No video

හතු ගුහාවෙ අභිරහස | The Planet Crafter #24

The Planet Crafter sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
Track: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Sekai, Spitfya, Rob Ga...
Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #ThePlanetCrafter #ChAbhiGaming
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 775

  • @ChAbhi
    @ChAbhi Жыл бұрын

    ඇත්තටම අතීතයේ මොකක් වෙන්න ඇත්ද? අදහස ලස්සනට කමෙන්ටු දාගෙන යන්න....

  • @pasindusankalpa3867

    @pasindusankalpa3867

    Жыл бұрын

    Oya spoil kraganne hdnna ithin story eka ohoma ahala🥲

  • @dasindulk1

    @dasindulk1

    Жыл бұрын

  • @Sikabroo

    @Sikabroo

    Жыл бұрын

    Oyage story eka left netha

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    @@pasindusankalpa3867 ඉස්සෙල්ලා ගෙම්ප්ලේ එක බලන්න. එකේ කියනවා මම හරියටම දෙන්න ඕන මොකක් ගැන උත්තරයක්ද කියලා.

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    @@Sikabroo මගේ කතාව අවුලක් වෙන්නෙ නෑ.

  • @Slshdowman554
    @Slshdowman554 Жыл бұрын

    චබු අර අලුතින් හම්බුන දිලිසෙන රෝස පාට පනුවව Recycla Machine එකට දාන්න පුලුවන්ද බලන්න අනික Backpack දෙකක් එක පාර දන්න පුලුවන්ද බලන්න ගැම්මක් චබු❤❤❤❤

  • @kalanadamruwan816
    @kalanadamruwan816 Жыл бұрын

    රෑ අහසේ තරුවක් දුටුවොත් මතකයට එන්නෙ Planet crafter කරන චබී... අතිශයෝක්ති නෙමේ සිරාවටම මේ game play එකට ඇබ්බැහිවෙලා ඉන්නෙ ඕයි😢... පුලුවන් වෙලාවක දාන්න දාපු ගමන් බලනව😊 .... ජය❤

  • @SarathNandasiri-es7rz

    @SarathNandasiri-es7rz

    Жыл бұрын

    සිරා❤😊

  • @theekshananimnada5807

    @theekshananimnada5807

    Жыл бұрын

    🥰

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම කොල්ලෝ ❤️💪🏻

  • @adithya_lxs

    @adithya_lxs

    Жыл бұрын

    Aththa 🥲

  • @youlooksobeautiful9198

    @youlooksobeautiful9198

    Жыл бұрын

    Sirawatama aththa

  • @MhD_RimZan
    @MhD_RimZan Жыл бұрын

    නියමයි චබි. මං හිතන්නේ නම් චබි පෘථිවිය වගෙ ඕකත් ග්‍රහලෝකයක් නේ. ඒකෙ ජිවත් වෙලා තියෙනවා අපි වගේ මිනිස්සු කොට්ටාසයක්. එහෙම ඉද්දි ඔයලාගෙ කට්ටිය research කියලා යානාවලින් ආවම අරුන් බය වෙලා උබලා පිටසක්වල ජිවින් කියලා. ඒක තමා මං හිතන්නේ warden එක තැනක mention කරලා තිබ්බා අපි වගේ කට්ටිය කියලා. දැන් ඔය ග්‍රහලෝකේ ඉන්න අන්තිම කෙනා එක්ක තමා පැනලා යනවා කියලා තිබ්බේ. ඒ කියන්නේ උන් තාම ඉන්නවා. අනික් දේ චබි අර උබට මැසේජ් එකක් එවලා තිබ්බේ උබට කා එක්කවත් communication තියාගන්න එපා කියලා. ඒ කියන්න මං හිතන්නේ මේ ග්‍රහලෝක ඉන්න අය ගැනද දන්නෙ නෑ උබලගේ අය කියන්නේ. මේක මට අර දේවල් කියවද්දි හිතුන මතේ.මට තේරෙන්නෙ නම් ගේම් එක සුපිරි ම පිස්සුවක් දෙයි වගේ. ලයිව් එපා චබි. Unlock වෙනවා ගොඩක් ඒවා.ඊටපස්සේ story ලයින් එක අමාරු වෙයි උබට

  • @blackgem5526

    @blackgem5526

    Жыл бұрын

    Warden kiyana Minecraft eke ehema cave idala ena anything saththu jathiya. Google balapn

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මේ අදහසත් සිරා. බලමුකො ඉස්සරහට අපි ❤️

