"Kelesaka kiwath"| ITN Acoustica Unlimited | Chandrasena Hettiarachchi | Coversclub Guys

Ойын-сауық

"Kelesaka kiwath"| ITN Acoustica Unlimited
This video is purely fan-made,if you (Owners) want to remove this video,please CONTACT US DIRECTLY before doing anything.We will respectfully remove it.
E-mail - coversclubofficial@gmail.com
ITN Acoustica Unlimited
Vocals - Chandrasena Hettiarachhi
Music - Coversclub Guys
Creative Re-Arranged and Orchestrated by - Madhawa Bandara
Audio Production Mixed and Mastered by -
Dilshan Malitha Manaranga
MY Studios, Negombo
DM Audio Labs and Researchers,
Mirigama.
SPECIAL THANKS TO
Thilaka Jayasundara [ Chairperson - ITN Srilanka ]
And the management
ITN srilanka
Director [ Acoustica Unlimited ]- Janajeewa Wehalla
Assistant Producer [ Acoustica Unlimited ] - Chalani Siriwardana
Live sound and MOH Engineer - Kasun Priyanga [ Kasun Sounds ]
Thilini Ekanayake
Coversclub Guys Team 👇
Director and Founder - Chathura Dinishka Silva
Music Director - Madhawa Bandara
Band Leader - Suneth Tharaka
Guitar [ Lead ] - Dilruk Samaradiwakara
Guitar [ Rhythm ] - Suneth Tharaka
Guitar [ Bass ] - Rashmitha Thalakotunna
Drums - Maheema Perera
Percussions - Shammika Mohotti
Violin - Dilshan Malitha Manaranga
Violin - Kalana Basuru
Violin - Madhawa Bandara
Cello - Kethaki Surawiera
Saxophone - Sandun Dharmawansha
Keybord - Dananjana Gunasinghe
Keybord - Bhanuka M Rajapaksha
Vocals - Ruchira Madushan

Пікірлер: 92

  • @nisansaladilshani4534
    @nisansaladilshani4534 Жыл бұрын

    මෙච්චර ලස්සන ගීතයක්,කටහඩක් හා වාදනය🔥 සිය පාරකට වඩා ඇහුවත් මදි පුදුම ලස්සනක්.වෙනම ලෝකෙකට යනවා.group එකට වගේම Chandrasena Hettiarachchi මහත්මාට ස්තූතුයි වගේම ජය❤️

  • @gayanchameera598
    @gayanchameera598Ай бұрын

    අමරණීය කටහඩක් සේම වාදක මඩුල්ලත් පිස්සුවක් උන්මාදයක්..❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏

  • @Ticktopapi
    @TicktopapiАй бұрын

    චන්ද්‍ර ලේකා පෙරත් එක්ක ගමේ විදියට යෞවන සමාජය පටන් ගත්තේ කාලේ චන්දන හෙට්ටිආරච්චි සින්දු කියනකොට තමයි මං ආසයි ඒක තමයි ඇත්තටම නියම කාලෙ

  • @alokacooray3183
    @alokacooray3183 Жыл бұрын

    Saxaphonist😍😍👌🖤thada machan jaya wewa umbla set ekatama

  • @anilweerathissa4316
    @anilweerathissa43162 жыл бұрын

    අඩ්ඩෙහ් සුම්පිරියි කොම්ලෝ සුපිරියි, හැමදාමත් ආදරෙයු🙂🙂

  • @nisanselamedamini3275
    @nisanselamedamini32759 ай бұрын

    දැන් තියන එලොවටත් මෙලොවටත් නැති මලකඩ සිංදු වගේද. මේවා....

