Camping in Ella | Upper Ravana | තහනම් නම් කොහොමද camp කරේ ?? | Hideaway Camping Ella

#travel #srilanka #hiking #camping #mansaranna #asmr
Hello !
In this video
I shared my experience with hideaway destinations camp site with upper ravana hiking
Book your date to camp..
Hideaway destinations Ella
Send Whatsapp message for more details
0789780415
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com/@man_saranna?_...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 752

  • @travelwithwife
    @travelwithwife Жыл бұрын

    පොඩ්ඩත් එක්ක යන්න මරු පෙල්ස් එක.

  • @mansaranna

    @mansaranna

    Жыл бұрын

    Oww

  • @buddhikaabeyrathne5788
    @buddhikaabeyrathne5788 Жыл бұрын

    මං සරන්නා දාලා තියන වීඩියෝ ඔක්කොම බලලා අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මං වගේ තවත් අය ඉන්නවද😊😊

  • @hansakaharindu8915
    @hansakaharindu8915 Жыл бұрын

    සොබාදහමත් එක්ක වෙනම විදියකට ජීවිතේ විදින මනුස්සයෙක්...වීඩියෝ එකක් එනකං බලන් හිටියේ...ආදරෙයි මං සරන්නා අයියේ....good luck... ❤😇

  • @DewminiKavindi
    @DewminiKavindi Жыл бұрын

    ස්වභාදහමට ආදරයට කරනගමන් ඒ සුන්දරත්වය අපිටත් විදින්න දෙන අයියට බොහොම ස්තූතියි...💙ඉදිරියටම යන්න...සියලුම වැඩකටයුතු සාර්ථක වේවා අයිය...🌱

  • @bs0982
    @bs0982 Жыл бұрын

    මේ වගේ ලස්සන තැන් වලට අපිට යන්න බැරි උනාට අයියගෙ video බැලුවාම එතනට ගියා වගේම හැගීමක් දැනෙනවා ❤මාරම ලස්සනයි අයියට ජයම වෙන්න ඔනෙ❤

  • @manumandakini
    @manumandakini Жыл бұрын

    බලන්න මේ කුරුල්ලන්ගේ ශබ්දය😌😹✨♥️

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan Жыл бұрын

    මේ වගේ Videos ගෙනල්ලා අපිට නැති Experience එකක් දෙනවට Thanks 🖤 Keep it up 😗

  • @amasaradha8309
    @amasaradha8309 Жыл бұрын

    සොබාදහමත් එක්ක ජීවිතේ විදින....හරිම ආදරණීය චරිතයක්...❤😊...දවසක හම්බෙලා කතා කරන්න ආසාවෙන් ඉන්නවා...😍💚

  • @user-vz4xn9eb8n
    @user-vz4xn9eb8n9 ай бұрын

    අපිට යන්න බැරි උනත් මේක බලන කොට අපිට මාරම හැගීමක් එන්නේ.මාරම ලස්සනයි.එක කොටසක්වත් මගහරින්නෙ නැතුව ආසාවෙන් අයියගෙ වීඩියෝස් බලන්නේ.මන් විඩියෝස් බලන්න ගත්තෙ ලගදි ඒත් ඇන් නිකන් ඇබ්බැහි වෙලා වගේ බලන්නේ.good luck ❤🌿

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Жыл бұрын

    ගමේ දේ ලෝකයාට පෙන්නුම් කරන සංචාරකයෝ සියලුම දෙනාට බුදු සරණයි.video බලන අපේ පැතුම එයයි

  • @nayanarukmali7397
    @nayanarukmali7397 Жыл бұрын

    හැමදාමත් වගේම ගොඩක් ලස්සනයි මල්ලි.අපේ රටේ අපේ දේවලට ආදරේ කරන අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්.හැම කෙනෙකුටම මල්ලි ගොඩක් ආදර්සයක්.හැමදාටම මේ දේවල් කරන්න ආසිර්වාදය ලැබේවා මල්ලි.

