Tika kalaka sitan | Cover Song | ටික කලක සිටන් | EdM mix

Музыка

Tika kalaka sitan | Cover Song | ටික කලක සිටන් | EdM mix
tika kalaka sitan chandrasena hettiarachchi,tika kalaka sitan cover sathirao ganganath mp3,tika kalaka sitan cover miyuru,tika kalaka sitan cover karaoke,tika kalaka sitan karaoke,tika kalaka sitan ma amathaka cover,tika kalaka sitan ma amathaka wana bawa danuna,cover songs,sinhala cover songs,tika kalaka sitan,sinhala songs,EdM Mix,Tika kalaka sitan,tika kalaka sitan cover,tika kalaka sitan karaoke,tika kala idan ma amathaka wana bawa,tika kalaka sitan lyrics,tika kalaka sitan live,tika kalaka sitan ma amathaka wana bawa danuna,tika kalaka sitan without voice,tika kalaka sitan whatsapp status,tika kalaka sitan cover karaoke,tika kalaka sitan chandrasena hettiarachchi,tika kalaka sitan sathira ganganath,tika kalaka sitan dj,tika kalaka sitan remix,tika kala sitan tik tok songs,chandrasena hettiarachchi,tika kalaka sitan cover,tika kalaka sitan dj

Пікірлер: 484

  • @chaminiperera4121
    @chaminiperera41212 жыл бұрын

    මං සිංදුව ඇහුවේ අද...පලවෙනි දවසේම 20 වතාවකට වඩා ඇහුවා.එක දිගටම..භාවනාවක් වාගේ...සුභ පතනවා....❤🥰

  • @deshani8904
    @deshani89042 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැති සින්දුවක්..හදවතටම දැනුනා..අනෙ කියන්න වචන නැ......පුදුම හෑගීමක් මේ සින්දුව අහද්දි දැනෙන්නෙ.😣🥺

  • @UmeshGimhan

    @UmeshGimhan

    10 ай бұрын

    හ්ම්ම්..❤️‍🩹🙂

  • @moon.1111.

    @moon.1111.

    9 ай бұрын

    🥺♥️

  • @user-zl8xc9hq5s

    @user-zl8xc9hq5s

    6 ай бұрын

    ම්ම්ම්ම්

  • @dewramchamathkara1711

    @dewramchamathkara1711

    4 ай бұрын

    Yes

  • @imayanethsarani7207
    @imayanethsarani7207 Жыл бұрын

    අනේ එයා මාව දාලා ගිහින් අදට මාස1 දවස් 3යි.💔😔 මේ සින්දුව අහද්දී ඇස් දෙක තෙමෙන්නේ ඉබේමයි... ඔයාලා හැමෝටම පුළුවන්ද මට ආයෙම එයා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😔🙏

  • @imayanethsarani7207

    @imayanethsarani7207

    Жыл бұрын

    @rithuuu වෙන කෙනෙක්ට අවංකව ආදරේ කරන්න බැරුව ලං වෙලා රවට්ටන්න හොද නෑනේ😥

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    💔🥺

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    😔 ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් සිහින ඉටු නොවේ

  • @chamathsavinda3545

    @chamathsavinda3545

    Жыл бұрын

  • @manojsudarshana2421

    @manojsudarshana2421

    Жыл бұрын

    Yana ayata yanna denna

  • @nimashajayarathne7074
    @nimashajayarathne70742 жыл бұрын

    මාරම ලස්සනට කියනවා ඒක..මාරම හැගීමක් දැනෙන්නේ..මතක අස්සේ අතරමං වෙනවා..මාර හැගීමකින් කියනවා ඒක.ඇත්තටම මාරම ලස්සනයි.❤️❤️

  • @wasulapradeep4105
    @wasulapradeep41052 жыл бұрын

    ආදරයක ඇති වේදනව දැනෙනවා.😔😔🖤

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    🥺💔

  • @Smiles_munchkin.
    @Smiles_munchkin.2 жыл бұрын

    තමන් ආදරය කරන කෙනා මුලු ජීවිතයටම අයිති වෙනවා කියන්නේ ඒක ලොකු වාසනාවක් .ඒත් අවංකව ආදරේ කරන අයට හැමදාමත් දුකක් විතරයි ඉතිරි වුනේ. රැවටීමෙන් ආදරේ කරන අය ජයගත්තා. ඒ කියන්නේ අවංක ආදරේට ස්වභාවධර්මයා වුනත් අවංක නෑ. එහෙම වුනා නම් ඇයි අපි තාමත් මහ රෑ අඩ අඩා විරහ ගීත අහන්නේ....

