දේව බැල්ම් ලබාගගන්නා හරි පිළිවෙත | සද්ධර්මාලංකාරය | 2022-05-04

Пікірлер: 214

  • @rakshithamadugalla6633
    @rakshithamadugalla663311 ай бұрын

    ආසාවෙන් පැය ගානක් අහන් ඉන්න පුලුවන් වටිනා බන ටිකක් පිංවත් ස්වමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @baople7486
    @baople748611 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම් බුදු සරනයි මම මේ අහන බණ පදයක් ගානේ රැස් වෙන පිං මගේ අම්මාට තාත්තාට මගේ පුතාට නංගීගේ පුතාට මල්ලිගේ පුතාට නංගී වගේම මගේ පවුලේ මියගිය සියලුම දෙනාටම අයිති වේවා නිර්වානයම අයිති වේවා හැමෝටම බුදු සරනයි

  • @samanthikiriella2417
    @samanthikiriella24172 жыл бұрын

    Mage පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! කෝටි කෝටි වාරයක් පිං ලැබේවා !!!සාදු සාදු සාදු !!!

  • @anulagajanayake4904

    @anulagajanayake4904

    11 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනය් ස්වාමීන් වහන්සට

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw11 ай бұрын

    ව්ස්මිතයි, බුදු බණ දේශනා කරන මේ පින්කෙතක් වන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට සියලු සැනසීමත් දීර්ඝායුත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Nirmalu-il3ht

    @Nirmalu-il3ht

    3 ай бұрын

    U

  • @nadeeshadulmini2716

    @nadeeshadulmini2716

    27 күн бұрын

    s😊😊0😊00😊0😊😊😊0😊0😊😊0😊😊

  • @nadeeshadulmini2716

    @nadeeshadulmini2716

    27 күн бұрын

    😊😊😊0😊s😊😊😊9😊😊😊9😊😊😊😊😊😊😊00

  • @IrandiMapatuna

    @IrandiMapatuna

    6 күн бұрын

    ❤️

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v11 ай бұрын

    සාදු සාදු සාදු....🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r10 ай бұрын

    සාදූ සාදූ සාදූ... නමස්කාර වේවා ඔබ වහන්සේට..

  • @erandikaprabodhani8936
    @erandikaprabodhani89362 жыл бұрын

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු......... මේ නිර්මල වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත් මෙම පින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️

  • @charithsiriwardana7974
    @charithsiriwardana797411 ай бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා

  • @homem4514
    @homem451411 ай бұрын

    සවාමියින් .වහන්සේ ඔබගේ.. බන ටික ගොඩක් .වටිනා බන..කියලා දෙන.ඔබට දිර්ඝ අයුස .ලැබේ වා.🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka978111 ай бұрын

    හරිම ශ්‍රද්ධාවෙන් සවන් දුන්නා. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු.සාදු සාදු🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja199111 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie581711 ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @weerakoondona5317
    @weerakoondona531711 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @lakshikakawindhi9687

    @lakshikakawindhi9687

    11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando265111 ай бұрын

    නමෝ බුද්ධාය !! සාදු !සාදු !!සාදු .!!!..වෙන්න ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සියලුම මහ සඟරුවනට නිදුක් , නිරෝගී, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!! මේ ගෞතම බුදු සසුනේ සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් උපකාර වේවා!!! තෙරුවන් සරණයි .

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 Жыл бұрын

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🌹🌹🌹 අනන්ත බුදු ගුණ බලයෙන් හැම දෙනාටම යහපත ක් වේවා 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @unikent18srilanka

    @unikent18srilanka

    11 ай бұрын

    ❤❤

  • @tmh3929
    @tmh39292 жыл бұрын

    සාදු.. සාදු.. සාදු.. අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @FamilyTeachings
    @FamilyTeachings11 ай бұрын

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .දිර්ඝායුශ ලැබේවා .සාදු සාදු සාදු .

  • @gdsssuk5350
    @gdsssuk53509 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🌸 🌸 🌸 🌸

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @yavibrother250

    @yavibrother250

    11 ай бұрын

    0👀

  • @missjayathisa9873

    @missjayathisa9873

    11 ай бұрын

    ඔස්ටෙලියා වෙ මහමෙවුනාව කොහෙද තිබෙන්නේ කොහෙද

  • @sachinthafernando4075
    @sachinthafernando407511 ай бұрын

    නමෝ බුද්ධාය ☸️🌼🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ශාසනය තුළ දිම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා.🙏🏼🙏🏼🙏🏼💐💐💐

  • @maduwanthi7205
    @maduwanthi72052 жыл бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 . .....!!! ☸️☸️☸️☸️☸️☸️☸️ නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur11 ай бұрын

    Oba වහන්සේට නිදුක් නිරෝගී dirgausha ලැබේවා ❤

  • @user-fz3kx5kx7g
    @user-fz3kx5kx7g2 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sriyanigamage269
    @sriyanigamage26911 ай бұрын

    🙏 ..සාදු 🙏🙏..සාදු 🙏🙏... සාදු🙏🙏...සාදු 🙏🙏...සාදු...

