No video

ගෙවතු අලංකරනය | The Planet Crafter #39

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
Music provided by NoCopyrightSounds. 🔊
• Track 01: Cartoon, Jéja - Why We Lose (feat. Coleman Trapp) [NCS Release]
• Watch: • Cartoon, Jéja - Why We...
• Track 02: Janji - Heroes Tonight (feat. Johnning) | Progressive House | NCS
• Watch: • Janji - Heroes Tonight...
#ChAbhi #ThePlanetCrafter #planetcrafter
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 372

  • @ChAbhi
    @ChAbhi2 ай бұрын

    ඔන්න කස්ටියට ගෙනාවා මදි නොකියන්න තව කොටසක්. බෝයිස් එක දිගටම මේකම ඉල්ලන්නත් එපා. මම දැක්කා අලුතෙන් එකක් දාපුම ගමන් ඒ ගේම්ප්ලේ එකෙත් මේ ගැනම තියෙනවා. ඉතින් ඒ නිසා මෙකෙ අනිත් කොටස ආයෙ සතියකින් දෙකකින් වගෙ ගෙන්නම් ❤❤ පොඩි විවේකයක්.

  • @mahindawannigama

    @mahindawannigama

    2 ай бұрын

    supiry genakammay balan hitiye

  • @anuvlogs1708

    @anuvlogs1708

    2 ай бұрын

    හරි ❤

  • @diamondfire7107

    @diamondfire7107

    2 ай бұрын

    Ela Chabhiyo 👍

  • @kasunlasantha6783

    @kasunlasantha6783

    2 ай бұрын

    Chabhi avatar gahamu pls

  • @user-fi2sx8ks3q

    @user-fi2sx8ks3q

    2 ай бұрын

    හරි ❤❤

  • @piyumal9072
    @piyumal90722 ай бұрын

    2:35:28 මෙතන priority එක දුන්නෙ ඔක්කොටම 4 එතකොට main bass එකට යන එකට අව්ලක් එනවනෙ එතනටත් අනිත් ඒවට වගේ 3ම දැම්මනන් හරි😌 02:46:06 මෙතන priority එකක් දෙන්න බැරි උනා ⚝ අපිට iridium අඩුවක් තියෙන්නෙ අපි rocket engine හදන නිසානෙ මොකද ඒකට iridium road එකක් ඉල්ලනව ඒත් ඒවගෙන් tera token 13යි හම්බ වෙන්නෙ. ඒක වෙනුවට ඒ iridium වලින් අපි pulsar quotes හදල යැව්වොට්ත් Tera token 25ක් ගන්න පුලුවන් නැත්තන් ඒ pulsar කෑලි වලින් අර power sauce එක හදල යැව්වොත් tera token 80ක් ගන්න පුලුවන්. දැන් හදල තියෙන Oae extractor ගොඩත් එක්ක ඒව හදන එකනන් මහ වැඩන් නෙවෙයි. මන් හිතන විදිහට.😁 ⚝ අර පාත්ති හදපු තැන තව පාත්ති 5ක් හදල ඒවගෙ mushroom හැදෙන්න දැම්මොත් circuit board හැදෙන එක තව ඉක්මන් කරන්න තිබුන අපරදෙ අනිත් supply තියෙද්දිත් mushtoom නිසා තමයි ඒක slow වෙලා තියෙන්නෙ.😑😌 ⚝ super alloy ඕන තරන් තියෙන එකේ අපි T1 drone ටික අරගෙන අර කෑලි කරන එකට දාල කෑලි වෙන් කරන් ආයි T2 drone හදල ඒවම දාමු එතකොට වැඩ ඉක්මන් වෙනවනෙ.😌 ⚝ අර සමනල්ලුන්ටනන් එක ජාතියකට එක cupboard එක ගානෙ දැම්මත් ඒව ඉක්මනටම පිරෙන සීන් එකක් තියෙන්නෙ ඒ එන විදිහට. හැබැයි එහෙම හැදුවොත්නන් common lavaව වෙන් කරල අරගෙන අපිට T2 mutagen auto craft වෙන්න දාන්න පුලුවන්. ඒත් overload වෙන එක නවත්තන්න අර itam පිච්චිල යන මැශින් එක පාවිච්චි කරන්න වෙනව😑.හැබැයි.එතනින් silk lavaලත් හම්බවෙන හින්ද fabric හැදෙන වැඩේත් ඉක්මන් කරන්න පුලුවන් එහෙම system එකක් හැදුවොත්.ඒකෙ ගෙබි බිත්තරත් එනවද කොහෙද එතන ගෙම්බොත් ඉදියනෙ.පහල bass එකේ ඉඩත් තියෙන එකේ චුට්ටක් බලන්න😌😁 අද හදපු ගෙවත්තන මාරම ලස්සනට තිබුන. 😇🌱❤️ කෙටි විවේකෙන් පස්සෙ ඊලග episode එකත් ඉක්මනට ගෙන්න 😁

