No video

උබලට හෙන ගහපන් | The Planet Crafter #16

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Razer Seiren X
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
Track: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Sekai, Spitfya, Rob Ga...
Free Download / Stream: ncs.io/Mistakes
#ThePlanetCrafter #ChAbhiGaming #SinhalaGameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 646

  • @ChAbhi
    @ChAbhi Жыл бұрын

    අලුත්ම ගේම් එකක්. මේකට කැමතිනම් මම තව කොටස් ගෙන්නම්. 😂😂

  • @user-zk1ez7kl6l

    @user-zk1ez7kl6l

    Жыл бұрын

    Ha😂😂

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    තැම්ස් කම්කි චබි 😅

  • @prabashwaraindupa

    @prabashwaraindupa

    Жыл бұрын

    ela😅😅

  • @Bike_Pisso

    @Bike_Pisso

    Жыл бұрын

    කවදද අනිත් එක දාන්නේ❤️‍🔥

  • @slgaming5282

    @slgaming5282

    Жыл бұрын

    Gammen kamathi

  • @minindumandara943
    @minindumandara943 Жыл бұрын

    මාස ගාණකට පස්සේ ChAbhi ආයෙත් Planet Crafter ගෙනාපු නිසා මං සතුටින්... මේ විදියටම satisfactory එකත් ගෙනාවොත් තවත් සතුටින්, මොකද දැන් පරණ ටික ආයෙත් බලන්න බෑ ඔක්කොම කට පාඩම්...

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමු ඉස්සරහට ❤❤

  • @GAMING.964

    @GAMING.964

    Жыл бұрын

    @@ChAbhi bala bala inna ba thava episod ekka ona

  • @NethminaAkalanka
    @NethminaAkalanka Жыл бұрын

    අම්මෝ මෙන්න මතක්වෙලා😂මේ දවස්වල විභාගෙ හින්ද වැඩිය live,game play බලන්න වෙන එකක් නෑ 😢හැබැයි ඉවර උන ගමන් බලන්න බැරි වෙච්ච ඒවත් එකක් බලනව😊 ආදරෙයි චබූ ❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ගැම්ම්ක් ❤❤

  • @You_Sucks

    @You_Sucks

    Жыл бұрын

    අපිටත් විභාගෙ bn

  • @rusithaweheragama4500

    @rusithaweheragama4500

    Жыл бұрын

    ​@@You_Sucks විභාගෙ කියන්නෙ සාපයක් නේ . යාලූ

  • @You_Sucks

    @You_Sucks

    Жыл бұрын

    @@rusithaweheragama4500 ඔවු bn

  • @rusithaweheragama4500

    @rusithaweheragama4500

    Жыл бұрын

    @@You_Sucks oya monada gahana geme

  • @buuba6969
    @buuba6969 Жыл бұрын

    ඒ සතුට 🥺🥺💝 0:01 (හැබැයි දෝණි කියනකම්ම හිටිය එක වැරදි )

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    😂❤

  • @oshansamarakoon6568
    @oshansamarakoon6568 Жыл бұрын

    සුඩු මාට්ටය අපට සද්දෙ දැම්මට දෝනිට වැදගෙන ඉන්නෙ කියල ඔප්පු උනා. ටැන්කු දෝනි❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ආ මෙයා බලාන්කො 😂❤

  • @_MrRUSH
    @_MrRUSH Жыл бұрын

    අඩෝ සිරාවටම Thanks බන් මේක ගෙනාවට ❤️❤️ ආදරෙයි චභියෝ ගැම්මක් තමා❤️Gg🔥 Satisfactory එකත් මේ වගේ ගෙනාවනම් අපි තවත් සතුටින්🥺❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔක්කොමනම් එහෙම ගේන්න බැරි වෙවි බන්. හිමීට ගහමු පුලු පුලුවන් ටික. ❤❤

