Sepalika Malai (සේපාලිකා මලයි) Cover By Miyuru Sangeeth

Музыка

NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
Original Artist | Jayasiri Amarasekara
Lyrics | Channa Jayanath
Music | Jayasiri Amarasekara
Cover Artist | Miyuru Sangeeth
Cover Music | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth
Follow me on :
➤ Instagram : / _miyuru_sangeeth_
➤ Facebook : / miyurusangeethmusic
➤ TikTok : / miyuru_sangeeth
Lyrics -
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි...
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි...
මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා...
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා...
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා...
මල් පිපෙන තුරු ලතා
මද සුළඟෙ නැලවුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා...
ඇසිපිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා...
සේපාලිකා මලයි...
#sepalikamalai #miyurusangeeth #jayasiriamarasekara

Пікірлер: 1 600

  • @rancha9324
    @rancha93243 жыл бұрын

    මේක අහන්න එන සියලු දෙනාගේ සිත් නිවි සැනසෙවා❣️❣️

  • @pasinduXxx

    @pasinduXxx

    2 жыл бұрын

    ❤️

  • @masha-ss3oc

    @masha-ss3oc

    2 жыл бұрын

    Aniwaaa

  • @shinemusic5529

    @shinemusic5529

    2 жыл бұрын

    එහෙම වෙනවනම් කොච්චර දෙයක් ද සගෝ 😞💔

  • @kaviXGara

    @kaviXGara

    2 жыл бұрын

    සාදු සාදු සෝ 🙏🙏🙏🙏

  • @Awidapu_Dawas

    @Awidapu_Dawas

    2 жыл бұрын

    THANKS SAHOO 🥺

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    2050දිත් මේක අහන අය කෝ? (මෙය අනාගත කාලයේ කමෙන්ටුවකි😅) 👇 🖤🔥

  • @kuvindumethiwalage

    @kuvindumethiwalage

    3 жыл бұрын

    ✋✋

  • @dinethprasanjana7982

    @dinethprasanjana7982

    3 жыл бұрын

    Pigeon season❤️

  • @tharushinawodya2916

    @tharushinawodya2916

    3 жыл бұрын

    idiyoth ahanawa

  • @darkpoff8638

    @darkpoff8638

    3 жыл бұрын

    Time travel 😂😂😂

  • @nishboycreations1150

    @nishboycreations1150

    3 жыл бұрын

    [මම 2031] hy

  • @k.l.g.collection2155
    @k.l.g.collection21553 жыл бұрын

    මේක නම් සුපිරි සින්දුවක් 🎧 2021 අහන අය කෝ... මේක

  • @gamingranuwa8741

    @gamingranuwa8741

    3 жыл бұрын

    🤟

  • @lifeenjoy6637

    @lifeenjoy6637

    3 жыл бұрын

    @@gamingranuwa8741 ❤️

  • @sewwandi7089

    @sewwandi7089

    3 жыл бұрын

    Innewooo

  • @kuvindumethiwalage

    @kuvindumethiwalage

    3 жыл бұрын

    🙄🙄

  • @saseshanixnksakdjjdks9559

    @saseshanixnksakdjjdks9559

    3 жыл бұрын

    2021 th ahnwa 2020 tic tok ekak kra mekata

  • @imashigamage1044
    @imashigamage10443 жыл бұрын

    ආදරය කරන්න කවුරුවත් ඕන නෑ මේ වගේ සින්දු අහල ගහන මනෝ පාරම ඇති Love එකක් තිබ්බ වගේම තමා මේ කටහඩ හුගාක් හිතට වදිනව ❤️❤️❤️❤️❤️❤️

  • @matheeshanethmal9286

    @matheeshanethmal9286

    3 жыл бұрын

    සිරා කතාව ඕයි🙂✨🤘❤️

  • @xxxtantacionfan.4261

    @xxxtantacionfan.4261

    3 жыл бұрын

    එක නමි දිරා කතාව 👍

  • @vikumnimsara5456

    @vikumnimsara5456

    3 жыл бұрын

    Mth oya wagema thama.. mano love krnna kauruth ona na e feeling eka danenwa

  • @matheeshanethmal9286

    @matheeshanethmal9286

    3 жыл бұрын

    @@xxxtantacionfan.4261 දිරා කතාව කියන්නේ මොකද්ද 😒

  • @dinuthdeerasooriya1264

    @dinuthdeerasooriya1264

    3 жыл бұрын

    සිරාවටම..❤️

  • @user-zu8ql5jt6z
    @user-zu8ql5jt6z3 жыл бұрын

    අදි මාත්‍රා මත්පෙති මේවා😍

  • @janithsehan5894

    @janithsehan5894

    3 жыл бұрын

    hm

  • @methummendis3524

    @methummendis3524

    3 жыл бұрын

    😌🥵💆‍♂️

  • @notykevin7191

    @notykevin7191

    3 жыл бұрын

    Sirawata

  • @harshakumara00

    @harshakumara00

    3 жыл бұрын

    අනේ මන්දා පූර්ණිමා ඔයත් වෙලාවකට 🙃

  • @MadMotivater

    @MadMotivater

    3 жыл бұрын

    මේක ඇත්තක්

  • @c.a.bambarawanage3209
    @c.a.bambarawanage32093 жыл бұрын

    හිතට දැනුන ආදරේ කවදාවත් අපිට හිමි උනේ නැත 💔😔...

