Upper Babarakanda Camping , Part 2 | Lanka Ella | Making kottu | ලංකාවේ උසම දිය ඇල්ල උඩ Camping

#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽‍♂️
In this video
I shared my experience at babarakanda falls. Bambarakanda Falls is the tallest waterfall in Sri Lanka. With a height of 263 m (863 ft),it ranks as the 461st highest waterfall in the world.bSituated in Kalupahana in the Badulla District, this waterfall is 5 km (3.1 mi) away from the A4 Highway. The waterfall was formed by Kuda Oya, which is a tributary of the Walawe River. The Bambarakanda Falls can be found in a forest of pine trees. You can reach upto top of the waterfall. Hike is like 1km with high elevation. And also you can visit to lanka Ella falls.
We camped top of the waterfall. It was an amazing experience. That spot is very clam and free of sounds. Highly recommend camping site. But remember yo keep it clean.
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 388

  • @mansaranna
    @mansaranna Жыл бұрын

    කවදාවත් අමතක වෙන්නෑ Brownige තිබ්බ ඒ ලෙංගතුකම ❤ Browniwa ඔයාලටත් හම්බුනොත් මට photo එකක් එවන්න.. 🥺

  • @maduwithcountryfoods3054

    @maduwithcountryfoods3054

    Жыл бұрын

    ඒක ඇත්ත සත්තුන්ගෙ හිත්වල තමයි පිවිතුරුම ආදරේ ලෙන්ගතුකම තියෙන්නේ. ඒ ආදරේ අමතක කරන්න බෑ, සත්තු මිනිස්සුන්ට වඩා හොදයි කියන මතේ මන් ඉන්නවා,,❤

  • @shermilafdo7949

    @shermilafdo7949

    Жыл бұрын

    අනේ මන්දා මෙච්චර ලස්සන video එකක් ඒත් Browni ව සුවිශේෂීව මතක හිටියා. කදුළුත් ආවා පස්සෙන්ම දුවන් එනවා දැකලා.. බොහොම ස්තූතීයී පුතාලා දෙන්නටම. තෙරැවණ් සරණයී !

  • @danindukumarapperuma8319

    @danindukumarapperuma8319

    Жыл бұрын

    හම්බවුනොත් අනිවාර්යයෙන්ම එවන්නම් 🐾💕💯

  • @nadeeshalakshan6848

    @nadeeshalakshan6848

    Жыл бұрын

    ඔව් එක රැයක දීපු කෑම කටක් වෙනුවෙන් ඒ දක්වපු ලෙන්ගතු කම නම් කවදාවත්ම අමතක වෙන එකක් නෑ .. ආයෙ ගියොත් බලන්න එයා ඉන්නවා ද කියල . කොච්චර ගැහුවත් බැන්නත් දීපු එකම එක බත් කටක් වෙනුවෙන් අපි එක්ක ජීවිත කාලෙම එකට ඉන්නවා මිනිස්සුන්ට වඩා ඒ සතුන් ළඟ අසීමිත ආදරයක් , ලෙන්ගතුකමක් තියෙනවා .. අයියලා එනකොට බයික් එක පස්සෙන් ආපු හැටි පව් අනෙ.

  • @kanishpranee

    @kanishpranee

    Жыл бұрын

    මනුස්ස හිත් වලට වඩා ඒ සත්තුන්ගේ හිත් ගොඩක් පිරිසිදුයි . කෙලෙහිගුනේ තියනෝ . 😍😍😍😍

  • @slowgamer6467
    @slowgamer6467 Жыл бұрын

    බල්ලාට හිත ගිය සත්තුන්ට ආදරේ උන් කෝ? කන්න දුන්නොත් ළගින්ම ඉන්නේ සත්තු තමයි. දාලා යන්නෙ නෑනෙ❤️

  • @user-vl6wr8kr1x
    @user-vl6wr8kr1x Жыл бұрын

    කෑම උයන සෙග්මන්ට් එක ස්පෙශල් බලන මම වගේ තව අය ඉන්නවද ❤👍😎

  • @damiduprabath8398
    @damiduprabath8398 Жыл бұрын

    බ්‍රව්නි කෙල්ල..❤ තනි කරල ආව වගේ හැගීමක් දැනුන.. එයාව ඒ තරමට හිතට වැදුන ❤😢

  • @Nadun03
    @Nadun03 Жыл бұрын

    දවසක මේ විදිහට ලංකාවෙ ලස්සන තැන්වල camping කරල ඒ feeling එක ගන්න එක ජීවිතෙ ලොකුම ආසාවක්🥺❤️

  • @singhaderana6861
    @singhaderana6861 Жыл бұрын

    චැනල් එකටම ගැලපෙන නියම මං සරන්නෙක්..බලන්න මගැහැරුනු වීඩියෝ ඔක්කොම ටික වැඩ පැත්තක දාලා ..අන්තිම එක බලලා කොමෙන්ටුවක් දාන්න හිතුනා..පට්ටම ලස්සනයි මල්ලි වීඩියෝ ටික..කොච්චර ලස්සන රටකද මේ අපි ඉපදිලා තියෙන්නේ..යන යන තැන හිතහොද මිනිස්සු ..අහින්සක සතා සීපාවා..පවා හැමදේම සුන්දරයි ..සෙට් එකක් මේ ලස්සන දිවයින කොනක ඉදන් හිගාකන තත්වෙට ඇදලා දාන එක තමා එකම දුක..මානසික පීඩනයෙන් ඉගෙනීම හරියට කරගන්නෙ නැති දුකින් ඉන්න මත්ද්‍රව්‍ය පවා අරන් විනාශ වෙන, තරුණ පරම්පරාවට සුන්දර සැහැල්ලු ජීවිතයක් ගත කරන හැටි පරිසරයට සතාසීපාවනුන්ට ආදරේ කරන හැට් දැනෙන්න කියලා දෙනව..ගමන් බිමන් යන්න දුරයන්න හැමෝට සල්ලි නැතත් ලංකාවේ හැමතැනම සුන්දරයි ..විදවන්නෙ නැතිව ජීවිතේ සැහැල්ලුවෙන් ගහකොළ එක්ක විදිමු..බ්‍රවුනිගෙ ලෙන්ගතුකම මාරයි..ජයවේවා මංසරන්නා 👍👌 ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ..

  • @mansaranna

    @mansaranna

    Жыл бұрын

    ගොඩක් වටිනවා මට මේ comment එක.. බොහොම ස්තූතියි💙

  • @piniduviduneth2380

    @piniduviduneth2380

    Жыл бұрын

    @@mansaranna මාත් Chanel එකට අලුත් දවසෙ සේරම පැත්තකින් තියලා Video ටික බැලුව..😁💚 මට ඒක කියන්න බැරි උනානෙ...🙂

  • @piniduviduneth2380

    @piniduviduneth2380

    Жыл бұрын

    😍💚

  • @hirunimalshani6413
    @hirunimalshani6413 Жыл бұрын

    මෙච්චර දවස් video බැලුවාට අද තමා 1st කමෙන්ට් එක දාන්න පුළුවන් උනේ 😍

  • @ChathurangaDVlogs
    @ChathurangaDVlogs Жыл бұрын

    ට්‍රිප් එකක් යද්දී අමතක නොවනම දෙයක් තමයි "බිස්කට් පැකට් එකක්"... වෙන දෙයක් නිසා නෙමෙයි, ඕන තරම් "බව් යාලුවෝ" එනවා මග පෙන්නන්න". ඒක වෙනම ආදරයක්..

  • @sadeepaweerakoon7288
    @sadeepaweerakoon7288 Жыл бұрын

    මං සරන්නා ලංකාවෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤🖤

  • @user-kf8wb8mx3n
    @user-kf8wb8mx3n9 ай бұрын

    මේ වගේ කොල්ලෙක් නම් හා අම්මේ..😁😌🤭🙈❤

  • @_s.sanju_
    @_s.sanju_ Жыл бұрын

    තව තිබ්බානම් කියලා හිතුනා 🥺💚 අයියගේ Subscribers 100K උන ගමන් කට්ටියටම මං ගානේ චොක්ලට් දෙනවා 😍💪 ඊලඟ Episode එක එනකන් ඉවසිල්ලක් නෑ දැන් ඉතින්...🥺❤️❤️

  • @malkalakshani3941
    @malkalakshani3941 Жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක .පැහැදිලි කිරීමත් නියමයි.

  • @sumii03
    @sumii03 Жыл бұрын

    View point එක වගේ අවදානම් බෑවුම් තැනකට යද්දි ගොඩක් බර, සමබර නැති back packs අයින් කරලා යන්න ගැරඩිඇල්ලෙදි නොමැරි බේරුනේ මගෙ වාසනාවකට මේක බලන පරිසරයට ආදරේ උබල පරිස්සමෙන් අවදානම් ගන්නෙපා උබලා වටිනවා 💚

  • @ArushaDilmith

    @ArushaDilmith

    Жыл бұрын

    වටින අවවාදයක්

  • @user-mq4rj5kq5k
    @user-mq4rj5kq5k Жыл бұрын

    අනේ බ්‍රවුනි කෙල්ල 😢❤️ හැමදාම හම්බෙනවා නේද යාළුවෙක් අයියලට 😍 ලංකා ඇල්ල නම් මාර ලස්සනයි අනේ මටත් යන්න තිබ්බනම් 🙂😍 යකාගෙ පඩිපෙල් වීඩියෝ එකත් ඉඉක්මනට ඕනි අයියේ 👣💜️ හැමවෙලාවම පරිස්සමෙන් යන්න අයියේ යන හැමතැනම ❤️ බුදු සරණයි ඔයාටයි ඔයාත් එක්ක යන යාළුවෝන්ටයි 👣👣👣❤️❤️

  • @mansaranna

    @mansaranna

    Жыл бұрын

    ❤❤

  • @geethmiperera4277
    @geethmiperera4277 Жыл бұрын

    අනේ බ්‍රවුනි කෙල්ල❤️

  • @priyanganiwijesekara8313
    @priyanganiwijesekara8313 Жыл бұрын

    දානකම් ඉවසිල්ලක් නැතිව හිටපු මම😅👌❤

  • @harshanahemantha4952
    @harshanahemantha4952 Жыл бұрын

    අැත්තම කිව්වොත් මිනිසාගේ හොදම මිතුරා බල්ලා 😘❤

  • @anjulasandeepani3371
    @anjulasandeepani3371 Жыл бұрын

    Harima lassnai aiyye video 1ka 😍👍🍃💙💙❤️

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 Жыл бұрын

    වීඩියෝ එකේ ටිකක් ක්ලාස් එකේ ඉදන් බලපු අපි😍😍අනේ බෲනෝ🥺 ඔයත් මරු අනේ මනුස්සයෙක් වගේ එයාට හොදට තේරෙනවා කියන් දේවල්❤ අයියා මාර ලස්සනට වීඩියෝ එක කරනවා🥰 දිගටම මේ වගේ කරන් යන්න❤පරිස්සමින් 🌝...නාන් කොත්තුවක් හදන්නෝනී අපිත්🤭

  • @manojpriyantha1827

    @manojpriyantha1827

    Жыл бұрын

    නාන් රොටී කොත්තුවක් විදිහට හදාගන්න....ඒම තමයි රසම...🤩

  • @kanishkagimhana
    @kanishkagimhana Жыл бұрын

    අනේ යන කෙනෙක් බ්‍රව්නිට සහ එයාගෙ යාලුවට ගෙයක් තියෙනවද කියල හොයල බලල මට කියන්න නැතිඋනොත් අපි ගෙවල් හොයලා දෙමු 💔 බයික් එක පස්සෙන් එද්දි සිරාවටම දුක හිතුනා.

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 Жыл бұрын

    ඒකනම් මාරම ලස්සනයි ❤️👌 ඇවිල්ල අත්විදින්න ඕනම දෙයක් ... 👌 ජයවේවා අයියෙ 💜️✌️

  • @geethcooray6628
    @geethcooray6628 Жыл бұрын

    Another superb video malli 💐😍 Lanka falls looks so gorgeous.😍😍 Brownie ♥️ waiting for the next video. Take care, safe travels 👍👍

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    සුපිරි.කොටස සරන්නා ❤🔥බ්‍රව්නිගෙ සමු ගැන්ම.මට දරා ගන්න අමාරු උනා සගො 😥

  • @amilasandanuwan5920
    @amilasandanuwan5920 Жыл бұрын

    දානකම් බලාගෙන හිටියේ😍♥️♥️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Жыл бұрын

    උයන කොටසට ආස mn❤️

  • @DewminiKavindi
    @DewminiKavindi Жыл бұрын

    සුපිරි අයියා අපි ඉතිම් සතුටින් හැමදාම අයියගේ විඩියෝ එක්ක එකතු වෙනව...ගොඩාක් ස්තූතියි..හරිම ලස්සනයි...සියලු වැඩකටයුතු සාර්ථක වේවා....🌹💙💚

