Tika kalaka sitan - ටික කලක සිටන්

Музыка

Tika kalaka sitan - ටික කලක සිටන්
Original - Chandrasena Hettiarachchi
All credits goes to original artist
"This is not used to make money"
Cover by Sathira Ganganath
Produce by Kasun Dissanayake @ Sri Nada Music

Пікірлер: 187

  • @lovelygirl4087
    @lovelygirl40876 ай бұрын

    පපුව හිරවෙනව වගෙ මේ වචන 🙂💔✨️❤️කොහෙ හිටියත් පරිස්සමෙන් ඉන්න මගෙ පණ ❤️

  • @laracroft146
    @laracroft1462 жыл бұрын

    ආදරයක ඇති වේදනා.... දුක ශෝකය මා හට නම් පුරුදු යී හැමදාම....🥺🥺...ඒ වචන ටික හදවත හීරවනවා අදටත්🥺🥺😭😭....ඒ හඩ ගැන කියන්න වචන නෑ ❤❤❤

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @keerthimahagamage2595

    @keerthimahagamage2595

    2 жыл бұрын

    ඇසට කඳුලක් එකතු වුනා මට නොදැනීම . අතීතය නැවතත් මතයට

  • @ravinduvidusara9274

    @ravinduvidusara9274

    Жыл бұрын

    ummm

  • @MonricaS-cn4te

    @MonricaS-cn4te

    10 ай бұрын

  • @suneethagamage4028

    @suneethagamage4028

    7 ай бұрын

    ❤හරිම....ආදරණිය....ගැයුමක්..බුදු..සරණයි..දරැවො...

  • @shera.evolution50
    @shera.evolution50 Жыл бұрын

    Lyrics s boy ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b2 жыл бұрын

    අනේ අහගෙන ඉද්දි.හිතට මාර දුකක් දැනෙන්නේ. හිතට දැනෙන වොයිස් එකක්😥

  • @laknisewmini2725
    @laknisewmini27252 жыл бұрын

    කියන්න වචන නැහැ මාරම ලස්සනයි අයියේ . අහම්බෙන් හම්බ වුනේ. ❤❤❤❤

  • @yashodhyapilapitiya4774
    @yashodhyapilapitiya47742 жыл бұрын

    ඒ කටහඬ භාවනාවක් වගේ ❤️❤️ අහම්බෙන් හම්බ වුණු ලස්සන සිංදුවක්...🥰

  • @lakshaniraveena8201
    @lakshaniraveena8201 Жыл бұрын

    හිත ගලක් වගේ තද කරගෙන මේ ගමන යද්දිම, ඔයාත් ඇඩෙව්වා...ගොඩක් ලස්සනයි...❤️🌻

  • @deshani8904
    @deshani89042 жыл бұрын

    දාරාගන්න බෑ අයියා...ඒ තරම් සමීපයි මේ වොයිස් එක..සින්දුවට කිසිම ආසාදාරනයක් වෙලා නෑ..මාරම ලස්සනයි...හදවතටම දැනෙන්න කියනවා...🎧🥺

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa Жыл бұрын

    දුක ශෝකය මාහටනම් පුරුදුයි හැමදාම ❤👍

  • @prarthananethmi9876
    @prarthananethmi9876 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️ දුක හිතෙන ගොඩක් තේරුම් තියෙන සිංදුවක් 💖 ජය වේවා..... ❤️

  • @sadeepanilmini7957
    @sadeepanilmini79572 жыл бұрын

    අහම්බෙන් හමු උනේ 🥺🥺🥺🥺🥺💞💞💞💞💞 lassanai aiye 😢😢😢

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @mnushanthika646
    @mnushanthika646 Жыл бұрын

    ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක..සිහිවෙයිද මගේ සොඳුර බිදුවක් යලි මතක..❤D❤...

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera12962 жыл бұрын

    භාව‍යෙන් පිරීගිය උච්ච අවස්තාවක්. එලම එලකිරි .

  • @samudunihanshika906
    @samudunihanshika9062 жыл бұрын

    Patta ලස්සනයි me song eka 5 gamanak ahuwa ❤️❤️

  • @bandulasuresh867
    @bandulasuresh8672 жыл бұрын

    Pattama lassanai aiye.digatama oni.famous nowunata adarei hamadama.all the best❤❤❤

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා....😰❤......සංවේදි හඩක්....ජය වේවා..😊❤

  • @nimeshamadushani5479
    @nimeshamadushani54792 жыл бұрын

    මාරම ලස්සන සින්දුවක් හිතට පට්ටම විදිහට දැනෙනවා ❤️❤️❤️❤️

  • @lakshmichandramali790
    @lakshmichandramali7902 жыл бұрын

    හරිම මිහිරි... ලස්සන... ආදරනීය කටහඩක්.පින්

  • @deepaweerasuriya6893
    @deepaweerasuriya6893Ай бұрын

    Excellent job ❤❤❤

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe17836 ай бұрын

    මරු අයියෙහ් ❤️🥺

  • @lakshithalivera3178
    @lakshithalivera31782 жыл бұрын

    Eka niyamai machooo wow 1💥💢🤍🤍🤍🤍🤍🤍🤍🤍🙏🙏 pissuvak ....

  • @nilminisandamali630
    @nilminisandamali63010 ай бұрын

    හැමදාමත් වගේම oyage කටහඬ bawanawak❤❤❤❤❤❤

  • @varunipavithra7348
    @varunipavithra7348 Жыл бұрын

    ආදරයක ඇති වේදනාව දැනෙනා වූ දාක... සිහිවෙයිද මගේ සොදුර බිදුවක් යලි මතක.... 😔😔😔😔😔😔😔😔😔

  • @dinithihansani427
    @dinithihansani4273 ай бұрын

    අනේ වොයිස්🥺❤ හැගීම් උපරිමයෙන්ම දැනෙන හඩක්🥺

  • @SewminiRathnayake
    @SewminiRathnayake3 жыл бұрын

    කෝ කලින් තිබුන songs ඇයි ඒවා අයින් කරලා video එකක්වත් නෑනෙ චැනල් එකත් නෑනෙ මෙයාගෙ 😣😣 හරිම ලස්සනයි කටහඬ

  • @SriNadaRecords

    @SriNadaRecords

    3 жыл бұрын

    Eyage channel eka nathi una

  • @laracroft146

    @laracroft146

    2 жыл бұрын

    @@SriNadaRecords අයියෝ අපරාධ නේ😭😭😭😭

  • @dinushachathuranga2895
    @dinushachathuranga28952 жыл бұрын

    Kohenda deiyane oi katahada labuneee 💘💘💘💘💘 භාවනාවක් ❤️❤️❤️❤️❤️

  • @janakigunasena9261
    @janakigunasena9261 Жыл бұрын

    අනේ මන් මෙ සින්දුව බොහොම අමාරැවෙන් හොයාගත්තේ මට සින්දුවෙ මුල අමතක වෙලා තිබ්බේ මන් ආසම සින්දුව මේක 🥺

  • @AK-lw7rh
    @AK-lw7rh2 жыл бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා ... අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු උනනවා...😭💔

  • @sachinirajapaksha6579

    @sachinirajapaksha6579

    Жыл бұрын

    ඕව ගනන් ගන්න එපා අනේ..😘🤗

  • @AK-lw7rh

    @AK-lw7rh

    Жыл бұрын

    @@sachinirajapaksha6579 🥺💔

  • @hidden_path_diaries
    @hidden_path_diaries2 жыл бұрын

    Cover eka dakkata cover eke real aithikaraya hoyan awe anikwath ahanna.. Patta lassana voice ekak. Good luck bro ❤️

  • @oshadiweerakoon8390
    @oshadiweerakoon8390 Жыл бұрын

    Dan nm pissuwk❤😢

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe44632 жыл бұрын

    අනේ හරිම ලස්සනයි 🥹♥️ කියන්න වචන නෑ supar 💯💥

  • @RockStar-zw4mu
    @RockStar-zw4mu2 жыл бұрын

    පට්ට ලස්සනයි බං 👌 👌😘😘

  • @mishelperera7916
    @mishelperera79162 жыл бұрын

    Ahamben dakke ayye ,maarama widihata feel wena voice ekak ayye ,superb ayya🤗😉

  • @ruwinsarathnayaka5566
    @ruwinsarathnayaka55662 жыл бұрын

    Lassanai 😭✨🤍❤️‍🔥

  • @taniajayasinghe8590
    @taniajayasinghe85902 жыл бұрын

    නියමයි 🧡

  • @asankasrinath95
    @asankasrinath952 жыл бұрын

    Ahamben hamu une oyage kata hada perfect aiya niyamai lovely voice

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @rangadilan5831
    @rangadilan58312 жыл бұрын

    මචන් ඒකනම් බවනාවක් වගේ 😢😢

  • @nilminisandamali630
    @nilminisandamali63010 ай бұрын

    Oyawa habahin dakinna athinam❤❤❤

  • @yohanimaduka8881
    @yohanimaduka8881 Жыл бұрын

    මේකනම් භාවනාවක් වගේ

  • @rasikapriyadarshani1794
    @rasikapriyadarshani17942 жыл бұрын

    හැමදාම අහනව 🥺❤

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @shr7839
    @shr78392 жыл бұрын

    so beautiful voice 🔥 ahan enna puluwan voice ekak sinduwath lassanai Good luck 😊💙

  • @dilmibamunuarachchi3176
    @dilmibamunuarachchi31762 жыл бұрын

    භාවනාවක්😔❤🥀

  • @chamodimethmini7446
    @chamodimethmini74466 ай бұрын

    Asama 🥺❤️

  • @chulakshaniwikramalal3981
    @chulakshaniwikramalal3981 Жыл бұрын

    Mmm lassani ❤

  • @chamodimethmini7446
    @chamodimethmini74464 ай бұрын

    Asama🥺❤️

  • @user-hl8yl9bn6z
    @user-hl8yl9bn6z7 ай бұрын

    Mn asama sinduwa mage hithata denuna

  • @devindihansani1921
    @devindihansani1921 Жыл бұрын

    ලස්සන කටහඬක්..❤️😌

  • @nipunamanuthunga6983
    @nipunamanuthunga6983 Жыл бұрын

    Machan harima lassanai ❤️ harima lassanai ❤️

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa67622 жыл бұрын

    Harima lassana I.....ai kiynn therenna e katahdt me thrn adare....💕❤️

  • @sumedhachathurani8375
    @sumedhachathurani83752 жыл бұрын

    භාවනාවක්ද cover ekakda kiyala hita ganna bariwa asarana wela inne aiye🥺❤️kiyanna wachana nh eee taramma lassanai❤️

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @sewwandicabral3247
    @sewwandicabral32472 жыл бұрын

    😍😍excellent

  • @PraneethManaram
    @PraneethManaram8 ай бұрын

    මාර ලස්සනයි සහෝදරයා ❤

  • @sithumakalanka7263
    @sithumakalanka7263 Жыл бұрын

    This song will heal me 💔

  • @manelwasana-ww1ts
    @manelwasana-ww1ts8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Anonymous-uu1bj
    @Anonymous-uu1bj2 жыл бұрын

    You take out my tears Even there were no breakups in my life yet. I felt a breakup virtually in this 3mins :,-)

  • @ruwaninimasha3197
    @ruwaninimasha31972 жыл бұрын

    What a amazing voice ❤️

  • @nrmppkumara4021
    @nrmppkumara4021 Жыл бұрын

    Superb 😍❤💪

  • @Thisarasasara
    @Thisarasasara6 ай бұрын

    So beautiful voice...good luck bro....

  • @user-im9iy8xg7b
    @user-im9iy8xg7b7 ай бұрын

    Ahamben labuna isthuthi lassanai budusaranai

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s7 ай бұрын

    ලස්සනයි ❤lassana කටහඬ .

  • @NillaMl
    @NillaMl7 ай бұрын

    අනේ හරිම ලස්සනයි මගේ ආසම සින්දුව

  • @AnjalikaMadhushani2003-yl6pi
    @AnjalikaMadhushani2003-yl6pi2 ай бұрын

    මැරෙන්න හිතුන වෙලාවක හමිබුනේ

  • @timashimaligage9956
    @timashimaligage9956 Жыл бұрын

    Speechless😔💔🥀

  • @sanjeewanidilrukshi2244
    @sanjeewanidilrukshi22449 ай бұрын

    ❤❤❤❤

  • @sadeeshasankalpa7587
    @sadeeshasankalpa7587 Жыл бұрын

  • @warnimadassanayake4486
    @warnimadassanayake44862 жыл бұрын

    🥺🥺🥺 nice voice 💞

  • @TD-lt4xl
    @TD-lt4xl2 жыл бұрын

    You sing beautifully 👍

  • @adithyawijewickrama2034
    @adithyawijewickrama20342 жыл бұрын

    What an amazing voice ❤️❤️..keep it up and good luck 😃

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @hirushiuththara8447
    @hirushiuththara8447 Жыл бұрын

    Nice voice.. 🥺❤️

  • @varunipavithra7348
    @varunipavithra7348 Жыл бұрын

    අද මට නොදැනිම මගේ දෙනෙතට කදුලු පිරෙනවා....😭😢😓😔

  • @navodikavshali3594
    @navodikavshali3594 Жыл бұрын

    Wow voice🥺❤

  • @DilanKaushalya
    @DilanKaushalya Жыл бұрын

    Beautiful Voice ❤❤

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 Жыл бұрын

    Beautiful Voice ❤

  • @shyamaheshini4272
    @shyamaheshini42722 жыл бұрын

    Superb ♥️

  • @mashie380
    @mashie3802 жыл бұрын

    Wow❤️🥺

  • @niroshagunathilaka3534
    @niroshagunathilaka35346 ай бұрын

    Heart touching voice. Congratulations

  • @fouzerabdulhameed1815
    @fouzerabdulhameed18152 жыл бұрын

    Great voice 👌

  • @monoking5741
    @monoking57413 ай бұрын

    මැරෙන්න හිතෙනවා අප්පා 😭

  • @ayeshvikalpaperera5404
    @ayeshvikalpaperera54042 жыл бұрын

    In love with this ❤️

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @harshdilukshi3698
    @harshdilukshi3698 Жыл бұрын

    Puduma lassanak.orginal ekatath wada

  • @tharushinawanjali752
    @tharushinawanjali752 Жыл бұрын

    Nothing to say much love 😭🥺♥️

  • @chanudinimsara
    @chanudinimsara Жыл бұрын

    🥺❤️

  • @MonricaS-cn4te
    @MonricaS-cn4te10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bk7le4qg1o
    @user-bk7le4qg1o3 жыл бұрын

    😯😯😯 wow aiya lassanai

  • @SriNadaRecords

    @SriNadaRecords

    3 жыл бұрын

    ❤️

  • @gayaninadeesha8388
    @gayaninadeesha83882 жыл бұрын

    lassanai 💗

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @sachinibhagya685
    @sachinibhagya6852 жыл бұрын

    This voice is great...👏all the best.....

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @rashansenevirathna4530
    @rashansenevirathna45303 жыл бұрын

    Aiye kalin thibba eka ahuwa mn ...ai eka ain kare ...man hewwa hewwa hambune na

  • @JayanthiWanaguru-ey9fn
    @JayanthiWanaguru-ey9fn2 ай бұрын

    ❤❤

  • @shakyasewwandi-lo8hg
    @shakyasewwandi-lo8hgАй бұрын

    ane api sathutin hitapu ea kale ai enwnam 🥺💔

  • @user-tv7sr9rx2d
    @user-tv7sr9rx2d2 ай бұрын

    ❤❤❤❤❤

  • @heshikasthuriarachchi3013
    @heshikasthuriarachchi30133 жыл бұрын

    Perfect 💕🤒🥺🥺

  • @SriNadaRecords

    @SriNadaRecords

    3 жыл бұрын

    ❤️❤️

  • @wikramawitharanasavindi3973
    @wikramawitharanasavindi39732 жыл бұрын

    🌹Perfect...and all the best dear...💞💞

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @smiling2923
    @smiling29232 жыл бұрын

    🥰🥰🥰

  • @sadeepabandara3605
    @sadeepabandara36052 жыл бұрын

    Niyamai aiya

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️

  • @niroshiniheenkenda6997
    @niroshiniheenkenda69972 жыл бұрын

    ❤️🌸

  • @nishapathirana1785
    @nishapathirana1785 Жыл бұрын

    speechless 😶

  • @uycreation2389
    @uycreation23892 жыл бұрын

    Lassna i ayye

  • @SakuniMaleesha
    @SakuniMaleesha7 ай бұрын

    Felt it ❤

  • @malvilaproductions-3265
    @malvilaproductions-32652 жыл бұрын

    kasun ayye patta eka 😍

  • @SriNadaRecords

    @SriNadaRecords

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @lathalekamlage4212
    @lathalekamlage42127 ай бұрын

    ලස්සනයි😊😂❤❤❤❤

Келесі