සසරෙදි කිසිදු දෙයක් අඩු නොවීමට කල යුතු දේ Koralayagama Saranathissa Thero

Koralayagama Saranathissa Thero dharma deshana

Пікірлер: 128

  • @damithranasinghe3690
    @damithranasinghe3690 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා .....සාදු සාදු සාදු .....!!!

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o Жыл бұрын

    සෑදූ සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ වේවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @amallanka4061
    @amallanka4061 Жыл бұрын

    Ape පින්වත් suwamin wahnseta dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 Жыл бұрын

    සාදු සාදු සාදු !!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    සිල්වත් ගුනවත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා උදාර මෙහෙවරක් කරන්නෙ ලෝකයම කුසලයට ගන්න සාදුසාදු සාදු🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Жыл бұрын

    කොයිතරම් වටිනා desanawakda ? හිතාගන්නවත් baha ස්වාමීනි ...අපට dena me සද්ධර්ම danaya ඔබ වහන්සේට උතුම් nirwanawabodaya පිණිස hethuwasana wewa..sadu ..sadu ..sadu .

  • @fjhthh9714
    @fjhthh9714 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී තුන්ලෝකයටම තිලකය වූ මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මපිණිස පාරමිතාවක්ම වේවා ගොඩාක් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @athulaperera6209
    @athulaperera6209 Жыл бұрын

    ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා...

  • @nilankaperera675
    @nilankaperera675 Жыл бұрын

    සාදු..සාදු...සාදු

  • @Dinu_532
    @Dinu_532Күн бұрын

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    සාධු සාධු සාධු

  • @hemanthajayalal6626
    @hemanthajayalal662625 күн бұрын

    🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ...

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @thushanigamage5796
    @thushanigamage57965 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @iranganikuw1578
    @iranganikuw1578 Жыл бұрын

    Sadu sadu sa

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa24134 ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika96843 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු

  • @janakadewagejanak7021
    @janakadewagejanak7021 Жыл бұрын

    තෙරැවන්සරණයි ඹබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @lalani_weerasinghe
    @lalani_weerasinghe5 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸 තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸 නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🌸

  • @musicisheart5079
    @musicisheart5079 Жыл бұрын

    Oba wahanseta niduk niroge dirgaunsa labeva 🙏🙏🙏 teruwan saranae oba wahanseta

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q2 ай бұрын

    මම මෙ අහන බන පදයක් පසා මගේ කවිශ පුතගෙ දෙනුවන් පුතගෙ සියලුම අපල දුරු වෙවා මගේ ගෙදර සතුට රැදෙවා සුදු අම්මගෙ සියලුම ලෙඩ රොග දුරු වෙවා සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr19 күн бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q2 ай бұрын

    බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @chandikachandika1560
    @chandikachandika1560 Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවනේ ...

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා...ලැබේවා...ලැබේවා...🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @upalidissanayake610
    @upalidissanayake610 Жыл бұрын

    ඔබ වහන්සේ කරන්නාවූ උතුම් ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! සාදූ !සාදූ !සාදූ!

  • @champaperera6953
    @champaperera6953 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @jolycell7772
    @jolycell7772 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu mage namaskarya wewa pin wat suwamin wahanset 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @ctnhadok6300

    @ctnhadok6300

    Жыл бұрын

    Xxxxxxxxx,,,xx,😃😄

  • @Anusha7723_
    @Anusha7723_3 ай бұрын

    පිං වත් ස්වාම්න් වහන්සේටත් දර්ම දානය ලබා දුන් සියළුදෙනාට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබෙවා තෙරුවන් සරණයි

  • @SR-we1re
    @SR-we1re Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 Жыл бұрын

    Oba wahansayta theruwansarenaie sadu sadu sadu sadu sadu

  • @athulawalimunige597
    @athulawalimunige597 Жыл бұрын

    සාදූ සාදූ සා....දු මාගේ නමස්කාරය වේවා.. 🌷🌷🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tharakanayanajith6749
    @tharakanayanajith6749 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස මාගෙ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම උදාවේවා.පතන බෝදියකින් නිවනම අවබෝධ වේවා.🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kanthisilva8548
    @kanthisilva8548 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේට

  • @thamarawong1825
    @thamarawong1825 Жыл бұрын

    Ape Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Theruwan Saranai Davi Pihitai Godakm pin Ape Swaminwahansa 🙏🙏🙏

  • @nadiikadilhani1839
    @nadiikadilhani1839 Жыл бұрын

    Sadu sadu

  • @rumeshneranjanranaweera1135
    @rumeshneranjanranaweera1135 Жыл бұрын

    🙏💞🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Жыл бұрын

    🙏🙏🙏🙏ape swaminwahanseta budusarani niduknirogi dergayusha labeva 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🇦🇪🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 🌹🙏🌹🙏🌹 බුද්දාය 🌹🙏🌹🙏🌹🌹 සාදු සාදු 👌👌👌 සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏 නිදුක් 👌👌 වේවා 🌹🙏🌹👌🌹👌🌹 නිරෝගී 🌹🙏🌹🙏🌹🙏 👌👌 වේවා 🌹🙏🌹🙏🙏🙏 සුවපත් 🌹🙏🌹🙏🌹🙏 වේවා 🌹👌🌹🙏🌹🙏🌹 පින්වත් 🌹🙏🌹🙏🌹🙏🌹 අපේ 🌹🙏🌹🙏🌹🙏 හාමුදුරුවනේ 🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏 ඔබ 🌹🙏🌹🙏🌹🙏🌹 වහන්සේට 🌹👌🌹🙏🌹👌🌹 උතුම් 🌹🙏🌹🙏🌹🙏🌹 තුනුරුවනේ 🌹👌🌹🙏🌹🙏🌹🙏🌹👌🌹 සරණයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 Жыл бұрын

    සාදු ........සාදු ........සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ......

  • @badrawickramasinghe2900
    @badrawickramasinghe2900 Жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @neethasa1429
    @neethasa142910 ай бұрын

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷

  • @mangalikaaluthgamage907
    @mangalikaaluthgamage907 Жыл бұрын

    🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 Жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 Жыл бұрын

    පූජනීය වන්දනීය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 Жыл бұрын

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @stationhits8180
    @stationhits8180 Жыл бұрын

    ඔබ වහන්සේ ශාසනයට කරන මෙම වීශාල මෙහෙවර අපගේ සිත් ධර්මයෙන් පිරවීමට දේශනා කරන පිරිසිදු සත්ධර්මයට ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු නමස්කාරය වේවා සාධු

  • @somabakmiwewa7783

    @somabakmiwewa7783

    Жыл бұрын

    Close

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    Жыл бұрын

    සාදු සාදු සාදු 😰😰😬😩

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    Жыл бұрын

    අප හාමුදුරුවන් ..දලදාසමිදුපීහීටයී.

  • @beu3183

    @beu3183

    Жыл бұрын

    nr

  • @hghgsanst2497

    @hghgsanst2497

    Жыл бұрын

    "🎉👍

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 Жыл бұрын

    Pinwath swamin wahanseta nerogi sampath labewa dirgauwewa . Gawthama budu sasunema newan suwaya labewa .

