"කූඩාරමක් අටවගෙන මූ දෙන ආතල් එක" කියලා ළගම යාළුවෙක් මුල් කාලෙ කින්ඩියක් දැම්මා | Man Saranna

"කූඩාරමක් අටවගෙන මූ දෙන ආතල් එක බලපන්කො" කියලා ළගම යාළුවෙක් මුල් කාලෙ කින්ඩියක් දැම්මා | Man Saranna
#Mansaranna #මංසරන්නා #sakiya

Пікірлер: 410

  • @Shachidogo
    @Shachidogo9 ай бұрын

    Crush කියන්නෙ මුන හරිම පින් පාටයි❤හරිම ලස්සනයි අහිංසකයි❤🥺✨🥹💖🌈🫶🏼

  • @hass625
    @hass6259 ай бұрын

    රජයට පුලුවන් කැමති නම් මන් සරන්නව සංචාරක ඇමති කරන්න😌🔥🍃😁

  • @DILUNI7396

    @DILUNI7396

    15 күн бұрын

    Atta😊❤

  • @janithepetloversl3768
    @janithepetloversl37689 ай бұрын

    Travelling ආගමක් උන උන්ට මං සරන්නා කියන්නේ දේවාලයක් ❤️✌🏼 At great western බලන්න ඒ කුරුල්ලන්ගේ සද්දේ 😅💔

  • @amazing6357

    @amazing6357

    9 ай бұрын

    ඒක අමතක නොවේ

  • @PLMHSenevirathne

    @PLMHSenevirathne

    9 ай бұрын

    aniwaa broo

  • @user-nf7di2mw8q

    @user-nf7di2mw8q

    5 ай бұрын

    💯💯

  • @ishuonline2379
    @ishuonline23799 ай бұрын

    දෙවියෝ නිදහසේ මවපූ රූප ❤❤❤

  • @senithdilsara7469

    @senithdilsara7469

    9 ай бұрын

    Oyawa hadissiyeda mawala thiyenne

  • @PLMHSenevirathne

    @PLMHSenevirathne

    9 ай бұрын

    oyage gmail eka denna puluwnda?

  • @Mobilephonerepair.

    @Mobilephonerepair.

    9 ай бұрын

    ​@@senithdilsara7469😂

  • @oshadivishalya506
    @oshadivishalya5069 ай бұрын

    Man saranna , solo hiker ... ජීවිතේ විදින්න කියල දුන්න දෙවියො මවපු චරිත ❤.

  • @miyurulakesh4891

    @miyurulakesh4891

    9 ай бұрын

    ඇත්ත ❤

  • @wijeweeradeepal246

    @wijeweeradeepal246

    9 ай бұрын

    Aniwa

  • @pamudukaveesha

    @pamudukaveesha

    8 ай бұрын

    Yes

  • @dhanodyaaberathne6048

    @dhanodyaaberathne6048

    8 ай бұрын

    Math balanawa

  • @kina6739

    @kina6739

    7 ай бұрын

    ඇත්ත ❤️

  • @sldirectorboy3483
    @sldirectorboy34839 ай бұрын

    සුපිරි කොල්ලෙක් නලුවෙක් වගේ.....👁️❤️

  • @subashinisandamali625
    @subashinisandamali6259 ай бұрын

    මං සරන්නා, සකියා අයියලා දෙන්නම ලස්සනයි.

  • @sajeewaanthony
    @sajeewaanthony9 ай бұрын

    ඇත්තෙන්ම ස්වභාදහමේ නිර්මාණයක්ම තමයි 💚 ඉතිං එහෙම ආදරණීය මිනිස්සු ස්වභාදහම විසින්ම ආරක්ෂා කරනවා. 🌹💖

  • @chithrapriyangani5144
    @chithrapriyangani51449 ай бұрын

    මම ඉන්නේ කුවෙට් මහන්සිය නිවා ගන්න මං සරන්නා සෝලෝ හයිකර් බලනවා අනිවාර්‍යයෙන්ම බුදුසරනයි දරුවනේ ඔයාලට

