පින්වන්ත දරුවෙකු පතනා ඔබටයි | Shraddha TV

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 579

  • @sudeerahemamali141
    @sudeerahemamali1413 жыл бұрын

    මම විවාහවෙලා අවුරැදු 13ක් වෙනව.තවම බලාපො⁣රොත්තුවෙන් ඉන්නෙ .මම හිතින් ගොඩක්ම දුක් විඳිනව.මටත් සත්පුරැෂ පිංවන් දරැවන් ලැබේවා.

  • @ishuarafan.3063

    @ishuarafan.3063

    2 жыл бұрын

    ඔබේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා.

  • @thilinijayawardana743

    @thilinijayawardana743

    2 жыл бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් පින්වත් දරුවන් උපදීවා . අම්මේ ඔබට තෙරුවන් සරනයි . නමෝ බුද්ධාය .

  • @user-rm8oe6ef2u

    @user-rm8oe6ef2u

    2 жыл бұрын

    ඔයාගේ ඒ ප්‍රර්ථනා ව එලසම ඉටුවේවා

  • @sithumihansima1643

    @sithumihansima1643

    2 жыл бұрын

    Ane budu saranai amma 🙏🙏

  • @thejapanchali3594

    @thejapanchali3594

    2 жыл бұрын

    Theruwansaranai obata. Ikmaninma daru petiyek lebewa.

  • @madarahansini8058
    @madarahansini80587 ай бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටියගෙ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්වයට පත් වෙලා අාරක්ෂා කරලා දෙන සේක්වා 🙏🙏🙏 මගෙ දරු පැටියත් සියලු අම්මා වරුන්ගේ දරු පැටියනුත් නිදුක් නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත දරු පැටියෙක් වේවා 🙏🙏🙏 දරුවන් ප්‍රාර්ථනා කරන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @piyumimadu634
    @piyumimadu6342 жыл бұрын

    මගේ කුසේ සිටින දරු පැටියාව නිරෝගී,අංග සම්පූර්න පිංවන්ත දරු පැටියෙක් වේවා......දරුවන් බලා සිටින සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේවා

  • @sadeeharshani2532

    @sadeeharshani2532

    2 жыл бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @cutecouple8594

    @cutecouple8594

    5 ай бұрын

    බුදුසරනයි

  • @shasikagamage3505
    @shasikagamage35053 жыл бұрын

    විවාහයෙන් වසර 12 ta පස්සේ මම අම්මා කෙනෙක් වෙන්න යනවා බුදුසරණයි මගෙ පැටියට ඒ වගේම දරුවන් නොමැති අයට ඉක්මනින් දරු සම්පත් ලැබේවා සාදූ සාදූ සාදූ ..

  • @anugithamali634

    @anugithamali634

    2 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @wasanasadamali7220

    @wasanasadamali7220

    2 жыл бұрын

    තෙරුවන් සරණයි obata.

  • @danukavedio715

    @danukavedio715

    2 жыл бұрын

    Oya beheth gaththada. Mamath bedala awrudu 11.thama babala ne. Mata upadesak dennako. Oyata theruwan saranai.

  • @ishanchamal5476

    @ishanchamal5476

    2 жыл бұрын

    Theruwan saranai

  • @dilinisubasini8671

    @dilinisubasini8671

    2 жыл бұрын

    අනේ දළදා සමිදු පිහිටයි ඔයටයි පැටියටයි

  • @ChathuraChandika-qr1cp
    @ChathuraChandika-qr1cp7 ай бұрын

    මාත් අවුරුදු 4ක් වෙන්න එනවා දරුවෙක් නැතුව. ගොඩාක් වේදනාවෙන් ඉන්නෙ. ඒ වේදනාව කියලා නිම කරන්න බෑ.මං වගෙ දරුවෝ පතනා හැම අම්මා කෙනෙක්ගේම මගේ දරු සිහිනය බුදු සරණින්, සියලු දෙවියන්ගේ පිහිටාවෙන් ඉක්මනින්ම සැබෑවේවා ....

