Tika kalaka sitan Full Song (ටික කලක සිටන්) Cover by | Nisal Sutheekshana

Музыка

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr. Chandrasena Hettiarachchi.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
Artist - Chandrasena Hettiarachchi
Writer - Chandrasena Hettiarachchi
Music - Chandrasena Hettiarachchi
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
Cover vocals - Nisal Sutheekshana
Music arrangement - Nisal Sutheekshana
Follow Nisal Sutheekshana
You Tube : bit.ly/3Eo0OZn
Facebook : bit.ly/3OMgmum
Instagram : bit.ly/47SVg6H

Пікірлер: 89

  • @maheejagayeshi6678
    @maheejagayeshi667810 ай бұрын

    මේ හඩ නම් magic එකක්.අනේ කවුද මේ?? මම වශී වෙලා ඉන්නෙ මේ voice එකට...මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...thanks මම දුකෙන් ඉදිය වෙලාවක තමයි මේ හඩ මට අහන්න ලැබුනෙ.ඇත්තමයි මගෙ දුක අඩු උනා.ගොඩක් පිං ඔයාට

  • @user-oo3fr3kj2h
    @user-oo3fr3kj2h7 ай бұрын

    නැගී එන ගායකයෙක් විදියට ඔබට සම්මානයක් ලැබිය යුතුයි කියලා මම හිතනවා. ඔබේ කටහඬ හරිම ලස්සනයි, සංවේදීයි. හදවතින් යුතු ගායකයන්ට විෂයයට නිසි අවධානයක් ලබා දී ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදය ලබා දිය හැකිය. අතීතයේ ඕනෑම අවස්ථාවකට වඩා අද අන් සියල්ලන්ම වෙබ් අපයෝජනය කරයි.

  • @manushikaprabodhani
    @manushikaprabodhani11 ай бұрын

    මේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එක 🥺❤️ මාර විදිහට දැනෙනවා....🥺🎶 බුදුසරණයි මගෙ ආසම වොයිස් එකට ❤️🌎

  • @geethanganifernando340
    @geethanganifernando3403 ай бұрын

    මට කියන්න වචන නැහැ පුතා එතරම් ලස්සනයි .අපි හැමදාම ඔයා ගේ සින්දු අහනවා . තවත් ඉදිරියට යන්න දේව්යන් වහන්සේ ගේ ආශිර්වාදය ලබේවා

  • @waruniperera1941
    @waruniperera194111 ай бұрын

    අකුරක් අකුරක් ගානේ මේ සිංදුවෙ ලස්සන දැනෙනවා. හැමදාම වගේ ලස්සන ම ලස්සන යි🎶🎵🎤 .තෙරුවන් සරණයි 🙏

  • @user-hl2hn2gx5c

    @user-hl2hn2gx5c

    8 ай бұрын

    Akuren akurata bhawaya denawa

  • @anushadissanayake5862
    @anushadissanayake586211 ай бұрын

    හොඳ අනාගතයක් තියනවා නිසල්. ඉස්සරහටම යන්න .ජය 👍❤❤❤❤

  • @nathashii4684
    @nathashii4684Ай бұрын

    ඩ්‍රීම් ස්ටාර් එකේ ඔයාගේ නම අහලා පුරුදුයි.අහම්බෙන් යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දැකලා ආවේ.ඒ හඩ නම් පිස්සුවක්❤

  • 5 ай бұрын

    තෑන්ක්ස් පුතේ... ඔයාගෙ සින්දු ගොඩක් දවසකින් වැඩට පස්සෙ මාව සන්සුන්ව සහ නිහඬව තබයි. ඇත්තටම ඒක මට භාවනාවක්. මම ඔබ තුළ යමක් දකිමි, එය කුමක්දැයි මම නොදනිමි. ඒක නම් නියමයි.... ඔබ උපතින්ම දක්ෂයෙක් ඒ ගැන කිසිම සැකයක් නැහැ.

  • @Nethmirashmila2814
    @Nethmirashmila28142 ай бұрын

    අනේ ඔයා අදහන්න ඕන චරිතකය් ඇත්තටම ලස්සනයි ❤🎉😊

  • @shiromipriyanka3740
    @shiromipriyanka374011 ай бұрын

    විවේකීව අහන්න පුලුවන් ගීත.හරිම නිවුන කටහඩක් .