  • @akkaakka9210
    @akkaakka9210 Жыл бұрын

    හරිම .ලස්සන .පරිසරය .දැකිම සතුට .පුතේ .පරිස්සමෙන් තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @anandawijekoon9229
    @anandawijekoon9229 Жыл бұрын

    සොභාව සෞදර්ය විඳිනවා වගේම අනාගතයටත් බලන්න එ්වා අාරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වලා දෙන හොඳම ලස්සන වීඩියෝ එකක්. Verry good

  • @hiranravihara3572
    @hiranravihara3572 Жыл бұрын

    Part 2 danakanmai hitiye 💓🍃♥️

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends Жыл бұрын

    Hitha hoda kollek uba mcn, hariyanna ona ithin ubalata. Rata idan videos baladdi marama asai lankawata enna. Jayawewa

  • @nayanarukmali7397
    @nayanarukmali7397 Жыл бұрын

    Harima lassanayi.budu saranayi malli.

  • @sachinihimasha6632
    @sachinihimasha6632 Жыл бұрын

    Such a beautiful vedio ❤️ මං සරන්නා 💚🌿❤️

  • @akilaniroshan8563
    @akilaniroshan8563 Жыл бұрын

    පව් අනේ බ්‍රව්නි 😭අනේ දුක හිතෙනව නේ එම ඉදලා දලා යද්දි🥺

  • @ranjithnagoda9453
    @ranjithnagoda9453 Жыл бұрын

    පට්ට ඕයි දිගටම වැඩේ කරන් යන්න ජයවේවා මං දැක්කම සුපිරම camp මේක

  • @JayathriMunasinghe
    @JayathriMunasinghe Жыл бұрын

    You are very lucky to experience these things, aiya..💙💫

  • @KaviBoy-ux2fo
    @KaviBoy-ux2fo7 ай бұрын

    Aiye mama oyage videos walata kamathi.oyata mewage vidiyos karanna shakthiya labewa.good luck aiye ❤️

  • @nipuntheekshana8152
    @nipuntheekshana8152 Жыл бұрын

    Niyamai ayye👊👊❤❤....ada thama oyt first ccomment ekak damme....jaya weewa... issrht thwath supiri video genna..😍😍❣️❣️

  • @parcofernando
    @parcofernando Жыл бұрын

    දවසක අනිව යනව Bambarakande camp කරන්න.Thank u for this video Aiya...Love it❤❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq Жыл бұрын

    මන් මේ ගේ අස්සට වෙලා මොන මගුලක් කරනවද කියල හිතෙනව. කැම්පස් ගිහින් ඒ කාලෙදිවත් ඇවිදින්න ඕනි 🥺❤ ඒලෙවල්ස් ඉවර වෙලා ඔක්කොම වීඩියෝස් බැලුව .🌱🍃 ලස්සනයි අයියෙ ❤🍃

  • @theenglishclass8637
    @theenglishclass8637 Жыл бұрын

    My favorite channel 👍🌼🌼🌼 keep it up

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Жыл бұрын

    A view eka mara lassanai😍😍😍 ira payaddi thamai lassanama❤️❤️❤️

  • @nethsaraumayanga7762
    @nethsaraumayanga7762 Жыл бұрын

    මෙච්චර ලස්සන රටක් කලකන්නි විනාස කරලා දැම්ම 🥺❤️

  • @mansaranna

    @mansaranna

    Жыл бұрын

    ඒකනේ

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 Жыл бұрын

    Siri lanka is very beautiful and amazi g country . Thank youso much sharing with us this v log.

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne Жыл бұрын

    Supiri sahoooo patta adarei sahodaraya ❤❤❤❤❤

  • @thusharachamuditha6134
    @thusharachamuditha6134 Жыл бұрын

    ඇත්තටම සුපිරියක් බන් ආසම ට්‍රැවලර්❤️😎

  • @milanipiyumika2688
    @milanipiyumika2688 Жыл бұрын

    Video eka godaak lassanai ayye. My favourite you tube chanal mansaranna 🥰🥰❤️❤️

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Жыл бұрын

    නාන් රොටි හදන කොටසෙදි මට තනියම හිනා .. 🙉 මාත් ඕම රොටියක් උඩට විසික් කරලා හදන්න ගිහින් අන්තිමට රොටියත් නෑ .😅😅 ආයෙ නම් රොටි නම් හදන්නේ නෑ කියලා හිතාගත්තා..