  • @dinushahashani1632

    @dinushahashani1632

    4 ай бұрын

    Amma oya higurala kada eka bonna. Aniwaren hariyanaawa

  • @KapilaKapila-qw2rr

    @KapilaKapila-qw2rr

    4 ай бұрын

    Dewaratnaye anubawayen maw padaviya ikmanata labewa

  • @user-ri6kj4kv3p

    @user-ri6kj4kv3p

    3 ай бұрын

    සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu15305 жыл бұрын

    උපන් හැම ආත්මයකම නිරෝගිමත් පින්වන්ත දරැවන් ලබෙිවා තෙරැවන් බලෙන් සාදු සාදු සාදු

  • @nimankamadushani505

    @nimankamadushani505

    2 жыл бұрын

    Mage කුසට pamini daruva vardanaya vewa.දීර්ඝ ausha labathva..සියලු aga පසඟ වර්ධනය una daruvek vewa

  • @susilmedagoda7163
    @susilmedagoda71634 жыл бұрын

    මගේ කුසේ සිටින දරු පැටියාද පින්වන්ත තුනුරුවන් සරණ ගිය දරුවෙක් වේවා.ඒ වගේම ලංකාවෙ ඉපදෙන සෑම දරුවෙක්ම පින්වන්ත දරුවෙක් වේවා

  • @dilinifernando4496

    @dilinifernando4496

    3 жыл бұрын

    මාගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලුම දරුවෝ තිලෝ ගුරු සම්මා සම්බුදු ලොව්තුරා අමා මෑණියන් වහන්සේ ගේ ආශිර්වාදය හැම ගැබිනි මාතාවක් ම මේ බුදු දහමට අනුව චිරාත් කාලයක් දිනේවා දරුවා මේ ලොවට බීවනවෙලාවේදී තිලෝගුරු සම්මා සම්බුදු ලොව්තුරු අමා මෑණියන් වහන්සේ ද අංගුලිමාල මහ රහතන් වහන්සේ සී වේවා Sadu Sadu Sadu 🙏🙏🙏

  • @abbduaa6846

    @abbduaa6846

    3 жыл бұрын

    @@dilinifernando4496 على ت

  • @senuriashika8546
    @senuriashika85462 жыл бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් මගේ කුසේ වැඩේන දරු පැටියා නිරෝගී,සත් පුරුෂ,තුනුරුවන් සරණ ගිය පිංවන්ත දරුවෙක් වේවා! දරුවන් බලා සිටින සියලු මවු වරුන්ගේ සිහිනය සැබෑ වේවා

  • @nethasharathnayaka29
    @nethasharathnayaka294 жыл бұрын

    මගේ කුසේ හුස්ම ගන්න මගෙ දරු පැටියා නිරොගිව ගුන යහපත් නිරොගිමත් දරුවෙක් වෙවා කිසිම කරදරයක් නොවි මෙ ලොකෙ දකින්න ලැබෙවා. දිර්ගයු ලබත්වා මගේ පන එනකල් අම්මා බලන් ඉන්නවා මගේ මැනික😘😘😘😘😘😘😘

  • @anugithamali634

    @anugithamali634

    2 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dilinisubasini8671
    @dilinisubasini86712 жыл бұрын

    කිරිසිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලු ම අම්මාවරුන්ගේ පියවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා

  • @oshanisam
    @oshanisam4 жыл бұрын

    මේ ලෝකේ දරුවන් ලැබීමට බලාපොරෝන්තුවෙන් සිටින යහපත් සියලුම දෙනාගේ දුක් පීඩා දුරුවී ඒ පැතුම ඉෂ්ට වේවා !!! ඒකයි මගේ පාර්ථනය !!! සාධු !!!!

  • @nishashanthirenuka1716

    @nishashanthirenuka1716

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @shanikajayawardhana4933
    @shanikajayawardhana4933 Жыл бұрын

    මාගේ කුසයට පින්වන්ත දරුවකු ඉක්මනින්ම පැමිනේවා. සියලුම මව්වරුන්ගේ, පියවරුන්ගේ කිරි සිහිනයම් පිළිබඳ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉශ්ට වේවා. සාදූ, සාදූ, සාදූ.....

  • @samankumara8348
    @samankumara83482 жыл бұрын

    විවාහයෙන් අවුරැදු 7 ට පසුව මම අම්මා කෙනෙක් දැන්. මගේ පැටියා නිදුක් වේවා! නිරෝගි වේවා!! සුවපත් වේවා!!!

  • @nirupikarathnayaka9152
    @nirupikarathnayaka91524 жыл бұрын

    මගේ කුසේ සිටින පුන්චි පැටියා නිදුක් වේවා.නිරෝගී වේවා.පින්වන්ත දරුවෙක්ම වේවා...සාදූ...සාදූ....සාදූ...

  • @bhagyadissanayake8136

    @bhagyadissanayake8136

    2 жыл бұрын

    මගේ කුසේ ඉන්න පුංචි පැටියා...නිදුක් නිරෝගි වාසනාවන්ත බෝසත් දරුවෙකු වේවා......