  • @_MrRUSH

    @_MrRUSH

    Жыл бұрын

    ​@@ChAbhiඒක අවුලක් නෑ චභී...හිමීට ගහමු😌❤️

  • @SadeepRukmal
    @SadeepRukmal Жыл бұрын

    අඩේ කාලෙක ඉදම් බලම් හිටියේ යකෝ මේක ගේනකම්.දිගටම episode ටිකක් ගේමු චභියෝ❤❤

  • @FdoFdo-ui2xu
    @FdoFdo-ui2xu Жыл бұрын

    අඩො සුපිර බං 😢😢😢 ආයේත් ගේනාපු එක 😮😊😊

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤❤

  • @kushithaniduwara
    @kushithaniduwara Жыл бұрын

    සුපිරියක් තමා ඉක්මනින් තව gamepaly එකක් ඔනි chabhiyo 😍😍 ❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම ❤❤

  • @praneethudaya4123
    @praneethudaya4123 Жыл бұрын

    Grounded epiyak gennako chabhiyoooooooooo . Adath supiriyak 🎉🎉🎉

  • @SLShaggyGaming
    @SLShaggyGaming Жыл бұрын

    Love you chabi ayye. Godak kal balan hitiya meka genakan.❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    කොල්ලෝ ❤❤

  • @j..knight5839
    @j..knight5839 Жыл бұрын

    මේන්න planet crafter ...ගේනෙල්ලා..👀👀😲😘 .. සුපිරියක් තමා chabhi ❤️‍🔥 😍😍 ..මේ එපිය එනකන් කොච්චර කල් බාලාගේන හිට්යද...💪🤟😍😍😍😍😍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤❤

  • @lasindunirlmal3250
    @lasindunirlmal3250 Жыл бұрын

    planet crafter is back❤

  • @samadipeiris9292
    @samadipeiris9292 Жыл бұрын

    ස්ටෝරි හදනෝනම් චබී තමා නිකන් රචකයෙක් වගේ 😂😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඇත්තටම අලුතෙන් ගහනවා වගෙනෙ. මතක ලෑ 😂😂

  • @DarknesWolf
    @DarknesWolf Жыл бұрын

    Asawen baluwa game ekak... gg ChAbhi ❤️ thank aye gameplay ekak genawata.... ❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම ❤❤

  • @memelizard2751
    @memelizard2751 Жыл бұрын

    Uranium cave එකේ ore extractor තුනක්වක් ගහන්න tier 3 extractor එක එනකන්.ඒක ආවහම ඕන කරන එක select කරන්න දෙයි.පුළුවන් තරම් heater,drills හදන්න.තව rocket යවන්න එතකොට වැඩේට ලේසියි. ඔය විදියට gameplay එක ගේන්න.වටේම ඇවිදින්න යන්න.අද කලා වගේ ඕන කරන දේවල් ඉක්මනට හදන්න.tree spreader වලට ඔයා අන්තිමට ගත්‍ත ගස් දාන්න පුළුවන් වෙයි.එව්වා දාන්න පුළුවන්නම් spreader ටික හදන්න ඒක වාසියි.oxygen ටික හරි ගානට ආවහම infinity oxygen සෙට් වෙනවා.ඒක නිසා oxygen rocket එහෙමත් යවන්න.හදන්න පුළුවන් ටික හදලා rocket වලින් ගේම ගහන්න.එතකොට සේරම හරි.

  • @cybersika
    @cybersika Жыл бұрын

    Pattama stress dawasaka meka dakke. Thanks chabhi aye meka genawata❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩ්ඩෙ ❤❤

  • @alex10168
    @alex10168 Жыл бұрын

    Kupiriyak thama ekale idan video balanawa මරු අලුත් ගෙම් එක 😂 පුලුවන් වෙලේට ඉස්සර ගහපු අනිත් ගෙම් ටිකත් ගෙන්න වැඩ තියනවා කියලා දන්නවා free වෙලේක ගෙන්න ❤❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකෝ ❤❤

