Great western Camping ft.
#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽♂️
In this video
We share our experience of great western hike collaborating with famous solo hiker. This is a surprise for many of you who waiting for this moment. And I also lucky to do a crazy hike with him. Subscribe him and join with his journey also if you haven’t subscribed him yet.
Great western Mountain
Great Western Mountain is the 6th tallest in the list of mountains in Sri Lanka Great Western Mountain is situated in the Nuwara Eliya district. Standing at a height of approximately 2212 m it is the 7th highest mountain in Sri Lanka. Great Western Mountain is difficult hike due to its steep slope and unclear footpath. It is located right behind the Great Western station which is known to be one of the most beautiful railway stations in the central highlands of Sri Lanka, standing approximately 1464 m above sea level. The summit of the mountain provides spectacular views of the surrounding area with glimpses of Pidurutalagala, Sri Pada Holy Mountain and the Seven Virgin Hills. There is also an old Hindu kovil hidden in the forest at this location.It takes about 3-4 hours to reach the summit of the mountain. The trail is slippery at some locations, hence caution must be observed when you are trying to conquer it. There are no water sources at the summit or consistent ones on the trail
********************************************
Boots ගැන අහපු අයට ගන්න පුලුවන් මේක darazඑකේ තියෙනවා
military boots click.daraz.lk/e/_CZkfN1
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !
Пікірлер: 813
ඔයාලාගේ comments දැක්කම ගොඩක් සතුටුයි.. Comments තමයි අපේ motivation එක..ආදරෙයි ඒ ආදරේට ❤
@Dulshankavishka
Жыл бұрын
💙💙
@Dulshankavishka
Жыл бұрын
වතුර වල රස වෙනස් 💙😅
@sahansadun570
Жыл бұрын
බඩු කෝච්චිය කියද්දි හිනා උන විදිහ 🤭🤣
@udarialwis97
Жыл бұрын
Aya yamuuuuu
@nadeeshaishanthi-cm9sc
Жыл бұрын
ගොඩාරියක් 💞 පරිසරය විදින්න පුළුවන් තත්පරේ හරි උපරිමෙන් විදල පරිසරයට ආදරේ කරන නිහතමානී මිනිස්සු දැක්කහම ගෙදරටම කොටු වෙලා ඉන්න අපිටත් ඒක මාරම සහනයක්..බොහොම ස්තූතියි ඔයාට අයියෙ ♥️
2024 anyone ❤
@imalkadilshan3189
Ай бұрын
❤❤
@imalkadilshan3189
Ай бұрын
❤❤
@Yellow_legend_gamer
20 күн бұрын
Yah 🌝
@thavinduvismal8518
2 күн бұрын
HE HE
Solo hiker ගේ වීඩියෝ එකත් බලලා මේක බලන්න ආව අය කෝ 👇💙😍
@mansaranna
Жыл бұрын
yoo
@rajithatharanga8243
Жыл бұрын
Apii 🤩💪
@DilumThenuka
Жыл бұрын
Api thamai ithim 😁😁
@ashasewwandi8301
9 ай бұрын
🤩
@anjalikahansani9481
8 ай бұрын
videos 2ma supiri
දිනේෂ් , මංසරන්නා , solo , අපිට ට්‍රැවල් පිස්සුව හදවපු පට්ට වැඩ්ඩො තුන්දෙනෙක් ....මේක සුපිරි ....❤❤❤
@dananjayalakshan3100
Жыл бұрын
Aniwaryen❤
@pahanprabhashwara4473
Жыл бұрын
අනිවර්යෙන්ම❤️
@dewmisrilankesh2701
Жыл бұрын
The sailor ❤
@dunethchadeera5838
Жыл бұрын
අනිවා..දවසක 3ම set වෙලා එකක් කරොත් මරේ මරු ❤
@induwarakumara8357
Жыл бұрын
Dinesh A pathum ekkka me denna ekk karoth ...supiriyak wei
වැඩේ සුපිරි...100K ඉක්මනට ගහමු මල්ලී😍
@mansaranna
Жыл бұрын
Brother 💙
හිනා වෙනවා තරම් ලේසි නෑ මේවා වීඩියෝ කරලා පේන්න දාන,ඒ මහන්සියට 👊💛💚 ආදරෙයි බම් ✌️
අයියනම් ඇත්තටම මාර චරිතයක්.සොබාදහමට ,සත්තුන්ට ,මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් කියලා අයියා දැක්කම රූපෙන් ,වචන වලින් ,හැසිරීමෙන් ඒ හැමදේකින්ම පේනවා. 💚🍃💐
ස්වභාදහමට එක වගේ ආදරේ කරන ආදරණීය හදවත් කොතනකදී හරි එකට මුණගැසුණහම හරි ලස්සනයි 💙💚
@mansaranna
Жыл бұрын
💙💙
Man සරන්නා බලල Hiking කියල ඉලුක් ගාල් කඩාගෙන අපෙ කුරුදු වත්ත මැද්දෙ යන මම 🙂
@nethuasindisuriyabandara7136
2 ай бұрын
හරි අගෙයි උදාරයි උදාරයි 😁😁
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...
කියන්න වචන නෑ..දිව්‍යලෝකෙකට අරන් ගියා වගේ ලස්සනයි..ඔයාලා දෙන්නම ලංකාවට අපිට වටින දෙනෙක්..ජය වේවා මල්ලිලා දෙන්නටම..තව තව ලංකාවෙ ලස්සන පෙන්වන්න ලැබේවා..❤️❤️❤️
මල් වත්තක් මැදින් මල් කුමාරයෙක් එනව දැක්කද 🙈🤭❤
වතුර පාර තමා හොදටම කලේ 😅 දෙන්නම පරිස්සමට ❤
ඊයේ බැලුවා බඹරකන්ද දියඇල්ල ලග වීඩියෝ එක , ඒක බලලා හිතාගත්තා පුලුවන් විදියට මාත් ට්‍රැවලින් කරනවා කියලා , දැන් මේ වීඩියෝ එක බැලුවාම අනිවාර්යයෙන් යනවා කියලා හිතාගත්ත. ලොකු දුරක් නැතිව මගේ පලවෙනි ගමනට මම යන්න හිතාගත්තා කණ්ඩලම් කන්දට ❤️
පහලින් බඩු කෝච්චිය එනවා 😂😂 විඩියෝ එකනම් සුපිරියක් ❤️
@oshanijayamini3605
2 ай бұрын
😂😂
Solo hiker දාපු වීඩියෝ එක බලපු වෙලාවෙ ඉඳන් මේකත් එනකම් බලන් හිටියෙ ❤️
අරකත් බැලුවා.. බලන්නත් කලින්ම comment එකක් දැම්මා.. 😃😃 මේකත් බලමු. කියන්න දෙයක් නෑ ඉතින් සුපිරියක් තමයි මේකත්.. 🥰💚 ජය !!
@mansaranna
Жыл бұрын
Adrei💙
@solotravelingpissuwa8468
Жыл бұрын
සුපිරි 💚💚
රටේම අය සහයෝගයෙන් වැඩ කරනවානම් කොච්චර ශෝක්ද ගමනට අත දුන් අය අමතක කරන්න එපා. ලස්සනයි නියමයි.
ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.අයියලාගෙ ඉදිරි වැඩ වලට සුභ පතනවා! 😌💚
දිව්‍ය ලෝකයට එක්කං ගියාට ස්තුතියි මචං .දිනේෂ් අයියා එක්ක trip පිස්සෝත් එක්ක ඔනේ❤️🤩
මන් සරන්න අයියට කොහේ ගියත් බලු යාලුවෙක් සෙට් වෙනෝ😂
ආසම චරිත දෙකක් 💙🍃❤️ මටත් කෑම්පින් පිස්සුව හැදුවෙ මේ දෙන්නා 💙🍃❤️
අපි ගොඩක් ආදරෙ දෙන්නෙක් ❤❤ ❤ ඉල්ලීමක් කරන්නද ඔයාලගෙ වීඩියෝ වල රස කතා අයින් නොකර දාන්න පුලුවන්ද ඒ තැන් ගොඩක් (ආතල් ) ඇති .😀😍
පරිසරය ගැන ගස් කොළන් ගැන විස්තර කරන එක මරු. 💛✨ ඒ වගේම අයියගෙ videos quality එක 👌🏻
මල්ලිල දෙන්නගෙම වීඩියෝ මම බලනව ගොඩක් ලස්සනයි දෙන්නම එකතු වෙලා නිසා මේ වීඩියෝ එක තවත් ලස්සනයි.බුදු සරණයි දෙන්නටම මල්ලි ❤️❤️
ආසම දෙන්නෙක් එකතු වෙලා කරපු Hike එක නම් සුපිරි🫶🏻. ආදරෙයි අයියලා සෙට් එකටම. Travel පිස්සුව තවත් වැඩි කලා….🌿💫 දිනෙෂ් අයියත් හිටියා නම් කියලා හිතුනා..❤
@TravelwithFriends111
Жыл бұрын
එනම් සුපිරියටම තියෙයි😍
දෙන්නම මරු 😍 අයියල දෙන්නටම ඉක්මනින්ම 100k ගන්න ලැබේවා 🙌🖤 හදවතේ ඉන්නෙ හදවතේ 😌❤️
Solo hikerගෙ එකත් බලලා මං සරන්නගෙ බලන්න ආපු අය ❤
එකම වීඩියෝ එක ඇස් දෙකකින් බලද්දින් මරු😳❤
කියන්න වචන නෑ travel පිස්සුව හැදුව දෙන්නා එකම තැනක ❤❤
ආසම දෙන්නෙක් එකම තැන ❤ අදත් සුපිරියක් 🔥❤❤ දෙන්නටම.ජය වේවා ❤🎉
අපි එතන සතෙක් මැරිල හිටිය කියල දාමු 🤭💔
කොහොමහරි ආසම දෙන්නා එකට බලාගන්න පුළුවන් උනා🥰💚 හැම වීඩියෝ එකක්ම වගේ මේ වීඩියෝ එකත් මාරම ලස්සනයි...යන්න ආස හිතෙනව මේ වීඩියෝස් දැක්කම🥺Part 2 එක ඉක්මනින් ඕනි🥺❤️ පරිස්සමින් බුදුසරණයි ❤
@mansaranna
Жыл бұрын
💙💙
@nipunisankalpani982
Жыл бұрын
@@mansaranna ඔයාල දෙන්නම හිතුවට වඩා මාරම ආතල් චරිත දෙකක් solo hikerගෙ වීඩියෝ එකෙනුත් දැක්කා ඒක🥺 සුබපතනව දෙන්නටම ඉක්මනින් 1M ගහන්න පුළුවන් වෙන්න කියල 🥰❤️
@pinindu427
Жыл бұрын
@@nipunisankalpani982 1M නෙවෙයි 100k 😇
@nipunisankalpani982
Жыл бұрын
@@pinindu427 1M වෙනකන් යන්න ඕනි චැනල් එකක්🙂❤️
@pinindu427
Жыл бұрын
@@nipunisankalpani982 aniewa 💫
Dennama set wla mru aaaaa.❤️👍❤️👍 ලස්සනයි , තෙරුවන් සරණයි තුන් දෙනාටම. පරිස්සමෙන්
එකම video එක chanells 2න්ම බැලුවම මරු. 👌 collaboration එක නියමයි අයියෙ.ජය✌
Videos දෙකම බැලුවා පට්ට ඈ...❤👍🤩📸
මේ channel එක දැක්කේ අහම්බෙන් වගේ... Binario 12 travel video බලන හැමදාම ලංකාවෙත් මේ වගේ එකක් තිබ්බනම් කියලා හිත හිතා හිටියේ... ඔන්න ඉතිං අන්තිමට සතියකට විතර කලින් හොයාගත්ත😊... පාඩම් කරන වැඩත් කරනගමන් කොහොම හරි ඔක්කොම වගේ videos ටිකත් බැලුවා 😅😅. ඒවගෙ ගැන කියන්න වචන නෑ... මාරම ලස්සනයි පට්ට සුපිරි.... ඉස්සරහට තව තවත් ලස්සන hikes, travels කරන්න ලැබෙන්න කියල wish කරනවා. අද hike එකත් පට්ට... ඇත්තටම දිව්‍ය ලෝකෙකට ගිය වගේ කන්දේ මුදුන නම් 🔥🌼🍃 . (අසා වුණත් කවදාවත් කරන්න හම්බෙන් නැති camping වලට පිස්සුව වැඩි කරාට thnk u😂😂)
සුපිරිම එකක්..ආසාවෙන් බලන්නෙ..thanks kollaa
ගොඩාක් පරිස්සමෙන් මේ හැමදේම කරන්න. ශක්තිය ලැබේවා දෙන්නටම
Solo hiker අයියගේ colb එක නිසා man saranna channel එක දැන ගත්තේ.ඉතින්,මේ වීඩියෝ එක හවස upload කරනකම් බඹරකන්ද video ටික යකාගේ පඩිපෙල videos එහෙම බැලුවා.දැන් මේ channel එකත් fav channel list එකට add una.කියන්න වචන නෑ මේ දිව්‍ය කෝලේ හැබැහින් දැකගන්න ළඟදිම යනවමයි.👀☁️.superb ❤ keep it up ❤🤩
Part 2 ඉක්මනට ඔනෙ නැත්තම් අපිට ඩිප්‍රෙෂන් හැදෙයි❤😂
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .....ජය වේවා!
ආසම දෙන්නෙක් ❤️🔥. වීඩියෝ එක නම් ඉතින් වෙනදා වගේම සුපිරියක් තමා 😍😍. මේ වගේ ඔය දෙන්නා එකතු වෙලා තව වීඩියෝ කරන්න. දෙන්නටම ආදරෙයි ❤️❤️
Woooooow ❤❤❤❤ marama lassanai ada video eka. Aththatama diwiya lokayakata giya wage 🌺🌺🍃🌳🌳❤❤❤❤❤❤
Solo Hikerge Video ekath බලලා මං සරන්නගේ Video ekath baluwoooooooooooooo🤩..ආයේ ඉතිම් සුපිරියක් තමා💙💯
අද තමයි මුලින්ම ඔයාලගේ video එකක් දැක්කෙ . ගොඩක් ලස්සනයි. Good job
Fantastic train ride and landscape. Be careful of wildlife. BBQ chicken, yummy 😋.
ඒක බලලා ඔන්න මේකත් බැලුවා. පිස්සුවක් ඇත්තටම ❤❤
ලස්සනයි අයියෙ ගොඩක්😍😍 පරිස්සමෙන් බුදු සරනයි අයියෙ.solo hiker අයියත් මරු .මනොචුත් මරු😍
පරිසරයේ ලස්සන ඒ ආකාරයෙන්ම පෙන්වන එක තමා සුපිරි වැඩේ..ඇත්තටම දිව්‍යලෝකයට යන පාර වගෙ මාර ලස්සනයි ..දෙවෙනි කොටස ඉක්මනින්ම ඕනා ජයවේවා සෙට් එකටම
වෙනදා වගෙම සුපිරියක්❤❤ තමයි Good luck ❤
ජීවිතෙ විදිනව කියන්නෙ මේකට ඒක පට්ට ❤️ යන තැන් වල පරිස්සමෙන් යන්න 🌹
Niyamai niyamai..dennama set wela karapu episode eka jayawewa
සුබ පැතුම් අයියා මාර ලස්සනයි අදත් ....ඔයා නියමටම වැඩේ කරනවා....👍👍👍👍🌹🌹🌹🙏🙏🙏
1st Vews මගෙන් අයියෙහ් ❤️
එ පරිසරයනම් මාර ලස්සනයි ඇත්තටම දිව්‍යලෝකයක් 😍. සුපිරි අයියෙ ❤️
නියමයි.. තව වීඩියෝ එකක් ඕන ඉක්මනට ❤🔥
සොලො හයික ඊයෙ බැලුව,අද මේක❤️
සිරාවටම දෙන්නගෙ වීඩියෝ එකක් මුල් කාලෙම බලාපොරොත්තු උනා 😍❤️🇱🇰 . ජය වේවා
අනිත් එක බැලුවා. දැන් මේක...😊😊😀😀
Gammak kollo video eka dammata thank you
Ane niyami aiyeee.oya dana video mara lssssni.mn aniwaren balnw video dapu gmn..maram lasssni ad video ekkth..aiyeee ❤❤❤❤
අයියෙ අදත් සුපිරියක් හෑමදාමත් මෑ වගෙ විඩියො ගෙන්න අයියට ශක්තිය ලැබෑවා💖🤗
👌👌♥ niyamayi. Good lauk yaluwoo
විඩියෝස් දෙකම බැලුවා😍 පිස්සුවක්❤️🙈
සුපිරියක් තමා😻❤️🔥
Niyamaaaaaaai.... kamathima dennage camping ekak❤❤❤❤❤
Chanel dekema video eka baluvooooo 😍🔥.lassanai brother 🍃❤️
නියමයි විඩියො එක හොදටම රස වින්දා 👍👍👍👍👍
බුදු සරණයි පරිස්සමෙන් ඉදිරි ගමන සාර්ථක වේවා ❤️❤️❤️😊😊
@Mansaranna @Solo-hiker Nice to see you two together guys, waiting for the next video and best wishes to you both❤❤❤
@mansaranna
Жыл бұрын
Thank you so much
lassnama lasssna video ekk. 100k ikmanata aragmu. keep it up😍
අදත් සුපිරියක්❤
තෙරැවන් ..සරණයි .පුතා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ඹබසැමට
හරිම ලස්සනයි දෙන්න නියමයි කැලෑ වල යද්දී බඩගිනි නිවාගන්නට පමණක් කැම කන්න ඒක ඔයාල ගෙ පරිස්සමට ජයවේවා!
