මහ වැසි මැද වාරයේ සිරිපා කරුණා | Hatton road | Adam's peak | ft

#Adam's peak #Siripadaya #Siripakaruna #hike #mansaranna #hatton #rain
Hello !
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 871

  • @mansaranna
    @mansaranna2 ай бұрын

    සඳරුගේ video එකත් බලමු "Iwa Trails" 🏕- kzread.info/dron/afxpTcxX7VyfAuA9PLInKg.html

  • @user-ns6cy3ji3q

    @user-ns6cy3ji3q

    2 ай бұрын

    Mage namath sadaru

  • @SANDEEPANITHARUPRABA

    @SANDEEPANITHARUPRABA

    2 ай бұрын

    ❤❤

  • @ChandaniChandani-ts1ju

    @ChandaniChandani-ts1ju

    2 ай бұрын

    Supiri aiye😊😊

  • @Ruwanari

    @Ruwanari

    2 ай бұрын

    ❤❤❤❤

  • @champasenani3453

    @champasenani3453

    2 ай бұрын

    මං දැක්කත් කතා කරන්න වුනේ නෑ. සමාවෙන්න අය්යේ. මෙයාගෙන් බැනුම් අහන්න වෙයි කියල. මම ඒ නිසා පරිස්සමෙන් යන්නෙ. සතියකට කලින් වෙඩින් එක තිබ්බේ මගෙ අය්යේ..❤

  • @hirujaathapattu6870
    @hirujaathapattu68702 ай бұрын

    Man saranna ayya ඇත්තටම මේ සමාජයට ගොං ආතල් නොදී වැදගත් පණිවිඩයක් ලබා දෙන උතුම් කොල්ලෙක් respect ayye ❤

  • @mansaranna

    @mansaranna

    2 ай бұрын

    Adrei ❤️

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾💯 ✅✅ 👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @HirujaAthapattu

    @HirujaAthapattu

    Ай бұрын

    🔥

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b2 ай бұрын

    හැන්ඩ්සම් මං සරන්නා 🤭♥️

  • @hirujaathapattu6870

    @hirujaathapattu6870

    2 ай бұрын

    😂😂

  • @user-uk4rr5tz7f

    @user-uk4rr5tz7f

    2 ай бұрын

    Oyahandsome kiyalada kiyannee

  • @channel-savii
    @channel-savii2 ай бұрын

    මේ වගේ රත්තරන් පුතෙක් බිහි කරපු අම්මා කොච්චර හොඳ තැනක ඇතිද 🤍 සුමන සමන් දෙවි පිහිටයි 🫵🤍

  • @champasenani3453

    @champasenani3453

    2 ай бұрын

    ඇයි මෙයා එහෙම කිව්වෙ. 😮

  • @rashinichamodya3114

    @rashinichamodya3114

    2 ай бұрын

    ​@@champasenani3453 අයියගෙ අම්මා නැති උනා ලගදි.

  • @Lilybee_store

    @Lilybee_store

    Ай бұрын

    ​@@champasenani3453eyge amma natiun aprilwl ...

  • @ashanidilshika8553
    @ashanidilshika85532 ай бұрын

    මන් තාම සිරිපාදෙ ගිහින් නෑ.මාව මෙහෙම හරි එක්කන් ගියාට පින් අය්යෙ.♥️

  • @bpvsbts3854

    @bpvsbts3854

    2 ай бұрын

    මමත් ❤❤තාම මගේ ජීවිතේට ගිහිං නෑ....අයියට පිං ❤❤

  • @chamaragamage7623

    @chamaragamage7623

    2 ай бұрын

    Dennatama ikmanatama yanna labewa🙏🙏🙏

  • @DesharaVlog

    @DesharaVlog

    2 ай бұрын

    මමත්.....

  • @DulansBridel
    @DulansBridel2 ай бұрын

    මේ පිං ඔයාගේ අම්මාට අනුමෝදන් වේවා... අදාරණීය අම්මේ ඔයා උතුම්වූ නිර්වානය පතන බෝදියකින් ලැබේවා... ආදරණීය මං සරන්නා... ජීවිතේ වටිනාම සම්පත අම්මා... ඒ උතුම් කාන්තාව ඔබ වැනි.. පුතෙකු සමාජයට බිහි කිරීමම උතුම් වී භාගයක් මේ සියලු පිං අම්මිට අනුමෝදන් වේත්වා🙏🙏