  • @hashinichamodika3299

    @hashinichamodika3299

    2 жыл бұрын

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 😢😢😢💔

  • @pasinduXxx

    @pasinduXxx

    2 жыл бұрын

    Sira

  • @uchiya1911

    @uchiya1911

    2 жыл бұрын

    Aththa kathava bn😔

  • @masha-ss3oc

    @masha-ss3oc

    2 жыл бұрын

    Hmm ou

  • @kaveeshanawagamuwa6762

    @kaveeshanawagamuwa6762

    2 жыл бұрын

    Aththa🤕

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi3 жыл бұрын

    මේ සින්දු පරන මතක අවුස්සනවා නොදැනීම 🥺❤️

  • @rashi2998
    @rashi29982 жыл бұрын

    පීඩාකාරී මනසින් මිදෙන්න ආයෙත් ආව අහන්න.2022ටත් ගැලපෙන හරි ලස්සන නිර්මාණයක්.🌼☺️අමුතු මතක අරගෙන එන ඒ හැගීම දුන්නට ගොඩක් ස්තූති.❤️

  • @thusithakulathunga4088
    @thusithakulathunga40884 жыл бұрын

    සිත් ගිලනුන්ට මැජික් අරිෂ්ඨයක්❤️

  • @kusharinuwaragedara9384

    @kusharinuwaragedara9384

    4 жыл бұрын

    Aniwarenma❤ hithata hodata feel wena voice ekak

  • @geethikapiyadarshani9374

    @geethikapiyadarshani9374

    4 жыл бұрын

    Thada thada broooo

  • @sarasinadeera1266

    @sarasinadeera1266

    4 жыл бұрын

    Ow eka aththa

  • @timodhjayaweera3373

    @timodhjayaweera3373

    3 жыл бұрын

    Wadana ❤️

  • @slstatus2095

    @slstatus2095

    3 жыл бұрын

    Aniwa..aniwa..හිතට දැනෙන ගායනයක්..

  • @chanupadeshitha6264
    @chanupadeshitha62644 жыл бұрын

    මොනවද මම කියන්න ඕන. සිංදුව ෆීල් වෙනවා තදටම🖤 🖤❤️

  • @sumithdharmawansha6899

    @sumithdharmawansha6899

    3 жыл бұрын

    aniwah

  • @dailycopy1118

    @dailycopy1118

    3 жыл бұрын

    😁😁😁😂😂😂

  • @dailycopy1118

    @dailycopy1118

    3 жыл бұрын

    Hmm

  • @Moon-fc7wu

    @Moon-fc7wu

    3 жыл бұрын

    සිරාවටම 😔😔♥♥♥

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Danna mk me oluwat wenne sati sare mageda aula oyageda

  • @dinithanawod
    @dinithanawod3 жыл бұрын

    මේක අහන අහන වාරයක් පාසා මතක් වෙන්නෙ එයාව 😍 මොකද මේක එයාගෙ ආසම සිංදුව ❤️

  • @jayathissasantha7842

    @jayathissasantha7842

    2 жыл бұрын

    😊

  • @dinithanawod

    @dinithanawod

    2 жыл бұрын

    එයා සතුටින් ඉන්නවා 😊❤️

  • @tharushanethsara3164

    @tharushanethsara3164

    2 жыл бұрын

    Sa wewu

  • @user-el3sf6xs2c

    @user-el3sf6xs2c

    2 жыл бұрын

    😢😢😢😢

  • @Gamingshenki

    @Gamingshenki

    2 жыл бұрын

    😙

  • @shshikapeiris3577
    @shshikapeiris35773 жыл бұрын

    2001 වසරේ වගෙ මුලින්ම ඇහුනු ලස්සනම ලස්සන සිංදුවක් ...♥️♥️♥️♥️

  • @oshananjitha8598
    @oshananjitha85984 жыл бұрын

    """මන්දාරමෙන් එහා... දෙවුදුවක් ඇති බලා... මට යන්න දෙන්න ...සියුමැලියේ .. සුවද සොය සොයා... මේ රාත්‍රියම නිසංසලයි ... ඒත් ඔබ නිසා...""" හිතට තදින්ම වැදුනු ආදරේම කොටස...💖

  • @pagalavenue920

    @pagalavenue920

    4 жыл бұрын

    ප්‍රේමයේ දෙව්දුව මඟබලා සිටියදිත්.. අසම්මත ප්‍රේමයෙන් මිදි.. පලා යා නොහැකි වු... වරදකාරි සිතක අහිංසක ආයාචනයක්....!

  • @hashanmaduranga3290

    @hashanmaduranga3290

    4 жыл бұрын

    Eknm aththa bro😍

  • @pasindulakshan2369

    @pasindulakshan2369

    3 жыл бұрын

    ❤️

  • @ayoamophotography8996

    @ayoamophotography8996

    3 жыл бұрын

    hmmm

  • @lahirumadhushan1276

    @lahirumadhushan1276

    3 жыл бұрын

    අම්ම්බෝ මේක නම් පිස්සුවක් බන්.මනෝ පාරකට යන්න නියමයි.උබට වරදින්නෙ නැ බන් ජය්

  • @cherish9288
    @cherish92884 жыл бұрын

    පැයක් විතර මේකම එක දිගට තාම අහනව❤

  • @pandayt7674

    @pandayt7674

    Жыл бұрын

    සිරාම කතාව බං🤗❤️‍🩹

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Ai me oya kolam karala nidi karannm epa ok

  • @thimirarandew3647
    @thimirarandew36473 жыл бұрын

    අහපු පට්ටම සින්දුවක් දැන් තියෙන එවට වඩා සිරාවටම පට්ට

  • @sandudilhara883
    @sandudilhara8833 жыл бұрын

    මට දැනිච්ච දේ හැමෝටම දැනිලා 😑 කියන්න තියෙන්නෙ ඔයාගෙ කටහඬ නම් මාරම වාසනාවක් 😍

  • @thivankarangadara5634
    @thivankarangadara56343 жыл бұрын

    භාවනාවක් මචං😌❤

  • @maleeshajayasinghe3875

    @maleeshajayasinghe3875

    3 жыл бұрын

    Aniwa❤🥰

  • @vikumbandara9918

    @vikumbandara9918

    2 жыл бұрын

    Ekenm

  • @imashamaduwanthi7779

    @imashamaduwanthi7779

    2 жыл бұрын

    Aniwa eka nam bawanawak ❤️

  • @thivankarangadara5634

    @thivankarangadara5634

    2 жыл бұрын

    @@imashamaduwanthi7779 😊❤

  • @thivankarangadara5634

    @thivankarangadara5634

    2 жыл бұрын

    @@vikumbandara9918 😊❤

  • @s.nirosha7874
    @s.nirosha78744 жыл бұрын

    අයියගේ සිංදු live අහන්න ආසයි.දවසක concert එකක් කරන්න😊

  • @charithmapa1009

    @charithmapa1009

    4 жыл бұрын

    aniwaren

  • @dinu2861

    @dinu2861

    3 жыл бұрын

    Godak lassanai

  • @kushanprabodha

    @kushanprabodha

    3 жыл бұрын

    එකඟයි

  • @basantabasanta126

    @basantabasanta126

    2 жыл бұрын

    Ow aniwaren live in concert ekak karanna

  • @amilaroshan3703

    @amilaroshan3703

    2 жыл бұрын

    💟❣❣💔😞😞😞😞

  • @chanupa7129
    @chanupa71293 жыл бұрын

    කෑගහල අඩන්න ඔන්න මෙන්න ඉද්දි හරි ලස්සනට පැත්තකින් සවනට යොමු වු ගිතයක් ඇඩුම පසෙකලා මා ඒ වෙත ඇද ගන්නා ලදි.

  • @dulminehara7091
    @dulminehara70912 жыл бұрын

    කුඩු ගැහුවා වගේ 🤧❤️ මේක අහන හැමෝටම ඔයා ආදරේ කරන කෙනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙂❤️

  • @anushkasasantha6678

    @anushkasasantha6678

    Жыл бұрын

    eka ven na bn🥰

  • @Arrow-2002

    @Arrow-2002

    Жыл бұрын

    අමෝර් අමෝර් සිස් කුඩුත් ගහලා තියේද ?😂😂😂

  • @user-le5sy8uh7l

    @user-le5sy8uh7l

    Жыл бұрын

    😂😂

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Ou

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Na mahaththaya ge malli wikunanawa kudu

