මහා කල්ප 17ක් ආනිසංස ලැබෙන පිංකම|Ven Balangoda Radha Thero

"සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
#Ama_Dora_Viwara_Viya​ යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaravi​. .
#Ama_Dora_Viwara_Viya​
නිල ෆේස්බුක් පිටුව
👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwa...​
#අමා_දොර_විවර_විය​
#Ama_Dora_Viwara_Viya​
#Ven_Balangoda_Radha_Thero​
#Buddist​ #Sri_Lanka​ #Belihuloya​ #Seela_Samahitha_Yogashramaya

Пікірлер: 126

  • @hemamiss5683
    @hemamiss56833 жыл бұрын

    සාදු සාදු සාදු අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පතනා වූ බෝධියකින් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @anulajayasinghe8820

    @anulajayasinghe8820

    3 жыл бұрын

    Sadu, sadu, sadu

  • @chanuka4026
    @chanuka40263 жыл бұрын

    පින්වත් බලංගොඩ රාධ ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදිම උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @indranirani2801
    @indranirani28013 жыл бұрын

    🙏🙏🙏ඔබවහන්සේ නිදුක්වෙවා !නිරෝගිවේවා !සුවපත්වේවා !!🙏🙏🙏දිර්ඝායුසලැබේවා🙏🙏🙏

  • @mithsalamalshami8932

    @mithsalamalshami8932

    3 жыл бұрын

    Kate

  • @menakapriyadarshani6103

    @menakapriyadarshani6103

    3 жыл бұрын

    P

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila77243 жыл бұрын

    බුද්ධාලම්බන පුිතිය වැඩි දියුනු වන ලෙස මනාව ධර්මය දේශනා කල ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වෙිවා.

  • @vijithasamarasinghe1569

    @vijithasamarasinghe1569

    3 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.....

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 Жыл бұрын

    අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @pathminiherath520
    @pathminiherath5203 жыл бұрын

    වන්දනීය පූජනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මෙම ධර්ම දානමය පින උපකාරයක් ම වේවා තෙරුවන් සරණයි

  • @nayananadith8558

    @nayananadith8558

    3 жыл бұрын

    සියලු ධර්ම අතහැරීම ජයග්‍රහණයට හේතු වේ ඒ උතුම් වූ බුද්ධ වචනයයි ...

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    මේ ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් උතුම් නිර්වාන ශාන්තිය ලබන තාක් උපදින ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ටිය ක් ඇති නොවේවා ¡¡¡ ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා !!! පින්වත් ස්වාම්න් වහන්සේ ට උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ම ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage92533 жыл бұрын

    සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......

  • @nelumwasana4076
    @nelumwasana40763 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @gunarathnayake7840
    @gunarathnayake78403 жыл бұрын

    අපේ සුවාමින් වහන්සේටත් තේරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpahonor983
    @pushpahonor9833 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දිර්ඝ ආයු ලැබේවා !!!!!සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!!!!නිරොගි වෙත්වා !!!!!සුවපත් වෙත්වා !!!!!!🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි ..

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya bathibara namaskaraya vehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna66703 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!! 🙏🙏🙏!!!.

  • @rasanjanagalahad4422

    @rasanjanagalahad4422

    2 жыл бұрын

    2021.10.31dina bana

  • @nimalperera4801
    @nimalperera48012 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼. සාදු...සාදු...සාදු...

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    බොදිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa33802 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷Teruwan saranae sangaya wahanaseta godak pin dergausa lebewa seyalu denama neduk wewa neroge wewa suwapath wewa!!🙏🙏🙏

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i3 жыл бұрын

    සාදු සාදු සාදු .. පින්වත් සවාමින් වහන්ස...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...මම ඕමානයේ සලාලා නගරයේසිට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත්ම ෂර්ධාවෙන් ශ්‍රවණය කලා..ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ....ඒවාගේම ධර්ම දේශනාව ලෝකයාට බෙදාදීමට කටයුතු කල සියලුම දෙනාට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....🙏🙏🙏👂🙏👂👂👂👂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrapushpalatha430
    @chandrapushpalatha4303 жыл бұрын

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා

  • @hashiahangama3153
    @hashiahangama31533 жыл бұрын

    🌼🌼🌼තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස...සාධු සාධු සාධු පිං සිතින් මේ බණ අසා අනුමෝදන් වෙමි..🙏🙏🙏🌼🌼🌼

  • @thanujasubashini3355
    @thanujasubashini33553 жыл бұрын

    සාදු සාදු සාදු දෙසවන් දෙනුවන් සැනසෙන පහන් වන අයුරු 🙏🙏🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne92942 жыл бұрын

    Sadu sadu sadu.