  • @jamithdezoysa6304
    @jamithdezoysa63042 жыл бұрын

    භාවනාවක් වගේ. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයගෙ කටහඬ ❤️❤️❤️🙏 ගීතය විරහවෙ අධි මාත්‍රාවක්

  • @faizaljamaldeen3273
    @faizaljamaldeen3273 Жыл бұрын

    ඔබ හට මෙලසේ අමතක මොහාතේ... මට අමතක... ව නැතේ .... ❤🥰😔

  • @isharasewwandhi3068
    @isharasewwandhi30682 жыл бұрын

    මේ කටහඩ ඇත්තටම අධි මාත්‍රාවක්.ඒදා වගේ අදටත් ආසාවෙන් අහනවා.හරිම ලස්සනයි .❤❤❤❤❤

  • @nirosanwijekoon914
    @nirosanwijekoon9145 ай бұрын

    Chandrasena hettiarachichi metituma oba nam..kiyanna wadan ne..mage hadawate nalayak oba nam..oba kese keewat amataka wennema ne soduru gayakayanani .nidukin niduk wetwa..

  • @daneshrangana8386
    @daneshrangana83862 ай бұрын

    පද ටික වගේම සංගීතය සුපිරී... ❤

  • @dinukachandima1699
    @dinukachandima1699 Жыл бұрын

    භාවනාවක් 💆🖤

  • @outfilms5883
    @outfilms58832 жыл бұрын

    Ekanam maruma maru ♥♥

  • @madhushanisudarshika8192
    @madhushanisudarshika81922 жыл бұрын

    man asama gayakaya

  • @Siyanisrilakl
    @Siyanisrilakl2 ай бұрын

    සිනි දුව ... ලස්සනයි.... වගේ ම.... ආදරේ.... කරන්න.... අයගේ..... හදවත්.... ලස්සන..... වේවා.... බුදුසරණයි

  • @user-uk5by9ly2b
    @user-uk5by9ly2bАй бұрын

    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ......♥️♥️♥️♥️

  • @suneraumendra6277
    @suneraumendra62772 жыл бұрын

    Heart touch ♥️

  • @madugallearachchi9936
    @madugallearachchi99362 жыл бұрын

    Yadiniyaka se oba laga dewati .....senehasa pethu edinea.......... Bedi Pema sagawa Innam melese....

  • @kdnilanthi1902
    @kdnilanthi1902 Жыл бұрын

    👌👌👌❤❤❤

  • @chandanakarunasena8432
    @chandanakarunasena84325 ай бұрын

    භාවනාවක් ❤

  • @amithrajapaksha7657
    @amithrajapaksha76579 ай бұрын

    ❤❤❤❤❤❤

  • @tilangasampath4677
    @tilangasampath467710 ай бұрын

    ඔබ ඒ කීව ලෙසේ.. අමතක කරමි කෙසේ..❤️❤️

  • @samanrohana4464
    @samanrohana44642 жыл бұрын

    Lassanai

  • @pathummaduranga8951
    @pathummaduranga89512 жыл бұрын

    සුපිරියක් 🔥

  • @udayamanawasinghe2035
    @udayamanawasinghe20353 жыл бұрын

    ❤️♥️♥️

  • @wasanthachandana973
    @wasanthachandana97310 ай бұрын

    No words to say. Superb ,brilliant.

