Bindunu Kalaka - බිඳුණු කලක - Punsiri Soysa - Cover By Sanjaya Yapa

Музыка

Sanjaya Yapa | Bindunu kalaka - බිඳුණු කලක ( Sinhala Cover Song )
⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉⚉
( This cover of BINDUNU KALAKA is not recreated or intended for commercial purposes. All credits, as well as rights, are due to the original creators and singer. )
Sanjaya Yapa | Bindunu kalaka - බිඳුණු කලක
⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀
☞ Song - Bindunu Kalaka - බිඳුණු කලක
☞ Performed By - Sanjaya Yapa
☞ Cinematography - Pasindu Kaushalya
☞ Editor And Colorist - Pasindu Kaushalya
☞ New Music Arrangement - Jagath Rasnayaka ( JR )
☞ Released Date - 2022 / November / 19
⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀
☞ Original Song By - Punsiri Soysa
☞ Original Music By - Stanley M Fernando
☞ Original Lyrics By - Priyananda Wijesundara
Follow Sanjaya Yapa
⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀⚀
☞ Whatsapp - 0764331297
#sinhalasongs #bindunukalaka #bidunukalaka #bindunukalakasongcover #punsirisoysa #punsiri_soysa #sinhalacoversongs #sinhalacoversong #sjs

Пікірлер: 681

  • @nuwanperera889
    @nuwanperera889 Жыл бұрын

    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් Music මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම් මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම් කඳුලේ ... රිදුමෙන් ... සොයමි රස හැඟුම් කුමට සුබ පැතුම් බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් Music වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති ගිලිහී... ගියදෙන්... පෙමට දුන් රිදුම් බිඳුණු පෙම් පැතුම් බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින් බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින් බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්...

  • @mithilasrima2008

    @mithilasrima2008

    Жыл бұрын

    තෙරුවන් සරණයි පුතාට .. ගොඩක් ලස්සනයි ...🙏

  • @renukanishanthi8040

    @renukanishanthi8040

    Жыл бұрын

    Budu saranai oyata.

  • @chamudikaushlya4364
    @chamudikaushlya4364 Жыл бұрын

    මල්ලි ඔයාට හරි යන්නේ කට්ට කාල වගේ වේග රිද්මේ සිංදු නෙවෙයි. මේ වගේ හිතට දැනෙන සිංදු තමයි. අපිට තවත් ඕන මේ වගේ නිර්මාණ ඔයාගෙන්

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks for your comment

  • @mayurafernando6792
    @mayurafernando6792 Жыл бұрын

    අවංකව ලගදි අහපු හොදම කවර් එකක් බ්‍රො...

  • @sarusiyapa3055

    @sarusiyapa3055

    Жыл бұрын

    Thanks brother

  • @renukanishanthi8040

    @renukanishanthi8040

    Жыл бұрын

    Thanks

  • @user-rg9pq9br5z

    @user-rg9pq9br5z

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😮😮😂

  • @h.dn.c.gunasekara3700
    @h.dn.c.gunasekara3700Ай бұрын

    පුතේ ඔයා කියන මේ සින්දුව අහන්න, අහන්න ආසයි.ඔයාට බුදු සරණයි.

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Ай бұрын

    bohoma sthuthiy

  • @sunilperera9945
    @sunilperera9945 Жыл бұрын

    ඔබටත් හොඳටම ඟැලපෙනව.අහන්න ප්‍රියයි.හමුවෙමු අනාගතයේ නැවත.TNX.

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    sure...... thanks

  • @disarasenadheera5259
    @disarasenadheera5259 Жыл бұрын

    ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් හරිම ලස්සනයි දිගු ගමනකට හදවතින්ම සුභ පැතුම් චූටි මාමේ 💖💖💖

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    aadrei a wachana tikata

  • @rekhasilva2635
    @rekhasilva2635 Жыл бұрын

    අහන්න නොලැබෙන විදිහේ ලස්සන වොයිස් එකක් ,,,,,, අහපු වාර ගණනත් හිතාගන්න අමාරුයි ,,,,,,, නියමයි 👍❤️❤️❤️

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks❤️❤️

  • @induniwathsala2893
    @induniwathsala2893 Жыл бұрын

    හරිම ලස්සනයි ,, ඔබේ කටහාඩ.., ඔබට සුභ පතමි....👍👍❤️❤️❤️👍

  • @sanjayaruwansiri
    @sanjayaruwansiri Жыл бұрын

    මාගේ උගුරේ ඇති වූ ආබාදය දැන් සුවයි.... සොයා බැලූ සියලු දෙනාටම ගොඩක් ස්තූතිය්....