  • @ascharya_
    @ascharya_4 жыл бұрын

    මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවද සොය සොයා 🥺♥️

  • @chamathkanishavi3812
    @chamathkanishavi38124 жыл бұрын

    පන්දර 2.23යි..මේ සිංදුව අහද්දි..දැනුත් මං😳😳😳😔😔😔එයා 😳😳

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x Жыл бұрын

    ඒ feeling එක නම් පිස්සුවක් 😍

  • @harindu2787
    @harindu27873 жыл бұрын

    ඔයාගේ Covers ඔක්කොම තියනවා වෙනම ෆෝල්ඩරේක❤🥰

  • @samnaigel178

    @samnaigel178

    3 жыл бұрын

    Sirawatama😇😇

  • @sewmiimanthi9661

    @sewmiimanthi9661

    3 жыл бұрын

    Mgeth thynwaaa

  • @nayanareka3082

    @nayanareka3082

    2 жыл бұрын

    Harima lassani.💞

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Magema phone ekeda , kalimantan mage male gaththda adada gathe mmm

  • @candaninishanka8197
    @candaninishanka81974 жыл бұрын

    මගේ සුදු මට ඉස්සර මේ සිංදුව තමයි කියන්නේ 💔💔💔💔 එත් එයා අද මගේ ලඟ නැ ..එවුනට මම හැමදාමත් එයට ආදරේයි ❤❤❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    4 жыл бұрын

    ගොඩක් අයට 1 ලව් එකෙන් ගොඩ යන්න අමාරුයි.😢😢😢

  • @rajithaudayanga6110

    @rajithaudayanga6110

    2 жыл бұрын

    Sudu sindu withrd kiiwe wen mukut kle natda anty chandanii🙄

  • @sepalikadarshani159

    @sepalikadarshani159

    2 жыл бұрын

    Mage Namath sepalika.eth Mage kena kawadawath Mata me sinduwa kiyalath ne.eya ahanneth ne.eth anith aya Mata me sinduwa kiyanawa....api adare aya apita adare ne sahoooooo

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Soooooo sad too much sad sorry I hed me

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Ithin puthe e suduje jeewitene manikaaaaa api 4 denama eyage husma palatinate eyage api raththaran country suduu mention

  • @shannsamarasiri8187
    @shannsamarasiri81874 жыл бұрын

    මේක අායේ අායේ අහන මේක අහන ගමන් Comment කියවන උබලට බුදු සරණයි ඔහොම පහලටම යමන් ගායිස්😂😂

  • @shaminiperera5277

    @shaminiperera5277

    4 жыл бұрын

    Thks

  • @studygirl3062

    @studygirl3062

    3 жыл бұрын

    Thanks

  • @kasunnethmina7342

    @kasunnethmina7342

    3 жыл бұрын

    Ow yko😛.budu srni obt hodd mn ynw phlt

  • @user-xo4qf2dj2m

    @user-xo4qf2dj2m

    3 ай бұрын

    Pit

  • @nimesha4903
    @nimesha49032 жыл бұрын

    අහිමිවුනු ආදරයක් මතක්කරනව💔🙂 හිතට දැනුනු ලස්සන සිංදුවක් 😇

  • @sandunsamera9744

    @sandunsamera9744

    Жыл бұрын

    😥

  • @NeluChathurangani

    @NeluChathurangani

    Жыл бұрын

    😢

  • @nisansalasubhashani5841
    @nisansalasubhashani58413 жыл бұрын

    ගිලන් හදට දිව ඔසුවක්...😌😌🎶❤🌸

  • @gayanpradeep9770
    @gayanpradeep97704 жыл бұрын

    සේපාලිකා මලයි....සුදු පාට මීදුමයි...හරි ලස්සනයි සුදුයි...ඇත්තටම ඔබ වගෙයි...මන්දාරමෙන් එහා...දෙව්දුවක් ඇති බලා...මට යන්න දෙන්න..සියුමැලියේ...සුවද සොය සොයා..මේ රාත්‍රියම නිසන්සලයී...ඒත් ඔබ නිසා...මල් පිපෙන තුරු ලතා... මද සුලගෙ නැලවුනා...සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා..ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති උනා..

  • @nirupadilhani4153

    @nirupadilhani4153

    2 жыл бұрын

    I felt it...

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Ane ekane mta epa wenne mn nisa kidenek jeewithe aiming welada mage suduugen orange gathama mage daruwo2 mage bara karayage idn .mulu 🌏 mn sapayak wela mk sujeewa me wipake😔😔😔😔😔😔

  • @vishwadananjaya6025
    @vishwadananjaya6025 Жыл бұрын

    කාටවත් ලැබුන ආදරේ නම් අහිමි වෙන්න නම් එපා කවදාවත් 🥺🥺

  • @ishanamanda7900

    @ishanamanda7900

    3 ай бұрын

    🥲api yaluwo wage imu

  • @MrAligus
    @MrAligus3 жыл бұрын

    මෙ සිංදුව අහනකොට මට හිතෙන්නෙ එලියෙ පින්න වැටෙනකොට එ සිතලෙන් එන අමුතුම feeling එකත් විදින ගමන් මෙ සිංදුව ත් සද්දෙන් දාලා උනුම උනු තෙකකුත් බිබි ඉන්න තියෙනවනම් කියලා❤️❤️

  • @senathwijesooriya4719

    @senathwijesooriya4719

    3 жыл бұрын

    sirawatma

  • @supunsandeepa9382

    @supunsandeepa9382

    2 жыл бұрын

    ඉතින් බීපන් 🙂😂

  • @D.Prabash_Official
    @D.Prabash_Official2 жыл бұрын

    මං සාමාන්‍යයෙන් කමෙන්ට් දාන් නැති එක්කෙනෙක් හැබැයි ඒ වොයිස් එක පට්ට ඒ හින්දමද කොහෙදෝ මං කමෙන්ට් එකක් දැම්මා.....මාරම ලස්සන වොයිස් එකක් බ්‍රදර් ඔයාට තියෙන්නේ😍

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Hithakinda damme nsthnm nokara bari unada

  • @yashodasamanmalee4220
    @yashodasamanmalee42204 жыл бұрын

    වචන වල අර්ථය ගැන හිතන්න ගත්තා ඔයා කියන සින්දු අහන්න ගත්තම හිතට දැනෙන කටහඩක් සුබ පැතුම්

  • @gamingdiloyt1311
    @gamingdiloyt13112 жыл бұрын

    අනෙ ඇයි බං හිතට දැනුන අදරෙ අපිට හිමි නැත්තෙ .......අතිතෙට යනවා අයිමත් .......එ සංදුවට

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Jkeeee 🤔🙏😰

  • @ruwelmeshak834

    @ruwelmeshak834

    Жыл бұрын

    Ane manada bn apitamai ehemma wenne 💔

  • @SAMARANAYAKA2002
    @SAMARANAYAKA20023 жыл бұрын

    මහා පුදුම සැනසීමක් දැනෙනවා 😇❤️

  • @sumudumanaskantha2059
    @sumudumanaskantha20594 жыл бұрын

    මාරම ලස්සනයී මියුරූ."මගේ ප්‍රථම ආදරේ" එකත් කරලා දාන්නකෝ...🤞🤞🤞

  • @thilinianthuriyam8905
    @thilinianthuriyam89053 жыл бұрын

    රැක පැය ගානක ඉදන් එක දිගට මේක අහ අහ ඉන්නවා 💜️ හිතට දුකක් හිතුන ගමන් මේ සිංදුව මම අහනවා. අතිතතේ දවසකට හරි මෙි සිංදුව අහගෙන මතකයෙන් යන්න පුලුවන් භාවනාවක් වගේ සිංදුවක්.😭💜️ 🧘

  • @nethmioshadi-cu1mx
    @nethmioshadi-cu1mx Жыл бұрын

    මේක අහද්දි මාර සැනසීමක් තියෙන්නේ මට විතරයි ද ❤️❤️❤️☺️

  • @saduninethra7988
    @saduninethra79883 жыл бұрын

    ලෝකෙ තියන ලස්සනම චිත්ත රූප මැවෙන සින්දුව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @oshandeneth8246

    @oshandeneth8246

    2 жыл бұрын

    🥰

  • @while239

    @while239

    2 жыл бұрын

    😍

  • @yuminyumin6702

    @yuminyumin6702

    2 жыл бұрын

    ඔව්

  • @manjulilakshika4447
    @manjulilakshika4447 Жыл бұрын

    මේවෙලාවෙ දුකින් ඉන්න හැම කෙනෙක්ගෙම හිත මේ සින්දුව අහල නිවෙන්න ඕනෙ 😔❤️‍🩹

  • @hasindiefernando8590
    @hasindiefernando85903 жыл бұрын

    I cried after listening song.I felt this song in my heart

  • @vimarshanaperera1249
    @vimarshanaperera12493 жыл бұрын

    ♥️ තාමත් අහනවා

  • @iroshenzer2562
    @iroshenzer25624 жыл бұрын

    කාලයක් මේ සින්දුව මම ආදරේ කරන කෙනෙක් ගේ දුකේදී සතුටේදී කිව්වා.. එත් සමහර වෙලවට ඒ දේවල් හීනයක් වගේ. එත් සින්දුවට අදටත් ආදරෙයි ❤️❤️

  • @nipunisubhashini9866

    @nipunisubhashini9866

    2 жыл бұрын

    හැමදේම හොඳින් වෙයි. සතුටින් ඉන්න.

  • @iroshenzer2562

    @iroshenzer2562

    2 жыл бұрын

    @@nipunisubhashini9866 Thanks

  • @nipunisubhashini9866

    @nipunisubhashini9866

    Жыл бұрын

    @@iroshenzer2562 🤍

  • @sankamadushan8381
    @sankamadushan83814 жыл бұрын

    දන්නේ නැතුවම කදුලුත් ඇවිල්ලා

  • @sumeerauthpala1494
    @sumeerauthpala14943 жыл бұрын

    භාවනාවක් ♥️♥️

  • @kusalviduranga6484
    @kusalviduranga64843 жыл бұрын

    මේ caver එක නම් පට්ට...ජය වේවා...❤️🎙️

  • @amilanijayasinghe6500
    @amilanijayasinghe65004 жыл бұрын

    අතරමං උනා වගේ ❤️

  • @megnad623

    @megnad623

    3 жыл бұрын

    කෙල්ලෙක්ව අතරමං කරන කතාවක් තමා මේ සිංදුවෙ කියන්නෙත්..💔😢

  • @hirushakavinda5055
    @hirushakavinda50552 жыл бұрын

    දුකකින් ඉන්න 😔සතුටක් හොයන 😔දාලා ගිය අය එනකල් බලන් ඉන්න 😔 හැමොගෙම හිත් සතිටින් පොරී ඉතිරේවා හැමෝටම සියලු දෙවියන්ගෙ පිහිටයි මගෙ නම් හිත ඇතුලටම වැදුනා 🙂

  • @aj_creationpro4416
    @aj_creationpro4416 Жыл бұрын

    දැන් තියන මෝඩ සින්දුවලට මේ සින්දුත් එක්ක හැරෙන්නවත් බෑ

  • @user-io4ch1yl2p

    @user-io4ch1yl2p

    2 ай бұрын

    Attha ane dn thiyn ewa monawada mewa bawanwak wagee 😊😢

  • @aj_creationpro4416

    @aj_creationpro4416

    2 ай бұрын

    @@user-io4ch1yl2p ඔය වගේ සින්දු ඕන තරම් තියනවා

  • @sunjuu
    @sunjuu3 жыл бұрын

    Cover songs අහනවනම් ඉතින් මේක තමයි channel එක. ♥️♥️♥️♥️♥️

  • @oshandeneth8246

    @oshandeneth8246

    2 жыл бұрын

    🥰🥰👍

  • @nayanamadusanka9955
    @nayanamadusanka99554 жыл бұрын

    හරිම දුක් බරයී මගේ ආදර කතාව මයී😔😞

  • @pererakanchana7532

    @pererakanchana7532

    3 жыл бұрын

    😭😭😭😭😭😭

  • @snpfernandosnpfernando3557

    @snpfernandosnpfernando3557

    2 жыл бұрын

    Me too bro.

  • @inulidesilva7477
    @inulidesilva74773 жыл бұрын

    මේක cover එකක් වුනාට අයියගෙම සින්දුවක් වගේ ගායනා කරනවා සුපිරි😍

  • @chameerarj2947
    @chameerarj29479 ай бұрын

    Adare nisa dukin enna hemotama hith walata sathutak manasika nidahasak lebewa

  • @ayoamophotography8996
    @ayoamophotography89963 жыл бұрын

    අයියෙ සුපිරි.............. අයෙ කියල වැඩක් නෑ.......... හිත නිවෙන සින්දුවක්. තව තව සින්දු ඕනෙ........අනිවාරෙන්ම. ජය වේව...!

  • @ishujayasekara6863
    @ishujayasekara68633 жыл бұрын

    මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා ♥️

  • @kameshtharaka5438
    @kameshtharaka543811 ай бұрын

    මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානෙ මට එයාව නැති උනානෙ කියලා මතක් වෙද්දි කියාගන්න තේරෙන්නැති අමුතු දුකක් දැනෙනවා... අතීතයට යන්න පුළුවන් නම් ගිහින් ඒ වැරදුන තැන හදාගෙන එයාව මගෙ කර ගන්නවා 🥺🥺

  • @GMITBUSVIDEOHUB

    @GMITBUSVIDEOHUB

    10 ай бұрын

    😥😥😥😥

  • @ChanikaPerera
    @ChanikaPerera3 жыл бұрын

    Don’t think I would ever get over this song! Absolutely brilliant! ♥️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mehema nevei salamanca hiyiye riyal sorry my ruls on the world

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Hmmm past brain not elifant riwain but not me our life fullsyop viral what's rong with our life not hurt ant him and me

  • @akilasithumi6647
    @akilasithumi66472 жыл бұрын

    What a brilliant singing..🙂, it touches the place where anyone can't reach in the heart, lot of things said by his voice ... ❤ Are there any singings from him?🙂 Every soul can't touch the hearts by words...🌹 Simply it is a භාවනවක්...

