රනිල්ගෙ Badda නිසා Wesiyo අනාත​යි

Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
#sannasgala #badu #colombo

Пікірлер: 567

  • @surankaabeysooriya2788
    @surankaabeysooriya27887 ай бұрын

    අයේ සන්නා track එකට වැටිලා, කොලබ කතා වලින් පසුව, මාස ගනනකින් සන්නාගේ video බලන්නේ.🤗

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta54647 ай бұрын

    මහප්ප්‍රාණ වැඩක් නෑ අවුරුදු 30 ඉගෙන ගෙන රස්සා කරල ආසාවට වාහනයක් ගන්න බෑ බයික් කට්ටක් ගන්න බෑ ජොලියක් නෑ ආතල් එකක් ගන්න නෑ රහට කෑමක් කන්න නෑ අඩුම පොඩි අඩියක් ගහන්න නෑ ජොයින්ට් පොඩ්ඩ්ක් ගහන්න නෑ මොන කරුමයක් ද මේ කාලකණ්නී රටේ තරුණයෙක් විදිහට අපි විදින්නේ. අපේ වයසේ ඉන්න උං වෙන රටවල් වල ජීවත් වෙන හැටි දැක්කහම මහා කාලකණ්නී කමක් දැනෙනවා. අඩුම රටත් කලා රටෙ සල්ලිත් තොපි කලා ඉවර වෙලා අපිට අපේ නිදහසේවත් ජීවත් වෙන්න දෙනවද මුං. මෙහෙමවත් සර්ගේ දෙයක් බලල ඔලුව පොඩ්ඩක් හෝදගන්නවා. නැත්නම් ට්‍රැක් පැනල තමයි නවතින්නේ මුංගේ පිස්සු දැකල.❤

  • @kavindulakshan859

    @kavindulakshan859

    6 ай бұрын

    😂 මෙහේනම් ගංජා ගහන්නේ කුඩු ගහන්නෙ රස්සාවක් නොකරන උන්මයි. උබලා අපතයෝනේ බන්. 😂

  • @aristosmihail4737

    @aristosmihail4737

    6 ай бұрын

    Pissek

  • @MusicForward
    @MusicForward7 ай бұрын

    සර් කතා කරන මාතෘකා තේරුම් ගැනීමම වහල්කමින් මිදීමක්... තේරුම් ගැනීමට උත්සහා කරන්න.. ඔබත් යතාර්ථය තේරුම් ගනීවී එවිට❤❤

  • @arunapradeep4443

    @arunapradeep4443

    7 ай бұрын

    Muutath Kela unama thama Theresa thiyenne, nethnam ada bandula ya wage Inna ekek thama...

  • @controlengineering2377

    @controlengineering2377

    6 ай бұрын

    Sir wasiyata ona ekak kiynwa.

  • @mahindaguruge9926
    @mahindaguruge99267 ай бұрын

    ඔබ ආර්ථික විශේෂඥයෙක් නොවුනත් tax, vat ගැන ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. ජයවේවා! 👍👍👍❤️❤️❤️

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara11417 ай бұрын

    හොඳ වැඩසටහනක් සර් සාර්ථකයි

  • @aranfernando1107
    @aranfernando11077 ай бұрын

    නරින්ට, මයිනන්ට , බලයට එන්න agenda හදපු මිනිස්සු ඉන්න රටක් 😊

  • @umeshwedagedara8915
    @umeshwedagedara89157 ай бұрын

    ඇත්ත සන්නා...ආයෙම සමාජ මෙහෙවරට ඇවිත්..පට්ට වටින දේවල් මේ....අපිට දැනුම ඔනි මේ හැම දේ ගැනම...පුලුවන් තරම් රටේ දේශපාලන තත්වයට video එකක් දාන්න...හැමදාම හරි...දේශපාලනයෙන් තොර ජීවිතයක් නෑ අපිට...❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂

  • @chinthakadissanayake9794

    @chinthakadissanayake9794

    7 ай бұрын

    ​@@user-vb1ew2rp4wbaiyya hamathanama. 😂

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    @@chinthakadissanayake9794 🤣🤣🤣🤣

  • @sunildissanayake
    @sunildissanayake7 ай бұрын

    Loud and clear bro sir Long live life Thank you so much 😊

  • @palithakalupahana3451
    @palithakalupahana34517 ай бұрын

    නියම පැහැදිලි කිරීමක්.දිගින් දිගටම මෙවැනි දැනුවත් කිරීම් කරන්න.රටට ආදරය කරන අවංක හොරකම් නොකරපු නායකයෙක් බලවේගයක් සමග එක්වී රට ගොඩනගන්න සහය වන්න.ස්තුතිය සර්.

  • @YAKVADA

    @YAKVADA

    6 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ruchirasurangika6644

    @ruchirasurangika6644

    6 ай бұрын

    අනිවාර්යයෙන් sir paw minissu

  • @madushankabandara9257
    @madushankabandara92577 ай бұрын

    සන්නගෙ අගේ තෙරෙන්නෙ සන්න නැති දවසට ❤ ආදරෙයි සර් 🙏

  • @anushakrishanthi8890
    @anushakrishanthi88907 ай бұрын

    මේ කතාව රනිල් ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඉන්න අමන රැලට අහන්න දුන්නානම් වටිනාකම අති විශිෂ්ඨයි සර්,❤❤❤

  • @udayakumara9748

    @udayakumara9748

    6 ай бұрын

    උන්ට නෙවෙයි මචන් මේවා අහන්න දෙන්න ඕන. උන්ගෙ රෙදි හෝදන උගත් තක්කඩියොන්ටයි, මෝඩයොන්ටයි තමයි මේවා අස්සවන්න ඕන.

  • @chandimabandara1995

    @chandimabandara1995

    6 ай бұрын

    Unta namai...Moda gon vahal chanda dayakayontai kiyanna oni...😢😢😢

  • @ashokfonseka6062

    @ashokfonseka6062

    6 ай бұрын

    උන් කරන්නෙ බදු ගහලා බඩු ගහන එක ...

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi7 ай бұрын

    සර් කියන එවා අහනකොට මාර ගැම්මක් එන්නෙ ❤

  • @vjsr806

    @vjsr806

    7 ай бұрын

    ඔව්ව් මාර ගැම්මක් එනවා නේ. පවුනේ.

  • @piyushanmalaka9585
    @piyushanmalaka95857 ай бұрын

    කාලයට උපරිම වටිනාකමක්.ස්තූතියි සර්❤

  • @swarnamalee7227
    @swarnamalee72277 ай бұрын

    නියම පැහැදිලි කිරීම සන්නස්ගල සර් ❤ ස්තුතියි

  • @buddhikapremaratne3063
    @buddhikapremaratne30637 ай бұрын

    සහතික ඇත්ත..

  • @MalindaPerere
    @MalindaPerere7 ай бұрын

    රටට ගොඩක් වටින පුද්ගලයෙක් .ආදරෙයි සන්නා .❤

  • @rhjayawardana
    @rhjayawardana7 ай бұрын

    බදු අයකිරීමේ මුලධර්ම: 1. යුක්තිසහගත බවේ මුලධර්මය 2.සරල භාවයේ මුලධර්මය, 3.සානුබල මුලධර්මය.. මේවලංකාවෙ බදු ප්‍රතිපත්තියේ තියෙනවද?.

  • @fismath3009
    @fismath30096 ай бұрын

    You are Spot On with Big Data - Very intellectual speech. Must listen by everyone

  • @serenityvillamatara9482
    @serenityvillamatara94827 ай бұрын

    VAT එක ගැන explanation එකේ වැරැද්දක් තියෙනව සන්නා… අර හාල් කිලෝ එකේ අන්තිම price එකේ අර අතර මැදියෝ එකතු කරපු අගය මත අය කරපු සම්‍පූර්න බද්දම end customer ta pass වෙනව.. ඒක හරි..

  • @Sajini-md8rw
    @Sajini-md8rw7 ай бұрын

    පුරවැසියන් බිහිකිරීමට දරන සාර්ථක උත්සාහය ❤️🙏 කීදෙනෙක් මෙය තේරුම් ගනීද

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq7 ай бұрын

    Excellent explanation sir i don’t know why they didn’t use like this library….god bless you sir

  • @rasinthapradeep7378
    @rasinthapradeep73787 ай бұрын

    අද මාතෘකාව නියමයි සර් හොද පැහැදිලි කිරීමක් කරා❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂

  • @chinthakadissanayake9794

    @chinthakadissanayake9794

    7 ай бұрын

    ​@@user-vb1ew2rp4wmenna baiyyek awilla. 😂

  • @ISURUKUMARA-ev1fp

    @ISURUKUMARA-ev1fp

    7 ай бұрын

    ​@@user-vb1ew2rp4wඅර තියෙන්නෙ කියල හද පෙන්නුවාම කෝ නෑනෙ කියල ඇගිල්ල දිහා බලල කියන උබ වගෙ එකෙක් දැක්කම මට උබෙ අම්මට හුකන්න හිතෙනව බන්🙂👍

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    @@ISURUKUMARA-ev1fp බෞද්ධ රටක අනිවාර්යයෙන්ම තිබිය යුතුම හොඳ ගුණාංගයක්, උඹේ අම්මට උඹ එහෙම කරන්න ඇති අනිවාර්යයෙන්ම.

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    @@ISURUKUMARA-ev1fp බෞද්ධ රටේ අනිවාර්යයෙන්ම එහෙම තමයි, අපායෙත් හඳ බලල දූෂිත බල්ලන් සිල් රකිනවා.

  • @thanujaperera6126
    @thanujaperera61266 ай бұрын

    Great Sir...🙏🙏🙏 Highly appreciate your speech thank you very much Sir❤ Proud of you🙏🙏🙏.

  • @kapilabandara1001
    @kapilabandara10017 ай бұрын

    දැක්ක ගමන් දුවගන ආවේ සර්.මොකද කියන්නේ බලන්න.....

  • @droshendon3071
    @droshendon30717 ай бұрын

    ජෙප්පන්ට වටෙන් ගිහින් ගහන්නෙ.. ජේප්පොත් එකක්ක තියෙන පරන ඇරියස් කවර් කරන්නෙ..

  • @user-vj8ti5fy1m
    @user-vj8ti5fy1m6 ай бұрын

    Ethumage knowledge ekananam so wonderful mewage asupirupudgalayo dan viralai hama vidio ekakmabalala yamak egnagannawa kuwait walasita

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq7 ай бұрын

    මේ කතාව අහලවත් අපේ උන්ගේ ඇස් ඇරේවා..... අනේ දෙයියනේ....

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne51726 ай бұрын

    I salute you Sir. GREAT talkz. Very informative , straight shooting, practical solutions, with amusement too. Thank you. Wish you Good Health and Long Life in Mother Lanka.

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa16567 ай бұрын

    ඇත්ත මුන්ගේ බිජ්ජ කපනකල් මේ කාලකන්නි මිනිස්සුන්ට වධ දෙන එක නවත්තන්නේ නෑ , මුන් මේක තේරුම් ගන්නත් නෑ

  • @nuwancontemporary
    @nuwancontemporary7 ай бұрын

    Good analysis of tax structure better than most of the experts.

  • @nuwanbandara6090
    @nuwanbandara60907 ай бұрын

    Thank You for the knowledge given. Extra Ordinary 👍

  • @sasnyalthaf4415
    @sasnyalthaf44156 ай бұрын

    Useful, thank u sir ❤

  • @tyronemarshall1308
    @tyronemarshall13086 ай бұрын

    A very educative post thank you ❤

  • @chalanimanjula4657
    @chalanimanjula46576 ай бұрын

    මාර වටින කතාව සර්...👍👍

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara38967 ай бұрын

    හොඳ ඉදිරිපත් කිරීමක් ස්තුතිය් බෙහෙවින් ම

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam6 ай бұрын

    Niyamai Mr snna very interesting 😍😍😍😍😍

  • @fastlion6553
    @fastlion65536 ай бұрын

    බොහොම ස්තුතියි සර්.

  • @serenityvillamatara9482
    @serenityvillamatara94827 ай бұрын

    කතාව සම්‍පූර්න ඇත්ත… IRD එක ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන පුදුම නාස්තියක් කරන්නෙ…. මීට දවස් කීපයකට පෙර SVAT registration එකට tea factories ලියාපදිංචි කරන්න නටපු නැටිල්ලම ඇති…. තව online tax pay කරන අපිට ආයෙ ආයෙම tax paying slip එක තැපෑලෙනුත් එනව…. වැඩේ‍ කියන්නෙ ඒ tax paying slip එකෙන් කරන වැඩේ‍ම online කරන reminder and DIN number එකත් email එකෙන් එවනව.. විහිලු සහගතයි නේද ?? Data base එකේ විස්තරේ තියෙද්දිත් ඒවා use කරන්නෙ නෑ මේ‍ මිනිස්සු … මේ‍වට වැරදි කාරයෝ නිලධාරීන් මිසක politicians ල නෙමෙයි … පොල් බූරැ සෙට්‍ එකක් පුටු වල ලැගල ඉන්නෙ

  • @Gihankaushalya
    @Gihankaushalya6 ай бұрын

    හොඳ පැහැදිලි කීරීමක්. සාමාන්‍ය මිනිහට තේරෙන විදිහටම කරලා තියෙනවා ❤

  • @pabawathieperera9118
    @pabawathieperera91186 ай бұрын

    Well explained.... Thank you....

  • @sathan-sathan-666
    @sathan-sathan-6667 ай бұрын

    කේලින් කාතා කරලා අන්ඩුවට සේකන්ඩ් නොවන්නේ ඔබතුමා විතරයි ❤❤❤❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    7 ай бұрын

    😂 යුක්තියේ මෙහෙයුම අස්සේ අතී විශාල අයුක්තියක් තිබෙනවා බෞද්ධ වංචනික රටක ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු අති විශේෂ ලක්ෂණයක්.😂😂😂😂😂

  • @dondons7826

    @dondons7826

    7 ай бұрын

    Mu horunta kade yanawa oya ragapanawa.

  • @chinthakadissanayake9794

    @chinthakadissanayake9794

    7 ай бұрын

    ​@@user-vb1ew2rp4wmenna niyama baiyyek. 😂

  • @kavindulakshan859

    @kavindulakshan859

    6 ай бұрын

    @@user-vb1ew2rp4w සිංහල බෞද්ධ රටින් පලයන් වේසිගේ පුතෝ. 😂 මොකටද මේකේ හැමතැනම විලාප දෙන්නෙ. අපිට ඕන විදියට තමයි අපේ රට. මැජික් ජේසුට පුකේ ඇරලා අමුඩ ගහලා ඇන ගැහුවෙත් ඇපිම තමයි 😂 අපි එහෙම තමයි

  • @udayasampath5492

    @udayasampath5492

    6 ай бұрын

    සමන්තබද්‍ර,සන්න කියන්නෙ තර්කවලින් පොහොසත් තක්කඩි දෙන්නෙක්

  • @sajrandunuge9144
    @sajrandunuge91447 ай бұрын

    Well said, hats off to you.

  • @arunashantha8099
    @arunashantha80996 ай бұрын

    බොහොම වටින දේශණයක් Sir ♥️✨️💐. ඔයිට සම්බන්ධ කළ හැකි තව කතාවක් කියන්නම්... මේ දවස්වල මුද්‍රිත ජල බිල්පත් එන්නෙ නැහැ. ඒක බාගෙට ඩිජිටල් කරල... මනු කියවන්නො ඇවිල්ල මනුව කියවලා යනව... බිල SMS එකක් විදිහට එවනව. ඒ නිසාම ජංගම දුරකථන භාවිතා කිරීමට නොහැකි සහ ඇමතුමක් ගැනීමට පමණක් දැනුම ඇති බොහෝ පිරිසක් (විශේෂයෙන් වයවෘද්ධ පිරිස) අසරණ වෙලා ඉන්නෙ. සමහර මිනිස්සුන්ගෙ ජල සැපයුමත් කපල දාල තියෙනව මේ හේතුවෙන් බිල් නොගෙවීම නිසා. දියුණු වෙන්න ඕනෙ හැබැයි කිසිම ප්‍රායෝගික කමක් නැහැ.

  • @thilakasirifernando1319
    @thilakasirifernando13196 ай бұрын

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා මාලිමාව දිනවමු ජයවේවා.

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy7 ай бұрын

    Thank you for Voice and Informations about VAT.

  • @user-qo9tf8ii6g
    @user-qo9tf8ii6g6 ай бұрын

    Niyamai..pehedili karata tnx

  • @tharakatharanga5294
    @tharakatharanga52946 ай бұрын

    සුපිරි ....

  • @user-xw7jf5ns8e
    @user-xw7jf5ns8e6 ай бұрын

    එදා වගේම අදත් ආදරෙයි ගුරුතුමනි ❤️

  • @Yourtoons1989
    @Yourtoons19896 ай бұрын

    Mama oya tika kiyaganna widiyak nethuwa hitiye ubala ape badu salli walin igena gatte kiyana unta, thanks.

  • @nandaaluthge
    @nandaaluthge6 ай бұрын

    ස්තුතියි සර්,,බොහෝ දෙයක් ඉගෙන ගත්තා,,,ඇවිදින පුස්තකාලය,අපේ සන්නාසර්

  • @teryp7357
    @teryp73576 ай бұрын

    🤭🤣🤣 ඔබගේ ඉදිරිපත් කිරීම... 😅❤

  • @briansilva8787
    @briansilva87877 ай бұрын

    පිටරටවලට දැන් id නොම්බරේ තමා බැංකු account නොම්බරේ ඒ වගේම driving licence එකත් ඒ id නොඹරේම තමා.

  • @pradipalenora6283
    @pradipalenora62837 ай бұрын

    Thank you for explanation. When children graduate from university they are compulsory to work 5yesrs in Sri Lanka before they leave the country. If someone doesn't pay that passport department should not issue a passport. Education department and passport department should join with the electronically to find the information. If the person lie about the issue passport department should give a print out to take to the what ever the place and pay back the cost to educated that person. Theruwansarani 🙏

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq6 ай бұрын

    උගත් දේශපාලනයට මගක් ඔයා හරි උගත් සේපාල මහත්මා ...ජය වේවා

  • @Silva768-z3t
    @Silva768-z3t7 ай бұрын

    ගෝඨාභය vat එක 8 ගෙනල්ලා ආදායම් අහිමි කරලා රට බංකොලොත් කළා .......රනිල් හරි අමාරු වුණත් vat ටික කලකට 18 කරන්න වෙනවා

  • @kapilaadikari7966
    @kapilaadikari79667 ай бұрын

    මේ රටේ ආණ්ඩුවක් නෑ.

  • @harithgunasekara5024
    @harithgunasekara50246 ай бұрын

    Sir sampuhrna athtaha.Hats off to you.Muhng Baduhu arragenna unge security walata gewanna wahha.Harrima duhkahai.Harith Gunasekara,Germsny

  • @Senonnethmitha5920
    @Senonnethmitha59203 ай бұрын

    සුපිරි sir❤

  • @user-mr2go1sf6s
    @user-mr2go1sf6s7 ай бұрын

    Very good sir 💯💯💯💯💯💯💯💯

  • @upuljeewantha4144
    @upuljeewantha41446 ай бұрын

    නියමයි... ජය වේවා... දැනුවත් කිරීම පිලිබදව...🎉🎉👍👍

  • @chamarataranga8778
    @chamarataranga87787 ай бұрын

    Hats off man....good one 👍👍

  • @alexfernando7140
    @alexfernando71407 ай бұрын

    කරුණාකර මේ අදහස ප්‍රචලිත කරන්න බලන්න. සියළුම ජනතාවට උපතේදීම IDN දෙන්න. ඊට අනුරෑපව ක්‍රෙඩිට් කාඩ් එකක් නිර්මාණය කරල එයින් සියලුම ගෙවීම් කරන්න බැංකුවට සම්බන්ධ කරන්න. මුදල් පරිහරණය නෝට්ටු හා කාසි නතර කරන්න. සෑම ගෙවීමකට අදාලව රුපියල් 1 ක බද්දක් අයකරන්න. බැංකුවෙන් ඒ ඒ පුද්ගලයාගෙන් වියදමට අදාලව බද්ද බදු දෙපාර්තමේන්තුවට ගියේදැයි විගණනය කරන්න. අයථා ගනුදෙනු සියල්ල නවතිනවා. චන්දයට මිනිස්සුන්ට සල්ලි හෝ වෙනත් යමක් දෙන්න බැහැ. ගෙවීමේදි ඊට අදාල බද්ද වැදිලා. දේපල වැඩිවීම මාස තුනකට සැරයක් ග්‍රාමසේවක හරහා ගන්න පුළුවන්. විනිවිද භාවය තියෙනවා

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera51767 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22067 ай бұрын

    💯💯✔️ කථාව, වටින විග්‍රහයක්.

  • @upulwijerathna1228
    @upulwijerathna12287 ай бұрын

    Niyamai Sir🎉❤🎉❤

  • @ruchirasurangika6644
    @ruchirasurangika66446 ай бұрын

    සුපිරි sir oyal anna ona ratwal hadana

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy20237 ай бұрын

    සහතික තිත්ත ඇත්ත sir😂

  • @jibbattharanga8487
    @jibbattharanga84876 ай бұрын

    බොහොම ස්තුතියි සර් ❤

  • @user-bm3sf6ft7n
    @user-bm3sf6ft7n7 ай бұрын

    Great Thumbnail!

  • @sachinthagajanayake
    @sachinthagajanayakeАй бұрын

    Well explained sir. .

  • @warnerponniah
    @warnerponniah7 ай бұрын

    Very nice lesson sir, I hope this video will go viral

  • @devikagamage9316
    @devikagamage93166 ай бұрын

    Great 👍

  • @shalithadeshabi6337
    @shalithadeshabi63376 ай бұрын

    Great ❤

  • @haliyadda2008
    @haliyadda20086 ай бұрын

    සෑහෙන දෙයක් දැනගත්ත ..ස්තුති සන්නා ..

  • @nimalkoda5244
    @nimalkoda52447 ай бұрын

    Great explaining sir God bless you

  • @Respectworld909
    @Respectworld9097 ай бұрын

    දැනුම ගබඩාවක්. Janai priyai ගේ මේ කතාවට හරියන video එකක් තියෙනවා

  • @lalindasriperera8324
    @lalindasriperera83247 ай бұрын

    Good work man ❤

  • @MrBOKKA
    @MrBOKKA6 ай бұрын

    Niyamai sir

  • @janakadesilva581
    @janakadesilva5816 ай бұрын

    Super ...😍😍😍😍😍

  • @Sajini-md8rw
    @Sajini-md8rw7 ай бұрын

    ID number එක අනුව data base කරන්න බැරි වැඩක් නෙවෙයි. හොඳට පුළුවන් . රස්සා අඩු වෙනවා කාලේ ඉතුරු වෙනවා. හොරු අඩු වෙනවා. රාජ්‍ය සේවය කාර්‍යක්ෂම වෙනවා. රටේ සිස්ටම් ඇති වෙනවා. පගා නැති වෙනවා. රස්තියාදු නැති වෙනවා. කඩදාසිය පවා ඉතුරු වෙනවා. කොහොමත් ස්මාර්ට් phone එක්කම ලංකාවේ බහුතරයක් දැන් තාක්ෂණික මෙවලම් use කිරීමට නැඹුරු වෙලා ඉවරයි. එකේ උගන්නන දෙයක් නෑ. ඕවා වෙනවනම් ❤️🙏

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk6 ай бұрын

    අපි A/L කරද්දි සර් සිංහල විෂයට අමතරව දැනුම දුන්නා. සර්ගෙ අදහස් හැමදාම රැඩිකල්. සියල්ල අැත්ත.දේශපාලකයො එලවලා මිනිස්සුන් බොහොමයකගෙ මොළ ටිකත් හෝදන්න වෙනවා.අපි හැමදාම අාදරෙයි සර්ට 🙏🙏🙏🙏🙏

  • @asithanandakumara4966
    @asithanandakumara49667 ай бұрын

    නියමයි පැහැදිලි කිරීම සර්

  • @sealifesrilanka
    @sealifesrilanka6 ай бұрын

    හොද පැහැදිලි කිරිමක් sir

  • @gayanishu5888
    @gayanishu58887 ай бұрын

    Aka nan mare maru💜🌻

  • @Kalubandara-0909
    @Kalubandara-09096 ай бұрын

    Maru kathawak ahapu 👌

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube7 ай бұрын

    Brilliant Sanna.

  • @Suranga_sampath
    @Suranga_sampath7 ай бұрын

    Niyamai Sir❤

  • @samankodippili7720
    @samankodippili77206 ай бұрын

    You are absolutely correct 👍

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru7 ай бұрын

    රනිල්ගේ බඩ්ඩ නිසා වේසියෝ අනාථයි කියලා මන් මේක දැක්කේ හලෝ 😂😂😂😂 අම්මපා

  • @damakikw3102

    @damakikw3102

    6 ай бұрын

    මමත් ඵහෙමයි දැක්කෙ අනේ ඔයාගෙ කොමන්ට් එක බලල ආයෙත් බැලුවම වැසියො කියල දැක්කෙ හරියටම

  • @chavinnao9377
    @chavinnao93776 ай бұрын

    Good One 👍👍

  • @beautystudio495
    @beautystudio4956 ай бұрын

    👍👍

  • @Mahesh_UCA_ECL__
    @Mahesh_UCA_ECL__7 ай бұрын

    💯💯✔ කථාව, වටින විග්‍රහයක්.

  • @harshaeranga
    @harshaeranga7 ай бұрын

    බද්දයි VS වැසියෝ.. නේත මේ Singlish කරලා තියෙන්නේ,,, (views මොලේ තමයි මොලේ.)..🤣🤣😂

  • @gangamarapane8819

    @gangamarapane8819

    7 ай бұрын

    😂

  • @pedrotheguy

    @pedrotheguy

    7 ай бұрын

    clickbait thma ithn🤣🤣🤣

  • @ratna1958

    @ratna1958

    6 ай бұрын

    මේ මාතෘකාවචුට්ටක් වෙනස්. Screen එකේ තියෙන්නෙ "රනිල්ගෙ බඩ්ඩ නිසා රට වේසියෝ අනාතයි" වගේ මට තේරැනේ.

  • @nishanthafernando2645

    @nishanthafernando2645

    6 ай бұрын

    Sir oya mona de kiyala dunnath eeka bawanawak... E kiyala de gana nohitha inna ba... E nohithana eka thamai bawanawa..patta...

  • @theekshanajayalath
    @theekshanajayalath7 ай бұрын

    මට හිතාගන්න පුළුවන් සන්න කොහොමද ඒකාලේ සිංහල විශයෙන් කොහොමද ලංකාවේ ටියුෂන් කලාව වෙනස් කලේ කියලා ❤❤❤

  • @nelumsanjay4696
    @nelumsanjay46967 ай бұрын

    well done, excellent

  • @ranjithrathna5690
    @ranjithrathna56906 ай бұрын

    ❤❤❤❤😂😂😂ela bro all the best ❤❤❤

  • @wimalasenachandrasekara2479
    @wimalasenachandrasekara24796 ай бұрын

    ඉතාමත් හොද වැඩ සටහනක්.

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa34967 ай бұрын

    සුපිරි

  • @kingsband8081
    @kingsband80816 ай бұрын

    Very informative

  • @niliminijayawardana7635
    @niliminijayawardana76356 ай бұрын

    well said sir

Келесі