  • @dimuthubandara6898
    @dimuthubandara6898 Жыл бұрын

    Sindunam sindu thamai ithi marama lassanai

  • @tharanganijayasena2178
    @tharanganijayasena2178 Жыл бұрын

    ඇත්තටම මේක භාවනාවක්

  • @sanjeewaperera4838
    @sanjeewaperera48382 жыл бұрын

    Brilliant songs

  • @ginnaliyegnanasara4978
    @ginnaliyegnanasara49782 жыл бұрын

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 Жыл бұрын

    🌸💐💐🌹🌹

  • @sanjulasandeepa5743
    @sanjulasandeepa57433 жыл бұрын

    Perfect song

  • @markdesilva848
    @markdesilva8483 жыл бұрын

    Max😍

  • @rasindukudahetti7192
    @rasindukudahetti71922 жыл бұрын

    ❤️

  • @Hi-ci1dw
    @Hi-ci1dw3 жыл бұрын

    තව්තිසාව ගැන අදහසක් ලබා ගන්න නම් මේ ගීතයට අවසානය දක්වාම සවන් දෙන්න....😊🎼

  • @denusaradenu4808
    @denusaradenu48083 ай бұрын

    Legends never die❤🔥

  • @dineshashyamanti5939
    @dineshashyamanti5939 Жыл бұрын

    ආදරෙයි ❤❤❤❤

  • @knpereraperera501

    @knpereraperera501

    Жыл бұрын

    මටද සුදූ

  • @kjfrodrigo4834
    @kjfrodrigo48342 жыл бұрын

    Good song ☺️

  • @KavinduDewage
    @KavinduDewage3 жыл бұрын

    💙🌊

  • @dilanikarunarathna7215
    @dilanikarunarathna7215 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-uo9gy3zg9j
    @user-uo9gy3zg9j3 ай бұрын

    ❤❤❤❤❤❤❤ඔබ ඒ කීව ලෙසෙ අමතක කරමි කෙසෙ

  • @jinshorts455
    @jinshorts4554 жыл бұрын

    😍😍😍😍❤

  • @chamaradilshan1302
    @chamaradilshan13026 ай бұрын

    💚💚💚

  • @isurupalliyaguruge-tz1zl
    @isurupalliyaguruge-tz1zl2 ай бұрын

    ❤❤

  • @kumararanathunge9735
    @kumararanathunge97355 ай бұрын

    Rap na music ela hode

  • @jinshorts455
    @jinshorts4553 жыл бұрын

    😍😍

  • @priyaniabesekara6776
    @priyaniabesekara67762 жыл бұрын

    i love this song great nice to hear most beautiful voice heart touching thanks

  • @bucketlistexpeditionssrila6812
    @bucketlistexpeditionssrila681210 ай бұрын

    Amazing ❤

  • @gayanthaaluthgama4371
    @gayanthaaluthgama43714 жыл бұрын

    ❤❤❤

  • @anuruddhahewaralalage3576
    @anuruddhahewaralalage357610 ай бұрын

    ඔබ ඒ කීව ලෙසේ..... අමතක කරමි කෙසේ....

  • @ashokawijekoon1555
    @ashokawijekoon15552 жыл бұрын

    itn tago dakpin

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe26524 жыл бұрын

    ලස්සනයි .ඔය සුසුම් පවන් වැදී නම් මරයි..

  • @fransicrsdarshan7863
    @fransicrsdarshan78632 жыл бұрын

    Mahe priyathama geetha

  • @madhushanisudarshika8192
    @madhushanisudarshika81922 жыл бұрын

    i love kelesaka kiwath music nice ,beutiful voice

  • @charithperera2801
    @charithperera28012 жыл бұрын

    Lovely!! Still the same voice perfection and energy!! Keep it up!

  • @champikarathnayaka3206
    @champikarathnayaka32065 ай бұрын

    💪

  • @kumaripremachandra1649
    @kumaripremachandra16492 жыл бұрын

    Supiri mn godak asa lassana song ekak kawadawat epanm.wennena

  • @antonperera1436
    @antonperera14364 ай бұрын

    Nice

  • @sanjeewahettiarachchi4254
    @sanjeewahettiarachchi42544 жыл бұрын

    Mewa balannati harak lankawe inne

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25243 ай бұрын

    ගීත කියන්නෙ මේවටතමා.

  • @user-it6ir5iu1c
    @user-it6ir5iu1c2 ай бұрын

    චන්දුසේන හෙටිටි ආරචිචි මහත්මයා තමයි බෙල්වුඩි එකෙන් බිහිවු හොදම හඩ මම ඉස්කෝලේ යන කාලේ පොඩි දවස්වල ගෙදර සැදැසමයයි ගීතය කියන්න මාර ආසයි මෙී,,,මාවිසින් ටයිප් කරන දේ බොලද ඇති එත්,,,අපි ඔබතුමාට ආදරෙයි,,,ලිහිනි,,දුවත් ,,හොදයි ,,,,❤🙏

  • @user-it6ir5iu1c

    @user-it6ir5iu1c

    2 ай бұрын

    මෙම වැඩ සටහන ගැනත් කියන්න ඔිනෑ හරිම ලස්සනයි තවද සංගිත කන්ඩායමෙි මියුසික් හැබෑම ලස්සනයි❤

  • @chathurikasewwandi473
    @chathurikasewwandi4738 ай бұрын

    Digu nihadiyawakin gewi giyada atheethaya Natha sithin amathakawa oba......