  • @oshdasuwahas7573
    @oshdasuwahas7573 Жыл бұрын

    ජීවිතේ නියම විදියට ගෙවන නිහතමානී චරිතයක් 🥰😃😍🥰

  • @isurukapuliyadda
    @isurukapuliyadda Жыл бұрын

    Sun rise එක මාර ලස්සනයි .. ඉස්සෙල්ලාම camping කරන්න හිතන් ඉන්න මට වගේ අයට මරු place එක..thank you ayye 💚 .විස්තර ගෙනාවට..ජය වේවා 🌿🕊💚

  • @Ashan-.1
    @Ashan-.1 Жыл бұрын

    Traveling කියන්න එකයි සොබාදහම යි අපේ ජීවිත වලට පට්ටටම දෙනවා තැන්කියු අයියා

  • @isurikaushalya1656
    @isurikaushalya1656 Жыл бұрын

    මාත් දැක්කා දවසක් තරුවක් කඩන් වැටෙනව වගේ දෙයක්...ගම්පහ අස්ගිරි කන්දෙදි...😌අපේ කට්ටියගෙන් මං විතරක් ඒක දැක්ක නිසා කවුරුත් විශ්වාස කලේ නෑ..🙂 හොඳ වෙලාවට ඔය දෙන්නම දැක්කෙ..🤭 ලස්සනයි අදත් video එක 🍃❤️‍🔥

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 Жыл бұрын

    අද නිව්ස් වලට කෑම්පින් ගිය දෙන්නා ගැන කියද්දී මතක් වුනේ අයියාව තමා 🙃.

  • @thilinidinusha4594

    @thilinidinusha4594

    Жыл бұрын

    ඒකතමයි 🙄

  • @pasindubuddhika4210
    @pasindubuddhika4210 Жыл бұрын

    මෙන්න විදිනවනම් ජිවිත..😍.පරිස්සමෙන් අයියේ..තව ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..good luck ❤️👊

  • @Dishan.95
    @Dishan.95 Жыл бұрын

    Video එකක් දානකම් බලන් හිටියේ.අදත් සුපිරියක් ♥️🌎✍️

  • @tiran760
    @tiran760 Жыл бұрын

    ගොඩාක් ලස්සන cempin video එකක් aiye හැමදාම ආසාවෙන් balanawa oyage video ආදරෙයි ජය වේවා ❤️☺️🤝

  • @mihisaratv339
    @mihisaratv339 Жыл бұрын

    Good luck adare ❤

  • @malkanipun5208
    @malkanipun5208 Жыл бұрын

    Video eka maru ජය වේවා❤️ . තෙරුවන් සරණයි !

  • @TravelWithChama
    @TravelWithChama Жыл бұрын

    නියමයි සහෝදරයා මේ වගේ තවත් ලස්සන වීඩියෝ ඉක්මනින් බලාගන්න ලැබේවා🥺♥️ ජය👣🌳🌸🇱🇰

  • @MiharaKavindi-ej9om
    @MiharaKavindi-ej9om Жыл бұрын

    ලස්සනයි අයියේ.. බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන්❤

  • @sithumsampath6873
    @sithumsampath6873 Жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ආදරෙයි මන් සරන්නා🥰🥰🥰

  • @tharindunadisha6907
    @tharindunadisha6907 Жыл бұрын

    සූපිරි අයිය මාරම ලස්සනයි.... ගොඩ දවසක් විඩියො බැලුව මාරම ආසාවේන්..... හැම එකක්ම වගේ බැලුව... මරම ලස්සනයි තව කැම්පිං විඩියො ස් ඔනේ... Good luck 🤞 Aiyya ආදරෙයි සූපිරි ඔයාගේ විඩියො ❤️🤞

  • @KavishkaaMadushanka
    @KavishkaaMadushanka4 ай бұрын

    නියමයි කොලො❤

  • @TRN-gd3wb
    @TRN-gd3wb Жыл бұрын

    සුපිරියක් තමයි ඉතින්♥️♥️

  • @hasinthanirman7886
    @hasinthanirman78869 ай бұрын

    අද සුපිරි විඩියෝ එක් ගෙන්වට❤️❤️ ගොඩක් ස්‍තුතියි..

