අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰

ගර්භණී මව්වරුන්ට කුස තුල වැඩෙන දරුවාටත් මවටත් ආරක්ෂාව සලසන මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව දිනකට දෙවරක් ඇසිම කල යුතුය .
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන් ද මෙම සෙත්කවි මාලාව හා පිරිත ශ්‍රවණය කිරීමෙන් පින්වන්ත දරු උපතක් පිළිසිද ගැනීමට මහෝපකාරී වන්නේය.
භග්ග මන්තානිපුත්ත ගාථා රත්නය
නරසීහ ගාථා
• Video
ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | පළමු වරුව
• ගර්භණී මව්වරුන් සදහා ව...
ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | දෙවන වරුව
• ගර්භණී මව්වරුන් සදහා ව...
ගර්භණී මව්වරුන් සදහා වූ තුන්වරු පිරිත | තෙවන වරුව
• ගර්භණී මව්වරුන් සදහා ව...
දැනගන්න අවශ්‍ය යමක් තියේ නම් , මේ මගේ වීඩියෝ වල තියෙන ඕනෙම baby item එකක් ඔයාලා කැමති theme එකකට හෝ design colors අනුව තෝරාගෙන online oder කරන්න ඕනෙනම් comment එකකින් සම්බන්ධ වන්න නැතිනම් Chami with aishu fb page එක හා සම්බන්ධ වන්න.
Our page link: profile.php?...
මම බබා වෙනුවෙන් hospital bag එක හදාගත්ත විදිය:
Hospital Bag For Baby 🤰❤️| What's In My Baby's Hospital Bag
• බබාගේ hospital බෑගය ...
මම වෙනුවෙන් hospital bag එක හදාගත්ත විදිය
Hospital Bag For Mom 🤰❤️ | What’s In My Hospital Bag
• දරු ප්‍රසූතියකට ‍රෝහලට...
Baby's Gender reveal
• Girl Or Boy? | Baby's ...
Our Pregnancy Photoshoot 🤰🏼📸
• Our Pregnancy Photo Sh...
shopping for baby elegant smokers
• Shopping for baby🛒👩‍🍼|...
shopping for baby part 2
• Shopping For Baby Part...
බබා ගේන්න hospital ගිය විදිහ
• බබා ගේන්න hospital යන්...
Our pre wedding shoot session 01
• Our pre wedding shoot ...
Hey, everyone! Thanks for watching.
Subscribe and help to grow up
Thank you so much for spending time with me and watching this video!
#පිරිත් #අංගුලිමාලපිරිත #භග්ගමන්තානිපුත්ත්ගාථා l #angulimalapiritha #angulimala #pregnancycare

Пікірлер: 765

  • @danushkakmuara
    @danushkakmuara8 ай бұрын

    ඔබ තුමියගෙ දරුවෙකු ආරාදනා කරන විඩියො එක බලලා මම ඒ විදියට ම හමදාම ප්‍රාර්ථනා කලා.මට dan daru patiyek ලැබෙන්න ඉන්නවා .ඔබ thumiyata pin.mewage දේවල් තව තවත් කරන්ඩ ශක්තිය ලැබේවා .

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    අනේ හුගක් සතුටුයි ඇත්තටම මට. 😍 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 ❤

  • @mayurimadumali7215

    @mayurimadumali7215

    8 ай бұрын

    ඒ වීඩියෝ එකේ link aka දාන්නකො pz

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    Me video eka thamai a

  • @ashaudayangani9433

    @ashaudayangani9433

    8 ай бұрын

    Ane matath e vidiyo eka dannako..math daruwekuta asawen inne

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    මේ ඒ වීඩියෝ එක තමයි, මම තව දරුවෙකු ට ආරාධනා කරන වීඩියෝ එකක් ලගදිම දාන්නම් අම්මා. පින්වන්ත දරුවෙකු පිළිසිද ගන්නට ඔයාට වාසනාව නුදුරේදීම ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @dilinihasara6695
    @dilinihasara66956 ай бұрын

    මගේ අවුරැදු 12 සිහිනය මෙහි බලයෙන් ඉටුවේවා මා මෙන්ම දරැවන් පතන සියලුම මව්වරුන්ගේ සිහින ඉටු.වේවා

  • @easylife3917

    @easylife3917

    3 ай бұрын

    🙏🙏

  • @AyeshachathuranganiAyesha

    @AyeshachathuranganiAyesha

    2 ай бұрын

    ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤

  • @ThissaWijesinghe

    @ThissaWijesinghe

    23 күн бұрын

    Bro oya me piritha ahanna akahodai oya yanna anurada pura suwa මැදුර appachchi lagata aya godak ayata pihitha wenawa saththai athana gihinma balanna.apith yana nisa kiyanna .arumesi tv kiyala sache karala vidio balanna.bs