  • @filmpisso
    @filmpisso2 ай бұрын

    මම එකදෙයක් කියන්නම් කොල්ලෝ, ලංකාවේ කෙල්ලෝ ටික නම් ඔයාගේ Channel එක බලන්නේ ඔයාව බලන්න තියෙන ආසාවට මිසක් Travel Video බලන්න තියෙන ආසාවට නෙවෙයි, කොල්ලෙක් වෙලත් මට මෙහෙම කියන්න හිතුනේ, උබ සිරාවටම දුර්ලබ ලස්සනක් තියෙන කොල්ලෙක් බං.❤ Nice Video Brother. Good Luck and Wish u all the best for your future.✌

  • @tarushhashen

    @tarushhashen

    2 ай бұрын

    Ow eka aththa👍

  • @user-nf7di2mw8q

    @user-nf7di2mw8q

    2 ай бұрын

    💯 aththa

  • @tharushianjalika2126

    @tharushianjalika2126

    2 ай бұрын

    Eka aththa ❤

  • @bf2680

    @bf2680

    Ай бұрын

    Api nam sripakarunawa balanna

  • @IwaTrails
    @IwaTrails2 ай бұрын

    මම එනකන් නේද බලන් හිටියේ බණ්ඩාරවෙලට වෙලා 😌❤️

  • @shashikadilshan2701
    @shashikadilshan27012 ай бұрын

    අය්යටයි අය්යගෙ පවුලටයි සමන් දෙවි පිහිටයි,අය්ය මේ vlog වලින් දෙන සමාජ පනිවිඩය හරි වටිනවා,බුදු සරනයි ඔක්කොටම ❤❤❤❤❤❤❤

  • @mamakamthi7735
    @mamakamthi77352 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි🙏 ප්‍රාර්ථනාවක්🥰 Comment එක දකින සෑම දේනා සිතන පතන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!!

  • @tharindudarshana2772
    @tharindudarshana27722 ай бұрын

    දෙවියො මවපු සුන්දර කෙනෙක් මල්ලි උබ ❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂

  • @SasinduDilshan-jd8vu
    @SasinduDilshan-jd8vu2 ай бұрын

    අයියෙ ඔයා වගේ හොද කෙනෙක් බිහි කරපු මවට පින් සිද්ධ වේවා නිවන් සුවය සැනසුම ලැබේවා 😢😢😢

  • @yndproject2745
    @yndproject27452 ай бұрын

    අම්මො විඩියො කොලිටිය.❤❤😊😊

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala89912 ай бұрын

    ඇත්තටම ගරු කරන්න ඕන තැන් වලට ගරු කරන ගමන් ,වාචාල විදිහට අපේ ඉස්සර ඉඳන් එන දේවල් වලට අගෞරව කරමින් යන සමහරක් අය වගේ නොවී,අපේ සංස්කෘතිය රැකෙන අයුරින් ඔබ හා යහලුවන් දෙදෙනා මේ ශ්‍රී පාද වන්දනාව ඉතාමත් හොඳින් අපට ඉදිරිපත් කලා...ගුන යහපත් දෙමාපියන්ගේ ගුනයහපත් දරුවෝ.හැදූ වැඩූ දෙමාපියන්ටත් පින්. පුතුනි ඔබලාට තෙරුවන් සරනයි.❤මේ ලඟකදී අර පිස්සෝ කියන සෙට් එකත් (ඇත්තටම පිස්සොම තමයි) ශ්‍රී පාද වන්දනාව විහිලුවකට ගනිමින් වන්දනා කර ගත්තා..ඒ පිලිබඳ හරිම කනගාටුයි.😢

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @tharushinavodya5222

    @tharushinavodya5222

    Ай бұрын

    උගත් කම, නුවණැතිකම ලස්සන එකතු උනාම බැබලෙනවා හැමතැනම

  • @gayansenadeera593
    @gayansenadeera5932 ай бұрын

    අයියාගෙ අම්මා නැති උනා කිවාම හිත මාර විදිහට කඩන් වැටුනා.😢

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 ай бұрын

    🫣😒🥲😌😒😌😒😌🥲

  • @Oshazerr

    @Oshazerr

    2 ай бұрын

    Ehema deyk kiwwe nhne suddo 🥺💔

  • @Sadeesh.

    @Sadeesh.