  • @lmeshithaaru2981
    @lmeshithaaru29813 жыл бұрын

    හැම අම්මෙක් ගෙම තාත්තෙක් ගෙම සියළු පැතුම් ඉටු වේවා...!තෙරුවන් සරණයි...!!!පත්තිනි මෑණියන් ගේ පිහිටයි...!🙏🙏🙏

  • @mpniroshima7853
    @mpniroshima78534 жыл бұрын

    Mama viwaha wela demata අවුරුදු 12k mata thawama දරුවන් netha.me උතුම් thumsaranin mage kusatada pinwantha දරුවෙක් lebewa.sadu!sadu!sadu!

  • @Sara-hf1zd

    @Sara-hf1zd

    4 жыл бұрын

    මමත් බැදලා අවුරුදු 12 පස්සෙ දැන් බබෙක් හම්බවෙන්නෙ ඉන්නෙ තාම 3 මාස.මං ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඉක්මනින් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ❤️

  • @suloshanajasinghe9654

    @suloshanajasinghe9654

    4 жыл бұрын

    Oyage a utum prartanawa ikmantama sapalawewa pinwanta daruwek obe kusata paminewa kiya man obata set patanawa

  • @suloshanajasinghe9654

    @suloshanajasinghe9654

    4 жыл бұрын

    Pinwanta daruwek obe kusata paminewa kiya ma obata set patanawa sadu sadu sadu

  • @niluherath8282

    @niluherath8282

    4 жыл бұрын

    Oyage uthum prarthanava sapala wenna kiyala man ekama sithin prarthana naranava.කිරි සිහිනෙට ආදරෙන් බලන්න

  • @sadalekasadaleka5873

    @sadalekasadaleka5873

    4 жыл бұрын

    Oyage prarthanawa ekamaninma etuwewa

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton25622 жыл бұрын

    මාගේ කුසෙහි සිටිනා දරුවාත් උපදින සෑම දරුවෙකුටත් බුද්ධ ධර්මයේ පිහිට ලැබේවා

  • @love-yo5vg
    @love-yo5vg3 жыл бұрын

    මේ බණ පද ඔබ වහන්සේට ලෝකයට දේශනා කරන්නට මේ ලෝකයට ඔබ වහන්සේ බිහි කර ඵ් දෙමව් පියන්ට ද නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂය ලැබේවා! තුරුණුවන් සරණ ලැබේවා!...

  • @manojweerasinghe2274
    @manojweerasinghe22745 жыл бұрын

    අපිටත් සත්පුරුෂ පින්වත් දරු උපතක් ලැබේවා.සාධූ සාධූ

  • @user-hi7cv4xc4h

    @user-hi7cv4xc4h

    11 ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara30527 ай бұрын

    මාගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම අනෙක් මව්වරුන්ගේ කුසේ වැඩෙනා දරුවන් ද සියලුම අංගයන් සහිතව නිදුක්ව නිරෝගීව මෙලොවට බිහි වන්නට වාසනාව බුදු ගුණ බලයෙන් ලැබේවා..

  • @mulvjs9973
    @mulvjs99732 жыл бұрын

    මා ඇතුලුව දරැවන් පතනා සියලුම මවිවරැන්ට ඉක්මනින්ම කිරි සිහිනය සැබැ වෙිවා තෙරැවන් සරනයි

  • @psgart956
    @psgart9568 ай бұрын

    සියලුම දෙනාගේ දරුපල සිහින සැබෑ වේවා

  • @love-yo5vg
    @love-yo5vg3 жыл бұрын

    ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ දරුවෙක් ලැබෙන්න ඉන්න මමත් පිං කරලා මේ බණ පද ඔබ වහන්සේගෙන් අසන්නට සාදු සාදු සාදු..

  • @dulanjisamudrika4254
    @dulanjisamudrika42544 жыл бұрын

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනයන් සැබෑ වේවා... !!!!!

  • @user-ze9ih6zf1w
    @user-ze9ih6zf1w Жыл бұрын

    මේ ධර්ම දේශනාව මම ශ්‍රවණය කළා. මම පින්වන්තයි මගේ කුසේ සිටින දරුවාද පින්වන්තයි. මේ පින් බලෙන් මගේ කුසේ සිටින දරුවා සත්පුරුෂ රත්නයක්ම වේවා! සියළු උපනුපන් දරුවෝද එසේ සත්පුරුෂ වේවා!!! සාදු සාදු සාදු!! පිං වත් ස්වාමීන් වහන්සේට පිං අයිති වේවා නමස්කාර වේවා!!! සාදු සාදු සාදු!!!

  • @kumariwasanthi8120
    @kumariwasanthi81207 ай бұрын

    දරුවන් නොමැති සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරණයි

  • @laknadissanayaka8126
    @laknadissanayaka81264 жыл бұрын

    මටත් පින්වත් නිරෝගී දරුවන් ලැබේවා 👨‍👩‍👧‍👦 නිව්න් දරුවන් ලැබේවා බුදු සරණේ බලයෙන් සසරේ සැරිසරන පින්වත් වාසනාවන්ත ආත්මයක් වේනම් මාගේ කුසට පැමිණේවා🙏🙏🤰🤰 👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

  • @champikasanjeewani3226
    @champikasanjeewani322611 ай бұрын

    මගෙ දරු පැටියත්, බබාලා බලාපොරොත්තුවෙන් සිටින සියලූම දෙනාගේ කිරි සිහින සැබෑ වේවා

  • @sudumahatha
    @sudumahatha5 жыл бұрын

    මටත් තුනුරුවනේ සරණ යන සත්පුරුෂ දරු පැටියෙකු මගේ wifege කුසෙහි වැඩෙත්වා....

  • @peshaladireckze4600
    @peshaladireckze46002 жыл бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටියා පිංවත්, වාසනාවන්ත අඟපසගයන්ගෙන්, පිරිපුන් නීරෝගී දරු පැටියකු වේවා.. !!!

  • @isankamadubhashini4274
    @isankamadubhashini427411 ай бұрын

    මගේ කුසේ සිටින්නේ පින්වන්ත දුව ක්,මගේ කුසට මේ දුව ආපු ගමන් මන් මේ දරුවා දුව ක්ද,පුතේ ක්ද,කියලා දන්නෙවත් නැතුව මන් මේ දුව කුසේදීම උතුම් තෙරුවන් සරන යැව්ව .රුවන්මැලි මහාසෑය ට මාවත් කුසේ ඉන්න දරුවවත් බාර කරා,ඉතින් මගේ කුසේ ඉන්නෙ කුසේදීම උතුම් තෙරුවන් සරන ගිය පන්සිල් සමාදන් උන සත්පුරුෂ පින්වන්ත දුව ක්.ඔබත් එසේම කරන්න .තෙරුවන් සරනය් .නමො බුද්දාය .

  • @dilrukshiellawala1081
    @dilrukshiellawala10813 жыл бұрын

    මගේ කුසේ ඉන්න පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා. තුනුරුවනේ ආශීර්වාදයෙන් පිරි දරුවෙක් වෙවා. සාදු සාදු සාදු

  • @suransl8990
    @suransl89905 жыл бұрын

    සාදු සාදු සාදු..... මටත් පින්වත් දරුවන් ලැබේවා ......

  • @thilinimatharage7600

    @thilinimatharage7600

    5 жыл бұрын

    අපටත් සත්පුරුෂ පින්වත් දරුවන් ලැබේවා !!!!!

  • @monicakarachchige4003
    @monicakarachchige40033 жыл бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙනා කිරි කැටියා සියලුම අගපසඟයන්ගෙන් යුත් නිදුක් නීරෝගී වාසනාවන්ත උතුම් වූ සත්පුරුෂ දරු පැටියකු වේවා...!මගේ කුසේ වැඩෙනා දරු පැටියාට තෙරුවන් සරණයි..!🙏🙏🙏

  • @mulvjs9973

    @mulvjs9973

    2 жыл бұрын

    තෙරැවන් සරනයි දෙදෙනාටම

  • @subashinisandamali2909
    @subashinisandamali29092 жыл бұрын

    මගෙ කුසෙ වැඩෙන දරුපැටිය මෙන්ම මෙලොව එලිය බැලිමට සිටින සියලූම දරුපැටවුන් රුව ඇතිව ගුණ ඇතිව මෛත්‍රී කරුණාව ඇතිව පිනට දහමට ලැදි බෞද්ධ ආගමට ලැදි බෝසත් ගති පැවතුම් ඇති සත්පුරුෂ දරුවන් වෙවා ..........🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinijayawardana743
    @thilinijayawardana7432 жыл бұрын

    දරුවන් නොමැතිව සිටින සියලු මව් වරුන්ට පින්වත් දරුවන් උපදීවා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සෙතක්ම වේවා . නමෝ බුද්ධාය . තෙරුවන් සරනයි .සාදු සාදු සාදු

  • @SenuriDelima
    @SenuriDelima3 ай бұрын

    මගේ කුසේ සිටින දරුවා පින්වත් දරුවකු වේවා 🙏🙏🙏 සත්පුරුෂයකු වේවා🙏

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 Жыл бұрын

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා !!! පින්වත් දරුවකු ලැබීමට මටත් මෙම ධර්ම දේශනය ඇසුවාවූ සියලුම දෙනාටත් මෙමෙ පින හේතු වේවා !!!

