No video

කැම්ප් එකේ රහස | The Planet Crafter #41

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
• Track1: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #ThePlanetCrafter #planetcrafter
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 467

  • @ChAbhi
    @ChAbhiАй бұрын

    යාලුවනේ. ඔන්න අදත් ආවා ඔයාලා ආසම ගේම් එකෙන්. අද කොටස ගැන මොකො හිතන්නෙ...

  • @sachinrajapaksha.

    @sachinrajapaksha.

    Ай бұрын

    supiriii ❤❤

  • @mkgamars204

    @mkgamars204

    Ай бұрын

    Venada vagema supiriyak ❤

  • @ChandimaWithana

    @ChandimaWithana

    Ай бұрын

    පට්ට

  • @yasaz_z

    @yasaz_z

    Ай бұрын

    Tnx video ekk dmmata ❤

  • @NiroshDilshan-fr4vs

    @NiroshDilshan-fr4vs

    Ай бұрын

    Supiriyak thama chabhi ❤️🫰

  • @tdgaminglk1916
    @tdgaminglk1916Ай бұрын

    This will be a help for viewers👇👇👇 22:20 T2 Drones added to the work🎉❤ 27:20 Success of the Chabhis master plan to collect T1 drones😂 40:33 Larva frog eggs😮❤🐸 50:45 New Genetic trait found in a lootbox (DNA)😮 51:05 Chabhis reaction when can't be able to eat new choco😂 1:06:10 Entering to the new underground base😮 1:10:38 Fake wall😮 1:11:22 Another Genetic trait😮 1:13:34 Became to the new stage of mamals😮❤ 1:30:20 Placing new frog eggs 🐸❤ 1:35:30 T4 Mutagen crafting machine❤ 1:39:53 Destroying bacteria sample by a mistake😂😂 1:40:34 First step of adding T2 lockers to the loot room😮❤ 1:46:52 Replacing Amphibian farms(Frog shelters)🐸❤ 1:55:50 👌 after the replacement of frog shelters🐸❤ 1:58:45 Switching the place of butterfly displays🦋❤

  • @MR_NeKu

    @MR_NeKu

    Ай бұрын

    Ada epiya LoL msg display tika

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    Collo ❤❤

  • @Astro_navis
    @Astro_navisАй бұрын

    ChAbhi ගේ පලවෙනි Planet crafter video එකේ ඉදන් බලපු මට තේරුන විදිහට :- චබී මුලින්ම යතුර හොයාගත්තු ගුහාවෙ තිබ්බේ අපේ තවත් මවු යානාවක් ග්‍රහලෝකෙට කඩන් වැටිලා හිරවෙලා තියෙනවා ඒ යානාවේ මිනිස්සු කිහිපදෙනෙක් බේරිලා වාසස්තාන හදාගන්න විසිරිලා පස්සේ එයාලාව හොයාගෙන තවත් මවු යානාවක් එනවා එයාලා දැනගන්නවා මේ ග්‍රහලෝකේ ප්‍රශ්නයක් තියෙනවා, එකයි කලින් මවු යානාව කඩාගෙන වැටුනේ ග්‍රහලෝකෙට. ඒකට තමා එයාලා අපිට කලින් තව අයව මේ ලොකෙට එවලා කලින් මවු යානාවේ බේරුන අයව හොයාගන්න නමුත් එයලා අපිව එවන්නේ මේ ග්‍රහලෝකේ පරිසරය මොනවගේද කියලා කියන්නැතුව... එකෙන් පස්සෙ අපිට කලින් ග්‍රහලෝකෙට පොඩි යානා වලින් ඇවිල්ලා අර හිරවුන මිනිස්සු බේරගන්න ආපු අයත් හිර වෙනවා මේ ග්‍රහලෝකේ ජීවත් වෙන්න අමාරු නිසා එකෙන් එයාලා එයාලගෙ මවු යානවට බයිනවා ඇති වෙන අයව බේරගන්න තවත් මිනිස්සු අමාරුවේ දාපු එකට 😶 (මට මේක ඔලුවට ආපු අදහසක් සමහරදෙවල් උන විදිහ මටත් තේරෙන්නෑ "ලී වලින් පාලම් ගොඩනැගිලි තිබ්බ එක ගැන එහෙම ගස් නැතුව")

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ලී පාලම් වගේ දේවල් හදලා තියෙන්නෙ වෙන ජීවින් සෙට් එකක්. කොහොම හරි මැරෙන්න මැරෙන්න මිනිස්සු එවපු සීන් එකක් තියෙන්නෙ 😢😢

