මරිසියෙන් ඩොලර් ගේන පුංචි කිමිදුම්කරු |

ඩොලර් ගේන පුංචි කිමිදුම්කරු | ‪@wishwatiyubaya‬ 💲🇱🇰 🤩
#lagoondiving #diver #colorfish
background music credit to you tube audio library ✔
subscribe button credit to pixabay ✔
Thanking you for watching 💛

Пікірлер: 1 100

  • @crazycomputerman
    @crazycomputerman11 ай бұрын

    මාලුකාරයා කියලා සමාජයේ ටිකක් පහත් කරන අපේ රටේ ධීවර ජනතාවට ඉතා හොද වටිනාකමක් ලබාදෙන සහ අධ්‍යාපනික වටිනාකමක්ද ඇති මෙම වැඩසටහන සහ මෙහෙයවන ඔබගේ මෙම සංකල්පයද ඉතා වටිනා සහ වැදගත් එකක්, සුබ පැතුම් සහෝදරයා, සියළු ධීවර ප්‍රජාවට ජේසු පිහිටයි......

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @ranasinhemuththettugenayan2433

    @ranasinhemuththettugenayan2433

    11 ай бұрын

    කාරයා කියන වචනය පහත් වචනයක් සේ සැලකිය නොහැක උදාහරනයක් ලෙස නඩු කාරයා, ආන්ඩුකාරයා ,පොලිස්කාරයා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඔව්.....ඒකත් ඇත්ත .....හිතන්න යමක් තියෙනවා 🤔

  • @Pasindu_Dilshan.

    @Pasindu_Dilshan.

    11 ай бұрын

    ඇත්ත ❤

  • @theprofessor6675

    @theprofessor6675

    11 ай бұрын

    සමාජ වහර, ජන වහර නිසා මාළුකාරයා කිවුවට කාරයා කියන වචනය පහත් වචනයක් නෙමෙයි, ඒ වචනයට වැරදි අර්ත කතනයක් දීල තියෙන්නේ සම "හරක්"ගේ හැසිරීම් නිසයි ....

  • @slfishing3132
    @slfishing313211 ай бұрын

    මොර කොල්ලා චමොත් මල්ලි❤️ (මෝරා) කියලා තමයි ගමේ අය කියන්නේ. මොකද මෝරාත් මුහුදේ අනසක පතුරන් ඉන්නවා වගේ තමයි. අපේ පොඩ් කිමිදුම් කරුවත්. ගැබූරුදියේ කිමිදෙන්නේ. ඇත්තටම දක්ෂයෙක්❤️👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne383411 ай бұрын

    රස්සාවේ වටිනාකම තියෙන්නේ චමෝද් මල්ලි ගෙ වැඩි තණ්හාව නැති එක. 💪❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හරියටම හරි.....👍

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan327510 ай бұрын

    දාපු පලවෙනි වීඩියෝ එකේ ඉදන් එක දිගට ආසාවෙන් බලන චැනල් එකක්,ජය වේවා..දිගටම ඕනෙ මේ වගේ අලුත් අලුත් වීඩියෝ...❤️✨🐟🐠🐡

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖🙏

  • @chamarajbgangoda8522
    @chamarajbgangoda852211 ай бұрын

    ඩයස් අයියා කිමිදුම් මල්ලී වැඩ්ඩා වාගේම කතවටත් නියමයි හොදටම පැහැදිලි කරනවා...නියමයි .......රට මැද ඉන්න අපිට මෙවා බලන්න පිටරට vlogs බලන්න ඔනී එත් දැන් එහේම ඔනී නෑ , නියමයි 👍🇱🇰

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa905711 ай бұрын

    වතුර ඇතුලෙත් vidio කලා නම් තමා, සාර්ථක වැඩෙ ❤❤❤❤

  • @GOSSIPVIDEOS2023

    @GOSSIPVIDEOS2023

    11 ай бұрын

    Vatuara පැහැදිලි නැති නිසා waadak na

  • @GOSSIPVIDEOS2023

    @GOSSIPVIDEOS2023

    11 ай бұрын

    puluwannm hodai

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    වතුර පැහැදිල්ල තිබුනා නම් අනිවාර්යයෙන්ම කරනවා.....අද බොරය වැඩියි.....ඉදිරියේදී අනිවාර්යයෙන්ම පෙන්වනවා....👍