  • @sadunsalinda817
    @sadunsalinda8173 жыл бұрын

    Mama mage hadawatinma aadarei

  • @pushparani6825
    @pushparani682510 ай бұрын

    ඔබඒ කිවලෙසේ අමතක කරමි කේසේ

  • @shanprasad6625
    @shanprasad6625 Жыл бұрын

    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.. ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ.... ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ.... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ යාදිනියක සේ මා ලග දැවටී සෙනෙහස පැතු එදිනේ ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ මට අමතකව නැතේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ..... කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.. ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ.... ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ.... ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ අසන හැම මුවින් ලොවම මා වෙතින් ඔබ විමසන දවසේ බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා මා ගොළු බිහිරෙකු සේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ..... කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා.. ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ.... ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ....

  • @suneethagamage4028

    @suneethagamage4028

    7 ай бұрын

    සුභ.පැතුමි...

  • @prasaprasanna4300
    @prasaprasanna4300 Жыл бұрын

    Rupa sobawat

  • @mangalasilva8564
    @mangalasilva8564 Жыл бұрын

    Hmm my younger days

  • @driverobservationranasingh3628
    @driverobservationranasingh36282 жыл бұрын

    What a talented music band. Keep it up

  • @dumindawijethunga9504
    @dumindawijethunga95044 жыл бұрын

    මේ සිංදූ කොචිචර ලස්සනද

  • @cartoonbaby8356
    @cartoonbaby83563 ай бұрын

    මේවා ගිත වලට එහා ගිය භාවනාවක් වගේ දෙයක් ....පැය විසිහතරම අහන්න පුලුවන්...

  • @user-el2bm5tz9g
    @user-el2bm5tz9g3 жыл бұрын

    Kelesa kiyannada man

  • @tharindugunasekara7064
    @tharindugunasekara70644 жыл бұрын

    Saxophonist❤️🌺

  • @dilumkahandawala8402

    @dilumkahandawala8402

    2 жыл бұрын

    Kaaguhuna age miyal ismal una gahillata patta pata pata aye supri pari ithiri

  • @chamindanilushaka3474
    @chamindanilushaka3474 Жыл бұрын

    කොහොමද සුදු අමතක කරන්නේ

  • @hifnimeerasa7525
    @hifnimeerasa75253 жыл бұрын

    Beautiful song

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25243 ай бұрын

    ඇයි,ඔබ ගී කීම නතරකලේ?

  • @MUSICLOVERSYEYT_channel
    @MUSICLOVERSYEYT_channel Жыл бұрын

    Videos nvvvvvvvvvvvvvvvvvvv

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    Amathaka karami kese

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe26524 жыл бұрын

    මම subscribe kala mawath subscribe කරන්න ජය වේවා

  • @user-nx4gs1xt5f
    @user-nx4gs1xt5f7 ай бұрын

    Mama Asama..song.ekkak Tamat.katahada.wenas.wela..naha

  • @kdnilanthi1902
    @kdnilanthi1902 Жыл бұрын

    ❤❤👌👌👌

  • @uditha3637
    @uditha36372 жыл бұрын

    ❤️

  • @harshanimadhubashika5534
    @harshanimadhubashika5534 Жыл бұрын

    💗💗💗💗

  • @sameendumeera3752
    @sameendumeera375211 ай бұрын

    ❤❤

  • @D_Wickramasinghe
    @D_Wickramasinghe10 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @thilinaherath5073
    @thilinaherath50735 ай бұрын

    ඔබ ඒ කීව ලෙසෙ අමතක කරනු කෙසෙ...

  • @sameendumeera3752
    @sameendumeera375211 ай бұрын

    ❤❤

  • @lankacool5592
    @lankacool5592 Жыл бұрын

    ❤❤

Келесі