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi959811 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @k.skothalawala2766
    @k.skothalawala276611 ай бұрын

    පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🙏🙏🙏🎉🌸🙏🎉🌸🙏🎉🌸🙏සාදු.සාදු.සාදු.🎉🌸🎉🌸🎉🌸🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34163 ай бұрын

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻💐🙏🏻💐

  • @manke7562
    @manke756211 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු !!!!

  • @durshanilki6794
    @durshanilki679411 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️💐💐💐🙇🌹🌺🙇‍♀️🌹🌺 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේට ධර්මාවබෝධය වේවා 🙏🙏🙏 ❤❤❤💐💐💐🙇🙇‍♀️🌺🌺🌺🌹🌹🌹

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n3 ай бұрын

    අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දේශනා තව තවත් අපහට කරුණාවෙන් දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @anulajayathilaka
    @anulajayathilaka11 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @user-uj8eq4tl3k
    @user-uj8eq4tl3k11 ай бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණයට මන් padewaa!!!සාදු!!!සාදු!!!සාදු!!!🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්දාය 🙏🏻🙏🏻🙏🏻

  • @nipunikawshalya752
    @nipunikawshalya7522 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේලා දීර්ගායුශ ලැබේවා

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe232711 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🪻🪻🪻🪻

  • @pathmakumari4137
    @pathmakumari41372 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ පින්වත් ලොකුස්වාමීන් වහන්සේගෙන් අපට පූර්ණ රැකවරණය සලසාගන්න ආකාරය කියා දුන්නේ මොන තරම්මෙත් සිතකින්ද සාදූ සාදූ සාදූ

  • @Shari_Ashvini
    @Shari_Ashvini Жыл бұрын

    නමෝ බුද්ධාය ! තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ

  • @nilukakavi1759
    @nilukakavi175911 ай бұрын

    සාදූ සාදු සාදු මාගේ නමස්කාරය වේවා ....!

  • @piumiupamalika
    @piumiupamalika6 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c11 ай бұрын

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw84062 ай бұрын

    බුදු සරනයි මම මේ අහන බණ පදයක් ගානේ රැස් වෙන පිං මගේ අම්මාට තාත්තාට මගේ පුතාට නංගීගේ පුතාට මල්ලිගේ පුතාට නංගී වගේම මගේ පවුලේ මියගිය සියලුම දෙනාටම අයිති වේවා නිර්වානයම අයිති වේවා හැමෝටම බුදු සරනයි

  • @user-gu4xk7lm8q
    @user-gu4xk7lm8q11 ай бұрын

    හරිම.ලස්සන.බන.කතාවක්.කියා.දුන්.ස්වාමින්.වහන්සෙට.මාගෙ.නමස්කාරය.වෙවා

  • @user-qp7vl3tn8v
    @user-qp7vl3tn8v4 ай бұрын

    මාගේ තිලෝගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari303211 ай бұрын

    🌹🌹🌹නමො බුද්ධය🙏🙏🙏පින්වත් ඔබ වහන්සෙට තෙරුවන් සරන 🙏🙏🙏

  • @Nithiwithcookery
    @Nithiwithcookery2 ай бұрын

    සාදු...... සාදු....... සාදු........... සාදු........🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා දිගාසිරි වේවා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana2 ай бұрын

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 5:40

  • @mash9308
    @mash930811 ай бұрын

    මාගේ සුපින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මේ භවයේම ලොව්තුරා අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට ශක්තිය වීරිය වාසනාව ලැබේවා!!! සාදු!සාදු!සාදු!🙏

  • @ManojaImali
    @ManojaImali8 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු 🙏

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5w2 ай бұрын

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth324211 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි.

  • @user-fm1pr4zl1y
    @user-fm1pr4zl1y6 ай бұрын

    පින් කෙතක්වන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .දී ගායු වේවා !!! මෙහෙමත් පැහැදිලි කිරීමක් අහන් ඉන්න ආසයි💐 තෙරුවන් සරණ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q11 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka97815 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH954 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @hashanshalitha
    @hashanshalitha10 ай бұрын

    සාදු සාදු සාදු.... 🙏🙏🙏

  • @bedandyou9087
    @bedandyou908711 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් දර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani80142 жыл бұрын

    සාදු සාදූ🙏

  • @shanikasewwandi3654
    @shanikasewwandi36544 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏... 🌺.... 🙏... 🌺... 🙏

  • @dananjaya2623
    @dananjaya262311 ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 . ..පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @mallikarathnayaka1539
    @mallikarathnayaka153913 күн бұрын

    🙏🙏🙏🙏💐💐saadu සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි අපේ suwin වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @mallikarathnayaka1539