  • @darshani-subscrib

    @darshani-subscrib

    13 күн бұрын

    Doctor mirihan bachta kiyala ivf ekak karanna hari yanawa

  • @sammanidisanayaka5361

    @sammanidisanayaka5361

    12 күн бұрын

    oyt ikmta e sihinya itu wewa🙏🙏

  • @user-to7lc1gt5i
    @user-to7lc1gt5i8 ай бұрын

    මගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිරෝගිමත් අංග සම්පූර්ණ පැටවුන් දෙදෙනකු ලෙස මෙලොව ඉපදෙවා ❤අනේක් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද නිරෝගීමත් වේවා ❤මෙම අංගුලිමාල පිරිතේ බලයෙන් 🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් දෙදෙනෙකු පහසුවෙන් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @ruvinikaushalya6281

    @ruvinikaushalya6281

    4 ай бұрын

    Mahajana.sampatha

  • @suranjisanjeewa9366
    @suranjisanjeewa93667 ай бұрын

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවෝ සියලු අගපසඟයෙන් පිරිපුන් නීරෝගී දරුවෝ වේවා 🙏

  • @ChathurangaFernando-vq7md

    @ChathurangaFernando-vq7md

    3 ай бұрын

    Mage muse nina daruvathi siyallama sampurna daruvek Vienna Diyala MN parthians karanava Hema amma kenekgema kirin simona sebe veva

  • @UthpalaSaduni

    @UthpalaSaduni

    2 ай бұрын

    🙏🙏🙏🙏

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi12357 ай бұрын

    මට අව්රුදු 12 ට පස්සේ පුතෙක් ලැබුණා.දෙවෙනි වරටත් මව් පදවිය ලබනවා.මගේ කුසේ සිටින කිරි කැටියාත් අනිත් සියලුම මව්වරුන්ගෙ කුසේ සිටින කිරි කැටියොත්.කිරි සිහිනය බලාපොරොත්තු වන සියලුම දෙනාට අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිට ලැබේවා.ලැබේවා.ලැබේවා🙏🙏🙏

  • @chandanidasanayake3808
    @chandanidasanayake38089 ай бұрын

    මගේ කුසතුල වැඩෙන දරුවාට මෙන්ම අනිකුත් සියලුම දරුවන්ට නිරෝගී දරුවන් ලැබේවා 🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @dilinimadushani5001
    @dilinimadushani500110 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා! සියලු අගපසගින් හෙබි පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා!

  • @nimananayakkara5555

    @nimananayakkara5555

    10 ай бұрын

    තෙරුවන් සරනයි ..!🙏

  • @sandyalakmali1759

    @sandyalakmali1759

    5 ай бұрын

    බුදුසරනයි කිරි සිහිනය සැබෑ වේවා

  • @nipunisandarenu6583
    @nipunisandarenu65838 ай бұрын

    මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තු වන හැම අම්මෙත්ගෙම කිරි සිහිනය සැබැ වේවා❤❤❤

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    7 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @dulanigayathrika1951

    @dulanigayathrika1951

    4 ай бұрын

    මට පිහිට වෙන්න .මගේ කිරිසිහිනය සැබෑ කරලා දෙන්න .🙏🙏🙏🙏🙏

  • @user-tt1gj8vi5f

    @user-tt1gj8vi5f

    3 ай бұрын

    👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

  • @user-tt1gj8vi5f

    @user-tt1gj8vi5f

    3 ай бұрын

    🙏🙏🙏

  • @mskannelhouse

    @mskannelhouse

    2 ай бұрын

    🙏🙏

  • @banukarandunu7137
    @banukarandunu71377 ай бұрын

    මාගේ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසයන්ගෙන්යුත් නීරොගීමත් දරුවකු වේවා ❤සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @chinthanisamanthika2001
    @chinthanisamanthika200110 ай бұрын

    Mata පින්වත් දරැපැටියෙක් මාගේ කුසට පැමිණෙවා මෙි පිරිතේ බලයෙන්

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිරෝගී පින්වන්ත දරු පැටියෙක් බිහි වේවා!

  • @wasanamadhurani5050
    @wasanamadhurani505010 ай бұрын

    මා මෙන්ම කිරි සිහින මවන සෑම අම්මා තාත්තා කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    පින්වන්ත දරු සම්පතක් ලැබේවා!

  • @chinthanisamanthika2001
    @chinthanisamanthika200110 ай бұрын

    මාගේ කුසේ පෙන්නේ නැනි දරැපැටියා මෙි පිරිතේ බලයෙන් පෙනෙවා🙏🙏🙏🙏🙏

  • @dhiludhula3621

    @dhiludhula3621

    10 ай бұрын

    ඉක්මනින් ඔයාගේ පාර්තනාව ඉශ්ට වෙන්න ඔනි 🙏🙏🙏

  • @chithraudayangani5262

    @chithraudayangani5262

    10 ай бұрын

    Magedaru patava angasampurna pinvantha ruumath diyaniyak vevaa.❤️❤️❤️❤️

  • @shanikarasanjali4952

    @shanikarasanjali4952

    9 ай бұрын

    Mage daru patiya nirogimath diyaniyakma wewa.puthala 3 denek inna mata me daruwa diyaniyakma wewa.