  • @chethmipathiranage3324

    @chethmipathiranage3324

    Жыл бұрын

    Hmm😥

  • @tedyleja7513

    @tedyleja7513

    Жыл бұрын

    ඕව් 🥺😥❤️

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    ඇත්ත 💔🥺

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    😔💔🙏

  • @nishaniudara7902

    @nishaniudara7902

    10 ай бұрын

    💔

  • @amadisithumini5416
    @amadisithumini54162 жыл бұрын

    භාවනාවක් වගේ ඇත්තටම ලස්සනයි 🍂

  • @nisulidayarathna5635
    @nisulidayarathna56352 жыл бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා, අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා ❤️ කොච්චර අඩලා ඇතිද මේ සිංදුව අහන ගමන්.

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    Mamath

  • @maheshkaushikagunarathne2545
    @maheshkaushikagunarathne25453 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි .තව තවත්,මේ වගේ ලස්සන songs කරන්න සුභ පතනවා.

  • @KAUSHI.9999
    @KAUSHI.99992 жыл бұрын

    දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම...😔💔

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    Same 🙂

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    @@ruu-og6jd හ්ම් 😔

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe Жыл бұрын

    ආදරයක ඇති වේදනාව දැනෙන වු දාක........❤️ සිහිවෙයිද මගේ සොඳුරියෙ බිඳුවක් යළි මතක.......❤️

  • @bntoursing
    @bntoursing3 жыл бұрын

    තවත් ලස්සන වොයිස් එකක් .නියමයි මාර ලස්සනයි .හැමදාම අපි එකට ඉන්න ඕනෑ හොදේ ජය වේවා මල්ලි

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks brother😘❤️ 😍🖤

  • @hasithalakshan4194
    @hasithalakshan4194 Жыл бұрын

    මටත් නොදැනිම ඇස් වලට කදුලු අවා 😔... ඇත්තටම සින්දුව නම් හදවතට දැනෙන්නම කියනවා මචං... දාලා ගිය අයට කවදාවත් තනි වෙන කෙනාගෙ දුක දැනුනේ නැහැ.. මං මේ හැම comment එකක්ම කියෙව්වා.. සමහර comment වලට ඇත්තටම කදුලු ආවා.. ඒ මේ සින්දුවත් එක්ක අපේ හදවතට ඒ වචන දැනුනු නිසා... මගේ පැතුම කාගෙවත් ආදරයක් කාටවත් අහිමි වෙන්න එපා කියලා... මොකද මමත් ආදරෙන් පැරදුන කෙනෙක් ඒ වෙදනාව මටත් දැනෙනවා..

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    💔🥺🥺🥺

  • @dilinijayanetti1836

    @dilinijayanetti1836

    Жыл бұрын

    Ane ow .....

  • @user-ky1nl9kw2z

    @user-ky1nl9kw2z

    5 ай бұрын

    අනේ ඇත්ත 🥰

  • @thisagadesilva
    @thisagadesilva Жыл бұрын

    මට කවදාවත් love එකක් තිබිලා නෑ ඒත් අමුතු feeling එකක් එනවා මේ සින්දුව අහද්දි 🙂❤️

  • @user-kl2io8su3m

    @user-kl2io8su3m

    8 ай бұрын

    Mage eka

  • @Annfernando702
    @Annfernando7023 жыл бұрын

    බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා .ලස්සන cover song එකක් .🎂💝🙏🎉️

