Harithakanda Camping | Bogawanthalawa | The Pekoe Trail |

#travel #srilanka #hiking #camping #mansaranna #රැකගෙනවිඳින්න
Hello ! කොහොමද? 🙋🏽‍♂️
Haritha Kanda is a beautiful hill in Sri Lanka known for its scenic landscapes and camping sites. It's a popular destination for nature lovers and hikers. The name "Haritha Kanda" translates to "Green Hill" in English, which aptly describes the lush greenery and natural beauty found in this region.
In this video, I share my hiking experience along the Pekoe Trail and my camping adventure at the Haritha Kanda camping site. I hope you enjoy this video and become a responsible hiker who loves and protects nature. 🍃
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️

Пікірлер: 889

  • @mansaranna
    @mansaranna9 ай бұрын

    අපි රැකගමු අපේ මේ ලස්සන පරිසරය.. අනිත් අයවත් දැනුවත් කරන්න #රැකගෙනවිඳින්න Hashtag එක use කරමු!❤

  • @user-yx1fx8oq3j

    @user-yx1fx8oq3j

    9 ай бұрын

    ❤️

  • @supunchamara5318

    @supunchamara5318

    9 ай бұрын

    ❤️

  • @kapilakarunajeewa8647

    @kapilakarunajeewa8647

    9 ай бұрын

    පට්ට! 🤔😯🇨🇦🇱🇰😍💯❤️😊🤗👌👍🙏

  • @thusharaedirisingha7652

    @thusharaedirisingha7652

    9 ай бұрын

    අයියේ ඔය වගේම තැනක් තියනෝ ගොන්ගල කියලා සූරියකන්දේ .අයියා ට්‍රැවල් කරන්න එන්න පට්ට පේලේස් එකක් .මන් සූරියකන්දේ .ඇවිල්ලා බලන්න අයියේ පට්ට .

  • @malshamandakini6501

    @malshamandakini6501

    9 ай бұрын

  • @Thimasha_Liyanasuriya
    @Thimasha_Liyanasuriya9 ай бұрын

    අයියා කතා කරන විදිහ අහන් ඉන්න ආස හිතෙනවා...හරිම ලස්සනයි...මාමා නැන්දා කියලා කතා කරන්නේ තමන්ගෙම අයට වගේ හරිම ලෙන්ගතු විදිහට...🥺❤️🥰

  • @GimhanMalwenna

    @GimhanMalwenna

    Ай бұрын

    අනේ මේ ඒ අයියට කෙල්ලෙක් ඉන්නො හොඳේ 😡

  • @poornasanketh5272
    @poornasanketh52729 ай бұрын

    මැරෙන්න කලින් man saranna, solo hiker, The sailor, Dinesh A pathum යන හතර දෙනාම එක වීඩියෝ එකකින් දකින්න තිබ්බනම් හොදටම ඇති. හදවතේ ට්‍රැවලස්ලා ආදරෙයි ඔක්කොටම 🚶💖✨

  • @nishanimadurangani6971

    @nishanimadurangani6971

    9 ай бұрын

    මමත් ආසම හතර දෙනෙක්,

  • @malshanraviranga8163

    @malshanraviranga8163

    9 ай бұрын

    Math asayi

  • @lakminaproductions6657

    @lakminaproductions6657

    9 ай бұрын

    සේලර් ලොක්කා ❤❤❤❤❤❤❤

  • @Sheeli12

    @Sheeli12

    9 ай бұрын

    ඇයි flying me බොරු ශෝ කාරී😂😂😂😂

  • @Divanka965

    @Divanka965

    9 ай бұрын

  • @SureshPathirajapathiranalage
    @SureshPathirajapathiranalage9 ай бұрын

    මේ කමෙන්ට් එකට ලය්ක් 10අරන් දෙන්නකෝ😢

  • @bunchi437

    @bunchi437

    9 ай бұрын

    double likes ❤

  • @user-nd5jt5md1n

    @user-nd5jt5md1n

    6 ай бұрын

    ලයික් හිගාකන්න එපා😂

  • @nipuniranasinghe8222
    @nipuniranasinghe82229 ай бұрын

    මේ බව්වාම අපිත් එක්කත් හිටියා..අපි කාර් එකේ එන්න පිටත් උනාම එයා අපේ පස්සේන් ගොඩක් දුර ආවා...❤