  • @pramodbhanuka
    @pramodbhanuka Жыл бұрын

    ChAbhi Live එකක් දාලා වතුරේ බේස් එකක් හදමු Auto Crafter අරවා මේවා දාලා. එක gameplay විදිහට නැති වුනාට අවුලක් නැ.gameplay එකේ interesting දේවල් තිබ්බාම මරු. base එකක් හදන එවා කරාම කතා කර කර කරලා සුපිරියටම කරන්න පුලුවන්. live එකේ unlock වුනොත් එවා වෙනම clip කරලා gameplay එකට දාමු. unlock වෙන එක අඩු කරන්න ඔනේ නන් power එකත් off කරන්න පුලුවන්. 1.butterfly dome තව හදමු 2. tree spreaders තව හදන්න අලුත් ගස් දාන්න. 3.අපි හදන මී මැස්සෝ අර කොටස් වෙන් කරන එක දැම්මොති හදන එවා ආයේ ගන්න පූලුවන්ද බලන්න? 4.අර ගුහාවේ වතුර යට මොනවා ඇති ද?

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 Жыл бұрын

    Kattiya මේක ඉල්ලල කරදර කරන එකට බැන්නට මෙයා ඊට වඩා ආසයිනෙ 😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ගේම් ගහන්න ආසයි යකූ මම 😂❤

  • @WageeshaSandaru
    @WageeshaSandaru Жыл бұрын

    1:53:32 අඩෝ චභී end එකටනම් කම්ෆියුස් උනා සුපිරියටම 😳

  • @menuproSL

    @menuproSL

    Жыл бұрын

    😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @bluegaming000
    @bluegaming000 Жыл бұрын

    දාපු ගමන් බලන සෙට් එක කෝ ❤❤❤ පට්ට චබි අයියෙ❤❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ගැම්මක් ආ ❤❤

  • @chasithyarameen
    @chasithyarameen Жыл бұрын

    බේස් එක ගෙනියන එක පොඩ්ඩක් ඉවසන් ඉදල කරමු චබී. තව අර auto crafter එකක් හදන්න වතුරෙ තියෙන base එක ලග ඒකෙ range එක ඇතුලෙ හදන්න lake water collector එහෙකුයි algae හැදෙන ඒවයි එතකොට bacteria samples එහෙම auto හැදි හැදි තියෙනවා ඕනි වෙද්දි ගන්න පුලුවන් තව දේවල් තියෙනවා shape එකේ ගහගෙන යද්දි කියන්නම් මේකත් බලලා ඉවරවෙලා තව අදහස් දෙන්නම් 🌝🌝

  • @thuhinalourdes

    @thuhinalourdes

    Жыл бұрын

    වැදගත් ❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ගුහාව පැත්තෙන් ගෙනියන්න හිතිලා තියෙන්නෙ බන්. බලමුකො අපි ❤️

  • @j..knight5839
    @j..knight5839 Жыл бұрын

    1:18:53 ... කොච්චර කල් බලාගෙන හිටියද... චබ්ට ඔය ගල් දොර හම්බු වේනකන්...දැන් තමා ගේම් එක next level වේන්න ..💪😍🔥🔥..p24 ..ගැම්මක් තමා chabhi ❤️‍🔥

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩෝ මේක පිස්සු ගෙමක් ඈ ❤

  • @j..knight5839

    @j..knight5839

    Жыл бұрын

    @@ChAbhi 🤜🤛😍

  • @bootsinsocks
    @bootsinsocks Жыл бұрын

    චභියෝ ඔක්කොම loot box ටික එක තට්ටුවකට ගෙනල්ල ඒවට ලඟින් auto crafters හදන්න.4 විතර ගැහුවොත් එක crafter එකකින් හදන එක අනික් එකෙන් ඇරන් ඒකට දීල තියන දේ හදයි.තව දෙයක් loot box වල තියෙනෙ ඒව වෙන්න ඕනෙ මුලින්ම craft කරන්න ගන්නෙ.food grower වල තියන ඒව අරකෙ ඉවර උනාට පස්සෙ ගන්නව ඇත්තෙ.

  • @rtbro3809
    @rtbro3809 Жыл бұрын

    මේක හදපු එවුන් මොල කාරයො නෙවෙයි මොල ගෙනාව නැව් ❤ මේක නම් පට්ට ගේම් එකක් ❤️😊

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    සිරාවටම ඈ ❤️

  • @gayandeshpriya1993
    @gayandeshpriya1993 Жыл бұрын

    චබී ඔය super alloy ගුහාවෙ දොරෙන් යනකොට අනිවාර්යයෙන් oxygen capsule 4ක් වත් අරන් යන්න හොදේ අද ගේම්ලේ එකත් ගැම්මක් තමා👍👍