  • @nimananayakkara5555
    @nimananayakkara555510 ай бұрын

    මාගේ කුසතුල සිටින දරුවා මෙන්ම සෑම දරුපැටියෙක්ම නිරෝගීවේවා.....!🙏🙏කිරිසිහින දකින සෑම මවකගේම කිරිසිහින මේ පිරිතේ ආශිර්වාදයෙන් ඉටුවේවා.....!🙏🙏🙏😇😇😇තෙරුවන් සරනයි.....!

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    නිරෝගී සියලු අගපසගින් හෙබි පින්වත් දරුවෙකු පහසුවෙන් සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා! තෙරුවන් සරණයි 🙏

  • @chami-wijewardhana2986

    @chami-wijewardhana2986

    18 күн бұрын

    මාගේ කුස තුල තිබෙන සියලුම රොගයන් සුව වේවා ..සියලුම අගපසගයෙන් යුත් දරු පැටියෙක් මා මේන්ම දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න සියලුම අම්මා වරුන්ගේ කුස තුළ පිලිසිද ගැනීමට මේ පින්වත් මාසය ලැබේවා ... 🙏🙏🙏🙏🙏

  • @hmahesh4743
    @hmahesh474310 ай бұрын

    අන්තවු බුදු ගුණ බලයෙන් අංගුලිමාල මහා රහතාන්ගේ අනුභාවයෙන් මා ඇතුලුව දරැවන් පතන සෑම මවකගෙම එ පිංවත් කිරි සිහිනය සැබෑ වේවා පත්තිනිමැනියන්ගේ පිහිටයි🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    නිරෝගී ගුණවත් නැණවත් සියලු අග පසගින් හෙබි පින්වන්ත දරු සම්පතක් ලැබේවා ! තෙරුවන් සරණයි 🙏

  • @user-tt1gj8vi5f

    @user-tt1gj8vi5f

    3 ай бұрын

    ❤❤❤

  • @Sanda866
    @Sanda8669 ай бұрын

    මගෙ යාලුවෙක් ඉන්නවා දිලිනි කියලා එයාට අම්මා කෙනෙක් වෙන්න ඕනලු ඉක්මනට .. හැමෝම ප්‍රර්තනා කරන්න එයාව ඉක්මනට අම්මා කෙනෙක් කරන්න කියලා . බුදු සරණයි 🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    ඉක්මනින් මව් පදවියට වරම් ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @Sanda866

    @Sanda866

    9 ай бұрын

    @@ChamiwithAishu ❤️

  • @samirusamiru2737

    @samirusamiru2737

    7 ай бұрын

    කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏

  • @user-bl8qt1cm6b

    @user-bl8qt1cm6b

    6 ай бұрын

    බුදුසරණයි ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න කියලා පාර්ථනා කරනව පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nirasharavihari7508

    @nirasharavihari7508

    6 ай бұрын

    ඉක්මනින් අමිමා ෙකෙනක් ෙවන්න ලැෙබිවා

  • @dhiludhula3621
    @dhiludhula362110 ай бұрын

    මාගේ කුසේ වැඩෙන දරැ පැටියා මෙන්ම අනිකුත් අම්මලා දරැවන් ද නිරොගී වාසනාවන්ත ව බිහි වේවා 🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    වාසනාවන්ත නිරෝගී සියලු අග පසගින් හෙබි දරුවෙක් පහසුවෙන් කරදර භාදාවකින් තොරව බිහි වේවා! තෙරුවන් සරණයි 🙏

  • @pubudusanjiwa9938

    @pubudusanjiwa9938

    8 ай бұрын

    තව සතියෙන් මගේ පුතු පැටියා මගේ කුසින් එනවා,මම වගේම ගර්භණී මවක් ට ම ආශිර්වාදය ක් වේවා

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    නිදුක් නීරෝගී සියලු අගපසගින් හෙබි පින්වන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @pubudusanjiwa9938

    @pubudusanjiwa9938

    8 ай бұрын

    @@ChamiwithAishuආශිර්වාදයට පින් ,,බුදු සරනයි 🙏🙏🙏🙏

  • @user-zr8cq8zd2j
    @user-zr8cq8zd2j5 ай бұрын

    දරුවෙක් බලාපොරොත්තුවෙන් මායි මගෙ මහත්තයයි බොහෝ කාලයක් බලාගෙන ඉන්නවා..නින්දා අපහාස ළඟම අයගෙන් පවා මට විඳින්න සිදුවෙලා..අප දෙදෙනාව වෙන් කරන්නත් බලපෑම් කරනවා..ඒත් අපි දෙන්නගෙ ලොකු ම හීනය දරු පැටියෙක්..පින්වත් ඔබ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ,අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් උතුම් තුනුරුවනේ බලයෙන් මගෙ කුසට ඉක්මනින්ම පින්වත්,නීරෝගිමත් දරු පැටියෙක් පිළිසිඳ ගනිත්වා..!!මම වගේම දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා..තෙරුවන් සරණයි !!🥺🙏🙏🙏

  • @user-re9mp4hb4w

    @user-re9mp4hb4w

    4 күн бұрын

    Oba thumiyta athuthulu.mtada ,balaporothuwen siylu denata kiri sihinya saba wewa!!!