  • @kasunmadumalka9811

    @kasunmadumalka9811

    3 ай бұрын

    ආ මාර වැඩේ😅

  • @kumudi523
    @kumudi5239 ай бұрын

    ඉඳුනිල් ගගුලැල් පියුමෙන් සැරසෙව්.. 💚🔥 ලොව ලස්සන මව් ලංකා.. ❤️🔥

  • @gghghjk8319

    @gghghjk8319

    9 ай бұрын

    ලොව පජාත ලංකා

  • @kumudi523

    @kumudi523

    9 ай бұрын

    @@gghghjk8319 🤣

  • @user-dq5ft5pz1z

    @user-dq5ft5pz1z

    8 ай бұрын

    ​@@gghghjk8319ubala wage saththu nisa thama .chutha weyan kaalakanniya🤮🤮

  • @shan4900

    @shan4900

    7 ай бұрын

    ​@@gghghjk8319 ubl vage saththu ratata barak

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara33409 ай бұрын

    ඔයාගෙ ඇස් දෙකින් ලංකාවෙ ලස්සන අපිත් දකිනවා...ආදරෙයි මල්ලියෝ❤❤🎉🎉🎉🎉😊😊

  • @slowgamer6467
    @slowgamer64679 ай бұрын

    Solo hiker අයියයි, දිනේෂ් අයියයි තුන්දෙනා එක්ක video එකක් ඕනි❤ ජය වේවා ✌

  • @KUDDA95

    @KUDDA95

    9 ай бұрын

    Ow aiye .oya 3n denage video ekak oni

  • @sanjeewakodithuwakku4177

    @sanjeewakodithuwakku4177

    9 ай бұрын

    Aniwaren

  • @DANU_DISSANAYAKA2003

    @DANU_DISSANAYAKA2003

    9 ай бұрын

    මන් කිව්වා සොලො හයිකටත් ඉදුනිල් අයියයි දිනෙශ් අයියයි එක්ක video එකක් ගෙන්න කියලා තාම නෑ 🥺😮‍💨

  • @samindisawmini5170

    @samindisawmini5170

    9 ай бұрын

    ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් අනේ ඕඔනී......

  • @hansanashehan848

    @hansanashehan848

    9 ай бұрын

    sirawatama

  • @ashanimadhuwanthi1374
    @ashanimadhuwanthi13749 ай бұрын

    ජිවිතේ විදින්න කියලා දෙන ආදරනීය ගුරුවරයෙක්.

  • @ashanimadhuwanthi1374

    @ashanimadhuwanthi1374

    9 ай бұрын

    Oya ...

  • @ashanimadhuwanthi1374

    @ashanimadhuwanthi1374

    9 ай бұрын

    🙂

  • @ashimadushani6588
    @ashimadushani65889 ай бұрын

    සතියකට කලින් solo hiker කියලා traveler කෙනෙක් සෙට් වෙලා සතියක් ඇතුලත පිස්සුවෙන් වගේ සේරම vedios බැලුවා. ඒ comment අස්සේ මං සරන්නා කියලා කෙනෙක් දැකලා ඒපර එයාව search කලා. හරි මේ සතියටත් වැඩ ගොඩායි 😌.vedio එක නිකම් අපි ගිහින් අපේ ඇස් දෙකෙන් දකිනවා වගේ feel වෙනවා.. සුභ පතුම් මල්ලි ❤️

  • @bunchi437

    @bunchi437

    9 ай бұрын

    A Busy life😊

  • @samodarachamindi
    @samodarachamindi9 ай бұрын

    හැමෝටම ලස්සනම ලස්සන පාඩමක් කියාදුන්නටත් ස්තූතියි 🙏 ❤

  • @hass625
    @hass6259 ай бұрын

    එක දවසක් කුරුල්ලන්ගේ සද්දෙ බැලුවා... අද ගෝන්නුන්ගෙ සද්දෙ බැලුවා😅👍❤ Much love ManSarannaa💚🍃🔥

  • @user-nh8qw3fq1j
    @user-nh8qw3fq1j9 ай бұрын

    පරිසරයට අදි සන්වේදී වීමත් එක්තරා ආකාරයක ලස්සන පිස්සුවක්❤

  • @bethesdaaquariums
    @bethesdaaquariums9 ай бұрын

    මාමා එක්ක කරපු කතාව මාර ලස්සනයි. decent, no ego, you are a down to earth man!