  • @geethanichandrakumari2722
    @geethanichandrakumari2722 Жыл бұрын

    පිස්සු හැදිලා තවත් හැදෙනවා මේ game එකනම් ගැම්මක් කබී

  • @achchatec
    @achchatec Жыл бұрын

    Chabhi cave eke door 2k hambenawane oya left side eken gihin gatta key eka ayeth ethana thiyala right side eken gihin balanna man hithanawa ethakota wenasak wei kiyala

  • @rangirasangika1213
    @rangirasangika1213 Жыл бұрын

    අද gameplay එකත් පට්ට ඊලග ep එක ඉක්මනට ඔනේ chabhiyoooooo 😅‍❤‍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම් ❤️❤️

  • @dilumwellala931
    @dilumwellala931 Жыл бұрын

    1:51:56 Mata hethenawa me Butterfly lab eke Butterfly Larvae 4 danne puluwane kiyala Mama ehema kiyane Butterfly lab eke screen dekak thiyena hinda(entrance eke saha oya pena ara anith kone)

  • @varuniwidyaratne1285

    @varuniwidyaratne1285

    Жыл бұрын

    Yes i am also guessing that 4 Larvae can fit in that butterfly lab🤔.

  • @H4kavishkachathuranga
    @H4kavishkachathuranga Жыл бұрын

    අම්මෝ අද game play එකනම් ගැම්මක් එවගෙම පුල් කම්ෆියුස් 🙃🙃🙃මේ game එක හදපු එකානම් පට්ටටම හිතලා තියෙනවා අපිව කොර වෙලා යනවිදිට 😂😂😂 ඉලග epic ඉක්මනින් ගෙන්න කබී අයියේ ❤️❤️❤️😘😘😘

  • @AnUwaa19
    @AnUwaa19 Жыл бұрын

    පට්ටම ආතල් එකේ ඉන්න වෙලාවෙ උබ Planet Crafter එකේ Gamepaly එකක් දාලා තියනවා දැක්කම කියන්න වචන නෑ යකෝ ගැම්මක් තමයි Chabhi 💙🔥

  • @NethminaAkalanka
    @NethminaAkalanka Жыл бұрын

    අම්මෝ මේ epයනම් පට්ට සුපිරි 👍 ගැම්මක් තමයි චබූ 👍 ආදරෙයි ❤️

  • @ruitar
    @ruitar Жыл бұрын

    චභී ඒ යානාව ඇතුලෙ තමා මයින්ද මහත්තයා අපේ සල්ලි හංගලා තියෙන්නෙ..(ස්පොයිල් උනා නම් සමාවෙන්න) Game eka nam pissuwak ❤️😍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    යකෝ 😂😂

  • @user-lo4tf6ht9x
    @user-lo4tf6ht9x Жыл бұрын

    ච්බී ඉක්මනටම 25 වගේම අනිත් ටිකත් ඉක්මනටම දන්න ච්බී අයියේ මමනම් හරීම ආස හිතගියපූ ලස්සන ගේම් එකක් චබී අයියේ අනේ ඉක්මනට අනිත් ඒවත් දාන්න අයියේ❤❤❤ 🤗🤗

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 Жыл бұрын

    Blueprints එක්කො රෝල් කරල ගහගන්න පුලුවන්, ඉඳගෙන රත්කරන්න පුලුවන් එහෙමත් නැත්තං ඔතල උරන්න පුලුවන්😊

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    හා 😂😂

  • @Ashen_sudda
    @Ashen_sudda Жыл бұрын

    p 25 ත් ඉක්මනට දාන්න චබී 😎 ඇබ්බැහි වෙලා තියෙන්නේ චබී ගෙම් එකට 💖

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ගැම්මක් ❤️❤️

  • @SaraBoy_2
    @SaraBoy_2 Жыл бұрын

    Nice chabhiyo....next part eka ikmanatama oniiiii❤❤❤❤❤

  • @Bhagya.bulumulla
    @Bhagya.bulumulla Жыл бұрын

    අඩෝ අද කොටසනම් next level🔥💪 ඒ පාර game එක වෙනම පැත්තකට යනවා නේ 😮 පිස්සු හැදෙනවා. අනේ chabhiyo planet craft එක නම් ඉවර වෙනකන් නවත්තන්න නම් එපා 😑❤️💪

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩෝ ඒකනෙ බන් ❤

  • @arunasalinda3420

    @arunasalinda3420

    Жыл бұрын

    Planet caftr ගේන්න chabhiyo

  • @ChamathkaJanila
    @ChamathkaJanila Жыл бұрын

    Live ekake dagena api base eka hadamuko chabhi thawa butterfly dome ehema ❤ meka nam pissuwak 🎉❤ chip kali ganna pluwan spaceship wala thiyena machine kadala (not spoil)

  • @Dinuja358
    @Dinuja358 Жыл бұрын

    No man's sky game පුලුවන් නම් ඉවර වෙනකම් කොටස් ගෙන්න ❤ the planet crafter ඉවර වුනාම හරි 😊 ❤

  • @_MrRUSH
    @_MrRUSH Жыл бұрын

    අඩේ ගැම්මක් තමා චභියෝ😍♥️ අදත් කුපිරියක් තමා♥️ පැය 2ක Gameplay එකක් 😍🔥 මේක නම් තනිකර පිස්සුම හැදෙන episode එකක්♥️🔥

  • @sriyakagaming2280

    @sriyakagaming2280

    Жыл бұрын

    හැමදාම පැය 2 ඒවා ඕනී

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම ආ ❤️

  • @vihaga295
    @vihaga295 Жыл бұрын

    Comment එකෙ දාන්න ඉදපු එක අන්තිමෙට දැක්කා 😌. live දැම්මොත් අරකෙ වෙලාව යනවා දෙවල් අන්ලොක් වෙනවා එතකට ඔයා පුදුම වෙන එක ep බලන අයට බලන්න වෙන්නෙ නැ ඔයා live දැම්මොත් මොකක්ද ඒ ගැන හිතෙන්නෙ. (ද්‍රොන් වලින් වැඩ දාමු) මේ epය හොදයි වටේ ගිය තැන් වැඩි 👍 GG මේ ep එක ඉලග කොටසත් ඉක්මනට ඔනේ ❤️‍🔥

  • @masterchief8913
    @masterchief8913 Жыл бұрын

    1:14:51 You missed another 800% butterfly larva 1:20:45 Missed another butterfly larva

  • @dumindupabasara4056
    @dumindupabasara4056 Жыл бұрын

    Chabiyage vidiyos valata ghanna ekak ne bn chabiya kiyalnne supiriyak thama ❤️❤ ikkamnata anith kotasuth genna

  • @Sachi-J0
    @Sachi-J0 Жыл бұрын

    අම්මො අද කොටසනම් මරු. මොන්ගල් වෙලා ඉන්නෙ අපිත්. ඊලගකොටසත් ඉක්මටම ගෙන්න ChAbhiyoo . මේ වගේ පැය 2ක විතර එකක් ඔනෙ ඉලග එකෙත් ☺

  • @Mrashmello
    @Mrashmello Жыл бұрын

    Anthimata vechcha de lol yako eka😅😂😂😂😂gg chabhi nice😈😁

  • @wihanganimsara
    @wihanganimsara Жыл бұрын

    අඩෝ මේ episode එකනම් කුපිරියක් ආ Gg ආදරෙයි චබී❤🎉

  • @dasindulk1
    @dasindulk1 Жыл бұрын

    අම්බො චභි පට්ටම පට්ටම කොටසක් ❤ ගැම්මක් තමා ❤

  • @Mr.Batboy123
    @Mr.Batboy123 Жыл бұрын

    මේ ඇපිසොඩ් එක නම් සුපිරි ච්බ්යො ❤❤❤

  • @Sikabroo
    @Sikabroo Жыл бұрын

    චබීගේ planet crafter story:- එහෙනම් කොල්ලෝ අපී ගියා

  • @lankacricket2928
    @lankacricket2928 Жыл бұрын

    Ela chabhi ඊයේ live ekath patta

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    හම්මෙ 😂❤

  • @bhashithavimukthi8166
    @bhashithavimukthi8166 Жыл бұрын

    ඔය සමනල්ලු දාන එකේ එහාපැත්තෙත් තියනවා තව පණුවෝ දාන කෑල්ලක්

  • @gamingakash6505
    @gamingakash6505 Жыл бұрын

    1:14:51 ubata pink colour butterfly kenek pahu una vam paththe , aparade.

  • @shagyYT
    @shagyYT Жыл бұрын

    ඉක්මනට තව වීඩියෝ එක දීපිය චබියෝ😁

  • @gamingwiththamidu7839
    @gamingwiththamidu7839 Жыл бұрын

    Breathable athmosphere eka ikmanata achieve karaganna chabhi athal eke nidahase explore karanna puluwan💓

  • @IshanSachira
    @IshanSachira Жыл бұрын

    Butterfly doom එකේ සමනල් පනුවො 4ක් දාන්න පුලුවන් ද කියල බැලුවද බොම්සා. එහා පැත්තෙ slot එක click කරේම නෑනෙ. ඒකත් නිකමට try කරල බලන්න 😊