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini77689 ай бұрын

    ඉදුනිල් අයියට ලංකාවම ආදරෙයි ❤️🌼

  • @AkashaNadeel-vv6xm
    @AkashaNadeel-vv6xm9 ай бұрын

    දෙවියො නිදහසේ මවපු රූප 🧡💛 ආදරෙයි බොක්ක 🤟

  • @newshub7553
    @newshub75539 ай бұрын

    මන් සරන්නා ❤❤❤මුල කාලේ ඉදන්ම video බලන අය කෝ ❤

  • @priyankasanjeewa7209

    @priyankasanjeewa7209

    9 ай бұрын

    🖐

  • @Ashanpiyumal-vf1kp

    @Ashanpiyumal-vf1kp

    9 ай бұрын

    Api balanawa

  • @sunithindika9990

    @sunithindika9990

    9 ай бұрын

  • @herbalpodda

    @herbalpodda

    9 ай бұрын

    Api innawoo

  • @Randunuboy

    @Randunuboy

    9 ай бұрын

    අනිවාර්යෙන්❤

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka77649 ай бұрын

    💚🍃ජීවිතෙ විදින්න කියා දුන්න චරිතයක්💆‍♂️💗💗💗 මං සරන්නා මුල ඉදන්ම විඩියො බැලපු අයකො?🥰

  • @HashiniAlvis
    @HashiniAlvis9 ай бұрын

    ඔයට ,සොලෝට බනින්න අය ඉන්නවද කියල ❤ජීවිතේ විදවන්නෙ නැතුව ජීවිතේ විදින්න කියල දුන්නු ඔයාල දෙන්නට හදවතින්ම ගොඩක් ආදරෙය් 🌿🌍

  • @chamarox8021
    @chamarox80219 ай бұрын

    බණ්ඩාරවෙල කොල්ලෙක් 🔥🔥💪

  • @tharuniru9845
    @tharuniru98459 ай бұрын

    නලුවො පරාදයි 👌🍃❤

  • @madhumadhushani-1998
    @madhumadhushani-19989 ай бұрын

    ස්භාවදහමට ආදරේ කරන එයාට ❤️🌍 කවදාවත් සීරීමක් වත් වෙන්නේ නෑ.. 🌍❤️💫 යන එන හැම තැනකම , එයාව ස්වභාවදහම විසින්ම ආරක්ශා කරනවා...🙏🌍❤️💫

  • @Senu4425
    @Senu44259 ай бұрын

    මං සරන්නා එක්ක අපිත් විඩියෝ එකකින් හරි නොදැක්ක ලස්සන පැති පවා හරිම ආසාවෙන් සතුටින් බලනවා ලංකාවේ පරිසරයට ආදරේ කරන කෙල්ලෝ කොල්ලන්ට මං සරන්නා ගේ විඩියෝ හැමදාම රසවිදියි ජයවේවා මං සරන්නා 🇱🇰 💚🍃🙏

  • @iranganimangalika7176
    @iranganimangalika71769 ай бұрын

    මංසරන්නා සහ සකියා ආදරෙයි ගොඩාක් පුතා ලදෙන්නටම මම විදෙස්ගතව ඉන්නෙ ඉතාලියේ ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්න

  • @googlegod123
    @googlegod1239 ай бұрын

    "මං සරන්නා" අයියා ඇත්තට ලස්සනයි, නලුවෙක් වගේ. Traveling වලට ආසාවක් ඇති උනේ "මං සරන්නා" yt චැනල් එක හින්දා. ජය වේවා! ❤

  • @Mrishi4043
    @Mrishi40439 ай бұрын

    මo සරන්නට ආදරෙ කට්ටිය කෝබලන්න like එකක් දාගෙනයමු ❤️❤️😍

  • @SLKPOPMASHUP

    @SLKPOPMASHUP

    9 ай бұрын

    We are also 😊

  • @ChandrikaDisanayake-bh1ni

    @ChandrikaDisanayake-bh1ni

    9 ай бұрын

    👊👊👊❤️❤️💥💥💥

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani72139 ай бұрын

    ජීවිතේ විදින්න කියල දුන්න සුපිරිම චරිතයක්..❤😍 දැන් නම් traveling කියන්නෙම පිස්සුක් 😘❤️

  • @rashmidinali1238
    @rashmidinali12387 ай бұрын

    දෙවියන්ගේ හරි ලස්සන මැවීමක් " මන් සරන්නා" ♥️

  • @sldananjayabandara4893
    @sldananjayabandara48932 ай бұрын

    Man saranna , solo hiker ... ජීවිතේ විදින්න කියල දුන්න දෙවියො මවපු චරිත .