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi74439 ай бұрын

    අනේ ඔයා හරිම හොද හිතක් තියෙන මනුස්සයෙක් අයියේ❤️ ටුටූගෙ කිනිතුල්ලව අයින් කරපු එකට පින් 🙏💕

  • @yakdessalk
    @yakdessalk9 ай бұрын

    එන අයට හොද උපදෙස් ටිකක්නම් දුන්නා 💚🍃🙏 හරිත කන්දට ගැලපෙන vibe එක #රැකගෙනවිදින්න

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana54582 ай бұрын

    This video is an absolute delight! Thanks for sharing this video..❤

  • @Shehan-zs1pu
    @Shehan-zs1pu9 ай бұрын

    ජිවිතයේ සොදුරු සන්චාරකයා man saranna❤❤

  • @randisathsarani320
    @randisathsarani3209 ай бұрын

    අපේ රට හරි ලස්සනයි 🥺 🇱🇰 💕

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl9 ай бұрын

    කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි, "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සූපිරියක් තමා....🌼♥️😊 සීතල නුවර එලිය තවත් ලස්සන වෙලා අයියා නිසා 😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 Good luck brother...... much love 😎🌼♥️💯😊💐"

  • @jewithewidinna
    @jewithewidinna9 ай бұрын

    ජාති බෙද නැති ඔයා වගේ travellers la ❤❤❤ respect ayya🎉math thawasaka ඔයා වගේ youtube channel ekkak aniwa hadanwa❤❤ oya mage inspiration ❤

  • @kaminidesilva705
    @kaminidesilva7055 ай бұрын

    Please be nice to the stray dogs. Please feed them when you can. I really like your videos. ❤

  • @vindiperera4203
    @vindiperera42039 ай бұрын

    පරිසරයට ආදරය කරන විදිහ දැක්කම හරිම සතුටුයි..අයිය හින්දා දැන් ට්‍රැවල් කරන්න මාත් ආසාවෙන් ඉන්නෙ.හරිම පැහැදිලිව වීඩියෝ කරනව හරි ආසාවෙන් බලන්නෙ.මාව ට්‍රැවල් පිස්සෙක් කරාට තෑම්ස්❤️❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep35849 ай бұрын

    ලංකාවෙන් පිට උන්නත් උබේ ඇස් දෙකෙන් අපි ලංකාව දකිනව..ස්තූතියි සහෝදරය.ජයවේවා ❤🙏

  • @SachinthaNilnayana
    @SachinthaNilnayana5 ай бұрын

    ජීවිතේ විඳින්න ආදරයම තෝරගන්න ඕනෙ නෑ... 😊 විඳිනවනම් විඳින්න තවත් දේවල් තියෙනවා.. 😍😊🌱🍃 17:49

  • @hasinduasith5573
    @hasinduasith55739 ай бұрын

    සුපිරියක්..අපි බයික් වලින් ගියා අය්යෙ ඔතනට.පුදුම ලස්සනක් තීන්නේ. 💪❤ 🇱🇰

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK9 ай бұрын

    අද හරිම ලස්සනයි. රම්බෝ වගේ. හරිත කන්දට අපිව රැගෙන ගියාට දෙන්නටම ස්තූතිවන්ත වෙනවා. 😊

  • @randimaprasadi3826
    @randimaprasadi38269 ай бұрын

    Wowww 💕🌹 adath harima lassni ayye video ek💖

  • @senaliperera6514
    @senaliperera65149 ай бұрын

    අපේ රටේ ලස්සන පෙන්නනවට බොහොම ස්තූතියි 🍃❤පරිසරයට ආදරය කරන්න හැමෝටම කියලා දෙන එක ගොඩක් වටිනවා🍃. අපේ පරිසරය විනාශ කරන්නේ අපේම රටේ මිනිස්සු.හරිම කණගාටුදායකි. හැමදාමත් වගේ හරවත් වටිනා video එකක්. Good luck!!❤