supiri machan. content tka enna enna lassana wenawa. jaye wewa
solo hiker aiyage video eka baluwa dennama supiri adarei machn🖤
Video දෙකම බැලුවා නියමයි trevel කරන අනිත් අයවත් සෙට් කරගෙන මේ වගේ එකක් කරමු brother ❤
Thank u ayye. මාර ලස්සනයි hike එක😮❤
Woow😯 පුදුම ලස්සන පරිසරයක්,ඔයාගෙ vlogs ගොඩක් බලල තියෙනව.මේක තමයි ලස්සනම එක.❤❤
ඊයේ solo hiker channel එකේ බැලුවා😁 අද මං සරන්නා channel 1n බලනවා❤❤❤
Beautiful video .🥰🥰😘😘
Video එක දානකන් බලන් හිටියේ 😋❤️
දැන් sub කරෙ❤️ආදරෙයි ඔයිහ් ❤️💚
Dennama ekt eka maru brother ❤️❤️❤️
Adarei Aiyeee....💝❤💝
ආසම දෙන්නෙක් ලස්සන ගමනක් 😍 දෙන්නගෙම video බැලුවා මාර ලස්සනයි අර මල් 😍 අම්මෝ දිව්‍යලෝකයක් වගේ.ජය වේවා bro..
❤❤Gmmk Aiyaaaa.thawa videos ona❤
අම්මො අසම චරිත දෙකක් සෙට් වුනාම විඩියො එක මරැම තමයි ❤️❤️❤️🙂🙂🙂
අම්මෝ ආසම චරිත දෙක එකම වීඩියෝ එකක❤🫶🏻😍❤️🕊️
සුපිරියි අයියේ වීඩියෝ එක 🍃🍃🍀😍
වෙලාවක් තියෙනවානම් මේ වගේ camping වීඩියො දාන්න කෝ❤️👍❤️❤️👍
ඒකනම් සුපිරි ❤😍
U guy making us to make hiking mind through
සෝලෝ ගෙන් ආවෙ සබ් කරා❤
අපි බණ්ඩාරවෙල .....ලංකාවේ ලස්සන තැන් හොයන් මහන්සී වෙලා මේ වගේ වීඩීයෝස් කරලා හැමෝටම බලන්න දාන ඒකට අයියාට ස්තූතියි ....අහම්බෙන් සෙට් වේලා දැන් පිස්සුවක් වගේ වීඩීයෝ සේරම බලනවා ❤️
Wow Patta yalu solo hiker innawa tawat lassanai supiri parissamin bs
Supiriyak asama dennek ekama video ekaka❤️🔥
සිරාවටම මල්ලී මාරම ආතල් එකක් travelig කියන්නේ.මං 2008 ඇවිදින්න යනවා.මුලින් කොල්ලොත් එක්ක ගිහින් campig කලා.පස්සේ තනියම යන්න උනේ.travelig කියන්නේ මොනමදේ කරත් ලබන්න බැරී මාරම සතුටක්,නිදහසක් වගේම මාරම filig එකක්.ඒ කෘප්තිය මං දන්නවා.හැබැයී තාම බැරී උනා chanal එක්කින් මිනිස්සුන්ට ඒ සතුට දෙන්න.සුබ ගමන් ඔයාලට.අහම්බෙන් ඔයාගේ chanal එක සෙට් උනේ.මරූ ඔයාට.good lukc.❤❤❤🎉
Solo hiker එක්ක කරා වගේම ඊලගට dinesh A pathum(DAP) එක්කත් කරමු සුපිරි හයික් එකක්❤keep it up❤💫
@dpmusix1067
Жыл бұрын
Aniwa
@prabathnanayakkara9480
Жыл бұрын
මාත් ඕක කියන්නම හිටියෙ....ට්‍රැවල් වැඩ්ඩො තුන් දෙනයි ලංකාවෙ ඉන්නෙ....දිනේෂ් , මංසරන්නා , solo.... තුන් දෙනාම සෙට් වෙල සුපිරි වීලොග් එකක් කරමු..... තුන්දෙනාගෙ වයිබ් තුනක්...ඊයෙ solo ගෙ වීඩියෝ එක බැලුවා අද මංසරන්නා ගෙ...එකම එක්ස්පීරියන්ස් එක වයිබ් දෙකකින් බැලුවා❤❤❤
@agboparami-jf6dx
Жыл бұрын
@@prabathnanayakkara9480 ow thun denama maru😋
@SENITHWISHMITHA
Жыл бұрын
@@prabathnanayakkara9480 තව එක්කෙනෙක් ඉන්නව bro❤️ the sailor එයාගෙත් වෙනම වයිබ් එකක්♥️