  • @ANUSHKARandimA-ni3ei
    @ANUSHKARandimA-ni3ei Жыл бұрын

    Chabhi ඔය කුරුලෑවෙ එනවා වැලක් ඒකෙන් උඩට යන්න පුලුවන්

  • @Sikabroo
    @Sikabroo Жыл бұрын

    ගැම්මක් චබී

  • @hansanasamaranayake2017
    @hansanasamaranayake2017 Жыл бұрын

    අම්බෝ චබියෝ මන් ආසම ගේම් එක pc ගේම් ගහන්න විදිහක් නැති උනත් පට්ටම ආසාවෙන් බලපු ගේම් එකක් තමා චබියෝ ආදරෙයි ආපහු ගෙනාවට ගේම් එක 🥺❤️❤️‍🩹

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම බන් ❤❤

  • @himaltheminda6936
    @himaltheminda6936 Жыл бұрын

    අඩෙ අදරෙයි ආ , සැටිස්පැක්ට්‍රි එපියකුත් ගෙනෙන් චබි අයියෙ . මෙ පාර සෙල් එකෙම් බයි කරන්න ඉන්නෙ..😅

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකෝ. ❤❤

  • @kavindugayantha1610
    @kavindugayantha1610 Жыл бұрын

    නියම තාත්වික රංගනය 😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මෙව්වා සිරා සිද්දි 😂😂

  • @Anuhas_629
    @Anuhas_629 Жыл бұрын

    Adoo adoo chabhi මුලිම්ම එල එල❤❤

  • @Onlyone418
    @Onlyone418 Жыл бұрын

    pressure එක ඉක්මනට වැඩි කරගන්න දෙවෙනියට තියෙන rocket එක යවන්න.

  • @_MR_CHAMIKA_
    @_MR_CHAMIKA_ Жыл бұрын

    gammak gammak maga balan hitapu game ekk 😍donita dana namagena neh inne apita sadde dammata 😂adraei chAbhi🤗

  • @animetiktokytpromotersl3341
    @animetiktokytpromotersl3341 Жыл бұрын

    කොහොමද බන් මූ මේම රඟපන්නෙ 😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩෝ 😂😂

  • @H4kavishkachathuranga
    @H4kavishkachathuranga Жыл бұрын

    අඩෝ පට්ටම සතුටුයි ආයෙ මේ game එකෙ 👏👏👏😘😘😘❤️ game play එක ගෙනාවට ❤️❤️❤️😘😘😘 මම ලග හිටියනම් කකුල් දෙක අල්ලලා වැදිනවා මේකෙ game play එකක් ගෙනාව නිසා 🤣😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    කොල්ලො ❤

  • @chamod_w4370
    @chamod_w4370 Жыл бұрын

    පොඩි කාලේ මේකෙ gameplays බැලුවා මතකයි අද වගේ

  • @hesharalakshan2451
    @hesharalakshan2451 Жыл бұрын

    සුපිරියක් තමයි චබියෝ අැතියාන්තන් අන්තිමේදිහරි එපිසෝඩ් එකක් දැම්මා.තව එකක් ලගදිම ඔන චබියෝ

  • @Harithathilakshana
    @Harithathilakshana Жыл бұрын

    Satisfactory කියලත් ලස්සන ගේම් එකක් තිබ්බා මීට අවුරුදු 3කට විතර කලින් ගහපු 🙂💔

  • @Sikabroo

    @Sikabroo

    Жыл бұрын

    ඔව් බන් 😢😢😢😢😢

  • @S.O.Y

    @S.O.Y

    Жыл бұрын

    Grounded kiyala game ekak tibba davas 2ta kalin ghapu😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    දවස් 2කින් බලමූ ❤

  • @thamidu620

    @thamidu620

    Жыл бұрын

    ​​@@ChAbhichabhi inna rate davas 2 mehe masa 2 vage 😂

  • @mr.lo.music.
    @mr.lo.music. Жыл бұрын

    තව කෙටසක් ඔනේ ආදෙරෙයි සුපිරියක් තමා😍😍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤❤

  • @chamodlakmal7966
    @chamodlakmal7966 Жыл бұрын

    intro එක නම් පට්ට.❤❤❤❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤❤

  • @Kasun75
    @Kasun75 Жыл бұрын

    Donigen benum ahala video dana chabhi😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    😂😂