  • @iwankasandaru3589
    @iwankasandaru35899 ай бұрын

    Supiriyak kollo💥. Keep it up ❤️🙌

  • @SenuriAshmika-kj5ug
    @SenuriAshmika-kj5ug9 ай бұрын

    Adath vidiyo eka godak lassanai aiya ❤

  • @VerseVoyage97
    @VerseVoyage979 ай бұрын

    තවත් එළකිරි සුපිරි වීඩියෝ එකක්🔥🔥

  • @daranipranama4906
    @daranipranama49069 ай бұрын

    Video එකක් දානකම් බලන් හිටියේ.. Video එක නියමයි අයියේ .❤👍🤙

  • @maduka_s
    @maduka_s9 ай бұрын

    මෙික තනිකරම පිස්සුවක් තනිකරම දිව්‍යලෝකයක් . නියමයි ඉදුනිල් 💚🍃

  • @oshirajapaksha6600
    @oshirajapaksha66009 ай бұрын

    ආසම චරිතයක් 💖 පරිස්සමෙන් අයියේ බුදු සරණයි ❤️

  • @roshanipriyangika5322
    @roshanipriyangika53229 ай бұрын

    අදත් විඩියො එක ලස්සනයි අයියෙ 💙🍃 තැන්ක්ස් මෙ වගෙ විඩියොස් ගෙනවාට 😊🍃

  • @hasinthanirman7886
    @hasinthanirman78869 ай бұрын

    අද මාර ලස්සන පරිසරය සුනදරත්ව ❤💚🍃🌳ගේනාවට ස්තුතියි bor තේරුවන් සරණයි 👍

  • @lio454
    @lio4549 ай бұрын

    හරිම ලස්සනයි ❤🌳

  • @LionDaingers
    @LionDaingers9 ай бұрын

    සුපිරියක් තමයි බ්‍රදර් ✨✨I love sri lanka 🌹🌺 🌎

  • @UdariKulathunga-iv4zi
    @UdariKulathunga-iv4zi9 ай бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අයියේ..ලස්සන වීඩියෝ එකක් 💗

  • @user-zk4qk3un8q
    @user-zk4qk3un8q5 ай бұрын

    එ බන් අයියෙ නියමයි ආ අපිත් එන්නද යන්න😊

  • @wildcranasinghe
    @wildcranasinghe9 ай бұрын

    මරු අය්යෙ වීඩියෝ එක.... ගොඩක් දේවල් ඉගෙන ගත්ත අද වීඩියෝ එකෙන් 😊❤

  • @m.s.lajithkareendra
    @m.s.lajithkareendra9 ай бұрын

    අයියත් ගොඩක් ලස්සනයි අයියගේ විඩීයෝත් හැමදාම ලස්සනයි ❤❤❤😊😊 😍

  • @user-wr9yg2nl8e
    @user-wr9yg2nl8e7 ай бұрын

    Godak sthuthi aiye lassana then pennanawata adath lassanai video eka lassana HEMA thenakatama yanna lebenna one😊

  • @tharushisanjana8248
    @tharushisanjana82489 ай бұрын

    Ane oya harima shoi aiye oyage video වැදගත් සමාජයටත්.💖🥰

  • @dulazbro8405
    @dulazbro84059 ай бұрын

    යන්න ආසම තැන් woow සුපිරි 🌿🤩🌬️

  • @dinithimadhushani9601
    @dinithimadhushani96019 ай бұрын

    අනේ හරිම ලස්සනයි ඔයාගේ programme එක මම මාරම ආසයි ❤️❤️❤️😘

  • @buanoud
    @buanoud7 ай бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක. දෙවි පිහිටයි මල්ලි බබා ❤

  • @user-yx1fx8oq3j
    @user-yx1fx8oq3j9 ай бұрын

    @රැකගෙනවිදින්න......ඔයාගෙ විඩියෝ සුපිරි...😁❤️විඩීයෝ එක ලස්සනයි...ගොඩක්..❤

  • @krishanthajayasinghe9216
    @krishanthajayasinghe92164 ай бұрын

    Good luck malliya Budusaranai..👍😍❤️

  • @pathumdilshan9997
    @pathumdilshan99979 ай бұрын

    gammak ayye video eka maru❤

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya83379 ай бұрын

    Adath niyamai malliyo oyanam harima sahalluwen wadasatahana karanawa. Adarai malli..