  • @menakaeldeniya793
    @menakaeldeniya7939 ай бұрын

    Solo hiker හරහා ඔයාගෙ videos බලන්න ගත්තෙ මම..ඔයා හරි ලස්සන content creater කෙනෙක්..ඔයා කිව්වා වගේ university life එක හරි සුන්දරයි..ඒක එහෙම නෑ කියල කියන අයට ඔයා දුන්නෙ ලොකු ආදර්ශයක් මල්ලි...දවසින් දවස සාර්ථක වෙන්න ජය වෙන්න ඕන ඔයාට..❤

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl9 ай бұрын

    තමන්ව වට්ටපු....තමන්ව රිද්දපු මිනිස්සුන්ගෙන් පලි ගන්න වෙන දේවල් කරන්න ඕනේ නෑ 💯🤗....හොඳ ම දේ තමයි "සාර්ථකත්වය"......💯 ඉඳුනිල් අයියේ You did it....I'm proud of you my brother 😊😎🥺❤️ පරිසරයට ආදරේ ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ අයියේ...🤗🙏❤️

  • @ChandrikaDisanayake-bh1ni

    @ChandrikaDisanayake-bh1ni

    9 ай бұрын

    Good luck 🎉🎉🎉❤❤

  • @isawwa1159

    @isawwa1159

    8 ай бұрын

    aniwa

  • @sisirakumara4465
    @sisirakumara44659 ай бұрын

    පිංවන්ත බුද්ධිමත් පුතේ ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨසිද්ධවේවා තුණුරුවන් සරණයි පුතේ ඔයාට.

  • @kkkkk4404raveen
    @kkkkk4404raveen9 ай бұрын

    මෙන්න කොල්ලො ලස්සනයි ගොඩක්

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe28019 ай бұрын

    මං සරන්නගෙ vidio එකක් බැලුවාම පට්ට මානසික සතුටක් දැනෙන්නේ..💯❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha25909 ай бұрын

    මංසරන්නාගේ නියම නම "රොටී කඩසරන්නා". ඔය camping යන හැම දවසකම රොටී කඩයක් දැක්කොත් එතන නවතිනවා.සොබා දහමත් එක්ක ගනුදෙනු කරන අය කොහොමත් ලස්සනයි හිතත් ලස්සනයි. .ඉතින් තනියම නම් travel කරන්න එපා පුතේ..නොනැවතී ඉදිරියට යන්න.!

  • @wathsalahasanjalee
    @wathsalahasanjalee9 ай бұрын

    නිහතමානී , චාම් , සරල , හැමදේම..❤

  • @AchindaSilva
    @AchindaSilva9 ай бұрын

    22:13 අනිවා. අපේ එකාගෙ හැම දේම සාර්ථක වෙන්න ඕනේ ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya989 ай бұрын

    ඇත්තටම මං සරන්නාගේ වීඩියෝ මෙන්ම ඔහුත් ගොඩක් ලස්සනයි 🙃❤ තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි!

  • @honorhuawei3574
    @honorhuawei35749 ай бұрын

    ලෝකෙ කොහෙවත් නැහැ පුතේ අපේ රට තරම ලස්සන රටක් මම ඉන්නේ සයිප්‍රස්වල

  • @suddi3715
    @suddi37159 ай бұрын

    ලස්සන දෙට ලස්සනයි කියන්න පුලුවන් හිත ලස්සන අයට විතරයි.දෙන්නටම බුදු සරණයි 🙏දෙන්නගෙම ආනගතෙ සාර්ථක වේවා 😊

  • @dilukanilanjana9945
    @dilukanilanjana994528 күн бұрын

    හොද දැනුමක් , ජිවිතෙ විදින අයිය කෙනෙක්

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xu9 ай бұрын

    අහිංසක 🥺lasank මට පෙන්නේ ❤️මටත් ඔබේ ඒ vge😪කෙනෙක් එකක් ජිවිත klem ඉන්න.