  • @wethumpremitha8837
    @wethumpremitha8837 Жыл бұрын

    Legendary ending ekak chadhi❤❤❤

  • @CASPER.860
    @CASPER.860 Жыл бұрын

    සුපිරියක් chabhiyo ❤️

  • @SusaraLive
    @SusaraLive Жыл бұрын

    chabhi oyata methana 800% butterfly kenek miss unaa 😋 1:14:50

  • @Astro_navis
    @Astro_navis Жыл бұрын

    අඩේ සුපිරියක් චබී අනේ ඉක්මනට තව කොටසක් ගේන්න අර හම්බුන සුපර් ඇලොයි දොරටුවත් පොඩ්ඩක් යන විදිහ බැලුවා නම් මරු නේ 🥲 මට ඉවසිල්ලක් නෑ එකෙ ඇතුලෙ තියෙන්නෙ මොනාද කියලා බලනකම්🥲♥️ අඩෙ අඩෙ අන්තිමට එකෙ දොර අරින්න අර කැබිනට් එක දාපු යතුර දාන්න ඔනේ නේ😂❤ අන්තිම හරිය දැක්කෙ කමෙන්ට් එක දාලා ඉවර වෙලා😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    කැබිනෙට් එකට දැම්මා විතරයි අප්පා 😂😂

  • @kaveensenarathna8010
    @kaveensenarathna8010 Жыл бұрын

    chabhi oyata samanalayek maga haeuna balanna 1:14:50 idan 1:14:53 wenakan video eke wam paththa

  • @masterchief8913
    @masterchief8913 Жыл бұрын

    Better check the other side of the butterfly dome

  • @danuuofficial
    @danuuofficial Жыл бұрын

    මෙ එපිය නම් තනිකර පට්ට තනි පිස්සුවක් ඈ ... සුපිරියි මම කලින් එපියෙ කරන්න කියපු ඔක්කොම මේකේ කරා ... ආදරෙයි චබීයෝ ❤ ඊලග කොටසත් මෙ වගෙ දිග වෙලාවක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා😅❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකෝ ❤️

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    ආදරෙයි චබීයෝ 😻❤️

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe Жыл бұрын

    600% golden seed ek oya flower ekt dmm neh..eet wdaa hodai hbai eaken tree ekk hduw nm..eak pennan n DNA machine eke..eeth seed ekt ook daal anik ewa eamm daannko aluth tree ekk hmbnw

  • @imalkadharmarathna2106
    @imalkadharmarathna2106 Жыл бұрын

    Amo ada 2hrs... Gammak tma... ❤😊 Ara door ekat ikmanata open karala balamu chabhi aiye.... 😊😊

  • @Hiruxx_Bro
    @Hiruxx_Bro Жыл бұрын

    Planet chafter geyan ko chabhi ada hawasa oi❤❤❤❤

  • @MihirangaPremarathna
    @MihirangaPremarathna Жыл бұрын

    supiriyak chubhi meka nam .ikmanatama anith epiyath gennoooo

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 Жыл бұрын

    අනික් යතුර supper alloy ගුහාවෙ දොර ගාව දාන්න ඇත්තෙ කියල ටයිප් කරන්න යද්දිම තමා ගුහාවට ගිහිල්ලම ඉවරකරමු කීවෙ 😂. ආය සිල්ක් හදල ඒවයින් ෆැබ්‍රික් හදන්න ඇත්තෙ, ඒවා කේස් එකක් නැති උන ගමන් ලස්සනට living room ekkui bed room එක්කුයි හදමු ❤

  • @MRsahan

    @MRsahan

    Жыл бұрын

    ඩබල් බෙඩ් එකක් ගහමු චබීටයි ඒලියන් කෙල්ලෙක්ටයි 😁😁

  • @kiratooo
    @kiratooo Жыл бұрын

    දැන් අපේ ග්‍රහාලෝක තියෙන්නෙ ආලොක වර්ස බර ගානක් දුරින් නිසා...අපේ මව් ග්‍රහාලෝකයට තවම පේනවා ඇත්තෙ ඒ ලෝකෙ මිනුස්සු ජීවත් වෙනව...හැබැයි ඔයා එද්දි ඒක වෙනස්...ඒක දැනග්ත්ත මව් ලෝකෙ අය ඔයාට කියනවා මේ ලෝකෙ නැවත හදන්න කියලා තිබ්බ විදියට...කලින් ආපු අය පනිවිඩයක් යවන්න ඇති...ඊලගට එන අයට කලින් අයගෙ විස්තර දෙන්න එපා කියලා..පස්සෙ ඔයාව එක මිසන් එකකට විතරයි එවන්න ඇත්තේ...හැබැයි අර සන්නිවේදනය කරන්න එපා කියපු අය කෝමහරි ඇක්සස් අරන් එයාලගෙ ශිප් එක තියෙන තැන ලොකේසන් එවන්න ඇති...එයාලට ඕනි ඔයා ලවා එයාලගෙ ශිප් එක එලියට ගන්න වෙන්නත් පුලුවන් ..🙂 ඇත්තටම අපේ ලෝකෙ අය මෙයාලගෙ සතුරෝ වෙන්නත් පුලුවන් 🙂

  • @ravindualoka017
    @ravindualoka017 Жыл бұрын

    meka thamai best planet crafter episode eka🎉❤❤❤

  • @gncity2972
    @gncity2972 Жыл бұрын

    Chabhi mama me nikan hithala kiyanne. Mokakinwath balalawath oya game eka gahalawath newe kiyanne. Ara spaceship eka thibba thana ita eha paththe room ekata ara yathura dammahama spaceship ekata yanna bridge ekak enawada danna😅. Ilaga epiyath ikmanata ona❤

  • @finaldark2638
    @finaldark2638 Жыл бұрын

    Gammak thma cahbi aiye ❤ ara samnallu hadana eke depatthama thiyno neda samanalaya lanjanya gahpu ekak poddak balnnako ❤

  • @sujeewadissanayaka5569
    @sujeewadissanayaka5569 Жыл бұрын

    Ado chabhiii 😂 adareiiiiiii ❤️❤️❤️❤️❤️💀

  • @akashjayasekara6338
    @akashjayasekara6338 Жыл бұрын

    Man danne mechcharai thawa wadi dawasak yanna kalin thawa epiyak eno apita wada dan chabiyata game eka oni wela thiyenne supiriyak oi meka 💝🔥💥🙆

  • @HaSiYa_99
    @HaSiYa_99 Жыл бұрын

    චබියෝ ඔයා හතු ගුහාවේ වතුර යට නිකමටවත් බැලුවේ නෑනේ ලූට් මොනවාහරි තිබ්බොත් කියලා 😢 . Anyway චබියා අපිට කුතුහලයක් දීලා වීඩියෝ එක ලස්සනට end කරන විදියනම් next level හොදේ 👌😘 . සුපිරියක් තමයි 🔥

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    වතුර යට අමතකම උනා බන්. ෆුල් මොන්ගල් වෙලා ඉදියෙ මම

  • @HaSiYa_99

    @HaSiYa_99

    Жыл бұрын

    @@ChAbhi aulk na next episode eke try karamu

  • @Mr_Dila
    @Mr_Dila Жыл бұрын

    1. Mama hithanne chabhi super aloy cave eke thanata Ara Calla dammama ethana Dora arunama Ara flait ekata yanna puluwan wenne. 2. rosapata cave eke pitipassa paththa aloy cave eka wenna aththe. 4. -900 ganak thibbe Ara gale pennala thibbe aloy cave eka wenna athi ne 4. mama hithanne. danne na Mage adahasa thama chabhii oyata kiwwe. 5. Mama game eka gahala na Mage mathe Thama chabhiyoo kiwwe

  • @seneth.senarathna
    @seneth.senarathna Жыл бұрын

    ත්‍රාසය භීතිය කුතුහලය ultra Pro max ❤😂

  • @playbuddy1865
    @playbuddy1865 Жыл бұрын

    කෑම Auto Craft වෙන්න හදාගන්න චබී පස්සට වෙන්න තව වැඩ තියෙනවා.. චබී (තව වෙනත් යෝජනාවක් තියෙනවා ඒක අතිෆ් එක්ක Red Dead RP Server එකක් හදන්න අදහසක් නැද්ද??? කිනාත් එකක් කරා කාලෙකට කලින් 👍)

  • @santhushmihiran3942
    @santhushmihiran3942 Жыл бұрын

    1.20.46 chabhi 800 samanalayek maga eregena giya

  • @RJPathum
    @RJPathum Жыл бұрын

    තන්කූ සුදූ . තරහෙන් බලන් නම් ඉදියෙ නෑ හිනා ගියා එක කියද්දි😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    😂😂

  • @pramodbhanuka
    @pramodbhanuka Жыл бұрын

    වෙන ග්‍රහ ලෝක වලට යානා හදන්න පුලුවන්. හැබැයි ජල රෝදෙන් ද තාම පවර් එක ගන්නේ? එහෙම වෙන්න බැ නේ. ලී වලින් හදපූ එවා කරේ කලින් ආව මිනිස්සුද දන්නේ නැ? එතකොට බය වුනේ කාට ද? අර යානාව අරක ඇතුලට ගියේ කොහොම්ද?

  • @CharukaDinidu
    @CharukaDinidu Жыл бұрын

    අනිත් කොටසත් ළගදීම ඕනි චබී😊❤️

  • @DJCHAMARASTREAMING
    @DJCHAMARASTREAMING Жыл бұрын

    එ කියන්නෙ ඉලග කොටසත් ලගදිම එනවා අද කොටසත් පට්ට චබී

  • @kavindudilshan8818
    @kavindudilshan8818 Жыл бұрын

    Marvel eke post creadit wageda cahbige credit sean 😎 supiriyak thama

  • @udanliyanage552
    @udanliyanage552 Жыл бұрын

    අන්තිමට ඕයි කියල කියපු එකයි music එකයි සුපිරියට sync උනා 😄

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව්මයි බන් 😂😂

  • @PesanduGunawardhana
    @PesanduGunawardhana Жыл бұрын

    අඩෝ චබියෝ සමනල්ලු ඉන්න තැනට සමනල්ලු 4ක් දන්නා පුලුවන් තව හදන්න ඕනේ නැ සමනල්ලු දාන තැන් 2ක් දෙපැත්තේ තියෙනවා . අද කොටස නම් ගම්මක් කියන්න වචන නැ ගම්මක් චබියෝ.😍😍😍😍😍😍

  • @yamunapriyadarshani6264

    @yamunapriyadarshani6264

    Жыл бұрын

  • @BimsaraWickramasinghe

    @BimsaraWickramasinghe

    Жыл бұрын

    eam b

  • @sandeepchamika712
    @sandeepchamika712 Жыл бұрын

    A gameplay eka nm cupiri ❤

  • @user-ju1ji7pe9u
    @user-ju1ji7pe9u Жыл бұрын

    gammak kabiyooo 💪💪💪💪Ikmanata grounded epiyakuth ona hode😕

  • @liontv8711
    @liontv8711 Жыл бұрын

    kuthuhalayak samaga video eka iwarai🤗

  • @LASHEN.X44
    @LASHEN.X44 Жыл бұрын

    Ado ada gammak bn chabhi

  • @sriyakagaming2280
    @sriyakagaming2280 Жыл бұрын

    Butterfly මෙව්ව ටිකක් ගහගෙනම වතුර පැත්තට base එක දිග කරමු. ඒ වගේම ඕකෙ කලින් හිටපු එව්වන්ට පස්සෙනම් උබ ආවෙ උන් නෙමෙයිනෙ යකෝ පිටසක්වල එකා උබනෙ පිටසක්වල එක

  • @tishanchamoditha7388
    @tishanchamoditha7388 Жыл бұрын

    කට්ටිය කෑගැහුවට Cave එකට පරක්කු වෙලා ගිය එක නං වටිනවා ✌️❤️ blueprints ටික තමයි වික්කෙ හැබැයි. p24 නං සුපිරියක් 🔥

  • @udiyagaming6334

    @udiyagaming6334

    Жыл бұрын

    Sirawatama bn.blueprints tika wikka.iwara nane balagena imu.😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මම blueprint පාවිච්චි කරන්නද ඇහුවම උබලනෙ එපා කිව්වෙ 😢😂

  • @tishanchamoditha7388

    @tishanchamoditha7388

    Жыл бұрын

    @@ChAbhi Sorry bng 😂

  • @fernandosucre-cw4jj

    @fernandosucre-cw4jj

    8 ай бұрын

    Blueprint thiyagena dum allanda da kiyanne eyata 😂

  • @tishanchamoditha7388

    @tishanchamoditha7388

    8 ай бұрын

    @@fernandosucre-cw4jj mokadda dan ub kiyanna hadanne kiyapan ?

  • @Yumeko_mc
    @Yumeko_mc Жыл бұрын

    42:05 🗡️kapaganna thama hdnne ithin

  • @thanujaranasinghe7019
    @thanujaranasinghe7019 Жыл бұрын

    අද මට හරි සතුටුයි චබු ආදරෙයි හොදේ ❤️❤️👌

  • @udanliyanage552
    @udanliyanage552 Жыл бұрын

    චබී අර යුරේනියම් උල්කාපාත වැටුනට පස්සෙ අපිට collect කරන්න බැරි විදොහෙ කොටසක් පොලවෙ ඇලිලා වගේ කුට්ටි කුට්ටි ඉතුරු වෙන්නෙ. ආං ඒවට උඩින් නිකමට වගේ ore extracter එකක් ගහල බලන්න ඒවා collect කරන්න පුලුවන් ඇති

