Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

ධර්ම දේශනා දායකත්වය ලබාගැනීමට මෙම දුරකථන අංකය අමතන්න - 071 232 88 87

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

Shraddha TV Address - Shraddha Media Network, Hewagama, Kaduwela
Telephone - (+94)112 571 471
Fax - (+94)112 548 400
Email - [email protected]
ලක්විරු ගුවන් විදුලිය - (+94) 71 214 8888
ශ්‍රද්ධා ධර්මදාන - (+94)71 437 4904
දායකත්ව ධර්ම දේශනා - (+94)71 232 8887
සමාජ සත්කාර අංශය - (+94)71 437 1522
අධ්‍යාපන ශිෂ්‍යත්ව - (+94)71 232 8883
පිවිතුරු පැන් පූජා - (+94)70 643 2836
ශ්‍රද්ධා අභය දාන - (+94)70 643 2836
ශ්‍රද්ධා වෙබ් අඩවිය - (+94)71 775 47 37



Пікірлер

  • @nanayakkarakaushi3532
    @nanayakkarakaushi353216 сағат бұрын

    බඞසර ශිලය යනු කුමක්ද?

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone795418 сағат бұрын

    Sadi🙏

  • @user-io7ir6jo7v
    @user-io7ir6jo7v20 сағат бұрын

    සදු සදු🙏🙏🙏

  • @user-io7ir6jo7v
    @user-io7ir6jo7v20 сағат бұрын

    ❤❤❤🎉🎉🎉

  • @user-gr7ls2nv9p
    @user-gr7ls2nv9p21 сағат бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @nimaninimani4971
    @nimaninimani497121 сағат бұрын

    සාදු සාදු සාදු

  • @user-gr7ls2nv9p
    @user-gr7ls2nv9p21 сағат бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @mojitharanasingha9808
    @mojitharanasingha980822 сағат бұрын

    🙏

  • @sadaruwanigunawardhana398
    @sadaruwanigunawardhana39822 сағат бұрын

    මාත් dipression වලින් පෙලෙනවා.සියලුම දෙනා සුවපත් වේවා!!!

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama82123 сағат бұрын

    Ane kowru hari dannwanam mt mage amma wenuwen dharma deshnawak kranna adhasak thiynwa me swamin whansege phone no ek danna kenek innwanm hoyala denna bhoma pin🙏🙏🙏

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama82123 сағат бұрын

    Pinwath swamin whanseta mage🙏🙏 namaskara wewa wewa wewa 🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana23 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 3:12

  • @user-lk3xh8qg4v
    @user-lk3xh8qg4vКүн бұрын

    Garuthar..swamin.wahanseta Uthum..chaturarya..saththya Darmayama..awboda..weawa. Sadu..sadu..sadu..🎉🎉

  • @KalaniKariyawasam-fm3sv
    @KalaniKariyawasam-fm3svКүн бұрын

    Ehei swamin wahansa..me madyata පුළුවන් ape දහම nirantharayen minissu atharata genenna hoda widiyata...mata godak wedanai budu dahamata garahaddi

  • @fygj6018
    @fygj6018Күн бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sanjayaroshan13
    @sanjayaroshan13Күн бұрын

    🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979Күн бұрын

    Sadu sadu sadu

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2cКүн бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @user-gr7ls2nv9p
    @user-gr7ls2nv9pКүн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @NandaniSamaraweera
    @NandaniSamaraweeraКүн бұрын

    12345667සද9908979ෘාය

  • @NandaniSamaraweera
    @NandaniSamaraweeraКүн бұрын

    හටාහඉඩරෙ

  • @NandaniSamaraweera
    @NandaniSamaraweeraКүн бұрын

    සාදූ,සාදු,සාදු

  • @NandaniSamaraweera
    @NandaniSamaraweeraКүн бұрын

    සාදු,..ස්වාමීන් වහන්සේ ට, සාදු❤❤❤❤❤❤❤

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538Күн бұрын

    🙏🙏🙏

  • @user-dd2jj2mw1e
    @user-dd2jj2mw1eКүн бұрын

    Ape Hamuduruvanta Deergausha Labeva. Oba wahanseta me wani Daham Lovata Damma saha Niwanawaboda Labeva. Apth Daham srawanaya karana.kota hita niwenawa Ape Hamuduruvane. Budu Saranai.