    2 ай бұрын

    @@Oshazerr eya tiktok eke vedio ekak dala thibba balanna 🤕😟

  • @samarasinghenalinda6383
    @samarasinghenalinda63832 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි...සාදු

  • @nathaliyaruston9070
    @nathaliyaruston90702 ай бұрын

    පලවෙනි පාරටම ගියපු ශ්‍රී පාද ගමන මතක් වුනා පුදුම ආසාවකින් vlog එක බැලුවේ 💗🥺✨️

  • @MA-ke1hp
    @MA-ke1hp2 ай бұрын

    මම තාම ශ්‍රී පාදය වන්දනා කරගෙන නැහැ.. මල්ලිට හුඟක් පින් මේ විදිහට ගෙදර ඉඳන් හෝ දැක බලාගෙන වන්දනා කරගන්නට අවස්ථාව සලසා දුන්නට...ඔයාට තෙරුවන් සරණයි! ,🙏🌸

  • @iroo12

    @iroo12

    2 ай бұрын

    ඔයාට ඉක්මන්ට සිරිපාදේ කරුණා කරන්න ලැබේවා 😊🙏🤍

  • @ashasewwandi8301

    @ashasewwandi8301

    19 күн бұрын

    Aniwaren oyt Karuna krnn labei😊

  • @dinus9757
    @dinus97572 ай бұрын

    මන් දැක්කා අයියා යනවා කතා කරන්නත් හදලා වීඩියෝ එකට අහුවෙයි කියල හිතල ආවෙ නෑ 😁❤️

  • @Nethmikalupahana418

    @Nethmikalupahana418

    2 ай бұрын

    😂

  • @dinus9757

    @dinus9757

    2 ай бұрын

    @@Nethmikalupahana418 🥲

  • @yndproject2745

    @yndproject2745

    2 ай бұрын

    Ane ලජ්ජාව😂😂

  • @dinus9757

    @dinus9757

    2 ай бұрын

    @@yndproject2745 🥲

  • @mansaranna

    @mansaranna

    2 ай бұрын

    Katha karanna epei ❤️

  • @SR_Creativity579
    @SR_Creativity5792 ай бұрын

    අයියේ සමහන් සහන කලාපයල ලග තියෙන සම්න් දේවලේ අලුතෙන් හදපු එකක් .... කොඩූ පඬුරු බදින්නේ සීත ගඟුලෙන් නෑවම ඒ පඩුර පහලට කරුණා කරද්දි උඩ සීත ගඟුලේ සමන් දේවාලේ තමා පඬුර ගැට ගහන්නේ ඒ තමා පුරානම එක මේක ලඟදි හදපු එකක් .... 1 . පුරාන මකර දොරටුව 2 . පුරාණ සමන් දේවාලය ( උඩහා සීත ගඟුල ) 3 . ඉදිකටුපාටන 4.. මහගිරි දඹ 5.ඇහැල කණුව 6. උඩ මලුව අනිත් හැම තැනක්ම 2010, 2012 පස්සේ හදපුවා ඒවා හදලා තියෙන්නේ හම්බ කර ගන්න ..... මම උඩ සදහන් කරපුවා තමා පැරණිම එවා ... අයියට පුළුවන් නම් ඒක නිවැරදි කිරීමක් කරන්න ... ගොඩාක් අය ඒක දන්නේ නෑ සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @mansaranna

    @mansaranna

    2 ай бұрын

    ගොඩක් වටිනවා මේ comment එක

  • @SR_Creativity579

    @SR_Creativity579

    2 ай бұрын

    @@mansaranna 🩷

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    2 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐

  • @thekatta2313
    @thekatta23132 ай бұрын

    Video එකනම් මේ පාර Next level 👌 💝🐾️

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda18292 ай бұрын

    Cinematic shots ටික 🥺♥️🎁. Wooow

  • @miusikamadubashini5151
    @miusikamadubashini51512 ай бұрын

    Good lak aiye oyage hama vdakma sartaka veva budu sarani

  • @Maduhansi465
    @Maduhansi4652 ай бұрын

    Video eka nam supiri ❤

  • @Sancharaka_mathra
    @Sancharaka_mathra2 ай бұрын

    මම අයියගෙ video වලින් දැකපු නිස්කලංකම video එක.... ඒ visual ,BGM ,සුපිරිම Editing... All the best❤❤