  • @rawithudeepa
    @rawithudeepa Жыл бұрын

    සුපිරියක් ❤️

  • @travelaya_777
    @travelaya_777 Жыл бұрын

    එල එල නියමෙට වැඩේ කරගෙන යනවා.

  • @sdt4senuth835
    @sdt4senuth835 Жыл бұрын

    Brauni kalaguna dana balak maru Adath jaya vava sarana

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara Жыл бұрын

    Part 3 එක රෑ වෙලාවත් දාහන්කො අයියෙ🥺❤️

  • @smadu3739
    @smadu3739 Жыл бұрын

    Beautiful place. I love my mother land ❤️

  • @maheshikadilhanivlog990
    @maheshikadilhanivlog990 Жыл бұрын

    👍👍අයියෙ අහම්බෙන් චැනල් එක බැලුවෙ ලස්සන වීව් ගොඩක් දැක්ක mind relax ekata ගොඩක් හොදයි,

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 Жыл бұрын

    අම්මෝ පට්ට 😍❤ සුපිරියක්

  • @jayanimadushani3170
    @jayanimadushani3170 Жыл бұрын

    ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි හැමදාමත් ආසවෙන් බලනවා. මේ වගේ ලස්සන දේවල් තවත් ඕනී හැමදාටම. බ්‍රව්නි බව් කෙල්ල පව් දුක හිතුනා ඒකට නම් මාරම ලෙන්ගතු කමක් තියෙන්නෙ එයාගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් තව ලස්සන වීඩියෝ අරන් එන්න. බුදු සරණයි ඔයාට...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamarox8021
    @chamarox8021 Жыл бұрын

    සුපිරියක් කොල්ලො 🔥🔥🔥

  • @kavinduudayantha8498
    @kavinduudayantha8498 Жыл бұрын

    ❤Browny thama❤video eka supiriyak thama.❤😊👍✌️❤️❣

  • @sanjeewapriyadarshana5718
    @sanjeewapriyadarshana5718 Жыл бұрын

    එනකම් හිටියේ 🎉❤😊

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    මනරම් දසුනින් සොබාදම් දෙවඟන වඩිනා🌼🌸 දිය ඇලි ගංඟා වනපෙත​ දිදුලන සේයා🍁🍁🍂🍂 හිරු කිරණින් දිදුලන මගෙ රට ලංකා💜🌷💛🌹 පින්බර දෙරණකි තුන්ලොව​ දෙවු බඹ වඳිනා🙏🌸🙏🌸🙏

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 Жыл бұрын

    වීඩියෝ එක නම් සුපිරි පරි... සත්තුන්ට . මිනිස්සුන්ට ආදරේ කරන හොද චරිතයක් තමයි මන් සරන්නා අයියා .. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ . ආදරෙයි ඉතින් හැමදාමත් ...❤️🥰

  • @billa-uf9nq
    @billa-uf9nq Жыл бұрын

    බුදුසරණයි ගොඩක් ලස්සනයි

  • @user-gn6kz5rj1r
    @user-gn6kz5rj1r7 ай бұрын

    මාරම ලස්සනයි ❤

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 Жыл бұрын

    ❤❤❤ best travel channel ever i seen.... all the best machan...

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK Жыл бұрын

    අපිත් ගියා වගෙම තමයි. ස්තූතිය ඔබ දෙන්නටම.

  • @gimsarabandara2419
    @gimsarabandara2419 Жыл бұрын

    Man saranna niyama vedio eka

  • @Ranula233
    @Ranula233 Жыл бұрын

    💙සුපිරියක් තමා ඉතින් මං සරන්නා💙💙💚💚💚

  • @user-qt5dd8ve9q
    @user-qt5dd8ve9q Жыл бұрын

    ලන්කාවේ ඉන්නකොට මමත් කෑම්පින් කරා ❤ දැන් 4න් එකේන් බලලා සතුටු වෙන්වා.ඉස්සරහටත් ඔය වගේ විඩියො දාන්න❤

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියේ පරිස්සමෙන් ✌️👑

  • @firstfirst-abtimevvv4800
    @firstfirst-abtimevvv4800 Жыл бұрын

    Lanka elle uda hariye short cut ekenma yakage padipelata yanna thibbe ayye. Lanka elle uda hariyath patta 😍🥵

  • @rishadiasinsala880
    @rishadiasinsala880 Жыл бұрын

    අනේ මගෙ ජීවතේ ම traveling තමා traveling කියන්නෙ පිස්සුවක් ඔයාලගෙ වීඩියෝ එක මාරම ලස්සනයි අයිය ♥️🥺

