Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
#Wangedigala #campinginheavyrain #thunderstorm #travel #camping #asmr
Wangedigala is a popular hiking spot situated in a village named Kalupahana. The name “Wangedigala” refers to a pestle which is because the top of the peak represents the shape of a pestle. Hiking through the forest of Wangedigala gives hikers amazing views of the surrounding areas including the Bambarakanda Falls and Lanka Ella Falls. Hikers need to climb on steep mountain slopes covered with pine needles. So additional precaution should be taken due to the slope which can become slippery when dry.
Hike to Wangedigala
The hike to Wangedigala takes adventurers through pine forests, grasslands and waterfalls with an amazing view of the surrounding areas, at the top. It is a popular hike among the locals. Much stamina is required for the average hiker as the hike can take from 3 to 4 hours. It is also a popular spot for camping with its cool climate and amazing view at the peak
Пікірлер: 1 000
snowy ❤
@sunilnanayakkara9639
Жыл бұрын
Hammata dilath balanwada meka 🙄🙄
@sanjayarajapaksha6964
Жыл бұрын
Dila ❤️
@ITzPaZiya69
Жыл бұрын
Dila Ayye
@mansaranna
Жыл бұрын
loku ayye 💙
@Rukshan_bandara
Жыл бұрын
Ade dila aiy
Part 02 එකත් හෙටම දාමු 🍃❤💙
@ceylon_travel_hacker
Жыл бұрын
Aiyandi💚
@mansaranna
Жыл бұрын
Damu sudaa 💙 heta nm amrui 😁
@Rukshan_bandara
Жыл бұрын
Bkh
@sachindupraveen3971
Жыл бұрын
adarei💖
@tharukalakshan2536
Жыл бұрын
Thama heta une na ned😪
Snowy බලු යාලුවා නම් හරිම ශෝක් අනේ.. ❤
කොහෙ ගියත් ඉතිම් බවු යාළුවන්ගෙන්නම් අඩුවක් නෑ ❤️ අයියලාට ගොඩක් පින් Snowy මැණිකගේ බඩ පුරවපු වාරයක් පාසා , ඒ චූටි හිත සතුටු කරපු වාරයක් පාසා ඔයාලට ගොඩක් පින් 🥺🙏❤️🌸 අයියලාටත් , Snowy මැණිකටත් බුදුසරණයි , ස්වභාධම්මාතාවගේ පිහිටයි 🥺🙏❤️🌸🌱
@isururuwan7303
10 ай бұрын
🤩😍
@Rukiya_bus_kingdom
10 ай бұрын
ඇත්තෙන්ම
@Sheeli12
10 ай бұрын
@@Noname_PODDA_ai
@Noname_PODDA_
10 ай бұрын
@@Sheeli12 mokada ?
ගිය සතියේ (ජූලි 2,3) බඹරකන්ද දිය ඇල්ලේ ඉහළ කොටසේ අපි camping කලා වැස්සේම...ඒක සුපිරිම අත්දැකීමක් ...
වැස්සේ මේ වගේ camping කරන එක තමා ආසම දේ! Superb අයියේ😊👍❤️🔥
@mansaranna
Жыл бұрын
👀💙
@samaelshen
Жыл бұрын
@@mansaranna 😅
@chandragamage5691
10 ай бұрын
තෙරුවන් සරනයි පුතාලට.
One of the best.... through a pine forest, fresh streams, and passing through a retreat, and of course hiking with little Snowy. Very good rain cover, and camping in the midst of thunder & lightning..thanks for sharing, enjoy...
Snowy nisa ආසාවෙන් බැලුවා...😍
@JanithLakshan-nh9mx
2 ай бұрын
Atta❤😊
සටපට සට්ටපඩි video එක brother 🇱🇰❤️ ලංකාවේ සුන්දරත්වය ලෝකෙට ගෙනියන්න උත්සහ කරන ඔබේ මේ වෑයමට හදවතින්ම සුබ පතනවා. 🔥❤️🇱🇰
@mansaranna
Жыл бұрын
💙🙌
වැස්ස වෙලාවක මෙහෙම කූඩාරමක් ඇතුලෙ..අම්මෝ ඒ experience එක කොහොම අතිද?😍😍😍
#Solohiker , #DineshAPathum , #Thesailor , #ManSaranna කියන්නෙ වෙනමම පිස්සුවක් ❤️🍃 ට්‍රැවල් පිස්සුව හදවපු සුන්දර සංචාරකයා 🥺❤️
දවසක මමත් ලස්සන තැන් වල ඇවිදිනවා♥️♥️
බව්ව ශෝක් අනේ...උඹලගෙ වැඩේ සුපිරි.අද තමයි අහම්බෙන් සෙට් උනේ.ජය වේවා ✌💪😍
Watching from France 🇲🇫 🇱🇰 Best travel youtuber in SRI LANKA All the best 💪
@FAKEFROZEN亗
11 ай бұрын
පලයන් බං ඔබ සිංහලෙන් මැසේජ් දාලද ඉන්නේ
@salmanmhd143
11 ай бұрын
හරි බන් එල 😂
@FAKEFROZEN亗
11 ай бұрын
@@salmanmhd143 😎😎
what a nice journey . Waiting for part 2 💪❤
මචං!! අර මගදි හම්බ උන බව්වා වෙනමම ලස්සනක් එකතු කරා ගමනට!!!❤❤❤
අයියගේ වීඩියෝ බලන්න ගත්තේ දැන් සතියකට විතර කලින්.. කමෙන්ට් එකක් දාන්නේ පළවෙනි වතාවට..දැන්නම් ඇබ්බැහිවෙලා කිව්වොත් හරි 😍❤🥺
@mansaranna
Жыл бұрын
😍💙
ස්නෝවිට තමා ගොඩක්ම හිත ගියේ අද වීඩියෝ එකේ. අනික heavy rain එක.
@mansaranna
Жыл бұрын
💙🙌
Superb as always and waiting for the part 2🍃💚
You should really appreciate the compassion shown to that animal. Respect bro . And good luck your future ❤❤😍
ස්තූතියි මල්ලී.. ලස්සන වීඩියෝ හැමදාම ගේනවට.. පරිසරයට ආදරය කරන තරමටම ස්වභාව ධර්මයත් ඔයාලට පිහිටි වේවි යන හැමතැනදීම... හිතට පුදූම සැහැල්ලුවක් දැනෙනවා මේ සුන්දරත්වය දකිද්දි... තෙරුවන් සරණයි මල්ලීලා හැමෝටම... 🌷ස්නොවිටත්.. 💙❤️.
කියන්න වචන නෑ..... Stress realise නම් මෙන්න අධිමාත්‍රා...💙😁 Part 2 ඉක්මනට බලමු.....⛰️
@mansaranna
Жыл бұрын
💙🙌
@mytraveltalks
Жыл бұрын
👏👏👏👏
@sasinduvimukthi3976
Жыл бұрын
*release
Great, fantastic keep going with good health for strong young generation
Very interesting to watch ❤
I went one time hiking 🥾 this wangedigala , it had superb experience from Ethiopia
මං සරන්නා මරැ සහෝ..❤අපිත් වංගෙඩිගල Hiking එකක් කරා…ඇත්තටම පට්ට ගමනක් ..ඒ වගේම ටිකක් මහන්සියි ඉතිම්..මොනවා උනාත් උඩට ගියාම ඒ දැනෙන Felling ඒක..අර නගිද්දි තිබ්බ අමාරැව අමතක වේලාම ගියා..❤ ඒ වගේම Camping 🏕 කරද්දි ඒ ආතල් ඒක වචනවලින් ගන්න බැරි තරම් සුන්දර ගමනාන්තයක් උනා.. මං සරන්නා❤ මරැ මචං ගමනාන්තය🎉❤
@mansaranna
Жыл бұрын
adreii saho 💙🙌
I really happy to watch this video..keep it up
Beautiful video ... keep traveling 👣 👣 ❤❤
ඊලඟ කෑල්ල තවත් රසවත් 🌿 උදේ කෑමට කෙසෙල් කොලේ Fried Rice සමග chicken කරියයි 😋 ස්නෝවී සමග වංගෙඩිකන්ද මුදුණ සොයා 🙌 Part 2 Next week 🎉
@bjs1984
Жыл бұрын
කෑම තමා අපිටත් ඕනෙ...👌
@ruvindamihiran18
Жыл бұрын
Ikamanata danna anith ekath
@DuniduGimhan9410
Жыл бұрын
𝗠𝗘 𝗸𝗮𝗹𝗹𝗮𝘁𝗵 𝗺𝗮𝗿𝘂 𝗮𝘆𝘆𝗶𝘆𝗲
@nuhansanavidurangi1380
Жыл бұрын
ඒ බව්වගෙ නම ස්නෝවිද? ගියපු අයියා කෙනෙක් කිව්වෙත් එයාලා ඌට ස්නෝවි කියල කතා කලා කියල 🙂🙂🙂
@udaraboy274
Жыл бұрын
Pau snovi Hurathal
Snowy❤️🥰 ❤️❤️❤️❤️
Niyamai aiye video eka.🔥💙♥️😊👍
Snowy ❤️
❤️❤️❤️❤️❤️❤️ you're the best medicine for the stress 🌍🖇️❤️
Mind Relax උපරිම 🥺💖
Niyamayi. one of the best. thanks and be safe brothers.