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks❤️🔥😍 🙏🎆☞︎︎︎꧁❣️ලැබුවාවූ නව වසර 💟සාමය සතුට පිරි සුභම සුහ නව වසරක් වේවා✵❣️🙏.꧂❣️ ❣️🙏꧁🎆ඔබගේ සියලුම යහපත් ආකල්ප ඉටුවන සුභ නවවසරක් වේවා 🇱🇰2𝙠💟21🇱🇰꧂🙏🎆❣️ ❣️

  • @vacationlankatours529
    @vacationlankatours529 Жыл бұрын

    ටික කලක සිටන් ම අමතක වල බව දැනුනා.. අද මට නොදැනිම මගේ දෙනෙතට කදුලු පිරෙනවා.. 🥺🥺😢😢😢😢😢😢😢

  • @shehanshehan1109
    @shehanshehan11092 жыл бұрын

    හරිම ලසනයි ❤ ආදරය කරනවා කියන්නේ විදව විදව මැරෙන එකට 😣

  • @nandaniwijesinghe8857

    @nandaniwijesinghe8857

    2 жыл бұрын

    🙂🙂

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    Aththa 💔🥺

  • @moon.1111.
    @moon.1111.9 ай бұрын

    සදාකාලික ප්‍රේමණීය හිත් නොමැත.💕 ඉතින්.. "ඔබ තුටින් සිටී නම්..මට සැපතකි හැමදාම "😊❤️

  • @UmeshGimhan

    @UmeshGimhan

    9 ай бұрын

    ❤️❤️❤️

  • @rohanchamika6959
    @rohanchamika6959 Жыл бұрын

    අවංකෙන්ම කියන්නෙ original එකට වඩා මේක වදිනව 🙂❤️‍

  • @dulanalayodhya1684

    @dulanalayodhya1684

    Жыл бұрын

    siraa

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee9 ай бұрын

    ආදර වදනින් මා හද පෙලුවෙ ඇයි මෙලෙස ....❤❤❤❤ හදවතට දැනෙන සින්දුවක්.....

  • @sasankanishadi1422
    @sasankanishadi1422 Жыл бұрын

    ආදරයක ඇති වේදනාව දැනෙනා වු දාක🥺...හිතට දැනෙන සින්දුවක්❤️💞

  • @malshaupathissa9585
    @malshaupathissa95852 жыл бұрын

    ලස්සනම ලස්සනයි ❤️❤️❤️❤️❤️😊

  • @chanchalatharushi369
    @chanchalatharushi3692 жыл бұрын

    හැමදාම අහන සින්දුවක් තමා ..අහන් ඉන්න ආසහිතෙනවා ❤️👍

  • @devilman7854
    @devilman78542 жыл бұрын

    අවුරුදු 4 ක් ආදරේ කරලා... අවසානේ වෙන්වෙලා යන්න ගියා.... හේතුව මට අදටත් හිතාගන්න බෑ.... එයාට සතුටක් නම් ඒක මටත් සතුටක්... මම තාමත් බලන් ඉන්නවා.... හැබැයි මම මගේ ගමන යනවා.... මේ සිංදුව මට පුදුම විදිහට දැනෙනවා...අනේ මන්දා.... මට තේරෙන්නේ නෑ...

  • @Ishanlahirunew

    @Ishanlahirunew

    Жыл бұрын

    💔🥺mage prashnemai sudda 💔

  • @dilshanvirajdamika3388

    @dilshanvirajdamika3388

    Жыл бұрын

    mageth😭

  • @tedyleja7513

    @tedyleja7513

    Жыл бұрын

    😥🥺

  • @sirilankanvirals1900

    @sirilankanvirals1900

    Жыл бұрын

    මගේ අවුරුදු 6ක්💔

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    💔🥺🥺🥺

  • @sujeewamadushan3199
    @sujeewamadushan31993 жыл бұрын

    so nice calm and sentimental loving song..sung by Chandrasena Hettiarachchi. good uploading EDM mix..tika kalaka sitan.....

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 💪🔥❤️

  • @ishanet6
    @ishanet62 жыл бұрын

    I'm crying over and over listening to this..

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    😭

  • @buddhipriyamadhavie6162
    @buddhipriyamadhavie61623 жыл бұрын

    Maarama lassni.marama feeling ekak enne me cover ekata.excellent .thawa මෙහෙම lassana covers karanna .oygema ekakuth karanna 😍😍😍😍😍😍😍😍😍😍🤗🤗

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks 🔥❤️😍

  • @govithena2409
    @govithena24093 жыл бұрын

    Wow..tika kalaka sitan cover song eka super bro. Keep it up. Thank you very much for sharing

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks ❤😍😘

  • @achinthalakshan8688
    @achinthalakshan8688 Жыл бұрын

    වෙලිච්චි හිතකට පන්දෙන සින්දුවක් මරු👍👍

  • @deenz15
    @deenz15 Жыл бұрын

    මුල් ගීතය ගායනා කල චන්ද්‍රිසේන මහත්මයාටත් ගී පදවැල් රචකයාට සහ තනුව නිර්මාණය කල මහත්වරුන්ට හදවතින්ම ස්තුතිය් .පැනි බේරෙන තනුවක් ..මේ නව නිර්මාණ කරුවා සහ ගායකයා මේ ගීතයට ඉතා ඉහල මට්ටමින් සාධාරණය ඉටු කරලා තියෙනව ..හරිම ලස්සනයි .👍❤

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    ❤️❤️❤️

  • @nayanapriyadarshika5962
    @nayanapriyadarshika59622 жыл бұрын

    ලස්සනයි බොසා

  • @saadiwimalasooriya7670
    @saadiwimalasooriya76702 жыл бұрын

    🥺 වාව්ව්ව්ව්ව්💖 🎶

  • @ranjithkumara8739
    @ranjithkumara87399 ай бұрын

    මෙහි නිතර ගැස්සෙන සිතුවම රසවින්දනයට බාධාවකි.

  • @sweethome7551
    @sweethome75512 жыл бұрын

    Hitete danunu loku wedenawak e son1ahuwame natiuna❤️

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Жыл бұрын

    දුක ශෝකය මට නමි පුරුදුයි හැමදාම ..... ආදර ❤️ වදනින් හිත පෙළුවෙි ඇයි මෙහෙම ..🥺🥺🥺...භාවනාවක් වගේ.. හරිම ලස්සනයි .❤️❤️❤️

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    💔🥺

  • @ShadowGraphGamers
    @ShadowGraphGamers3 жыл бұрын

    Tika kalaka sitan ma amataka Wana bawa danunaa mama asama karana song ekak meka thanks brother me wage video ekak kalata supiri digatama me wage video Aran Enna subapatum magen

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️🔥😘

  • @vihangarandula8311

    @vihangarandula8311

    3 жыл бұрын

    Ft

  • @ashendulan2348
    @ashendulan23483 жыл бұрын

    Tika kalaka sitan song eka mn asama song eka me widihata sinduwa tawath lassanai thanks for uploading this video

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️😍🔥

  • @isdj7314
    @isdj73143 жыл бұрын

    tika kalaka sitan cover song eka supiri brother good job..lassanata thiyanawa wade 🔥👊👍👏

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤😘😍

  • @kingkashyapa2455
    @kingkashyapa24553 жыл бұрын

    EdM mix super cover song ekak bro nisansale ahanna kiyapu sinduwak. A wagema lassanata karala ohoma yamu jaya

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 😘🔥❤️

  • @vihangafernando3257
    @vihangafernando32578 ай бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා 🥀🙂!

  • @babymanula2652

    @babymanula2652

    4 ай бұрын

    Lassanai😮

  • @MrMrsReverse
    @MrMrsReverse3 жыл бұрын

    Tika kalaka sitan song eka marama lassna song ekak. Ekata edm mix ge aluth kirima niyamai. Sathutuy

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️😍🔥

  • @rajithajayasingha1400
    @rajithajayasingha14004 ай бұрын

    ❤මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක...හරිම ලස්සනයි ගායනය ❤

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani4 ай бұрын

    මම මේ සිදුර හරි මාසයි මගේ ජීවිතයේ අතීතය හැමදේම මතක් වෙනවා ❤❤

  • @mdwolf4388
    @mdwolf43883 жыл бұрын

    tika kalaka sitan...harima lassana song ekak.. issara idalama duka hithunama ahapu song ekak. niyamai edm mix. thanks for upload

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️🔥💪

  • @moneymachine7792
    @moneymachine77923 жыл бұрын

    Edm mix eke me sinduwa marama lassanai kawda me kiyanne? Lassanatama kiyanawa. Hodata feel wenawa. Tika kalaka sitan

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️🔥😘

  • @teshanherath1367
    @teshanherath13673 жыл бұрын

    EdM Mix channel eke me cover eka patta me wage covers digatama oone.tika kalaka sitan | ටික කලක සිටන් | cover song eka pattama patta video ekak brother

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 😍❤😘

  • @chamathsavinda3545
    @chamathsavinda3545 Жыл бұрын

    අතීතයට අරන් ගියා❤❤❤

  • @eshan1337
    @eshan13373 жыл бұрын

    Tika kalaka sitan niyama music cover ekak eka pattae wage supiri music covers issarahatath ona good job ❤️👍

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro❤😘😍

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    😔💜️ ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා ...අද මට නොදෙනිම මගේ දෙනෙතට කදුලු පිරෙනවා ...2022.06.16

  • @flashback4334

    @flashback4334

    2 жыл бұрын

    😔😢

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    @@flashback4334 😔

  • @flashback4334

    @flashback4334

    2 жыл бұрын

    @@ruu-og6jd ඇයි නංගි මොකෝ අව්ල

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    @@flashback4334 😁❤️

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    🙂💗 2022.11.18

  • @theekshanaviduranga4426
    @theekshanaviduranga44263 жыл бұрын

    Supiri hode

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq mage eka ❤😘😍

  • @h.a.g.sdulmini4856
    @h.a.g.sdulmini4856 Жыл бұрын

    One of the best cover version. 💯

  • @kalharaudayanga8645
    @kalharaudayanga8645 Жыл бұрын

    Adenawa

  • @rajithasamaraweera4611
    @rajithasamaraweera46113 жыл бұрын

    Asama karana sindu atarin ekak tamai me Tika kalaka sitan song eka attatama lassana wadak yaluwa idiriyatama yanna subapatum magen 👍

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 🔥😘❤️

  • @Dula287
    @Dula2873 жыл бұрын

    Lassanai ayya......💓💓💓💓❤️❤️❤️all the best

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thank you ❤️

  • @nisalaniwasaidikirim8508
    @nisalaniwasaidikirim850814 күн бұрын

    කාලයක් ඇඩුවා මාරම විදිහට ජීවිතය විදෙව්වා.එත් අද මොන දේ උනත් හිනාවෙලා දරාගන්න පුලුවන් විදිහට හිත හදාගෙන ඉවරයි මන්.

  • @sebalahada-8854
    @sebalahada-88543 жыл бұрын

    Good content and creative Vedio,creater have good knowledge about what he need to bring his audience.i like it good job brother keep it up🇱🇰

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thnks broh ❤️🔥💪

  • @ImethAdhithya
    @ImethAdhithya4 күн бұрын

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක ඔබ තුටින් සිටීනම් සැපතකි මට හැමදාම 🥺

  • @sandulakavya7258
    @sandulakavya7258 Жыл бұрын

    Harima lassani hadawathatama dannenw eeth ekkma as wlt kaduluth enwa..😣

  • @sinhalakaraoke1492
    @sinhalakaraoke14923 жыл бұрын

    E sinduwa pattetama hithata wadinawa. Niyametama karala thiyanawa. Kawda me kiyanne. Mara lassanai

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Sathira Ganganath ❤Thnks bro❤😍😘

  • @beautifulcraft4580
    @beautifulcraft45803 жыл бұрын

    tika kalaka sitan patta lassana cover song ekak me wage lassana sindu idiriyatath ragena Anna kiyala suba pathanwa good luck

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks 😍😘❤

  • @dineshadikari500
    @dineshadikari5003 жыл бұрын

    Tika kalaka sitan maru song eka. Digatama me wage lassana sindu danna meka niyamai. Ahanna asai

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro❤😍😘

  • @ruu-og6jd
    @ruu-og6jd Жыл бұрын

    🙂💗 දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම

  • @-blacknwhite529
    @-blacknwhite5293 жыл бұрын

    Tika kalaka sitan sinduwa ahaddi amuthuma lokekata giya bro.lassana music ekak.creative widiyata karala thiyanawa

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 🔥😍❤️

  • @gayanwager1232
    @gayanwager12323 жыл бұрын

    harima lassana ... nomarena sinduwak.pattama aasai mekata. thanks for uploading EDM

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Your welcome broh 😘😍❤

  • @velma8435
    @velma8435 Жыл бұрын

    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම..

  • @rangapriyadarshana4167
    @rangapriyadarshana41675 ай бұрын

    මාර ලස්සනයි 😊

  • @rumashlakshan5585
    @rumashlakshan55853 жыл бұрын

    tika kalaka sitan supirima song ekak yaluwa mama asama song ekak supiriyata Wade karala tiyanawa digatama me wage cover videos oni good luck 👍

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️😘🔥

  • @SHASHI-jw1lb
    @SHASHI-jw1lb3 жыл бұрын

    Tika kalaka sitan lassana song ekak.slow yana cover song ekak nisa thawa lassanai

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks ❤😘😍

  • @teshansandaruwan266
    @teshansandaruwan2663 жыл бұрын

    ටික කලක සිටන් | කවර් සෝන්ග් | tika kalaka sitan | cover song video eka suppa.godak hodata sinduwa kiyanwa.me wage cover song digatama api wenuwen aran enna

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Aniwa bro😊.Thanks for comment 😍😘❤

  • @anushikasajivani1212
    @anushikasajivani12122 жыл бұрын

    දුක ශොකය මටනම් පුරුදුයි හැමදාම ආදර වදනින් මා හිත පෙලුවේ ඇයි මෙහෙම 🥺😣😔

  • @ajanthasenarathna4918
    @ajanthasenarathna4918 Жыл бұрын

    Asama gethayak❤️❤️❤️❤️❤️

  • @eshanlakshitha1982
    @eshanlakshitha19823 жыл бұрын

    Niyametama hadapu music cover ekak Tika kalaka sitan patta sinduwa eka ❤️me wage videoa digatama genna 🔥👌

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 😘🔥❤️

  • @maneeshalasindu7128
    @maneeshalasindu71282 жыл бұрын

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම 🙂❤

  • @user-ky1nl9kw2z
    @user-ky1nl9kw2z5 ай бұрын

    හරිම මිහිරි කනට සනීප ගීතයක් ❤❤

  • @NVFDigiStudio483
    @NVFDigiStudio483 Жыл бұрын

    Wow 😢 😔 beautiful song 🎧 😢❤

  • @eshanlakshitha8235
    @eshanlakshitha82353 жыл бұрын

    Tika kalaka sitan supiri video ekak patta content me wage videos digatama issrahatath genna good luck 🔥❤️👍

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro 😘❤😍

  • @gameworld2385
    @gameworld23853 жыл бұрын

    Wow beautiful song.your doing great work.Tika kalaka sitan song is one of my favorite song. Good job 👍 bro.keep it up.👋

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro😍😘❤

  • @surangagayan4783
    @surangagayan47833 жыл бұрын

    Tika kalaka sitan song eka pattama gati song ekak me song ekata mama marama asai digatama me wage cover song karanna subapatum sahodaraya 👍

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️😘🔥

  • @lejiyamendis9148
    @lejiyamendis9148 Жыл бұрын

    දුක ශෝකය මා හට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසන්ද මා කෙසේ සොදුරියෙ ... මේ දුක කෙලෙස මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව ... දැනෙනා වු දාක සිහි වෙයිද මගේ සොඳුරියේ ... බිදුවක් යලි මතක ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලී යනවා

  • @nipununlimited1749
    @nipununlimited17493 жыл бұрын

    Duka shokaya Mata Nam purudui hamdamath patta e song eka Adare danna sinduwak godal lassanai..... =tika kalaka sitan

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤😘😍

  • @sinekasamarasinghe1070
    @sinekasamarasinghe10704 ай бұрын

    When i hear this song ,can't stop crying..😭😭 i know the feeling well..u hv got amazing voice..🥺❤️ that much beautiful ❤🥺😭

  • @gayanmadusanka4635
    @gayanmadusanka4635 Жыл бұрын

    හරි ම ලස්සනයි . 😭

  • @i.n.samanali8538
    @i.n.samanali8538 Жыл бұрын

    මේක වේදනාවක් 💔😔

  • @avee_san_0

    @avee_san_0

    Жыл бұрын

    💔💫🕊️

  • @tharshisandarenu4299
    @tharshisandarenu4299Ай бұрын

    ❤❤❤❤ hitha niwana hadak

  • @chamodnayanajith5963
    @chamodnayanajith5963 Жыл бұрын

    E felling eka vidala tyenkota me sinduwa thawaath wadinwa...🥺

  • @sweethome7551
    @sweethome75512 жыл бұрын

    Hithete Dane song I , voice 1 harime lasenai ❤️❤️❤️❤️

  • @gayanweerasingha4651
    @gayanweerasingha46513 жыл бұрын

    harima lassana sinduwak EDM mix.. harima aasawen ahanna puluwan..kaalaye wenasak na..sentimental.❤

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️🔥💪

  • @piyumasrimali7105
    @piyumasrimali71053 жыл бұрын

    Tika kalaka sitan cover song eka godak lassanai. Godak talented. Thanks for sharing

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks sis😍😘❤

  • @onethrapiyathi2441
    @onethrapiyathi24412 жыл бұрын

    Wenweemak thulin labena wedanwa kawiyekuta pada galapannata ath walak wewa

  • @SLClick2000
    @SLClick20003 жыл бұрын

    tika kalaka sitan godak lassana sinduwak patta cover song ekak adara pirunu hoda lassana sinduwak me wage video idiriyatath balaporoththu wenawa good luck

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro❤😘😍

  • @amuthubro2470
    @amuthubro24703 жыл бұрын

    Patta music cover ekak Tika kalaka sitan patta sinduwa good job me wage supiri videos digatama genna ❤️👍👌😁

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro❤😘😍

  • @vishwajayashan1789
    @vishwajayashan17893 жыл бұрын

    Great vedio

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks ❤️😍🔥

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b2 жыл бұрын

    හිතට මාර දුකක් දැනෙන්නේ මේ සින්දුව අහද්දි😥

  • @babymanula2652

    @babymanula2652

    4 ай бұрын

    Aththa

  • @surangagayanranathunga4733
    @surangagayanranathunga47333 жыл бұрын

    tika kalaka sitan geetaya mama aasama karana song atarin aekak cover ekanam patta machan digatama me wage video danna good luck 👍👌

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️🔥😘

  • @ruwangi1221
    @ruwangi1221 Жыл бұрын

    Mama oyata godak adarei mage raththarane!!!!! Hiran ❤

  • @manushaherath6697
    @manushaherath66973 жыл бұрын

    EdM Mix eka parak ahapu kenek aniwa 2nd time ma cover ekanam ahanawamai a taram lassnai ohoma yamu digatama apita cover song denna. Good luck

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️🔥❤️

  • @hasithalakshan1838
    @hasithalakshan1838 Жыл бұрын

    Best cover song 🙄

  • @diwyafernando6375
    @diwyafernando6375Ай бұрын

    E voice eka 🥺

  • @mahijoni1778
    @mahijoni17783 жыл бұрын

    Tila kalaka sitak song eka mara lassanai gdk asawen ahuwa good luck me wge lassana songs issrahatat arn enna keep ita up. ❤️

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Thanks 😍😘❤

  • @cinema312
    @cinema3123 жыл бұрын

    සහොදරයා ❤

  • @avee_san_0

    @avee_san_0

    3 жыл бұрын

    Tnq bro ❤️😘😍

Келесі