  • @ChandimaKumari-lz1gj

    @ChandimaKumari-lz1gj

    Күн бұрын

    Oya beheth kale nedda

  • @madushikapiyumali7122
    @madushikapiyumali712210 ай бұрын

    මාගේ කුසෙහි වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන්යුත් නිරෝගිමත් දරුවෙකු වේවා ! දරුවන් බලාපොරොත්තුවන සෑම කාන්තාවක්ගේම කිරිසිහිනය සෑබැවේවා ! ❤

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිරෝගී පින්වන්ත දරුවෙකු පහසුවෙන් බිහි වේවා! තෙරුවන් සරණයි 🙏

  • @user-yi9st8ox3z
    @user-yi9st8ox3z6 ай бұрын

    අනේ මමත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ මහා අංගුලිමාල පිරිත සහ සෙත්කවි ආනුභාවයෙන් මටත් ඉක්මනින් උතුම් මව් පදවිය ලැබේවා.

  • @user-yi9st8ox3z
    @user-yi9st8ox3z6 ай бұрын

    මේ පිරිතේ සහ සෙත්කවි වල ආනුභාවයෙන් මගේත් අනෙකුත් සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා.

  • @jmacademy3557
    @jmacademy355710 ай бұрын

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන් අනෙකුත් දරුවන් ද නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවකුසේ මෙලොව ඉපදේවා!!!!!!!!!!"

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    බුදුසරණයි !

  • @potoandwadan1459

    @potoandwadan1459

    10 ай бұрын

    Budu saranai

  • @kavindikaushalya6317
    @kavindikaushalya63179 ай бұрын

    මෙ පිරිත අනුබාවයෙන් මා මෙන්ම කිරි සිහින මවන සෑම අම්මා කෙනෙකුගෙ කිරිසිහිනය ඉටු වෙවා.

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා 🙏

  • @AyeshachathuranganiAyesha

    @AyeshachathuranganiAyesha

    2 ай бұрын

    අම්මේ ඔබේ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙන කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ

  • @harshanisuba109
    @harshanisuba1099 ай бұрын

    මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා මගේ දරුවා ආරක්ශා කරලා දෙන්න දෙවියනෙ කිරිසිහින දකින සියලු අම්මලගේ කිරි සිහිනෙ ඉක්මනට සෙබෙවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අග පසගින් පිරිපුන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහි වේවා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @user-qe1ol2ct5s
    @user-qe1ol2ct5s6 ай бұрын

    අනන්ත වු බුදු ගුන බලයෙන් අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් ඉක්මනින්ම මාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!

  • @queensanku5615
    @queensanku561510 ай бұрын

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටිනා දරු පැටියා ආරක්ෂා වේවා.බිහිවන මොහොතේදි මටද දරුවාටදකිසිදු කරදරයක් නොවී සියලු අගපසඟයෙන් යුත් ගුණවත් වර්ණවත් දරුවෙකු වාසනාවන්ත මොහොතේදි ඉපදේවා 🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    බුදුසරණයි !

  • @potoandwadan1459

    @potoandwadan1459

    10 ай бұрын

    Budu saranai Abe balaporottu itu wewa

  • @dinushika-
    @dinushika-8 ай бұрын

    මටත් මගේ දරැ පැටියාටත් අසිර්වද කරන්න කිසිම කරදරයක් නැතුව මගේ ලගට එන්න කියලා අංගුලිමාලා පිහිටෙන් 🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @dscreation9400

    @dscreation9400

    5 ай бұрын

    නිදුක් නිරෝගී සර්වාංග සම්පූර්ණ පිංවන්ත දක්ශ ක්‍රියාශීලී දක්ශ දරු පැටියෙක් වේවා....සුවපත් වේවා..❤️❤️

  • @indikasampath6411
    @indikasampath641110 ай бұрын

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    🙏

  • @user-ns6sq4fs2i
    @user-ns6sq4fs2i7 ай бұрын

    සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏

  • @madusachintha1082
    @madusachintha10827 ай бұрын

    මා මෙන්ම කිරි සිහිනය බලපොරොත්තු වෙන සියලුම දෙනගෙ කිරි සිහිනය ඉශ්ට වෙවා

  • @udaniliyanaarachchi662
    @udaniliyanaarachchi66210 ай бұрын

    මේ පිරිතේ ආනූභාවයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී ලස්සන බුද්දිමත් සත් පුරුෂ දරුවෙක් වේවා🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-bd7jm2sw9y
    @user-bd7jm2sw9y6 ай бұрын

    මාගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වෙවා.සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම ඉටු වේවා...🙏🙏🙏

  • @anushaudayangani7090
    @anushaudayangani709010 ай бұрын

    මා මෙන්ම කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියළුම අම්මාවරුගේ ඒම සිහිනය සැබෑ වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏බුදුසරණයි 🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා!