  • @Neeli_1
    @Neeli_111 ай бұрын

    ඇත්තටම මේක මට දැනෙන්නෙ කටහඩක් නෙවෙයි බෙහෙතක් විදියට 👀💓

  • @SepaliShiroma
    @SepaliShiroma3 ай бұрын

    මාරම ලස්සන යි❤❤❤❤❤

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c3 ай бұрын

    ඉතින්. කියන්න. වචන.නැහැ. හරිම ලස්සනයි..අකුරක්. ගානේ.සිත.නිවෙනවා.කොහාටද. ගෙනියනවා.වගේ. තෙරුවන් සරණයි

  • @tharu693
    @tharu6933 ай бұрын

    සිය පාරක් විතර ඇහුවා ❤🥺

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda823011 ай бұрын

    නිසල්, කෝ ඉරණම් ගමනේ..ප්ලීස් ඉක්මනින් ඒක ඕනි..😢😢😢😢😢

  • @user-yv4jd1nq5n
    @user-yv4jd1nq5n6 ай бұрын

    පිස්සුවක් කටහඩ නම්...ඇත්තටම ..බුදුසරණ යි ..ඇස්වහක් නම් වදින්න එපා...❤❤❤❤

  • @dew6536
    @dew65369 ай бұрын

    🥺♥️ " අද මට නොදැනිම මගේ දෙනෙතට කදුළු පිරෙනවා "

  • @hashensenevirathna1245
    @hashensenevirathna124510 ай бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක💔

  • @ishaniupeksha7238
    @ishaniupeksha723811 ай бұрын

    ලස්සනයි.ආදරනීයයි.සමහර පරන මතක ආයෙ ආයෙ මතක් වෙනවා❤

  • @shanikawijesinghe4393
    @shanikawijesinghe43936 ай бұрын

    මම ඇහුව covers 2ම පිස්සුවක්😍 හිතට දැනෙන feelings එක මේක ඇහුවම......no words💜 keep it😍

  • @user-ui9wx6mn1h
    @user-ui9wx6mn1h8 ай бұрын

    මේ වචන හිත පාරනව . ආදරෙන් පැරදුනු හිත් වලට ඇඩුනෙ නැත්තං පුදුමයි😊

  • 5 ай бұрын

    Nisal, you should continue singing.... your voice is a meditation.... I stopp everything and take time to listen to your songs. almost everyday....

  • @user-pr3fm7ms4f
    @user-pr3fm7ms4f10 ай бұрын

    Ane Oyage voice ek godk lassaniii e wageme oyth lassaniii aiye Theruwan sarani

  • @Rojiii7020
    @Rojiii70206 ай бұрын

    අම්මෝ ඒ හඩ😮💐

  • @user-er5qk4pm4d
    @user-er5qk4pm4d2 ай бұрын

    ලස්සනයි.

  • @wasanthahettige1018
    @wasanthahettige10187 ай бұрын

    No words to explain its wonderful ❤

  • @irodil660
    @irodil6606 ай бұрын

    Deiyanee lassana 🥺

  • @nileshanirmani8346
    @nileshanirmani83466 ай бұрын

    Attmy most felt your voice. it is most wonderful.thats your luck. no more words.please keep it up.we are waiting. teruwn srny🙏

  • @anomadissanayake1758
    @anomadissanayake17589 ай бұрын

    කලින් ඇහුව හොදේ.. අදයි comnt දාන්නෙ.. ලස්සනයි නිසල්..❤

  • @nishadsahil
    @nishadsahil9 ай бұрын

    විරහව හොඳටම හිතට වදිනවා අයියෙ,🥺🩹🥀

  • @achinia3225
    @achinia322511 ай бұрын

    Wow 🤩

  • 5 ай бұрын

    Thanks son... your songs keep me calm and quiet after a long day at work (I am a PhD research fellow). It's actually a meditation for me. I see something in you, I don't know what it is. That's great....you are a born genius no doubt about it.

  • @anushalasanthi1597
    @anushalasanthi159711 ай бұрын

    ❤❤❤ hari lassanai

  • @pehanrandinu2661
    @pehanrandinu266111 ай бұрын

    අධිමාත්‍රාවක් ❤

  • @user-oo3fr3kj2h
    @user-oo3fr3kj2h6 ай бұрын

    මේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එකමේ ලෝකේ තියෙන ලස්සනම වොයිස් එක 🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤

  • @anuradhanethminie670
    @anuradhanethminie6705 ай бұрын

    ❤❤❤

  • @kavishkagayan4995
    @kavishkagayan499511 ай бұрын

    😍❤🔥

  • @user-oo3fr3kj2h
    @user-oo3fr3kj2h7 ай бұрын

    I really like the color of your voice. It is like putting honey in the ear. I wonder why u don't get a chance to be popular. You definitely deserve it. I live in Europe, not Sri Lanka. Your voice focuses me on inner peace. There are two songs I would like to hear in your voice. This and the other one are from the Jyotipala cover.