  • @seminipraveena6125
    @seminipraveena61252 ай бұрын

    Hitha niwena Video ekk🤍🌝harima lassnai. ❤❤

  • @adinushamaduranga4198
    @adinushamaduranga41982 ай бұрын

    Budu saranii ❤ vedio eke quality supiri

  • @virujarisin4230
    @virujarisin42302 ай бұрын

    Video eka lassanai 👍💚💚💚

  • @inolishenaya6181
    @inolishenaya61812 ай бұрын

    Lassana complete short niyamai video 1ka❤

  • @tharushidineshika8057
    @tharushidineshika80572 ай бұрын

    Favorite traveler ❤❤. Video ekak danakan bala hitiye 😊😊

  • @user-on7xt9wh9k
    @user-on7xt9wh9k2 ай бұрын

    Video එක නම් හැමදාම වගේ ලස්සනයි ❤ Good job aiya .....😊

  • @slvlogs8550
    @slvlogs85502 ай бұрын

    Vedio qulity eka supiri❤...keep it Up Brother 💪

  • @susanthawijekoon6858
    @susanthawijekoon68582 ай бұрын

    Niyamai aiye....... Ayeth Videos enkn bln innwaaaaa ,,❤❤❤,,

  • @GAYAVlog-25
    @GAYAVlog-252 ай бұрын

    Supiriyak 👍තව ඉස්සරහටත් මේ වගේ ඒවා ඕනි

  • @dulanjanaweerasingha4687
    @dulanjanaweerasingha46872 ай бұрын

    Video eka marama lassanay සුපිරි අය්යා 🙃💞

  • @user-il5jw4zh8l
    @user-il5jw4zh8l2 ай бұрын

    Vlog eka marama lassanai...❤ cinematic shots tika nam paharak ❤

  • @gtk.500K
    @gtk.500K2 ай бұрын

    Man saranna -- මන් සරන්නා සුපිරියක්👍💖

  • @explorer_31
    @explorer_312 ай бұрын

    මාර ලස්සන ගමනක් වගේම ලස්සන video එකක් ❤🍀 ජයවේවා කොල්ලෝ ❤️😍👣

  • @user-oz5zy9tu4p
    @user-oz5zy9tu4p2 ай бұрын

    This content❤ good job ayya

  • @tharuntharun-th123
    @tharuntharun-th1232 ай бұрын

    නියම video එකක් අයියේ අපිත් සිරිපා කරුනා කලා වගේ සමන් දෙවි පිහිටයි❤❤

  • @Experiment_Kitchen
    @Experiment_Kitchen2 ай бұрын

    ඒක කුපිරියක් බොසා ❤😍

  • @nisalapathum8128
    @nisalapathum81282 ай бұрын

    දැන්නම් වීඩියෝ සුපිරි කොලිටියි හොදේ... keep it up mansaranna 🍃❤️

  • @sunsathaperera5933
    @sunsathaperera59332 ай бұрын

    වෙනම ලස්සනක් එකනන් ❤විඩියො එකට පිස්සු හැදෙනව සුපිරි❤

  • @user-fe4nh1ph4k
    @user-fe4nh1ph4k2 ай бұрын

    Video eka lassanai aiye ❤❤🥰

  • @isurikasewwandi1048
    @isurikasewwandi10482 ай бұрын

    Video eka Lassanay malli 👍

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8pi2 ай бұрын

    Sadaru aiye ek baluwa ekth maru . Meka ita wada maru . Aiya video ek lassni ❤❤❤❤❤

  • @Creativesrilk
    @Creativesrilk2 ай бұрын

    ඉතාමත් වැදගත්. සිරිපා කරුණාවයි ❤❤❤❤

  • @Rashini.Fernando
    @Rashini.Fernando2 ай бұрын

    ගොඩක් වටින ලස්සන video එකක්❤

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.102 ай бұрын

    යන්න ආසම තැනක් 💗🌿 ලස්සනයි වීඩියෝ එක අයියා ❤️

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam60492 ай бұрын

    ලස්සන වීඩියෝ එකක් 🙏❤

  • @chandimadanayake9457
    @chandimadanayake94572 ай бұрын

    Hoda video ekak ayya......thanks❤❤❤❤❤

  • @chandulabandara8203
    @chandulabandara82032 ай бұрын

    ලංකාවේ අලුතින් සමාජගත වුනු Traveling Vlog වලින් හරිම සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමක් කරන සහෝදරයෙක් ජය

  • @chamo1578
    @chamo15782 ай бұрын

    ඔයාගෙ cinematic shots නම් සුපිරියක් අයියෙ 👌❤

  • @thilininsg3175
    @thilininsg31752 ай бұрын

    ❤❤❤ man saranna aiyata jaya .❤❤❤. Parissamin aiye. Budu saranai!