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma65833 жыл бұрын

    Praneethawa oba wahanse dharmaya deshana karanawa. Sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dilinirupasinghe1556
    @dilinirupasinghe15563 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta niduk nirogi dheergausha labewa!!! A wagema oba wahanse prartana karanna u a utum budubawa labewa!!

  • @ayshakumary2103
    @ayshakumary21033 жыл бұрын

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2021 1 11 කුවේට්)

  • @lankanlanka1160
    @lankanlanka11602 жыл бұрын

    Sadhu sadhu sadhu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai

  • @rasikadeepthisenarathna4617
    @rasikadeepthisenarathna46173 жыл бұрын

    අපගේ නමස්කාරය වෙවා !!!නිවන් අවබෝදය පිනිස හෙතු වාසනා වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani99563 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!සාදු සාදු සාදු.

  • @donakusuma2536
    @donakusuma25362 жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa

  • @nirmalanirma3021
    @nirmalanirma30213 жыл бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏.තෙරුවන් සරණයි ape හාමුදුරුවෝ . ගුන දම්පිරුනු දර්ම දෙසනාවක් .🙏🙏🙏සියලු දෙනාම දුකෙන් මිදෙත්වා......!!

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_2 жыл бұрын

    නමස්කාරය වේවා හිමියනි_________ 🙏

  • @sarathwithanage867
    @sarathwithanage8673 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී ම වේවා ..තෙරුවන් සරණයි ....

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh17273 жыл бұрын

    සාධු සාධු සාධු ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දායකත්වය දැරූ සැමගේ ප්‍රාර්ථනා වන් ඉෂ්ඨ වේවා සාධු සාධු සාධු

  • @kamanimendis1474
    @kamanimendis14743 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma65833 жыл бұрын

    Budu saranai. Deergausha lebewa oba wahanseta namaskara. 🙏🙏🙏

  • @urenyapa8418
    @urenyapa84183 жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ .අපේ සිත් සනසාලන උතුම් වු බුදු ගුණ අපට කියා දෙනවාට.🙏🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake52743 жыл бұрын

    Namobuddaya Sadu Sadu Sadu

  • @sumamahapitiya9260
    @sumamahapitiya92603 жыл бұрын

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pathami 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷tarwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷suwaming wanseta 🌷🌷🌷🌷🌷🌷🌷niduk nirogi 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷suwaya lebiwa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi71683 жыл бұрын

    Pinwath swamin wahansa diirga ayusalabeewaa

  • @sumithradalugodage2244
    @sumithradalugodage22443 жыл бұрын

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏නමෝබුද්ධාය 🙏 තෙරුවන් 🙏 සරනයි 🙏 සුවමින්වහන්සසේට 🙏 දිර්ඝ 🙏 අයුෂ 🙏 ලැබේවා 🙏

  • @rupiadjei4444
    @rupiadjei44443 жыл бұрын

    Sadu sadu sadu Namo buddaya pinwath suwamin wahanseta utum nirogi suwa lebewa deergausa lebewa!!!!

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or3 жыл бұрын

    Sadu.. Sadu.. Sadu.. 🙏🙏🙏🌹 Me darma deshanaya deshana kala oba wahanseta th...ehumkan dunna sema denatath matath me darmaya awaboda weemin sasara dukin mideemata me pin hethu wasana wewa mage paule semata th... Oba wahansege uthum demaupiyanta th e pin hethu wasana wewa. Jeewithe awabodayen athhereema koi tharam hoda deyakda.. Mamath mahana wenna kemeththen asawen inne theruwan saranai හාමුදුරුවනේ. Dhanaya atharin uthum dhanaya dharma dhanayai. . 🙏🙏🙏2021.01.13 denata widesha gathawa sewaya karami. Mama madhu🙏🙏🙏

  • @ammjayawathi506
    @ammjayawathi5063 жыл бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka48242 жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @nandanagunasinghe7413
    @nandanagunasinghe74133 жыл бұрын

    oba vahanseta sadu sadu.