  • @GODZMADMAX

    @GODZMADMAX

    11 ай бұрын

    Gopro ekak sponser karanam hari

  • @Thusha_Gaming
    @Thusha_Gaming8 ай бұрын

    මාළු මරල youtube දාල සල්ලි හොයන හිගන්න කියන එවුන්ගේ බොක්කේ chicken. හැබැයි මත්ස්‍ය කර්මාන්ත ගැන අද්‍යාපනය ලබා දෙන විශ්ව ටියුබයට එකෙන්ම respect ගැම්මක් තාම 💞. athuth video one thawa me malu gana

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    8 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @user-le9pv4ht9g
    @user-le9pv4ht9g11 ай бұрын

    විසිතුරු මලූ අල්ලන තව vidio එකක් ඔනේ ❤❤🐠🐠

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 💖

  • @p.msunilsantha6755
    @p.msunilsantha675511 ай бұрын

    මෙ වැඩ සටහන කොච්චර වටිනවද රටෙම නැති බහුබුතවල් බලනවට වඩා රටෙි සැමදෙනාම මෙවා බලන්න ඔන අනික ඉතින් දමිත් සහෝදරයා වැඩක් ⁣කලෝත් ආයි කියලා වැඩක් නැ සුපිරිම තමයි සියලුම ⁣ධිවර ජනතාවට .දමිත් සහෝදරයාටත් ජෙසුස් පිහිටයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal631911 ай бұрын

    ගොඩාක් ස්තූතියි මාමේ විසිතුරු මාළු අල්ලන වීඩියෝ එකක් ගෙනාවාට.විසිතුරු මාළු කර්මාන්තය ගැන තව වීඩියෝ එකක් ඕනේ.මාමේ 🐠🐟🐠🐠🐬

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @jeffery9781
    @jeffery978111 ай бұрын

    මචං ජය... ජය... සුපුරුදු ලෙස KZread Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 මචං මන් US ආවා. ඔයාට USA advertisements තමා play කරන්නේ. Income එක වෑඩීවේවී.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හැමදාමත් වගේ හදවතින්ම ස්තුතියි brother 💖👍🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg11 ай бұрын

    නියමයි , ඔය මාලු විකුනන තැනට ගිහින් video එකක් කරන්න, එ ආයතනය ගැනත්, ජයවෙිවා brother ❤❤❤❤❤❤ , මාලුන්ට මර්සි දාලා මාලු ඇල්ලුවා නෙ 😂😂😂❤❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    මරිසියෙන් මාලු අල්ලපු චමෝද් මල්ලි..........🤩

  • @theprofessor6675

    @theprofessor6675

    11 ай бұрын

    මෙන්න මේ අදහස නම් ගොඩාක් වටිනවා

  • @dinushalakmal5628
    @dinushalakmal562811 ай бұрын

    මාලුකාරයා කියලා සමාජයේ ටිකක් පහත් කරන අපේ රටේ ධීවර ජනතාවට ඉතා හොද වටිනාකමක් ලබාදෙන සහ අධ්‍යාපනික වටිනාකමක්ද ඇති මෙම වැඩසටහන සහ මෙහෙයවන ඔබගේ මෙම සංකල්පයද ඉතා වටිනා සහ වැදගත් එකක්, සුබ පැතුම් සහෝදරයා,

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @Sameeraindrajith96
    @Sameeraindrajith9611 ай бұрын

    හොද මොළයක්.. දක්ශ කොල්ලෙක්..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @KapilaSudesh
    @KapilaSudesh11 ай бұрын

    මේ වීඩියෝ එක තව දික් උනානම් නියමයි. Very interesting.❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @harshaprasad2008
    @harshaprasad200811 ай бұрын

    මේ පාර vedio එක පට්ට. බලාපොරොත්තුවෙන් හිටපු එකක්.❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @harshaprasad2008

    @harshaprasad2008

    11 ай бұрын

    @@wishwatiyubaya ධිවර අංශයට අමතරව අපනයන විසිතුරැ මත්ස්‍ය ක්ෂේ්‍යය පිළිබදවත් මසකට වරක් වත් විඩියෝවක් ඇතුලත් කරමීන් ප්‍රමුඛතාවයක් ලබා දෙනවානම් හොදයි. ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    උත්සාහයක් ගමු.....👍

  • @harshaprasad2008

    @harshaprasad2008

    11 ай бұрын

    @@wishwatiyubaya ❤️

  • @JK-ru7sj
    @JK-ru7sj11 ай бұрын

    කිමිදෙන කෙනාටත් කැමරාවක් හයිකරානම් මරු

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    එහෙම කරන්න හිටියේ වතුරෙ බොරේ.......තවදවසක පෙන්වන්නම්......👍

  • @user-rv8cx9kv8k
    @user-rv8cx9kv8k11 ай бұрын

    අපේ මාලු කඩවල් වල ඉන්න මාලු ..මොක්කුද මේ මාලු එක්ක බලද්දි 😂.සුපිරි අයියා චැනල් එක

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @slcnapoli6882
    @slcnapoli68825 ай бұрын

    අයියේ සුපිරි වීඩියෝ ටික දැං තමා බලාගෙන එන්නේ ඔක්කොම ලස්සනයි වැඩේ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    5 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @Jerome____
    @Jerome____11 ай бұрын

    හොය හොය හිටපු එකක්. මගේ යාළුවෙක් ornamental saltfish export එකක මීගමුවේ වැඩ කරා... මම ආසම subject එකක්. ❤ waterproof gopro එකක්‌ වතුර යට ගෙනියන්න පුළුවන් නම් perfect.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    වතුර බොරේ නිසා වීඩියෝ අසාර්ථකයි .......ඉදිරියේදී වතුර යට වීඩියෝ ගේන්නම්.......👍

  • @WolfyVlogs
    @WolfyVlogs10 ай бұрын

    Channel එක අහම්බෙන් සෙට් උනේ. නමුත් ආසාවෙන් බලපු ලස්සන video එකක්. Keep it up 🥰🥰

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 👍

  • @oshiSL5175

    @oshiSL5175

    10 ай бұрын

    🤩🤩

  • @kvmusichome5648

    @kvmusichome5648

    10 ай бұрын

    Hi akki🙂💥

  • @manjulajagath8047
    @manjulajagath804711 ай бұрын

    මීගමුවෙ තමයි හරිම ධීවරයන් ඉන්නෙ එඅය මත්සය සම්පත විනාස කරන්නෙ නෑ මාලු බෝ කරලා අල්ල ගන්නෙ .ඒකටත් එක්ක හැදළ දික් ඕවිට පල්ලියවත්ත මෝදර .වාරයක් අවාරයක් නෑ මුලු මුහුදම වදකරලා තියෙන්නෙ ඒ අතරින් ඔබ නියම ආදර්ශයක් .

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඔවුන්ට රජයෙන් අවසර දීලා ඇති ඒකයි.......එහෙම අල්ලන්නේ ..... හදවතින්ම ස්තුතියි 💖

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka220911 ай бұрын

    සුපිරි රැකියාවක් තමයි.ජය වෙිවා.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @SkyrionRavenclove
    @SkyrionRavenclove5 ай бұрын

    මේ චැනල් එක නම් sehenda වටිනවා ❤ හරිම අහිංසක මිනිස්සු මේ ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    5 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @divinginceylon
    @divinginceylon11 ай бұрын

    පුළුවන් නම් sea fish 🐠 export කරන විදිය video එකක් දාන්න. කවුරුත් මෙ export කරන විදියෙ ගැන video එකක් දාන්නෙ නැ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    උත්සාහයක් ගමු.........👍

  • @arsamohan
    @arsamohan11 ай бұрын

    ඒකාකාරී නැතිව එකින් එකට වෙනස් වීඩියෝ වලින් දැකීම සතුටුයි.සෑම වීඩියෝ වලින් අලුත් යමක් දකිනවා. අපි වීඩියෝ එක ලස්සනට දැක්කට අමාරු වැඩක් නේද?සුබ පතනවා ඉදිරියටම යන්න.Good job

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch11 ай бұрын

    අලුත් දෙයක් දක්ෂ කොල්ලෙක් ජයවෙිවාපරිස්සමින් හැමදේම කොල්ලෝ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe994811 ай бұрын

    අද බලපු වැඩෙත් ගොඩක් වටිනව අපිටනම් ස්තුතිවි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඉදිරියේදී තවත් වටිනා වැඩසටහන් ගේන්න බලාපොරොත්තු වෙනවා 👍

  • @amilaprasad3074
    @amilaprasad307410 ай бұрын

    පට්ට බන්,ජයවේවා ❤️💚

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    ස්තුතියි 💖

  • @himantha759
    @himantha75911 ай бұрын

    පලවෙනි කමෙන්ට් ඒක මගෙන් ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @brianharshana
    @brianharshana11 ай бұрын

    අයියේ හරිම රසවත් මේ වැඩසටහන. මේ මාලු හොද වතුරට පුරුදු කරනවා කියලා මං අහලා තියෙනවා , පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් දාන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හොද වතුරට පුරුදු කරන්න අමාරුයි ........ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරමු....

  • @Slshorttv9944
    @Slshorttv994411 ай бұрын

    සුපිරි මේ වගෙ වෙනස් වෙනස් විඩියො තමා ඔනි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @amilapradeep4980
    @amilapradeep498010 ай бұрын

    මරු වැඩක්. ආසයි බලන්න එන්න. වැඩ වැඩි නිසා අයියට කතා කරන්නත් බැරි වුනා .අපි හෙට අනිද්දම කැළණි ගඟේ වැඩේ දාගමු. මේ දවස්වල කොල්ලෝ රත්තරං ගරන නිසා පතල් වැඩ නිසා අල්ලගන්න අමාරුයි. මමත් පතල් නිසා හිරවෙලා හිටපු නිසා කතා කරන්න බැරිවුනේ. මම කෙනෙක්ට කිව්වා. බලමු වැස්සට කලින් වැඩක් කරන්න. ලබන සතියෙ විතර.මම කෝල් එකක් දෙන්නං.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @DonHandapangoda
    @DonHandapangoda11 ай бұрын

    Uba ithin taniyama kapan ...apita penna penna ..adareyi machan good luck...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    green mussels නේද.......හදන විදිය පෙන්නන්නම්......👍

  • @harshanawijesuriya4285
    @harshanawijesuriya428511 ай бұрын

    ඒ විඩියෝ එකනම් සුපිරී.. ❤️😊

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @manushasanjula8877
    @manushasanjula887710 ай бұрын

    මේ මිනිස්සුන්ට දෙන හයිය ගොඩක් වටිනවා...❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @nilanranasinghe2993
    @nilanranasinghe299311 ай бұрын

    විසිතුරු මාලු අල්ලන වීඩියෝ දිගටම කරන්නකෝ මේ වගේ වීඩියෝ මම දැකලම නෑ කව්රුත් කරනවා

  • @MR-sr4gg

    @MR-sr4gg

    11 ай бұрын

    ඇත්තටම

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඉදිරියේදී තවත් කරන්න බලාපොරොත්තු වෙනවා.....

  • @sandunranga8816
    @sandunranga881611 ай бұрын

    ඩයස් මචන් කාරණාවක්.. උඹටත් හරි වාසනාවක්.. උඹ කැමති නැත්ද සුලෝචනයා එක්කන් එන්න...😂😂

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    සුලෝචන කිමිදුම්කරුවෙක් නෙමෙයි......

  • @sandunranga8816

    @sandunranga8816

    11 ай бұрын

    @@wishwatiyubaya ❤️

  • @dushandananjayahapugalaara3474
    @dushandananjayahapugalaara347411 ай бұрын

    හරිම ලස්සනයි මාලු ටික. ලස්සනයි මචං අද වැඩසටහනත්.. 👍💐

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @indrajith640
    @indrajith64011 ай бұрын

    නියමයි... තව මේ වගේ video ඔනේ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @Mendatrip
    @Mendatrip11 ай бұрын

    ඔය මාලු හදන විදිහ නොමල් වතුරට පුරුදු කරපු අය ඉන්නවද ගනන් කියද කියලා විඩියො එකක් කරන්නකො අයියෙ ❤. අදත් වෙනසක්

  • @user-yl1to4fl4l

    @user-yl1to4fl4l

    11 ай бұрын

    කලපු මාළු ,මුහුදු මාළු fresh water වලට හුරු කරන්න බෑ නෙහ්🙁 සතා ඉක්මනට මැරෙනව💔🥺

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    11 ай бұрын

    Chemical dala watura hadaganna oni

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඒ වීඩියෝව කරන්න වෙන්නේ aquarium එකක.......ඉදිරියේදී බලමු.....👍

  • @MR-sr4gg
    @MR-sr4gg11 ай бұрын

    විසිතුරු මත්ස්‍යයන් අල්ලන තව එකක් දාන්නකෝ 😢❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඉදිරියේදී කරමු....👍

  • @rmarajakaruna2023
    @rmarajakaruna202310 ай бұрын

    අද තමයි වීඩියෝ බැලුවෙ .හොඳම හොඳයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @matheeshabhagya2048
    @matheeshabhagya204811 ай бұрын

    මම මාරම ආසවෙන් බලන චැනල් එකක්..විස්තර කරන විඩිහ එඩිටින් හැමදේම සුපිරි .හොදම දෙයක් සමාජගත කරනව ජයවේවා...❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @sumuduishan7336
    @sumuduishan733611 ай бұрын

    ඒ මල්ලිටත් gopro 1 අරන් චැනල් එකක් පටන් ගන්න කියන්න ඩයිවින් කරන හැටි උගන්නන්න මුහුද යට ලෝකය පෙන්නන්න පුලුවන් හොද ආදායමක් හදාගන්න පුලුවන් කොල්ලට❤

  • @pradeepmadushanka7034

    @pradeepmadushanka7034

    11 ай бұрын

    Muta job eka nethiwei kiyala ekata vitharak comment ekk ala ne pnawada.uge chenal eka goda dagann vithari u balanne

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු.........ඒ මල්ලි දන්නවා මම කවුද කියලා..... ස්තුතියි 💖

  • @Asitha_mg
    @Asitha_mg11 ай бұрын

    පුළුවන් නම් ඔය වගේ මාළු ඇතිකරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඉදිරියේදී කරමු.....👍

  • @Pa-thabanno
    @Pa-thabanno11 ай бұрын

    ඒකනම් සුපිරි 🥰 සුපිරිම කොල්ලෙක්❤️ ජය

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @dumindaabayarathna7983
    @dumindaabayarathna798311 ай бұрын

    Super .ලංකාවට ආවම .chamoda මල්ලි බලන්න අනිවාර්යෙන්ම එනවා ...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @diskablast5737
    @diskablast573711 ай бұрын

    අයියෙ free diving වලට මම පට්ට ආසයි පුලුවන්නම් ඉගනගන්න උදෞ කරන්නකො...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 👍

  • @diskablast5737

    @diskablast5737

    11 ай бұрын

    බොහොම ස්තුතී අයියෙ අනේ ලොකු උදෞවක් මම ගොඩ කාලෙක ඉදලා හොයනවා ඉගනගන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    description එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න.....👍

  • @__Thimu_Girl_
    @__Thimu_Girl_10 ай бұрын

    ගමේ වෙලා දැකල වත් නෑ බන් ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    කොහෙද මුන්නක්කරයේද 😇

  • @__Thimu_Girl_

    @__Thimu_Girl_

    10 ай бұрын

    @@wishwatiyubaya පිටිපන පල්ලිය පාරෙ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage947211 ай бұрын

    එකෙන් එකට වෙනස් ..නියමයි ඒකනම්...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @kulebro4176
    @kulebro417611 ай бұрын

    ජය වේවා යාලුවනේ ....දළදා සමිදු පිහිටයි ...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @user-resfy
    @user-resfy4 ай бұрын

    වතුර යට යද්දීත් වීඩියෝ කරගන්න විදියක් තිබ්බා නම් පට්ට ෆෑන් බේස් එකක් හදාගන්න පුළුවන් වෙයි පිටරට අයත් ෆෑන් බේස් එකට add කරගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @Rush956
    @Rush9568 ай бұрын

    මාළු අල්ලන කෙනාටත් Gopro එකක් සෙට් කරන්න තිබ්බනම් සුපිරියි 😍🤘

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    8 ай бұрын

    👍

  • @KalinduMihiranga-nt4js
    @KalinduMihiranga-nt4js3 ай бұрын

    Supiri video tika ayye

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    3 ай бұрын

    ස්තුතියි 💖

  • @creation8164
    @creation816411 ай бұрын

    පට්ට

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @kazzypie4141
    @kazzypie4141Ай бұрын

    වීඩියෝ කරන අයියගෙත් ලොකූ මරිසිය.....මෙච්චර ඩීටේල්ස් ඉල්ලනවනම් දීල දාන්න අයියේ ඒ කොල්ලගෙ....ඌ හරි ගොඩයයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Ай бұрын

    ඒ මල්ලි දෙන්න එපා කිව්වා.........

  • @sanojmadushanka
    @sanojmadushanka10 ай бұрын

    මෙ මාලු අපිට ගෙදර ටැංකියේ දාන්න පුලුවන් විදියට හුරුකරන්න පුලුවන් ද ? Gopro එකක් කොල්ලට දීල යැවුවනම් මරු❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    ඖරුදු කරන්න පුලුවන්......නමුත් මුහුදු වතුර තමා හොදම....

  • @user-nq1qp1ds4h
    @user-nq1qp1ds4h11 ай бұрын

    Me video aka dhanakan balan hitiye ❤supiri 👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @harshakumara7237
    @harshakumara72374 ай бұрын

    මේ වගේ විඩියෝ දලා දැන් නැති දේවල් කියලා දේනවාට අයියාට ටැන්ස් අයියේ 💜️ර

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @vihangadewthilina3148
    @vihangadewthilina314811 ай бұрын

    Local buyerslata denvata wda export market eka target karot loku profit ekk Ganna plwn brother❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඔව්....ඒකනම් ඇත්ත.....

  • @user-gj3tf2wj1l
    @user-gj3tf2wj1lАй бұрын

    අපෙ අයියා බං oya❤️❤️⭕🌼

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    Ай бұрын

    ස්තුතියි 💖

  • @ruchithanuja7533
    @ruchithanuja753311 ай бұрын

    Ada vedio ekanm සුපිරි ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 👍

  • @withanarachchi
    @withanarachchi11 ай бұрын

    Ape minissunta itha watinakamak denawa .ape daksha deewarayo ❤❤❤❤❤podi unata weddo thamai “e wachana tika Maru .jesu pihitai !

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k6 ай бұрын

    අනේ ලංකාවට ආවහම මටත් අළුත් මාළු ටිකක්. දෙනවද 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    6 ай бұрын

    දෙන්නම්...💖

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka525911 ай бұрын

    ada video ekath supiri😍Very interesting❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @Menadi26
    @Menadi2610 ай бұрын

    Really appreciate the way he do the work. Sustainable business!

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    Thank you....💖

  • @udara_nayanajith
    @udara_nayanajith11 ай бұрын

    මේ මල්ලිට gopro එකක් අරන් දුනනම් පට්ට වීඩියෝ ටිකක් බලන්න තිබ්බ.. එයාට channel එකක් ක්‍රන්න තියෙන්නෙ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඔව්.....එයා ලගදීම පටන් ගනියි.....👍

  • @user-xg9cy4vw5g
    @user-xg9cy4vw5g11 ай бұрын

    ඔයාගෙ වීඩියෝ එක දිගට ඔක්කොම බැලුවා පිට පලාත් වලින් ඇවිත් අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගන්න මාලු ගන්න හොදම විදිහ කියල වීඩියෝ එකක් දාන්න මමත් හිතන් ඉන්නව ගන්න දන්නෙ නෑ තව කොල්ලො ගොඩකට ජොබ් එකක් තියෙයි අපිට මුහුදු යන්න බෑනේ ජීවිතේට හැබැයී මාලු ගෙනත් මෙහෙ විකුනන්න පුලුවන් ඒ වීඩියෝ එක දාන්න බැලුවට කොහේ වත් නෑ

  • @lakshithamadushan4257

    @lakshithamadushan4257

    11 ай бұрын

    අනිවාර්යයෙන් මම දැනට රස්සාව කරනවා ඉදිරියට වැදගත් වෙයි මටත්

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    උත්සාහයක් ගමු.....👍

  • @vimukthiyapa4922
    @vimukthiyapa492211 ай бұрын

    නියමයි.. අගනා වැඩක්. ❤️💪

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @nuwansameeradasanayaka
    @nuwansameeradasanayaka11 ай бұрын

    Oyage channel eka super broooo pissuwak ... oyage athdakim ekka yana gamanata suba pathum .......

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @user-tq5tw6hu4v
    @user-tq5tw6hu4v9 ай бұрын

    සුපිරි ඒ

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    9 ай бұрын

    ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando241811 ай бұрын

    මෝර වලේ බිලිබාන වීඩියෝ එකක් ඕනා යාළු ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඉදිරියේදී ගේන්නම්......මේ ද්වස් වල වාරකන නිසා ගල උඩ යන්න බෑ....බිලීබාන කාලෙදී වීඩියෝවක් ගේන්නම්.....👍

  • @kasunfernando2418

    @kasunfernando2418

    11 ай бұрын

    @@wishwatiyubaya ස්තුතියි

  • @Isuru249
    @Isuru2494 ай бұрын

    Uncle ගේ විඩියෝ නම් පට්ට 👌❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @damika_official
    @damika_official11 ай бұрын

    supiriyi❤❤❤හැමදාම විඩියෝ බලනවා

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath47110 ай бұрын

    මේ blue ring මාලුවාගේ international price eka 200$ < 400$ වෙනවා. ලංකා මුදලින් සාමාන්‍යයෙන් ලක්ෂයත් අතර මුදලක්. මිට වඩා වැඩි මුදලකට මේයාලා company වලට විකුනන්න පුලුවන්. පොඩ්ඩක් internet එකේ seach කරලා බලන්න. අඩුවට විකුනන්න එපා මේවගේ මත්සයින් හරිම අඩුයි.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    ඔව්........ඒගැන මා දන්නවා.....නමුත් ධීවරයින්ට ඒගැන අවභෝදයක් නෑ......සමහර ධීවරයින් දන්නවා......මොනවා කරන්නද ලංකාවේ ක්‍රමවේදයට ඔවුන් අනුගත විය යුතුයි........ලංකාව කියන්නේ මුදල සමසේ නොබෙදෙන රටක්......හැමෝම සතුටින් ඉන්නවට අකමැති රටක්.......🤔😥

  • @VishvaYapa

    @VishvaYapa

    10 ай бұрын

    මේ මාළු අල්ලන මල්ලිගෙ නම්බ එක දෙන්න පුලුවන්ද...

  • @AsamkaBandara-ed3wm
    @AsamkaBandara-ed3wm27 күн бұрын

    Snorkel දාගෙන වතුර යට ගොඩක් වෙලා ඉන්න පුළුවන් ද?

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    27 күн бұрын

    ටික වෙලාවක් පුලුවන්.....

  • @SenithuHansana.
    @SenithuHansana.11 ай бұрын

    Aiye channel eke name eka mada loku space ekak tino eka lan karanam lassanai.... Anyway Amazing Video ❤❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඔව්.....siver play button එක හම්බුන නිසා දැන් බැරි වෙයි මම හිතන්නේ......දන්න කෙනෙක්ගෙන් අහලා බලමු.....👍

  • @user-eu3fw9fe6q
    @user-eu3fw9fe6q11 ай бұрын

    aiye මරු aiye ඔයාගේ video ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @user-wb5gx6rt8u
    @user-wb5gx6rt8u4 ай бұрын

    මුහුදු රස්සාව කවදාවත් ඉගනගන ඉවර කරන්න බෑ ❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    4 ай бұрын

    හරියටම හරි....👍

  • @yasasuggalla6621
    @yasasuggalla662111 ай бұрын

    මාත් ජීවිතේ කැමති එකම දේ මේක . ඒ උනාට කරන්නෙ වෙන රස්සාවක් 😂. ලංකාවට අවහම සිරාවට අසාවක් තියනව diving ඉගෙන ගන්න❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    නියමයි.....👍

  • @kumaracool969
    @kumaracool9699 ай бұрын

    බොහොම ස්තූතී හැමෝට මේ ලස්සන video එක ගෙනාවට

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    9 ай бұрын

    ස්තුතියි 💖

  • @1MTV-kq3lj
    @1MTV-kq3lj10 ай бұрын

    goggles දෙකක් කියක් වෙනොද අයියේ අර බටෙත් එක්ක

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    6000/= විතර වෙයි

  • @user-pt1vm5rj3y
    @user-pt1vm5rj3y10 ай бұрын

    Oya ganna under water use karanna puluwan camera ekak ganna. Oyata watinawa eka

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    මේ කැමරාවෙනුත් පුලුවන්.....වතුර බොර නිසා වීඩියෝ කලේ නැත්තෙ....👍

  • @user-ch9jn1kj5o
    @user-ch9jn1kj5o11 ай бұрын

    අද වීඩියෝ එකත් නියමයි...සුලෝචනත් එක්ක තවත් වීඩියෝ එකක් ඉක්මනට ඕනි..

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 👍

  • @pasinduprabathjayakody3873
    @pasinduprabathjayakody38739 ай бұрын

    🎉🎉 මරු... තව දවසක් යන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    9 ай бұрын

    ස්තුතියි 👍

  • @amilapradeep4980
    @amilapradeep498010 ай бұрын

    ඔයාට මාලු ටිකක් එක්කම කැළණි ගඟේ රන් සම්පත හොයන විදිහ වගේ ගොඩක් දේවල් ගැන අධ්‍යයනය කරන්න පුලුවන් ආවම. ලබන සතියෙ මම වැඩේට කට්ටිය හදාගෙන ඔයාට කෝල් එකක් දෙන්නං.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl7 ай бұрын

    මාලුකාරය කියලා බාල්දු කරාට, මාළු කැල්ල තමයි බත් පිගානේ උඩින්ම තියෙන්නේ.

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    7 ай бұрын

    හරියටම හරි.....👍

  • @vfxsquad511
    @vfxsquad51110 ай бұрын

    eka digatama baluwa..shaaaaaa maru :)

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @vfxsquad511

    @vfxsquad511

    10 ай бұрын

    🥰😍@@wishwatiyubaya

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r11 ай бұрын

    Niyamai chamod malliya supiri kollek❤❤

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4046 ай бұрын

    මාලු කාරයා කිව්වට මුන් ඉගන ගෙන තියෙනවා කෝස් එකක් හරි කරලා තියෙනවා පාසලකටවත් නොගිය දේශපාලුවා හොර තක්කඩියා දේශපාලු කාරයට වඩා මාලු විකුනන මහත්මයා හොදයි

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    6 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @anndevika1605

    @anndevika1605

    5 ай бұрын

    Dhewarayo kiyane godak hitha Honda minissu. Meeganuwe weralata malu genda yana apita nitharama dakinawa..malu vikunanna nowa dhewaraya kiyane wenama kenek

  • @Ronilmohan

    @Ronilmohan

    3 ай бұрын

    ඇත්තම කතාව ඒක තමයි දේශපාලුවො ඉගෙනගෙන තිබුනත් උංගෙ මොලේ තියෙන්නේ උන්ගෙ මඩිය පුරවගන්න විතරයි

  • @sachithraisuruuluwita5398
    @sachithraisuruuluwita539811 ай бұрын

    වතුර යට දාන්න පුලුවන් camera එකක් ගන්න

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    මේ කැමරාව වතුර යට දැම්මැකි.....එදා ජලයේ බොරය වැඩියි....ඒකයි වීඩියෝ කලේ නැත්තේ......

  • @sachithraisuruuluwita5398

    @sachithraisuruuluwita5398

    11 ай бұрын

    ​@@wishwatiyubayaඔයා හැම comment එකකටම reply කරන එකට ගොඩක් ස්තුතියි... උතුරන්න හරියන්න ඕන...

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    හදවතින්ම ස්තුතියි 💖

  • @asankacreations
    @asankacreations11 ай бұрын

    ගොඩක් ස්තූතී ඩයස් බ්‍රෝ❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    you are welcome 💖

  • @pavindugimhan9654
    @pavindugimhan965411 ай бұрын

    Supiri vaddek thamayi ne ❤️❤️

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @vimukthigeeth5502
    @vimukthigeeth550211 ай бұрын

    Lion fishලව අරකෙන් අල්ලන්නෙ එහෙට මෙහෙට යන නිසා නෙමෙයි...ඌගෙ ඇගේ තියන අධික විෂ නිසා🙄

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 👍

  • @satttt-wv7zx
    @satttt-wv7zx11 ай бұрын

    රීගල් ඒන්ජල් ෆිෂ්ලව ලංකාවෙ ඇති කරන්න තහනම් නේද

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ඒක නම් හරියටම දන්නේ නෑ.....

  • @trafficmaster1615
    @trafficmaster161511 ай бұрын

    Mara ලස්සනයි malli. Bs oyalata

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    ස්තුතියි 💖

  • @kavindrasandeepa-bu8ik
    @kavindrasandeepa-bu8ik10 ай бұрын

    Ruwal karaya maru hodee.supiriyak thamai ithin

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    10 ай бұрын

    ස්තුතියි 💖

  • @ChamothHimasal
    @ChamothHimasal11 ай бұрын

    අයියෙ මටත් ඕඩරයක් දාන්න ඕනී

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    description එකේ නොම්බරය තියෙනවා.........

  • @sl_sancharakayab
    @sl_sancharakayab11 ай бұрын

    අපට ගන්න බෑද ඔය වගෙ මාලුවෙක් ඇතිකරන්න😙

  • @wishwatiyubaya

    @wishwatiyubaya

    11 ай бұрын

    පුලුවන් .....👍

Келесі