  • @siranthisujeewa741
    @siranthisujeewa7414 ай бұрын

    SO SAD, I'M CRYING 😢 😭 😭 💔

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe52772 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89816 ай бұрын

    Lassanae godaak a songs 2024-01-21

  • @Zoro152
    @Zoro15211 ай бұрын

  • @swarnathilaka3965

    @swarnathilaka3965

    10 ай бұрын

    Super

  • @thisangiweerasinghe2568
    @thisangiweerasinghe256811 ай бұрын

    1st comment

  • @kasunthikamadu1773
    @kasunthikamadu17736 ай бұрын

    Wowwww that voice ❤

  • @kanchanaRanasinghe-r7i
    @kanchanaRanasinghe-r7i9 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @wathsalachulangani6881
    @wathsalachulangani688110 ай бұрын

    💗

  • @sanjanapathirana8272
    @sanjanapathirana827211 ай бұрын

    Wow

  • @sarajinasena6260
    @sarajinasena626011 ай бұрын

    wooooooooooow excellent ❤❤❤❤❤❤❤❤❤❤

  • @u.l.g.sachinitharaka1278
    @u.l.g.sachinitharaka12787 ай бұрын

    වචන නෙවෙයි හැගීම් මුදාහැරීමක් විශිෂ්ටයි 👍

  • @user-tj2ky4uu8f
    @user-tj2ky4uu8f5 ай бұрын

    2024❤❤❤❤❤❤

  • @user-un2lw2vb4f
    @user-un2lw2vb4f5 ай бұрын

    ❤😂

  • @rumeshkaluarachchi9589
    @rumeshkaluarachchi958911 ай бұрын

    ❤️👌👌 නිසල් ඔරිජිනල් එකක් දාමුකො බං ..

  • @NisalSutheekshana

    @NisalSutheekshana

    11 ай бұрын

    aniwaryen bn karagena yanawa ekak 🤘🙈

  • 5 ай бұрын

    This song is one of my favourites

  • @manojmalshan7163
    @manojmalshan716310 ай бұрын

    Supiri ❤️❤️

  • @rashminavodya1169
    @rashminavodya11695 ай бұрын

    ♥️🥺

  • @maduhansikaamarathunga9820
    @maduhansikaamarathunga98206 ай бұрын

    🥺❤වාව්

  • @nimasha1234
    @nimasha12346 ай бұрын

    ❤️🥺

  • @uitricky6878
    @uitricky687810 ай бұрын

    Supiri ❤️🌟

  • @Tha_vinsa
    @Tha_vinsa11 ай бұрын

    Enjoyed a lot..🥀🎧"

  • @kavindyaopatha
    @kavindyaopatha11 ай бұрын

    😍💗

  • @pethmipinsara9564
    @pethmipinsara95644 ай бұрын

    🫀❤️‍🩹

  • @kumarirathnasekara1629
    @kumarirathnasekara16299 ай бұрын

    Lassnyi❤

  • @sumudu980
    @sumudu98011 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @ruwanindikac7244
    @ruwanindikac72446 ай бұрын

    Lassai

  • @siyalla1413
    @siyalla141311 ай бұрын

    Excellent

  • @hashanmalidu2362
    @hashanmalidu23628 ай бұрын

    💖😻

  • @igneshherath9118
    @igneshherath911811 ай бұрын

    🖤

  • @sudhariperera9070
    @sudhariperera90709 ай бұрын

    😍

  • @mokshasamoshi7552
    @mokshasamoshi755211 ай бұрын

    😌❤️

  • @sewwandigallage966
    @sewwandigallage96611 ай бұрын

    💙🥺

  • @tharushisakunthala4542
    @tharushisakunthala454211 ай бұрын

    Ane eywa mtk una sahenna..aya eyge cl mg ekkwt enna na kyl mtk weddi hitata gdk amrui 😢😔

  • @Nethu185
    @Nethu18511 ай бұрын

    Manika😢

  • @user-lv5zn5mp9g
    @user-lv5zn5mp9g9 күн бұрын

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara2211 ай бұрын

    💗

  • @user-oo3fr3kj2h
    @user-oo3fr3kj2h6 ай бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක

  • @PriyangikaMadumali-xy7mi
    @PriyangikaMadumali-xy7mi10 ай бұрын

    ❤❤

  • @mayanthigamlath1303
    @mayanthigamlath13032 ай бұрын

  • @savindusanjana5890
    @savindusanjana58903 ай бұрын

  • @dilubandara5758
    @dilubandara57585 ай бұрын

  • @Lak_zan_
    @Lak_zan_6 ай бұрын

  • @shashi2640
    @shashi26406 ай бұрын

  • @user-qy4ed4py5z
    @user-qy4ed4py5z2 ай бұрын

    ❤️

  • @_sumathra__hettiarachchi_6107
    @_sumathra__hettiarachchi_61077 ай бұрын

    💝

  • @Shashimadu685
    @Shashimadu68511 ай бұрын

  • @tinalinonis6335
    @tinalinonis633510 ай бұрын

Келесі