  • @kamalindika1749
    @kamalindika17493 жыл бұрын

    🙏🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏

  • @pathmadayani4957
    @pathmadayani49573 жыл бұрын

    Sadu sadu saadu !!!

  • @anushadilhani6557
    @anushadilhani6557 Жыл бұрын

    🌹🌹🌹🌷🌷🌷.sadu.sadu.sadu

  • @anilpresad1374
    @anilpresad13743 жыл бұрын

    සාදු සාදු 👍👍👍

  • @pathmapathma5951

    @pathmapathma5951

    3 жыл бұрын

    Sadu sadu ape hamuduruwane mama

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19653 жыл бұрын

    Sadu sadu sadu !!!! ඔබ වහන්සේට ශත වර්ෂාධික කාලයක් උතුම් දේශනා පවත්වමින් සසුනේ චිරස්ථිතියට කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! ලැබේවා !!!! ඔබ වහන්සේ නිදුක් වේවා !!! නිරෝගී වේවා !!! සුවපත් වේවා !!!!

  • @sararajapaksha7027
    @sararajapaksha70273 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @gangawijayananda6780
    @gangawijayananda67803 жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon72813 жыл бұрын

    Pinvath sawamin vahanseta Dirgausa veva🙏Theruvan saranai 🙏

  • @anushadilhani6557
    @anushadilhani6557 Жыл бұрын

    Sadu.sadu.sadu

  • @i.m2487
    @i.m24873 жыл бұрын

    Sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @preethikawimalaratna9629
    @preethikawimalaratna96293 жыл бұрын

    Oba wahanseta pinsiduwewa

  • @nimeshakalanka9728
    @nimeshakalanka97283 жыл бұрын

    Apage pin vath radha swamin wahanseta maage namaskaara ha deergayushe prarthana karannemi saadu saadu saadu 🙏🙏🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage6963 жыл бұрын

    sadhu sadhu sadu 🙏🙏🙏

  • @arunashantha4669
    @arunashantha46693 жыл бұрын

    පිංවත් සමින්වාහන්සේට මාගේ නාමස්කාාරය වෙිවා.....වෙිවා....

  • @almansooralyami5513
    @almansooralyami55133 жыл бұрын

    Maga.namaskaraya.wawa.🙏🙏🙏

  • @slanja4656
    @slanja46563 жыл бұрын

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු

  • @DSD394
    @DSD3943 жыл бұрын

    Sadu!Sadu!Sadu !

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i2 ай бұрын

    🙏🙏🙏

  • @gnanalathaweerawardana7298
    @gnanalathaweerawardana72982 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @bngla7552
    @bngla75523 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @candaraasfan6746
    @candaraasfan67463 жыл бұрын

    Sadu sadu sadu

  • @candaraasfan6746

    @candaraasfan6746

    3 жыл бұрын

    🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila56733 жыл бұрын

    සාදූ සාදූ සාදූ. 🙏🙏🙏

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka26473 жыл бұрын

    🌼🌹🌷🌻🌼🌹🌷🌻

  • @masss4276
    @masss42763 жыл бұрын

    සාදු..සාදු...සාදු .....!!!!

  • @hishanidesilva1646
    @hishanidesilva16463 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷💐💐💐🙏🙏🙏

  • @k.n.ppriyadarshani8520
    @k.n.ppriyadarshani85203 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @tenishabasnayake1290
    @tenishabasnayake12903 жыл бұрын

    Namo Buddhaya! 🙏 Uthum Swaminwahanse ta ayushaya, warnaya, sepaya, balaya labewa!! Pahasu piliwethin meh bhawaya thuladima uthum Niwan awabodha wewa!!! 🙏☸️☸️☸️ Saadu 🙏 Saadu 🙏 Saadu 🙏

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi3 жыл бұрын

    Sadu sadu sadu taruwan saraniy oba wansata namo buhdaya

  • @chamithperera9309
    @chamithperera93093 жыл бұрын

    සාදු!සාදු!සාදු!