  • @manjulawaduge4814
    @manjulawaduge48148 ай бұрын

    අහම්බෙන් දැක්ක වීඩියෝවක්. ඉදිරි පත් කරන විදිය හරිම ලස්සනයි. ජය වේවා..❤

  • @songfactory6380
    @songfactory63808 ай бұрын

    Travelingnm vithrak nevi parisraya gna lecture ekk mansrno parisrya gna patta knowledge ekk thiyne patta 💙✨️

  • @TharangaMadusanka-fw9ff
    @TharangaMadusanka-fw9ff9 ай бұрын

    Ada video ekath lassani aiye budu sarani godak parissamin inna aluth video ekak enakan balan innawa 😇

  • @shamikamadushan5954
    @shamikamadushan59549 ай бұрын

    ලස්සන විඩියො එකක් අදත් ❤

  • @dilkilochana4662
    @dilkilochana46629 ай бұрын

    නියමයි අයියා.... වෙනද වගේම ඔයා video එකක් දානකම් බලාගෙන හිටියෙ💙...Nice video 👍❤️❤️

  • @kavisewwandi9718
    @kavisewwandi97189 ай бұрын

    මෙච්චර ලස්සනට video එකක් කරන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනද අයියේ...ඇත්තටම මාර කැපවීමක් අයියේ❤ තවත් මේ වගේ ලස්සන video කරන්න ශක්තිය ලැබේවා....මිනිස්සුන්ට වටින දෙයක් දෙන්න ඔයා වෙන මහන්සිට ගරු කරනවා...පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි අයියේ.....

  • @user-jo1ik9nw7t
    @user-jo1ik9nw7t9 ай бұрын

    හිත හොයන එකම නිදහස❤❤❤

  • @Janudidamsarani
    @Janudidamsarani9 ай бұрын

    Beautiful natural products ❤

  • @Ocyeanic262
    @Ocyeanic2629 ай бұрын

    Adath vedio eka lassanai Aiye ❤️💚✨

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm9 ай бұрын

    දිව්‍ය ලෝකයක් තමා ඉතින් ❤💚සුපිරියක් තමා අයියා🌿😘

  • @senuthsdt4
    @senuthsdt49 ай бұрын

    Adath maru sarana Jaya veve ❤❤

  • @Chutiputha46
    @Chutiputha46Ай бұрын

    සුපිරියක් අයියෙ ❤

  • @madusankavlogs3154
    @madusankavlogs31549 ай бұрын

    උදේ අරන් තියෙන timelaps එක නම් සුපිරි 💪

  • @Kaweenrashmika730
    @Kaweenrashmika7309 ай бұрын

    අදත් නියමයි අයියෙ❤

  • @PabodaSewmini
    @PabodaSewmini9 ай бұрын

    හරිම ලස්සනයි අයියා❤

  • @imandadilsara
    @imandadilsara9 ай бұрын

    Aiyage videos hamadama balanawa, marama lassanai ,thanks👌👌

  • @S_HEHAN
    @S_HEHAN9 ай бұрын

    සුපිරියක් තමා අයියා🌿

  • @shanbogahalande5004
    @shanbogahalande50049 ай бұрын

    Its fantastic tour දළදා සමිදුන්ගෙ පිහිටයි ආරක්ෂාව ලැබේවා 💕

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda16119 ай бұрын

    lassanai malli me vloge eka mara widihatat api vinda me vidios eka oyala dennata budu saranai .....

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl9 ай бұрын

    Oyala tututa kala aadareta mama godak adarei.. Man sarannata tnx so much.. tutuge kama bima gana soya baluwata.. pin..