  • @kwtkwt9533
    @kwtkwt9533 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    තිස්ස තෙරුන් වහන්සේ හොද තැනක් කියා තැනකට ගියා එතන ඉන්නේ දෙවගනක් මේ දෙවගන තෙරුන් වහන්සේ එළවා ගන්න බැලුවා නමුත් ඒ උදවු කලා ශ්‍රාවිකාව හොදින් ඒ සවාමින් වහන්සේට සලකමින් හිටියා නමුත් ඒ දෙවගන තරහයි තෙරුන් වහන්සේ ඉන්නවට ඇය පැන් සැලසිලා ඉන්න වෙලාවේ කන්නාඩියෙන් බලා සිටියා එය දැක්ක රහත් තෙරුන් වහන්සේ පනාව ඉල්ලුවා අම්මා කෙනෙක් ඉන්නව ඒ අම්මගෙන් නොගන්නා වැඩක් නැහැ කුණු ලොරිය එනකොට අම්මට කියනව කුණු ටික ගෙනිහින් දෙන්න කියලා මේ පා දෝවනය කල පැන් ටිකෙන් දරුවා සුවපත් වුනා රහත් තෙරුවන් වහන්සේ ඒ සිල්වත් බව මතක් කර ප්‍රීතියට පත් වේලා ඒ සතුටින් ඉන්න කොට රහත් වුනා සැබවින්ම මගේ පුතා ඇත්තටම රහත් වේලා ඉන්නේ කියලා බුදු තාත්තා කිවුවා හරි ලස්සන කතාව ඇස ප්‍රිය රුපයට කන ඇසෙන ප්‍රිය ශබ්දයට නාසය ප්‍රිය ගන්ධ වලට දිව කැමති ප්‍රිය රසයට ශරීරය කැමති ප්‍රිය පහස මේ පංචේන්ද්‍රියට වහල් වේලා වැඩ කලොත් දුගතියේ උපද්දන්නත් පන්ච්න්ද්‍රියට ඇලි ගැලී ඒ ඉන්ද්‍රියන්ගේම ආසාව ලබමින් හිටියොත් දුගතියේ යන්නත් වාසනාව ලැබෙයි දෙකින් මොන එකටද වැඩිය ඇලුම් කරන්නේ කියල මනසින් තමයි දැකිය යුත්තේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්මවූ මේ සසරින් කෙලවර තමයි සතුට අපේ බුදුරජාණන් වහන්සේ දුන් දානවලා ආනිසංස තාමත් අපේ බුදුපියාණන් වහන්සේ බුක්ති විදිනවා පාරේ කොහේ හරි තැනක බුදුපිළිම වහන්සේ නමක් ආවරණය කර තැනක වැඩ සිටියොත් එතන මල් පහන් සුවද ආහාර පුජා කරනවා ගිලන්පස පුජා කරනවා ඒ අපේ බාග්‍යා වතුන් වහන්සේ දාන දුන් තරමට අති උතුම් උතුමාණන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඒ වුනාට හරිම වසයි දෂ්ට කරනවා හැංගිලා ඉදල ඒ සත්තු අජ්ජේව කිත්තන් ආතප්පන් අද කෙරිය යුතු දේ අදම කරන්න මට‍ මගේ වැඩ කල් දමන්න කිසි වැඩක් නැහැ මන් මගේ වැඩ සදහා කාලසටහනක් හදල තියෙන්නේ ඕනෑම දෙයක් පිළිවෙලක් තියේ නම් යන ගමනත් පිළිවෙලිනම යාවි උතුමාණෙනි............

  • @padmageetha5055
    @padmageetha5055 Жыл бұрын

    Oba wahanseta deergausa labewa theruwan saranai

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @prasangadahanayaka9487

    @prasangadahanayaka9487

    Жыл бұрын

    aL

  • @user-jm1jw4sq5h
    @user-jm1jw4sq5h4 ай бұрын

    Sadu..sadu..sadu...niwana ekmanin labeva

  • @rannirani8787
    @rannirani8787 Жыл бұрын

    Budusaranai swaminwahansa

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Жыл бұрын

    Oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @rmkisandamali5731
    @rmkisandamali5731 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !

  • @prasnnapremadasa7806
    @prasnnapremadasa7806 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට ,මේ ධර්මදේසනාව අහල මට මහන වෙන්න හිතුන.

  • @suranadarshana7815
    @suranadarshana7815 Жыл бұрын

    Sadu.... sadu..... sadu.....

  • @upuldevagiri538
    @upuldevagiri538 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b6 ай бұрын

    Sadu sadu sadu

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b6 ай бұрын

    Sadu sadu. Sadu

  • @cdscolombage4752
    @cdscolombage4752 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @shiranthisilva6477
    @shiranthisilva6477Ай бұрын

    🙏 🙏 🙏

  • @nishanthajayalal4866
    @nishanthajayalal4866 Жыл бұрын

    Budusaranai

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Жыл бұрын

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU..SADU...SADU....