  • @tharindulakshitha6421
    @tharindulakshitha64212 ай бұрын

    ශ්‍රීපාදස්ථානයේ දැක්ක ලස්සනම වීඩියෝ එකක්🍃❤

  • @deshandesilva4510
    @deshandesilva45102 ай бұрын

    Jaya wewa broo.. සමන් දෙවි පිහිටයි ❤ බුදු සරණයි ❤❤

  • @user-ts7vf3bi9b
    @user-ts7vf3bi9b2 ай бұрын

    Nice content ekak brother❤❤

  • @chathurinisilva9117
    @chathurinisilva91172 ай бұрын

    Godak lassanai video eka ❤❤❤

  • @DN3_Bhashi
    @DN3_Bhashi2 ай бұрын

    1st ආදරෙයි මන් සරන්නා😇♥️✊

  • @user-if1hy5sj8w
    @user-if1hy5sj8w2 ай бұрын

    Man thama siripa karuna karala nh . Karuna karanna asawen innawa .ita kalin godak dewal danagaththa me video eken .Thank you man saranna ❤

  • @chathurikamadushani8321
    @chathurikamadushani83212 ай бұрын

    Harima gauraweyen kathakaranawa e pinama thiyenaw... 💐 Hamadema sarthaka wewa .....

  • @RDClayCrafts
    @RDClayCrafts2 ай бұрын

    ලස්සනයි අයියේ වීඩියෝ එක❤

  • @DiliniAnuradha-ef1ou
    @DiliniAnuradha-ef1ou2 ай бұрын

    අනේ ලස්සනයි ගොඩාක් සමන් දෙව් පිහිටයි ඔයාලා හැමෝටම 🙏🙏🙏

  • @judemilan-mt8ci
    @judemilan-mt8ci2 ай бұрын

    මේ වීඩියො එක බලද්දි හිතත් මාර විදිහට නිවෙනනවා..❤

  • @mjfernando1131
    @mjfernando11312 ай бұрын

    My favorite youtube channel මං සරන්නා🇱🇰 ❤✨ Good luck brother 🤝

  • @shanthapremanatha9072
    @shanthapremanatha90722 ай бұрын

    ඔයාගේ මවගේ අවමගුලට මං සහභාගි වුණා.ඇය ඉතා හොඳ සහෝදරියක්.නිවන් සුව පතමි

  • @dgpdammikadimbulwala7193

    @dgpdammikadimbulwala7193

    2 ай бұрын

    Amma nathi unaada?godak dawas da😢

  • @erajhasarangabandara71
    @erajhasarangabandara712 ай бұрын

    Lassani aiye video eka ❤️😍😊

  • @user-ei6cm1gn1q
    @user-ei6cm1gn1q2 ай бұрын

    මග අරින්නැතුව හැම වීඩියෝ එකක්ම ආසවෙන් බලනවා හරිම ලස්සනයි ජය වේවා ❤️🥰😌

  • @HirushaHimsara-tb6io
    @HirushaHimsara-tb6io2 ай бұрын

    සුපිරියක් අයියා ❤️

  • @nethmisenanayaka2769
    @nethmisenanayaka27692 ай бұрын

    දැකපු ලස්සනම වීඩියෝ එක ❤ සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @Dilansah8408
    @Dilansah84082 ай бұрын

    බුදුසරණයි. නියමයි aiye ගොඩක් දේවල් ඉගෙන ගත්ත දන්නේ නැති දේවල් ගොඩක් පිං තුනුරුවන් සරණයි aiye🙏❤

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl2 ай бұрын

    "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සුපිරියක් තමා....🌼♥️😊 😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 Good luck brother...... much love 😎🌼♥️💯😊💐

  • @dileepas2341
    @dileepas23412 ай бұрын

    Video එක වෙනම vibe එකක්..❤

  • @krishan5973
    @krishan59732 ай бұрын

    දැන් වීඩියෝ ගොඩක් ක්‍රියෝටිව් අයියා ගොඩක් දැනෙන එඩිට් එකත් බැක්ග්‍රව්න්ඩ් මියුසික් මරු..❤ජයවේව වැඩේ ලස්සනයි