  • @potoandwadan1459

    @potoandwadan1459

    10 ай бұрын

    Daruwek bala porottuwena sama keneggema bala porottu itu wewa ikmaninma Amma kiyana wachanaya ahanna labewa❤❤

  • @anushaudayangani7090

    @anushaudayangani7090

    10 ай бұрын

  • @surangisadeesha2892

    @surangisadeesha2892

    9 ай бұрын

    Kiri sihinaya Saba wewa......

  • @raveeshanuwangi7768

    @raveeshanuwangi7768

    9 ай бұрын

    කිරි සිහින සියල්ලම ඉටුවේවා....🙏🙏🙏🙏🙏

  • @nimashamadhubhashini9573
    @nimashamadhubhashini957310 ай бұрын

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා...♥️♥️♥️♥️

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    🙏🏻🙏🏻

  • @nethmiadikari2669
    @nethmiadikari26697 ай бұрын

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏❤️🙏

  • @shanikadilhani6115
    @shanikadilhani611510 ай бұрын

    සියලු අම්මා වරුන්ට දරු සම්පත් සදහා වාසනාව ලැබේවා❤❤

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    🙏🙏🙏

  • @NishanthaMadusanka-cm3yf

    @NishanthaMadusanka-cm3yf

    6 ай бұрын

    Ammala math ikmanatha Amma kenek venna labeva kiyala achirvada karannako

  • @user-kf5st8mz5w
    @user-kf5st8mz5w6 ай бұрын

    මගේ කුසෙහි වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන්යුත් නිරෝගිමත් දරුවෙකු වේවා ! දරුවන් බලාපොරොත්තුවන සෑම කාන්තාවක්ගේම කිරි සිහිනය සෑබැවේවා! ❤

  • @madushiimeshi2263
    @madushiimeshi22637 ай бұрын

    මේ පිරි⁣තේ ආනුභාවයෙන් මාගේ සිහිනය සෑබැවෙලා ඉක්මනින්ම මව්සෙනෙහස ලැබේවා🙏බුදුසරණයි

  • @milonmilon3673
    @milonmilon36737 ай бұрын

    මටත් සියලුම දෙනාටම ඉක්මන් දරැ සමිපතක් ලැබෙිවා!!!!!!!

  • @maneeshashashini7500
    @maneeshashashini75009 ай бұрын

    මාගේ මෙන්ම සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 පිංවන්ත අංගසම්පූර්ණ දරුවකු පිළිසිද ගනිත්වා🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා🙏 සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

  • @user-qe7ks2bl4j
    @user-qe7ks2bl4j9 ай бұрын

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගේ දරුපැටියගේ සියලු ලෙඩරෝග දුරුවේවා! සාදු සාදු සාදු 🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    නිදුක් නිරෝගී සෞඛ්‍ය සම්පන්නව රැකදේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @amalisandareka9303
    @amalisandareka93035 ай бұрын

    මගේ කුසේ ඉන්න දරු පැටියා ආරක්ෂා වේවා ඒ වගේම දරුවෙක් පතනා හැම අම්මෙක්ගේම ඒ හීනය ඉෂ්ට වේවා.පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏❤️

  • @srsandamalirjpradeep340
    @srsandamalirjpradeep3406 ай бұрын

    සියලු අම්මා වරුන්ගේ දරු පැටව් නීරෝගි වේවා❤🙏

  • @shamininirasha1757
    @shamininirasha17574 ай бұрын

    මා මෙන්ම කිරි සිහිනය මවන සෑම අමිමා තාාත්තා කෙනෙකුගේ අහිංසක බලාපොරොත්තුව ඉටුවෙිව🙏🙏

  • @asankaperera3127
    @asankaperera312710 ай бұрын

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගීමත් රැවැති ගුණැති පරිපූර්ණ සියලු අග පසගයෙන් යුතු පින්වත් දරුවෙකුම ලැබේත්වා..... සුබ මොහොතකින් උපදීවා.... අනෙකුත් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ එම පැතුම ඉටුවේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    මවටත් දරුවාටත් තෙරුවන් සරණයි 🙏

  • @user-ru7tp7pm7z
    @user-ru7tp7pm7z7 ай бұрын

    ලොව සිටිනා සෑම ගර්බනි මවක් හා එහි වැඩෙන පුන්චි කලලය නිරෝගී වේවා !

  • @dscreation9400

    @dscreation9400

    5 ай бұрын

    සුවපත් වෙත්වා....කිසිදු කරදරයක් සිදු නොවේවා...!!!!

  • @nilnethu8155

    @nilnethu8155

    3 ай бұрын

    Esema wewa❤🙏💪

  • @user-bt6nb6rv5i
    @user-bt6nb6rv5i5 ай бұрын

    මගේ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් යුත් නීරෝගී දරුවෙකු වේවා❤

  • @user-dc7ii7wc7c
    @user-dc7ii7wc7c7 ай бұрын

    මා ඇතුළු සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

  • @puduma221
    @puduma2216 ай бұрын

    සියලු මවු වරුන්ගේ දරු සිහිනය සැබෑ වේවා!බුදු සරනයි !