  • @shashikaaravindi7839
    @shashikaaravindi7839 Жыл бұрын

    ගොඩක්ම ලස්සන place එකක්... 😍🍃👣 thank u so much sharing a vedio with us..👍😊

  • @imashasadarangi4898
    @imashasadarangi4898 Жыл бұрын

    මාරම ලස්සනයි. Good luck. Aiya.❤️🖤

  • @dimuthupathmasiri5861
    @dimuthupathmasiri5861 Жыл бұрын

    සුපිරි අයියෙ❤ ලැට් එකත් සුපිරි😊😊

  • @pamodyapathiraja9941
    @pamodyapathiraja9941 Жыл бұрын

    Harima lassanai aiya. Thank you Apitath yanna puluwan than pennananawata. Subscribers 100k achieve karapu ekata congratulations aiya. Next goal ekath ikmanatama achieve karanna labenna kiyala wish karanawa. Good luck aiya 👍🏻👍🏻👍🏻

  • @traveling739
    @traveling739 Жыл бұрын

    ඉතින් නියමයි අයියා.. ජිවිතේ ට ගන්න පුළුවන් පට්ටම Experience එකක් 👍👍 දිගටම කරගෙන යන්න....❤ හැමදාම ඉන්නවා😊 ආදරෙයි ඉතිං ❤

  • @tharuboy7702
    @tharuboy770211 ай бұрын

    ඇත්තමයි තප්පරයක්වත් මිස් නොකර බැලුව වෙනම ලෝකෙකට අරං ගියා දවසක අනිවා යනවා good luck සහෝදරයො ❤️

  • @thiliniivon9269

    @thiliniivon9269

    11 ай бұрын

    Aniwa dawasaka😍

  • @travelwithjanith
    @travelwithjanith Жыл бұрын

    ගොඩක් ලස්සනයි මල්ලි.පට්ටම Experience එකක් Good luck adare ❤

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769Ай бұрын

    Mallige video s okkoma balanawa..harima lassanai

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv Жыл бұрын

    අම්මො මරු එ තැන නම්😍😍 නිදහසෙ ඉන්න පුලුවන් 😍 පරිස්සමෙන් අයියෙ.තව විඩියො එකක් ඔනි😍😘

  • @thidasdamsara6720
    @thidasdamsara6720 Жыл бұрын

    සුපිරියක් අයියේ❤ ඔයාගේ ලුනුගල video එක බලලා අපිත් ලුනුගල camp ගියා මාරම ලස්සන කන්දක් ඒක . ජයවේවා අයියේ ❤

  • @snmaster44
    @snmaster44 Жыл бұрын

    සුපිරි අය්යෙ good luck ❤

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 Жыл бұрын

    සුපිරියක් මචං නියමයි 💙🔥

  • @thekatta2313
    @thekatta2313 Жыл бұрын

    නියම වැඩක් අයියා. ඉස්සරහටත් දිගටම Camping Video දාන්න හයිය ලැබෙන්න ඔනේ ... 🥺💗

  • @singhaderana6861
    @singhaderana6861 Жыл бұрын

    හැමදාම වගේ සුපිරියක්...නියමයි පිලිවෙලට ලස්සනට ..අලි මංකඩවල කෑම්ප් ගහනවට වඩා මේ වගේ තැන් සුපිරියි .ආරක්ෂාව නියමයි ...තරුණ ජෝඩුවට උන අපරාධය ගැන මාර දුකයි ..ප්‍ර්‍රයෝජනවත් ආරක්ෂිත තැනක් පෙන්නුව එක හැමෝටම වටිනවා ..ස්තූතියි මංසරන්නා 👍👌 ජයවේවා

  • @nethra2712
    @nethra2712 Жыл бұрын

    අදත් සුපිරි 💙💙💙

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ බලනව කියන්නෙ පුදුම හැඟීමක් ඒක . හරියට ඔයා එක්ක අපිත් යනවා වගේ. පුදුම මානසික නිදහසක් තමයි තියෙන්නේ . ජය වේවා එහෙනම් 🥰❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    Dana hema vloge ekakma balanawa සුපිරි 👍👍

  • @senithividunima5621
    @senithividunima5621 Жыл бұрын

    Good job aiye harima asawen balnne oyage videos ❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Жыл бұрын