  • @_DYLAN_12
    @_DYLAN_12 Жыл бұрын

    Ado chAbhiyo ආදරෙයි ආ..❤❤තව epi ඕනේ ❤😊😊

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම ❤❤

  • @S.O.Y
    @S.O.Y Жыл бұрын

    Ikmanata tava episode ekak genna chabihyooo😄😄😄

  • @HE-Boy
    @HE-Boy Жыл бұрын

    1:22:24 othanata දාන්න ඕන tree bark ekak තමයි

  • @timing_hiru
    @timing_hiru Жыл бұрын

    ඇති යන්තම් meka genalla ❤ adarei ah🌚

  • @yomaloo
    @yomaloo Жыл бұрын

    25:50 Blu print gahankotai lab walin create krnkotai CTRL obaapiya ek ek obnn one na

  • @ItzWolfy247
    @ItzWolfy247 Жыл бұрын

    අම්මෝ notification එක ආපුගමන් ආපු සතුට

  • @pazimax8620
    @pazimax8620 Жыл бұрын

    ඔය ගැම්මටම satisfactory පාරකුත් ගෙනාවොත් අපි තවත් සතුටින් 😂😂🎉❤

  • @wishwajanith6891

    @wishwajanith6891

    Жыл бұрын

    ඔවු 😅

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකො ඉස්සරහට ❤❤

  • @thilinapramod5117
    @thilinapramod5117 Жыл бұрын

    ඊළඟට යන්න ඕනි අර සැටිස් කියන ග්‍රහලෝකෙට Factory හදන්න ගිය පොරට මොකද්ද උනේ බලන්න...

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    නෑ නෑ එච්චර හදිසි නෑ 😂❤

  • @You_Sucks

    @You_Sucks

    Жыл бұрын

    ​@@ChAbhiහදිස්සීනෙ 🥺🥺

  • @SHAMEENSLGAMING
    @SHAMEENSLGAMING Жыл бұрын

    බොරු කියලා අපෙ හිත රිදවන එකට නම් හෙන ගහනවා හැබැයි 😁👊❤️😘🇱🇰

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩෝ 😂😂

  • @teachzonesrilanka6704
    @teachzonesrilanka6704 Жыл бұрын

    Mokada bn mee ada dekka game ekk wage hasirenne 💓👍🤣🤣🤣🤣🤣

  • @kavindulakshan7911
    @kavindulakshan7911 Жыл бұрын

    බලන්න ඒ ආදරෙ 😂 දෝණි සද්දෙ දැම්මා විතරයි ගෙම් ප්ලෙ එකකුත් දාලා 😪

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    සකබුම් 😂❤

  • @HCRacerYT
    @HCRacerYT Жыл бұрын

    Chabhi, Base eka athule thiyena T2 Vegetube tika galawala T3 Vegetube gahanna, aparade T2 Vegetubewalata yana energy eka 💪🙂

  • @yomaloo
    @yomaloo Жыл бұрын

    Ah mee uranium mine krnn bari vei L1 drill eken ekt L2 one anika drill eke box wl iteam ithuru krnn ep aran e lagin eliyt dann ew nathi wenne na👌 Aye gas thiyn lab eke ar bottle wage ew ekathu krl thiygnn. Mitheen tube ekathu krgnn ew krnnem na 👀. Algee mashins tw hadla ethana building eke cupboard ghla ekathu krnn.

  • @GamingYash615
    @GamingYash615 Жыл бұрын

    Satisfactory ona chabhiyoo❤️

  • @MatheeshaPahan
    @MatheeshaPahan Жыл бұрын

    53:12 kalin miniha eva gahanava kivva ekata e minervala 2t one☺

  • @MhD_RimZan
    @MhD_RimZan Жыл бұрын

    පරණ පොරව අලුත් එකා මරලා ඒ තැන අල්ලගෙන වගේ😂😂. දැන් බොරුවට පරණ පොර නෑ වගෙ සීන් එකක් යන්නෙ😁 නියමයි චබියෝ✌️✌️

  • @akashjayasnka6534
    @akashjayasnka6534 Жыл бұрын

    අම්බො එක් සුපිරි යක් තමයි කලින් එකා සුපිරි වැඩ්ඩෙක් ...ඉක්මනට rp live එකකුත් ඔනෙ cc ❤️❤️💝