  • @ashanravindu

    @ashanravindu

    Ай бұрын

  • @shiromisugandika4827
    @shiromisugandika48275 ай бұрын

    මාගේ කුස තුල ඉන්නා දරුවා සියලු අගපසගයන්ගෙන් පිරිපුන් දරුවකු වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

  • @WeronikaEkanayaka-un4im
    @WeronikaEkanayaka-un4im6 ай бұрын

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...!

  • @roshiniroshini5836
    @roshiniroshini58368 ай бұрын

    අංගුලිමාල මහාරහතන් වාහන්සෙගෙ පිහිටෙන් මගෙ කුසෙවැඩෙනා දරැ පැට්යා නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ වාසනාවන්ත පිංවන්ත දරැවෙකු ලැබේවා🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 මවටත් දරුවාටත් ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @harshanithilakarathna3688
    @harshanithilakarathna36886 ай бұрын

    මාද ඇතුලුව දරුවන් පතන සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා ❤❤❤ 🙏🙏

  • @dhanushika8852
    @dhanushika88528 ай бұрын

    සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !

  • @user-cw9ln9vf6e
    @user-cw9ln9vf6e6 ай бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ සහ කිරි සිහිනය බලාපොරොත්තු වෙන් ඉන්න සැමදෙනාගෙම කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා බුදුසරණයි

  • @user-kf5st8mz5w
    @user-kf5st8mz5w7 ай бұрын

    Mage kuse wedana daru petiya menma anikuth ammala daruwanda nirogi wasanawantha w bihi wewaa 🙏🙏🙏

  • @milonmilon3673
    @milonmilon36737 ай бұрын

    සියලු අමිමලාගේ කිරි සිහිනය සැබෑ වෙිවා!!!

  • @user-zh7kl4pn6o
    @user-zh7kl4pn6o8 ай бұрын

    සියලුම මව්වරුන්ගේබ්කිරි සිහිනය සැබෑ වේවා .අංගුලිමාල පිරිතේ ආනිශංසෙන්

  • @milonmilon3673
    @milonmilon36737 ай бұрын

    මාගේ කුසට නිරෝගී දු සිගිත්තක් ලැබෙිවා!!!කිරි සිහිනය දකින සියලු දෙනාට ඉක්මනට නීරෝගී දරැවන් ලැබෙිවා!!!!!

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi616610 ай бұрын

    මා මෙන්ම ලෝකවාසී සියලුම මවුවරුන්ටත් මාහටත් මවුපදවිය කියන උතුම් පදවිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා බුදු සරණින් ඉක්මනින්ම ඒ කිරි සිහිනය සැබෑ වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා! පින්වන්ත නිරෝගී දරු සම්පතක් පිළිසිද ගනිත්වා!

  • @ruvinikaushalya8797

    @ruvinikaushalya8797

    3 ай бұрын

    ❤❤❤❤

  • @user-js1nh4jf1u
    @user-js1nh4jf1u10 ай бұрын

    මා මෙන්ම කිරි සිහිනයක් බලා පොරොත්තු වෙන සියලු මවුවරුන්ගේ සිහින සැබෑ වේවා.......🌼🌼🌼🌼🌼

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා!

  • @dugsgzhshbs

    @dugsgzhshbs

    10 ай бұрын

    ​@@ChamiwithAishu😢u❤

  • @ndahanayaka7398
    @ndahanayaka73988 ай бұрын

    මාගෙ කුස තුල මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් වේවා..🙏🙏🙏 ඒ වගේම කිරි සිහිනය දකින සියලුම මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා..🙏😍 පත්තිනි මෑණියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ❤️🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 ආරක්ෂාව සැලසේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @ruwanidulakshani9040
    @ruwanidulakshani90408 ай бұрын

    සියලුම අම්මාවරුන්ගේත් මාගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @angelpreschool2524
    @angelpreschool25245 ай бұрын

    මාගේ කුස තුල වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් සියලුම දරුවන් නිරෝගී වේවා 🙏🙏🙏

  • @cmvmaducmvmadu9369
    @cmvmaducmvmadu93698 ай бұрын

    සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා

  • @ashaudayangani9433
    @ashaudayangani94338 ай бұрын

    Obeth mageth kirisihinaya sebe wewa....🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා🙏 කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @user-wt8nn9ne2c
    @user-wt8nn9ne2c9 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මගේ කුසට පින්වත් දරුවකු පැමිණීමට ආරාධනා කරමි මගේ කිරි සිහිනය මෙන්ම දරැවන් බලාපොරොත්තුවෙින් සිටින සියලුම දෙනාගේ කුසට තුළට පින්වත් දරුවන් පැමිණීමට ආරාධනා කරමි

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී පින්වන්ත දරුවෙකු පිළිසිද ගනිත්වා! සුභ මොහොතින් පහසුවෙන් මෙලොව එළිය දකිත්වා 🙏