Beautiful video ❤️
wenada wagema ada vlog ekath godak lassanai , hadawathinma subha pathanawa ayyage siyalu weda katayuthu sarwaprakarayenma sarthaka wewa kiyala .🥰😍😍
බලාගෙන හිටපු විඩියෝ එකක් thank you මන්සරන්නා 💙💙💙
Snowy nise❤❤
Thanks for be nice to that pup..
මම කැමති නැ කොහෙහරි හිහාම මේ වගෙ සතෙක් ලගින් තියා ගන්නවට🙂. හිටපු තැනින් ඌව දාල අපි ගෙදර එනකොට ඒ සතාට දුක හිතෙනව. දවසක් දෙකක් ඌත් එක්කම එකට ඉදල කන්න බොන්න දීලා අතගගා ඉදලා අපහු යනකොට උට දුකයි. ගියාට පස්සෙ සතා බලන් ඉන්නවා ඇති අපි ආය ඌ ලගට එනකම්,ඌත් එක්ක හිටපු තැනට උ යනවා ඇති අපි ආය එතනට ඇවිත්ද බලන්න.ගෙදරක හදල සතෙක්ව පාරට ගිහින් දානවා වගෙ. මිනිස්සු කපල කොටල මරනව බලන් ඉන්න පුලුවන් කිසිගානක් නැතුව ඒත් සත්තුන්ට මුකුත් කරනව අහන්න දකින්න බැ. මට සත්තු ගැන දුක හිතෙනවා ඒකයි මෙහෙම කිව්වෙ. අන්ත් කොටස දානකම් බලන් ඉන්නවා🔥❤
@mansaranna
Жыл бұрын
හැම දේකම දුකයි සතුටයි දෙකම තියෙනවා මල්ලි වැඩිය හිතන්න එපා.. 💙 ගත කරන මොහොත සතුටින් ගෙවන්න 🙂
@chamodhrathnayaka7909
Жыл бұрын
ඒ සතාට ජිවිතේට හම්බුන සුන්දරම දවස් දෙක ඒක වෙන්න ඇති..ඒකත් ලොකු දෙයක්..
@travelphotocall
Жыл бұрын
@@chamodhrathnayaka7909 Apith hithanawa...Ek ehema wennathi Snowita❤ Minissu laga nathi guna saththu laga bohoi...💯
@garaj8465
Жыл бұрын
මටත් එහෙම දුකයි ඒත් එ සතාට ආදරෙ දුන්න එක වටිනවා
හරිම ආසාවෙන් බැලුවා video එක.මේ වගේ videos තව කරන්න.❤
It's amazing 😘😘
මේ විඩියෝ එක අහම්බෙන් දැක්කෙ,මාරයි, දැන් විඩීයෝ ඔක්කොම බලනවා 😍😍
ආසාවෙන් බලන් හිටියේ කෑම්පින් වීඩියෝ එකක් එනකල්....හැමදාම කියනවා වගේ වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ....දවසින් දවස දියුණුවෙන සංචාරකයෙක්...පරිසරේ ගැන නම් කියන්න දෙයක් නෑ..පුදුම ලස්සනක්..පයිනස් කැල, මානම් කැල මැද්දෙන් ලස්සන ගමනාන්තයකට ඔයත් ගිහින් අපිවත් එක්කන් ගියා..part 2 එක එනකල් ආසාවෙන් බලන් ඉන්නවා ඒ ලස්සන තව විඳින්න..පරිසරේ ලස්සන බලනවා වගේම සරන්න හදන කෑම බලන්නත් ආසාවෙන් ඉන්නේ. .අලුත් ගමන් සගයත් මරු..😂 තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා සරන්නෝ..නිහතමානී සරන්නට ජය..💙🇱🇰🔥