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකො බලමුකෝ ❤🎉

  • @dilumkavishan
    @dilumkavishan Жыл бұрын

    අඩෝ ආසාවෙන් බලන් හිටියේ ගේනකන්...💞✨මේකෙන් live වරෙන්කො දවසක..🥺

  • @CASPER.860
    @CASPER.860 Жыл бұрын

    අදරේයි බන් 😊

  • @FdoFdo-ui2xu
    @FdoFdo-ui2xu Жыл бұрын

    ඇත්ත වෂයේන්ම මම හිතන විදියට අප හොහොදේනේකුට ඔබට වගේ කිසිම දේයක් මතක නැත 😂😂😂😂😂😂 20:19

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩො සිරා ඈ 😂😂

  • @udayaprasad8677

    @udayaprasad8677

    Жыл бұрын

    Hmm aththa 😅😅

  • @slsateesha1000
    @slsateesha1000 Жыл бұрын

    අනිත් එක gas station ඕනේ

  • @pasan1737
    @pasan1737 Жыл бұрын

    දෝණිට පින් සිද්ද වෙන්න තමා ඉතිම් මේ 😂❤️

  • @newreleases4735
    @newreleases4735 Жыл бұрын

    Supiriyak 🎉️👌

  • @NimsaraLK12
    @NimsaraLK12 Жыл бұрын

    24:07 u idala idala backroom gihin eke hitapu holman uta gahala male.

  • @DINUPA111
    @DINUPA111 Жыл бұрын

    Guhava asse flashlights tikk gahamuu ❤

  • @thehanranthika1139
    @thehanranthika1139 Жыл бұрын

    Comeon chabhi ........BS....GG🤗

  • @Success_Seeds10
    @Success_Seeds10 Жыл бұрын

    Teledrama ekaka script ekak liyanna ganna chabhi😂❤ ambo kalayak balan hitapu game eka thankyou bathalayo ❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩෝ 😂😂

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal Жыл бұрын

    Base walata blue signal tower gahanna. Anith ewata wena patak danna

  • @Sandaru_123
    @Sandaru_123 Жыл бұрын

    Ado Suprise una yako.....❤

  • @Hesham_HJ
    @Hesham_HJ Жыл бұрын

    හරිම තාත්විකයි බේසිකයා 😂🔥👌

  • @pavindunimsara6523
    @pavindunimsara6523 Жыл бұрын

    චභියෝ අපිට යුරේනියම් පැත්තෙ අර පොලොව හාරන මැශින් ගහල බෑ මොකද අපි ගාව තියෙන්නෙ ඒ මැශින් වල තියර් 1 නිසා යුරේනියම් ගන්න තියර් 2 ඕනෙ

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අහ් ඔව්ව්. ලෙවල් යන්න ඕන එකෙ ❤

  • @DMdesilva
    @DMdesilva Жыл бұрын

    තව කොටසක් ගේනකම් බලන් ඉන්නෑ මොකද එක වෙන වැඩක් නෙමෙ.😂❤ much love..

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මේකා යකෝ 😂😂

  • @Dush_Fernando
    @Dush_Fernando Жыл бұрын

    එක පාර අදාල ලූට් එක විතරක් ලූට් බොක්ස් එකට දන්න ඕනි නම් ඒ ලූට් එකට යටින් තියෙන පොඩි ඊතලේ ඔබන්න.මතක විදිහට ඒක එබුවම ඒකට අදාල ටික විතරයි යන්නෙ ඒ අදාල බොක්ස් එකට චභී❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මටත් ලාවට මතකයි. බලන්න ඕන ට්‍රයි කරලා ❤❤

  • @danuuofficial
    @danuuofficial Жыл бұрын

    යකො මම දැනුත් ගිහින් එෆ් බි එකෙ දාපු පොස්ට් එකෙ ප්ලාන්ට් ක්‍රාෆ්ට් ගේම් ප්ලෙ එකක් ඕනි කියලා😅. කමෙන්ට් එකක් දාලා ආවෙ එනිවෙ තැම්ස් චම්බි 😅😊🎉