  • @shiranidaulagala8098

    @shiranidaulagala8098

    Жыл бұрын

    🙏🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami551312 күн бұрын

    👏👏👏

  • @malikmattegama8263
    @malikmattegama82636 ай бұрын

    Sadu Sadu Sadu🙏🏻

  • @roshiniswarnapali9894
    @roshiniswarnapali9894 Жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @KevinMax-fs8vs
    @KevinMax-fs8vs27 күн бұрын

    ❤❤❤❤❤

  • @hansiashara88
    @hansiashara88 Жыл бұрын

    🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 Жыл бұрын

    Gawrawaneeya Suwaminwahanseyta niduk neerogi chirajeewanaya laba mema bawayedima uthum chaturraya saththaya awabodaweemata mema dharma dhaanaya upanishraya wewa. 🙏🙏🙏

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mallikamudalige9748
    @mallikamudalige9748 Жыл бұрын

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @nisahanthifonseka-rf4sn
    @nisahanthifonseka-rf4sn Жыл бұрын

    නියිරෝගි වේත්තා

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng Жыл бұрын

    sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikajayamal3739
    @buddhikajayamal3739 Жыл бұрын

    සිත කය වචනය රැක ගෙන මනා සිහිනුවනින් කටයුතු කිරිමෙ වැදගත්කම ධර්මයට අනුකූලව දෙශනා කරලා දානය සිලයෙ අනිසංස පවසා මනාව දෙශනාව පවත්වන්න්වු ගෞරවනිය ස්වාමීන් වහන්සෙට මම වන්දනා කරමි වන්දනා වෙවා......

  • @geethajanakee9745
    @geethajanakee9745 Жыл бұрын

    Sadhu Sadhu Sadhu. Theruwan Saranai.

  • @indranimalagodapitiya2435

    @indranimalagodapitiya2435

    Жыл бұрын

    d v bhln

  • @kapilakalinga5801
    @kapilakalinga5801 Жыл бұрын

    Obawahanse karannau medarma danya danauykma weewaa boohopin resweewaa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    අම්මා තාත්තා ගෙන් වැඩ ගන්න ළමයි ඕන තරම් ඉන්නවා එහෙම නම් පෙරුකයන් ටිකක් අරගෙන එත් බැරි නම් මේ පා සෝදපු වතුර ටිකෙන් මේ දරුවා සනීප කරන්න කියල මන් තමයි මේ ගල්පැල්ල ලග ඉන්නවා ඒ නිසා මට‍ ශිලයෙන් චෝදනා කරන්න කිසි දෙයකින් මට‍ චෝදනා කරන්න දිව්‍යංගනවා බලාගෙන හිටිය භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්න දෙවියෙකුට කියන්න දෙයක් නැතිව කියනව හබවින්ම මාගේ පුතා රහත් වෙලා ඉන්නෙ ගිහි අය සමගද පැවිදි සසංග නැතිව ඇලීමක් නැතිව සිටිය යුතුයි ඇලෙන්න නැතිව ඉන්න පුළුවන් විදියට හිත පාලනය කර ගැනීම කිසි ප්‍රශ්න යක්‌ නැහැ අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදාවේවා සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධ ත්වය මුදුන් පමුණුවා ගැනීම සදහා හේතු වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️මා දෑත දෝත නළලේ තබා දෙපා ලග වැටී ඔබ වහන්සේගේ ඉතා සද්ධා සිතින් වදිමි වදිමි වදිමි 🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹qq🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 Жыл бұрын

    Sasaren nikmennai neda budun dahama deshanakale.sansare sepawath karanna newei.nibbana magatai deshanawa kalayuththe.