  • @ProBota69

    @ProBota69

    9 ай бұрын

    ඔයත් ඒ විදියනේ හම්බවෙයි අනිවාර්‍යෙන්😍

  • @jayanthiyashop-sz9xu

    @jayanthiyashop-sz9xu

    9 ай бұрын

    @@ProBota69 😊

  • @chathuraprasad1690
    @chathuraprasad16909 ай бұрын

    ඊලගට solor Hiker ගෙන්න සකියා මල්ලි.❤

  • @Travel_with_harsha.
    @Travel_with_harsha.8 ай бұрын

    ජපුරට එන්න කන්න ඕන කට්ට කොමස් කරපු උන් දන්නවා ඇත්තටම දක්ශයෙක් නියමයි❤️

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani99785 ай бұрын

    7:32 මාර motivation එකක් අය්යේ.thank you ❤️

  • @imeshperera15
    @imeshperera159 ай бұрын

    බණ්ඩාරවෙල කොල්ලෙක්❤අාදරෙයි බන් උබට❤

  • @SHEHANDINAKSHARAJAPAKSHA
    @SHEHANDINAKSHARAJAPAKSHAАй бұрын

    ලස්සන විතරක් නෙමෙයි උගත්කමයි ඔක්කොම තියෙනවා ❤ good luck aiya ❤

  • @thimiradulsara889
    @thimiradulsara8896 ай бұрын

    සිරාවට මම ආසම චරිතයක් Traveling වලට තිබුණ ආසාව වැඩි වුණේ මං සරන්නා නිසා.දැන් camping tools set එක අරගන්න ගමන් ඉන්නේ.මාර ලස්සන කොල්ලෙක් අංග සම්පූර්ණ සුපිරි පට්ට චරිතයක් ගැම්මෙන්.👍 බොක්කෙන්ම ආදරෙයි ඈ ❤

  • @melaniyasodhara3090
    @melaniyasodhara30909 ай бұрын

    ❤ මන් සරන්නා + සොබාදහම ❤ ගොඩක් ස්තුතියි අයියේ මේ video එක ගෙනාවට 🙏✨️

  • @tiktok3785
    @tiktok37859 ай бұрын

    මේ වෙනකල් වීඩියෝ ඔක්කොම බැලුවා ❤ Fav 🥺❤️ #මංසරන්නා

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kpАй бұрын

    අනේ මන්දා දැන් නම් Travelling ආගමක් වෙලා අයියා හින්දා හැමෝටම .❤❤මොනවා කවුරු කොහොම කීවත් නළුවෝ නම් කැලේ .😊😊හැබැයි 'මං සරන්නා' අයියගේ තියෙන්නේ අවංක අහිංසක ලස්සනක් ❤❤ ආදරෙයි මං සරන්නා හදවතින්ම 😊😊 💜 දෙවියෝ නිදහසේ මවපු චරිත වලින් ලස්සනම චරිතයක් තමා මං සරන්නා කියන්නේ❤❤🍃🍃🌱🌱💖🥺

  • @jeonera3589
    @jeonera35899 ай бұрын

    ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි...🤗❤

  • @PahandipahandiPahandi198-hg3rl
    @PahandipahandiPahandi198-hg3rl5 ай бұрын

    ඇත්තමයි හරිම නිහතමනි හරිම ලස්සනයි බුද්දිමත් හරිම හොද ලමයෙක් මම ලංකාවෙ අසම චනෙල් එකක් ලස්සනම ලස්සනයි මල්ලියෝ

  • @randunuytrandunu
    @randunuytrandunu7 ай бұрын

    කලින් 𝕧𝕖𝕕𝕚𝕠 එක බැලුවා එත් ආයි බලනවා...🤍 මන් සරන්න අයියා කියන්නෙ මාරම හොද චරිතයක්...💞🫂♻

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka21719 ай бұрын

    බණ්ඩාරවෙල ape kollekniii adreiii aiyee❤❤❤

  • @rumeshdilshan9574
    @rumeshdilshan95749 ай бұрын

    dds වගේ ටිකක්..🙂 හිනාව ඒම

  • @travelsrilanka2020
    @travelsrilanka20209 ай бұрын

    අනිවා..💪..ආදරෙයි මන්සරන්නා...❤

  • @videooffical1
    @videooffical19 ай бұрын

    ඉදුනිල් අයියා නම් සුපිරි( මන් සරන්නා) ආදරෙයි 😉😉😉

  • @khchandana4593
    @khchandana45939 ай бұрын

    Mansaranna සොබාදහමේ චමත්කාරය hadawatata ගෙනෙන සුපිරි kollek ❤❤❤

  • @tharinduharshana7547
    @tharinduharshana75479 ай бұрын

    ආසම චරිතයක් ❤

  • @MareProductions
    @MareProductions9 ай бұрын

    Man saranna , solo hiker ... චරිත ❤

  • @suneethaaberathna3167
    @suneethaaberathna31679 ай бұрын

    ලස්සනයි පුතේ බුදුසරණයි හරි දේ කිසිම කෙනෙක් ට ගන්න බැ ජයවේවා ✌

  • @chamaralahiru7702
    @chamaralahiru77029 ай бұрын

    දිනේශ් පැතුම් අයියා එක්කත් වීඩීයෝ එකක් ඕනී . හදවතේ සංචාරකයෝ දෙන්නෙක්ගෙන් එක්කෙන්ක්