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩ්ඩේ 😂❤

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    @@ChAbhi ආදරෙයි ඊලග කොටස ඉක්මනින් ඕනි බම් ❤️

  • @NiluGunarathna-wb9vn
    @NiluGunarathna-wb9vn Жыл бұрын

    ඉක්මනට අලුත් කොටසක් ගෙන්න වාසනාව ලැබේවා😺

  • @randikalakshan8025
    @randikalakshan8025 Жыл бұрын

    පලවෙනියට ඔස්මියම් රේඩියම් සල්ෆර් miner ගහලා power එක හදාගෙන ඉන්න ඔින

  • @__TOBI__
    @__TOBI__ Жыл бұрын

    අඩෝ මේක ආයේ ගෙනාව නේ ගැම්මක් තමයි අහ්හ්. ඔය ගැම්මටම satisfactory පාරකුත් ගෙනාවොත් අපි තවත් සතුටින් 😂😂🎉❤

  • @user-pv7ng1jn1g
    @user-pv7ng1jn1g Жыл бұрын

    ඔය ග්‍රහලොකෙ කලින් එකා ඉන්න කොට ඌට තනි කියලා හිතිලා කෙල්ලෙක් හොයාගෙන කන්තාරෙ යන කොට වතුර,කෑම නැතිව මලා

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩො 😂😂

  • @animetiktokytpromotersl3341
    @animetiktokytpromotersl3341 Жыл бұрын

    දෙන්නම හොඳයි. loot හොයන්න ගිහාම තමා නේද එපා වෙන්නෙ මේකෙ

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම් 😢❤

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe Жыл бұрын

    oya base ek hdpu thana hodai..iridium,sulphur, super alloy cave oya lngm tm tynne..

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම් ❤❤

  • @NimsaraLK12
    @NimsaraLK12 Жыл бұрын

    apita hena gahanawa thama, uwa mechcha ra kalayak me planet eke dalagiya ekata☺☺☺

  • @dopejaniya
    @dopejaniya Жыл бұрын

    Gas station හරි police seen එක හරි ගෙනෙම් 😞❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමු ඉස්සරහට ❤❤

  • @sadushprimalsha8510
    @sadushprimalsha8510 Жыл бұрын

    අම්මෝ කවදාවත් දැකලා නැති ගේමක් බන් හැබැයි 🤣🤣🤣🤣🤣කලින් වැඩ කරපු එකා හොදට වැඩ කරලා තියෙනවා😅 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂🤣🤣🤣🤣

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    කලින් එකා වගේද මේ මම බලාන්කෝ ❤❤

  • @sadushprimalsha8510

    @sadushprimalsha8510

    Жыл бұрын

    අම්මෝ බලන්නකෝ නේද 🤣🤣🤣🤣❤🤣❤❤❤💖

  • @LoCHaNa69
    @LoCHaNa69 Жыл бұрын

    Video ekak dhanakam balan innabaruwa 2 weni para balana mama.

  • @nipunharshana289
    @nipunharshana289 Жыл бұрын

    අඩෝ ❤️👽

  • @thanujasathsara7569
    @thanujasathsara7569 Жыл бұрын

    මෙන්න අලූත් ගේම් එකක් 🤣

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව් ඈ 😂😂

  • @xZHEXS
    @xZHEXS Жыл бұрын

    🛑chAbhi aiye pessure ekath up wena eka pattama slow 🛑thava power eka saticfactory vageh fk nokara power eka wena thanakata dala lokuwata gahuwoth hoda nadda gamplay eka gammak adareiii puluwan ikmanata next ep eka awoth hodaaaaaaaaaaaaaaaaaai🥺❤ GG🔥

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මම බලන්නම් කොල්ලො ❤❤

  • @Kaushalya...
    @Kaushalya... Жыл бұрын

    පුලුවන් විදියට පරණ gamesඋත් ගේන්න අලුත් ඒව ගහන ගමං❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව්ව්ව් ❤❤