  • @amithsanjeewa7385
    @amithsanjeewa73852 ай бұрын

    katharagama vidio ekak one ❤

  • @user-pi3fx4ev7o
    @user-pi3fx4ev7o2 ай бұрын

    අදත් විඩියො ඒක ලස්සනයි අයියෙ දිගටම මෙ වගෙ ලස්සන විඩියොස් දාන්න බුදු සරණයි අයියෙ😍😍😍

  • @travelwithoshen
    @travelwithoshen2 ай бұрын

    200 k subscribers ලගයි congratulations 👏🎉

  • @kaveeshanavod6687
    @kaveeshanavod6687Ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සන video එකක් ...... ❤

  • @AKASH-nimsara
    @AKASH-nimsara2 ай бұрын

    Ayiye oyage vd hamadamath balanawa ayiye adareyi❤❤❤

  • @ddtwins
    @ddtwins2 ай бұрын

    harima asawen baluwa saho me video eka... apith siripa wandanawe yeduna wage hangeemak hithata danune.... oyage ammatath me pin anumodam wenna kiyala prarthana karanawa. eya kohe hari idan oyata ashirwada karanawa athi oyage siyaluma wadakatayuthu sarthaka karaganna.... ape mansaranna, sandaru brother athulu hamotama uthum sripadasthanaye pihita labewa.. saman dewindunge arakshawa labewa.....

  • @SidanganaDewindi
    @SidanganaDewindi2 ай бұрын

    Wadagath karunu e wagem nodanna dewal godak dana gaththa aiye.. ❤🥳thank you so much🎉all the best aiye🎉❤

  • @user-ep9mw5cr9b
    @user-ep9mw5cr9b2 ай бұрын

    Niyamai aiye aiyata budu saranai

  • @charukamadhushanka493
    @charukamadhushanka4932 ай бұрын

    සුපිරිම ශොට්ස් ටිකක් අරම් තියෙනව පට්ටම ලස්ඩනයි අයියේ❤

  • @vidusha641
    @vidusha6412 ай бұрын

    Niyamai aiya ❤

  • @Ashi_920
    @Ashi_9202 ай бұрын

    Vlog eka harima lassanai aiye ☺️🥰❤️💐

  • @shamindoshan
    @shamindoshan2 ай бұрын

    විඩියෝව හරි ලස්සන යි😊😊😊😊❤

  • @mycreations1648
    @mycreations16482 ай бұрын

    Amme Man saranna ayyage lassana. Asai kawadahari hamba vela katha kranna 🥰. Adarei ayye & Parisamin ❤

  • @Siyon-rl6sm
    @Siyon-rl6sm2 ай бұрын

    ඇත්තටම ලස්සනට චැනල් එක කරනවා බුදුසරණයි අයියෙ ❤

  • @ChaRuX
    @ChaRuX2 ай бұрын

    මරු මරු 💗✨❤️

  • @nilukadamayanthi82
    @nilukadamayanthi822 ай бұрын

    Oyata godak pin malli apiwath siripa wandanawata ekkan giyata.ammatath e pina anumodan wewa.

  • @irukshikapramodi9061
    @irukshikapramodi90612 ай бұрын

    මාරම ලස්සන මාරම වටින video එකක් මල්ලී. ගොඩක් දේවල් දැන ගත්තා මමත්. ගොඩක් පින් මල්ලියෝ ඔයාට. ❤❤❤

  • @pramodhvkaushalya
    @pramodhvkaushalya2 ай бұрын

    වීඩියෝ එකනම් පට්ටම කොලිටියි ❤️😍

  • @ChathuraKavinda-ur5ou
    @ChathuraKavinda-ur5ou2 ай бұрын

    Aiyae vedio wal dana background music eka නම් මාරම ලස්සනයි..අමුතු deling ekk thiynne.💚🍀

  • @Himu-zp1cy
    @Himu-zp1cy2 ай бұрын

    නියමයි අයියෙ..❤

  • @musics.
    @musics.2 ай бұрын

    Video ek nm marama quality (next level) ❤🎉

  • @nethminawodya4388
    @nethminawodya4388Ай бұрын

    Best youtuber 🥺❤️

  • @anju8221
    @anju82212 ай бұрын

    Budu sarnaii ayya❤

  • @user-vy8zo6bl7y
    @user-vy8zo6bl7y2 ай бұрын

    හරිම ලස්සනයි ❤️🌻

  • @kavindamunasingha
    @kavindamunasingha2 ай бұрын

    Jayawewa malliye ❤🙏🙏🙏

  • @Shan-R2
    @Shan-R22 ай бұрын

    video eka supiri

Келесі