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    අඩෝ සුපිරිම විස්තරයක්. ආදරෙයි ආ ❤❤

  • @TharinduGihan-ys5vk
    @TharinduGihan-ys5vk2 ай бұрын

    01:31:34 10 ක් එනව නේ අනික ගහ උඩ 🤩 02:33:14 ඒ රොකට් එකනං කොහෙහරි වැදිල ඇදේ යන්නෙ 🤣😂 02:36:09 common lavage blueprint එක අන්ලොක් වුනානෙ ලයිව් එකේ අන්තිමටම ඌව හදන්න පුළවන් විදියක් ඇති චබී 👁👁 45:58 අර මාලු බිත්තර එකතු කරන මැෂින් වෙන තැන්වල ගැහුවම වෙන වෙන ජාති එනවද කොහෙද කලිං එපිසෝඩ් එකක Underwater base එකේ මාලු බිත්තර එකුතු කරන මැෂින් එක ගලවන්න කලිං එක නිල් බිත්තරයක් ආව මතකයි ඒත් බේස් එක ලග හදපු දෙකේ තිබ්බෙ රතු බිත්තර විතරයි. 😐😐 Anyway gameplay එකනං සුපිරියක් චබී එකදිගට ගේම්ප්ලේ ‌ගේනවට ආදරෙයි. කලිං කෙනාටත් වඩා අලුත් කෙනා පරිසරය ගැන හිතනව කියලයි මටනං හිතෙන්නෙ පිලිවෙලට ලස්සනට වැඩේ කරනව 😏 ❤

  • @devikasamankumari2307

    @devikasamankumari2307

    2 ай бұрын

    2:46:14 චභී ඔයා මෙතන Prority එක දුන්නෙ නෑ ඒක දෙන්න ගෙම් ප්ලේ එක මරු 40 ඕනේ ❤

  • @TharushaDineth-vz6ee

    @TharushaDineth-vz6ee

    2 ай бұрын

    Nil neme bokka Kola

  • @TharinduGihan-ys5vk

    @TharinduGihan-ys5vk

    2 ай бұрын

    @@TharushaDineth-vz6ee ade emd el el mthk na boza

  • @krishannipuna4036

    @krishannipuna4036

    2 ай бұрын

    (මාලු බිත්තර එකතු කරන මැෂින් වෙන තැන්වල ගැහුවම වෙන වෙන ජාති එනවද කොහෙද) ou ehema deyak thiyenawa wage thama chabhiiii....🤔

  • @Shan_Putha_

    @Shan_Putha_

    2 ай бұрын

    roket eka athal bn🤣🤣🤣🤣😂

  • @yomaloo
    @yomaloo2 ай бұрын

    ChAbhi අයියේ මේක ඔයාට,😇 1.BeeLarva , වැඩි සමනල්ලු & FishEgg ජාති Recycle කරල බලන්න . 2.Mushroom පාත්තිත් 5ක් හදල අනික් bassඑකට supply දෙන්න ඒ bassඑකේ හිමීට ඒව හැදෙන්නෙ.ඒව මදිනිසා එතන production පරක්කු. 3. 2:49:25 ඔතන පඩිපෙලෙන් LOOT Room එකට යන්න දොරක් දැම්මනම් කොච්චර ලේසිද. 4.මුල් Drone ටිකම T2 දාමු නැත්තන් පිළිවෙලක් නෑ. 5.තව Supply Rocket හදල ඒවට වැඩිපුර Iteam හදල ඉක්මනට TOKENS ගාන වැඩි කරගමු. 6.දැන් PulserQuarts 10ක් එනව අද පලවෙනි වටේ ඔයා 1ක් මිස් කරා. 7.අලුත් Drilling machine වලට demand select කරේ නෑ.

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    බේස් එකෙ හැඩේ වෙනස් කරන්න හිත දෙන්නෙ නෑ. අවුරුදු ගානක් හිටපු තැනනෙ. ❤

  • @BimsaraLakshanOfficial

    @BimsaraLakshanOfficial

    2 ай бұрын

    ​@@ChAbhiattc

  • @janithepetloversl3768
    @janithepetloversl37682 ай бұрын

    Planet crafter game eka දවසින් දවස කුතුහලය වැඩිකරනවා 😗 Gammak තමා චභියෝ මන් channel ekata set උනෙත් planet crafter vedio බලලා. එදා ඉදන් එකදිගට vedio බලනවා ආදරෙයි චභියෝ 💗❤‍🔥

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    එකෙන්ම බන් ❤❤

  • @MENUKADENUWAN
    @MENUKADENUWAN2 ай бұрын

    නියමයි චබී 😊😊ආදරෙයි හොදේ ❤❤ තව මේ වගේ ගේම්ප්ලේ ඕනී 😊😊

  • @pasan21
    @pasan212 ай бұрын

    ඔය game එකට ආපු පලවෙනි දවසේ ඇස් දෙක අරින්න බැරුව නේද හිටියෙ. දැන් බලන්නකො ලස්සන.❤❤ ඔය game එක ඇබ්බැහි වෙන සුලුයි😂😂. එ්ක තමයි එක කොටසක්වත් මිස් කරන්නෙ නැතුව දාපු ගමන් බලන්නෙ.එ් නිසා ඔික ඉවර වෙනකන් ගහන්න ChAbhi. ආදරෙයි❤❤

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ඔව් බන් ඒ කාලෙ ❤

  • @Bike_Pisso
    @Bike_Pisso2 ай бұрын

    Thanks kiyala thama kiyanna thiyenne chabhi adarei🥰

  • @sahanranasinghe69690
    @sahanranasinghe696902 ай бұрын

    1. wagawa balance wenna muuuushroom gahanna kabi .....eka kara ...2:38:06 4. t2 drone (thiyana ewa ain karala danna thawa wadipurath danna) 5. genatic gadget 2 6. amphibian farm 7. 2:36:19 maranna bainam cupboard ekkwath gahanna 🤗🤗🤗 8. 2:41:59 (anthimata eka haduwa) 9. 2:46:03 priority 0 damme gg kolekawath liyagann patta godak thiye

  • @TharinduGihan-ys5vk

    @TharinduGihan-ys5vk

    2 ай бұрын

    Wagawata supply denn on nh auto gnnw drone walin 🌝❤️

  • @sahanranasinghe69690

    @sahanranasinghe69690

    2 ай бұрын

    @@TharinduGihan-ys5vk el

  • @UviyaGaming
    @UviyaGaming2 ай бұрын

    Priority දෙන්න අමතක උනා නෙද 02:45:56 Chabhi Says - 4s Later මට හොද විශ්වසයක් තියෙනවා තව තැන් විකුනල ඇති කියලා 😂💔 T2 Drone හදලා Speed කරලා ගමු ගැම්මට 😍😎😘

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    අම්මෝ 😂😂

  • @SandaruSupasan2010
    @SandaruSupasan20102 ай бұрын

    ChAbhi ai oya Ara wadipura thiyena adum tika wikunanne naththe🤔 eka jathiye ewa wikunuwanam hoda ganak ganna thibba😉 Adath video eka supiri ❤️❤️❤️❤️ Ara drone eka hadala danna anith ewath thiyeddi

  • @Dinukarandil-qp5vx
    @Dinukarandil-qp5vx2 ай бұрын

    දවස් තුනකට බලන්න විඩියෝ එකක් දාලා😮..පට්ට❤🎉

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    හම්මෙ ❤❤

  • @KaveeshGG
    @KaveeshGG2 ай бұрын

    Spiderman live එක බල බල හිටියෙ දැන් මෙක බලලා තමා spiderman බලන්න වෙන්නෙ 😂. GG chabhi ❤😂

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ආහ් යසයි 😂😂

  • @Geesha92
    @Geesha922 ай бұрын

    පරන drone thibba kiyala awlak venne na ithin... wada ikman nee okoma තියෙද්දී ❤😅ada kotasa nam සුපිරි ගැම්මක් alluwa lassanai garden eka chabi ge ❤🎉

  • @sachinitharushi5226
    @sachinitharushi52262 ай бұрын

    Deiyane deiyane mn me heenayakda dakinne 😮 thava ekak mechchara ikmanata. 😍ane maru thanks chabhi aiye

  • @thuhinalourdes
    @thuhinalourdes2 ай бұрын

    2:29:28 1.00TTi 😩🥳🥳🥳 ගෙවත්තයි food episode එකයි දෙකම එකට කලේ එක හොදට ගියා.. ඊළග එකෙන් ගෙබිසිබිගි seen එකර enter වෙමු...🌝❤️✨ දැන්නම් ලස්සනයි base එක 😍

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    අඩෝ ඔව්ව්ව් ❤❤

  • @_MrRUSH
    @_MrRUSH2 ай бұрын

    කව්ද ඒ Gameplay එක් පටන් ගන්නකොටම එක පාරට ආපු ගෑනු ලමයා😂❤️ අලුත් කෙනා නම් පිලිවලයි හැබැයි😌 T1 Drone ඔක්කම ටික අයින් කරලා T2 Drone හදමු👀❤ ගැම්මක් තමා චභියෝ❤️

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ඔව් බලමූ ❤❤

  • @JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M.
    @JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M.2 ай бұрын

    අලුත් අප්ඩේට් එකෙන් යාන 5දාල තියනව බෝම්බ දාල පුපුරවල ඇතුලට යන්න තියන හම්බ වෙන දේවල් එකකට එකක් වෙනස් වෙනව. ගේම් එක ඉවර කරන්න දැං ඔයා ගොඩක් ආසන්නයි චබීත😮. ගැම්මක් අල්ලමු ❤

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    එකෙන්ම ❤

  • @SachinthakaHulangamuwa
    @SachinthakaHulangamuwa2 ай бұрын

    අද gameplay එක සුපිරියක් 01) 01:41:30 - Production Multiplier Fuse මෙතනට දාල බලන්න සමහර විට ore extractorsවල speed වැඩි වෙයි. 02) 02:36:11 - common lava craft කරන්න පුලුවන් නේද පොඩ්ඩක් check කරන්න 03) 02:44:09 -Provios fish eggs Water life collectors ගහල එකතුකරන්න. ඔව් Vilnus Fish eggs unlock කරන්න ඕනේ. 04) 02:45:00 - Auto-Crafter එකේ කෑම හදන්න පුලුවන් නේද 05)02:46:06 - priority 0 දැම්මේ ---------------------------------------------- T1 drone ගලවලා T2 ඒවා හදමු Portal Generator එක් අනිවාරෙන් ඊලග episode එකේ use කරන්න chabhi ඔයා ගොඩක් surprise වෙයි

  • @BuddikaIsuru-mu1xh
    @BuddikaIsuru-mu1xh2 ай бұрын

    Chabhi uranium වලින් generater හදලා විදුලි බලාගාරයක් හදන්න

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ම්ම්ම්ම් ❤

  • @Udulapahan
    @Udulapahan2 ай бұрын

    energy multiplayer eka uddin wahalayak gahala eka uda anith generators tika gahala balanna ,ada kotasa gammak😀👌🤜

  • @hirushandilshanka6404
    @hirushandilshanka64042 ай бұрын

    2:46:05 priority eka damme nh කබීර් oya.අර time travel portal එක වගේ එක නං අනිවා ඕන ඈ විස්තරේ. අද නං cupiriyak තමා.

  • @tharakadilanthi2105
    @tharakadilanthi21052 ай бұрын

    Planet Coaster කියලා අලුත් game එකක් තියෙනවා ඒකෙ episode එකක් ගේන්න බැයිද??

  • @mrishu999
    @mrishu9992 ай бұрын

    Gg Chabhi ❤❤ 2h eka digata balala dn iwara une ❤️‍🔥😏 asama game ekak gmmk brdh ❤

  • @sanjulagayashan8242
    @sanjulagayashan8242Ай бұрын

    Planet craft පටන් ගන්නකොට මං ලංකාවේ ep 39 වෙනකොට චබියෝ ඔයා ආසම රටට ආවා මං. පුලුවන් නම් කියන්න කොහෙද කියලා... දැං නම් පට්ට උබට මෙච්චර ආදරේ වෙන්නත් මේ ගේම් එක එක හේතුවක්. ❤❤ පට්ට පට පට... ඉක්මනටම අලුත් pc එකක් build කරලා ඉස්සෙල්ලා ම ගහන්නේ මේක... එච්චර ආසයි ඕයි.... ❤❤❤ ආදරෙයි චබියෝ... ලංකාවට ආවම අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා... එදාට බෑ කියන්න එපා බතලයෝ... ❤❤ දිගටම ලස්සන ගේම් ප්ලේ ගේන්න මොනවා ගෙනාවත් බලනවා... කොච්චර වැඩ තිබ්බත් මග ඇරෙන්න දෙන්නෙ නැතෝ..... ආදරේයි. බතයෝ❤❤❤

  • @ChAbhi

    @ChAbhi

    Ай бұрын

    පරිස්සමින් හොදට වැඩ ටික කරගන්න කොල්ලො, සෙට් වෙමු

  • @nadilsathnidu1435
    @nadilsathnidu14352 ай бұрын

    Chabhi 2:46:00 oy beelge honey supply ek demmt priority ek damme nh. Next gameplay ekedi priority ek dann😄 Gameplay ek gg❤

  • @sadewarchanasenarathna3088
    @sadewarchanasenarathna30882 ай бұрын

    ammata wolverin kit eka .chabhi the x man🤣🤣

  • @ranushsathsara
    @ranushsathsara2 ай бұрын

    chabhi ara maalu biththara hadena eva destroy karanne nathuwa eva tika yannath rocket ekak gahuwoth narakada ethakota nikanma terra tockens wadi wenawa neda e vagema ada kotasath supiri gammak chabhiiiii cc ❤❤❤❤❤❤

  • @MhD_RimZan
    @MhD_RimZan2 ай бұрын

    චන්චුබි ඒක නම් පට්ට බන් ❤ ඇත්තටම ආස හිතුනා දැක්කාම❤❤❤ අමතක වෙලා ගොඩක් මිස් කරා අන්තිමට ඒවා මතක් වෙලා හැදුවා😉 1.මේ අර ඉස්සර හදපු පාලමේ දෙපැත්තට දාපු ලයිට් එක පාලමට හරවලා දැම්මා නම් රෑට හඳ එලියට පාලම විතරක් ලස්සනට පෙනෙයි චබි ඒක ටිකක් හිතලා බලන්. 2. පාලමට දැම්මා වගේම අර පාත්ති 2 පැත්තෙනුත් ලයිට් ටිකක් හයි කරලා සුදු පාට වගේ දැම්මා නම් රෑට ලස්සනට පෙනෙයි 😊 3. පැණි ගන්න තියන තැන 2 කට විතරයි priority එක 5 දුන්නේ අනික් ඒවා 0 තියෙන්නෙ 4. අලුත් සමනලුන් ටත් ලූට් අල්මාරියක් ගහමු ❤ 5. T2 ලූට් අල්මාරි වලට මාරු වෙමු 6. T2 drone හදමු නේ ස්පීඩ් එකත් වැඩි එකේ තව ටිකක් quick වෙයි අරන් එන ඒවා. මෙහෙම ලස්සන ගේම් ප්ලේ දෙනවාට ස්තූතියි සොයුරා❤

  • @MR_NeKu
    @MR_NeKu2 ай бұрын

    chabhi wade patta habai vagava para depaththata dammanam hoda nadd ekai portal eka platfor eke ganata gaththanm piliwelai ne walata bahinawata wada

  • @TharushaDineth-vz6ee
    @TharushaDineth-vz6ee2 ай бұрын

    2:46:00 Priority dun na ne chabhi Me chabhiyo kama hadana thanata loku storage set eka gahamuko wenasakatath ekka..❤

  • @dulmirakolla
    @dulmirakolla2 ай бұрын

    1:10:14 මෙහෙම select karaddi ilaga para robota ගෙනියන්න kiyala select karamuda kAda tika

  • @MR.DK.K
    @MR.DK.K2 ай бұрын

    Oya unlock karan inna vidihata thama location walin loot hambenne. Oya 2Ti 3Ti waladi wage oya than walata giyanam oyata hodama loot hambenawa.

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ඔව් අපි මෙහෙම ඉදලා ටිකක් යන් පස්සෙ ❤

  • @BT-9972
    @BT-99722 ай бұрын

    චභී 1:31:34 බලන්න එතන පල්සර් කෑල්ලක් ගහෙත් හිර වෙලා තිබුනා පල්සර් 10ක් එනව ඔයා නවයක් එකතු කලානෙ එකක් ගහේ තියෙනව පොඩ්ඩල් බලන්න

  • @senulbandara3065
    @senulbandara30652 ай бұрын

    2:26:45 Recycle karala larva,mutagan wage dewal ganna puluwan chabhi 2:33:23 T1 drone recycle karala e item walatama explosive powder dala T2 drone hadanna chabhi

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ම්ම්ම්ම් ❤❤

  • @VILLA_EDIT
    @VILLA_EDIT2 ай бұрын

    2:10:21 meka ara gal kanu laga hadanna lassanada balanna😊

  • @mrkukula69
    @mrkukula692 ай бұрын

    ekanam supiriyata thiyenava chabhi...ammo dan vaththe lassana kalin eka idala thinne apayakane 😍😍😍

  • @gihanchamika
    @gihanchamika2 ай бұрын

    1:30:50 methana padipel 2 madden thawa foundation ekak gahala guhawa athulata yannath parak hadamu chabhi 2:03:19 Aluth ekay parana ekay dennama hoday wtho.. (parana ekata moko une kiyala hoyamuda, story ekata set wenna qwe)

  • @KavishaNethdinu
    @KavishaNethdinu2 ай бұрын

    චබියො තව සති දෙකකින් ගෙනාවත් කමක් නැ හැබයි ඉලග එපිය පැය 4.00/4.30 වත් ඔනෙ එකෙ t2 Drone එක හදන්න plz තියෙන drone ටික අයින් කරල අලුත් drone ටිකක් හදමු , කැම සිං එකත් කරල portal එකෙ වැඩෙත් කරමුකො. කබියො අර පැණි වලින් හදන කැම හැදෙන්න දාලා එව්වත් යනපන්කො හදට ලොකු දෙයක් නැනෙ එකට, අතන පාත්තිය ගාව පැණි වෙලෙනවනෙ 😂