  • @nisansalasandamali2524

    @nisansalasandamali2524

    4 ай бұрын

    🙏🙏🙏🙏

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika28815 жыл бұрын

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී සුවෙන් තුනුරුවනේ පිහිටෙන් කුසේ වැඩේවා

  • @nissankapriyashan4215
    @nissankapriyashan42153 жыл бұрын

    සාදු.. සාදු.. සාදු ..🙏🙏🙏සියලු මව්වරුන්ට පින්වත් දරුවන් ලැබේවා ...🙏🙏🙏,,,

  • @roshiniroshini5836
    @roshiniroshini58367 ай бұрын

    මගෙ කුසෙ වැඩෙනා දරැ පැට්යා නිරෝගිව සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ දරැවෙකු මට ලැබේවා බ්භිවන මොහොතදිද් මටද දරැවාට කාරදර බාදක ඇතිනොවේවා නිරෝගිව බ්භි වේවා 🙏🙏

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c26 күн бұрын

    බුදු ගුණ සත්තයි සත්තයි මට මගෙ රත්තරන් මහත්තයට පින්වත් දරු සම්පත් දෙකක් හිමි වේවා මට වගේම කිරි හීනය බලාපොරොත්තු වෙන සියළුම අම්මලාගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා හැබෑම වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini12026 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වාහන්සේට අපි නමස්කාර කරමු!!සාදු ..සාදු ..සාදු!!!අපගේ නමස්කාරය වේවා!!!තෙරැවන් සරණයි

  • @maduwanthi9415
    @maduwanthi94153 жыл бұрын

    මාගේ කුසට පින්වන්ත දරුවකු පැමිණේවා!

  • @supunisupuni1387
    @supunisupuni13873 жыл бұрын

    මගේ කුසේ සිටින දරුවා.බුදුන් සරන,ගිය පින්වන්ත දරුවෙක් වේවා...සාධූ .සාධූ .සාධූ..🙏🙏🙏

  • @ruwini8012
    @ruwini8012 Жыл бұрын

    මන් ඇතුලුව දරුවන් පතනා මව්වරුන්ට මේ දේශනාවේ බලයෙන් පින්වත් දරු සම්පත් ලැබේවා..! කුසේ සිටින දරුවන් නීරෝගී සත්පුරුෂ දරුවන් වී බිහිවේවා.!

  • @ureshasandaruwani6822
    @ureshasandaruwani6822 Жыл бұрын

    මාගේ කුසේ සිටින දරැවා සියලු අඟ පසඟයෙන් යුත් පින්වන්ත දරැවෙක් වේවා....මාගේ දරැවා සේම අනෙකුත් දරැවෝද එසේ වාසනාවන්ත වේවා......දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරැන්ට පින්වත් දරැසම්පත් ලැබේවා🙏🙏

  • @harshanikumari7428
    @harshanikumari74288 ай бұрын

    හැම අම්මා කෙනෙක්ගේම දරැ සිහින ඉටු වේවා..තෙරැවන් සරණයි..🙏🙏🙏

  • @vishakasuraweera3275
    @vishakasuraweera32757 ай бұрын

    මගේ කුසේ සිටින දරුවා සේම සියලු මව්වරුන්ගේ කුසතුල සිටින දරුවන් නිදුක් නිරෝගී වේවා 🙏

  • @lakmimadushadissanayaka935
    @lakmimadushadissanayaka935 Жыл бұрын

    මගේ කුසේ සිට්න දරු පැටියා නිදුක් නීරෝගී , අංගසම්පූර්ණ පින්වන්ත දරු පැටියෙක් වේවා .🙏

  • @nawodahettiarachchi4495
    @nawodahettiarachchi44954 ай бұрын

    සියළු මව්වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා..මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියළුම දරුවන් නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත සත්පුරුශ දරුවකු වේව...මේ වැඩ සටහන පැවැත්වූ සිළුම දෙනාටත් පිං අනුමෝදන් වේවා...ඒ පිං බලෙන් සියළු දුක් නිවේවා...සැපසේ වැඩෙත්වේ...නමෝ බුද්ධාය... සාදූ....සාදූ...සාදූ....🙏🙏🙏

  • @gimhanidedunu6570
    @gimhanidedunu65702 жыл бұрын

    මටත් මේ තුණුරුවන් සරණින් පිංවත් දරුපැටියෙක් ලැබේවා සාදු සාදු සාදු

  • @prabhashimahanama3164
    @prabhashimahanama31645 жыл бұрын

    මටත් තුනුරුවනේ සරණ යන සත්පුරුෂ දරු පැටියෙකු මගේ කුසෙහි වැඩෙත්වා....