    ඔබගේ විඩියො හරිම ලස්සනයි ..ගොඩක් ස්තුතියි

  • @kalananj1777
    @kalananj1777 Жыл бұрын

    සුපිරියක් අයියේ❤❤❤❤❤❤

  • @ktphotography5594
    @ktphotography5594 Жыл бұрын

    ලස්සනයි සහෝදරයා ❤❤❤❤ මමත් කැමති ඔයාලා එක්ක මේ වගේ ගමනක් යන්න... ජය වෙවා 🙏❤️

  • @panchaleerathnayake1819
    @panchaleerathnayake1819 Жыл бұрын

    ගොඩක් පරිස්සමෙන් වීඩියෝස් කරන්න අයියේ 🤗❤ වීඩියෝස් ටික නම් සුපිරියටම තියනවා🤟

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 Жыл бұрын

    Great work❤ Always be carefull❤🥰

  • @nuskanasly1939
    @nuskanasly1939 Жыл бұрын

    Thank you so much for this video.. And very useful for us. Keep it up ❤👍 💚🍀🍃

  • @Anu_____MIUSIK
    @Anu_____MIUSIK Жыл бұрын

    පලවෙනියා මම ❤

  • @wiki8580
    @wiki8580 Жыл бұрын

    පට්ට සැහැල්ලු වෙනව ඒ පරිසරය දකිද්දී . Super bro ❤😊🎉

  • @nilanthikumari8055
    @nilanthikumari8055 Жыл бұрын

    It's really a beautiful place. Thanks for finding such information. Good luck 👍 keep it up 🎉️❤️

  • @kavinducharu5518
    @kavinducharu5518 Жыл бұрын

    බලන්න ආසම youtube චැනල් එකක්...ආදරෙයි...sefty first...❤

  • @chamaraperera935
    @chamaraperera935 Жыл бұрын

    සුපිරියක් කොල්ලො අපේ එකා 🔥💪.කොල්ලො ටිකක් හිටියා නම් තමයි හොඳ.