  • @isurulakshan4311
    @isurulakshan4311Ай бұрын

    1:12:05 ඔතන චබී වෙන්නෙ මේකයි. Spoil නොවෙන්න හැමෝටම තෙරෙන විදියට මන් දන්න විස්තරේ කියන්නම්. අපි හැමෝම දන්නවනෙ Sentinel Corparation කියන්නෙ කවුද කියලා. (අලුත් ග්‍රහලෝක හොයාගෙන ඒවා ජිවත්වෙන්න සුදුසු විදියට හදන එක මේ කම්පැනියෙ mission එක) ඉතින් Sentinel corp එකෙන් මේ plant එක මිනිස්සුන්ට ජිවත් වෙන්න පුලුවන් වෙන තත්වෙට ගේන වැඩේට ගේන mission එකටනෙ අපිව එව්වෙ. ඒ වගේම අපිට කලින් තව අය එව්වා කියලා අපි දන්නවා. එහෙම අපිට කලින් එව්ව කෙනෙක් තමා Xiodan කියන්නෙ. චබී කිව්ව වගෙ Ikhals තමා අපිට මුලින් හම්බ උන ඩයල් එක. හැබැයි පොර Sentinel Corp එකෙන් එව්වා කියලා කොහෙවත් කියලා නෑ අපි දන්න තරමට. පොරගෙ යානාව තමා අර කාන්තාරෙ මැද කඩාගෙන වැටිලා තියෙන්නෙ. පොරගෙ මුල් ලොග් එකෙ කියනවා හේතුවක් දන්නෙ නැතුව තමා අපෙ crew එකෙ අය එක්ක යානාව කඩන් වැටුනෙ කියලා. පොර විතරක් ඒ crash එකෙන් survive වෙලා පොර අමාරුවෙන් bunker හදාගෙන ඉන්නකොට චබී කියවපු ලොග් වල තියෙනවා පොර try කරනවා කියලා මේ ග්‍රහලෝකෙන් යන්න, ඒකට launch pad එකක් හදන්න ඕනෙ කියලා සහ ඒවට resources හොයාගන්න ඕනෙ කියලා තියෙනවා. ඒ අතරෙ ikhals try කරනවා rescue messages යවන්න ඒත් ඒ ඔක්කොම fail වෙනවා මොකද මේ ග්‍රහලෝකෙ තිබ්බ තත්වෙ එක්ක. ඒ ඔක්කොම අපි දැනටමත් දන්නවා. ඔය අද අපිට messages වල හම්බුන xiodan ව Sentinel corps එකෙන් එවන්නෙ ඊට ටික කාලෙකට පස්සෙ, මන් එහෙම කිව්වෙ මොකද ikhals ගෙ පලවෙනි මැසේජ් එක දලා තියෙන්නෙ : year 3037 සහ xiodan ගෙ පලවෙනි මැසේජ් එක අපි අද දැක්ක විදියට year 3055. ඒ කියන්නෙ අපි මේ ග්‍රහලෝකෙට එන්න අවුරුදු 3 කට කලින් තමා xiodan ඇවිල්ලා තියෙන්නෙ. (අපි මෙහෙට එවන්නෙ 3058 මතක විදියට). Sentinel corps එකෙන් අපිට දීපු instructions ම තමා xiodan දීලා තියෙන්නෙ, ඒකයි 1:10:08 දි චබීට පටලැවෙන්නෙ අපිට ආපු මැසේජ් එකක් කියලා. xiodan ගෙ mission එකත් අපේ වගේම මේ plant එක මනුස්සයන්ට ජිවත් වෙන්න පුළුවන් වෙන්න හදන එක. මුල් කාලෙ මේ ග්‍රහලෝකෙ ජිවත් වෙන්න අමාරුයි වගේම අමුතු දේවල් මේ ග්‍රහලෝකෙ වෙනවා කියලා අපි ikhals ගෙ message වලින් දැනගත්ත. ඉතින් xiodan අවුරුදු 18 වගෙ පස්සෙ ආවත් කාලගුන වෙනස්වීම්, උල්කාපාත වැටෙන සීන්, විශේෂයෙන් ඒ කාලෙ සම්පූර්ණයෙන් හිම වලින් හැම තැනම වැහිලා කියලා xiodan කියලා තියෙනවා. ඒ හේතු නිසා තමන් තනියම impossible වැඩකට එව්වා කියලා තමා Sentinel corps එකට අර බැනලා තිබ්බෙ. මන් හිතන්නෙ දීපු දේ කරගන්න බැරි නිසා stress වැඩි නිසා ඔලුව අවුල් වුන සීන් එකක් තියෙන්නෙ xiodan ට. ඒකයි අර මැසේජ් හැම තැනම තිබ්බෙ රූම් එකෙ. ඉතින් එතනින් එහාට මන් මුකුත් කියන්න යන්නෙ නෑ, ikhals බලාපොරොත්තු උනා වගෙ launch pad එකක් හදාගන්න පුළුවන් උනාද? පොර මේ ග්‍රහලෝකෙන් ගියාද? දැන් ඔය කියන xiodan මොකද උනේ? මේවට උත්තර චබී ගේම් එක play කරලම හොයාගන්න. විස්තරේ තෙරෙන්න ඇති කියලා හිතනවා.

  • @kavindudilshan8818

    @kavindudilshan8818

    Ай бұрын

    ade supiri explention ekk

  • @The_Davinci

    @The_Davinci

    Ай бұрын

    මේක හරියටම හරි..තව පොඩ්ඩක් එකතු කරන්නම් මේකටම මේ ගේම් එකේ චබීට අමතරව ප්‍රදාන චරිත 2ක් ඉන්නව Ikhlas සහ xiodan අන්තිමට ආපු අප්ඩේට් එකෙන් දෙන්නගෙම ස්ටෝරි එන්ඩ් කරලා තියෙන්නේ...චබී ඔයා ලොග් කියවද්දි යට තියන නමයි ඒත් එක්කම තියන අවුරුද්දයි කියෙව්වනම් ස්ටෝරිය තේරෙනෙවා...xiodan මුලින්ම බහින්නේ චබීට අහම්බෙන් හම්බුන බේස් එකට එයා එතන අවුරුදු කීපයක් ඉන්න ට්‍රයි කරනවා බන්කරේ තියන මැසේජ් වල අවුරුදු වෙනස් වෙන්නේ එයා ඒක කාලයක් තිස්සේ හදපු නිසා...අන්තිමට මිනිහට ට්‍රැක පැනලා තමා අර sentinel එකෙන් එවපු මැසේජ් එක හැමතැනම ගහගන්නේ...ඊට පස්සේ එතනින් අයින් වෙලා තමයි ලාවා ඒරියා එකේ තියන බේස් එකට යන්නේ...එතනදි xiodan ඒකයි කියන්නේ කලින් තැනට වඩා එතන රස්නෙයි හොඳයි කියලා...හැබැයි කාලයක් යද්දි එයාට එතනත් ඉන්න බැරි වෙනවා ඊට පස්සේ එයා එතනින් එලියට ඇවිත් ජීවත් වෙන්න තැනක් හොයද්දි අවාසනාවන්ත විදිහට මැරෙනවා...අදටත් xiodan චබීගේ බේස් එක ගාව විල් පතුලේ ඉන්නේ ඒ විදිහට...මං ඒක කිව්වේ ඒ බොඩි එක හොයාගෙන තියන නිසා...Ikhlas ගේ කතාව ඊට වඩා රහයි...ඒක තාම චබී හොයාගෙන නැ-.....හෙමීට හොයාගමු GG 💜

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩෝ gg බොයිස්. තෑන්ක්ස් ආ කතාව ගලපනවට මෙහෙම. මම කාලෙන් කාලෙට ගහන නිසා මුල උන දේවල් සිරාවට මතක නෑ. කැරැක්ටර් එක ඇත්තටම මැරිලා ආවා වගෙ බන්. ❤❤

  • @badralihinikaduwa1257

    @badralihinikaduwa1257

    Ай бұрын

    ado sirwtm apit body ek hbuna ne ​@@The_Davinci

  • @spiderman-vd1xx
    @spiderman-vd1xxАй бұрын

    අම්මේ..😱😱. මේ.😎.. අදත් සුපිරියි🤯...... ටැන්කූ chAbhi🤩🥰 1:23 ඔක්කොම බලනවා😊😊

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එලම බන් ❤❤

  • @adithyaperamuna6995
    @adithyaperamuna6995Ай бұрын

    මැප් එකේ හැමතැනම golden ගෙම්බෝ ඉන්නේ ඔයා ඒ ගෙබි බිත්තර හොයාගෙන හදපු නිසයි...ඒ ගෙබි බිත්තර හැදුවට පස්සේ ගේම් එකෙන් අනිත් තැන්වලත් උන්ව ස්පෝන් කරලා ඒක සාමාන්‍ය දෙයක් බවට හරවනවා...අනිත් ඒවාත් එහෙමයි...ඔයා හොයාගන්න rare ගස් වර්ග,සමනල්ලු,ගෙම්බෝ හොයාගත්තට පස්සේ ඔයාම ඒවා හදපුවම ගේම් එකේ මුලු මැප් එකටම ඒවා ස්පෝන් කරවනවා...මේ සැරේ ගේම් ප්ලේ එකත් පට්ට 🔥 ඊළඟ එකෙන් ආය හම්බෙමු ❤

  • @sahanranasinghe69690
    @sahanranasinghe69690Ай бұрын

    1. 37:44 auto crafter gahamu 2. mutagen t2 ekt common larva hadanna one (samanallu kaali karala) 3. storage upgrade karamu (live ekak dalawath) 4. saththu hadann one 5. mushroom walatath farm ekak gahamu 6. ground floor eka patta kathai lassana karala gamu 7. portal ek.......

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ගැම්මක් ❤❤

  • @Sasindudil
    @SasindudilАй бұрын

    අලුත් බේස් එක මැප් එකේ හොයා ගන්න බැරිවෙනකොට ගෙදරට ඇවිල්ලා කොතනද තියෙන්නේ කියලා පෙන්නන්න හිතුනා. මාලඹේට දුර වැඩි හින්දා පාඩුවේ හිටියා 😒

  • @_MrRUSH

    @_MrRUSH

    Ай бұрын

    ඇත්ත😂

  • @Sasindudil

    @Sasindudil

    Ай бұрын

    @@_MrRUSH 😂

  • @KalanaVenuranga-gi6db

    @KalanaVenuranga-gi6db

    Ай бұрын

    @@Sasindudil 😹👍

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩෝ බන් 😂😂

  • @RYZEN_FF-99.
    @RYZEN_FF-99.Ай бұрын

    මෝඩ චබී අලුත් තැනක් හොයා ගත්තම කෝඩිනෙට්ස් screen shot එකක් ගහ ගන්න 😗

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ගේම්ප්ලේ එකෙ තියෙනවනෙ ඉතිම් 🫣

  • @Deneth_player_one__________sl

    @Deneth_player_one__________sl

    Ай бұрын

    😂😂😂❤

  • @dinushkapriyashan5163
    @dinushkapriyashan5163Ай бұрын

    සමනල්ලුන්ගෙ බෝඩ් අනිත් පැත්ත වගේ මට හිතෙන්නෙ... පැහැදිලි නෑ...nice game play ❤️

  • @Rusith_gaming
    @Rusith_gamingАй бұрын

    තව Dron station හදන්න බැරිද චබීත අයියෙ ❤❤ අදත් ගැම්මක් තමා ❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    තව එකක් ඇයි?

  • @Rusith_gaming

    @Rusith_gaming

    Ай бұрын

    නිකන් ❤😅

  • @ItzWolfy247

    @ItzWolfy247

    Ай бұрын

    ​@@ChAbhi අඩෝ! තව drone station ගැහුවොත් drone වලට ලැගල ඉන්න තැනක් හම්බවෙයි නේද. උන්ට අර track පැනල හිරවෙන එකත් හරි යයිද දන්නෑ

  • @DasinKithnura-wo4jy
    @DasinKithnura-wo4jyАй бұрын

    Chabi අයියේ මන් game එකක් dev කරන් යනවා.අයියා ආස වීදියේ game එකක් වෙයි කියලා හිතෙනවා එක.තා ටික කාලෙකින් වැඩ ඉවරයි.ඉක්මන්ටම ewannam හොඳයි නම් play කරලා බලන්න අයියේ❤😊

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩෙ, එල එල කොල්ලො

  • @ZEN__0
    @ZEN__0Ай бұрын

    1:29:28 hidden recipes thiyenwa chabhi hdana ewagen wena wena un enwa. eka eka un hadala blnna😉 - portal eken wedak gnna chabhi🤎 # epi40 - Eco system eken ena silk worms, bee larva, *rare larva ,uncommon, *common walata locker ghnna chabhi. anith unw oni labbak😂 - eco system thwa hadanna. - pulsar hadanna lesi chabhi(25 tokens). eka heduwoth fusion cell hdnnath lesi(80 tokens). - muhude eka water life collector ekk ghla blnna maalu inna thenaka

  • @Esh_..
    @Esh_..Ай бұрын

    Finally inner peace

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @VijithaLakshaman
    @VijithaLakshamanАй бұрын

    සුපිරියක් චබියේ හිතුවේ නෑ ලගදිම මේ ගේම් එකේ එපියක් දායි කියලා ආදරෙයි හැමදාම පැලෙන්න චබි,❤️❤️❤️❤️

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එදා කොටස සම්පූර්න නැහැනෙ ❤

  • @gayandissanayaka2650
    @gayandissanayaka2650Ай бұрын

    ගේම් ප්ලේ එක පැය දහයක් උනත් සතියක් හරි තියං තප්පරයක් නෑර බලන මම🙂🙂🙂සුපිරි බං සත්තුන්ගෙ සීන් එකට ඉක්මනට යමං ඈ❤❤

  • @NIMABOZaaa
    @NIMABOZaaaАй бұрын

    :2.00.09 අලුතින් බ්ලූ ප්‍රින්ට් unlock කරන්න අවිල්ලා චබී... ඇස් දෙක කටේ තියන්නේ ඉන්නේ..😂

  • @NethminaAkalanka
    @NethminaAkalankaАй бұрын

    මේකත් කුපිරියක්👍 ඊලඟ epයෙදි සත්තු ගැනයි අර හදපු teleport එකයි බලමු😊අනික ඕකට ආපු උනුයි හිටපු උනුයි ගැන මගෙ පොඩි අදහසක් තියනවා එක් 100% හරි නොවුනත් අපේ story එකට හරි දාන්න පුලුවන් හැබැයි ඒක ටිකක් දිගයි😁ඔයා කැමතිනම් කියන්න ඊලඟ epයෙදි මම ඒක දාන්නම්😊 ආදරෙයි චබූ ❤

  • @akarshananthmina4535
    @akarshananthmina4535Ай бұрын

    චබි අයියේ office floor එකේ අර හිස් තියේන ටිකේ පොඩි museum එකක් කරමුකෝ

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම් ❤❤

  • @Sandaru_123
    @Sandaru_123Ай бұрын

    චබී අර ඉස්සර Episode එකක්දී සෙට් උන පරන Buildings තියෙන Town එකක් වගේ එකකට ආපහු ගිහින් බ්ලන්න (Warden Key ටිකකුත් අරන් යන්න 😏❤)

  • @WageeshaSandaru
    @WageeshaSandaruАй бұрын

    ලොකු විරාමයක් ගන්නත් එපා ඉතින් 🤧...GG සුපිරියක් තමා ❤

  • @VihAga-cb5lz
    @VihAga-cb5lzАй бұрын

    chabi oyata drone station eke supply t2 drone dhiila demand ekath t2 drone dhenna. eka lagin locker storage ekak gahala ekatath demand eka t2 drone dhiila suppy ekatath t2 drone dhenna. 💛 ethakota drone station eke drones pirunoth locker ekata yayi. station slots tika his wunama locker eken station ekata drone yawi. sure na chabi. nathanam tawa option ekak thiye: thawa drone station ekak gahapan🙃 ah chabi aai base ekak hambunama yata thiyena coordinates wala screenshot gahagnna

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    1:07:59 iridium tbb ned lava thana ekai base eka xiaddan ethanata geniyanna aththe

  • @Theshan_gUnathilake
    @Theshan_gUnathilakeАй бұрын

    චබු දන්නවද අපි යන මේ flow එක තමා හරි එක . අනිත් එවුන් ඔය තැන් වලට යනවා මුලදිම . එ කියන්නේ පොලොව කොළ වෙන්න කලින් වගෙ. අදත් තැන්කු දිග එපියක් දැම්මට ❤❤ තව Gas station simulator එකට මොකද වුනේ . එකත් ආය ගහන්න ගත්තොත් නරක නැද්ද . එකෙත් අපිට කරන්න ගොඩක් වැඩ ඉතුරු උනා.😁❤

  • @NiroshDilshan-fr4vs
    @NiroshDilshan-fr4vsАй бұрын

    Chabhi Man nam Asai 🥰 Man nam Okkoma Episode baluwa me game eka gahapu mul kale idan. Man 2018 idan chabhi ❤️ oyage game play balanne ❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩ්ඩෙ ❤❤

  • @NiroshDilshan-fr4vs

    @NiroshDilshan-fr4vs

    Ай бұрын

    @@ChAbhi 🥲❤️

  • @SandaruwanDilshan
    @SandaruwanDilshanАй бұрын

    චබීත අර ඔයා නිකන් ගහපු auto crafter එකට common larva ල හැදෙන්න දාන්න එතකොට mutagen t2 එකත් හැදෙයි මොකද ඒකට අඩු common larva ල විතරයි අනිත් ඒවා සේරම සුපිරියක් තමයි ඉතින් 🙂❤👍

  • @vihangadissanayake7100
    @vihangadissanayake7100Ай бұрын

    Loot room eketh cupboard tika aluth cupboard ekt update krmud chabhi.supirima loot ekak thiyenw ethakot🌚😎

  • @deviloliver5252
    @deviloliver5252Ай бұрын

    Satisfactory gameply ekk balala eddi menn mehen planet crafterekath dala💖👀

  • @anukajithnuka808
    @anukajithnuka808Ай бұрын

    මම හිතන්නෙ අර එක වගේ ගොඩක් message තියෙන්නේ මුලින්ම එනකොට sentinel cop එකෙන් එවන මුල්ම message එකනේ. ඒ කියන්නෙ ඔයාට කලින් මිනිස්සු ගණනාවක් තනි තනියෙන් ඔය planet එකට එවල වගේ. එයාට ඒ message හම්බවෙනවා. ඒකෙන් තමා එයා දැනගන්නෙ මේ planet එකට ආපු කවුරුත් බේරුනේ නෑ කියල. ඒකයි එයා ශාප කරන්නෙ එයාල දැන දැන මෙයාවත් මරන්න එව්වා කියල. අනිත් එක ඔයාට random විදිහට trees, butterflies,fish, frogs සමහර විට mammals ලත් හදන්න පුලුවන් වගේ. (ඔයා එකපාරක් ගහක් හැදුවෙ එහෙම . අද වෙනස් frog ලත් ආවේ) ඒක නිසා වෙන වෙන recipes try කරල බලන්න. ( එකම recipe එකෙනුත් වෙනස් උන් එන්න පුලුවන් ). ඒවගෙන් ඔයාට unlock වෙන්නෙ නැති ඒවත් හම්බවෙයි randomly. පුලුවන් නම් වෙන වෙනම butterflies , frogs , fish දාල tanks හදන්න ( වෙනම area එකක, සත්තු වත්තක් වගේ. ) random උනත් සීමිත ප්‍රමාණයක් ඇත්තෙ. ඒක නිසා හැම ජාතියෙන්ම එකෙක් හරි හදන්න බලන්න.එහෙම හදල අර box වල දාන්න collection එකක් වගේ. 🤗🤗 අනිත් එක මට නම් අර rocket එක වතුරින් යටවෙලා තියෙන එක set නෑ. ( ඔයාගේ කැමැත්තක් ඒකනම්)

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    34:46 oowa lanagata destroy karana machine ekak gahala eake inventory ekata basic materials demand karala fill wunaama auto destroy option eka denna..ethkot oowa sudda wenwa ned

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඩ්‍රෝන් ටික මේවටම use වෙනවා නිකන්

  • @priyanthamax7826
    @priyanthamax7826Ай бұрын

    super😊😊😊

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ❤❤

  • @vidushanimsara-xy1ou
    @vidushanimsara-xy1ouАй бұрын

    Ada ekath niyamai chabhi ayye ilaga eke saththu hadala giyapu nathi than walata yamu❤

  • @BuddikaIsuru-mu1xh
    @BuddikaIsuru-mu1xhАй бұрын

    Chabhi avatar gameplay එකක් ගේන්නකො

  • @Nipun198
    @Nipun198Ай бұрын

    හිත හිරි වැටිල ගියා මහත්තයෝ ❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඒ මොකො 🫣🫣

  • @Nipun198

    @Nipun198

    Ай бұрын

    @@ChAbhi සතුටට යකොව් සතුටට 😂😁

  • @AnUwaa19
    @AnUwaa19Ай бұрын

    GG chabhi enakan balagena hitapu episode ekak 💙🔥

  • @syfardevil
    @syfardevilАй бұрын

    ආසම game play එකක් චභි❤.. පොඩි ප්‍රශ්ණයක් තියේ.. ඇඟේ තියෙන Loot කැල්ලක් Lava වලට වැටුනොත් මොකද වෙන්නෙ. ඒක පිච්චෙනවද. පුළුවන් නන් පෙන්නන්නකො😗

  • @chathurasenevirathne5846
    @chathurasenevirathne5846Ай бұрын

    Portal genarate ekkuth thiye w chabhi😪❤️ eekath balamuu

  • @SpyRo_Shock
    @SpyRo_ShockАй бұрын

    ChAbhi Wardens Key Eke Next Location Ekata Yanne Nedda ? Btw Nice Gameplay

  • @Abhishek_Ranidu
    @Abhishek_RaniduАй бұрын

    Next episode eka pissuwak wewi 😍🙉❤️ GG chabiyo

  • @ruvinrandula8378
    @ruvinrandula8378Ай бұрын

    සුපිරි ඉලගකොටසින් ජාන තාක්ෂණයට බහින්න❤❤❤😊😊😊😊😊🎉🎉🎉

  • @cpm2583
    @cpm2583Ай бұрын

    Chabhi thank you. Mn leda wela inne karanna deyak nathuwa hitiye dan mn meka balano❤

  • @itshizzy2300
    @itshizzy2300Ай бұрын

    chabhi oya thana game eke muladima thiyenawa . mama hithana widiyata owa awe update walin passe . kohoma unath gammak GG

  • @pasan21
    @pasan21Ай бұрын

    1:33:40 ගෙදෙට්ටද රොකට් එකක් අවෙ. lol 😂 😂

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    ado ado thanks bn geanawata..mea epi thama bn dvse sathutin enjoy kr kr blnne..

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එලම බන් ❤❤

  • @jaBOSS4020
    @jaBOSS4020Ай бұрын

    gembo hadune oyata ona ayama newei wena aya rathu pata aya witharai hariyata hadune godak un random hadune anik ewath hadala balamu

  • @mrishu999
    @mrishu999Ай бұрын

    2h balala iwarai ❤gg chabhi 💙

  • @osadakanchana8828
    @osadakanchana8828Ай бұрын

    Portel akath ඉක්මනට opan කරන්න chabi. අද apiyath සුපිරි ❤❤❤

  • @SandaruSupasan2010
    @SandaruSupasan2010Ай бұрын

    ❤️Ammo chabhi kalin video eka balala track panala hitiye 😉hoda welawata video eka damme 😊naththam mata thama track😂 ❤️Adath video eka supiriyak kabiyo❤️

  • @mobilegamer491
    @mobilegamer491Ай бұрын

    චබී අර planet එකට ආපු ගමන් හම්බෙන msg එකනෙ එතන mag ගොඩක් තිබ්බා සමහර විට ඒ මේ වෙනකන් ඔය ලෝකෙට ආපු කට්ටියගෙ mag වෙන්න පුලුවන් අර පොර එව එකතු කරන් ඇවිල්ල බිත්තියේ හැමතනම හයි කරල ඒව හයි කරල තීන විදියෙන්ම තෙරෙනවා කොහෙන් හරි ගලවන් ආපු ඒව කියල ඒව ගනන් කරා නම් මේ වෙනකන් කී දෙනෙක් නම් ඇවිල්ල තීනෝද කියල දැන ගන්න තිබුන එහෙම නෙමෙයි නම් අරූ කියන්නෑ නෙ you send me here to die කියල ඒ පොර දැනගෙන ඇති මීට කලින් ආපු හැම එකාම මැරිල කියල හැබයි ඒ හැම එකාම එද්දි ඔය ලෝකෙ එකම විදියට තමයි තිබිල තියෙන්නෙ අනික ඒ හැම msg එකක්ම ඇවිල්ල තීන්නෙ එකම අවුරුද්දෙ

  • @RamiduSashmika-jp7in
    @RamiduSashmika-jp7inАй бұрын

    Supiriyak aa😀😀😀

  • @user-uk5bh3xh6j
    @user-uk5bh3xh6jАй бұрын

    2:00:09 අලුතින් blueprint unlock karnna ඇවිල්ල

  • @surajbuddika972
    @surajbuddika972Ай бұрын

    Padi pela digatama gembo tika heduwanam lassanaine broo.

  • @ophiruwagaming2456
    @ophiruwagaming2456Ай бұрын

    මම බිල්ඩ් කරන ට්‍රික් එකක් හොයා ගත්ත ඔයා දෙයක් හදාගෙන යද්දි රතු වෙලා බිල්ඩ් කරන්න බැරි වෙනවනෙ එතකොට බිල්ඩ් කරන්න ඕනා තැන ඉස්සරහට ගිහිං Q ඔබල බිල්ඩ් මෙනු එකට ගිහිං පෙට්ටිය(building eka) ඔබපු ගමන් ටක් ගාල ක්ලික් කරන්න එතකොට බැරි තැබ්වලත් හදන්න පුළුවන් ඒත් හදාගෙන එකදිගට යන තැන්වල විතරයි❤

  • @ophiruwagaming2456

    @ophiruwagaming2456

    Ай бұрын

    ක්ලික් කරන්න කිවේ හදන්න කියල❤

  • @padmamenike5222
    @padmamenike5222Ай бұрын

    චබි උබ normal ලොකර් 2ක් අයින් කරල 1 T2 ලොකර් එකක් දාන්න එපා. මොකද T2 ලොකර් එකක තියෙන්නෙ normal ලොකර් 2ක වගේ ඉඩක් .ඒ නිසා උබට ඒ වැඩෙන් කිසිම වාසියක් වෙන්නෙ නැ. මමනම් කියන්නෙ normal ලොකර් 4ක් වෙනුවට T2 ලොකර් 3ක් දාන්න කියල. normal ලොකර් එකක් තියෙන තියෙන තැන් වලටනම් T2 ලොකර් එකක් ඇති. Normal ලොකර් 2ක් තියෙන තැන් වලට T2 ලොකර් 2ක් දාන්න

  • @mrbadboy5733
    @mrbadboy5733Ай бұрын

    බොසා ඒක ගැම්මක් බොසා කෝමහරි සුදූ ඊලග එකේ සත්තු හදන්න ඕනෙ නැත්නම් මිස් වෙනව ගොඩක් හොදේ ❤️❤️

  • @Ashen_sudda
    @Ashen_suddaАй бұрын

    DNA වලින් සුපිරි පිස්සුවක් ගහා තැහැකි කබී යෝ❤❤❤ ආදරෙයි

  • @_MrRUSH
    @_MrRUSHАй бұрын

    ගැම්මක් කභී😍❤️

  • @kalanadamruwan816
    @kalanadamruwan816Ай бұрын

    මේ @Chabhi අර ඉස්සෙල්ල එපියක ඇවිදන් යනකොට හම්බ උනේ ඉස්සර හතු ගුහාවෙ අර මොනාද කෑලි 3 දාල unlock කරල යන්න තිබ්බ රහස් දොරක් වගේ එකක් ආන් ඒකට යමුද හෙට....😢❤ plz💥🌼

  • @LUNAGAMING361
    @LUNAGAMING361Ай бұрын

    දිග වැඩි කතන්දර නෑ පැය 24ම ගහපන්කො අපි බලන්නැද්ද බලන්න

  • @Creative_Cont
    @Creative_ContАй бұрын

    auto crafter eken kama uyanna puluwan chabhi.cooking station lagin auto crafter ekak gahanna.ita passe kama hadanna😃😃

  • @user-bi4nm1xj6g
    @user-bi4nm1xj6gАй бұрын

    chabhi animals sin aka patan gaanathyaannaa. superi naatha

  • @rocxi
    @rocxiАй бұрын

    Gg supiriyak ❤ 1:27:55 ara sathek unlock wela neda

  • @hgyt2936
    @hgyt2936Ай бұрын

    Supiriyak thama chabhi ayiye 😊

  • @raJJaSL
    @raJJaSLАй бұрын

    කම්මැලි කමේ හිටියේ එකත් හරි එහෙනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @M_Streaming
    @M_StreamingАй бұрын

    නෑ නෑ කබී අපි පට්ට ආසයි ඔයා ඉන්ටො එකේ දාන එක ටග් ගාල බලන්න ඒකයි ඇවිදින කෑලි යව යව වේගේ වැඩි කර කර යන්නේ පට්ට ආසයි මේකටයි grounded එකටයි ඒකයි බබෝ ඒ 😅❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ම්ම්ම්ම් ❤❤

  • @rasanjanayasas1590
    @rasanjanayasas1590Ай бұрын

    ගැම්මක් තමා ඉතින් 😅😅😅

  • @thisaranilakshana7656
    @thisaranilakshana7656Ай бұрын

    Chabhiyo, oya oka story ekth poddk push krnn (warden keys wlin). Nththm dewal hambunath agayak nthi wei. 😉

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    පොඩ්ඩක් දේවල් unlock කරන්ම යන්න හිතන් ඉන්නෙ බම් ❤❤

  • @888mobilegames2
    @888mobilegames2Ай бұрын

    Kochchara diga unth time eka thiyna welwkt continue krn yna mma 🌝

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    එහෙම තමා බලන්න ඕන ❤

  • @Mr.Rabbit.0
    @Mr.Rabbit.0Ай бұрын

    Supiri.....❤❤❤❤

  • @lildemigod
    @lildemigodАй бұрын

    Comments adu vela chabi anith dan mek balannath hena liku kalayak yanava mokd interesting madi gathiyak thinva chabi ❤️

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    මටනම් දැන් යන්නෙ ගේම් එකෙ හොදම දවස් ටික 🫣🫣

  • @RJPathum
    @RJPathumАй бұрын

    froglage golden un inna eke samanallunge un hambune naththe ai kyl hithenne nadda chabhi innawada nadda kiyala poddak balamuda

  • @SanujaRanasinghe2009
    @SanujaRanasinghe2009Ай бұрын

    Supiriiiiiiii🎉

  • @sanuka4339
    @sanuka4339Ай бұрын

    nice game play ChAbhi

  • @SandaruSupasan2010
    @SandaruSupasan2010Ай бұрын

    Ko chabhi filter eka 🤔eka dannako eka patta athal😂 🙌A chabhi thawa deyak Dan oya gawa oya adum godak thiyenawane😎 ewagen wadipurama thiyena adum deka thunak wikunuwoth patta ganak ganna puluwan wei🤑🤑cuttak eka gana hoyala balanna chabhiyo😝

  • @freefire-oi9sy
    @freefire-oi9syАй бұрын

    ඉලග කොටසදි අලුතෙන් ආපු සතාව හදන්නකො chabhi

  • @Mawiya.
    @Mawiya.Ай бұрын

    චබියො ඉස්සර වගේ නෙමේ දැන් ඔය වැව් වලින් වතුර බොන්න එපා මාලු ජරාව ගෙබි ජරාව තියෙන්න පුලුවන් ඒ හින්දා වැහි වතුර විතරක් බොන්න.හොදින් මතක තබා ගත යුතුයි.😀

  • @UDNIRO-SL
    @UDNIRO-SLАй бұрын

    Chabhi kallata kathakara hati😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    😂😂

  • @NoName-iq9sk
    @NoName-iq9skАй бұрын

    1:12:26 chabi ethana thiyenne kalin apu hamota euva massege neda e kiyanne kalin godak un avilla un okkma marila vennaa barida 😮 ekota mugihin e okkma ekaathu karal neda ochchara 1 massege ekthiyana display kiyanne ekekta evanne nane

  • @Pusszila1
    @Pusszila1Ай бұрын

    අලුත් පෝට්ට්‍රරල් එක use කරන්න චබියෝ

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    43:24 ooka update ekata kalin idanma oomai cabii..ganna den na

  • @sahanakash8192
    @sahanakash8192Ай бұрын

    Live එකක් දාමු බේස් එක පිලිවෙලක් කරන්ට

  • @Navod321
    @Navod321Ай бұрын

    Chabhbi live ekak dala Hari Kamak naha locker storage t2 Eva hadanna. Eva oyata Loku vasiyak vei. (Not a spoil)

  • @CB-re7yf
    @CB-re7yfАй бұрын

    1:54:50 Research button eka blue colour wela thiyenne eggs tika ayeth wenas karanna puluwan nisa kiyala mata hithenwa

  • @rishigamer747
    @rishigamer747Ай бұрын

    GG Chabhiyoo🎉❤

  • @chenukahirun5809
    @chenukahirun5809Ай бұрын

    Chabhii ඔයා ඔතන තව drone station දෙකක් විතර ගහන්න් එතකොට slot ප්‍රශ්නෙ හරී😊

  • @isuruumayanga4325
    @isuruumayanga4325Ай бұрын

    1:09:12 ethakota mu gawa kohomada iridium rod ekk thiyenne xD

  • @randikalakshan8025
    @randikalakshan8025Ай бұрын

    1:12:01 චභී. ඔය මැසේජ් ඔක්කොම xiodan planet එක වටේ යද්දි හොයාගත්තු මැසෙජ් වෙන්න බැරිද. එච්චර මිනිස්සු ප්‍රමාණයක් corp එකෙන් එව්වා වෙන්න බැරිද. ඒ ක දැකල මූ " You sent me here to die " කියල මල පැනල කීවා වෙන්න බැරිද?

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    ඔව් ඒක හොද තියරියක් ❤

  • @Pawangame1
    @Pawangame1Ай бұрын

    ආදරෙයි chabhi ayiye asam game eken thawa ep genwat.

  • @gameinglegend-ot9vh
    @gameinglegend-ot9vhАй бұрын

    Chabhi අපි යවන්නෙ නෑ මම චුට්ට චුට්ට බලන්නෙ එක කොටසක් දවස් තුනක් බැලුව වැඩ ඇරිල ඇවිත් බල බල ඉදල කලින් කොටස දවස් තුනක් නින්ද ගියා ඊයෙ තමා ඒක බලල ඉවර කලේ game play දිගට දාන්න කොටස් කොටස් කරන් අපි බලනව 😌❤️

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    51:14 ooke hadana smhrk ewa kanna ba mtk vdyt birthday cake eam..

  • @user-bi4nm1xj6g
    @user-bi4nm1xj6gАй бұрын

    chabhi ta atheraa katteeya kobalanna. daamu balanna like akak gammtama🥰🥰🥰🥰🥰🥰

  • @dilannawarathna4722
    @dilannawarathna4722Ай бұрын

    තව ඕනෙ චබියෝ ❤😍😍😍😍

  • @slchild2780
    @slchild2780Ай бұрын

    F4 obala ara wardenge yanawata yanna balalnna

  • @feaglevats
    @feaglevatsАй бұрын

    Ade ilaga episode eke di ඇඳේ nidagena balannako. Issara putu wala idagannath ba dan puluwan ne. Aruta nam ara ekama msg eka aye aye awilla newe uta track panala ekama msg eka hamathanama gahagenada koheda.

  • @MrBluefeather
    @MrBluefeatherАй бұрын

    59:10 ekama rola hamotama 😂

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    අඩෝ 😂😂

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasingheАй бұрын

    32:28 ekpaara ena okkotama ekatama task specify wnkn innwd dn n

  • @surajbuddika972
    @surajbuddika972Ай бұрын

    othana kurulloda inne chabiyo . Samanalluda

  • @RidmaAbeykoon
    @RidmaAbeykoonАй бұрын

    සුපිරි ❤❤❤

  • @LithumKethsara-qx5gz
    @LithumKethsara-qx5gzАй бұрын

    තව ඩ්‍රොන් ස්ටෙශන් එකක් හදමුද චභි

  • @kavindulakshan7911
    @kavindulakshan7911Ай бұрын

    අර සල්ෆ හාරන තැන පරන මැෂින් දෙක ගලවලා අලුත් දෙකක් ගහමු පරන දෙක වැඩක් නෑ හිර වෙන එක විතරයි වෙන්නෙ 🤔