  • @asokadesilva9941

    @asokadesilva9941

    4 жыл бұрын

    Jr

  • @nimalisubashini5901
    @nimalisubashini59015 жыл бұрын

    මටත් පින්වත් දරු පැටියෙක් ලැබේවා

  • @amilaprasad7

    @amilaprasad7

    3 жыл бұрын

    මාගේ බිරිදටත් පින්වත් දරුවෙක් ලැබේවා

  • @nithuanuththara6209
    @nithuanuththara62093 жыл бұрын

    ඉපදෙන සෑම දරැවෙකුම පිං වන්ත දරැවෙක්ම වේවා.....!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameemadhi2722
    @sameemadhi27222 жыл бұрын

    මගේ කුසෙහි වැඩෙන දරුවා සේම දරුවන් කුස තුල දරා සිටින සියලුම මව්වරුන්ගේ දරුවන් ආයු සැප වර්ණයෙන් සියලුම අගපසඟයෙන් යුතු නිරෝගී වාසනාවන්ත පිංවත් සත්පුරුෂවත් දරුවෙක්ම වේවා ....!🥰

  • @chathurangapriyashantha213

    @chathurangapriyashantha213

    2 жыл бұрын

    😍😍😍😍

  • @bhagyawarnakulasuriya8837
    @bhagyawarnakulasuriya883711 ай бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් මහානුභාවයෙන් ද අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත් යානුභාවයෙන් ද ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ද යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේගේ සත්යානුභාවයෙන් ද ඔබ මා ඇතුළු දරුවන් පතන සියලු දෙනාගෙම කිරි සිහිනය ඒකාන්තයෙන් මේ මාසයේ ම ඉක්මනින් සැබෑ වෙිවා!!! නිදුක් නීරෝගී පින්වත් දරුවන් පිලිසිඳ ගනිත්වා!!! එසේම දරුවන් කුස දරා සිටින සියලු මවිවරුන් ආරක්ෂා වෙිවා!!! මේ මොහොතේත් අනාගතයටත් දරුවන් බිහි කරන සියලු ම අම්මාවරුන්ට එම වෙිදනාව දරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා!!! 🙏🙏🙏🌼

  • @user-by1kj2mn8n
    @user-by1kj2mn8n6 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝයුස ලැබේවා පිංවන්ත මවක් වෙන්න මේ කුසල් හේතු වාසනා වේවා . නමෝ බුද්ධාය

  • @kasundarshana3203

    @kasundarshana3203

    5 жыл бұрын

    අහිංසා සඳමාලී

  • @manjulahettigoda2236

    @manjulahettigoda2236

    5 жыл бұрын

    +kasun darshana top

  • @piumimadhusika9186
    @piumimadhusika9186 Жыл бұрын

    මටත් පින්වත් දරුවෙකු ලැබේවා! සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @nadeeshahasangani3345
    @nadeeshahasangani3345 Жыл бұрын

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගීව,අංග සම්පූර්ණ පිංවන්ත දරු පැටියෙක් වේවා ...අනිකුත් සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා ..සාදු...සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niroshakumuduni9300
    @niroshakumuduni93004 ай бұрын

    මගේ කුස තුළ සිටින දරුවා නීරෝගී වේවා සුවපත් වේවා සියලු අම්මාවරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා.....පින්වත් දරු පැටියෙක් මාගේ කුස තුළ වැඩේවා...🙏🙏🙏🙏🙏❤️❤️

  • @gothami7826
    @gothami78263 жыл бұрын

    මගේ කුසෙහි වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා !!!!!!!

  • @user-sf9se7qw2q
    @user-sf9se7qw2q Жыл бұрын

    සාදු සාදු මගේ කිරි සිහින මෙ මසයෙ අන්ගුලි මල මහා රහාතන් වහන්සෙගෙ අනු බවෙන් අංග සම්පුර්න පින්වත් දරුවෙක් මගේ කුසෙ පිල සිද ගනිත්වා සාදු සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf9 ай бұрын

    මම බබාලා නැති අම්මලට මගේ අත් දැකීමෙන් කියන්නේ පැල මුං කන්න, බෙලි බොන්න අනිවාර්යයෙන් දරු පැටියෙක් ලැබන්න ශරීරය හැදෙනවා

