Tika Kalaka | ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා | Voice Of

Музыка

Original Artist | Chandraseena Hettiarachchi
Music | Chandraseena Hettiarachchi
Lyrics | Chandraseena Hettiarachchi
Cover Artist | Malindu Chathuranga
Music Re - Arrangement | @McMusicStudio317 (Sudesh Sankalpa )
දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: //www. malindu_chathuranga
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover #2024 #newcoversongs #Tikakalaka

Пікірлер: 100

  • @WhoIsMalindu
    @WhoIsMalindu4 ай бұрын

    අලුත් Cover Song එක බලලා ශෙයා පාරක් දාන්න ❤

  • @nishanilakmali3758

    @nishanilakmali3758

    4 ай бұрын

    ❤❤

  • @vinithajayaweera5580

    @vinithajayaweera5580

    4 ай бұрын

    ❤😮❤

  • @SandaliRasara
    @SandaliRasara2 ай бұрын

    ආදරයෙන් විදවන හැමෝගෙම සිත් සුවපත් වේවා!මාත් ඇතුලුව

  • @duranyaamadi2420
    @duranyaamadi2420Күн бұрын

    අයියේ ඔයාගෙ කටහඩ භාවනාවක් ☺️ නොදැනිම ඇස් වලට කදුලු පිරුණා ❤️‍🩹🥺 මතක ගොඩක් එක්ක අද මන් තනිවෙලා 💔🥀☘️

  • @hotpistonzz6711
    @hotpistonzz67114 ай бұрын

    කොල්ලෙක් වෙලත් ඇස් වලට කඳුළු ආවා සින්දුවත් එක්ක අවුරුදු ගානකට කලින් මතකයක් ළඟ හිත නතරවෙලා..🥀😔

  • @somamery5477
    @somamery54774 ай бұрын

    මලිදු පුතා මේ සිංදු වත්හරිම ලස්සනයි අහගෙන ඉද්දී පුදුම සතුටක් දැනෙන්නේ නිතරම අහන්න හිතෙනවා ඹයාට ජෙසු පිහිටයි ❤❤❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi4 ай бұрын

    අඩවන්න එපා මල්ලි පණ ඕම...දුක නැතත් දුකක් දැනුනා හීනියට❤

  • @vinithajayaweera5580
    @vinithajayaweera55804 ай бұрын

    මැරෙනකම්ම ඔය voice එක තමයි ආසාවෙන් අහන්නනෙ 😊❤ මැරුණත් අමතක වෙන එකක් නම් නෑ ඒක නම් ෂුවර් ඔයාට ජය සතුට හදවතින්ම ❤💪

  • @wasanthaappuhamy8596

    @wasanthaappuhamy8596

    4 ай бұрын

    Ammo matta bayath hitanawa 🙈🙈🙈🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @dulminawimalasena1679
    @dulminawimalasena16793 ай бұрын

    මේ සින්දුව release කරන වෙලාවෙ මන් මේක අහුවා , ඒත් මට දැනුනෙ ලස්සන melody එක විතරයි. ඒත් මාසයක් යද්දි මේ සිංදුව යතාර්තයක් වෙලා මට🥺 දැන් අහද්දි මෙක මසෙකට කලින් ඇහුවට වඩා දහස් ගුනයක් හදවතට දැනෙනවා❤❤❤❤beautiful voice.

  • @nelumthakshila7410

    @nelumthakshila7410

    2 ай бұрын

    🥺😢

  • @NilukaIdunil-me9ie
    @NilukaIdunil-me9ie4 ай бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා 🥺♥️

  • @sellingvehicles
    @sellingvehicles3 ай бұрын

    මරු වෙනද වගෙම එක භාවනාවක් 😊

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka4 ай бұрын

    ගීතයට ජීවය දෙන ආදරණීය voice එකක්, Good Luck Malindu ❤❤️❤️❤️

  • @KavindyasathsaraniFernan-uc3vu
    @KavindyasathsaraniFernan-uc3vu4 ай бұрын

    Woow ayiya voice ekanam bavanavak❤

  • @ThejanSandipha
    @ThejanSandiphaАй бұрын

    ඇයි යකො අපිව මෙච්චටම අඩවන්නේ 🤍🫀🌏

  • @chamodyasathsarani5835
    @chamodyasathsarani58354 ай бұрын

    Aneeeeee 😩💖

  • @kaushalyamadubhashini9856
    @kaushalyamadubhashini98564 ай бұрын

    හරිම ලස්සනයි මල්ලී cover song එක. ඒවගේම ඔයාගෙ voice එකනම් භාවනාවක් .... jp❤

  • @kaushalyakumudith6096
    @kaushalyakumudith609622 күн бұрын

    Aththatama lassani aiya Supiri a🎉🎉

  • @BrayanDewmeth
    @BrayanDewmethАй бұрын

    Perfect Voice ❤

  • @DuDuBaddy
    @DuDuBaddy4 ай бұрын

    ඒකහ්💛

  • @kaushalyachathurani5651
    @kaushalyachathurani56513 ай бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා...😢😢

  • @yuki_r12
    @yuki_r1211 күн бұрын

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම.. ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක සිහිවෙයිද මගෙ සොඳුරියෙ බිඳුවක් යලි මතක..❤️‍🩹🌻

  • @kaushalyachathurani5651
    @kaushalyachathurani56513 ай бұрын

    Best voice ❤❤

  • @ruvicharu1352
    @ruvicharu13524 ай бұрын

    oyage cover songs okkoma lassanai.e wagema mama oyage namatath marama kamathi ❤️

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po4 ай бұрын

    ගොඩාක් ලස්සනයි කොල්ලෝ

  • @NethmiPunsisi-vj2wp
    @NethmiPunsisi-vj2wp4 ай бұрын

    Hrim lassni ayye 💗😊

  • @Ayu2004.
    @Ayu2004.4 ай бұрын

    ලස්සනයි අයියේ ❤😢

  • @jayakanthmutthukkrishnan8296
    @jayakanthmutthukkrishnan8296Ай бұрын

    Wow

  • @ireshchathuranga1975
    @ireshchathuranga19754 ай бұрын

    Wow❤

  • @lasinihansamali5098
    @lasinihansamali50984 ай бұрын

    Ekanm lassni ane😘

  • @nipunianupama6814
    @nipunianupama68144 ай бұрын

    😮 ලස්සනයි ඕයි 😐❤

  • @AmadiNimesha
    @AmadiNimesha4 ай бұрын

    Mulu dawasama ahagen inna puluwan aiye oyage voice ekah 🥺🥺🥺❤️❤️

  • @Vishuu229
    @Vishuu2293 ай бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා ලන් වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා.. 😞🥀

  • @kothano1157
    @kothano11574 ай бұрын

    ❤supiri

  • @DiliniDilrukshi-to5sm
    @DiliniDilrukshi-to5sm4 ай бұрын

    Lassanai

  • @Aphotophile
    @Aphotophile4 ай бұрын

    Clashing memories❤

  • @senethyaperera485
    @senethyaperera4854 ай бұрын

    ❤️❤️❤️Malindu Chathuranga❤️❤️❤️

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x2 ай бұрын

    😢😢😢😢😢අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු ❤❤❤😢😢😢පිරෙනවා

  • @SuduMahthhtya

    @SuduMahthhtya

    2 ай бұрын

    sudu manika mn oyage ayya

  • @user-ef9wr6bn6c
    @user-ef9wr6bn6c3 ай бұрын

    Aiye oyage voice eka nam mage oluvata marama sahalluvak❤

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218Ай бұрын

    🥺♥️♥️♥️

  • @haridudeshapriya3723
    @haridudeshapriya372319 күн бұрын

    ❤❤

  • @malipanditharathna7502
    @malipanditharathna75024 ай бұрын

    කියවන්න වචන නෑ අයියේ..පුදුම තරම් හිත නිවෙනවා...🥺❤️

  • @akeshanathali887
    @akeshanathali8874 ай бұрын

    ❤️💫

  • @AchiImasha
    @AchiImasha4 ай бұрын

    ❤❤❤❤😍😍

  • @imashaekanayaka-yb7ei
    @imashaekanayaka-yb7ei2 ай бұрын

    ❤❤❤❤

  • @dumimuthukuda859
    @dumimuthukuda8592 ай бұрын

  • @kaveeshanethmi6380
    @kaveeshanethmi63804 ай бұрын

    😍😍😍

  • @kavindyaindumini2390
    @kavindyaindumini23904 ай бұрын

    හරිම ලස්නයි🥺🎵♥️

  • @sahankavidugeethajana6286
    @sahankavidugeethajana62862 ай бұрын

    ඒක නම් හිතටම වැදුනා 🥺❤️‍🩹

  • @Gayaniperera161
    @Gayaniperera1614 ай бұрын

    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම...♥️🍃😘

  • @chameeshanethmi1544
    @chameeshanethmi15444 ай бұрын

    ❤❤❤❤🙇

  • @ShemayaFernando-up3id
    @ShemayaFernando-up3id4 ай бұрын

    ♥️🥺

  • @anushalasanthi1597
    @anushalasanthi15974 ай бұрын

    ❤❤❤❤❤😊😊😊

  • @thusyanthanpro2007
    @thusyanthanpro20074 ай бұрын

    ❤❤❤

  • @Vishuu229
    @Vishuu2293 ай бұрын

    ❤🎉

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h4 ай бұрын

    ❤😢

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u4 ай бұрын

    ❤️❤️❤️❤️

  • @KavishkaLakshanofficial
    @KavishkaLakshanofficial3 ай бұрын

    🥺❤

  • @navodadiwyanjaleedeshapr-gb7pp
    @navodadiwyanjaleedeshapr-gb7pp4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @savandi210
    @savandi2104 ай бұрын

    Lassanai ayyaa🥹❤️💫

  • @shakyasewwandi-lo8hg
    @shakyasewwandi-lo8hgАй бұрын

    aurudu 4 kata kalin wechcha ea de ai as essaraha mawi mawi penawa wage me voice eka ahan eddi 🥺💔

  • @user-dj1so2ng4s
    @user-dj1so2ng4s4 ай бұрын

    ❤😥

  • @ruwanindikac7244
    @ruwanindikac72444 ай бұрын

    ❤😊

  • @kaushalyalakshani1314
    @kaushalyalakshani13144 ай бұрын

    🥰

  • @gayanpriyashan9688
    @gayanpriyashan96884 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @alltech7110
    @alltech71104 ай бұрын

    Hiranya💔💔

  • @hansinisandunika4266
    @hansinisandunika42664 ай бұрын

    ❤🍃🌹💮💮💮

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RashmiNayanathara2
    @RashmiNayanathara222 күн бұрын

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා❤🥺

  • @MRNIMAOFC
    @MRNIMAOFC4 ай бұрын

    Felt it. ❤️‍🩹💆

  • @Rivithaberathna
    @Rivithaberathna2 ай бұрын

    Magical voice ❤‍🩹

  • @chathumisathsarani8591
    @chathumisathsarani85914 ай бұрын

    Ane harima lassanai aiye thawa me wage sindu karanna puluwannam pembara madu mage song ekak cover ekak karala denna

  • @TheershaOshali-uk9gf
    @TheershaOshali-uk9gf4 ай бұрын

    🥺

  • @jananipabasara1652
    @jananipabasara16523 ай бұрын

    ❤❤⁰

  • @prabodasandeepani1301
    @prabodasandeepani13014 ай бұрын

    Wow maram lassani aiya ❤😊

  • @TissaPannarama-xy4pn

    @TissaPannarama-xy4pn

    3 ай бұрын

    හ්ම් ඒක වෙනම ලස්සනක්🙂🎧

  • @prabodasandeepani1301

    @prabodasandeepani1301

    3 ай бұрын

    😊❤

  • @DanushiSudhara
    @DanushiSudharaАй бұрын

    🥺❤️‍🩹

  • @isurikathimandi
    @isurikathimandi4 ай бұрын

    ❤️‍🩹

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana5554Ай бұрын

    🥹❤️

  • @kaushalyachathurani5651
    @kaushalyachathurani5651Ай бұрын

    ❤❤

  • @user-yp7dk9of1s
    @user-yp7dk9of1s4 ай бұрын

    ❤❤❤

  • @user-rq7ws6qi3w
    @user-rq7ws6qi3w4 ай бұрын

  • @thilinihettiwaththa4315
    @thilinihettiwaththa43154 ай бұрын

    ❤❤❤❤

  • @UddiSprem-pb8jw
    @UddiSprem-pb8jw4 ай бұрын

    🥺❤

  • @ruwanthikaperera8556
    @ruwanthikaperera85563 ай бұрын

    ❤🥺

  • @nilukshimapathirana360
    @nilukshimapathirana3604 ай бұрын

    ❤❤

  • @dulminichethana5729
    @dulminichethana57294 ай бұрын

    ❤❤

  • @chandanawijesekara5358
    @chandanawijesekara53584 ай бұрын

    ❤❤

  • @SH-bp5km
    @SH-bp5km4 ай бұрын

    ❤❤❤

  • @Dilki-ls3hy
    @Dilki-ls3hy3 ай бұрын

    ❤❤

  • @user-rq7ws6qi3w
    @user-rq7ws6qi3w4 ай бұрын

  • @anjanaisuru7225
    @anjanaisuru72254 ай бұрын

  • @isharawijesinghe690
    @isharawijesinghe6904 ай бұрын

  • @nimashasilva8907
    @nimashasilva89074 ай бұрын

  • @hansinisandunika4266
    @hansinisandunika42664 ай бұрын

    ❤❤❤❤

  • @LihiniAbeysingha
    @LihiniAbeysingha3 ай бұрын

Келесі