  • @migradesilva6861
    @migradesilva6861 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    එකනම් කියනකොට මැවිලා පේනවා ර මොකද මන් දැකල තියෙන නිසා උන් වහන්සේ ලවා මන් කවදාවත් මේ වැඩක් කරව ගන්නේ නැහැ පසේ බුදු රජාණන් වහන්සේ යන්නේ මෙහෙමයි කියලා පෙන්නුවා ඒ නිසා කොර වෙලා ඉපදුනා දවසක් අය පැන් සැරසී සිටි නිසා කම්මැලි කමකුත් ඇති වුණා රහතන් වහන්සේ නමකගෙන් වැඩක් ගත්ත නිසා අය දාසි යෙක් වුණා අම්මා තාත්තා මේ කාලේ හැම ගෙදරම වගේ ඒ වැඩේ නම් අති උසස් විදියට කෙරෙන කාලයක් දේවතාවිය කියනවා උන් වහන්සේගේ පාද සෙදු වතුරෙන් අර ළමයාගේ ඔලුව සෝදන්න ඒ දරුවා සනීප වුණා ඊට පස්සේ රහතන් වහන්සේට ගිහින් බැන්නා චෝදනා කලා ඒ භික්ෂුව අර දෙවියාන්ගනාව කියූ කතාව කිවුවම මට‍ සතුටක් ඇතී වුණා මහ රහත්බවයට පත් වුණා මේ කාරනාව බුදුහාමුදුරුවන් වහන්සේ ලගට ගිහින් කිවුවා බොරුවට රහත් වෙලා කියනවා කියලා ඒ වෙලාවේ බාග්‍යාවතුන් වහන්සේ කියනව මාගේ පුතා රහත් වෙලා තමයි කියලා එතකොට පිළිගත්තා සාධු සාධු සාධු ඉතා හොද දේශනාවක් වගේම වෛර නොකර ඉදීම සහ ශිලය ඉතා මැනවින් පෙන්නුම් කරන දේශනාවක් වගේම ඇස ප්‍රිය රුපයෝද ⭕️කන ප්‍රිය ශබ්දයෝද ⭕️නාසය ප්‍රිය ගන්ධයෝද ⭕️ දිව ප්‍රිය රසයෝද ⭕️ ශරීරය ප්‍රිය පහසයෝද යන පංචෙන්ද්‍රිය නිසා නොකරන වැරද්දක් නැහැ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සීත් ධර්මයෙන් පෝසනය වෙලා ජිවිත සුමගට යොමු කරන්න හැමෝම අති උතුම් උත්තමයන් වහන්සේටරත්නත්‍ර යේ අනන්ත ආශිර්වාදයෙන් සැමදා සුවෙන් සැපෙන් සතුටින් කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා 🌺⭕️ ශක්‍ර දෙවියන් වහන්සේ ඇතුළු සියළුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මම නිවන් දක්නා තුරු මේ උතුම් සවාමින් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව ජිවිතේ වෙනස් කරගෙන නිවන් මාර්ගය උදා කරත්වා මේ සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු ⭕️⭕️⭕️

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    අසං සට්ටන් ගහට්ටෙන තිස්ස කියල ඒක බ්‍රාහ්මණයෙක් වත කිරීමෙන් හොද සෙනසුනක් හොයගෙන කටාරමක් වගේ තැනක් තිබුන එතන වැඩි වුනාට පස්සේ හිත ගියා මෙතන හොදයි කියල ඒක දායිකවක් ආරාදනා කලා මෙතනම ගත කරයි කියල අර දෙවුදුව කල්පනා කලා මේ භික්ෂුවට උදවු කරන උපාසිකාව ගේ පුතා ලෙඩ කලේ මන් ඔන්නම් මොහු සුවපත් කරන්න පුළුවන් ඔබ බලන්නේ මට‍ කියල භික්ෂුන් වහන්සේට කියල මට‍ කියල වැඩක් කර ගන්න හදන්නේ මගේ පුතා මැරෙනවා නම් මැරේවි නමුත් මන් මේ භික්ෂුව ගෙන් වැඩ කරවගන්නේ නැහැ කියලා ඒ උපාසිකාව කිවුවා ඒ භික්ෂුව ඇයි එහෙම නුසුදුසු තැන් වලට ගියේ දෙපැත්තම වැරදියි

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 Жыл бұрын

    සාදු ....සාදු....සාදු ...🙏🙏🙏

  • @chandikachandika1560
    @chandikachandika1560 Жыл бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවනේ ...

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @nandanadinesh7305
    @nandanadinesh7305 Жыл бұрын

    🙏🙏🙏

  • @chathumali5173
    @chathumali5173 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі