Tissa Jananayake Episod 04 | Apita ratak tiyenna one | මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ

Please watch full video before judge the speech
#easter_attack_sri_lanka
මුස්ලිම් අන්තවාදය හෙවත් වහබ් වාදය ආරම්බය , ශ්‍රී ලංකාව තුල විකාශනය සහ වර්තමාන තත්වය පිළිබද තිස්ස සර්ගේ විග්‍රහය.
- මුස්‌ලිම ආගම උනාට කමක් නෑ සංස්කෘතිය සිංහල වෙන්න ඔනී
- බෙදා වෙන්කිරීම, මිශ්‍ර නොවීම,අමුතු විදිහට සිතීම තමා මේ සේරටම හේතුව
- සිංහලයා නැති වෙනවනම් නැතිවෙන්නේ වෙන ජාතියක් නිසා නෙමේ, උන්ගේම තියන අමනකම නිසා.
- සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු රකින්න.
- අපිට සමගියෙන් ඉන්න පුළුවන්
- මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ
©Tissa Jananayake - All Rights Reserved ®
Facebook : / tissajananayake01

Пікірлер: 1 300

  • @samanlenin
    @samanlenin5 жыл бұрын

    මේ යුගයේ ගුරුවරයාගේ කාර්‍යභාරය කරට ගත් රත්තරං මනුස්සයෙක්. ඕක තමයි ගුරු වරණය කරනවා කියන්නේ. ගුරුතුමනි ඔබට මාගේ ගෞරවාදරය හිස නමා පුදමි. 🙏

  • @user-dx3zl9uu6q

    @user-dx3zl9uu6q

    5 жыл бұрын

    සමන් අයියෙ oya...😃 😃

  • @slowmotion2082

    @slowmotion2082

    5 жыл бұрын

    සමන් අයියා🙏🙏🙏🙏🙏

  • @anojakoumari7303

    @anojakoumari7303

    5 жыл бұрын

    ස්තුතියි ඔබගේ ඇගයිමට..සමන් අයියෙ..මෙවැනි දුර්ලභ ගණයේ ගුරුවරුන් අපේ රටට සම්පතක්..මේ අයව රැක ගැනීම අපගේ වගකීමක්

  • @prabathjayaweera1318

    @prabathjayaweera1318

    5 жыл бұрын

    ඔබටත් ...

  • @lasitharajapakshe8525

    @lasitharajapakshe8525

    4 жыл бұрын

    Saman Lenin 🇱🇰thissa sir ♥️

  • @nilangasudeshweerasinghe7479
    @nilangasudeshweerasinghe74795 жыл бұрын

    තරුණ ළමයින්ගෙ මනස හරි තැනකට ගෙනියනවට ඔබතුමාට ගොඩක් පින්

  • @shiranikarunaweera3737

    @shiranikarunaweera3737

    5 жыл бұрын

    Well explained. Thanks.

  • @vc2galaxy353

    @vc2galaxy353

    4 жыл бұрын

    Aniwa

  • @iroshanaperera1845
    @iroshanaperera18455 жыл бұрын

    රටේ අධ්‍යාපන ඇමති වෙන්න ඕන මිනිහෙක්.සුපිරි දැනුමක් .බූරුවෝ පාර්ලිමේන්තු යවල උගත්තු ටියුෂන් කරනවා..

  • @dalmirathnayake3963

    @dalmirathnayake3963

    5 жыл бұрын

    Aththatama 👍

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    5 жыл бұрын

    හරියට හරි100%

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    5 жыл бұрын

    මේ දියවන්නාවේ මොන්ටිසෝරි හොරු225ට උගන්වන්න දැම්මොත් කදිමයි,වැඩේ තියෙන්නේ සර්ගේ සාක්කුවේ තියෙන තුට්ටු දෙකටත් පික්පොකට් කරලා ඒ අහිංසකයා අමාරුවෙ දායිද කියලා

  • @nilanthiabeyweera2982

    @nilanthiabeyweera2982

    5 жыл бұрын

    Aniwaryen

  • @dumindaweerasinghe4677

    @dumindaweerasinghe4677

    5 жыл бұрын

    poddak hithapan, me manussaya parliament gihin, ara meehark ugannanna gaththoth, iwarayi neda lamyinge anagathe??? :)

  • @shakeebnizvi7540
    @shakeebnizvi75405 жыл бұрын

    Thankyou sir! මමත් මුස්ලිම් හැබැයි ඉගෙනගන්නෙ ක්‍රිස්තියානි ඉස්කෝලෙක, සිංහල මාද්‍යයේ. Class යන්නෙ පන්සලේට (සුදර්මාරාමය මහනුවර) •මන් වහාබ්වාදය කියන වචනය හෝ වහාබ් කියන පුද්ගලයා ගැන ඇහුවෙත් 2019/04/21 දිනේ වෙච්ච සිද්ධියෙන් පස්සේ. •හැබැයි වහාබ්වාදයේ හරි තේරුම දැනගත්තේ සර් ගේ මේ වීඩියෝ එක අද බැලුවට පස්සේ තමයි.

  • @thekingofenglish414

    @thekingofenglish414

    5 жыл бұрын

    Excellent comment dear....I am a Buddhist but l respect any religion. I wish everyone can think like that..

  • @hettiarachchi4783

    @hettiarachchi4783

    5 жыл бұрын

    හොදයි

  • @nishaliudeshika9424

    @nishaliudeshika9424

    5 жыл бұрын

    Santosai oba gana සහෝදරයා..obe daruwot wasanawanta wewi..

  • @twentyabc2751

    @twentyabc2751

    5 жыл бұрын

    ඔයාගෙ ජි්විතෙ ලස්සන ⁣වේවි

  • @sarada6462

    @sarada6462

    5 жыл бұрын

    අපිත් එක්ක එක hostel එකේ එකට හිටියේ.. කිසිම භේදයක් නැතිව.❤❤

  • @DXBADVENTURE
    @DXBADVENTURE5 жыл бұрын

    Respect you sir!.මං පොඩ් කාලේ දවසක් වහාබ් පල්ලියකට ගියා කියලා මට බැන්නා මතකයි.ඒ උනාට අපේ තාත්තවත් ඔච්චර පැහැදිලි කිරිමක් කලේ නෑ..

  • @gomixbudi173

    @gomixbudi173

    5 жыл бұрын

    great

  • @rohanperera1824

    @rohanperera1824

    5 жыл бұрын

  • @DXBADVENTURE

    @DXBADVENTURE

    5 жыл бұрын

    @@anulajasim148 ඒක තේරැම් ගන්න ඕන ඔයාලායී.මොකද 10 දෙනෙක් කරපු දේට මුලු මුස්ලිම් සමාජයෙන්ම පලිගත්තේ කවුද?හරියට isis සිරියාවේ ඉරාකෙ මුස්ලිම් 1000 ගනන් මරද්දී isis මුස්ලිම් අය කියලා සාමාන්‍ය මුස්ලිම් සමාජය හංවඩු ගහපු සමාජයක්

  • @donasamanthadissanayake3948

    @donasamanthadissanayake3948

    5 жыл бұрын

    අපිට හරි නායක යෙක් ඕන ,,,,

  • @prasadramesh326

    @prasadramesh326

    5 жыл бұрын

    @@DXBADVENTURE ISIS didnt kill Muslims they killed non Muslims everyone else who didn't accept their ideology were considered as non Muslims or kuffar by ISIS, so your point that ISIS killed Muslims is not valid , and according to the intelligence reports there have been more than 50000 registered members in thauweed jamath terrorist group (organization planned the terrorist attack) and many more Muslims who are registered with other extremist organizations which didn't have any connection to the attack but known for teaching and promoting extremism, according to the intelligence reports there are 9 of such organizations , so there is still considerable amount of extremist exist among Muslim community, so you cant say its only 10 people

  • @udayasampath5492
    @udayasampath54925 жыл бұрын

    මගේ ජීවිතේ පලමු වතාවට අහපු අවන්ක සහ සත්‍යම හදවතට දැනුනම කතාව බුදුසරණයි ගුරැතුමනි.ඔබ වැනි මිනිසුන් දහස්ගණනින් පහලවේවා.

  • @charithajayathilaka67
    @charithajayathilaka675 жыл бұрын

    Unlike කරපු බූරුවො 51 ඉන්නව..ඇත්තටම උන් බූරුවො නෙමෙයි සර් කීව මිත්‍යාදෘෂ්ඨිකයො තමයි ඒ...

  • @sangeethanjalee209

    @sangeethanjalee209

    5 жыл бұрын

    හරක් මොළයක් තියන උන් ට මේවා නොතේරෙන නිසා unlike කරනවා.

  • @ImalkaHewage
    @ImalkaHewage5 жыл бұрын

    හිතවත් ගුරුතුමනි. අප ඔබගෙන් ශිල්ප ලබන්නට කල පින් මඳ වුවත්, අධ්‍යාපනයට එහා හිය ඔබේ උතුම් දර්ශනය මේ අයුරින් හො දැක ගැනීමට වාසාවන්ත වීමු. ඔබ වැනි දේශ හිතකාමී ගුරු පියවරුන් තවතවත් බිහි වේවා !

  • @Easytip321
    @Easytip3215 жыл бұрын

    අපේ තිස්ස sir අපිට biology විතරක් නෙමේ ජීවත් වෙන හැටිත් කියලා දුන්නා. අපේ sir ට දීර්ඝායුෂ ලැබේවා. 🙏.

  • @maheshbishop5946

    @maheshbishop5946

    5 жыл бұрын

    Aniwaryenma eka nm athta. Thamath isaara clz ekedi kthawak ahnwa wgema hageemak haduna😍 Gdk garu krnwa sir jeewithema hoda thanakta genna krpu udaw walata🙏

  • @mishenperera3347
    @mishenperera33475 жыл бұрын

    කරුමෙක මහත කියන්නෙ යකෝ අපේ සර් ට තියන කොන්ද.. අපේ රටේ මහ උන්ට නැති එකනෙ... #Jaya_wewa sir! My Respect! 🙏

  • @LR-bt5gm

    @LR-bt5gm

    5 жыл бұрын

    Mishen Perera අපේ සර්ට තියන මොලේ ඔය බඩ ලොකු උදවියට නෑ මාමෙ

  • @mishenperera3347

    @mishenperera3347

    5 жыл бұрын

    @@LR-bt5gm Haha.. ekath aththa thama!

  • @0770630116prince

    @0770630116prince

    5 жыл бұрын

    Hi

  • @damakikw3102
    @damakikw31025 жыл бұрын

    මෙවැනි ගුරු දෙවිවරු රටට වාසනාවන් ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @fazeenamansoor
    @fazeenamansoor5 жыл бұрын

    සැබෑ මහත්මයෙක්. ගොඩාක් ගරු කරනවා සර්! 🙏

  • @ramesh_l_kumarasinghe
    @ramesh_l_kumarasinghe5 жыл бұрын

    Bio විතරක් නෙමේ... සර්, ජීවිත විද්‍යාවත් කියල දුන්නා... ❤️

  • @truth7771

    @truth7771

    5 жыл бұрын

    අනර්ඝ දේශනයක්. ඔබතුමාට ස්තුතියි. ඒත් මේ දේශනයේ එක තැනක් හරිගස්සන්න ඕනි. ඉතිහාසයේ අරාබිවරු තමයි වෙළඳාම සඳහා ලංකාවට ආවේ. ඔවුන් කේරල ඉන්දීය මුස්ලිම් කාන්තාවන් විවාහ කරගත්තා. ඒ නිසා තමයි ලංකාවේ මුස්ලිම්වරු ද්‍රවිඩ බසට සමාන බාසාවක් කථා කරන්නෙ. කිසිම දරුවෙක් පිය බස කථා කරන්නෑ. කථා කරන්නෙ "මව්බස". ඉතින් සිංහල කාන්තාවන් නම් ඔවුන් විවාහ කර ගත්තෙ, ලංකාවේ මුස්ලිම්වරු කථා කල යුත්තේ සිංහල. නමුත් ඔවුන් කේරළ බසට කිට්ටු බසක් කථා කරති.

  • @susirinishantha4361

    @susirinishantha4361

    5 жыл бұрын

    @@truth7771 meya sankalanayak. Oba soyaa balanna lankaawe mhudu weddo kiyala kotashak innava. Owun vasarakata varak katharagama paagamanin enava. Eyaala upathin dravida jaathikayin nemeiy. Namuth vaasha boomiya. 30 vashara yuddaya mee siyalla wenas kalaa.

  • @udarawattegedara9796

    @udarawattegedara9796

    5 жыл бұрын

    සර් වගේ මිනිස්සු තමා රටේ නායකයො වෙන්න ඕන

  • @dammipeace5801

    @dammipeace5801

    4 жыл бұрын

    Ramesh Lakshan Kumarasinghe ඇත්ත වශයෙන්ම ඔබ හරි

  • @krizaldavid8318
    @krizaldavid83185 жыл бұрын

    Great sir...මම ගරැ කරනවා සර්ගේ මතවාද වලට සර් නිසයි මම සාහිතය ඉගෙන ගත්තේ.....සර් කවදාවත් කිසිම මතවාදයක් බලෙන් අපේ ඔලුවට දැමිමෙි නැ...මට මතකයි අපේ AL පන්තියේදි සර් ජාන පාඩම කරද්දි ජාන විකෘති කොටසේදි..කර්මයද..දෙවියන් වහන්සේද කියලා අපේ නිදහස් චින්තනයට ඉඩ හැරියා..කවදාවත් පරිණාමවාදය බලෙන් ඔලුවට දැමිමෙ නැ..ඒක හරිම වැදගත්...අදේවවාදියා මරාදමන්න කියන නිර්වචනය හරයටම හරි...විෂිශ්ටතම පැහැදිලි කිරිමක් මට වෛදය විදයාලෙ යන්න බැරි වුනා..නමුත්..මම අද යුද හමුදා වෛදය බලකායේ...2014 බයෝ..ගමිපහ සමාධි ..

  • @dhammarathanarotawala1039
    @dhammarathanarotawala10395 жыл бұрын

    ඔබතුමා නියම මනුස්සයෙක්.නියම බෞද්ධයෝ...අති විශිෂ්ට ගුරුවරයෙක් ...බුදුදහමත් මනුෂ්‍යත්වයත් ඉතාම ඉහලට පැහැදිලි කරනවා තෙරුවන් සරණයි.දිගටම මේ ක්‍රියාව කරන්න..

  • @BasithNawas
    @BasithNawas5 жыл бұрын

    I am a Muslim sir.we respect you bcz you understand 100%...keep it up sir

  • @thekingofenglish414

    @thekingofenglish414

    5 жыл бұрын

    All of we should get together and build our nation my brother. We can live peacefully in this precious land. Let's defeat racism.....👍👍👍

  • @truthprevails2647

    @truthprevails2647

    5 жыл бұрын

    ඉස්ලාම් ඇත්ත දැනගැනිමට පිවිසෙන්න . www.abdullahsameer.com

  • @TinyTrailblazersHub

    @TinyTrailblazersHub

    5 жыл бұрын

    👍

  • @AslamAslam-he2bf

    @AslamAslam-he2bf

    5 жыл бұрын

    ellaam kelunga

  • @rasikkasampath8696

    @rasikkasampath8696

    5 жыл бұрын

    👍👍👍

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala5 жыл бұрын

    තව තරුණ ඔලු වල දෑස් පාදන්න මෙ ගුරුතුමාට තව තවත් දිහිරිය ආරක්ශාව ලැබේවා.. තෙරුවන්සරණයි

  • @sujeewa122000
    @sujeewa1220005 жыл бұрын

    ඇත්ත ඇතිසැටියෙන් දරුවන්ට පෙන්නපු ඔබතුමාට ස්තුතියි. කාලකන්නි සින්හල දේශපාලකයාගේන් මෙවැන්නක් බලාපොරොත්තු වීම කල හැකි දෙයක් නොවේ. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන ජාතියක් විදිහට එකතු උනේ නැත්නම් අපිට සින්හල කියල ජාතියක් තව අවුරුදු කීපයකින් නැතිවෙලා යයි. එය පෙන්වාදී ලමයින්ගේ දැනුම සහ අවබෝදය දියුනුකරදීම ලොකු පිනක් මේ මොහොතේ. ජයවේව!

  • @indranicooray9705
    @indranicooray97054 жыл бұрын

    තිස්සඡනනායක තුමනි ඔබතුමා කරන මෙි සත්කිුයව පින නිවන් දක්වා පසු පස එනදෙයක් පිනක් හැදුවැඩු මාපියන්ට ද ලැබෙවා !!! බුදුසරනයි දෙවිපිහිටයි ..

  • @MohamedIreshad
    @MohamedIreshad5 жыл бұрын

    ලංකාවෙ අපි පට්ට අවාසනාවන්තයි. හේතුව, මේ වගේ බුධ්දිමත් මිනිස්සු අපිට අපේ රටේ පාලකයන් හැටියට නැති නිසා. 99% ඉන්නෙ, හොරිකඩයො.

  • @chavvyfriends950

    @chavvyfriends950

    5 жыл бұрын

    Eka attha

  • @roselanka9004

    @roselanka9004

    5 жыл бұрын

    Ireshad Ghouse 👍👍👍👍👍👍💐💐

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    5 жыл бұрын

    ඉතින් ජනතාවනේ නුනුවනින් තෝරන්නේ පාලකයින්ව,මිනිසුන් වග කියන්න ඕනේ හරක්ව පාලනයට දානවාට

  • @heeerooo5124

    @heeerooo5124

    5 жыл бұрын

    😂🤣🤣🤣 ow

  • @barcablood749

    @barcablood749

    4 жыл бұрын

    විකල්පයක් එනවා අන්තිම වතාවට. kzread.info/dash/bejne/p5mW25iRdrKzopc.html

  • @exslider4547
    @exslider45475 жыл бұрын

    ගොඩක් වටිනව සර්..තාම මතකයි ඒ දවස් වලත් සර් class එකේදි ඔය දේවල් ගැන කතා කරා..ඒ දවස් වල youtube channel තිබ්බෙ නෑනෙ..සර් class එකේ කතා කරන ඒව class එකෙන් එලියට ගේන්න හදන වැඩේ නම් ගොඩක් වටිනව..මොකද ඒව ප්‍රසිද්ධ මාද්‍යය වල පෙන්නන්න වටින කතා..දිගටම මේක කරගෙන යන්න සර්...සුබ පැතුම්...මොනව කරන්නත් රටක් තියෙන්න එපෑ..👌👆❤

  • @govinduWeerakkody
    @govinduWeerakkody5 жыл бұрын

    ඉස්සර වගේම තාමත් ආසයි සර්ගෙ කතා අහන්න.. බයෝ විතරක් නෙවේ ජීවිතයට වටින පාඩම් සෑහෙන අපිට කියලා දුන්නා සර්..

  • @mahelasandaruwan5298

    @mahelasandaruwan5298

    5 жыл бұрын

    Ow bn.

  • @shehanfranciscu9210
    @shehanfranciscu92105 жыл бұрын

    මම Bio science නෙවෙයි කරන්නෙ . හැබැයි මට හිතුනා Bio කලානම් නියමයි කියලා . මේ Comment එක දානකොට A/L වලට තව දවස් 27 යි. ❤️

  • @e233su

    @e233su

    2 жыл бұрын

    🙂🙂

  • @inmmify
    @inmmify5 жыл бұрын

    ගොඩාක් පින් ඔබ තුමාට දිගටම දැනුවත් කරන්න අපේ ජනතාව .... ශක්තිය ලැබේවා ....

  • @manoasankad
    @manoasankad5 жыл бұрын

    කාලෙකින් පස්සෙ සර්ගෙන් ආපහු පාඩමක් ඉගෙන ගත්තා... පින් සර්..!

  • @davebalasooriya218
    @davebalasooriya2185 жыл бұрын

    සර්ගෙන් ඉගෙන ගත්තෙ බයෝ විතරක් නෙවෙයි ..ජීවිතෙත් ඉගෙන ගත්තා

  • @champikarajapaksha1162
    @champikarajapaksha11625 жыл бұрын

    පාකිස්තාන් ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එකේදි , පාකිස්තානය දිනුවහම ලංකාවේ මුස්ලිම් මිනිස්සු රතිඤ්ඤා පත්තුකරේ 1994 දි. ඒ කාලෙ අපිට මේ ගැන අවධානය යොමු කරන්න තිබුනා .

  • @ashokathahanappu1362

    @ashokathahanappu1362

    5 жыл бұрын

    මම පලමුව මෙම ගුරුවරයාට තුති පුද කරමි. මම ජීවත්වෙන්නේ සුදු පාලනයක් සහිත රටක. ලංකාවේ ටීම් එක ආවහම අපි චියර් කරන්නේ ලංකාවට. එතකොට අපේ මුස්ලිම් මිනිස්සුත් ඉන්නෙ අපිත් එක්ක. හැබැයි කිසිම සුද්දෙක්ගෙන් ප්‍රශ්ණයක් නැහැ. මුස්ලිම් මිනිස්සුන්ටත් එම අයිතියම තිබිය යුතුයි. එමටීම් පරාද කරන්න අපේ කණ්ඩායම සමත්විය යුතුයි. තොප්පිය එතකොට නිසිපැත්තට හැරේවි. අන්න ඒ වාගේම 1977 පසුව ජාතීන් අතර අර්බුධයන් ඇති කළ අවජාතක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටත්, ජනතාව මහා ණය කන්දරාවක දමා රට උකස්කල උන්ටත් සාපයෙන් සාපයම ලැබේවාකියා පතමි.

  • @mudithagodawelage9110

    @mudithagodawelage9110

    4 жыл бұрын

    මම හම්බන්තොට මේ අත්දැකීම මටත් තියනව.පකිස්තානෙ දිනුවම හම්බන්තොට මුස්ලිම් අය රතිඤ්ඤ පත්තු කරනව.එ් වුනාට අපි දන්න මුස්ලිම් අය ඉන්නව එ් අය මාරම හොඳයි.

  • @heshanharshana7409
    @heshanharshana74095 жыл бұрын

    මාත් දෙයක් ඉගෙනගත්ත. මාත් මෙච්චර කල් කරේ බැන බැන කාලෙ කන එක තමා. ස්තූතියි සර්.

  • @l.d.cpiyumal192
    @l.d.cpiyumal1925 жыл бұрын

    නියමයි සර් කියන්න වචන නෑ දුන්නා අැඩෙන්නම...මේව බළල සර්ගෙම ගුන වර්නනා කරල වැඩක් නෑ සිංහල අපි හිතට අරන් හැදෙමු බං... excellent sir... 👌☝👈

  • @AnuraPa
    @AnuraPa5 жыл бұрын

    ඡයවේවා! චේතනාව ඉතාමත් හොද නිසා නුදුරැ අනාගතයේ අනිවාර්යෙන්ම අලුත් ලංකාවක් බිහිවන බව මා අවංකවම විශ්වාශ කරමි. 🙏🇱🇰🙏

  • @nuwankrishantha5249
    @nuwankrishantha52495 жыл бұрын

    නරක දේවල් මොනවත් නොකියා ලස්සනට. හැමදේම උගන්වනවා. තේරැම්ගන්න ගොඩක් පහසුයි. ඇත්තෙන්ම රටක් බාර දෙන්න ඔ්න මේ වගේ අයට තමයි. රටේ අනාගතය බාර දෙන්න පුලුවන් හොද පුරවැසියන් පිරිසක් නිර්මානය කලහැකි සුපිරි පුද්ගලයෙක් ඔබ. ඔබ වැනි ගුරැවරැන් සොයන්න අමාරැයි . ඔබවැනි ගුරැවරයෙක් මේ රටට බිහිකල ඔබේ ⁣ෙදමව්පියන්ට බොහොම පිං. ලෙඩ දුක් කරදර නොවී තවත් දිගු කාලයක් උගන්වා ඔබ වැනි පරපුරක් බිහිකිරීමට හැකියාව ලැබෙීවා.

  • @nethmifernando8283
    @nethmifernando82835 жыл бұрын

    මේ තරම් සුපිරි පැහැදිලි කිරීමක්.ඇත්තමයි සර්ගේ මේ කතාව තුලින් මම මුස්ලිම් අන්තවාදය ගැන හරියටම තෙරුම් ගත්තා

  • @truth7771

    @truth7771

    5 жыл бұрын

    අනර්ඝ දේශනයක්. ඔබතුමාට ස්තුතියි. ඒත් මේ දේශනයේ එක තැනක් හරිගස්සන්න ඕනි. ඉතිහාසයේ අරාබිවරු තමයි වෙළඳාම සඳහා ලංකාවට ආවේ. ඔවුන් කේරල ඉන්දීය මුස්ලිම් කාන්තාවන් විවාහ කරගත්තා. ඒ නිසා තමයි ලංකාවේ මුස්ලිම්වරු ද්‍රවිඩ බසට සමාන බාසාවක් කථා කරන්නෙ. කිසිම දරුවෙක් පිය බස කථා කරන්නෑ. කථා කරන්නෙ "මව්බස". ඉතින් සිංහල කාන්තාවන් නම් ඔවුන් විවාහ කර ගත්තෙ, ලංකාවේ මුස්ලිම්වරු කථා කල යුත්තේ සිංහල. නමුත් ඔවුන් කේරළ බසට කිට්ටු බසක් කථා කරති.

  • @upuldisanayake3798

    @upuldisanayake3798

    5 жыл бұрын

    Mamath mekan thama muslin anthawadaya therun gaththe

  • @basheershahul8045

    @basheershahul8045

    5 жыл бұрын

    Muslim anthawaadaya witharaida therum Gatte? Ehenam oba thaamath waradiy

  • @nethmifernando8283

    @nethmifernando8283

    5 жыл бұрын

    @@basheershahul8045 nhe ethanin ehata giya dheyak mn therum gaththa.eth muslim anthawadhaya gana sir kiyana kathawa sahathika aththa

  • @thisaragamage870
    @thisaragamage8705 жыл бұрын

    සර්ගෙ කතාව අහන් ඉන්නත් ආසයි එ තරමට පැහැදිලි

  • @arafathhussain3853
    @arafathhussain38535 жыл бұрын

    I am Sri Lankan Muslim. I salute you 100% true facts you said. I need a good speech from you how to be united all of srilankan as one nation !!!

  • @user-wj5oi7cu6s

    @user-wj5oi7cu6s

    4 жыл бұрын

    Arafath Hussain ලංකාවෙ කොහෙද බල්ලෝ මුස්ලිම් උබල අරාබි කාරයෝ🤬🤬🤬

  • @Ben47x1

    @Ben47x1

    4 жыл бұрын

    @@user-wj5oi7cu6s ඔබ වැරදි. Video ආපහු බලන්න

  • @surangiAthu

    @surangiAthu

    4 жыл бұрын

    @@user-wj5oi7cu6s ara tharam mahathma widiyata kathaa kala muslim mahathaata oba kathaa karana ketha..mulinma oba hedenna..

  • @user-wj5oi7cu6s

    @user-wj5oi7cu6s

    4 жыл бұрын

    surangiAthu අනේ උබත් හුකාපන් තම්බිත් එපා උන්ට පුක දෙන උනුත් එපා 😂😂😂

  • @dhammikaabandara7285

    @dhammikaabandara7285

    4 жыл бұрын

    Arafath Hussain has understood the truth. but, Thisara Vindula is in misunderstanding. Tomorrow more Muslims will associate with Wahabhism because, the stupid people like Thisara Vindula.

  • @asanka876
    @asanka8765 жыл бұрын

    කොලොම් තොටින් නැව් නග්ගෙ අපෙ රටෙ මනුස්සකම .කොලොම් තොටට ගොඩබස්සෙ අමනකමයි එ වෙනුවට.....😔

  • @fathimasadhiya7217
    @fathimasadhiya72175 жыл бұрын

    Very Valuable and Commendable Speech! Thank you very much! Hats off to you!

  • @dreamy1921
    @dreamy19215 жыл бұрын

    සර්ලට මේ රට ගොඩනගන්න ගොඩක් දෙයක් කරන්න පුලුවන්. ක්ලාස් එන කාලෙ පිස්සුවෙන් වගේ සර් පාඩම උගන්න අතරතුර කියපු දේවල් අහගෙන හිටපු ගොඩක් අයගෙන් එක්කෙනෙක් මම. සර් කියවන්න කියපු ගොඩක් පොත් (ත්‍රිපිටකය සරල බසින් , නිරුවත් ගැහැනිය, බ්‍ර්‍යිඩේ මර්ෆි සහ අන්තරාභාවය වගේ) මං සර් කියපු නිසාම කියෙව්වා. සර් නංගිලා මල්ලිලාවත් ආගමට ජාතියට ආදර කරන්න යොමු කරන්න අපිට කරා වගේම. සර්ට ජය♥️

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    5 жыл бұрын

    Oya"Sansara mandira" kiyewwe nadd? Ekat kiywn kiyla tyenwa

  • @dreamy1921

    @dreamy1921

    5 жыл бұрын

    @@laayolaveeniya8010 kiyewwa many mansion....

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    5 жыл бұрын

    @@dreamy1921 wow nice. ...oy17 batch eked?

  • @dreamy1921

    @dreamy1921

    5 жыл бұрын

    @@laayolaveeniya8010 nope 18

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    5 жыл бұрын

    @@dreamy1921 ah gd😊 university slect unda ..

  • @MohamedIreshad
    @MohamedIreshad5 жыл бұрын

    සර් ! පැහැදිලි කිරීම සුපිරියි, ඉස්තරම් !. Wahhabism, වහාබ්වාදය ට පැවැත්මක් නෑ, මිනිස්සු බුධ්ධියෙන් ආමන්ත්‍රනය කරන්න පටන් ගත්තාම.

  • @thakshilat7345
    @thakshilat73455 жыл бұрын

    අනේ .ගුරුතුමනි,කියන්න වචන නෑ ......⁣රටේ අනාගතය දරුවන් ට ආදර්ශමත් දේශනයක් .......ඔබතුමාට ගොඩක් ස්තුතියි ..........තෙරුවන් සරණයි ඔබතුමාට ,දීර්ඝයුෂ වේවා ...

  • @vimansiabhisheka7393
    @vimansiabhisheka73935 жыл бұрын

    රටෙ තරුන පරපුර යහපත් අතට වෙනස් කරන්න පුලුවන් ඔබ වැනි ගුරුවරුන්ට පමනකි .....ගරු කරනවා ඔබ තුමන්ට...අද උදේම දරුවන් දෙදෙනා මා සහ සැමියා පව්ලක් වශයෙන් එකට හිද සවන් දුන් දවසෙ වටිනාම දෙයක්...බොහොමත්ම ස්තුතියි .....

  • @sujeewa122000
    @sujeewa1220005 жыл бұрын

    ඔබතුමා රටහුනු බාවිතා කරන බව පේනව, ඒක හොද නෑ සරීරයට අහිතකරයි කියන එක මතක් කරන්නෙ අපිට ගනිතය උගන්වපු නුවර අයිලප්පෙරුම සර් කැන්සර් එකක් හැදිල මැරුනෙ ඔය චෝක් කුඩු නිසා කියල අපිට ඒ කාලෙ කිව්වෙ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබවැනි රටට ආදරය කරන අය මේ රටට වටින නිසාවෙන්.

  • @keshalabingushan3510

    @keshalabingushan3510

    5 жыл бұрын

    Indeepe hamom use krnne rata hunu

  • @dehaonline8228

    @dehaonline8228

    5 жыл бұрын

    ඔයු අනේ ,සර් රූප අදින්න ඕනෙ හින්ද හුනු ගන්නව 😪😪😪😪😪

  • @sarithhasarinda2818

    @sarithhasarinda2818

    5 жыл бұрын

    ineepa eke white board nane😃😁

  • @nimasaska2136

    @nimasaska2136

    5 жыл бұрын

    E unata nugegoda nm liyanne white board eke 😊😊😊

  • @kisanka2010

    @kisanka2010

    5 жыл бұрын

    Green board 1nisa hunu aulak na man danna widiyata.

  • @lochanasuriyaarachchi9847
    @lochanasuriyaarachchi98475 жыл бұрын

    Today i am a medical student because of you, i won bronze medal for national bio olympiad because of you. One day my brothers and sisters build this country because of you. Thank you very much sir, for your great work. Lochana, Medical undergraduate, Faculty of medicine, Peradeniya,

  • @wijayanandaihalagamage4600

    @wijayanandaihalagamage4600

    5 жыл бұрын

    Lovely presentation triple gem bless you

  • @susanthayapa3340
    @susanthayapa33405 жыл бұрын

    අධ්‍යන කටයුතු අතරෙ දරැවන්ගෙ ඔළු හදන්න ගන්න උත්සහය ඔබතුමාට පිං.....

  • @akeameer7167
    @akeameer71675 жыл бұрын

    Sir කෙනෙකුටම විතරයි මෙච්චර ලස්සනට නිරවුල්ව කියලා දෙන්න හැකියාව තියෙන්නේ . ඔබතුමා මුස්ලිම් ජනතාවට වැරදුණු තැන් පෙන්නා දුන්නා . දැන්වත් වැරදි හදා ගමු. ඔබතුමාට ගොඩක් පිං.

  • @wathsalaruv1948
    @wathsalaruv19485 жыл бұрын

    කාලෙකින් පස්සෙ අහපු ජීවිතයට වටින පාඩමක්... සර්ගෙ ඉගැන්වීම් අහන්න අපි තාමත් ආසයි සර්... සර්ට ජය!

  • @nadithroshen4227
    @nadithroshen42275 жыл бұрын

    ඒක ඇත්ත සර් .මමත් සර්ගේ පන්ති ආවා.සර් දෙන අවවාද අපේ ජීවිතේට ගොඩක් වටිනවා.ගොඩක් පින් සර්.සර් නිසා තමයි අපි අද මෙතන ඉන්නේ.ගොඩක් දුකයි සර් ආය පන්ති එන්න තිබ්බනම් කියලා හිතෙනවා 😥😥

  • @sunethradamayanthi1849

    @sunethradamayanthi1849

    5 жыл бұрын

    A

  • @palikawickramarachchi8715

    @palikawickramarachchi8715

    4 жыл бұрын

    I

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne5 жыл бұрын

    මම කොළඹ රාජකීය විද්‍යාලයේ 12 ශේුණියෙ කලා විෂය හදාරන ශිෂ්‍ය යෙක්. සර් නං මාර පොරක් ආයෙ බොක්කෙන් ම කතා කරන පොරක් සර් සර් ඔය කරන පන්ති යට අමතරව කියලා දෙන ඔය අමතර දෙ ගොඩාක් වැදගත්. තව දෙරක් සර් හරියට Charlie Chaplin වගෙ හිනා යන කතාත් කිය කියා කියන දෙ ඇත්ත ඇති සැටියෙන් කෙලිං බොක්කෙන් ම කියන කෙනෙක්.ඒ වගේම ඒ කියන දෙ තදිං හිතට වදින්න කියන්න සර් දන්නවා ඉතිං ඔය සර් කරන සමාජ මෙහෙය ඉදිරියටත් කරගෙන යන්න සර්ට ශක්තිය දෙෙරය ලැබේවා කියලා මං ප්රාර්ථනා කරනවා ජය වේවා.ඔන්න සර් වත් subscribe කරා පුළුවන් නං මාවත් සබ් කරන්න.. සර් ඡන්දෙ ඉල්ලුවොත් මුළු රටම සර්ට ඡන්දෙ දෙයි මොකද ඒ හෙතුව තමයි දැං ඉන්න හැම පාලකයම D.S සේනානායක,සර් ජොන් කොතලාවල වගෙ බුද්ධිමත් අය නෙවෙයි හැබැයි සර් ඒවගෙ බුද්ධිමත් කෙනෙක් ඒ හේතුව නිසා සර්ට ඡන්දෙ ඉල්ලුවොත් මුළු රටම සර්ට ඡන්දෙ දෙයි

  • @discoveryr9297
    @discoveryr92975 жыл бұрын

    ඔබතුමා නියම ආකාරයෙන් පැහැදිලිව ප්‍රකාශකරනවා ඔබතුමාට බුදුසරණයි

  • @mostalk9677
    @mostalk96775 жыл бұрын

    විශිශ්ට පැහැදිලි කිරීමක්.මෙය සිංහල,,දෙමල,මුස්ලිම් බර්ගර් සියලුදෙනාම හොදින් අසා අවබෝද කරගත යුතු කරුනු සමූහයක්

  • @sithakumari8116
    @sithakumari81165 жыл бұрын

    රටටම ආදර්ශයක් වන.මුළුමහත් ගුරු වෘත්තියේ යෙදෙන සියලුම ගුරුවරුන්ට තම වගකීම මතක් කර දෙන.ඔබ වැනි ගුරුවරයෙකු ජාතියේ සම්පතකි..ඔබතුමාට දීර්ඝායුෂ පතමි

  • @user-bc7ss3yr8i
    @user-bc7ss3yr8i5 жыл бұрын

    ගුරු සේවයේ උපරිමය.ගොඩාක් පින් සර්.පැහැදිලි ඉගැන්වීමක්.දීර්ඝායුෂ ලැබේවා

  • @mohamedmoiez267
    @mohamedmoiez2675 жыл бұрын

    Exactly correct what you said our people should now change their mind and act accordingly to the sri lankan culture. Our leaders are the main fault who didn't take the matters so seriously.

  • @ahamedzameer8400
    @ahamedzameer84005 жыл бұрын

    Sir obata godak pin. Waga geemak ethi dhoora dharshayak ethi anagathayata hari maga pennana wedhgath sharithayak. Ratatama aadharshayak. Sthuthi..

  • @navinbuddhika3732
    @navinbuddhika37325 жыл бұрын

    ඔබතුමගේ කතාව රත්තරන් ...ඇත්තටම දැන් සින්හලයට කෙලවිලා තියෙන්නෙ .......

  • @azura746
    @azura7465 жыл бұрын

    අපි හිටිය කාලේ මෙහෙම වීඩියෝ කලේ නෑ අපේ හමුදුරුවනේ...එහෙම කලානම් කියපු දේවල් වලින් රටම උනත් වෙනස් කරන්න තිබුනා..තාම මතකයි ඒ කතා.. මේ වීඩියෝ එක බැලුවෙත් ආසාවටමයි සර්ගේ කටහඩ මතක් කරගන්න

  • @amanmoulavi1569
    @amanmoulavi15695 жыл бұрын

    සර් ඔබ කිව්ව සේරම දේවල් ඇත්ත නමුත් මද්රසා පාසල් ආවේ වහබ් වාදයෙන් කියන එක වැරදිය මොකද මමත් O/L කරේ රාජසිංහ විදුහලේ ඉන් පසු මද්රසාවට ගිහින් අවුරුදු 8 ක් ආගම හැදෑරුවා මමත් දැන් මව්ලවි වරයෙක් නමුත් ලංකාවේ තිබෙන ඉතා ස්වල්ප මද්රසාවල විතරයි ඔය වහබ් වාදය උගන්වන්නේ. බහුතර මද්රසාවල් මා ඉගෙන ගත් මද්රසාව වගේ අහ්ලුස් සුන්නා වල්ජමාඅත් යන සංකල්පය මතය් උගන්වන්නේ.thank you for explain .

  • @technoplus1616

    @technoplus1616

    5 жыл бұрын

    Please ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන් ? ( දැ.ගැ.පි. )

  • @amanmoulavi1569

    @amanmoulavi1569

    5 жыл бұрын

    @@technoplus1616 වෙබ් වාදය ලංකාවට ආයෙ 1990ට පසු නමුත් මද්රසා පාසැල් ආවේ අවුරුදු 150 කට පෙර. ගාල්ල මක්කීයාව යන මද්රසාව 1870 , වැලිගම අල් මද්රසතුල් බාරී 1890 වර්ශයේ පානදුර දීනියාව 1960 මෙ වගේ දිගටම කිවහැකිය.ස්තූතියි ඇසුවාට

  • @technoplus1616

    @technoplus1616

    5 жыл бұрын

    thanks. google බැලුව

  • @nimalasirirandombage5966
    @nimalasirirandombage59665 жыл бұрын

    ඉතාමත් අනර්ඝ කතාවක්. නමේ අර්ථය නිතැතින්ම හිමිවේ. ජන්දෙකට කලින් රට වටේටම ගිහිල්ල මේ ටික මිනිසුන්ගෙ ඔලුවලට දාන්න පුලුවන්නම් එය ඉතාමත් පැසසීමකට ලක්වෙන කරුනක් වනු නියතයි.

  • @DilupaLakshan
    @DilupaLakshan5 жыл бұрын

    මම ඔබතුමාගෙන් ඉගෙනගෙන නෑ. ඒත් ඉගෙනගන්න අවස්ථාවක් තිබ්බා නම් ලොකු දෙයක් කියලා හිතෙනවා... 😇

  • @amithanandani9702
    @amithanandani97025 жыл бұрын

    ඔබ හොද සි0හලයෙක් අපෙ ගමෙ ඉන්නවා කොලපට හොදෙතවත් මෙව්වර දෙයක් වෙලත් ත්ව කැමතිනැ එකෙන් අයින්වෙන්න ඔක්වුන්ට කියල වැඩක් නැ ම්හාත්තයො

  • @msthero3223
    @msthero32235 жыл бұрын

    ඉතාම වටිනා කතාවක්. අප විසින් ම අපි නසාගෙන බොරුවට අනුන්ට ඇගිල්ල දික් කරලා වැඩක්නෑ. මුලින් අපි හැදෙමු. සිංහල අපි සමගි වෙමු. අනෙකා වෙනුවෙන් නැගි සිටිමු. රට ජාතිය ආගමට ආදරය කරන පිරිසක් බිහි කරමු.

  • @truth7771

    @truth7771

    5 жыл бұрын

    අනර්ඝ දේශනයක්. ඔබතුමාට ස්තුතියි. ඒත් මේ දේශනයේ එක තැනක් හරිගස්සන්න ඕනි. ඉතිහාසයේ අරාබිවරු තමයි වෙළඳාම සඳහා ලංකාවට ආවේ. ඔවුන් කේරල ඉන්දීය මුස්ලිම් කාන්තාවන් විවාහ කරගත්තා. ඒ නිසා තමයි ලංකාවේ මුස්ලිම්වරු ද්‍රවිඩ බසට සමාන බාසාවක් කථා කරන්නෙ. කිසිම දරුවෙක් පිය බස කථා කරන්නෑ. කථා කරන්නෙ "මව්බස". ඉතින් සිංහල කාන්තාවන් නම් ඔවුන් විවාහ කර ගත්තෙ, ලංකාවේ මුස්ලිම්වරු කථා කල යුත්තේ සිංහල. නමුත් ඔවුන් කේරළ බසට කිට්ටු බසක් කථා කරති.

  • @nimalnawarathna1170
    @nimalnawarathna11703 жыл бұрын

    ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීමෙන් බහුතරයක් සිංහලයන්ට මොලේ පෑදුනා ඒ නිසා තමයි 2019 තනි සිංහල චන්ද 69%න් දිනුවෙ ඔබ තුමාට තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    thank you 🥴🥴🥴🤭😂

  • @shalinka5923

    @shalinka5923

    2 жыл бұрын

    Dan Sapada buruwaaa

  • @jayanthapadmine5452
    @jayanthapadmine54524 жыл бұрын

    ඔබගෙන් රට ට වෙන සෙවාව අගය කරමු .දරුවන් නොදන්නා දෙ හරි ලස්සනට පහදා දෙන්න ඔබ තුමාට හොද ට දන්නවා .ඔබ තුමාට ජයවෙවා .💐💐💐💐

  • @mihuosm601
    @mihuosm6015 жыл бұрын

    Very true speech obata semada allahgen buduhamduruwongen pihita wewa blessing

  • @pradeepsurangaalahakoon6247

    @pradeepsurangaalahakoon6247

    5 жыл бұрын

    Great

  • @manikudagedara4938
    @manikudagedara49385 жыл бұрын

    බොහොම වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම .දරුවන්ට නිවැරදි දේ දෙන ඔබතුමා වැනි තවත් ගුරුවරු ඇත්තනම් අපේ දරුවන්ගේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ..

  • @malikahk9826
    @malikahk98265 жыл бұрын

    මෙවැනි වැඩසටහන් කරගෙන යෑමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා

  • @chithraniperera6751
    @chithraniperera67515 жыл бұрын

    මහත්මයාණනි ඔබට තෙරුවන් සරණයි 🌹❤️... ඔබ වැනි උගත් බුද්ධිමත් පුද්ගලයන් අපේ රටට, තරුණ දරුවන්ට, මව් බිමට අවශ්‍යයි.. සියලු දෙවියන් ඔබ තුමාව රැක ගනිත්වා.. 🌹❤️

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe70825 жыл бұрын

    ඇත්තටම වටිනවා සර් ඔබේ පැහැදිලි කිරීම...ජේසු පිහිටයි ඔබට

  • @sudeshgomindasenevirathne9564
    @sudeshgomindasenevirathne95645 жыл бұрын

    ඒ පැහැදිලි කීරීම නම් අති විශිෂ්ඨයි🙏🏼

  • @slimsheydy8850
    @slimsheydy88505 жыл бұрын

    නියම පැහැදිලිකිරීමක්.නොදන්නා බොහෝ දේ දැනගත්ත.ස්තුතියි සර් ඔබට. මේ වීඩියෝව අපේ න්යාණසාර හිමිත්ටත් බලන්න පුලුවන් උනානම් මම හිතනව සමහර වැරදිමතත් නිවැරැදි කර ගනීවි කියල. (ටයිප් කරන්න අවශ්‍ය අක්ෂර ,අකුරු ඇප් එකේ නැති නිසයි මෙහෙම "න්යාණසාර"හිමි කියල ටයිප් කලේ)

  • @nilukaperis4531
    @nilukaperis45313 жыл бұрын

    අපි අපේ ලාමා කාලේත් අසරනයි .දැනුත් අන්ත අසරනයි..මෙ සර්ගෙන් එගන ගන්න ලමයිගෙන් හොද ලමයි ටිකක් ලොකෙට බිහිවෙයි එ අතින් ඔයලා ගොඩරියක් වාසනාවන්තයි. ලමයිනේ....අපේ ලංකාකවෙ අනාගතය සරු සාරයි කියලා හිතෙනවා හදවතින්ම සුබ පතනවා ආනාගතේ රට බාර ගන්න දරුවන්ට.බුදු සරනයි .

  • @vishvajithsenevirathna4608
    @vishvajithsenevirathna46085 жыл бұрын

    ගොඩක් ඉගෙන ගත්තා.. පන්ති එන්නෙ නැති උනත් තාම සර් ගෙන් ඉගෙන ගන්නවා.. ගොඩක් ස්තූතියී සර්...

  • @nabeelahnimshad6257
    @nabeelahnimshad62575 жыл бұрын

    Sir you re speech is valuble msg for all of us.im a real and practicing muslim and i study in a multicutural scl but now i'm being discriminated from many sinhalease i dont feel the intimacy we had before this easter sunday attack.So you have delivers a very valueble speech in a time where even traditional muslims like us are also facing ethnic discrimination and unjustice.Thank you very much for you valueble words. But their were few misconceptions in ur speech but no offence.well said😊

  • @nadeekaasurumuni7312
    @nadeekaasurumuni73125 жыл бұрын

    අන්තවාදීව හිතලා රට ආපස්සට ඇද දමන සිංහල ,දමිළ ,මුස්ලිම් සෑම අයෙකු ම මේ සත්‍ය අවබෝධ කර ගත යුතුය .විවිධ ආගම් අදහන නමුත් ලෝකය හමුවේ අපි හැමෝම 🇱🇰 sri lankan . බෙදී වෙන් වීමෙන් රටක් ලෙස අපට ඉදිරියට යාමට නොහැක .බොහොම ස්තුතියි ගුරුතුමනි,ඔබ දරුවන්ගෙ නැණස පාදන්නේ ඔබගේ විෂය වෙනුවෙන් පමනක් නොවේ.ඔබ සැබවින්ම ගුරුතුමෙකි.

  • @sangeethanjalee209
    @sangeethanjalee2095 жыл бұрын

    ඔබතුමා ට ගොඩක් පින්, ඇත්තටම මේ වගේ අදහස් සමාජ ගත කරන්න ඕනේ, මොළයක් කියලා කළඳක් තරම් වත් තියනවා නම් මේ ටිකම ඇති අපේ මෝඩ සිංහල අමනයින් ට හැදෙන්න.

  • @tharangakaushan9644
    @tharangakaushan96445 жыл бұрын

    පුලුවන්නම් මේක media වලින් ලංකාවේ මිනිස්සුට බලන්න දෙන්න එතකොටවත් අපේ සිංහල මිනිස්සු තේරුම් ගනී කළ යුත්තේ මොකද්ද කියල ... Great speech sir..!

  • @kumudunirajitha2659

    @kumudunirajitha2659

    5 жыл бұрын

    Akanam aththa

  • @nethmifernando8283

    @nethmifernando8283

    5 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @TinyTrailblazersHub
    @TinyTrailblazersHub5 жыл бұрын

    ඒ පරණ කාලෙට (1990 කලින්) යන්න තිබ්බනම් කියල හිතෙනවා අද වෙන දේවලුත් එක්ක. ඇත්තටම දුකයි. මොන තරම් තක්ශනේ දියුණු උනත් වැඩක් නෑ මෝඩ නුගත් මිනිස්සුන්ට

  • @shantilnk5773
    @shantilnk57735 жыл бұрын

    මේ තරැණ තරැණියන්ට මෙවැනි පැහැදිලි කිරිම් කරන ඔබට අපගේ ප්රණාමය

  • @ZAMIIROFFICIAL
    @ZAMIIROFFICIAL5 жыл бұрын

    All we need is a peaceful life, unable to get it in our country. This is a truth, equality and direct speech. Respect! 🙌 (I hope this speech should reach all Sri Lankans)

  • @ThilinaRajinda
    @ThilinaRajinda5 жыл бұрын

    සිංහල ජන සමාජය සවිඥානිකව මේ මොහොතේ කටයුතු කල යුතුයි... අපි හැමෝටම හිතේ කැමති ජනපති අපේක්‍ෂයෙක් ඉන්න පුළුවන්, ඒ උනත් ජනපති අපේක්ෂකයෝ කිහිපදෙනෙක් අතරේ සිංහල අපේ ජන්ද නොබෙදිය යුතුයි. එහි වාසිය යන්නේ සුළු ජාතික ජන්ද වලින් ගොඩ ඒමට වලිකන සිරිසේන-රනිල් වැන්නවුන්ටය. සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගය දිනවිය යුතුයි. ඊට තම තමන්ගේ පුද්ගලික කැමැත්ත ඇති අපේක්ෂයින්ට වඩා ඒ මොහොතේ රටේ බහුතරයක් සිංහල සමාජය (වඩා) හොදයි කියන නායකත්වයට රට බාර කල යුතුයි. නාගානන්ද, ධම්මික පෙරේරා හෝ සංගක්කාර වැනි මෙකී-නොකී ජනප්‍රිය චරිත මේ සිදුවීම් වලට පෙර අප අතර වීරයින් උවත් දැන් රටේ ඇතිවී තිබෙන තත්වය ගැන සැළකීමේදී රාජ්‍ය ආරක්‍ෂාව ඔවුන්ගේ පාළනයෙන් තොර බව මගේ හැගීමයි. මේ තත්වයට මුහුණ දීමට ජිහාඩ්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය ගැන මනා අවබෝධයක් ඇති සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයා කුමන අවස්ථාවකදී හෝ දේශප්‍රේමී බලවේග පිරිවරා සිංහලයින් ඉදිරියට එනතුරු අප ඉවසා සිටිය යුතුයි.

  • @PrebComputers
    @PrebComputers5 жыл бұрын

    අපි පුත්තලම් බූරුවොද නෑනෙ නෑනෙ එහෙනම් මේකට විකල්පයක් ගමු නේද 😊✅

  • @anuradhaniluka
    @anuradhaniluka5 жыл бұрын

    බොහොම ස්තුතිය් සර් ළමයින්ට මේ ටික කෙලින් කියල දීපු එකට ... සෝම හාමුදුරුවෝ නැතිවුනේ රටේ පුදුම අවාසනාවකට

  • @dilshanpriyanga
    @dilshanpriyanga Жыл бұрын

    මේ වීඩියෝ එක අවුරුදු තුනකට පස්සෙ ආයි බලන්න හිතුනා.... තිස්ස සර්ගෙ මම අහපු අර්ථවත්ම දේශණයක්... 😊❤❤❤🙏

  • @ajithkumara2691
    @ajithkumara26915 жыл бұрын

    ඉතාම වටින කාලෝචිත දේශණයක් ළමයින් සෑම අතින්ම දැනුවත් කලයුතුයි වටින ගුරැවරයෙක්

  • @sandunipevinya594

    @sandunipevinya594

    5 жыл бұрын

    Ape sir hamadaama ehemai....wishaya witharak nemei jeewithaya th godanagana hati kiyala denawa ...❤ thanks .😇❤

  • @ajithkumara2691

    @ajithkumara2691

    5 жыл бұрын

    සැබැ ගුරැවරැ එහෙමයි බලන්න සරලව සිත්ගන්නා සුළුව වචන හසුරුවන විදිය 💐💐

  • @sandunipevinya594

    @sandunipevinya594

    5 жыл бұрын

    @@ajithkumara2691 ow sir kiyana dewal hithata hondatama wadenawa....❤❤❤☺☺☺☺

  • @ranga2224
    @ranga22245 жыл бұрын

    ගොඩක් වටින ⁣⁣කතාවක් කලේ. ඔබ වැනි බුද්දිමතුන් අපට තවත් ඔනේ. ⁣ බුදුසරනයි

  • @crishanthikd7542
    @crishanthikd75425 жыл бұрын

    සර් කියන කතාව සහතික ඇත්ත අද රටට වෙලා තියෙන්නෙ සර් කියන ඒ දේ ම තමයි සැරට බුදු සරණයි

  • @upulwijesundara7540
    @upulwijesundara75405 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් ..... මෙ වැනි ගුරුවරුන් මේ පුංචි රට ට ලොකු සේවයක් කරනවා

  • @lfernando6126
    @lfernando61265 жыл бұрын

    අපේ sir.. ♥️ සහතික ඇත්ත sir ඔය ඔක්කොම.. අපි sirgen ඉගෙන ගත්තේ bio විතරක් නෙවෙයි.. ජීවිතෙත් ඉගෙන ගත්තා.. sirta බුදුසරණයි.. ඔබට දීර්ඝායුෂ..

  • @dinuthenuwara4757

    @dinuthenuwara4757

    5 жыл бұрын

    නියමයි සර්

  • @manal118
    @manal1185 жыл бұрын

    I am a Muslim who has gone thru life and seen the ups and downs in Sri Lankan politics. God bless you sir, today I feel that I have listened to a Buddhist with a soul. I hope more young people would join you as a forward looking organization and inform the masses about rectitude as preached by the Great Lord Buddha. We need many more like you sir. I hope you would join Dr. Nagananda Kodituwakku and support him. He is a real Buddhist and a welcome breeze blowing across an arid land which needs true political nourishment.

  • @sampathbandara4644
    @sampathbandara46445 жыл бұрын

    සර් නම් පින්කදක් ආදරෙයි සර් .සර් මිල කරන්න බෑ වචන රටට වටින සම්පතක් බුදුසරණයි සර්

  • @chamindagamage9078
    @chamindagamage90783 жыл бұрын

    මේක තමයි සර් පරම සත්‍ය සිංහල අපි ගන අපිටම ලජ්ජයි , මගේ රටේ වර්ග වාදය ජාතිවාදය පතිරුවේ ගෙරි දේශපාලුවෝ උන්ට ශාප වෙන්න ඕන.සර් ඔබතුමා නිසා මුස්ලිම් ජනතාවත් සත්‍ය අවබෝධ කරගන්නවා.❤🙏🌎

  • @MAslamJiffry
    @MAslamJiffry5 жыл бұрын

    Well said sir... I subscribed this channel today due to best lesson I have ever heard... Hats off

  • @mohamedimpas123
    @mohamedimpas1235 жыл бұрын

    Really Great 👍 Sir, Kohamade the sir mechara thanne.

  • @kentetho731
    @kentetho7313 жыл бұрын

    ඔබතුමා හරියට හරි. ඒ මෙකද 1910 මැක්ලම් ආන්ඩුකාර වරය අපිට චන්ද බලය ලබාදීමට විරුද්ධ උන කරැනු ඔබතුමා ගේ කතාව සාක්ෂාත් කරනව ඒ.. අපේ උන්ට චන්දය ප්‍රකාශ කිරිම පිලිබද අවබෝධයක් නොමැති කම උදාහරණ. පාට , පක්ෂ වලට ගැතිවීම, අනාක පවුල් කීපයක් මේරට පාලනය අතට ගන්න බව.. උදාහරණ ජයවර්ධන ,රනසින්හ ,රත්වත්තේ ,රාජපක්ෂ අනිතිමට බැලුවම මූල ධර්මවාදි ව තමයි අපේ අමන හැත්ත චන්දය කියන උතුම් අයිතිය පාවිච්චි කරල තියෙන්නෙ .. රත්තරන් පුතේ දුවේ බුද්දියෙන් යුතුව රට ජාතිය ආගම ගැන හිතලා වැඩකරන්න. අපිම චන්දය දීල රස්සාවක් අරන්දෙන උන්ටයි උන්ගේ පුතුන්ටයි වහල්ලු වෙලා ""සර්" "මැඩම්" " ⁣බේබි" කියකියා ඉන්නවද නැතිනම් නියම කොදු ඇටපෙලක් සහිත මානවයෙක් වෙලා ජීවත් වෙනවද කියලා. " හැදු මවත් ඔබ වැදුබිමත් රැක ගන්න ඔබේ ඇස් දෙකවාගේ" ආඩම්බරයි තිස්ස ඔයාගැන.. තෙරුවන් සරණයි !!!

  • @pasanmanoj9681
    @pasanmanoj96815 жыл бұрын

    මම ජීව විද්‍යාව හදාරපු කෙනෙක් නෙමේ. හැදෑරූවේ දේශපාලන විද්‍යාව හා ඉතිහාසය . තිස්ස මහතා ඉතා තර්කානුකූලව පැහැදිලිව ඇත්ත කතාව කිව්වෙ. ශේක්ස්පියර් කියලා තියෙනවා මේ ලෝකේ කරන භයානක කාර්ය "ඇත්ත ඇති සැටියෙන් කීම"කියලා . අතිවිශිෂ්ටයි සර් . මම මේ ඉදිරිපත් කල කරුණට ඌනපූර්ණයක් දෙමි. 19 සියවසේ ආ කිතුණු ව්‍යප්තවාදයට එරෙහි වුනේ පංච මහා වාදය නම් බුද්ධිමය සංවාද නිසා . මෙයත් විසදිය යුත්තේ එලෙසිනි .

  • @zamsafry8650
    @zamsafry86505 жыл бұрын

    Nice teaching,respect you sir

  • @manal118
    @manal1185 жыл бұрын

    Tisa Sir, Keep up the good work, you have spoken from your heart.

  • @chammirodrigo9917
    @chammirodrigo99175 жыл бұрын

    මේ කතාව දෙපාරක් ඇහුවා තවත් අහන්න හිතෙනවා ඔබතුමාට පිං මේවගේ දේවල් අපේ අනාගත පරපුරට තේරුම් කරලා දෙනවට,,,

  • @rajithasenevirathna7140
    @rajithasenevirathna71405 жыл бұрын

    මේ වීඩියෝ එකටත් unlike දාපු කාලකණ්ණි හැත්තක් ඉන්නව. උන්ට රිදෙන්න ඇති සමහරවිට මේක බලද්දි. මොකෙක් උනත් මේක මතක තියාගනින්. මේ සර් කියන හැම වචනයක්ම ඇත්ත. ඒව කියද්දි තොපිට කටු ඇනෙනව වගේ නම් තෝත් වහාබ්වාදී මූසලයෙක්. ශ්‍රී ලංකාවේ පවට උපන් කාලකණ්ණි තොපි. මං මේ කියන්නෙ unlike දාපු කාලකණ්ණි 126 දෙනාට. උඹල මේ වචන වලට එකග නැත්තන් මේ රට දාලා උඹල හිතන විදිහෙ රටකට පල. මේ රට අපිට හදාගන්න ඕන. තොපි වගේ සක්කිලි අපේ රටට වැඩක් නෑ. සර් ඔබතුමාට ජය. තව තවත් මේ වගේ දේවල් අපි ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනව සර්. බුදුසරණයි-ජේසු පිහිටයි ඔබට..... ❤️

  • @jagathpushpakumara7805
    @jagathpushpakumara78055 жыл бұрын

    ඉතාම වටින කාලෝචිත දේශණයක්ස්තූති යි , සර්.

Келесі