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en Жыл бұрын

    පපුව පිහි තුඩකින් සූරනවා වගේ මේ හඩ ..වේදනාව කොයිතරම් දැනුනත් අහන එක එපා වෙන්නෙත් නැහැ ..ඔබට ජය වේවා ❤️❤️

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨

  • @geethamala7835

    @geethamala7835

    11 ай бұрын

    Hmmmmmmmmmm 🥺🥺🥺🥺🥺🥺.math aulen idde me ahanne...

  • @lilanidevasinghe7850
    @lilanidevasinghe7850 Жыл бұрын

    හරිම ලස්සනයි 🌻🌻 මෑතක දි අහපු ලස්සනම කව(ර්) එකක්.congratulations ayye ❤🌻

  • @amilanipun6745
    @amilanipun6745 Жыл бұрын

    පට්ටම වෝයිස් ඒකක් තියේන්නේ ජය වේවා ❤❤❤👌👌👌👌👌

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks bro

  • @amshyamaliathapaththu9393
    @amshyamaliathapaththu9393 Жыл бұрын

    මාර ලස්සනයි තෙරුවන් සරණයි සහෝදරයා

  • @manjulakrishantha
    @manjulakrishantha Жыл бұрын

    😀සුපිරි කටහඬ,❣️👍

  • @sherijoldersma3157
    @sherijoldersma315713 күн бұрын

    So Butiful👌... Awesome singing🎤 Mellifluous voice🎼🎶🎵 just enjoyed listening👌💯👏👏👏👏FANTASTICA 👏

  • @agra7142
    @agra71426 ай бұрын

    💚💕💕💕💕💕💚👊

  • @leenafernando7276
    @leenafernando7276 Жыл бұрын

    👍❤️🌷ඇත්තමයි හරීම ලස්සන කටහඬ, දිගු ගමනක් යන්න සුභ පැතුම් 😘🙏✌️✌️✌️✌️

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks ♥♥♥♥♥♥

  • @sitharaperera2277
    @sitharaperera227723 күн бұрын

    ❤❤❤❤❤❤

  • @isuruudayanga9460
    @isuruudayanga9460 Жыл бұрын

    දැනට සියපාරකට වඩා ඇහුවා ❤️

  • @thilinidhisanayak6617

    @thilinidhisanayak6617

    Жыл бұрын

    Ou.👍

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @channaasoka5594
    @channaasoka559411 ай бұрын

    Harima lassanai suba pathum

  • @isharaathauda1063
    @isharaathauda10636 ай бұрын

    ❤සූ....පිරි.හදවතට දැනුනා

  • @rushmer3754
    @rushmer3754 Жыл бұрын

    මාරම ලස්සනයි හදවතේ පතුලටම යන්න පුලුවන් මේක මාරම cover එකක්

  • @subodhahimi6693
    @subodhahimi6693 Жыл бұрын

    ලස්සනයි .තෙරුවන් සරනයි

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    ස්තුතියි අපෙ හාමුදුරුවනේ.තෙරුවන්සරනයි

  • @chalithawickramasinghe
    @chalithawickramasinghe Жыл бұрын

    ❤ ලස්සන cover එකක් ... Ayya ආදරෙයි ❤දිගටම තව ලස්සන Covers කරන්න ❤️💕හැමදාම අපි ඔයත් එක්ක

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks malli

  • @user-lu4wm1uu2h
    @user-lu4wm1uu2h9 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @user-bo4qt9ez6r
    @user-bo4qt9ez6r11 ай бұрын

    නියමයිනේ 🙏❤️❤️❤️

  • @TheSachi1234
    @TheSachi1234 Жыл бұрын

    ලස්සනයි හරි ගොඩක්

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @nishamaniwijerupa1086
    @nishamaniwijerupa1086 Жыл бұрын

    හරිම ලස්සනයි 👍👍

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @knuwansilva127
    @knuwansilva127 Жыл бұрын

    නියමයි කොල්ලො .....ලස්සනයි..... හිත රිදෙනවා නොයෙක් දේ මතක් වෙලා....ඒත් අහනවා

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks..thats the life yaluwa.. ohoma yan

  • @renukanishanthi8040
    @renukanishanthi8040 Жыл бұрын

    Dina pathama ahana sinduwak me.pattama lengathui.

  • @arunaathmadalage3157
    @arunaathmadalage315710 ай бұрын

    පුන්සිරි සොයිසා මහත්තයට ගොඩක් පින්...❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 Жыл бұрын

    හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන හඩක්

  • @kumududilhani8743
    @kumududilhani874311 ай бұрын

    Lassanayi malaya......best...

  • @wickramathanthrigeamali227
    @wickramathanthrigeamali227 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි..

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @oshanimaheshika1502
    @oshanimaheshika15025 ай бұрын

    විශිෂ්ඨයි

  • @slartist6750
    @slartist6750 Жыл бұрын

    Lasssssssssssanai ...godak.....athi tharam ahagena inna puluwan...budu saranai...jaya wewa....

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    11 ай бұрын

    thanks

  • @agra7142
    @agra71427 ай бұрын

    💕💚💕💕

  • @UdarasLife
    @UdarasLife Жыл бұрын

    💖පුන්සිරි සොයිසා කලාකරුවනි ඔබට බොහොම ස්තුති මෙවැනි ගීත අප අතරට ලබා දී අපිව මෙහෙම ලස්සන හඩවල් වලින් හිත ඇතුලට කා වද්දනවට 💖🌸 ලස්සනයි මගේ එකා 😍

  • @thilinidhisanayak6617

    @thilinidhisanayak6617

    Жыл бұрын

    👍

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks bn

  • @UdarasLife

    @UdarasLife

    Жыл бұрын

    @@sanjayaruwansiri 😍💖🥺

  • @nilukasamanmalee9166
    @nilukasamanmalee9166 Жыл бұрын

    හරිම ලස්සනයි. සුබ පැතුම් අයියෙ

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7leАй бұрын

    අනේ... හරිම ලස්සනයි පුතෙ බුදුසරණයි ඔයාට

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Ай бұрын

    thanks

  • @koekloeren3797
    @koekloeren3797 Жыл бұрын

    පුදුම විදියට රස වින්දා, හරිම ලස්සනයි, 💐💐💐

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @agra7142
    @agra71426 ай бұрын

    💚💕💚💕💚💚💚💚💕

  • @Nilanthianojika
    @Nilanthianojika Жыл бұрын

    හරිම ලස්සනයි ..හැගීම් බරයි...

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 Жыл бұрын

    හරිම ලස්සනයි. මේ වගේ සින්දු තවත් කරන්න. මේ පදරචනය රස විඳින්න පුළුවන් ලස්සන සංගීතයක්

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @dmsdbandara3631

    @dmsdbandara3631

    Жыл бұрын

    kzread.info/dash/bejne/i32urNiiXbzcls4.html

  • @PrasannaYapabandara
    @PrasannaYapabandaraАй бұрын

    Madahasa paaa.. daasa ...hitha hadawaa yanna yawinan ....😢😢😢😢❤❤❤❤

  • @bandaraweerakoon-gu1qm

    @bandaraweerakoon-gu1qm

    Ай бұрын

    Adarei mage nangi. 🥰🥰 parissamin yanna manika😢😢😢😢

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326Ай бұрын

    හරිම ලස්සන හඩක් බුදු සරනයි

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Ай бұрын

    thanks

  • @dulaniperera6967
    @dulaniperera6967 Жыл бұрын

    හරිම ලස්සන හඬක්..සුබ පතනවා ඔබට !!!!

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @lalithmathotage871
    @lalithmathotage8717 ай бұрын

    Chuti mama excellent putha👍👍👍👍🇱🇰💪

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 Жыл бұрын

    මං මේ cover එක දැන් 20 පාරක් විතර ඇහුවා.ගොඩක් ලස්සනයි.voice එක❤

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @sudarshanaranasinghe1245

    @sudarshanaranasinghe1245

    Жыл бұрын

    100+ times ❤❤🔥

  • @subodapriyadarshani2791
    @subodapriyadarshani2791 Жыл бұрын

    Aiya lagadi sinduwak damme nedda aiyage ktahada godak lassanai 👍👍

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @sanjeewanandana281
    @sanjeewanandana2819 ай бұрын

    Oyai sanjeewai niyama gamanak yanawa,ape hagimak,punsiri sir legend

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    9 ай бұрын

    thanks bro

  • @srimalisugandika4527
    @srimalisugandika4527 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @chathurisewwandi8985
    @chathurisewwandi89857 ай бұрын

    harima lassanai.

  • @hashanperera4394
    @hashanperera4394 Жыл бұрын

    Wow ....melodious voice ...keep it up....❤❤❤

  • @supunfernando3553
    @supunfernando35532 күн бұрын

    සිය පාරකට වඩා හරිම ආසාවෙන් ඇහුවා❤❤❤❤

  • @gayankumara2798
    @gayankumara2798 Жыл бұрын

    Niyamai

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @prageethadhikari218
    @prageethadhikari218 Жыл бұрын

    Marvelous voice ❤🔥

  • @sarusiyapa3055

    @sarusiyapa3055

    Жыл бұрын

    Thanks

  • @renukanishanthi8040

    @renukanishanthi8040

    Жыл бұрын

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @lalithmathotage871

    @lalithmathotage871

    7 ай бұрын

    Great

  • @lalithmathotage871

    @lalithmathotage871

    7 ай бұрын

    Sam song . Punsiri Zoysa , Chandrasekhar & you. I dare to say you are best. Totally different feelings.Do new one of same type first. God bless you son.

  • @sadhuni7537
    @sadhuni7537 Жыл бұрын

    බිදුනු කලක අමතක කල නොහැකි නම් සිතින් ....බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්....😶(I Feel It)

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @nelumkumari890
    @nelumkumari890 Жыл бұрын

    ලස්සනයි .

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    ස්තූතියි

  • @Hellowmysky
    @Hellowmysky2 ай бұрын

    හුඟ කාලෙකින් අහපු ලස්සන ම cover එක... ඒ මේ හඬ. ❤

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    2 ай бұрын

    thanks a lot

  • @manoharimayuri7498
    @manoharimayuri74986 ай бұрын

    Superb ....

  • @chameladilu780
    @chameladilu7802 ай бұрын

    දෑස් පියාගෙන ගීතය වින්දා...❤❤❤❤❤❤

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    2 ай бұрын

    thanks

  • @nadeeshaadhikari725
    @nadeeshaadhikari725 Жыл бұрын

    Niyamai ❤️❤️

  • @KingKillerSL
    @KingKillerSL Жыл бұрын

    Love it ❤

  • @chandanayapa1883
    @chandanayapa1883 Жыл бұрын

    Super malli

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks aiye

  • @chirathgamage6318
    @chirathgamage6318 Жыл бұрын

    Great yapa... It is emotional.... Your voice is perfect.... I love this song...

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @nishations
    @nishations11 ай бұрын

    perfect voice ❤

  • @anw8085
    @anw80854 ай бұрын

    Theruwan Saranai ..!

  • @shiromiemilda44
    @shiromiemilda44 Жыл бұрын

    ලස්සනයි

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @roshinidesilva9683
    @roshinidesilva9683 Жыл бұрын

    So touching. Love this song and ur voice ❤

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks ❤️❤️❤️❤️❤️

  • @udararukmaldeniya6682
    @udararukmaldeniya6682 Жыл бұрын

    Really felt it.

  • @isuruudayanga9460
    @isuruudayanga9460 Жыл бұрын

    මේකනම් පිස්සුවක් ❤

  • @maheshchandrasena1475
    @maheshchandrasena1475 Жыл бұрын

    Sira...

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @mithilasrima2008
    @mithilasrima20085 ай бұрын

    පුතා ...ටික කලක සිටන් මා අමතක song එක කරන්න පුලුවන් නම් ....හරිම ලස්සනයි පුතා ගේ කටහඩ....🎉❤

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    5 ай бұрын

    yes ill try..thanks

  • @user-ku3su8xe6j
    @user-ku3su8xe6jАй бұрын

    ❤❤❤

  • @sararanatunge9712
    @sararanatunge9712 Жыл бұрын

    මේ සින්දුව අහපු මුල් දවසෙ ඉදලා හැමදාම කීප වාරයක් අහනවා දවසට.. හිත සනසන හඩක්.. හිත නිවන පද වැලක් 💝

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @kasun19861000
    @kasun19861000 Жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @maleeshathamoshi
    @maleeshathamoshi24 күн бұрын

    ❤❤

  • @supuraji8363
    @supuraji8363 Жыл бұрын

    Ammooo lassanai aiyeeeee aduna

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

  • @tharanidasantha2949
    @tharanidasantha294911 ай бұрын

    💖💖💖

  • @chandanayapa1883
    @chandanayapa1883 Жыл бұрын

    Jaya wewa

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @roshilanilmini2665
    @roshilanilmini2665 Жыл бұрын

    Wow . Beautiful voice.

  • @sarusiyapa3055

    @sarusiyapa3055

    Жыл бұрын

    Thanks

  • @maheshikagunarath
    @maheshikagunarath Жыл бұрын

    You have a very rare exceptional voice that serves well for the emotions in this kind of songs. Listened to this for the first time today and I think its almost 20th time within the same day. Music composition is fantastic. Keep it up. Do more songs pls. Try one of Milton Perera and Karunarathne Divulagane too.

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    its coming👍👍👍

  • @isurumuthumala7654
    @isurumuthumala76544 ай бұрын

    Harima lassanai

  • @thiliniperera5907
    @thiliniperera5907 Жыл бұрын

    Woow superb voice with calm music ♥️💯👍

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks❤️

  • @harshalakmal2321
    @harshalakmal232110 күн бұрын

    Hitha niwana lassana katahadak ❤❤

  • @youtubepasindu5420
    @youtubepasindu5420 Жыл бұрын

    voice eka video eka supiriyak

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks bro🥰🥰🥰🥰🥰

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e Жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️ මාරම ලස්සනයි Congratulations

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @kawyasankalpani2627
    @kawyasankalpani2627 Жыл бұрын

    අපූරු හඩක්🤍🫂

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @rajitharajapakse5199
    @rajitharajapakse51992 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @tharanganiroshani2106
    @tharanganiroshani2106 Жыл бұрын

    හ්ම්ම්ම් ....💐💐

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @tharanganiroshani2106

    @tharanganiroshani2106

    Жыл бұрын

    @@sanjayaruwansiri your voice is kirei desyo....🌹

  • @lalithmathotage871
    @lalithmathotage8717 ай бұрын

    Great voice love it .

  • @sanjanboruppa5494
    @sanjanboruppa5494 Жыл бұрын

    What a radio voice........beautiful

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @nilumudalige23
    @nilumudalige234 ай бұрын

    Godak lassanai

  • @kelumyapa6765
    @kelumyapa6765 Жыл бұрын

    Patta.

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks

  • @indikajayasinghe1891
    @indikajayasinghe18919 ай бұрын

    අපේ හදවත් අගුල්දමා ඇයිද නුබේ දුරගියෙ😢😢. නිවන් සුව කපිල

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    9 ай бұрын

    niwansuwa

  • @lakshanliyanaarachchi9585
    @lakshanliyanaarachchi9585 Жыл бұрын

    😍♥️

  • @Blossom2366
    @Blossom2366 Жыл бұрын

    Wow! That's so beautiful!

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks ❤️❤️❤️❤️❤️❤️

  • @supunfernando3553
    @supunfernando3553 Жыл бұрын

    Niyamaiii patta ♥️♥️♥️♥️👍

  • @sanjayaruwansiri

    @sanjayaruwansiri

    Жыл бұрын

    thanks kollo

Келесі