    ගුරු හා කේතු හා සංයෝග වී සිටින නිසා කේතුගේ හකුලවා තිබීම මගින් ගුරු පීඩාවට පත්ව තිබෙනවා..රාහු හත්වැන්නේ..විවාහයට අවසාන මොහොතේ හෝ බාධා පමුණනවා..

  • @gwsnrwaduge

    @gwsnrwaduge

    9 күн бұрын

    එනිසා ව්වාහයක් සිදුවෙයි ද. ගුරු කේතු 1 බුද සිකුරු 2 රව් 3 සදු 5 ශනි 6 රාහු 7 කුජ 11

  • @SurangaFernando-wm3rc
    @SurangaFernando-wm3rc11 күн бұрын

    Guru 7,kataka lagnaya

  • @hoorasaraya88

    @hoorasaraya88

    11 күн бұрын

    ගුරු ග්‍රහයා නීච තත්වයේ තිබේ..සමස්ත ග්‍රහ බලපැම මත නීච බංග වී තිබිය හැක..නොයෙසේනම් භාව කාරකත්වය මත විවිධ විපාක පැන නැගිය හැක..සමස්ත ග්‍රහ බලපෑම මත සියල්ල වෙනස් වේ..

  • @sunandiliyanage8973
    @sunandiliyanage897313 күн бұрын

    මගේ ලග්නය කටක ගුරු එකේ උච්චයි ,

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    බොහොම හොදයි..ගුරු උච්ච බලයෙන් ඔබට බලවත් ගුරු හංස යෝගයක් උදා වෙලා තියෙනවා..යෝගය නිසි බල සහිතව යෙදිලා තියෙනව නම් ඔබට බොහෝ සුබ පල අත්වෙනවා නියතයි...

  • @vijanlasnaka3958
    @vijanlasnaka395814 күн бұрын

    සර්..ගු..ශ..ප්ලූ 1 කොටුවේ..

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    ගුරු ශනි සංයෝගව තිබීම හොද පිහිටීමක්

  • @kanthidasanayake1160
    @kanthidasanayake116014 күн бұрын

    5 ගුරු ඉන්නෙ මම කනයා

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    ගුරු ග්‍රහයා නීචව ඇත..සමස්ත ග්‍රහ බලය අනුව ප්‍රතිඵල වෙනස් විය හැක

  • @user-ek1gq4ut1l
    @user-ek1gq4ut1l13 күн бұрын

    සර් මම මීණ ලග්න උපන් කෙන්ද්‍රයෙ 10 කොටුවේ, ර, ගු, රා ඉන්නව

  • @hoorasaraya88

    @hoorasaraya88

    13 күн бұрын

    ඉතා හොද පිහිටීමක්..සමස්ත ග්‍රහ බලයට යටත්ව හොද ප්‍රතිපල ලැබෙයි..ඔබේ රැකියාව කුමක්ද?

  • @user-ek1gq4ut1l

    @user-ek1gq4ut1l

    12 күн бұрын

    @@hoorasaraya88 🙏 තෙරුවන් සරණයි සර් මම පුද්ගලික ආයතනය දැන් ඩුබායි ඇවිත් අමාරුවෙ. වැටිලා ඉන්නේ ඉදිරියට කොහොම වෙයිද

  • @hoorasaraya88

    @hoorasaraya88

    12 күн бұрын

    පුලුවන්..එක තැනක දිගටම රැදිලා වැඩකරන්න බලන්න..

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla14 күн бұрын

    මගෙ කන්‍ය ලග්නයමගෙ ගුරු ඉන්නෙ 10යෙ

  • @hoorasaraya88

    @hoorasaraya88

    14 күн бұрын

    ඔබට හංස යෝගය නම් පිහිටා නැහැ..නමුත් ගුරු 10වැන්නේ සිටීම යහපත් පිහිටීමක්..

  • @madushani9684
    @madushani968410 күн бұрын

    මීන ලගනේ ගුරු කටක රාසියෙ උච්‍යි

  • @hoorasaraya88

    @hoorasaraya88

    10 күн бұрын

    ගුරු හංස යෝගය නම් උදාවී නැහැ..නමුත් ලග්නාධිපතියා උච්ච වීම ඉතා යහපත් පිහිටීමක්..ග්‍රහයාගේ නිසි බල පිහිටීම සහ සමස්ත ග්‍රහ බලපෑම යටත් විය යුතුයි..

  • @thilakkumari3204
    @thilakkumari320412 күн бұрын

    මම මිථුන ලග්නයේ උප්පත්ති කේන්ද්‍රය ගුරු 10. අනේ මන්ද ඔය කියන දේවල්

  • @hoorasaraya88

    @hoorasaraya88

    12 күн бұрын

    කරුණාකරලා මේ වීඩියේ එකේ කියල තියෙන විදියට යෝග හඳුන්වාදීම වීඩියෝ එක බලන්න..ග්‍රහයෝ නිකම්ම හිටිය පලියට මේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ..හැමවෙලාවෙම කියනවා නිසි බල සහිතව යෙදෙන්න ඕනේ කියල..ඒව විස්තර කරලා දීලා තියෙන්නෙ..කරුණාකරල ඒව බලල ඉන්න..

Келесі