  • @NethminaAkalanka
    @NethminaAkalanka2 ай бұрын

    මේ කොටස සුපිරියක් තමයි👍අද හදපුව මාරම ලස්සනය චබී ගැම්මක් තමයි😊 ආදරෙයි චබූ ❤️

  • @A.Edirisinghe
    @A.Edirisinghe2 ай бұрын

    Gamak tama chabhi, parana kana vaga kamali na ❤

  • @DevYaaan
    @DevYaaan2 ай бұрын

    Chabhi oya me episode eke nam gammak alluwa kiyanne supuri adarei ❤❤😊

  • @DJCHAMARASTREAMING
    @DJCHAMARASTREAMING2 ай бұрын

    චබියො අර යුරෙනියම් පවර් තියෙන ටික ගලවලා අනිත් පවර් එක ගහන්න එතකොට අලුතෙන් ගහපු ගැජමැටික් එකට ගැම්මක් වෙවි අද කොටසනම් ගැම්මක් තමයි කොම්ලෝ❤

  • @VijithaLakshaman
    @VijithaLakshaman2 ай бұрын

    අඩෝ සුපිරියක් චබියේ ආසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් ආදරෙයි හැමදාම පැලෙන්න ❤❤❤😂

  • @krishannipuna4036
    @krishannipuna40362 ай бұрын

    2:32:04 🐛 Api unwa storage (T2) ekak hadala ekathu karagamu denata , 🦋issarahata unwa monawata hri umana karawi..... 🙂💗

  • @Harithathilakshana
    @Harithathilakshana2 ай бұрын

    උදේ ඉදන් හවස් වෙනකන් class එකේ ඉදල ආවෙ ghost of tsushima live එක බලන්න දැන් ඉතින් මේක බලලම ඒක බලනවා 😅❤️

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    කොල්ලො ❤❤

  • @GayaniBamunusingha
    @GayaniBamunusingha2 ай бұрын

    2:23 Planet crafter best youtuber and best story maker❤😅

  • @Mrlobaxx
    @Mrlobaxx2 ай бұрын

    Nikmt wge hitun ada dai kiyl😂❤

  • @tanushasathsara467
    @tanushasathsara4672 ай бұрын

    2:33:13 Superman caught on 2k . GG Chabhi

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe2 ай бұрын

    adoo adoo cabiyoo...ub nm maru ah dan..meam epi genawa kynne gammak aa

  • @osadakanchana8828
    @osadakanchana88282 ай бұрын

    අනිත් T1 Dron tiyaddi T2 Dron හදන්න chabi. අද apiyath සුපිරි chabi❤❤❤😎😎

  • @Erashx
    @Erashx2 ай бұрын

    asawen baluwa ChAbhi nice gameplay ❤

  • @sidathwimukthi
    @sidathwimukthi2 ай бұрын

    2:46:26 supply wala priority dunne na honey gn ewage. Kama packet haden auto crafter ekth kitchen eknm ghnna tibbe. Palzer thiyn eke athana adu generater ekkuth hdnna.

  • @j..knight5839
    @j..knight58392 ай бұрын

    සුපිරියක් තමා දැන්නන් ගේම් එක nex level ආ..❤😊😅 ඒ වගේම මාර සන්කිර්නයි 😮❤ මේක තිබ්බෙ කොතනද.. 🤔😍🥺🥺💪🥺❤

  • @janakachathurangajayathila6311
    @janakachathurangajayathila63112 ай бұрын

    samanallu tika destroy machine ekata dala dapan, eke one ewa vithrak supply karanan hari , Dron nm parana ewa thibath aulk nane time yana nisa, aluthen hadapuwa tika patta

  • @Ashen_sudda
    @Ashen_sudda2 ай бұрын

    ආදරෙයි මැට්ටෝ පැලෙන්න ❤ කබී 🥺අදත් නියමයි බොසා ..❤❤❤

  • @ThakshilaWanaguru
    @ThakshilaWanaguru2 ай бұрын

    අඩෝ සුපිරියක් චබියෝ 🥰🥰 , දැන් තමයි ලස්සන. ❤❤

  • @nirwan901
    @nirwan9012 ай бұрын

    2nd❤ පාරවල් මැද තියෙන ගල් ටික කඩන්න පුලුවන්ද අර බෝම්බ වලින්?

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ඒකනම් දන්නෙ නැ.

  • @nirwan901

    @nirwan901

    2 ай бұрын

    @@ChAbhi Krla balannako cabi

  • @Sakuva-ll1wm
    @Sakuva-ll1wm2 ай бұрын

    😊 Super gameplay eka chabhi ya

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe2 ай бұрын

    2:28:14 maara lassanak aa...