  • @isururuwanpura6931
    @isururuwanpura6931 Жыл бұрын

    මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී සියලු අඟපසඟින් යුත් දරු පැටියෙක් වේවා.එසේම සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.තෙරුවන් සරණයි

  • @hashanhashan7677
    @hashanhashan76772 жыл бұрын

    Mage කුසේ inna පැටියා නිදුක් නිරෝගී දරුවෙක් වේවා

  • @deshaniwanigasekara3085
    @deshaniwanigasekara30857 ай бұрын

    තෙරුවණ් සරණයි ! මාගේ කුස පිළිසිදගත් දරුවා සේම මෙලොව වසන සියලුම දරුවෝ නිදුක් ,නීරෝගී ,සුවපත් වේවා !

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r3 жыл бұрын

    සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා කිරි සිහින සැබෑ වේවා

  • @mavindivithanage8377
    @mavindivithanage837710 ай бұрын

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් යුක්ත හොදින් වර්ධනය වුන වාසනාවන්ත දරුවෙක් වේවා 🙏 සියලු මව්වරුන් ගේ කිරි සිහින සැබෑ වේවා...

  • @sandaliwathsala9449
    @sandaliwathsala94496 күн бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයෙන් යුක්ත නීරෝගී දරුවෙක් වේවා!!!

  • @lalbandara8097
    @lalbandara80972 жыл бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වත් දරුවෙක් වේවා !තුරුනුවන් සරන යන දරුවෙක් වේවා ! ,,සියලුම මවු වරුනට පින්වත් දරුවෝ උපදීවා !!!

  • @sandamalivijawrdna5084
    @sandamalivijawrdna50842 жыл бұрын

    සාදු ..සාදු.. සාදු.. පිංවත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා.. සියලුම අම්මාලටත්. පුංචි දරුවන් යත් යහපතක් වේවා බිහි වෙන්න ඉන්න දරැවන්ටත් බිහි වෙලා ඉන්න දරැවන්ටත් තෙරුවන් සරණයි.. සියලුම රැක වර්ණය ලැබේවා

  • @isharamadhuwanthi7380
    @isharamadhuwanthi7380 Жыл бұрын

    මා මෙන්ම දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම අම්මා වරුනට පින්වත් සත්පුරුෂ දරුවන් ලැබේවා.......🙏

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u2 жыл бұрын

    මගේ කුසයේ වැඩෙන දරැවා බුදුන් සරන යන පින්වන්ත දරැවෙක්ම වේවා වගේම හැම අම්මක්ගෙම කුසයේ වැඩෙන සියලු දරැවන් නිදුත් නීරෝගි වේවා

  • @raveenaperera4114
    @raveenaperera41144 ай бұрын

    මම විවාහ වෙලා මාස 4 ගැබ් ගත්තා,මෙකනම් මහා ආශිර්වාදයක්,❤මගේ දරුවා නිරෝගීව,ආරක්ෂිතව කුසයේ වැඩෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏

  • @MegaIndula
    @MegaIndula5 жыл бұрын

    ස්වාමීන් වහන්සේ ට පිං අනුමෝදන් වෙත්වා

  • @malkisilva5253
    @malkisilva52533 ай бұрын

    මට අවුරුදු 8න් තමයි දෙවෙනි දරුවෙක් ලැබෙන්න ආවේ,,,මගේ දරුවා නිදුක් නිරෝගී පිංවන්ත සත්පුරුෂ දරුවෙක්ම වේවා !!!!

  • @udilrukshi2569
    @udilrukshi25692 жыл бұрын

    මා හට පින්වත් සත්පුරුෂ දරැ උපතක් ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanchanahemachandra2066
    @kanchanahemachandra20662 жыл бұрын

    ඒ උතුම් වූ තුනූරුවන් සරණින් මම වගේම අනෙත් අයගේ ත් කිරි සිහින ඉටු වෙවා!!

  • @ravindanuwan2590
    @ravindanuwan25902 ай бұрын

    දරුවන් පතනා සියලු මව්වරුන් හට සත්පුරුෂ දරුවන් ලැබේවා🙏🙏

  • @dilhanigalagedara2570
    @dilhanigalagedara25703 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු මහ සග රුවනට නමස්කාරය වේවා ......

  • @NethmiKawshalya-vt1ep
    @NethmiKawshalya-vt1epАй бұрын

    මාගේත් දරුවන් බලාපොරොත්තු වන සෑම අම්මාවරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!