  • @marlinmillawage5130
    @marlinmillawage51303 жыл бұрын

    theruwan sarnay ape hamuduruwane

  • @cmeducationshorts
    @cmeducationshorts3 жыл бұрын

    Sadu sadu sadu pinwath swameen wahanse pahadiliwa niwaradiwa saralawa deesana kala pinwath swameen wahanse ta mage namaskaraya wewa .

  • @muthu.3194
    @muthu.31943 жыл бұрын

    Saduuu saduu saduuu

  • @vinithadamayantie277
    @vinithadamayantie2773 жыл бұрын

    Theruwan saranayi ape hamuduruwane 🙏 🙏 🙏

  • @chandraniranasinghage4972
    @chandraniranasinghage49723 жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @swarnawanniarachchi6081

    @swarnawanniarachchi6081

    3 жыл бұрын

    පිංවත් අපේ රාධ ස්වාමින්වහන්සේට මාගේ නමසිකාරය.සාදු....සාදු.....සාදු....

  • @m.i.p.dhananjaya6504
    @m.i.p.dhananjaya65042 жыл бұрын

    🤠

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake75393 жыл бұрын

    Sadu. Sadu. Dadu.

  • @shohanbdesigns7048
    @shohanbdesigns70483 жыл бұрын

    Sadoo sadoo sadoo

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi12163 жыл бұрын

    🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼

  • @kanthilka3051
    @kanthilka30513 жыл бұрын

    Bana.ahanna..hareama.asi.b.s

  • @deeptirenukakumari3949
    @deeptirenukakumari39493 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌺🌺

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    Penkata purawana gaman Dakensmu ape amanewan

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    Kumari kohomada oyata yalu wa eten

  • @amitasubasingha7261
    @amitasubasingha72613 жыл бұрын

    Sadu sadu sadu🏔🏔🏔🏔

  • @chamithperera9309
    @chamithperera93093 жыл бұрын

    🌸🌸🌸

  • @dileepanuwan4
    @dileepanuwan43 жыл бұрын

    🙏🙏

  • @roshinidushyanthi7056
    @roshinidushyanthi70563 жыл бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @suwiniamarasinghe1454
    @suwiniamarasinghe14543 жыл бұрын

    U attend Nibbana APA saminduni..

  • @priyanganirallage2119
    @priyanganirallage21193 жыл бұрын

    1

  • @asokap.h9409
    @asokap.h94093 жыл бұрын

    oba wahanse drusti tulane enne. wadak na.

  • @a.p.gamage5653
    @a.p.gamage56533 жыл бұрын

    Kalpa 17k ma නිවන pramada wei...

  • @srilanka4885
    @srilanka48853 жыл бұрын

    sadu.sadu.sadu..teruwan.saranai.pinwah.suwamin..wahana

  • @sarathpinidiya5167

    @sarathpinidiya5167

    3 жыл бұрын

    🙏🙏🙏💐🌷

  • @piyumiuththarachandrathila5813

    @piyumiuththarachandrathila5813

    3 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @lyricsonair8700
    @lyricsonair87003 жыл бұрын

    මහා කල්ප 17 ක්‌ සසරේ ඉන්න අවශ්‍ය නෑ ස්වාමින් වහන්ස සැප ගන්න. **සසර කෙටි කරන්න යි ඕන** සසර වර්ණනා කරන්න හොද නෑ.

  • @srimamangalika9684

    @srimamangalika9684

    3 жыл бұрын

    On air මහා කල්ප 17ක් සසරේ නොවෙයි, කල්ප 17 ක් ආනිසංස ලැබෙන පිංකම් ගැනැයි

  • @lyricsonair8700

    @lyricsonair8700

    3 жыл бұрын

    @@srimamangalika9684 එච්චර ආනිසංස ලබන්න ඒකෙ ඉන්න එපැයි. මං කිව්වේ එසේ කල්ප ගණන් සිටීම නිෂ්ඵල බව යි. (බුදුහිමි වර්ණනා නොකළ සසර )

  • @m.i.p.dhananjaya6504
    @m.i.p.dhananjaya65042 жыл бұрын

    සාදු සාදු සාදු

  • @dumindutiran1172
    @dumindutiran11723 жыл бұрын

    🙏🙏🙏

  • @seelagunandawaduge65
    @seelagunandawaduge653 жыл бұрын

    Sadu sadu sadu

  • @lalanigamage9339
    @lalanigamage93393 жыл бұрын

    සාදු සාදු සාදු

Келесі