  • @namalherath6247
    @namalherath62479 ай бұрын

    Hema videyo ekakma balnawa.niyamai supiri❤suba wewa

  • @isharanimesh8491
    @isharanimesh84919 ай бұрын

    1st comment. Oyage video Hamadama asawen balanawa hemadema details ekka dena nisa. #Hadawathe_sancharakaya. ❤💪

  • @chalananipun5630
    @chalananipun56309 ай бұрын

    මාරම ලස්සනයි🥺🌍❤️

  • @sathsarasathsara4826
    @sathsarasathsara48269 ай бұрын

    Idunil aiya supiriyak❤️💪💖👍

  • @lahiruwijethunga9288
    @lahiruwijethunga92888 ай бұрын

    Good video machan. Good luck 👍👍

  • @deshanbandara5005
    @deshanbandara50059 ай бұрын

    නියමයි සහෝ ලස්සන වැඩක් ❤ 👍

  • @kamalsalinda6690
    @kamalsalinda66907 ай бұрын

    Love u brother..... wow superrrrrrbbbb 😘😘😘

  • @tharindupabasara866
    @tharindupabasara8669 ай бұрын

    solo hiker ගේ video එකෙන් මේකට 😍💗

  • @sajeewaanthony
    @sajeewaanthony9 ай бұрын

    මැදින් දාන ගීතමය Add ටික නම් මරූ....❤😅 Day by day the taste and quality of your videos will increase 🌟

  • @mansaranna

    @mansaranna

    9 ай бұрын

    ❤️❤️

  • @devminsenevirathna3662
    @devminsenevirathna36629 ай бұрын

    සුපිරියක්❤😍😍

  • @AngelHub443
    @AngelHub4439 ай бұрын

    First like first comment ❤

  • @kaveenasithari5595
    @kaveenasithari55952 ай бұрын

    Man saranna 🥰🥰oyanm dan pissuwk aiyee godaak asai aiyage video blnn❤❤

  • @thilininsg3175
    @thilininsg31759 ай бұрын

    Asama kena man saranna aiye. Adath Supiriyak thama. ❤❤ adarei oyalata. ❤❤. Sadaru . Malitha. Isuru . Manoj e set ekath ekka travel parak danakan balan inne 😊❤ budu saranai jaya wewa

  • @wadda-yp8jm
    @wadda-yp8jm9 ай бұрын

    Parissamata budusarani jaya wewa

  • @manojpriyantha1827
    @manojpriyantha18279 ай бұрын

    සුපිරියක්.....ඉදිරියටම යමු ජයවේවා....💕💕

  • @Heyth2004
    @Heyth20049 ай бұрын

    ලස්සන තැනක්♥️🍃

  • @DKMASTARSL-de9xd
    @DKMASTARSL-de9xd9 ай бұрын

    1st cament ❤️❤️

  • @S.L.sithum
    @S.L.sithum9 ай бұрын

    😮😊සුපිරියි අයියෙ😊❤

  • @in.break.travel
    @in.break.travel9 ай бұрын

    Brother high quality ❤❤❤

  • @akkaakka9210
    @akkaakka92109 ай бұрын

    හරිම .ලස්සන පරිසරය .දැකිම සතුට ක්.යන.ගමන් බිමන් පරිස්සමෙන් ..පුතේ .තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @chanukaudayanga4121
    @chanukaudayanga41219 ай бұрын

    First❤

  • @vihanganethsar
    @vihanganethsarАй бұрын

    Thanx aiye oyage video walata❤

  • @JanithShyamal_
    @JanithShyamal_3 ай бұрын

    ලස්සන සංචාරයක් 🍃

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake87899 ай бұрын

    ආසාවෙන් බැලුවා.. අපේ රටේ ලස්සන පෙන්නනවට ස්තුතියි..❤❤ පරිස්සමෙන් ❤❤

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan64119 ай бұрын

    ජිවිතේ විදින්න ආස හිතෙනවා ඔයාගේ වීඩීයෝ බලද්දී බොහොම ස්තූතියි මන්සරන්නා 💐💖

  • @user-lb6kp6lg9p
    @user-lb6kp6lg9p7 ай бұрын

    ඒ වීඩියෝ එකනම් මරු ❤🎉

  • @T4K_GAMING_FF
    @T4K_GAMING_FF9 ай бұрын

    Godak kalekin❤ supiri

  • @miuridananjana-yh1vl
    @miuridananjana-yh1vl9 ай бұрын

    Harima lassanai ❤️😍

Келесі