@mansaranna
Жыл бұрын
Thank you Dilini 💙
මාර ලස්සනයි ❤️ දැක්ක හොදමදේතමා අර යාලුවා කාපු චොකලට් එකේ කොලේ බෑග් එකට දාගන්න එක ❤️❤️ නියමයි අලුත් දේවල් හැමදාමත් ඉස්සරහට ගේන්න👍✨️
Snowy travel
Snowy❤️✨️
කියන්න ඕනි නෑනේ ඉතිම් අමුතුවෙන් මංසරන්නා කියනේ වෙනම brand එකක් 💙💙💙
ලංකාවෙ කෙනෙක් මේ වගේ asmr contents කරන එක මාර ආඩම්බරයක්
Snowy❤
Wow that's awesome ♥️💯
කොයි ලෝකේ ගියත් ඔය වගේ බවු යාලුවෙක් සෙට් වෙනවමනෙ ❤
So proud to see you all .very interesting video .Be safe .You all get the greatest blessing from God and from me too 👍🙏❤️
Snowy ❤🥺
Niyama video 1ka aiyye 💥💥 supiri 🤘🤘🤘🤘❤️🥰
වීඩියෝ එකේ වැහැපු වැස්ස එක්ක බලපු මට මාර සැහැල්ලුවක් දැනුණෙ. එතන ඉඳපු ඔයාලට කොහොම දැනෙන්න ඇතිද?❤️
ලංකාවෙ තියෙන අමාරුම hiking වලින් එකක්.. ඔතන උඩටම නැග්ගාම ඒ දැනෙන feeling එක..😍
@pamindurashmitha6612
6 ай бұрын
Eiye ngga😁
Fav traveller ❤️✨
Sweet describing
කරන වැඩේ උපරිමෙන් කරන කෙනෙක් තමයි @මංසරන්නා ❤️😍 නියමයි 👌
ඇත්තටම සුපිරිම වීඩියෝ එකක් අයියා. අයියලා හින්දා තමයි අපි මේ අත්දැකීම් විඳගන්නේ අයියලාට බොහෝම පින් අපිට මේ වගේ අත්දැකීමක් විඳගන්න අවස්ථාවක් හදලා දෙනවට..... අනෙ හැබැයි අයියලා හැමෝම පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න අයියා..... ජයෙන් ජයම වේවා අපේ මං සරන්නා අයියාට..... 💪💪💪❤️❤️❤️😍😍😍✌️✌️✌️
@mansaranna
Жыл бұрын
adrei 💙🙌
Very Beautiful dog 🐶 💓❤❤❤❤
Snowy❤️
අයියා කොහෙ ගියත් බලු යලුවෙක් හම්බෙනවා අනිවරෙන් එක්කන් යනවා අලුත් අලුත් නම් දනවා මරු😍😘 තව විඩියො ඔනි අයියෙ ගොඩක් ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරනයි 😍😘
@mansaranna
Жыл бұрын
💙🙌
ඒ බල්ලව ආයෙත් පහලට අරන් ආවද😍 මාරම ලස්සනයි වංගෙඩිගල
Wadipurama hitha giye Snowy ta... ❤❤❤❤
Very nice place
මම ගිය දවසේත් කන්ද මුදුනට ගිය ගමන් වැස්සක් සෙට් වුණා. දේශගුණය විනාඩියෙන් විනාඩිය වෙනස් වෙන කඳු පන්තියක් නියමයි මල්ලි වැඩේ.