    @mallikarathnayaka1539

    13 күн бұрын

    සම්පූර්ණ deesanawa mathala හිටියා ගොඩක් poin ththawth දහම අවබෝධ වේවා

  • @NimeshaSamarathunga-br3hu
    @NimeshaSamarathunga-br3hu11 ай бұрын

    සාදු සාදු 🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa583511 ай бұрын

    සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @sameerathennakoon4584
    @sameerathennakoon458411 ай бұрын

    වටිනා දේශනාවක්

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk5 ай бұрын

    Sadu sadu sadu.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @NimeshaSamarathunga-br3hu
    @NimeshaSamarathunga-br3hu11 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @y.tpasiya5993
    @y.tpasiya599311 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයම වේවා🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana162411 ай бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @HemachandraRuhunage
    @HemachandraRuhunage6 күн бұрын

    Remarkable Deshana!!!

  • @gayaniperera4243
    @gayaniperera42432 жыл бұрын

    Sadu ...sadu ..sadu .🙏🙏🙏🙏🙏🙏🙏namo buddhaya 🙏🙏🙏🙏🙏sadu

  • @user-ff2eh2el3g
    @user-ff2eh2el3g11 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @user-gu4xk7lm8q
    @user-gu4xk7lm8q11 ай бұрын

    සාදූ.සාදු.සාදු..

  • @nuwanlakmal3446
    @nuwanlakmal34464 ай бұрын

    සාදු සාදු !!!!!!

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi472611 ай бұрын

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @geesaragunawardana
    @geesaragunawardana11 ай бұрын

    Sadu Sadu Sadu BuduSaranai Sayoma Suwapath wewa💐💐💮

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag4656 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸මත්අනුමොදමී සාදුසාදු 🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JPEducation-
    @JPEducation-11 ай бұрын

    තෙරුවන් සරණයි!!!!

  • @chithramoragala9839
    @chithramoragala983911 ай бұрын

    සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @moshe9507
    @moshe95074 ай бұрын

    Sadhu sadhu sadhu! Deshakayanan wahenseta mage namaskarayama wewa!🙏🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka11 ай бұрын

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @madavimadavi6630
    @madavimadavi66303 ай бұрын

    pinwath swaminwahseta mage namskarya wawa

  • @KumaRi-bs1nx
    @KumaRi-bs1nx11 ай бұрын

    Oba vahanseta boho pin ath be, sadu sadu!

  • @srinathravindra93
    @srinathravindra9311 ай бұрын

    බුදු සරණයි

  • @DhilshanRanasinghe-rr3li
    @DhilshanRanasinghe-rr3li11 ай бұрын

    Namaskara wewa suwamin wahansa🙏ape hamuduwo ape gamata wadama krala apita bana deshana krla ape sith suwapth kra mn ad e abpu bana tika mge jiwithe loku wensak dkka ape hamuduwane mn kanthwak mn asai mhana wenna eth mge karmaya ekt bdawak mt pihita lbenna kiyl parthna krnna. Mt mahana wenna puluwan wenna mge lede suwapth krla denna kiyla. Ape hamuduwane mn wakugadu rogekin weidwana kenek suwamin whansa oba wahansege eka parthwak athi mge hitha hdgnna sadu sadu 🙏

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal578811 ай бұрын

    Itha mihiri nirmala darma desanawa itha sathutin asa sitiya pinwath suwamin wahansa ta boho pin budu saranaie

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara47512 ай бұрын

    ape Loku suwamin wahanse athulu siyaluma srawaka suwamin wahanseta kaika suwayath manasika suwayath niduk neeroge suwayath deergayushath prarthana karanawa teruwangema saranai namo buddhaya

  • @ashokawithanage8004
    @ashokawithanage800411 ай бұрын

    Namo Buddaya 🙏🙏🙏 👏

  • @user-ec2ym4je4c
    @user-ec2ym4je4c10 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahanse!

  • @KanthiWijesinghe-bq2sn
    @KanthiWijesinghe-bq2sn2 ай бұрын

    Budusaran

  • @poshckaa5656
    @poshckaa56566 ай бұрын

    Sadu sadu saduuu ....

  • @rehanrusiru3260
    @rehanrusiru32602 жыл бұрын

    Mage kuladeviyo obai swamini

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aaa-allabouta3260
    @aaa-allabouta326011 ай бұрын

    sadu sadu sadu!

  • @RenukaSamarakoon-nq9mh
    @RenukaSamarakoon-nq9mh11 ай бұрын

    Sadu sadu sadu,,,,,

  • @sandunfernando7478
    @sandunfernando747811 ай бұрын

    🙏🙏🙏

  • @tharakagamage1654
    @tharakagamage165411 ай бұрын

    Sadu,sadu sadu

  • @prashanthipeiris2773
    @prashanthipeiris277311 ай бұрын

    sadu. sadu.. sadu.. 🙏🙏🙏🙏🙏🙏🙏

Келесі