  • @user-ic7ef5dq8h
    @user-ic7ef5dq8h2 ай бұрын

    Thankui chabhi. Aluth ekkena ikmanata episode genawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @randikasrinad
    @randikasrinad2 ай бұрын

    ChAbhi malu bolayak gahmuda kulunu 2 k gahala eka mada godabime malu balanna puluwan ethakota ara rathu pata malu dammanam lassanata thiyewi😘

  • @Chama1-z9f
    @Chama1-z9f2 ай бұрын

    53:25 chabi methana wenne power eka nathi nisa ubata penna potle eka hariyata eka une etaha ❤

  • @Chama1-z9f

    @Chama1-z9f

    2 ай бұрын

    na ne ehema see ekak neme

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe2 ай бұрын

    2:36:34 oon nm eak lng destroy krn machine ekk ghla oon nathi samanallu demand krmu..auto destroy denna inventory full wunaama..

  • @rohanamotors1272
    @rohanamotors12722 ай бұрын

    Chabhi ඔයාට drone station එකන් drone ටික inventory එකට ගන්න පුලුවන්

  • @ChAbhi

    @ChAbhi

    2 ай бұрын

    ම්ම්ම් ❤

  • @lakindumethsara
    @lakindumethsara2 ай бұрын

    2:45:57 idan digatama supply eka 5k dammena Ada kotasa gammak thama satisfactory valin channel ekata setune eda idn digatama dana gameplay balanava❤❤❤❤ avatar eke live ekath lagadima oniii

  • @chamoddissanayake...
    @chamoddissanayake...2 ай бұрын

    iye Live eke illuwata passe dai කියලා hithuwe na . සපාසිස් උනා ❤. තැන්කු චබු

  • @xiaoyan20118
    @xiaoyan201182 ай бұрын

    Gammak Chabhi next episode eke T2 Drone ekath hadamu parana Drone thibunata kamak na kiyala thamai man hithanne. Sea eke mukuth thama karanna barida Chabhi😊❤

  • @xiaoyan20118

    @xiaoyan20118

    2 ай бұрын

    A kalin episode eka balanna bari una Man oyage Gameplay balanna gaththe World war Z game eken❤

  • @chamathshashimal9825
    @chamathshashimal98252 ай бұрын

    මරු මරු මරූ... ලස්ස්න rocket එකක් හදල එලියෙ park කරල තියමුද.. එතන පාලුඉ නෙ

  • @umeshkavinda2094
    @umeshkavinda20942 ай бұрын

    චාබි උබ bio plastic nugget හදන්න ඕනේ හතු හදන ෆාම් ටිකක් අර ගුහාව ඇතුලේ බීස් එකී වහලේ උද හදන්න

  • @Pawangame1
    @Pawangame12 ай бұрын

    Gammak chabi ayiye.adaleyi thawa ep genawat.

  • @dila6517
    @dila65172 ай бұрын

    Chabhi ayye suprise una .thanks ayye

  • @senavi.d
    @senavi.d2 ай бұрын

    Chabhi පුතී.. එලියෙ ඉතුරු වෙච්ච ඉඩේ තව outdoor farms ටිකක් ගහල mushrooms හැදෙන්න දාමු. ඊට පස්සෙ T2 drone වලින් අදින්න දාලා bio plastic nuggets හැදෙන තැනට යවන්න. ❤

  • @lawo4443
    @lawo44432 ай бұрын

    hithenne nethda red tree walata wada green trees lassanai kiyala. red forest ekk already thiyeineh.

  • @user-ic7ef5dq8h
    @user-ic7ef5dq8h2 ай бұрын

    Chabhi mn nikan ahanne oya Filmora ekenda video edite karanne?😊

  • @chathuranga_supun
    @chathuranga_supun2 ай бұрын

    1. 2:02:02 , 2:11:37 ඔක්කොම පල්සර් කෑලි 10k තියන්වා 2.චබී mushroom වලටත් පාත්තියක් දාන්න පුලුවන්නම් දාමු ලූට් බේස් එක පැත්තේ එතකොට සකිට් ප්‍රොඩක්ශන් එක වැඩි කරගන්න පුලුවන්. 3.ඩ්‍රෝන් රීසයිකල් මැශින් එකට දාලා ඔක්කොම t2 කරමු. අද එපිසෝඩ් එකනම් මරු😍❤gg

  • @sachinrajapaksha.
    @sachinrajapaksha.2 ай бұрын

    gg bozz❤

  • @senukgaming
    @senukgaming2 ай бұрын

    2.46 kollo supplyvala amount damme ne

  • @senukgaming

    @senukgaming

    2 ай бұрын

    2.46.30

  • @ItzWolfy247

    @ItzWolfy247

    Ай бұрын

    ​@@senukgaming*2:46:30

  • @fishcraftswithseniruperera3231
    @fishcraftswithseniruperera32312 ай бұрын

    අඩෝ ගැම්මක් බං. ❤❤❤❤ ඒත් අප්ලෝඩ් කරපු වීඩියෝ එක දවස් දෙකක් තිස්සේ Hide කරලා තිබ්බ එක නම් Set නැහැ හොදේ.....

  • @ZEN__0
    @ZEN__02 ай бұрын

    3:39 aluthen game ek gatta chabi..ou bombs hena ikmanata blueprint walin unlock una.

  • @Nippa-7kt
    @Nippa-7kt2 ай бұрын

    Gammak suddha adarei❤

  • @donaldbasnayake1519
    @donaldbasnayake15192 ай бұрын

    Adum kadee bala bala hitite

  • @tharakadilanthi2105
    @tharakadilanthi21052 ай бұрын

    අද මුලින්ම gameplay එක පටන් ගන්නකොට හිටිය 0:16 වහලෙ උඩයි,අන්තිමටම gameplay එක ඉවර කරන කොට හිටිය තැනයි....2:49:34

  • @TLOYR
    @TLOYR2 ай бұрын

    Chabi okkoma drone t2 krmu...super aloy witri ne on ❤

  • @kavindyatechbrow6252
    @kavindyatechbrow62522 ай бұрын

    Parking simulater ekath gahamuko oya gammata..❤❤

  • @ramikaweerakoon5551
    @ramikaweerakoon55512 ай бұрын

    Budu ammo intro eka papuwa na wage

  • @wenukasasmitha6102
    @wenukasasmitha61022 ай бұрын

    supiriyak hode

  • @Sandaru.S.Pradinandu
    @Sandaru.S.Pradinandu2 ай бұрын

    Gammak Chabhi Ayye❤❤

  • @maheshsrigayan9182
    @maheshsrigayan91822 ай бұрын

    කෑම station එකට drone එකෙන් වැඩි මාලු බිත්තර ගෙන්නමු e tika ara destroy machine eken ain kara nam hari aparade Drone ටික T2 දාමු Gameplay එක නම් පට්ට.... ghost of tsushima බලන ගමන් ඉන්නේ ඒකත් පට්ට ❤❤❤

  • @SusaraLive
    @SusaraLive2 ай бұрын

    19:27 methanadi ahase mokakda ekak thiyenawa chabhi hodata balannako 😍😍

  • @AnUwaa19
    @AnUwaa192 ай бұрын

    GG chabhi gammak 🔥🔥

  • @pasindusewmuthu6040
    @pasindusewmuthu60402 ай бұрын

    මාළු බිත්තර ගන්න අනිත් තැන්වල ගහපු මැෂින් අයින් කරේ අපරාදෙ. තැන වෙනස් වෙද්දි එකතුවෙන මාළු බිත්තර වර්ගය වෙනස් උනා. දැන් එන්නෙ එකම වර්ගයෙන්. Main base එකේ rocket එකේ auto launching off කරා නේද?

  • @sonalalahakoon4082
    @sonalalahakoon40822 ай бұрын

    Ehenam ilanga sathi thekata grounded geemu BUG KING nathuwa paalui haloo planet crafter meekape iwara wena ekak newe😢❤

  • @anjanapiyumal9380
    @anjanapiyumal93802 ай бұрын

    Ada epiyen satisfactory mathak una evidihata lassanata haduva base eka😘

  • @ShalanaInduwara
    @ShalanaInduwara2 ай бұрын

    Ada episode ekanam supiriyak chabhi ❤❤❤❤

  • @rashminasandanayake
    @rashminasandanayake2 ай бұрын

    ඔයා නම් මරු බතලයෝ

  • @deeghayumanathunga6565
    @deeghayumanathunga65652 ай бұрын

    මම නං කියන්නෙ චබී T1 drone ඔහොම්ම තියලා අලුතින් T2 ඒව හදල දාමු කියල. මොකද පරණ ඒවා ස්පීඩ් අඩු උනාට වැඩේ කෙරෙයිනෙ. ඩ්‍රෝන් වැඩි වෙන තරමට වැඩ වෙන්න ලේසිනෙ. (ඩ්‍රෝන් හදන්න ලිමිට් එකක් තියෙනව නම් පරණ ඒව අයින් කරල අලුත් ඒව හදන්න)

  • @BimsaraWickramasinghe
    @BimsaraWickramasinghe2 ай бұрын

    chabiyoo base eke locker storage okkom ekata tiyana tike winiwida pean nti nisa nikam room eka fill wela wge saha kathai ned..puluwn nm live ekaka hri okkom storage T2 storage karamu..okkom winiwida peanwa saha ethkot base eka lassanai..

  • @LW_99
    @LW_992 ай бұрын

    Gammak chabhi ❤

  • @MrBluefeather
    @MrBluefeather2 ай бұрын

    Chabhi f4 button eka click kara kara inna eka bug ekak eka hadala nathnam eka maru😊