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 Жыл бұрын

    Video eka lassanayi oyage video godak mama balanawa

  • @lakshanmadushanka897
    @lakshanmadushanka897 Жыл бұрын

    Supiri aiya❤️😍

  • @nadeerasampath5304
    @nadeerasampath530411 ай бұрын

    Oya Nam marai kollo maalithai sandurui thama niyama camp karanda yanda eyala dennata patta adarei

  • @navinduathapaththu1484
    @navinduathapaththu1484 Жыл бұрын

    තෙල් ඉහුනට පස්සෙ එකපාරට ෆයර් උනාද මන්ද 😜

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 Жыл бұрын

    සුපිරියක් තමා

  • @michelleveronika8876
    @michelleveronika8876 Жыл бұрын

    Superb Aiye❤🔥

  • @sarangajayasekara6628
    @sarangajayasekara6628 Жыл бұрын

    Haaa hoooo first 🎉🎉❤❤❤😊

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 Жыл бұрын

    anith video ekath ikmanata one idunil ayye ape browni kella vali vanguwe camp karapu thanatath awada.

  • @malithfrenandoo2715
    @malithfrenandoo2715 Жыл бұрын

    Puuuuuuuuuuuuu

  • @PinnaclePulse833
    @PinnaclePulse8335 ай бұрын

    ඒකනම් මරු❤. බල්ලව දැක්කම solo hickerගෙ බෲනි කොල්ලව මතක් උනා.😢

  • @user-ku3fu9pb4r
    @user-ku3fu9pb4r7 ай бұрын

    මරැ .පට් මටත් ආස හිතුනා යන්න අයියා ..පරිස්සමෙන් කොල්ලා බුදු සරනයි

  • @chamithpriyanka766
    @chamithpriyanka766 Жыл бұрын

    Dapu gaman beluwa Iwassillak nethuwa hitiye Aiye 😍 Superb 💕💥

  • @user-yf3lm3et3v
    @user-yf3lm3et3v7 ай бұрын

    mn sarannage balapu lassanama vidio eka

  • @subodhachathuranga8073
    @subodhachathuranga8073 Жыл бұрын

    Supiriyak tamai ❤️❤️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    බුදු සරනයි ඔබලාට

  • @suranchinthaka548
    @suranchinthaka548 Жыл бұрын

    සුපිරි

  • @shazhidu
    @shazhidu Жыл бұрын

    දානකන් බලන් හිටියෙ 💗😚

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 Жыл бұрын

    පට්ට මල්ලි .. ඇස් දෙකට කඳුළුත් එනවා.

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka97579 ай бұрын

    සුපිරියි අයියා 😍😍🔥🔥

  • @asharasubodhani2208
    @asharasubodhani2208 Жыл бұрын

    ඔයා හරිම ලස්සනයි අයියා . ට්‍රැවල් කියන්නේ මානසික නිදහස විදින්න පුළුවන් එකම විනෝදාංශය .❤❤❤❤❤❤❤❤

  • @mensdiaryMD
    @mensdiaryMD Жыл бұрын

    Video Eka danakam balan hitiye Maru Adath video eka

  • @lasangashehan8951
    @lasangashehan8951 Жыл бұрын

    මං සරන්නගෙ වීඩියෝ හැමදාමත් සුපිරි ❤️ සදරු අයියත් හිටියනම් මරු 💙🍃❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    නියමයි අයියා

  • @R1R1R511
    @R1R1R511 Жыл бұрын

    මරු

  • @sasithachamikara7029
    @sasithachamikara70298 ай бұрын

    උබ නම් මහ බලු පිත්තෙක්😍😍😍😍යන යන හැම තැනම ඉන්න බල්ලන්ට නම් දානවා

  • @IsuruDananjaya-ke1ik
    @IsuruDananjaya-ke1ik Жыл бұрын

    Intro eka patta

  • @tharushidiwyangana500
    @tharushidiwyangana500 Жыл бұрын

    My favourite youtuber🥰💚

  • @naveenanjana9196
    @naveenanjana9196 Жыл бұрын

    Nice aiye🔥💚

  • @Thinukadjmusic
    @Thinukadjmusic Жыл бұрын

    Supiri ❤️🇱🇰🥰🥰❤️❤️

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA Жыл бұрын

    සුපිරි වීඩියො එක♥️

Келесі