  • @nadeeshanadunrasi5545
    @nadeeshanadunrasi5545Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @SameeraSampath-db8wi
    @SameeraSampath-db8wiКүн бұрын

    මටත් මේ ලෙඩේ තියෙනවා.මම රට ඇව්ත් ඉන්නෙ.මෙහේ ඉන්න කිසිම හිතක් නෑ ගෙදර යන්නමයි හිත.දරුවො දකින්න නැතුව පිස්සුව වගේ.හිත එක තනක තියාගන්න බෑ.මගේ සියලුම මානසික පීඩා නැතිවේවා..සෑම කෙනෙක්ම මානසික පිඩා දුරුවෙලා සිතට සැනසීමක් ලැබේවා..!

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624Күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-nr9xz4sc2h
    @user-nr9xz4sc2hКүн бұрын

    🙏🙏🙏

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624Күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971Күн бұрын

    සාදු සාදු සාදු

  • @RMLAnanda
    @RMLAnandaКүн бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ගෙ දේශනාව අපිට වැටහෙන ආකාරයට සිදු කිරීම අප ලද භාග්‍යයක් කොට සලකමි,

  • @dr_demel
    @dr_demel2 күн бұрын

    🙏🙏🙏

  • @madhushan_asanka
    @madhushan_asanka2 күн бұрын

    මටත් හැමදෙයක්ම එපා වෙලා ඉන්නෙ අපෙ හාමුදුරුවනේ මට තෙරෙන්නෑ මොනව කරන්නද කියල

  • @dr_demel
    @dr_demel2 күн бұрын

    🙏🙏🙏ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා 🙏🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara36232 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn2 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn2 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @mojitharanasingha9808
    @mojitharanasingha98082 күн бұрын

    🙏

  • @user-qt4xy9co8w
    @user-qt4xy9co8w2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WONDERTUNE-2003
    @WONDERTUNE-20032 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nimaninimani4971
    @nimaninimani49712 күн бұрын

    සාදු සාදු සාදු

  • @user-sk3yv3xg4k
    @user-sk3yv3xg4k2 күн бұрын

    මට පුංචි කාලේ ඉදන් සැනසීම ලැබිලා නෑ මැරෙන්න ගිය වාර, තාමත් මැරෙන්න හිතෙන වාර අනන්තයි, බෙහෙත් බොනව අවුරුදු ගානක් , තැනක් නොතැනක් නොබලා ඇඩෙනව මට , ගොඩක් දුක් පීඩා තාම විදිනවා, ඇයි මම ජීවත් වෙන්නෙ කියල හිතෙනවා ,

  • @user-wf4qx6lt1i
    @user-wf4qx6lt1i2 күн бұрын

    🙏🙏🙏

  • @lakmaliirangani9256
    @lakmaliirangani92562 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14712 күн бұрын

    Sadu sadu sadu

  • @AmayaPerera-yi9dn
    @AmayaPerera-yi9dn2 күн бұрын

    🙏🙏🙏

  • @user-wf4qx6lt1i
    @user-wf4qx6lt1i2 күн бұрын

    🙏🙏🙏

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana54582 күн бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @nawodadilshani
    @nawodadilshani2 күн бұрын

    මටත් අවුරුදු 20යි ධර්මය පිළිබඳ පැහැදෙන්න මමත් කැමති එයට උපකාරී වන ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට පින් සිදු වේවා

  • @AmayaPerera-yi9dn
    @AmayaPerera-yi9dn2 күн бұрын

    🙏🙏🙏🙏

  • @kantil2761
    @kantil27612 күн бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane