Tissa Jananayake - Episode 08 | Ammala Apita Monawada Dunne | අම්මලා අපිට මොනවාද දුන්නේ ?

අපේ අස්ථි හැදුනේ කොහොමද ?
අම්මලා අපි වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ ?
ඔස්ටියෝ පොරෝසිස් කියන්නේ මොකක්ද ?
ඉස්සර මිනිස්සුන්ට ඔස්ටියෝපොරෝසිස් තිබුනද?
අපේ රට එක එක ප්‍රශ්න වලින් බැටකන රටක්
මෙය අස්ථි පටකය පිළිබද පැවැත්වූ දේශනයෙන් සංස්කරණය කර නිර්මාණය කරනු ලැබූ වීඩියෝපටයක් වන අතර මෙහි ඇති විෂය කොටස් උසස්පෙල ජිව විද්‍යා විෂය නිර්දේශයට සාපේක්ෂ බව කරුණාවෙන් සලකන්න.
©Tissa Jananayake - All Rights Reserved ®
Facebook : / tissajananayake01

Пікірлер: 961

  • @nsbookshop2046
    @nsbookshop20465 жыл бұрын

    සර්ගෙ හැම වීඩියෝ එකකම ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ඉගෙනගන්න පාඩම් තියනවා. ස්තූතියි සර්

  • @harshithilakarathne7220

    @harshithilakarathne7220

    5 жыл бұрын

    Aniwarenma

  • @nilanthiabeyweera2982

    @nilanthiabeyweera2982

    5 жыл бұрын

    Aniwaryen

  • @nishasanju9825

    @nishasanju9825

    5 жыл бұрын

    Sirge english medium clz thiyanawada?

  • @dhananjayaweerakoon5088

    @dhananjayaweerakoon5088

    4 жыл бұрын

    👍

  • @vpstube4333

    @vpstube4333

    4 жыл бұрын

    Mekata dislike karala thiyanne demupiyo madam wala dala giya un

  • @manjulaadds2638
    @manjulaadds26385 жыл бұрын

    අම්මෝ මේ සර්ගෙ clz යන වුන් ගොඩම තමයි...ජීවිත අධ්‍යාපනය කියන්නෙ මේකට..

  • @JudyFernando29

    @JudyFernando29

    5 жыл бұрын

    MAnjula Adds. Mn ynwa

  • @ksudaraka

    @ksudaraka

    5 жыл бұрын

    ගියාට අපි ඉගෙන ගත්තෙ නැහැනේ මචං , හැබැයි සර්ගෙන් ජිවිතේ ඉගෙනගත්ත

  • @dinukahashan6778
    @dinukahashan67785 жыл бұрын

    Sir වගේ ගුරුවරයෙක් මීට කලින් හම්බ උනා නම් ජිවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.... සර් ට යහපතක්ම වේවා...🙏

  • @Dhaneesha001
    @Dhaneesha0015 жыл бұрын

    රටේ පිනට උපන් ගුරුතුමා🙏🙏😭😭❤🙏🙏 🇱🇰 #Respect you a lot Sir#stay healthy and safe🙏තෙරුවන් සරණයි අපේ සර්ට

  • @shanakadevinda632
    @shanakadevinda6325 жыл бұрын

    ගෙදර ඉන්න අපට දැනුම ලබා දෙනවා ට ඔබතුමාගේ දෙමාපියන්ට සහ ඔබ තුමාට පින් සිද්ද වේවා . .

  • @lorraineamerasekera6378

    @lorraineamerasekera6378

    5 жыл бұрын

    Beautiful lesson for our young generation.

  • @yasaralee5382
    @yasaralee53825 жыл бұрын

    මගේ අම්මා නැහැ ..😥😥😥😥 මගේ අම්මා මේ සංසාරයේ උපදින හැම ආත්‍මයකම මගේම අම්මා වේවා!

  • @slowmotion2082

    @slowmotion2082

    5 жыл бұрын

    Yasara lee 😒

  • @naeyongkimami9452

    @naeyongkimami9452

    4 жыл бұрын

    😥😢😭😭😭😭feeling so sorry 4 u.. 💔 do not worry.... she'll be only ur mom 4 forever...🧚🏻

  • @shyamateacher265
    @shyamateacher2652 жыл бұрын

    අනේ සර් මම වයස අවුරුදු 44 ක ගුරුවරියක්.... හරිම වටිනවා මේ රටට කරන මෙවැනි උදාර සේවය... හදවතින්ම ඔබ තුමාට පිං දෙනවා... දළදා සමිදු පිහිටයි සර්

  • @binulpabashwera8793

    @binulpabashwera8793

    Жыл бұрын

    API danne monawada mis thama

  • @devindasenarathna5323
    @devindasenarathna53235 жыл бұрын

    අවසන් වශයෙන් දුන් පණිවිඩය රැඩිකල් තාරුණ්‍යය තේරුන්ගනිත්වා!!

  • @adithyaweerasinghe5439

    @adithyaweerasinghe5439

    4 жыл бұрын

    😂

  • @bittebeiauslaenderbehoeder
    @bittebeiauslaenderbehoeder5 жыл бұрын

    හෙන ගහනවා වගේ ඇත්ත. සිලබස් එක විතරක් කරලා හරියන්නේ නෑ. සිලබස් එක කරන්නත් රටක් තියෙන්න ඕනේ. රට ගැන හිතන්න බැරිනම් ඉගෙනගත්තු එකේ වටිනාකමකුත් නෑ. ✌️✌️✌️ මම A/L physics නොමිලේ උගන්නනවා අග ඉදලා මුලට. ( ඔව් ඔව්. පදාර්ථ හා විකිරණ ඉදලා පටන් අරගෙන තියෙන්නේ ) ඉගෙනගන්න කැමති අය එන්න. ❤️

  • @yasiruranaweera3888

    @yasiruranaweera3888

    5 жыл бұрын

    Knowledge Man , sir maru kohomat ❤️

  • @thitha_

    @thitha_

    5 жыл бұрын

    @@yasiruranaweera3888 කිසිම දෙයක් පහසුවෙන් ඉක්මනින් අපිට ලබා ගන්න බෑ .ඒ වගේම ලගා වෙන්නෙත් නෑ. අපිට වාසියක් වෙන ජීවිතේ ජයගන්න පුළුවන් අවස්ථාවක් වුනත් අපිව හොයාගෙන එන්නෙ නෑ . ඒ වෙනුවට අපි අපිට ඕන දේ හොයාගෙන ගමන් කරන්න ඕන .හැබැයි ඒක කටින් කියන තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි .ඉලක්ක අරමුණු කරා ගමන් කරලා ඒවා ලබාගන්නා කියන එක බොහොම දුෂ්කර දෙයක් .කෙටියෙන්ම කිව්වොත් ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙවෙයි . 🌻✌️🌍

  • @MrMJBaabu

    @MrMJBaabu

    5 жыл бұрын

    pls mage channel ekath subscribe karanna..mamath subscribe karala aniva bell ekath obanawa..

  • @anomahewege1940

    @anomahewege1940

    5 жыл бұрын

    Me sir gen igena ganna wasanawa thiyenna ons

  • @Dilanwijesooriya

    @Dilanwijesooriya

    5 жыл бұрын

    Knowledge Man 🤜🤛

  • @damakikw3102
    @damakikw31025 жыл бұрын

    ගුරු පියාණනි ඔබේ පාද නමස්කාර කරමි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kalpathennakoon819
    @kalpathennakoon8195 жыл бұрын

    ගුරුවරු පන්ති අතරමැද කියන සමහර කතා තියරි වලට වඩා වටිනවා...🔥🔥🔥

  • @udayasampath5492
    @udayasampath54925 жыл бұрын

    ඔබ ජාතියේම ගුරැවරයෙක්.මම දකින මිහිපිට දෙවියෙක් නොකා නොබී මාස ගානක් උනත් ඔබතුමාගෙ කතාවට සවන්දෙන්න පුළුවන් කියාගන්න වචන නෑ ඇත්තටම හැම වචනයක්ම අර්ථවත් සර්.මමත් බලන්ගොඩ

  • @ashokabandara2833
    @ashokabandara28335 жыл бұрын

    එක සිංහයෙක් අවදිවී ඇත,,,,(බලු සිංහයන් විසින් සිංහයන්ගෙ අත් කකුල් බැදදමා නිදිගන්වා ඇතත්.)

  • @kumudusurasinghe1983

    @kumudusurasinghe1983

    4 жыл бұрын

    Aththa sinha petaw rankata pamdenna guru thumani. .

  • @ruwanchinthaka1833
    @ruwanchinthaka18335 жыл бұрын

    සුපිරීයි සර්...මොනවා කතා කරත් අන්තිමට රට රැකගන්න තමයි කියන්නෙ.ජයවේවා...

  • @kalanaudagedara
    @kalanaudagedara5 жыл бұрын

    සර් ගේ විඩීයෝ වලට ඇබ්බැහි වෙලා දැන්. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ

  • @bulletak8661

    @bulletak8661

    5 жыл бұрын

    Sirawata

  • @l.d.cpiyumal192

    @l.d.cpiyumal192

    5 жыл бұрын

    එ්ක අැත්තමයි....

  • @sithumnirodha7982

    @sithumnirodha7982

    5 жыл бұрын

    මාත් .🥰

  • @subhashinisandya811
    @subhashinisandya8115 жыл бұрын

    නොදන්න දෙයක් දැනගත්තා ..බොහොම පින් සර් ට....මේ දේවල් සමාජ ගත කරන්න .ඇත්ත පිළිගන්න එක්කෙනෙක් හරි ඉදිවී ...

  • @danushkapiumal8288

    @danushkapiumal8288

    5 жыл бұрын

    සිරාවටබං ..හැබැයි එතන ඉන්න පිරිසට ඔය කියපු ටික ඒ වෙලාවට ජෝක් එකක් විතරයි ,ඔය ටික තේරෙන්න අපේ වයසට එනකන් ඉන්න ඔන..අපිට ඒ කාලේ කියපුවා අද තමයි තේරෙන්නෙ..

  • @preyankarapreyankara5620
    @preyankarapreyankara56205 жыл бұрын

    ගුරු පියාණන්ට නිදුක් නිරෝගී දීර්‍ඝායුෂ ලැබේවා !!! ඔබ වැනි රට ජාතියට ආගමට ආදරය ඇති ගුරුවරුන් මේ ලක්දෙරණට පහල වේවා !!!

  • @officework1149
    @officework11495 жыл бұрын

    ඔබතුමා ළමයින්ට පමනක් නොවේ වැඩිහිටියන්ගේත් ගුරැවරයෙක්. ඒ උගන්වන ආකාරය ඉතාම පැහැදිලියි.

  • @gayandangalla9626
    @gayandangalla96265 жыл бұрын

    ඔබ තුමා අපේ රටට වටිනා සම්පතක් දීර්ඝායු වේවා ගුරු පියාණනි

  • @danushkanayanajith5335
    @danushkanayanajith53355 жыл бұрын

    ඔබ වැනි ගුරුවරු දහයක් අපේ රටට සිටියා නම් සර්ව සම්පූර්ණ රටක් වෙන්න තිබුණා. ඔබ ගුරුවරයකුට එහා ගියපු බුදුවරයෙක් හරිම ආඩම්බරයි ගුරුතුමනි ඔබ ගැන

  • @kuaitkuwait3151

    @kuaitkuwait3151

    5 жыл бұрын

    බොහොම ස්තුතියි .සර් .බුදු සරණ යි.

  • @madukodikara8588
    @madukodikara85885 жыл бұрын

    අපි ජීව විද්‍යාව හාදාරපු අය නෙවෙයි සර්... ඒ වුනාට සර් ගේ videos අපිටත් ගෝඩාක් වටිනවා..

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani62025 жыл бұрын

    නොදන්නා දෙයක් දැන ගන්න ලැබුනා ... ඔබගේ ඉගැන්වීම් වලට සවන් දීමට ඉතා කැමතියි . අපේ දරුවන්ටත් කියලා දෙන්න පුළුවන් ජිවත් වෙන්න ඕන විදිහ... ඔබ වැනි ගුරුවරුන් රටට සම්පතක් ...බුදු සරනයි ....

  • @priyankamadubashini
    @priyankamadubashini5 жыл бұрын

    හරිම වටිනව සර්...... 😘😘😘 අනේ සර් ඔබට එහෙම වෙන්නේ නෑ.. 😢😢😢😢 අපෙ සෝම හාමුදුරුවන් වහන්සේටත් උනේ එහෙමයි...😢😢 .අපේ ජාතියේ වසනාව ඔබ වැන්නවුන් 😞😞 සර් බුදුසරණයි.... අපේ රට බේරගන්න ඔනේ... 😢😢😢🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd75425 жыл бұрын

    සර්ගෙ මේ දැනුම මේ විදිහට youtube යූටියුබ් එක හරහා දැනුවත් කිරීම පොඩි අයගේ සිට මහලු අය දක්වාම හරි වැදගත් වේ බෙහෙවින් pain දීර්ඝායුෂ බුදු සරණයි

  • @piyuminawodya4184
    @piyuminawodya41845 жыл бұрын

    සර්ගෙන් ඉගෙන ගන්න බැරිඋනත් . සර්ගෙ මෙ මසුරන් වටින කත මෙහෙම අහන්න ලැබිමත් පුරුවෙ වසනවක් . සර්ට බොහොම පින්.

  • @sadunihettiarachchi1720
    @sadunihettiarachchi17205 жыл бұрын

    අවසානයේ දුන් පනිවිඩය සහ අම්මා කියන නාමය හැම තරුණ හදවතක් තුලම නිති රැදේවා !!

  • @LR-bt5gm
    @LR-bt5gm5 жыл бұрын

    නියමයි සර් මමත් සර්ගේ 2021 ඉන්දීප ක්ලාස් එකේ . සර් කියන ඒවා ඇත්තටම පපුවට දැනෙන්න කියනවා සර් . මේව අපේ ක්ලාස් වලට විතරක් සීමා නොවෙන්න . සියල්ලන්ටම දැනගන්න කරන මේ වැඩේට සර්ට ගොඩක් පින් . අපේ මිහිපිට දෙවියා ආදරෙයි හැමදාම ❤️

  • @palitha70
    @palitha705 жыл бұрын

    ඔබ තුමා පොලොවේ පය ගහලා ජිවත්වන නියම හෙලයෙක් රටේ පිනට උපන් පුත්තු

  • @nuwankalanamith3039

    @nuwankalanamith3039

    5 жыл бұрын

    සහතික ඇත්ත....

  • @liyanagesusantha3987
    @liyanagesusantha39875 жыл бұрын

    ඔබ තුමා ජාතික ගුරුවරයෙක් එක්කනෙක් හරි මෙවගේ අය ඉන්න එක ගැන ගොඩක් ස්තුටුයි ඔබ්තුමාට යොද බල යොද ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරනයි ඔබට සහ ඔබ වැනි පුතකු බිහිකළ දෙමාපියන්ටත්.

  • @sagasagara8504
    @sagasagara85045 жыл бұрын

    හිතේ ඇතිවෙන ගෞරවය කියා නිම කරන්න බැහැ සර්.බොහොම පිං.තෙරුවන් සරණයි .

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi95645 жыл бұрын

    සත්තකින්ම ඇත්ත සර් ඒ කතාව, අපට අපේ සිංහල බෙෘද්ධ රට ඔින, ඒක රැක ගැනිම අප කාගෙත් යුතුකමක් සහ වගකිමක්

  • @surekashiyani5857

    @surekashiyani5857

    5 жыл бұрын

    අනිවරය‍ෙ ම

  • @dilhanifernando4360
    @dilhanifernando43605 жыл бұрын

    වීඩියෝ එක පටන් ගද්දිම බෝඩ් එකේ රූපෙ දකිද්දි පාඩම මතක් වෙනවා.. සර් ඇදපු රූප සටහන් වලින් තමයි අපි මුලු නෝට් එකම මතක තියාගත්තෙ.. බුදු සරණයි සර්♥️♥️

  • @AIH555

    @AIH555

    5 жыл бұрын

    මම AL වලට කලේ ගනිතය.. ඒත් සර්ගේ පාඩම් වලට ,කතා වලට ගොඩාක් ආසා හිතෙනවා

  • @ravik2702

    @ravik2702

    5 жыл бұрын

    Then you must have through the exam 100% I guess

  • @upgunatilleke4188
    @upgunatilleke41885 жыл бұрын

    අනේ ඔබතුමාට දීර්ඝායුෂම ලැබෙන්න ඕනෙ. හැමතිස්සෙම අවධියෙන් ඉන්න බව තේරෙනව. ඒක නැතිවෙන කාලකන්නි වෙලාව කවමදාවත් ඔබතුමාට ලඟා නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි !!!

  • @RK-vf6pm
    @RK-vf6pm5 жыл бұрын

    Unlike කරල තියෙන්නෙ ඇන්ලීන් එකේ වැඩකරන එවුන්

  • @Ananymous386

    @Ananymous386

    3 жыл бұрын

    *dislike .

  • @savinisenanayake6581
    @savinisenanayake65815 жыл бұрын

    සර්ගේ videos බලනකොට අපි class එකේ ඉගෙන ගත්ත විදිහ මතක් වුනා 😓

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila5 жыл бұрын

    මෛත්‍රීය පැතිර වීම මහා කුසලයක්! 🙏

  • @chandaniwelandagoda5978
    @chandaniwelandagoda59785 жыл бұрын

    ඔබතුමා සැබෑම ගුරුපියානන් කෙනෙකි. හරිම ආඩම්බරයි සර්. 💐🙏

  • @suduamma100
    @suduamma1005 жыл бұрын

    ඔබගේ දේශණයන් ඉතාමත්ම අගෙයි. අහන්න අහන්න ආසයි. තව තවත් අහන්න හිතෙනවා. ඔබගේ කතා විලාශයත්, ඉදිරිපත් කරන ආකාරයත් හරිම සිත් ගන්නා සුලුයි. ජයෙන් ජයම වේවා ඔබට. ජේසු පිහිටයි !!!

  • @Easytip321
    @Easytip3215 жыл бұрын

    Sir ගේ මේ සුවිශේෂී ඉගැන්වීම් රටාව නිසා තමයි අපිට හැම පාඩමක් ම හොදට මතක තියා ගන්න පුළුවන් උනේ. ආයේ ගෙදර ගිහිං අමාරුවෙන් පාඩම් කරන්න දෙයක් තිබුනේ නෑ. Sir ට හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏 💐

  • @ipindika
    @ipindika5 жыл бұрын

    අද්‍යාපනය දෙන්න ගුරුන්ට පුලුවන් ..ඒත් ජීවිතය දෙන්න හැමෝටම බෑ..ඔබතුමා එවන් ශ්‍රෙෂ්ඨ යුග පුරුශයෙක්. ඔබ් වන් අය තවත් එක් අයෙක් පමනක් මා දැක තියෙනව නුවර නෝ සීරෝ ආයතනයට ගිය වෙලාවෙ යාලුවෙක් මුනගැහෙන්න ..නම අහගන්න බැරි උනා ..පිසික්ස් ඉගැන්නුවෙ.ලමයින්ට ජීවිතය කියා දුන්නා ඔහුත් ..ඔබට ජයෙන් ජය.

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya29665 жыл бұрын

    දන්නෙ නැති දේවල් ගොඩක් ඉගන ගත්තා...මේ වගේ සර්ල 10 ක් ලංකාවට බිහි වුනා නම් ලංකාව සුර පුරයක් වෙනවා සත්තයි...සර් ,,ඔබ තුමාට පිං..

  • @arunashantha5909
    @arunashantha59095 жыл бұрын

    මේ වගේ පොතට පමනක් සිමා නොව් ගුරුවරුන් දරුවන්ට වසනාවක්..ස්තූති ගුරුතුමනී

  • @chandiuduwara2780
    @chandiuduwara27805 жыл бұрын

    ස්තූතියි ! සර්.තෙරුවන් සරනයි !

  • @sitharasithara3555
    @sitharasithara35555 жыл бұрын

    සර් ඔබ තුමාට මල් තියලා වදින්න ඔනි.අනේ මේ සර්ගෙන් ඉගෙන ගන්න ලමයි ඒ හැම උපදෙසක්ම පිලිපදිනව නම් කොයි තරම් අගේද.පංතියට ඇවිත් අදාල කොටස විතරක් උගන්වලා යන ගුරුවරුන් අතරෙ ඔබ නම් මිහිපිට දෙවියෙක්.අවසානෙට සර් දුන්න අවවාදය ඒ ආකාරයෙන්ම ඉටු කරන්න දරුවනේ.මේකට අන්ලයික් කරලා තියෙන්නෙ ඉරිසියා කාරයෝ.ඔබ තුමාට දීර්ඝායු වෙවා තෙරුවන් සරණයි

  • @sanjusanju3120
    @sanjusanju31205 жыл бұрын

    අපේ ගුරු පියානන්ට, ගුරු දෙවියන්ට බුදුසරණයි , බොහෝ කාලයක් ගුරු වෘත්තීයෙ නියලෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ,, සියළුම සිසුන්ට මෙි කියන දේ අවබොධ වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි

  • @tharangasanjeewa8043
    @tharangasanjeewa80435 жыл бұрын

    ඉතාමත් කාලෝචිත ඉගැන්වීමක්.දැනුමත් සමගින් සංස්කෘතික වටිනාකම සහ රට ජාතිය ගැන හැගීම ඉගැන්වීම තුළින් වැඩදායී පුද්ගලයින් බිහි කරගැනීමට හැකියි.ජයවේවා ✌

  • @rangathisarakaedirisinghe4757
    @rangathisarakaedirisinghe47575 жыл бұрын

    තෙරුවන් සරණයි සර්...සර්ගෙන් ඉගන ගන්නත් වසානව තියෙන්න ඕන..මම O/L විබාහගෙත් ⁣ෆෙල් එත් මං දැනුයි ඉගන ගන්නෙ ආසයි සර්ගෙන් ඉගන ගන්න මොකද විශය විතරක් නෙමෙයි හැමදේම උගන්වන ගුරුවරයෙක් වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්...රත්තරං ගුරුවරයෙක් ❤️❤️

  • @dinelchanuka1533
    @dinelchanuka15335 жыл бұрын

    යූ ටියුබ් එකෙන් නොටිෆිකේශන් එකක් ආපු ගමන් බලන්නෙ සර්ගෙ වීඩියෝ එකක්ද කියල.addicted ❤️ බණ්ඩාර සර්ව මතක් වෙනව සර් කතා කරන තැන්පත් කටහඩට.❤️

  • @peechtree

    @peechtree

    5 жыл бұрын

    සීරාවට

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe88925 жыл бұрын

    තෙරුවන් සරණයි, ඔබගේ අවවාද අනුසාසනා කාලෝචිතයි දරුවන්ටත්, රටේ අනාගතයටත් යහපත්

  • @abcd-td1vm
    @abcd-td1vm5 жыл бұрын

    සර් ඔයා නිසා අපි හුගාක් දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තුති ඔබට තව තවත් කරන සේවය තුල ඉදිරියටම යන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ❤❤❤❤

  • @maricute5448
    @maricute54485 жыл бұрын

    ගොඩක් පින් සර්, මම ඔබතුමාගේ මේ වීඩියෝ බලන්නේ මේ හැම වීඩියෝ එකක්ම ප්‍රයෝගික ජිවිතේට අපි කාටත් වටිනා නිසා. මම උසස් පෙළ ශිෂ්‍යාවක් නෙවෙයි. එත් ඔබතුමාගේ ඉගැන්වීම් බලන්න ගොඩක් ආසයි. ඔබවන් ගුරුවරු සමාජයට වාසනාවන්. දිර්ඝායුෂ ලැබේවා, තෙරුවන්සරණයි !

  • @suniljayarathna5031
    @suniljayarathna50315 жыл бұрын

    ඔබතුමාගේ දර්ශනේ දැනට අවු. 40කට කලින් හිටපු ගුරුවරුන්ගේ දර්ශනයටත් වඩා ඉහළයි. අපි ඔබට ගරු කරනවා. ඔබට ජය...!!!!

  • @samee1865
    @samee18655 жыл бұрын

    සර් ඔයා වගේ ගුරුවරයෙක් ඉන්න එක අපේ ජාතියට ලොකු වාසනාවක්, හයියක්... තෙරුවන් සරණයි!

  • @kavishkadilshan6199
    @kavishkadilshan61995 жыл бұрын

    අධ්‍යාපනයට එහා ගිය ජීවිතයක්..ඇත්තටම ගොඩක් වටින vedio එකක්

  • @kumarikumari8821
    @kumarikumari88215 жыл бұрын

    හරිම ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් හොද වැඩසටහනක් හරිම වැදගත් හැමොටම සර්ට ගොඩක් පින් පිටරට ඉන්න අපිටද බලන්න ඉඩ සැලැස්සුව

  • @SK1987W
    @SK1987W5 жыл бұрын

    තෙරුවන් සරණයි සර්... හොඳ පරපුරක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...

  • @chamilsuranjan4856
    @chamilsuranjan48565 жыл бұрын

    සර් සුපිරි ඔබතුමාල වගේ ගුරුවරු රටට මාණික්‍යක් ඉදිරි සමාජයට හයියක් ආදර්ශක් ඔබට දීර්ඝායුෂ පතමි බුදු සරණයි

  • @SavinduSamararatne
    @SavinduSamararatne5 жыл бұрын

    perfect Sir.Please keep making more videos.I'm a great fan of your style of teaching.Truly amazing.Wish you all the very best in the future!!!!

  • @sameerarangana1969
    @sameerarangana19695 жыл бұрын

    උගන්වන හැම ගුරුවරයෙක්ම මෙහෙම වෙනව නම් ඊලග පරම්පරාව හරි මේ රටට අම්ම තාත්තට ආදරේ පිරිසක් වේවි.ආදරෙයි ඔබතුමාට.තෙරුවන් සරණයි ...

  • @binodhasranga1345
    @binodhasranga13452 жыл бұрын

    මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා..විශය කරුණු වලට අමතරව ජීවිතය කියාදෙන..ඔබට තෙරුවන් සරණයි ..❤️🙏

  • @harshamaduranga8636
    @harshamaduranga86365 жыл бұрын

    අනිත් සමහර පෞද්ගලික පංති වල ගුරුවරු කියන්නෙ මේ රටේ ප්‍රශ්න නිසා ඉගෙනගෙන රටින් යන්න කියලා. තවත් සමහරු කියන්නේ ත්‍රස්තවාදින්ගෙ ශුක්‍රාණු සොයන් යන්න කියලා. ඒකට ඔබතුමා කියන්නේ ඉගෙනගෙන රට හදන්න කියලා. ටියුශන් කඩ කාරයින් අතර ගුරුවරයෙක්ද සිටින බව මා දැනගතිමි.

  • @thitha_
    @thitha_5 жыл бұрын

    කිසිම දෙයක් පහසුවෙන් ඉක්මනින් අපිට ලබා ගන්න බෑ .ඒ වගේම ලගා වෙන්නෙත් නෑ. අපිට වාසියක් වෙන ජීවිතේ ජයගන්න පුළුවන් අවස්ථාවක් වුනත් අපිව හොයාගෙන එන්නෙ නෑ . ඒ වෙනුවට අපි අපිට ඕන දේ හොයාගෙන ගමන් කරන්න ඕන .හැබැයි ඒක කටින් කියන තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි .ඉලක්ක අරමුණු කරා ගමන් කරලා ඒවා ලබාගන්නා කියන එක බොහොම දුෂ්කර දෙයක් .කෙටියෙන්ම කිව්වොත් ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙවෙයි . 🌻✌️🌍

  • @barcablood749
    @barcablood7495 жыл бұрын

    ලෝකය ලස්සන වෙන්න මවගේ කිරෙනුත් හිරුගෙ රශ්මියෙනුත්ය.. ❤️

  • @chaku7790
    @chaku77905 жыл бұрын

    ගොඩක් පින් ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ! ඔබතුමාට

  • @sanduniperera4763
    @sanduniperera47635 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සර්ට!!!

  • @vihaginawanjana5234
    @vihaginawanjana52345 жыл бұрын

    තොටිල්ලේ සිට මිනීවල දක්වා ඉගන ගත යුතු දේ බොහෝය ,,මෙවැනි විඩියෝ තුලින් දරුවෝ පමණක් නොව වැඩිහිටියන් පවා නොදන්නා දේවල් ඉගෙන ගන්නේ හරිම ආසාවක් ,,ඔබතුමා බිහිකළ දෙමාපියන් ටත් ඔබතුමා ටත් දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @dubaitimethilinagunarathna
    @dubaitimethilinagunarathna5 жыл бұрын

    වටින පාඩමක් සර්,දන්නෙ නැති ගොඩක් දෙවල් කියලා දුන්නා... ඔබතුමාගෙ ජාතිය ගැන තියන හැගිම අපිට ඉට වඩා වටිනවා.......

  • @kadakkuttiarachchigepriyan5359
    @kadakkuttiarachchigepriyan53595 жыл бұрын

    ඉතාමත් කලෝචිත ඉගැන්වීමක්.සියලු දෙනාටම ඉතාම වැදගත් .දීර්ගායු වේවා තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @MrMJBaabu
    @MrMJBaabu5 жыл бұрын

    සර් මම ඔයාට ගොඩක් ගරු කරනවා..හරි දේ අැත්ත කතා කරලා මිනිසුන්ට තෙරුම් කරලා දෙනවා.සර්ට දෙවි පිහිටයි .ඉගනුම වගේම අැත්ත කියලා දෙනවා..මාත් මිනිස්සු හිනස්සන්න උත්සහා කරනවා.....

  • @jjzz541
    @jjzz5415 жыл бұрын

    රතු ලේ කිරි කල පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ ඒ කිරි සුවදට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ "මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් අම්මා "

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew84435 жыл бұрын

    ගුරුතුමා ඔබට ගොඩක් පින් ඔය දරුවන්ට ඔය ආකාරයෙන් හිතට වදින විදිහට පාඩම් කියලා දෙනවට ,ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @chandanagamage7739
    @chandanagamage77395 жыл бұрын

    මේ වගේ උගන්වන සර්ලා බොහෝම පෝඩ්ඩයි.ව්ද්‍යාවට අමතරව කොච්චර දේවල් ඉගේන ගන්න පුලුවන්ද .බුදුසරණයි.

  • @ajanthanilmini926
    @ajanthanilmini9265 жыл бұрын

    අම්මෝ සර් බුදු වෙනව ළමයින්ට මේ කියල දෙන ඒවට. විශ්වය ස්වභාදහම මේ සර්ව ආරක්ෂා කරල දෙන්න.🙏🙏🙏🙏. සර්ට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!! ස්වභාදම් මෑණියන්ගේ පිහිටයි!!🙏🙏

  • @indraniranasinghe9463
    @indraniranasinghe9463 Жыл бұрын

    සර්,ඔබතුමා ගේ මෙම පාඩම බැලු මම අවුරුදු 70 ක අමිමා කෙනෙත්.හරිම වැදගත් දැන් හැදෙන දරැවන්ට. ඔබතුමා ට පිං සිදුවෙිවා.

  • @neelaramani8937
    @neelaramani89375 жыл бұрын

    සර් ගෙ කතාව සහතික ඇත්ත දරුවන්ට විතරක් නෙමේ වැඩිහිටියන්ටත් හොඳ ආදර්ශමත් පාඩම බොහොම ස්තූතියි

  • @ilovemaddiee
    @ilovemaddiee5 жыл бұрын

    මම ගිය මාසෙ බලද්දි සබ් 10k .wow. දැන් 43k. සුපිරි

  • @sungeewatapula2251
    @sungeewatapula22515 жыл бұрын

    කියන්න වචන නැ ...අපි වාසනාවන්ත වුණේ නැ ඔබ වගේ ගුරුවරයෙක් gen ඉගෙන ගන්න ...ඉගෙන ගන්න හිතෙනවා ආයෙමත් ..ඇත්ත mai ඔබ තුමන් ge ගුණ කියලා නිමා කරන්න be...මම අපෙ අම්මා ,අත්තම්මා මුළු පවුලම හැම video එකක් ma බලලා සතුටු වෙනවා ..අපිට හමු වුණේ නැ නේද මේ ගුරුවරයෙක් කියලා duk වෙනවා ...අපි හරි ආදරෙයි ගුරු පියාණන් ඔබට ...තෙරුවන් සරණයි

  • @user-fz4if5zp2n
    @user-fz4if5zp2n5 жыл бұрын

    වැඩි හිටි අපටත් වටිනා ගොඩක් දේ ගන්න පුලුවන් බොහෝම ස්තුතියි සර්..

  • @diresharajapaksha5998
    @diresharajapaksha59984 жыл бұрын

    ගුරු පියාණනි ඔබතුමාට දීර්ඝායුෂ!!!!!!!!!!!!!!!

  • @ranasinghakumara5623
    @ranasinghakumara56235 жыл бұрын

    👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹බූදුසරයි සර් ඔබතුමාට

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya93515 жыл бұрын

    ඔබතුමාගේ දේශන හැමදේනාටම ගොඩක් වටිනවා බොහොම පිං ගුරුතුමානනි

  • @inokainoka413
    @inokainoka4135 жыл бұрын

    අමතක වෙලා තියෙන බෝහො දේ යලිත් මතක් කරලා දෙනවා ගොඩාක් වැදගත් හැබැයි ආසාවක් ඇති අයට පමණයි ගොඩාක් ස්තුතියි සර් දෙවිපිහිටයි.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera5 жыл бұрын

    ඔබතුමා කතාව රත්තරන්. ස්තුතියි දිගටම යමු ජයවේවා

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe11255 жыл бұрын

    ලංකා මාතාවගේ තවත් ගුණ නැණ බෙලෙන් යුතු අතිජාත පුත්‍ර රත්නයක්.. දස දහස් ගනනක් වූ සහජාත සහ අවජාත වුන් අතරේ එසේ නොවු ඔබටත් ඔබගේ දෙමවුපියන්ටත් තෙරැවන් සරණයි..

  • @joejayasinghe8084
    @joejayasinghe80845 жыл бұрын

    ඉතා අගෙයි! මෙන්න අපට ඕනෑ ගුරැවරැ.

  • @sinhalabuddhist3941
    @sinhalabuddhist39415 жыл бұрын

    නියම ගුරුවරයෙක් . ළමයින්ට දෙන්න ඔන හොදමදෙ කියලදෙනව . සුභ පැතුමන් සර්

  • @chathusewwandi7632
    @chathusewwandi76325 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සර්....තව තවත් වීර්‍ය ලැබේවා ....සර්ට තව තවත් දහසකුත් දෑස් පාදන්නට.....ජය වේවා ...සර්

  • @nilanthigunawardana2295
    @nilanthigunawardana22955 жыл бұрын

    Thank you so much sir for educating our youth. We need teachers like you. Thank you again👍

  • @PabodaAnuhas

    @PabodaAnuhas

    5 жыл бұрын

    Nilanthi Miss

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74805 жыл бұрын

    ඇත්තටම සර් මෙි පැහැදිලි කිරිමි කාලිනයි...හරිම වටිනවා...ස්තුතියි ...🙏

  • @anilfernando8382
    @anilfernando83825 жыл бұрын

    සෑමටම පෝදුවේ දේශනය කලාට ඔබට ස්තුතියි පුතා.

  • @user-um6ki8rm5y
    @user-um6ki8rm5y9 күн бұрын

    Sir ගෙ video එකක් දවසකට සැරයක් අහනවෑ. දහස් වාරයක් පිං දෙනවා. වයසක අපි ඒවා අසා දැනුම සතුට ලබනවා. රටට දායාද කළ රජ පුතා. ඔබට තෙරුවන් සරණයි.

  • @indikasenevirathna4517
    @indikasenevirathna45175 жыл бұрын

    ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගුරු පියවරු තව තවත් බිහිවී අපගේ රට බේරගන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nishshankafernando2432
    @nishshankafernando24325 жыл бұрын

    Thank you sir.i am 55 year old ,but I am in your class now.

  • @d.vrathnayaka7911
    @d.vrathnayaka79115 жыл бұрын

    මෙන්න ගුරුවරු. දෙවිපිහිටයි

  • @indunilek1533
    @indunilek15335 жыл бұрын

    මම sir gen ඉගෙන ගත්තේ අවුරුදු 13 කට කලින් ..sir තාමත් ඒ වගේ ..කතාව , පෙනුම හැමදේම ..sir ta දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..අවසානයේ දරුවන්ගේ අස් පාදන පිනෙන් ගව්තම බුදුරජාණන් වහන්සෙගේ බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ..තෙරුවන් සරණයි sir..

  • @manakandurepannasarathero2614
    @manakandurepannasarathero26145 жыл бұрын

    දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට.තෙරුවන් සරණයි.

  • @user-si7lv4xr9x
    @user-si7lv4xr9x5 жыл бұрын

    යකූ මේ උත්තමයාගේ කතාවට unlike කරලා තියෙන්නේ.අම්මෙකුගේ කුසෙන් බිහිඋන ජීවීන් නොවේද ..😕😕😕😕

  • @prasanthaperera3529
    @prasanthaperera35295 жыл бұрын

    සර්ට ගොඩක් පින් මර නින්දේ සිටි ජාතිය අවදි කලාට

  • @thisaragamen48
    @thisaragamen485 жыл бұрын

    බොක්කත් එක්ක දැව සර් පට්ට දුක හිතුණා ගොඩක් පින් පිරෙනවා ඔබ තුමාට

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi12244 жыл бұрын

    ඔබ ගැන කීමට හෝඩියෙ අකුරු මට මදී.....තෙරුවන් සරනයි සර්ට....මගේ වයස 58ක් මටත් ආසයි සර්ගෙන් ඉගෙන ගන්න.සර්ගෙ පන්ති කොහෙද තියෙන්නෙ.මගෙ ළමයෙක්වත් එවන්න.

Келесі