  • @shamilapeiris3898
    @shamilapeiris38983 жыл бұрын

    මගේ ජීවිතේ අහපු ආදරණීයම ගීතයක් ළයාන්විත , ආදරණීය කටහඬකින් මම අද අහනවා. අයියේ, ඔයාගේ කටහඬ ඔයාගේ නම තරමටම මියුරුයි. ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @bandaraharangala906
    @bandaraharangala9063 жыл бұрын

    අම්මො නේත සුපිරියක්.හිත නිවෙන තරමක්.😊

  • @lostofmagic996
    @lostofmagic9962 жыл бұрын

    ගොඩක් ලස්සන සින්දුවක්😍

  • @bhagyasandamini356
    @bhagyasandamini3564 жыл бұрын

    මල් පිපෙන තුරු ලතා...මද සුලගෙ නැලවුණා....සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා..ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතක නැති උනා....😞😞😞😞😞💔 ඇසිපිය නෙමෙයි හුස්මගන්නත් අමතක උනා...😞💔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    4 жыл бұрын

    දැන් අවුලක් නැන්ද ❤️එක

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mona karannda mage miniha puchchenawa nisa මොකුත් nokiya inne

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana47883 жыл бұрын

    තාමත් අහන පට්ටම සිංදුවක්. මේකනම් පට්ටයි අයියේ . ආදරෙයි ❤️

  • @kikkayt1226
    @kikkayt12264 ай бұрын

    මට මගෙ හිතට දැනුනුම සින්දුව මෙික ❤❤❤

  • @naveenliyanage40
    @naveenliyanage403 жыл бұрын

    අම්මෝ අයියා හරිම ලස්සනයි 🎧❤️❤️

  • @dilkiheshani5211
    @dilkiheshani52114 жыл бұрын

    Budusaranai aiyee...🐰🐰👍 Song ekth lasanai Song ekt gelapennma voice ekth lassanii.good luck aiye😍

  • @amandathamel9743
    @amandathamel97434 жыл бұрын

    කියන්න වචන නෑ මාරම ලස්සනයි 😍🔥👌🏻

  • @user-sd3ln4qz9o
    @user-sd3ln4qz9o2 жыл бұрын

    Voice eka 😳😮

  • @ThanushiRathnayake-uj7yn
    @ThanushiRathnayake-uj7yn4 ай бұрын

    මේකනම් සුපිරියක් ❤

  • @nuveeahasma1424
    @nuveeahasma14244 жыл бұрын

    ලස්සනයි අයියේ.කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️🤩😍🎼

  • @imeshasachinthi8978
    @imeshasachinthi89784 жыл бұрын

    Waaw its nice,,💚💚💚සෙපාලිකා මලයි සුදු පාට මීීදුමයි 😍😍😍

  • @slarminksgirl928
    @slarminksgirl9286 ай бұрын

    සෙපාලිකා watpattd story එක කියවල අහන්න ආව අය නැද්ද 🥺 2022 ඉදන් අහන සින්දුවක් 🥺🥺

  • @amayaekanayake5934

    @amayaekanayake5934

    3 ай бұрын

  • @GirlMochi

    @GirlMochi

    3 ай бұрын

    Klin indan ahuva song ekak evunata kathava kivvata passe meka ahaddi eka mathak venava ❤😦

  • @maheshika875
    @maheshika8752 жыл бұрын

    හරිම ලස්සනයි කියන්න වචන නැ . මේකනම් හිට් වෙන සුපිරි සින්දුවක් ❤️‍🔥මේකනම් අමරනීය සින්දුවක් වේවි ❤️‍🔥

  • @production3468
    @production34684 жыл бұрын

    පන වගේ ආදරේ කරන මගෙ මැනික මට දුක දැනුනු වේලාවට මේ සින්දුව කියලා තමයි සනසන්නේ මාව...මෙ song එකට අදටත් ආදරෙයි...අයියෙ ඔබට ජය...

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    4 жыл бұрын

    ආනෙ 😔😔😔

  • @sewmiimanthi9661

    @sewmiimanthi9661

    3 жыл бұрын

    Hmdm adaren sathutin inn dennama.good luck

  • @samindigodakanda4950

    @samindigodakanda4950

    3 жыл бұрын

    අනේ අහන්නත් හරිම සතුටුයි...පරිස්සම් කරගන්න ඒ ආදරේ... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන...❤️😊

  • @amashahettiarachchi3299
    @amashahettiarachchi32993 жыл бұрын

    ❤️🖤 awesome මාරම ලස්සන කටහඩක් නිදහසේ අහන්න ❤️

  • @nethmiwijesekara9815
    @nethmiwijesekara9815 Жыл бұрын

    Mn maram asa sinduwk mek hithat paluwk danunu welawk maram widiyt hitha niwan lassana sinduwk ❤️🥺