  • @lifehunts4725
    @lifehunts4725 Жыл бұрын

    නියමයි,,, මිළ ගනන් එක්කම video එකට දැම්මනම් තවත් මරු…ඒක වටිනවා,

  • @sajeewaanthony
    @sajeewaanthony Жыл бұрын

    "360 view එකක් තියෙනවා " කියූ වාර ගණන සඳහන් කර වටිනා චොකලට් කෑල්ලක් දිනාගන්න 🌝😋

  • @raviyah_21
    @raviyah_217 ай бұрын

    Adoo adareiii ❤

  • @senithividunima5621
    @senithividunima5621 Жыл бұрын

    වීඩියෝ එක දානකන් බලන් හිටියේ 🥺❤️

  • @nadeekaranasinghe-wg8uj
    @nadeekaranasinghe-wg8uj10 ай бұрын

    සුපිරියක් අයියා❤

  • @3RSpace
    @3RSpace Жыл бұрын

    patta video ekak

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Жыл бұрын

    පට්ට,ජයවේවා! 🇨🇦🇱🇰👌😊👍👏💯😍❤️🙏

  • @LearnwithHASI
    @LearnwithHASIАй бұрын

    supiriyak🥰👌

  • @chaturikadilrukhshi5472
    @chaturikadilrukhshi54729 ай бұрын

    විඩියො සුපිරි මල්ලි අසාවෙන් බලන්නෙ ❤

  • @madusankasampath8649
    @madusankasampath8649 Жыл бұрын

    Interview video eka maru bro❤

  • @hasinthatheekshana6246
    @hasinthatheekshana624611 ай бұрын

    වෙනද වැඩිය වෙනස් එකක් ඒ උනාට පට්ට 😍❤️

  • @UB.sailor
    @UB.sailor Жыл бұрын

    මම පලවෙනියා😌♥

  • @sarathariyadasa3634
    @sarathariyadasa3634 Жыл бұрын

    Wonderful Adventure and Explanation ❤

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 Жыл бұрын

    පිස්සුවක් තමයි අයියා. Congratulations . Prismen budusaranai

  • @kavishkasadaruwan988
    @kavishkasadaruwan988 Жыл бұрын

    එල එල සුපිරි හොදේ❤

  • @kumudinijayasundara7446
    @kumudinijayasundara74468 ай бұрын

    සුපිරි❤❤❤

  • @iwankasandaru3589
    @iwankasandaru3589 Жыл бұрын

    සුපිරිම Campsite එකක්. අමතන නොවන Experience එකක් ❤️🙌

  • @gamagesunethra5761
    @gamagesunethra576126 күн бұрын

    ❤️😊Good luck

  • @user-iq8ho6mk3l
    @user-iq8ho6mk3l11 ай бұрын

    සුපිරි ආයියෙ හැමදම මම බලනවා ඔයගෙ ව්ඩ්යෙ

  • @lilinduamadara2215
    @lilinduamadara2215 Жыл бұрын

    Aadarei godaak ayye. Thaqqqqqq💓💓💓💓

  • @asokakithsiri4810
    @asokakithsiri4810 Жыл бұрын

    Pattama video eka mchn ❤❤❤

  • @user-uz4bk9gp6d
    @user-uz4bk9gp6d Жыл бұрын

    දෙවෙනි පාරටත් බැලුවේ🥰♥️🥺 අසනිපෙන් ඉන්න වෙලාවෙ ආයෙ මුල ඉදන්ම අයියගෙ වීඩියෝ බලාගෙන ආවා❤සුභ පැතුම් ඉස්සරහට යන්න🥰

  • @hdm7488
    @hdm7488 Жыл бұрын

    නියමයි පට්ට...❤💎💪

  • @asankasanjeewa2426
    @asankasanjeewa24265 ай бұрын

    Awesome view bro

  • @TharushiSandunika-kv5ou
    @TharushiSandunika-kv5ouАй бұрын

    පට්ට මන්සරන්නා ලස්සනයි ❤❤❤❤

  • @DilsanDilsan-cl1hz
    @DilsanDilsan-cl1hz6 ай бұрын

    අයියේ මම ඔයාගේ කැන්පින් විඩියො බලනවා එවා පට්ට ලස්සනයි ❤

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    සුපිරියක් තමයි මං සරන්නා 💚💙

  • @isuruanuradha6634
    @isuruanuradha66344 ай бұрын

    අදරෙයි අයියා

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c Жыл бұрын

    ලස්සනයි ජයවේවා ❣️

  • @yasirunimsara6069
    @yasirunimsara6069 Жыл бұрын

    first comment

  • @chathurakaushalya688
    @chathurakaushalya688 Жыл бұрын

    සුපිරි අයියේ ❤

  • @killerbeen7990
    @killerbeen7990 Жыл бұрын

    Video eka supiri ithin ❤🎉🥰

  • @Nishu..589
    @Nishu..5893 ай бұрын

    ආදරෙයි ny fav❤️

  • @amilaAnjana-ml8wq
    @amilaAnjana-ml8wq Жыл бұрын

    සුපිරියක් ❤

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 Жыл бұрын

    ඒකත් සුපිරි තැනක් මල්ලි..👍👍

  • @supunkaruwa5415
    @supunkaruwa54155 ай бұрын

    Supiri yak thama .good luck ❤

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902Ай бұрын

    එතනට ගියා වගේ හැගීමක් දැනෙන්නේ.Good luck මල්ලි ❤️❤️❤️

  • @shehanalles6932
    @shehanalles6932 Жыл бұрын

    නියමයි මල්ලි ජයවේවා......💚❤️🇱🇰

  • @ChamodLakshan-pj1uv
    @ChamodLakshan-pj1uv Жыл бұрын

    maru aiyee😍😍😍😍😍

  • @ishanmihiranga6378
    @ishanmihiranga6378Ай бұрын

    මරු 🥺❤️‍🩹😊

  • @renukadamayanthi7342
    @renukadamayanthi7342 Жыл бұрын

    ලස්සනයි gammak bro ❤

  • @travelwithHANSAKA
    @travelwithHANSAKA Жыл бұрын

    නියමයි ❤️සුපිරි අයියේ ❤️🥰

  • @kavekavee3384
    @kavekavee3384 Жыл бұрын

    Thank u man saranna apita me wage lassana athdakim denwata🥰🥰🥰

Келесі