  • @sews8325
    @sews83256 ай бұрын

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේව්!!!🙏🙏🙏🙏

  • @rasalviraj840
    @rasalviraj8405 ай бұрын

    මාගේ කුසේ සිටින දරුපැටියා මෙන්ම අනෙකුත් සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන්ගේ ද අගපසඟ පරිපුර්ණ නිරොගි දරුවෙකු බිහි වේවා 🙏🙏🌼✊

  • @dscreation9400

    @dscreation9400

    5 ай бұрын

    නිරෝගී, පිංවන්ත සර්වාංග සම්පුර්ණ ද්ක්ශ ක්‍රියාශීලී දරුවෙකු වේවා......සුවපත් වේවා..❤️❤️

  • @vibodhasandamini6600
    @vibodhasandamini66009 ай бұрын

    මා හට නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත අංගසම්පූර්ණ දීර්ඝායුශ ඇති දූ පැටියෙක් ලැබේවා!!ඒවගෙම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!බුදු සරණයි!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දියණියක් සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @sugathpramakumara1566
    @sugathpramakumara15669 ай бұрын

    සියලු මව්වරුන්ගේ කිරී සිහිනය සැබෑ වේවා ❤❤❤

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    🙏

  • @ManuuManuuu920
    @ManuuManuuu92022 күн бұрын

    මාගේ කුසේ වැඩෙන දරුවාත් අංග සම්පූර්න වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් වේවා🙏🙏🙏

  • @user-xq4di6wz9b
    @user-xq4di6wz9b6 ай бұрын

    සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

  • @user-mo1ss7km4i
    @user-mo1ss7km4i8 ай бұрын

    සියලු අම්මලට පින්වත් දරුවන් ලේබෙවා

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    🙏

  • @user-bm8vp2ps1f
    @user-bm8vp2ps1f3 ай бұрын

    මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තුව ඉන්න සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා,බුදු සරණයි !

  • @ThaRuRu-id6xx
    @ThaRuRu-id6xx8 ай бұрын

    සියළුම අම්මාවරුන්ට පින්වත් සත්පුරුෂ දරුවන් ලැබේවා .. අංගුලිමාල සමිදුන්ගේ පිහිට ලැබේවා ..!!

  • @nethmiedirisinghe7573
    @nethmiedirisinghe75732 күн бұрын

    මාගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ දරුවෝ සියලු අග පසගයෙන් පිරිපුන් නිරෝගී දරුවෝ වේවා 🙏

  • @user-eb4cf2tx7h
    @user-eb4cf2tx7h4 ай бұрын

    මවි පදවිය බලාපොරොත්තු වන සැමට කිරි සිහින සැබැවේ‍වා❤❤❤❤

  • @NimeshaMadushani-jn6ue
    @NimeshaMadushani-jn6ue9 ай бұрын

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා.. දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා ... 🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අගපසගින් හෙබි නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් මෙලොව එළිය දකිත්වා 🙏 මවටත් දරුවාටත් ආශිර්වාද වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @shanikarasanjali4952
    @shanikarasanjali49529 ай бұрын

    දරුවෙක් me loketa bihikaranna hithana ekath pinak.ehema hithala hama dukama iwasagena inna hama raththaran අම්මාවරුන් ge kusa thula සිටින daruwa ආරක්ෂා වේවා

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    🙏🙏

  • @nilankanishanthi234
    @nilankanishanthi2342 ай бұрын

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගි වාසනාවන්ත අංග සම්පුර්න දරුවෙක් වේවා!! එසේම ලැබෙන්න ඉන්න සියලුම දරුවෝ බිහිවේවා !!!

  • @damindakumara2919
    @damindakumara29199 ай бұрын

    මගේ කුසෙහි වැඩෙන දරුවා වගේම සියලු දරුවන් නිදුක් වෙිවා

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අගපසගින් පිරිපුන් නීරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

  • @Hiru....Vino...
    @Hiru....Vino...2 ай бұрын

    අන්ගුලිමාල මහ රහතන් වහන්සෙගේ පිහිටෙන් මගෙ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගිමත් දරු පැටියෙක් වේවා...අනෙකුත් මව්වරුන්ගේ කුස තුල ඉන්නා දරුවෝද එසේම වේවා....🙏🙏🌻🌻

  • @user-st9yv6or8z
    @user-st9yv6or8z2 ай бұрын

    අංගුලි මාල පිරිත අනුභවයෙන් mata පින්වත් darukeku lebewa

  • @user-eq3tx9gn7r
    @user-eq3tx9gn7r5 ай бұрын

    අංගුලිමාලරහත් වහන්සේගේ පිහිට සත්‍යයි ඒසත්‍යානු භාව බලයෙන් මා මෙන්ම කිරි සිහින මවන සෑම අමිිමා කෙනෙකුගේම පුාර්ථනාව ඉටුවෙිිවා!