  • @thilinasampath8549

    @thilinasampath8549

    9 ай бұрын

    සිරාවටම කටහඩ ඇහුවත් ඇති❤

  • @1xbetwinner111
    @1xbetwinner1116 ай бұрын

    කොල්ලෙක් කොල්ලෙක්ට ලස්සනයි කියන්නෑ කිය්න එක නම් මන් දන් නෑ, මං සරන්නා සෝලෝ හයිකර් දෙන්න දැක්කම හිත නිවෙනව මිනිස්සු දෙන්නෙක්,

  • @Thanujaweerasinghe.
    @Thanujaweerasinghe.9 ай бұрын

    ජය වේවා මංසරන්නා ,සකියා ❤🎉

  • @nawodyakalpani2969
    @nawodyakalpani29699 ай бұрын

    ශෙෂාන් අයියා ඉදුනිල් අයියට කියන්දි කොටියගෙ එක කියලා මෙ කොල්ලව ආරක්ෂා කරන්න කියන වචන ටිකට කදුලුත් එන්න තරම් සිත් කියවන්න පුලුවන් කතිකත්වයත්,ස්වභාවදහමට ආදරෙ මනුස්සයෙක් මුනුගැහුනාම ඒක මාරම හැඟීමක්,මන් හිතන්නෙ මාත් ස්වභාවදහමට මාරම ආදරෙයි good luck 💫

  • @nimeshapramodi3250
    @nimeshapramodi32509 ай бұрын

    හරි ලස්සන ජීවිතයක්...😊

  • @user-pb1ip7hb3b
    @user-pb1ip7hb3b7 күн бұрын

    දැක්කත් හිත නිවෙනවා ❤😊මන් අවුල් වෙලා ඉන්න හැම වෙලේම මේ වීඩියෝ බලනවා පුදුම සැනසීමක් තියෙන්නේ....❤ Thanks aiye ඔයාට...😊

  • @nilanthinilanthi22
    @nilanthinilanthi229 ай бұрын

    Dinesh a pathum and man saranna is my fav addicted 😋❤

  • @honorhuawei3574
    @honorhuawei35749 ай бұрын

    දෙන්නාට බුදු සරණයි ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    අදරෙයි හැමදාම සතුටින් පරිස්මෙන් ඉන්න බුදු සරණයි

  • @SanchethanaSanthush
    @SanchethanaSanthush9 ай бұрын

    මං සරන්නා මං Follow කරන සුපිරිම චරිතයක්. ❤

  • @kumarauragoda7870
    @kumarauragoda78709 ай бұрын

    බුදුසරණ යි පරිස්සමෙන් සතුටින් ඉන්න පුතා

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k9 ай бұрын

    1st comment අයියා අද විඩියෝ එක ගොඩක්ම ලස්සනයි ඇ ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @user-is1ud5rs9z
    @user-is1ud5rs9z7 ай бұрын

    ජීවිතේ දැකපු ලස්සනම චරිතයක් 😍💞💖❤️💘💗

  • @WishYasho
    @WishYasho9 ай бұрын

    Sathutin parissamen enna aiye 💌 oyage vedios lassanai math පරිසරයට ආසයි ආදරෙයි 🍃🌸🍂🍁✨🥀

  • @Lun1538
    @Lun15389 ай бұрын

    Man saranna, Solo hiker both are dammnnn 🔥

  • @entertain1102
    @entertain11029 ай бұрын

    Oyage video 1 fb dakala man saranna video keepayak baluwa. Lassanai❤❤❤

  • @chandanamarasinghe876
    @chandanamarasinghe8767 ай бұрын

    ජයෙන් ජයම වේවා අයියලා ඔය දෙන්නට

  • @11D11_-
    @11D11_-9 ай бұрын

    7:31 Thank you for this question sakiya❤ Thank you for the answer මං සරන්නා❤❤ මමත් travel කරන්න ගොඩක් ආසයි.ඒ වගේම campus life එකටත් ගොඩක් ආසයි. මේ interview එක මාර වටිනව මට...inspiration එකක් වගේ😍 Again Thanks SAKIYAAA❤❤❤❤❤

  • @Ashanpiyumal-vf1kp
    @Ashanpiyumal-vf1kp9 ай бұрын

    නියමයි අයියා සුබ පැතුම් ❤❤❤❤❤

  • @ravinduindeevara851
    @ravinduindeevara8516 ай бұрын

    ඇත්තටම ලස්සනයි ❤

  • @pratheeshadewmini175
    @pratheeshadewmini1759 ай бұрын

    ඇත්තටම supiri Travel vlog channel එකක් ...👌

  • @VihaRa2623
    @VihaRa26239 ай бұрын

    මෙයා ගැන හිතුනා විතරයි 🥰🥰❤️❤️

  • @sanduniwitharana.4394
    @sanduniwitharana.43949 ай бұрын

    Nice talk. A talented journalist. Congratulations..