@mansaranna
Жыл бұрын
oww 💙🙌
අපිත් ගියා අයියේ වංගෙඩිගල.මාරම ගමනක්❤
Woah..!! Can’t ignore this..🤍✨😍
ලස්සනයි අයියේ ඔයාට තියෙන්නෙ හරි නිවිච්ච පෙනුමක් ඒ වගේම ඔයා ගොඩක් හොද කෙනෙක් වගේ පේනව ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි
love it man.. need the part 2 soon
Snowy ❤
Maru anee
කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි ❤️
"සම්පකාරෙන් ගත්තේ". 😂😂 සුපිරි ඇ .. 10 prk විතර බැලුවා එ කොටස 🤭🤣🤣❤
@mansaranna
Жыл бұрын
😂😂
නියමයි අයියේ ..තෙරුවන් සරනයි☸️🙏🙏🙏
snowy-shoi-video-ekath-shok😇😇
අපේ campus eka hike kala.wangedigala .ඉස්සරට වඩා සැහෙන්න වෙනස්.බොහොම ස්තුතියි සහොදරයා අයෙත් පරණ මිහිරි මතක අලුත් කලාට.❤
@milindupanduka5726
Жыл бұрын
mmm
බලු පැටියා හරි හුරතල් 💛
වහිද්දි තියෙන ඒ vibe එක 😍❤️🥺
Great ❤️
දානකල් බලන් ඉදියේ ස්තුතියි ස්තුතියි අයියා
ආව්ස් නියම ගමන, උදේ Tent එක වටේ රවුමක් යයි කියල හිතුවෙ හදපු විදිය පෙන්නන්න, Tent setup එක නම් perfect✌️, ඒනම් තව traveling videos වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වෙන්න කියල පාර්තනා කරනව, ජය වේවා🙏
jeewithe widina niyama widiyak. Maru ❤
හැමදාම වගේ අදත් සුපිරියක් 🤗❤️
අපේ ගෙදර අය මට යන්න දෙන්නෑනේ නැත්තන් මන් යනවා ඉම්නකෝ උසස් පෙල වලින් පස්සේ නම් මාව තාත්තටවත් නවත්තන්න බෑ අයියේ ඔයා වගේ මාත් දවසක ට්‍රැවල් කරනවා 😍😍😍😍
@nipuniumanda2973
Жыл бұрын
😂😂 මට අවුරුදු 21 තාම මටවත් කොහෙවත් යන්න දෙන්නෑ😂😂
@geethangaprabuddha9380
Жыл бұрын
කියලා වැඩක් නෑ මටත් එහෙම තමයි 🥺😔
@nipuniumanda2973
Жыл бұрын
@@geethangaprabuddha9380 🤣 සුවර් මටනම් තව අවුරුදු 5කින් වත් ඔහොම යන්න දෙන්නෑ
@shehanshashika210
Жыл бұрын
@@nipuniumanda2973 කෙල්ලන්ට නම් ඉතින් එහෙම යන්න දෙනවා ඈ 🤣😅😅😂කොල්ලන්ට නම් අවුලක් නෑ ඔයාලට ඉදින් එහෙම ගියොත් බැදපු දවසක තමා 😅😅😅😅
@nipuniumanda2973
Жыл бұрын
@@shehanshashika210 🤣🤣 නෑ මට යන්න පුලුවන් අපේ අයියලත් එක්ක එක්කම් ගියොත් ☹️
අනේ ඒ බලු පැටියා ශොයි ❤❤❤
Supiri wangedigala
Snowy💜✨
වීඩියෝ එල සුපිරිමයි... ❤(ලංකාවෙන් පිට ඉදන් බලන සෙට් එක advetisment එකක් ආවම skip නොකර ඒක බලමු.අපේ කොල්ලට ලොකු හයියක් වෙයි ඒක..🙏)
@mansaranna
Жыл бұрын
adrei bn 💙🙌
මං සරන්නා කියන්නෙ වෙනම ලේවල් එකක් 🔥 අදත් ලස්සනට කරා සුපිරියක් මගේ එකා ❤ 2 කොටසත් ඉක්මනින් දාමු ජය වේවා 🔥❤
@mansaranna
Жыл бұрын
adrei saho 💙
බලාගෙනම හිටියා විඩියෝ එකක් දානකම් ❤🌹🤗
adath maru vasse marama feeling ekk ayiya hamadama vidio ekk dnkn bln inneohoma issarahata yn❤️❤️
ගෑනු ලමයි ටික උයන හැටි ඉගෙන ගන්න කොල්ලොන්ගෙන් 😌❤අර නූඩ්ල්ස් එකෙ මිරිස් සීන් එකනම් ඇත්තටම අර්බුදයක් 🥲😂
ගොඩක් ආසාවෙන් හිටියෙ අයියා වීඩියෝ එකක් එනකම්..මාරම සතුටුයි නොටිෆිකේෂන් එක දැක්කමත්...🙈😊❤️ තව තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ටිකක් ළඟ ළඟ දාන්නකෝ...🥺❤️ 100K ලගයි......🥳💫❤️ පරිස්සමින් ඉන්න.බුදු සරනයි
@mansaranna
Жыл бұрын
adrei bn 💙🙌
@Kavindu455
Жыл бұрын
@@mansaranna ❤️❤️
නියමයි නියමයි හැම එකක්ම බලනවා.
Niyami niyami Jaya wewa bs jp
ටිං ටිං ට හමුවුණු ස්නෝවි ❤️