  • @user-zi9ur7kn5d
    @user-zi9ur7kn5d5 ай бұрын

    මගේ wifege කුසේත් පංවත් දරු පැටියෙක් පිළිසිදගනිත්වා!!! හැම අමිමා කෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වෙත්වා!!!

  • @nilukashamali3330
    @nilukashamali33303 жыл бұрын

    සහතික ඇත්ත අපේ හාමුදුරුවෝ .කියන කතාව...මගේ කුසේ දරුවා වත් ආරක්ෂා වේවා .සාධු සාධු සාධු සාධු

  • @hfhjvfgcuff6690
    @hfhjvfgcuff66902 жыл бұрын

    අනේ මගෙ කුසට ඉක්මනට දරු සමිපතක් ලැබේව සාදු සාදු සාදු

  • @isharasenarathna8786
    @isharasenarathna87868 ай бұрын

    සත්පුරුශ දරුවෙකුගෙ දෙමාපියන් වීමට lebewa...🙏🙏🙏 සියලුම දරුවන් පතන අම්මලට සත්පුරුශ දරුවන්ම lebewa 🙏🙏🙏

  • @piumimaduwanthi123
    @piumimaduwanthi1232 жыл бұрын

    Sadu sadu sadu සියලුම daruwo nirogi wewa ...

  • @kalpanimadushika789
    @kalpanimadushika7892 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏මගේ කුසේ සිටින දරුවා මෙන්ම් මේ ලොකයේ සියලූම දරුවන් තෙරුවන් සරණ ගොස් සත්පුරුෂ දරුවෙක් ලෙස මෙලොවට බිහිව් සත්පුරුෂ ඇසුරම ලැබේවා කියා මා පාර්ථණා කරනව

  • @ChamiPrabo-fq7is
    @ChamiPrabo-fq7isАй бұрын

    මගේ කුසේ ඉන්න දරුවා වාසනාවන්ත සත්පුරුෂ දරුවෙක් වේවා....පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගේ ම කිරි සිහිනය සැබෑ වේවා...

  • @maneeshashashini7500
    @maneeshashashini750011 ай бұрын

    මා ඇතුළු සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @harshivindya410
    @harshivindya4104 жыл бұрын

    Mage kuse inna puchi puthuta uthum u sri saddarmaye pihita lebewa lebewa.... namo budhdhaya!!!!

  • @akshanithennakoon1558
    @akshanithennakoon15585 ай бұрын

    මගේ කුසේ වැඩෙනා මේ පිංවන්ත දරුගැබ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් සහ රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් මගේ දරුගැබ ආරක්ෂා කර දී. සියලුම අගපසගයන්ගෙන් යුතු පිංවන්ත සත්පුරුෂ දරු සම්පතක් මට ලැබේවා! ඒ වගේ දරුවන් පතන සියලුම අම්මාවරුන්ට ආශිර්වාද කරනවා ඉක්මනින්ම දරු සිහිනය සැබෑ වේවා කියල . තෙරුවන් සරණයි සියලුම අම්මාවරුන්ට 🙏🙏🙏🙏

  • @hiruniweerakoon9752
    @hiruniweerakoon97525 жыл бұрын

    Mage kuse sitina daruwa sathpurusha daruwak wewa!🙏

  • @ruchiradinesh-uw9vu
    @ruchiradinesh-uw9vuАй бұрын

    මගේ කුස තුල සිටින දරුවා සියලු අග පසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා,සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේව,මවක් වීමට අපේක්ෂා කරන සියලු දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා,

  • @gweerakon9291
    @gweerakon92915 ай бұрын

    මගේ කුසේ සිටිනා පැටියා නිරෝගී අංග සම්පූර්ණ වාසනාවන්ත දරු පැටියෙක් වේවා

  • @pankajaeroshi8243
    @pankajaeroshi82432 жыл бұрын

    බොහොම පින් සිදුවෙවා..වටිනා ධර්මය දේශනාවක්.....

  • @pushpakumara6262
    @pushpakumara62625 ай бұрын

    ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කිරිමේ පිහිටෙන් මගේ කුසට පින්වත් දරුවෙක් ඉක්මනින්ම ලැබේවා.

  • @AyeshaAyesha-pe1ur
    @AyeshaAyesha-pe1ur2 жыл бұрын

    මමත් අම්මා කෙනෙක් වෙන්න යනවා.මගේ දරුවත් නිදුක් නිරෝගි යහපත් දරුවෙක් වේවා...!

  • @anushapriyadarshani2316
    @anushapriyadarshani23162 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imalimadushani3862
    @imalimadushani38623 жыл бұрын

    බුදු සරණයි mage daru patiyata nduk nirogiwa wadethwa

Келесі