රොකට් යවමු | The Planet Crafter #12

Ойындар

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: ZOTAC RTX2080 AMP EXT CORE ED.
• CPU: Intel(R) Core i7-8700 CPU
• MB: Asus TUF Z370-PRO
• Ram: 16GB 3200MHZ
• SSD: Samsung 960EVO 500GB M.2
• HDD: 4TB Hard ✊🏻💦
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X Wireless
• Mic: Razer Seiren X
• Mouse: Logitech G402
• Webcam: Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• / discord
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
Track: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Sekai, Spitfya, Rob Ga...
Free Download / Stream: ncs.io/Mistakes
#ThePlanetCrafter #ChAbhiGaming #SinhalaGameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 483

  • @ChAbhi
    @ChAbhi Жыл бұрын

    ඔන්න ගෙනාවෝ. ඊයේ LIVE එකේ කිව්ව විදිහටම කොටසක් ගෙනාවෝ. ..... .

  • @mahindawannigama9783

    @mahindawannigama9783

    Жыл бұрын

    ok

  • @anukdias271

    @anukdias271

    Жыл бұрын

    කැමරාව හොදයි ඒත් ඒක ටිකක් පුරුදු නැ වගෙ 😅 ටික කාලයක් ගෙම් ප්ලෙ ගෙද්දි හරියයි ❤❤❤

  • @wageeshasandaru4383

    @wageeshasandaru4383

    Жыл бұрын

    කොහොමත් ඉතින් අපේ චභී පොරොන්දු කඩකරන්නේ නෑ නේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹🤜🤛

  • @srimalisammanani4894

    @srimalisammanani4894

    Жыл бұрын

    Ok

  • @_AD_7_

    @_AD_7_

    Жыл бұрын

    Camera eka set Chabhi ayye.

  • @HaSiYa_99
    @HaSiYa_99 Жыл бұрын

    අලුතෙන් හදපු පාලම සුපිරි චබියෝ එතන ඒක 200% ක් හොදට ආවා 👌🔥...චබියෝ ඔයා අර බෝඩ් ගහලා හැම කාමරයක්ම වගේ නම් කරන්න ...තව ඔයා ඇල්ගී , වතුර බෝතල් දාන කබඩ් වල එහෙම නම් ගැහුවේ නෑ..ඒ ටිකෙත් නම් ගහන්න. අද gameplay එකත් GG චබියෝ💓🔥 ...බේස් එකත් දැන් පට්ට👌...

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම ආ ❤💪🏻

  • @kiwiproduction6790
    @kiwiproduction6790 Жыл бұрын

    වෙලාවට වැඩ කරන පොරොන්දු ඉෂ්ට කරන අපේ cabi 🙂👍

  • @kiwiproduction6790

    @kiwiproduction6790

    Жыл бұрын

    Cam එක තියෙන තැන set දැන් 🙂

  • @thimirasurath4658
    @thimirasurath4658 Жыл бұрын

    urenium දැක්කහම මට නම් මතක් වෙන්නෙම .. satisfactory 🙂..මතකද යුරේනියම් හම්බවෙලා ඒව කඩන්න ගිහිල්ලා ..lionge health අඩුවෙලා lion මැරිලා bug වෙලා හෙන ආතල් ටිකක් වුණා ..මේකේ urenium උත් එහෙම උනානම් gg 😁❤

  • @MrS.T.R

    @MrS.T.R

    Жыл бұрын

    😁😁😁😁🤣🤣

  • @thimirasurath4658

    @thimirasurath4658

    Жыл бұрын

    @@MrS.T.R 😁

  • @slpcgamer9318
    @slpcgamer9318 Жыл бұрын

    gammak kabi ikmanatama ep ekak genawata love you ummma

  • @skremix8507
    @skremix8507 Жыл бұрын

    Thawa epiyak ikmanata one

  • @w_o_n_k_a6818
    @w_o_n_k_a6818 Жыл бұрын

    Game play එක බලන් ඉන්නව වගේ cam එක ටිකක් ඈන්ගල් උනා නං මරු 😍😍

  • @Galaxym02892

    @Galaxym02892

    Жыл бұрын

    Ow bn dan poddak chabhige katha penawa

  • @janithasarachchandra5674
    @janithasarachchandra5674 Жыл бұрын

    Sirawatama ada ude damma FF eka nisa Bonus Epiyak WOW ChAbhi

  • @Rakhel_Prabashwara
    @Rakhel_Prabashwara Жыл бұрын

    Chbhyy. Oya ara oya giye nathi yanayata yanna. 😮‍💨 oyat eken passe thw dewl hambenwooooo ! Oya inna thanat ekka ekai parakku. Videosnm parah 🥺. Asawen balanwa. Seriously ‼️ Best gaming youtuber in srilanka 💗

  • @skremix8507
    @skremix8507 Жыл бұрын

    Chabhi game play ekanam niyamai

  • @visithanr9271
    @visithanr9271 Жыл бұрын

    Dn nm base ek supiriyk bn.. Ado lassanai oi❤️👌 Marks 💯

  • @_C40_
    @_C40_ Жыл бұрын

    චබී ඇතුලෙ කාමර වලටත් එලියට දාන දොරම දාන්න බැරිද ඒම දැම්මොත් ඇත්තම lab ekk වගෙ වෙයි හැබැයි නිකන් කිව්වෙ හරි යයිද බලන්න ❤️😎 Gg ඊලග එපියත් ඉක්මනින් ඕනි ❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමු අපි ❤

  • @priyanthakumara2135
    @priyanthakumara2135 Жыл бұрын

    Supere chabiyo👍👍👍😍😍👍👍😍

  • @The_Davinci
    @The_Davinci Жыл бұрын

    චබී ඔයාට ඔය තියන දොර ඇතුලේ කාමරවලටත් පාවිච්චි කරන්න පුලුවන්.... අර පරන බේස් එක ගාව ගෝල්ඩන් චෙස්ට් එක එතන තියනවා කිසි දෙයක් ලෙවෙල් අප් වෙන්න ඕන නෑ හරි පැත්තේ බලන්න.... ආදරෙයි පැලෙන්න🖤

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 Жыл бұрын

    Supiriyak thama chabhi digatama genna ❤️🥰

  • @masterchief8913
    @masterchief8913 Жыл бұрын

    හම්මේ මූනේ වලවල් ටිකත් එක්ක පේනව😂😂

  • @SL.PC.LEGEND.
    @SL.PC.LEGEND. Жыл бұрын

    ආඩරෙය්Chabhi ඉක්මනින් දාලා හැමදාම ආඩරෙය් GG

  • @shanakadimuthu7393
    @shanakadimuthu7393 Жыл бұрын

    අඩේ දැන්නම් බේස් එක සුපිරි. ඒකනම් පට්ට. එලකිරි💪💪❤️❤️

  • @SpyRo_Shock
    @SpyRo_Shock Жыл бұрын

    ~Idea එකක්~ අර Sign Boards ඉනිමං තියෙන තැන් වල ගහන්න තට්ටුවෙන් තට්ටුවට. 1st Floor , 2nd Floor ඒ වගේ ගැහුවම ඉනිමගෙන් උඩට පල්ලෙහට යද්දි ලේසියෙන්ම බලාගන්න පුලුවන් ඉන්න තට්ටුව Lift එකක වගේ 😃

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම් ❤

  • @nishiperera5656
    @nishiperera5656 Жыл бұрын

    අනා ඒ හෙඩ් සෙට් එක ශෝයි අනේ 😂❤️

  • @_AD_7_

    @_AD_7_

    Жыл бұрын

    😂😂😂

  • @OkithaNethmira
    @OkithaNethmira Жыл бұрын

    Chabhi thawa thanakola tikak wawanna ethakota oya paththa thawa lassana wei,

  • @nishan86
    @nishan86 Жыл бұрын

    ටග්ගාලා ගේන්න තව කොටසක් අද කොටස 😍😍superb rocket එකයවනොකොට මම( යවපන් යකෝ යවපම්)😂😂

  • @dkithnura1542
    @dkithnura1542 Жыл бұрын

    අඩෝ අඩෝ ගිය පාර වීඩියෝ ඒකේ වතුර එකතු කරලා කබඩ් එකට දාන්න කියලා කමෙන්ටුව දැම්මට පස්සේ එක කර නෙත ❤️😌 respect boza

  • @vinuthdissanayake2148
    @vinuthdissanayake2148 Жыл бұрын

    ගැම්මක් තමා කොල්ලො💪❤️ගෙම්ප්ලේ එක අදත් වෙනදා වගේම සුපිරි💪😍

  • @AnUwaa19
    @AnUwaa19 Жыл бұрын

    Ado gammak chabhi GG bn 💙🔥

  • @reborn9540
    @reborn9540 Жыл бұрын

    15:30 DN APITH EHEMA HITHANAVA BN ITHIN EE HITHANA VIDIYATA THAMA BN ASAMA # GAMMAK KOLLO 😍

  • @senondekams2359
    @senondekams2359 Жыл бұрын

    gammak chabhi dan nam niyamai ikkmanata videosuth danawa liveth genawa gemmak chabhii😎😎

  • @senondekams2359

    @senondekams2359

    Жыл бұрын

    camara eka thiyena widiya supiri dan

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එලම එලම කොල්ලෝ ❤️

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 Жыл бұрын

    Chabhi, Ara oyage yata wechcha parana base eka thiyenawa neda.e base eka watee gal kanda wage thiyenawane.ethana distruction tool eka on karagena,wathura yatin,gal kanda digeee yanna.ethakota deconstruct karanna thanak ei.ethana thiyeee lokuuuuuu suprise ekak 🥰❤️.habai danma ethana thiyeida kiyala sure na.samaharak wita lake stage eka complete unama wage wennath puluwan.kokatath balannko ♥️

  • @minindumandara943
    @minindumandara943 Жыл бұрын

    චබී අයියේ,මේක ගොඩ කාලෙක ඉදන් කියන්න හිටියේ,දැන් ඔයා අලුත් gaming room එකකුත් හදපු එකේ පරණ මතක අමතක කරල අලුතෙන් satisfactory series එකක් කරන්නකෝ.ඒකේ අලුත් update එක්ක දැන් ඒක කුපිරියක් පොඩ්ඩක් හිතල බලන්න. මේ gameplay එකත් කුපිරියක්... keep it up❤️

  • @HeartStrings_Inspire
    @HeartStrings_Inspire Жыл бұрын

    dn cam eka thiyana vidiya supiriyi

  • @dasindu865
    @dasindu865 Жыл бұрын

    කියපු විදියට ගේනවට ගැම්මක් චබි 😎😎👍👍👍👍🤩🤩🤩❤️❤️

  • @venukshikaushalya7989
    @venukshikaushalya7989 Жыл бұрын

    දුන්න පොරොන්දුව රැකලා යන්තම්😌❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව්ව්ව්. අම්මෝ නැත්නම් ඉවරයි 😂

  • @venukshikaushalya7989

    @venukshikaushalya7989

    Жыл бұрын

    @@ChAbhi ඔය වගේම grounded එකත්.............👀

  • @rish_0807
    @rish_0807 Жыл бұрын

    Video එක දැක්ක ගමන් ආවා chabhiyoo. වැඩේ මරු❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

  • @magichand3502
    @magichand3502 Жыл бұрын

    අම්මෝ චබියා නියමයි බන් පට්ටම ආස Game එකක්... ඉවර වෙනකන්ම මේ Game ek play krmu

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 Жыл бұрын

    ඇත්තවසයෙන්ම කියන්ටෝන මෙතෙක් මේ ගේම් එකේ ආපු ගමනේ යුරේනියම් episode එක ප්‍රධානම හැරවුම් ලක්ෂය බවට පත් වුනා. ඒකට වෙන සාක්කි ඕනෙ නෑ මේ වෙනකොට චබීගෙ ලෝකෙ terraform වෙන rates බැලුවනම් ඒ ඇති . කලිනුත් කිව්වා craft කරන පමාණෙත් එක්ක සහ tier ලෙවල් unlock වෙනවත් එක්ක , overall rates වැඩිවෙන වේගෙ වැඩිපුර වැඩිවෙයි කියල , ඒ මොක උනත් චභී සම්පූර්න යුරේනියම් කොටසම වගේ මේ stats වැඩීකිරීමෙහිලා මහන්සි උනා.ඒක හෙට දවසේ ගේම් එක වෙනුවෙන් කරපු හොද ආයෝජනයක් . මම එහෙම කියන්නෙ යුරේනියම් කොටසට ඉස්සෙල්ලයි පස්සෙයි සසදලා බලනකොට Oxygen වැඩිවෙන rate එක ආසන්න වශයෙන් තුන් ගුණයකිනුත් , Heat වැඩිවෙන rate එක ආසන්න වශයෙන් 55 ගුණයකිනුත් 😲, pressure වැඩිවෙන rate එක 8 ගුණයකිනුත් , biomass වැඩිවෙන rate එක 120 ගුණයකට 😯 වැඩි අගයකිනුත් වැඩිවෙලා තියන නිසයි. overall terraformation rate එකත් තුන් ගුණයකින් වෙගවත් වෙලා තියනව. ඒහින්දා ඔය කරපු වැඩ ටිකෙන් ගේම් එක යමින් හිටපු ගමනට වඩා ගොඩක් හොද තැනකට යන්න පුලුවන් වෙනව කියන එක ගැන ආය කතා දෙකක් නෑ. Background එකේ මේ විදියට main වැඩේ යනකොට අපිට අපේ ආතල් එකක් ගන්න ගමන්ම ඉස්සරහට යන්න පුලුවන් වෙයි එක එක දේවල් අන්ලොක් වෙනකල් බලං ඉන්නවට වඩා මොකද වෙනද වගේ වටයක් දෙකක් ගහල එනකොටත් හැමපාරම වගේ අලුත් දේවල් unlock වෙලා තියෙයි .GG bosa GG 😎😍 ගැම්මක් තමයි . ආ තව අර පත අයිස් ගල් ටිකට නම් දැන් ගුනබුස වෙලා ඇත්තෙ.

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩ්ඩෙ කොල්ලො ඔයා ❤❤

  • @tigerkollo8916
    @tigerkollo8916 Жыл бұрын

    ඉලග එපිය එනකන් බලන් ඉන්නවා ගැම්මක් තමා චබියෝ

  • @janithasarachchandra5674
    @janithasarachchandra5674 Жыл бұрын

    Ada kotasa nam gammak thama.habayi mama hithuwe ara Rocket eke apitath yanna puluwan kiyala....kohoma unath ilaga epiya enak kan IWASILLAK NATHO.........😉😉😉😉

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එල්ලෙන්න බලන්න ඕන ඉස්සරහට 😁😁

  • @janithasarachchandra5674

    @janithasarachchandra5674

    Жыл бұрын

    @@ChAbhi 🤣🤣🤣🤣🤣🤣

  • @pasindusankalpa5870
    @pasindusankalpa5870 Жыл бұрын

    Kiuva vidihatama vade karmada mnda, GG ♥️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    නොකලනම් අම්මෝ 😂😂

  • @Galaxym02892
    @Galaxym02892 Жыл бұрын

    Drill gahapan bn naththam ubata issarahata badu nathi wenawa bn Guha asse drill gahapan Love you bomka

  • @HeartStrings_Inspire
    @HeartStrings_Inspire Жыл бұрын

    අදනම් සුපිරියි gameplay eka චබී අයියේ

  • @_MrRUSH
    @_MrRUSH Жыл бұрын

    අඩේ මෙන්න කිව්ව විදිහටම ගෙනල්ලා...ගැම්මක් තමා චභී❤️🤩 බේස් එකනම් දැන් සුපිරිම ගැම්මක්❤️🔥

  • @GameingWithwolf

    @GameingWithwolf

    Жыл бұрын

    grounded දවස් 2ක වගේ නෙමේ

  • @BhAshAnA.

    @BhAshAnA.

    Жыл бұрын

    @@GameingWithwolf eeka aththa thama habai

  • @BhAshAnA.

    @BhAshAnA.

    Жыл бұрын

    @@GameingWithwolf grounded eke thaama payakwath gihim nadda kohedoo. maalabe mandakiniyata

  • @lakinduratnayake261
    @lakinduratnayake261 Жыл бұрын

    චභී අර mining machine ටිකක් තැන තැන ගැහුවනම් හරි නේද basic දේවල් ගන්න (ex: iron,etc.)

  • @charithaxt8609

    @charithaxt8609

    Жыл бұрын

    Sira ethakota gedara weda karanna ona nene

  • @eziogaming4606

    @eziogaming4606

    Жыл бұрын

    ඇත්ත.. මාත් කියන්න හිටියෙ

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව් හදමු අපි ❤

  • @sujanasanketh1671
    @sujanasanketh1671 Жыл бұрын

    සුපිරියක් තමා චබී අයියේ 🌝❤️🔥

  • @yomaloo
    @yomaloo Жыл бұрын

    39:56 man mushroom gant kiww need 🤨අවසාන සහ රතු නිවේදනය ⚠️️ ⛔ikmnt mushroom seeds hoygen pal kre nattm kelwenw අත්දුටුයි ප්‍රරත්‍යක්ශයි 👌

  • @aura8031
    @aura8031 Жыл бұрын

    Gammak chabu 👍👑😘

  • @shashika2013
    @shashika2013 Жыл бұрын

    gammak thama chabhi

  • @gamingwithpasiya3655
    @gamingwithpasiya3655 Жыл бұрын

    චබි ගැම්මක් දානකන් බලන් හිටියෙ💕

  • @SANA-ws9yg
    @SANA-ws9yg Жыл бұрын

    දැන්නම් සුපිරි cam එක තියෙන විදිහ ❤️

  • @Marcus_YT_Gaming
    @Marcus_YT_Gaming Жыл бұрын

    13.21 චබියෝ ඔයා රූම් වෙන් කරද්දි කිවුවා දොරවල් තිබ්බොත් හොදයි කියල.ඔය පොඩ්ඩක් ටෙස් කරල බලන්න බේස් එකක් ගැහුවට පස්සෙ ඔයා ඒ බේස් එක ඇතුලට යන්න දොරවල් හදන්වනේ අන්න ඒ දොරවල් දාලා බලන්න කාමරවලට.හරියටම දන්නැහ් කරල බලන්න්න

  • @vihagapromoed7845
    @vihagapromoed7845 Жыл бұрын

    Adooo maru bn

  • @officialchamikadeshan
    @officialchamikadeshan Жыл бұрын

    අඩෝ හිතුවෙම නෑ බං මෙච්චර ඉක්මනට තව එපියක් ගෙනෙයි කියල😍💝

  • @not_riczy2302
    @not_riczy2302 Жыл бұрын

    ඒක මරු චබී..

  • @user-ds5fp3ly5d
    @user-ds5fp3ly5d Жыл бұрын

    චබී අයියේ ඔයාගෙ කාමරේ වැඩ ටික ඉවර කරමු ඒක ලස්සනට හැදුව හැකි හදනකොට පුලුවන්නම් ඇද ගහලා දෙපැත්තෙ මල් මැශින් දෙකක් ගහමු . තව පුලුවන්නම් අයිනෙ වීදුරු ගාව ලස්සනට එලිය බලන්න පුලුවන් විදියට සෝෆා සෙට් එකත් ගහමු 🙂

  • @BhAshAnA.
    @BhAshAnA. Жыл бұрын

    iwaseema praguna karanna anith aya baawana karanawa. api muge video balala iwaseema praguna karanawa. leesi pahasui.

  • @CasferoGaming
    @CasferoGaming Жыл бұрын

    Ad kotasa patta 🌚🖤

  • @thakshilawanaguru8805
    @thakshilawanaguru8805 Жыл бұрын

    ගැම්මක් තමා චභී❤🤩

  • @visithanr9271
    @visithanr9271 Жыл бұрын

    Klin cam ek thibbt wda dn thiyna wdiya hodai bosa. GG..

  • @dilabro9488
    @dilabro9488 Жыл бұрын

    අද කොටස සුපිරියක් චබියෝ😋😘😍💪💖

  • @lfmrkolla7334
    @lfmrkolla7334 Жыл бұрын

    අලුත් කැමරා ඇන්ගල් ඒක සෙම්සි ඈ🤤♥️🍃

  • @nethshan5668
    @nethshan5668 Жыл бұрын

    Nice game play

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu Жыл бұрын

    GG nice gameplay chabhi❤️

  • @anjanakavidu4637
    @anjanakavidu4637 Жыл бұрын

    සුපිරියක් තමයි චභී ❤️❤️

  • @kalana_sam
    @kalana_sam Жыл бұрын

    අර rocet සීන් එක next level ❤️🔥

  • @iromiruwanmali8602
    @iromiruwanmali8602 Жыл бұрын

    Chabhi aiye ara kamara walata dorawal damu ethokota lassanai

  • @vidasmarapana4294
    @vidasmarapana4294 Жыл бұрын

    යොයො බාලාගෙන හිටියෙ චභි අය්යෙ ආදරෙයි පැලෙන්න😘😘😘 අදත් එපිසොඩ් එක නියමයි 😘😘😘😘👍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤❤

  • @Sasindudil

    @Sasindudil

    Жыл бұрын

    මේ@@ChAbhi මං හිතන්නේ අර තියෙන දොරවල් ටික කාමර වලටත් පාවිච්චි කරන්න පුලුවන් ඇති ❤️

  • @Sandaru_213
    @Sandaru_213 Жыл бұрын

    GG bosa.....

  • @pawandewmith6687
    @pawandewmith6687 Жыл бұрын

    ගැම්මක් චබියො පොරොන්දුව රුක්ක ඓක ගැන සතුටුයි 😘

  • @sadushprimalsha8510
    @sadushprimalsha8510 Жыл бұрын

    adareyi bn

  • @BhanuNisasala
    @BhanuNisasala Жыл бұрын

    Adooo මෙච්චර ඉක්මනට GG Bozaa 🖤

  • @srimalisammanani4894
    @srimalisammanani4894 Жыл бұрын

    Niyamae

  • @chamoddissanayake9597
    @chamoddissanayake9597 Жыл бұрын

    Ada episode eka supiriyak

  • @harshalakshan4271
    @harshalakshan4271 Жыл бұрын

    GG චබී ගැම්මක් තමයි❤️🖤❤️🖤

  • @DiNu5841
    @DiNu5841 Жыл бұрын

    19:30 චභීට මොකක් හරි බුද්ධිමත් දෙයක් හිතුනොත් game එකෙන්ම සුපිරි music එකක් දානව 😁😁

  • @udanliyanage552

    @udanliyanage552

    Жыл бұрын

    අඩෝ සිරාවටම බන් 😱

  • @MONK3YYYY
    @MONK3YYYY Жыл бұрын

    රොම්බ නල්ල!❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔටුන්න ලස්සන වෙලා නේත ❤

  • @sameera69.
    @sameera69. Жыл бұрын

    base eke uda idn rocket eka on karala yawanna puluwn unoth supiri

  • @amilashri9538
    @amilashri9538 Жыл бұрын

    1:00:31 menna me uranium gal drill karanna bari d ara amuthu machine eken api kalin try karapu eka 🤔 Base eka nan gammak thamai ☇🔥

  • @GAMING.LEGEND2077
    @GAMING.LEGEND2077 Жыл бұрын

    සුපිරී

  • @sashikachamod1527
    @sashikachamod1527 Жыл бұрын

    ගැම්මක්

  • @tharinu4367
    @tharinu4367 Жыл бұрын

    Chabhi aiye oya kabare lassanat hadala🥰🥰🥰❤️❤️❤️✌️✌️

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691 Жыл бұрын

    game playek genalla mekanm supiriyk chabiyoo ❤‍🔥

  • @Bhagya.bulumulla
    @Bhagya.bulumulla Жыл бұрын

    Chabhi අද කොටසනම් නියමයි අර පාලමත් සුපිරි ඊලග කොටසෙදි අර හම්බුනු ඉනිමග පල්ලෙහාට යමූ❤️🤟

  • @dinubeats
    @dinubeats Жыл бұрын

    33:05 ado ado cupiriyak chabhi aiyya🥵

  • @gamingpredator4094
    @gamingpredator4094 Жыл бұрын

    55:50 ඌ ඇවිල්ලා බෝඩ් එක බල බල ඉන්න දෙයක් නෑ මුලු කාමරේම පේනවා උට කාමරේ වීදුරු නිසා 😂😂 ගේම් ප්ලේ එක නම් සුපිරි ❤️ GG ChAbhi ❤️✌️

  • @udanliyanage552

    @udanliyanage552

    Жыл бұрын

    චභිය කාමරේට ගිහිල්ල දාන සද්දෙන් හිතෙන්නෙ නෑ පිටසකවල ජීවියා පිහියෙන් අනින්ව කියල 😂

  • @gamingpredator4094

    @gamingpredator4094

    Жыл бұрын

    @@udanliyanage552 ඇත්ත 😂😂

  • @skremix8507
    @skremix8507 Жыл бұрын

    Iridium guhawe galak asse golden box ekak thiyenaw

  • @zandev4539
    @zandev4539 Жыл бұрын

    Thaks patiyo gameplay ekk genawat

  • @dilumwellala931
    @dilumwellala931 Жыл бұрын

    Athi yantham upload kara. (Patta happy mama😁😁)

  • @Shaggy012
    @Shaggy012 Жыл бұрын

    හෙඩ් සෙට් එක අවුල් කලු පාට එක මරු

  • @themiyanethma4545
    @themiyanethma4545 Жыл бұрын

    @ChAbhi chabhi ayye dan බලලා ඉවර une සුපිරි gameplay ekak ආදරෙයි 💗💗💗💗

  • @user-yh2zl5xe7z
    @user-yh2zl5xe7z Жыл бұрын

    ගැම්මක් ❤️

  • @chamithmadushan709
    @chamithmadushan709 Жыл бұрын

    Nice

  • @ma_thi_ya8146
    @ma_thi_ya8146 Жыл бұрын

    gg chabhi❤️

  • @_AD_7_
    @_AD_7_ Жыл бұрын

    Chabhi gammak thamai, kiyuwa wagema ada genalla current eka kapanna kalin genawata thanks. Web cam eka thiyena widiya patta dan.

  • @sachithpriyamantha5901
    @sachithpriyamantha5901 Жыл бұрын

    Nice 😍

  • @djchaviyaofficial4055
    @djchaviyaofficial4055 Жыл бұрын

    Uba mager Eka bn 😍

  • @YEWANWISMAL_
    @YEWANWISMAL_ Жыл бұрын

    3:50 අපෝ ඕක මටනම් හිතුණා . ගොනා ඇවිත් තියෙන්නේ පොල් පැලේ කාලා කියලා. උභත එක්ක ඉන්නෙ අවුරුදු බර ගාණක ඉදන් .අපි වගේ අයට පුළුවන් උඹ හැරෙද්දී මොනවගේ දෙයක් කරලාද තියෙන්නේ කියන්න.

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඇත්ත. 😂❤

  • @fielixmc2186
    @fielixmc2186 Жыл бұрын

    Gg chabhiiii

  • @sasmitha_pasindu8178
    @sasmitha_pasindu8178 Жыл бұрын

    Side එකෙන් පෙද්දි ලස්සනයි🙂❤️

  • @sasmitha_pasindu8178

    @sasmitha_pasindu8178

    Жыл бұрын

    මට

  • @mahendrasanju2398
    @mahendrasanju2398 Жыл бұрын

    elaga eka dahan bn adama dahan

  • @senuthsiriwardana706
    @senuthsiriwardana706 Жыл бұрын

    amma lassana head set dekak aran vage........................

  • @Ashen_sudda
    @Ashen_sudda Жыл бұрын

    අඩෝ පට්ට බන් ✌️ තව අපියක් ගෙන්නෝකෝ චබී අයියේ 😁😁 අනේ අනේ

Келесі