  • @thimirasamudithaherath9454
    @thimirasamudithaherath94542 жыл бұрын

    මේක නම් පිස්සුවක් ❤❤❤🤟

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Monawada oya karannenoyat nm pissu

  • @30nadie
    @30nadie4 жыл бұрын

    Beautiful song... I love this song so much❤️❤️Great singing with slow melody ❤️❤️

  • @amazingvideoclips4425
    @amazingvideoclips44253 жыл бұрын

    මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා මල් පිපෙන තුරු ලතා මඳ සුලගෙ නැලවුනා සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති උනා

  • @samudiedirisinghe3109
    @samudiedirisinghe3109 Жыл бұрын

    මේ සින්දුව අහද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ දෙයියනේ.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @amaliamali4322
    @amaliamali43222 жыл бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ න බාවනාවක්

  • @hasindiefernando8590
    @hasindiefernando85903 жыл бұрын

    oh my god, I love your song so much.I repeat your song again again

  • @shshikapeiris3577
    @shshikapeiris35774 жыл бұрын

    2000 විතර අහපු ලස්සන සිංදුවක් ♥️♥️♥️

  • @TravelDairyByLaali
    @TravelDairyByLaali2 жыл бұрын

    තාම අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️🥺

  • @tharushinilakshana7727
    @tharushinilakshana77272 жыл бұрын

    Harima lassana sinduwak. Hitha niwena♥️

  • @piumaltharuka1390
    @piumaltharuka13904 жыл бұрын

    අමිමෝ සුපිරි කියන්න වචන නෑ

  • @denuwantharusha5660

    @denuwantharusha5660

    3 жыл бұрын

    ඒකනම් හිතට වැදුනා

  • @madhumadhu4448
    @madhumadhu44484 жыл бұрын

    හරිම ලස්සනයි අයියේ ... මේ හැම සින්දුවක්ම හිතට වදින විදියට කියනවා...

  • @ishadibandara6756
    @ishadibandara67562 жыл бұрын

    මං අහන්නේ නම් නෑ රත්තරනේ, ටික කලක සිටන් මේ සිංදු වලටත් cover song කරන්න අයියේ ඔයාගේ හැම cover song එකම ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි මාර විදියට දැනෙනවා ඒ සිංදු හැම එකක් ම ඔයාට සුබ පතනවා ...👌❤️

  • @udulaindrachapa9613
    @udulaindrachapa96138 ай бұрын

    venama lokekata yanava,super🥰

  • @VIKARA_199
    @VIKARA_1993 жыл бұрын

    Voice එක ❤️

  • @veechari7823
    @veechari78233 жыл бұрын

    Such an angelic voice.

  • @user-vx8hr6pq4v
    @user-vx8hr6pq4v10 ай бұрын

    Dan welawa 11.59 Ada dawasatama me 21 weni para . me aurudu ganama me song eka mn kiparak ahanna athi da attatama ee feeling eka ganna nam duka danunu welawata ahanna onee ❤

  • @m.t.adarshani6421
    @m.t.adarshani64213 жыл бұрын

    Kiyanna wachana nathi tharam.... Hithama niwana bawanawak wage kata hadak. Theruwansaranai 🥰❤️❤️❤️❤️

  • @kalanabandara7158
    @kalanabandara71584 жыл бұрын

    Out of words brother🥺❤️.......soo peaceful 😔

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mokak

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v3 жыл бұрын

    හිතට වදින සුපිරිම song එකක් ❤❤

  • @hirunisachana9177
    @hirunisachana9177 Жыл бұрын

    Mathakyn alut krna maram sinduwak.❤️💔👌

  • @piyuminadee7582
    @piyuminadee75822 ай бұрын

    භාවනාවක් වගේ ❤

  • @bhagyadissanayake1540
    @bhagyadissanayake15404 жыл бұрын

    මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා....❤️ එකක් බලලා මේ ඔක්කොම බලනවා...🔥🎧🎶🎶

  • @senuralakshan190
    @senuralakshan1903 жыл бұрын

    That's the feeling we get from a real song and from a real artist. Great work mcn. keep it up.

  • @roshandanushka3616
    @roshandanushka36162 жыл бұрын

    මේ සිංදුව අැහෙද්දි මගේ හිතට මහා අමුතු හැගීමක් දැනෙනවා.හිත අවුස්සනවා මේක.ඔනි තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් පට්ටම ලස්සන සිංදුවක්.ජීවතුන් අතර ඉන්නකම්ම මේක අහනවා.මේකට එකග අය කෝ

Келесі