  • @user-lg2sp5bn5t
    @user-lg2sp5bn5t5 ай бұрын

    මගේ වගේම අනිත් අයගේත් කිරි සිහිනය ඉටුවේවා බුදු සරනයි

  • @user-yw4kr2ys5o
    @user-yw4kr2ys5oАй бұрын

    මා මෙන්ම දරුවන් අපෙකෂාවෙන් සිටින සියලුම මවුවරුන්ගෙ දරු සිහිනය සැබැ වෙවා 🎉

  • @user-pg7iv8vk8s
    @user-pg7iv8vk8s7 ай бұрын

    ඔබලා සියලුම දෙනාගෙත් මගෙත් කිරිසිහිනය සැබෑවෙන්න 🙂🙂🙂❤❤❤😢🙏🙏🙏

  • @Akarshi.2005.
    @Akarshi.2005.26 күн бұрын

    මාගේ කුස තුළ සිටින දරුපැටයා මේ අංගුලි මාල පිරිත් බලේන් රැකේත්වා. සියළුම අමිමා වරු ආරක්ෂා වෙත්වා

  • @gimhaniliyanaarachchi1172
    @gimhaniliyanaarachchi11723 ай бұрын

    සියලු කිරී අම්මා වරුන්ගේ සිහින ඉටුවේවා.දරුවන් නිරෝගිව ජිවත් වේවා!

  • @anusharatnayake4765
    @anusharatnayake476510 ай бұрын

    I’m attending for a IVF on the 16th August 2023 . Thank you so much for uploading this valuable Piritha & Seth kavi .

  • @NisansalaSewwandi-fl5qu

    @NisansalaSewwandi-fl5qu

    7 ай бұрын

    Anguli maha rahathan vahansege pihiten mageth obeth kiri sihinaya saba veva 🙏🙏🙏

  • @dewminidew3925
    @dewminidew39259 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    🙏❤

  • @sadunisanjana2193
    @sadunisanjana219310 ай бұрын

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾. Angulimala maha rahathan wahansege pirith anubhawa balayen mage kusata pinwantha, siyalu agapasagayangen paripurna u nirogi wasanawantha, daruweku pilisida ganithwa.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    nirogi daru sampathak labewa! budusaranai🙏🏻🙏🏻

  • @sadunisanjana2193

    @sadunisanjana2193

    10 ай бұрын

    @@ChamiwithAishu 🙏🙏🙏🙏

  • @user-vd4dk4kb4m
    @user-vd4dk4kb4m3 ай бұрын

    මේ පිරිත් බලයෙන් සෙත් කවි අනුසන්ස බලයෙන් මගේ කුසේ නිරෝගී දරු සම්මපතක් පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv2ds7jg7e
    @user-mv2ds7jg7e10 ай бұрын

    Mageth siylu mauwarungeth kiri sihinaya niduk nirogiwa etu wewa pinwantha daruwan mage kuse pilisida gnithwa.sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    niduk nirogi wasanawantha daruwek pilisida ganithwa ! Theruwan saranai

  • @pradeepbandara-679

    @pradeepbandara-679

    10 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-th5pz4iw3o
    @user-th5pz4iw3o4 ай бұрын

    මාගේ ප්‍රාර්ථනය ඉක්මනින්ම සැබෑ වෙවා අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් අපි සියලු දෙනාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙවා

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5fАй бұрын

    අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ...

  • @GamagePremawansha-bn2in
    @GamagePremawansha-bn2in10 ай бұрын

    උලිදු කොවිද පුතාට නිදුක් නිරොගි සුවපත් වෙත්වා !!!අංගුලිමාල පිරිතේ අනුහසින් .....

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    10 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nishadimanishamanisha7204
    @nishadimanishamanisha72048 ай бұрын

    මේ පිරිතෙහි බලයෙන් මගේ කිරි සිහිනය සැබැ වේවා.... 🙏🙏🥺❤️

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    8 ай бұрын

    කිරි සිහිනය සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @champikagunawardhana-ow9ds
    @champikagunawardhana-ow9ds9 ай бұрын

    අනන්ත වු බුදු ගුන බලයෙන් සහ අංගුලිමාල පිරිත් දේශනා බලයෙන් මගේ කුස තුල වැඩෙන දරුවා සියලුම අග පසගයෙන් යුතු නිදුක් නිිරෝගිි දරුවකු වේවා🙏🙏🙏.ඒ් වගේම දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මා වරුනගේ කිරි සිහිනය සැබැ වේවා🙏🙏බුදු සරණයි 🙏🙏

  • @ChamiwithAishu

    @ChamiwithAishu

    9 ай бұрын

    සියලු අග පසගින් පිරිපුන් නිරෝගී වාසනාවන්ත දරුවෙකු සුභ මොහොතින් පහසුවෙන් බිහිවේවා 🙏

  • @wmkpriyangika640

    @wmkpriyangika640

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @Chatu-dh6bj
    @Chatu-dh6bj25 күн бұрын

    මේ පිරිතේ අනුබවයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී පුත් කුමාරෙක්ම වේවා. සාදු සාදු.

Келесі