  • @sulaiscool1072
    @sulaiscool1072 Жыл бұрын

    Chabhi bokka issara wage gta online thaniyama missons genna ballana koooooo❤❤

  • @Prime_Gaming3
    @Prime_Gaming3 Жыл бұрын

    enakam balan idapu video ekak thanks chabi😘, mama hithanne aluth chabi hoda weyi❤, ara storage box walata eka para badu danne ctrl eka obagena press karanna❤👍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අහ් අන්න ඔව් ඕක ටමා හෙව්වෙ ❤

  • @Prime_Gaming3

    @Prime_Gaming3

    Жыл бұрын

    @@ChAbhi Fit thamayi ❤

  • @lasinduinduwararana
    @lasinduinduwararana Жыл бұрын

    සතුටුයි whotto 🤩🤩🤩🤩

  • @Bike_Pisso
    @Bike_Pisso Жыл бұрын

    ammo chabhiyata me game ekath mathak wela

  • @sithminaransara424
    @sithminaransara424 Жыл бұрын

    gammak chabhyyooo🤩🤩🤩🥰🥰🥰😍

  • @udithalakshan3033
    @udithalakshan3033 Жыл бұрын

    Donita upaharayakma wewa😍

  • @xLofimusic001
    @xLofimusic001 Жыл бұрын

    Finally ❤

  • @rcx2931
    @rcx2931 Жыл бұрын

    උබටත් හෙන ගහපම් මෙච්චර කල් ඇද්දට...පැයකට වඩා වැඩිපුර ගෙනාපු නිසා පොඩ්ඩක් අඩුවෙන් වැදියන්😑🙂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    යකෝ 😂😂

  • @ChamikaGamage902
    @ChamikaGamage902 Жыл бұрын

    Chabhi uranium cave ekak set una mathakd.. eka thiyena thana thama ara kola pata becon ekak gahuwe

  • @gamingravix46
    @gamingravix46 Жыл бұрын

    Kadimai ❤️🙂

  • @pawanathapaththu3853
    @pawanathapaththu3853 Жыл бұрын

    කොච්චර තාත්වික රංගන යන්දද😅

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    සිරා සිද්දි යකෝව් මෙව්වා. ❤😂

  • @nipuncamodyak.a.3398
    @nipuncamodyak.a.3398 Жыл бұрын

    අර ගහ පටන් ගන්නකොට පෙන්නපු යානාවේ හංගලා තියනවා මේ කඩලා ගන්න තියෙන්නේ ගහ

  • @hasithwijethunge98
    @hasithwijethunge98 Жыл бұрын

    දිගටම ඕනෙ chabhi 👀💕

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අනිවා ❤❤

  • @djnuwan1990
    @djnuwan1990 Жыл бұрын

    nuclear තව power plant ටිකක් හදන්න current එක වැඩි වුණාම අනිත් ඔක්කොම හදා ගන්න ලේසියි....?

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව් ඇත්ත ❤

  • @shehanadithya8213
    @shehanadithya8213 Жыл бұрын

    අර කොළ පාට මාකර් එක පැත්තට ගිහිම් බලන්න කලිම් කෙනා මොන්වා හංගලා තියෙනවාද දන් නෑ ඒ පැත්තෙ 😂 ඊලග කොටස ඉක්මනට ගේන්ඩෝ.... ආදරෙයි ඔයාටයි ඔයාගෙ දෝණීටයි දෙන්නටම ...❤🥰😘

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ආ ඔව් නේත ❤❤

  • @shehanadithya8213

    @shehanadithya8213

    Жыл бұрын

    @@ChAbhi ekaneh 😋🥰

  • @crepixart2904
    @crepixart2904 Жыл бұрын

    ammoh balam idiya😍❤

  • @AnUwaa19
    @AnUwaa19 Жыл бұрын

    Gammak thamai chabhii 💙🔥

  • @PkVIHUWA
    @PkVIHUWA Жыл бұрын

    Oya amthi meta gahuwe gas hadana ekak eka godabimath ahuwena renjeken hadanna. 😌🍶 gammak thamay asama gemak oka 😘😘😘