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එතන බෑ

  • @Respect-2008
    @Respect-2008 Жыл бұрын

    චබී ඔයානම් මාරයි 😂අන්තිමට අපිට කරපු වැඩෙ 😅දැන් ඉතින් ආයිත් දානක ඉන්න එපැයි එ දොර ඇතුලෙ මොනාද තීන්නෙ බලන්න❤😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    හම්මෙ 😂😂

  • @abishek.i.fernando2311
    @abishek.i.fernando2311 Жыл бұрын

    Chabhi butterfly house 3 witara hamu ekakota lv eka ikkmanata yanawa

  • @mrishu999
    @mrishu999 Жыл бұрын

    ගැම්මක් චබී 💖 අන්තිම ටික තමා මරු 😅🤚 මෙක ගේම් එකක් නෙමෙයි වෙනම එකක් ❤️❣️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    සිරාවටම

  • @mrishu999

    @mrishu999

    Жыл бұрын

    @@ChAbhi ගැම්මක් තමා ඉතින් 💖🌸

  • @madawamadushanka9230
    @madawamadushanka9230 Жыл бұрын

    Ara gaththa key aka othanata danna ake athule Loku maligawak thiyenawa maligawa athule gold petti godak thiyenawa

  • @Lion_attitude_0.1
    @Lion_attitude_0.1 Жыл бұрын

    1:53:37 ඊලග කොටස තවත් රසවත් Im waiting for EP 25 ❤❤❤

  • @sithumanjana8013
    @sithumanjana8013 Жыл бұрын

    Mama kiwwa ne chabhi yo mata nikan hithuna ethana thama kiyala ilaga kotasin ethanata yaman❤️✨ chabhi yo hode Adare ahasatharam ❤️❤️

  • @senithdulaj4176
    @senithdulaj4176 Жыл бұрын

    Chabhi මන් ඔයාට උදාව්වක් කරනන් ඔය වම් පැත්තේ Code එකක් වගේ ඉලක්කම් ටිකක් තියෙනවා. එක ඉස්සරහට ඕන වෙයි.

  • @neo_xd9518
    @neo_xd9518 Жыл бұрын

    පට්ටම කාලයක් බලන් හිටපු දෙයක් කරාට චබී මාත්තයට තැන්කූ🌝💗

  • @bunnygaming951
    @bunnygaming951 Жыл бұрын

    Cahabhi issarata Godak osmium one Veneva eka Nisa amivaren hoyaganna😊

  • @Hasiya213
    @Hasiya213 Жыл бұрын

    චබී අර මාලිගාව වගේ එක ඇතුලෙ තිබුන යතුර දාන එකේ කෝඩ් නස් වලට පලයන්

  • @sheraboy
    @sheraboy Жыл бұрын

    ඇ වැරදිලද වැටුනේ අනෙ😂❤ 🤣 p 24 kiyala😂❤❤ maru habi

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මට upload වෙන්න දාලා නින්ද ගියා බන්. මහන්සීනෙ දවසම මේක ගහලා එඩිට් කරලා. Thumb හදලා දාන්න උනේ නෑ. ඒත් shadule කරපු වෙලාවට වැටුනා වීඩියෝ එක 😊❤

  • @NimsaraLK12
    @NimsaraLK12 Жыл бұрын

    1:14:52 ethana wam peththe hitiya samanalayek

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu Жыл бұрын

    Planet crafter kiynne ithin masterpiece ekak😍❤️chabhi play krna wdiyta balannth asai gameplay danakan balan inne. Butterfly la hadena room eke eha paththen dannath plwn neda Ara ship eka gawata ynna puluwan stairs build karala

  • @gayandissanayaka2650
    @gayandissanayaka2650 Жыл бұрын

    බුදු අම්මෝ යකෝ පිස්සු ගේමක්😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫

  • @SpyRo_Shock
    @SpyRo_Shock Жыл бұрын

    Planet Crafter එකේ Live දාන්නෙපා 🛑 අලුතින් දේවල් නොකර Loot එකතු කර කර හිටියත් Teraformation Index එක වැඩි වෙන එක නවතින්නේ නෑනේ එතකොට අලුත් දේවල් Unlock වෙනවා එතකොට අර Unlock වෙද්දිම තියෙන Live Reaction එක මිස් වෙනවා 🥲 (Live හැමෝටම බලන්න වෙන්නෙ නැති නිසා)

  • @gishanthasathmina8279
    @gishanthasathmina8279 Жыл бұрын

    Supralloy guhawe thiyena dorai yathurai sambandayak thiyenna baida 😃

  • @thunderbolt6962
    @thunderbolt6962 Жыл бұрын

    Ado thrasaya bithiya kuthuhalaya ulatra pro max yakowww ❤😮