  • @sachinkavinda-mu7ze
    @sachinkavinda-mu7ze6 ай бұрын

    මංසරන්නා❤❤ ගැම්ම්ක් ආදරෙයි ❤❤

  • @hansihansi219
    @hansihansi2196 ай бұрын

    ඇත්තටම මාර ලස්සනයි ❤️

  • @madaraharshani5335
    @madaraharshani53359 ай бұрын

    Solo hiker aiyg video baluwa oyge video hambune ne adama balanawa අනිවාර්යයෙන්..❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි බුදු සරණයි ❤❤❤..ආදරෙයි ගොඩාක් 🥰😘😍..😊😊

  • @prettikumari4299
    @prettikumari42998 ай бұрын

    ❤❤❤❤❤ ඇත්තටම පුතේ ඔයාගෙ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා සියලු devi පිහිටයි පරිස්සමෙන් ඉන්න පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fu2js4tk9b
    @user-fu2js4tk9b7 ай бұрын

    හදවතින් ලස්සන අයියා කෙනෙක් 😊 බුදු සරණයි!!!!!!

  • @antonyfernando4704
    @antonyfernando47049 ай бұрын

    Mansarda nata jaya wewa ape naluwa❤👍🔥🔥❤️❤️

  • @malithsandu6200
    @malithsandu62009 ай бұрын

    Lassanai lassanai kiyaddi man sarannage reaction eka maru 😂 patta amaru athi ekata react krnna sertama wada

  • @mathspradeep5812
    @mathspradeep581213 күн бұрын

    Wish ur future lovely son Indunil.❤❤❤ Good luck Sakiya very talented youtuber.❤❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani29496 күн бұрын

    Sakiya asama you tuber kenek thamaaa❤ man saranna oyanm pissuwak suddoo.. පරිස්සමෙන් travel karanna onii. Adarei apii🥀🖤

  • @SachiniDewumini-nu8sm
    @SachiniDewumini-nu8sm9 ай бұрын

    අනේ ඔව් අයියෙ පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරනයි දෙවියො ඔයාව අනිවාරෙන් ආරක්ෂා කරනවා❤🙂

  • @nawodarajapaksha1926
    @nawodarajapaksha19269 ай бұрын

    මන් හරිම ආස ට්‍රැවලර් කෙනෙක්,එයාගේ වීඩියෝස් මාරම ලස්සනයි ,බලන්න බලන්න ආස හිතෙනවා🤗

  • @sajanadimantha2964
    @sajanadimantha29649 ай бұрын

    Aththatama man sarannage video baladdi hitha nivenva🙂sobadahamata adare kollek🌿🍃🌺🐛🦋🦚

  • @kumudi523
    @kumudi5239 ай бұрын

    Adoo man sarannath ape game bandarawela💪💪💪❤️❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22049 ай бұрын

    නියමයි අයියේ...

  • @nethminethmi4641
    @nethminethmi46419 ай бұрын

    මංසරන්නා ❤

  • @user-nc4bn8dq1m
    @user-nc4bn8dq1m9 ай бұрын

    Ape school eke apith ekka igena gaththa apem yaluwek mehem thank inna eka loku sathuthak....❤❤❤❤adareii idunil ......issarhatam yanna.....

  • @SansuBabha
    @SansuBabha8 ай бұрын

    මං සරන්නා❤ ආදරෙයි දෙන්නටම❤

  • @nilanthasamarakoon7235
    @nilanthasamarakoon7235Ай бұрын

    Harima satutui .tunuruvan saranai.

  • @dewmijayawikrama-eo2ku
    @dewmijayawikrama-eo2ku9 ай бұрын

    එයා ❤🥺

  • @vimarshanass
    @vimarshanass8 ай бұрын

    Mamath marama aswen traveling videos balanawa. Mansarannage. Game kollek 🎉 ❤ adarei saho

Келесі